e agamdekegodak dewal samanai. mage yaluwo thun denek innawa ekkenek muslim anit denna Christian api katat una meka gana. eyala kiyana ewagen apita teruna ekak thamai Jesus kiyannet Nabithuma wagema dhuthayek kiyana eka. Christiansla kiyana adam and eva mawima ehema wenas nam walin islam agamet tiyanawa e widihatama. Buddhism witarak sampurnen wenas.
Godak de egena gaththa malli obatath e darma danaya laba dunnata godak pin. E pin balen uthum u niwan awaboda karaganna obata hethu wasana wewa kiyala prarthana karanawa tunuruwan saranayi
පුතාට බුදු දහම ලෝකයට බෙදාහරින්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා නිවනින්ම සැනසෙත්වා .
ඔය කියන පුතා පෙන්නුවද මොන සූත්‍රයේද ඔය බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මාරයා කියලා. කොහෙද ඔයාට ගොනෙක් හිතලා වීඩියෝ එකක් දැම්ම පලියට සහ ද සාධකයන් නටන් නැති හිටපල්ලා
මැවුම්වාදය නිර්මාණය කළේ කවුද කියලා බලන්න .. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන විට මිනිසුන්ව මැවුම්වාදයෙන් අන්ධ කරලා තිබු බව මතක තියා ගන්න
@@Yakkproduction eka gana video ekak danna puluwanda?
😂😂
@@Deshan_sudeshමාරයාගෙ ආගම් අදහන එකෙක් ටිපර් වෙලා 😂
අති විශිෂ්ඨයි සත්‍ය ඔලුප්පලා පෙන්වා දීම සම්බන්ධයෙන්.....! කියා නිම කල නොහැකිය මෙම ධර්ම දේශනාව. ඔබ තුමා තරුණයන් අතර අති විශිෂ්ඨයෙක්. ඔබ තුමාගේ පෙර ආත්මයේ පෙර පිං බලය ඉස්මතු වෙනවා. නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා.....! 🙏 🙏 🙏
රත්තරන් පුතෙක් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට රැකවරනය නිරන්තරයෙන් ලැබේවා
යක් ප්‍රඩක්ශන් වශයෙන් මෙය පවත්වා යන මේ බෝසතානන් වහන්සේට මෙ පින් බලයෙන් මතු බුදු වීමට වරම් ලැබේවා...❤️
ඈ
අඩේ සීරාවට මද කියන්නෙ😅
@@YashRuu මාත් බැලුවා මේ😲
@@YashRuuඇයි බැරිද
@@YashRuu අනාගතය අනන්තයි.එය විය හැකියි.
අනිත් පිංවතුන්ටත් මෙම ධර්ම දේශනාව දැන ගැනීම පිණිස සෙන්ඩි කලා. තෙරුවන් සරණයි, ඔබ තුමාට......! 🙏 🙏 🙏
අම්මෝ බන් යක් කොහින් බන් උබ මේව හොයාගන්නේ ඇත්තටම උබට ගොඩක් පිං මචං මාරයා ගැන මෙච්චර කාලෙකට මන් මේ වගේ තොරතුරු අහල තිබ්බෙ නෑ උබේ කතා විලාසය වීඩියෝ විඩියෝ එක පටන් ගන්න විදිහ අවසානය මේ ඔක්කොම සුපිරි මචන් මේ චනල් එකෙන් හොයන සල්ලි වලට වඩා උබට මැරුනයින් පස්සෙ අරන් යන්න ලොකු පින් බලයක් රැස් වෙලා තියෙයි❤🙂 ධර්ම දානය කියන්නෙ මහා පිනක් බන්
පින්වන්ත කල්‍යාණමිත්‍රයෙක් ඔබ අපට,මේ උතුම් ධර්ම දානයට ඔබට ගොඩක් පින් යක්🙏
බුදු සරණයි. මම දැකපු වටිනම වීඩියෝ එක. ගොඩක් ගවේෂණශිලීව කරලා තියෙනවා. බුද්ධ ශාවිකාවක් වීම ලෝකෙ ලබපු උතුම්ම දේ බව නැවත නැවත හිතෙන සතුට උපරිමයි🙏🏻🙏🏻 තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න . ❤️
සියලු දෙනාටම නිර්වාණය අවබෝධ වේවා.
තවත් මෙවැනි ධර්ම දානමය පිංකම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ධර්ම දානය ට ගොඩාක් පිං. සාධු සාධු සාධු. 🙏🙏🙏
බුදු සරණයි ඔබ කරගන්නා මෙම කුසලයේ බලයෙන්.සියලු සංසාරික බඳිීම් වලින් අත්මිදි ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි
ඔයා ට නිවන් දකින්න පිං ලැබේවා. 🙏🙏🙏
මෙයා මේ කියන කතාව සත්‍යයක්.බුද්ධිමත්ව බුද්ධ දර්ශනය විමසන්න.එවිට තමන් ඉන්න තැන වැටහේවී.සසරෙන් එතෙර වීමට සියලුම සත්වයන්ගේ නෙත් පෑදේවා.තෙරුවන් සරණයි..!!!
කටඋත්තර නැති වුනා
එතකොට මම අදහලා තියෙන්නේ මාරයාද? ඒකට නම් දුක හිතුනා 😞
කොහොම උනත් බොහොම ස්තුතියි සහෝදරයා 🙏🙏🙏
මාරයා කියන්නෙ විෂ්ණු දෙවියොවත් බ්‍රහ්ම දෙවියොවත් ඊෂ්වර දෙවියොවත් නෙවෙයි වෙනම කෙනෙක්
විෂ්ණු දෙවියන්ගෙ නංගි මැණික්පාල බිසවුන්වහන්සේ විවාහ වෙන්න ගිවිස අරන් තිබ්බෙ වසවර්ති මාරයත් එක්ක
කොහොමහරි විෂ්ණු දෙවියො උපක්‍රමේකින් මැණික්පාල බිසවුන්වහන්සේව මහාසම්මත රජ්ජුරුවන්ට විවාහ කරවලා දීලා තියෙනවා
ඊට පස්සෙ තමයි ලෝකෙ පලවෙනි විනය උපදින්නෙ
මාරයා මැණික්පාල බිසවට කරන විනය
ඒ කතාවෙන්ම තේරෙනවා විෂ්ණු දෙවියොයි මාරයයි දෙන්නෙක් කියලා.
අනික ශිව දෙවියොත් නෙවෙයි
ශිව දෙවියො කියන්නෙ විෂ්ණු දෙවියන්ගෙ අනික් මස්සිනා
මම අහලා තියෙන්නෙ නම් උමයංගනාව විෂ්ණු දෙවියන්ගෙ නංගි කෙනෙක් කියලා
එක සැරයක් මාරයට නොදුන්න නංගි කෙනෙක්ව ආයෙ මාරයට විවාහ කරවලා දෙයිද
ඒකෙනුත් තේරෙනවා ශිව දෙවියො කියන්නෙ මාරයා නෙවෙයි කියලා
අනික ලෝකෙ පලවෙනි හොදම මිතුරන් දෙදෙනා තමයි විෂ්ණු දෙවියොයි ශිව දෙවියොයි කියන්නෙ
තමන්ගෙ හොදම යාලුවට තමන්ගෙ නංගිව බන්දලා දෙන්න අකමැති වෙයිද.
හින්දු ආගමේ මාරයා කියලා කියනවා යම දෙවියන්ට
එයා දෙවෙනි වෙන්නෙ ත්‍රි මූර්තියටයි පාර්වතී මෑණියන්ටයි විතරයි.
බුදු දහමෙ මාරයා කියලා දේවල් හතරක් හදුන්වනවා
ඒ එක්කෙනෙක් විතරයි මාර දිව්‍යපුත්‍රයා කියන්නෙ
අනික් මාරයන් කියන්නෙ ක්ලේෂ වලට එහෙම තමා
මාර දිව්‍යපුත්‍රයා සෑහෙන්න සාධාරණයි කියලා කියනවා
යම දෙවියො තමා මම නම් හිතන විදිහට මාරයා කියන්නෙ
@@rosi4270 නැහැ එක තැනකදි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම දෙවියන්ට හිතුනා කියලා මේ සත්වයෝ විඳින දුක මමත් බුදුකෙනෙක් උපදින කාලේ මනු ලොව ඉපදිලා දර්මයක් අහනන තිබ්බනම් කියලා. මාරයා බුදු දහමට වෛර කරන කෙනෙක් සත්වයා සසරින් එතෙර වෙනවට අකමැති කෙනෙක්.මාරයා සාධාරණ මොකෙටද දන්නෙ නැහැ ඒත් මාරයා තමා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න ආරාධනා කලේ තව කලක් උන්වහන්සේට වැඩසිටින්න තියෙන අවස්ථාව නැති කලේ මාරායා.මාරයා දිව්‍ය පුත්‍රයෙක් කියලා මොන දේශනාවෙද දැක්කෙ කියලා හොඳට හොයලා බලන්න.එහෙම කිසි තැනක නැහැ පවිටු මාරය කියලා තමයි බුදු රජණන් වහන්සේ හැම වෙලෙම කතා කරලා තියෙන්නේ පරනිමිමිත වසවරති කියන්නේ මාරයා ඉන්න දිව්‍ය ලෝකේ නෙමෙයි එහෙම වුනානම් මාරයාට බැහැ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ එයාගේ වසඟෙට ගන්න.
@@rosi4270 uba neda maraya 😂
@@shaniwarnakulasooriya6977 බ්‍රහමයන්ව වසගයට ගන්න මාරයාට බෑ ...බ්‍රහමයන් කියන්නේ පංචනීවරණ යටපත් කරලා ධ්‍යානලාභී පිරිසක්...යම් කෙනෙක් පංචනීවරණ යටපත් කර සමාධිය උපදවයිද එය මාරයාගේ ඇහැට වැලිගැහුවා වගේ....මාරයාට හොයන්න බෑ...මාරයා නායකත්වය දරන්නේ කාම ලෝකයට ...දිව්‍ය තල හයද ඇතුලුව...
@@shaniwarnakulasooriya6977 maraya dhivaya puthrayek suthra pitaka yethiyena maraya venna 10 paramitha puranna ona marayage bale etharam prabalai pala veni bakma thala yeth anasaka pathuravanna puluvan
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
ඔබ විසින් මේ කරගන්නා වූ පිං බලයෙන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝදියකින් නිර්වාණාවබෝදය ලබා ගැනීමට හැකිවේවා!
තිලෝගුරැ සම්මාසම් බුදු පියාණන් දෙසු සධ්ධර්මය...පරම පිවිතුරැයි..එම පරම සත්ය පහදාදීමට මෙම වීඩියෝව හේතුවාසනා වේවා......සියල්ලෝම මිතයා දෘෂ්ටිකත්වයෙන් මිදේවා...නමෝ බුද්දාය...❤️🙏
Yakk ඔයාට නම් ගොඩාක් පින්. මන් ගාව තිබ්බ මිත්‍යා මත ගොඩාක් දුරු උනා. ජය වේවා yakk !!!
මේ වගේ දර්ම කරුනු මිනිස්සුන්ට පෙන්වා බුදු දහමේ සත්‍යතාව පෙන්වා දෙන ඔබට තෙරුවන් සරනයි ...
ඔයාට තව තවත් මෙවන් වැඩ සටහන් කරන්න ශක්තිය ලැබෙවා
සමිමා සමිබුදු සරණයි
මං හැමවෙලේම හිතපු දෙයක් මේක. සෑහෙන්න කල්පනා කරා. අන්තිමට උත්තරේ හම්බුනා. මාගේ ශාස්තෲන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 ස්තුති
අපට කියාදුන් මෙ බන දෙසනාවෙි පින් මහිමය බලවත් වි ඔබතුමාට මතු බවයක බුද්ධත්වය ලැබෙිවා...
සත්‍යක්.මම දැනට මේ මාරයාගෙ කරදර යෙන් බේරෙන්න උත්සාහ කරනවා සත්‍ය වශයෙන්ම මේ සියළු වේශයෙන් පෙනී සිට මට එයාගේ ලෝකේ තනතුරු වලට මග.පෙන්නුවා මම දැක්ක.හොඳම.මාර්ගය.බුදු දහමේ මාර්ගය විශාල පිනක් මේ උතුම් මනුෂ්‍ය ලෝකයට.හරි මග.පෙන්වීම
සත්‍යයක්.දෙවියන් වහන්සේ ඇදහපු අයට පිස්සු හැදිලා තීනවා.ඔබ බොහෝ මිනිසුන් නිවැරදි මග යොමු කරනවා
මා ඇතුළු සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදේවා!
භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ඇත්තේ ප්‍රඥා වන්තයින්ට පමනයි
ඔබේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨ යි .විවුර්ත මනසකින් බලා සියලු ආගමික බැතිමතුන් ට ප්‍රච්නාව අවධි වේවා.
ඇත්තටම ඔබතුමාට ගොඩක් පිං නීරෝගිසමිපත් වෙිවා දිර්ඝයුවෙිවා බුදුසරනයි
ගොඩක් පිං ඔබට. බුදුසරණයි. ලොව ඇති උසස්ම දානය ධර්ම දානය. ඔබට යහපතක්ම වේවා.! භික්ෂූන් වහන්සේලා විදියට අපිත් යිගෙනගත් කරුනු බොහොමයි. ❤
උතුම් තෙරුවන් සරණයි 🙏
ගොඩක් වටින්නවා යක් මේ සාමජයට මාරයා ගැන මේ වැනි පැදිලි කිරිමක්🙏🙏🙏🙏
❤❤🙏 ඉතාම වටිනවා අයියේ, මේක දැනට මාස කිහිපයකට කලින් අපේ සමූහයෙත් කතා වුණා 🙏🙏🙏
🙏🙏🙏🙏යාලුවො එකතු වුනාමත් දර්මය කතා වෙනවා කොයිතරම් දෙයක්ද 🙏
අනේ දෙයියනේ 😯😰ඒක ඇහුවෙත් අදම තමයි.මම කොයිතරම් පිංවන්ත ඇතිද බවුද්ධයෙක් වෙන්න 😱
ඔවු ඒක ඇත්ත රජ උනත් මොකටද අධර්ම කාරීනම් මැරිල යන්නෙ අපායෙනේ.
මෙ ලෝකයේ අගම් කියලා දෙයක් නෑ මෙ හැමදෙයක්ම මාර බලවේග මොහමඩ් නබි ජේසුස් ක්‍රිස්තුස් තවත් දහස් ගණනක් සුර දූතයෝ එවා ලෝක සත්වයන්ට තමන්ගේ මාර බලය පෙන්වා වසගයට අරන් රවට්ටා මිත්‍යා දෘෂ්ටියක් ඇද දමා තමන්ගේ මාර බලය තවත් වැඩි කරන්න දගලනවා අපිට මාරයාගේන් මිදෙන්න පුළුවන් උතුම් තිසරණය පිහිට කරගෙන ධර්මය අවබෝධ කර අරහත් භාවයට පත් උනොත් විතරයි අවධානයේන් ඔබ මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් ඔබට නිවන සිහිනයක් පමණයි ☸️
Hariyatama Hari
ඒ කියන්නේ ජේසු අල්ලා කියන්නේ මාරයා එව්ව මාර දූතයො සර්ව බලදාරි දෙවියො තමයි මාරයා
මාරයා බුදු සසුන තුලම ඉදගෙන ධර්මය විකුර්ති කරනවා දැන් ඉන්න ධර්මය විකුර්ති කරන හාමුදුරුවරු ගන්න පුලුවන් ශාසනේ ප්‍රශ්න භේද ඇති කරන
Anivaren
@@nishanthabandara45 සම්පූර්ණයෙන් සත්‍යයක්
ඔබට උතුම් නිර්වානයම අවබෝධ වේවා
ස්තූතියි වීඩියෝ වට !!!!!
බුදු සරණයි හැමෝටම!!!!!!
සමහර වෙලවට මට හිතිල තියෙනව මෙ මිනිසුන් අදහන්නෙ මාරයවද කියලා අද එක හරි කියල හිතුනා.ඔබට ගොඩක් පින්
මං හොයපු බුදු දහම මේ මං ප්‍රර්ථනා කරා මැරෙන්න කලින් මට බුදු දහම අසන්න ලැබේවා කියලා දැං මගේ ඉතිරි කාලය බුදු දහම වේවී🙏🙏🙏🙏
ඉතාම ඉතාම වැදගත් 🙏🙏
පුතා සත්‍යය කියන කොට කාටත් ඉතිං ඉන්න බෑ...ඔය දේවල් හොයන්න ගොඩක් මහන්සි වෙලා තියනවා මනුෂ්‍ය යන් ට මේ සත්‍ය මන් හිතන්නේ නැ මේ රටේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් වත් ඔය සූත්‍ර දේශනා කරනවා ඇති කියලා...තෙරුවන් සරණයි...🙏
සත්‍ය කියන දේ පිළිගන්න මිනිසුන් කැමති නැහැ....
@@Yakkproductionහ්ම් ඔව් තෙරුවන් සරණයි...හොඳ පුතෙක්...තව දේවල් හොයාගන්න...ඒවා අප අතරට බෙදා දෙන්න ගොඩක් පින්...🙏🙏🙏☸️🕉️🔱
@@dineshmadhushan0 Well Said Uncle. Facebook Eketh Wadak Nati Ewa Dama Time Likes, Comments Enawa. Darmaya, anithyai Kiya Th Meka Drama 🎭 1 Nisa Minissu Yanawa Ewa Kuwama No Likes. Thiththa atha Wasan Ina Stupid People Ina World 🗺 This. Oya Sithuwa Ewama Math Sithuwe Hamuduruwaru Kiyane Na Mese Darmaya Kohewath. Meya Kawuru Wunath Harima Sathya Darmaya Kiyana Sahodarayek Nisa Meyata E Kusal athi Sasaren Egoda Wena. Mama Mewa Kuwa My ammatath Kusal Wadena Meyage Darmaya Serama gana. Thanks Yakk Brother. Teruwan Saranai
@@Yakkproduction So Sad and
Cry 😰 😰 Mewata. YES Brother
@@harshanisamarawickrama2209 Bless the Triple Gem, son it's oky...Dhamma can be practiced at all times☸️🕉️🔱🙏
J silva ගෙ කතාවල ඇත්තක් තියෙන බව මේ කතා බලනකොට තෙරෙනවා
Tiyana bawa newei tiyanawa silva kata karana bashawen kiwwe eka terenne nati gobba minssu apayta newei wenath manayakataa yanne jewitheta budu kenek dakinne nati tanakata etakota parakku wadi
මේ කතාව හරි උනත් .
J silva පිස්සෙක් ,ඌ මානසික රෝග ලක්ෂණ තියනවා කෙනෙක්
ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා මේ උතුම් ධර්ම දානමය පින් බලයෙන් සාක්ෂාත් වේවා! 🪷✨
ඔබට තෙරුවන් සරණයි ...මෙවැනි වීඩියෝවන් සියලු දෙනාටම අසන්නට සැලැස්වූවාට..මේ වඩන්නාවු කුසල් නිර්වාණ ශාන්තිය පතාම හේතු වාසනා වෙිවා ...🙏🙏🙏
මාරයාගේ ආගම් වල සිටින මිනිසුන්, බුදු දහම ප්‍රාර්ථනා කළේ නැතිනම් හැමදාමත් මේ බිය කරු සසරේ මිත්‍යොවෙන් ඉපදමින් මැරෙමින් මාරවරුන්ගේ වසගයෙන් ගැලවීමට නොහැකි වේවි. මම ප්‍රාර්ථනා කරන්නෙ මේ මාරයාගේ ආගම් වල සිටින හැම මිනිසෙක්ම ප්‍රමාද නොවී ඉක්මනින් බුදු දහම වැලදගෙන බුද්ධ ශූන්‍ය කාලයක් පැමිණෙන්නට පෙර අපි හැමෝම නිවන් අවබෝධ වේවා යන්නයි.
ඇයි ඔයාලගේ ආගමට මිනිස්සුන්ව වැඩිකරගන්නද 😂
@@shameeramahawattage7150😂😂 monada kiyala thiyenne.දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැ.ආගමට වහල් වෙන එක බුද්ධ ධර්මයට අදාල නැ.මොකද බුදු දහම කියන්නේ නිදහසේ ඕන තරම් දුරකට හිතන්න පුළුවන් එකක්.නැතුව දෙවියන් කියන දේ ඇහුවෙ නැ කියලා අපායෙ යනවා කියලා බොලද කතා නැ.😂
@@thisisurfinal_2බුදු දහම ආගමක් නෙවෙයි බන්.අනික අවබෝධ කරගන්නෙ නැතුව බුදු දහම කාටවත් වැලද ගන්න බෑ.😂 ඔය ආගම් වලට ගන්නා කතා අදාල වෙන්නේ දේවවාදි ආගම් වලට.ටිකක් හොයලා බලපන් බඩු මලු,සල්ලි,යුද්ධ කරලා ආගම් ප්‍රමොට් කරේ කවුද කියලා බලපන්.😂😂😂
@@thisisurfinal_2 menna maara petiyek innwa...
තෙරුවන් සරණයි
තුන් ලොවටම අදිපති මාරයා වූවද,තුන් ලොකයම ජයගත්තා වූ තුන් ලෝකයම අත් හැරියා වූ මාරයාගේ පවා වැඳුම් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
Me pin balayen obata niwan awaboda wewa
එන්ටොපිය විස්තරය එකතු කරපු එකනම් ගොඩක් වටිනවා 🙏
Unbelievable 😱 😱 😱.
Thanks Brother.
Teruwan Saranai 😰😰
ඉතාමත් වටින විඩියෝ එකක් ..අයියාට තෙරුවන් සරනයි.☸️🌹🙏🙏🙏🙏🙏🌹☸️
යක්ගේ විඩියෝ නොවරදවා බලනවා මන් බුදුසරණයි ..
ඔව් ඇත්ත මුස්ලිම් ක්‍රිස්තියානි දෙගොල්ලොම එකයි ඔබ කියන එක සත්තයි තෙරුවන් සරණයි
❤😮😮😮😮😮😮😮😮😮😮
Pala huththige putha
@@m1nxbroo ඇත්ත නේ බුරුවො මන් කිවේ
උඹ දන්නවා ඉටි ගෙඩියක්.. 🤣
e agamdekegodak dewal samanai. mage yaluwo thun denek innawa ekkenek muslim anit denna Christian api katat una meka gana. eyala kiyana ewagen apita teruna ekak thamai Jesus kiyannet Nabithuma wagema dhuthayek kiyana eka. Christiansla kiyana adam and eva mawima ehema wenas nam walin islam agamet tiyanawa e widihatama. Buddhism witarak sampurnen wenas.
much informative video brdh❤Theruwan saranai🙏
බුදු සරණයි 🙏
ගොඩාක් වටිනව.. අපව දැනුවත් කිරීම ගැන. ස්තුතියි ඔබට..
බුදුසරණ යි
Aththa thiththai. Eheth aththa heli kala obata theruwan saranai! 🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🦢🦢🦢🪔🪔🪔☸️☸️☸️🌕
මන් දර්ම දෙසනා වලට අහලා තියනව බුදුසරණයි
Aththa kiyala dena obata theruwan saranai
හම්මෝ එතකොට මිනිස්සු පන දාගෙන අදහන්නෙ මාරයාද ? හම්මෝ යක් මේව කියල ගුටිත් කන්න වෙයිද දන්නැ. මොනා වුනත් පට්ට වැදගත් video එකක් . නොදන්න දේවල් දැනගත්ත.
ඔව් මේ ලෝකේ වැඩියෙන්ම අදහන්නේ මාරයා..
මාරයා කියන්නෙ විෂ්ණු දෙවියොවත් බ්‍රහ්ම දෙවියොවත් ඊෂ්වර දෙවියොවත් නෙවෙයි වෙනම කෙනෙක්
විෂ්ණු දෙවියන්ගෙ නංගි මැණික්පාල බිසවුන්වහන්සේ විවාහ වෙන්න ගිවිස අරන් තිබ්බෙ වසවර්ති මාරයත් එක්ක
කොහොමහරි විෂ්ණු දෙවියො උපක්‍රමේකින් මැණික්පාල බිසවුන්වහන්සේව මහාසම්මත රජ්ජුරුවන්ට විවාහ කරවලා දීලා තියෙනවා
ඊට පස්සෙ තමයි ලෝකෙ පලවෙනි විනය උපදින්නෙ
මාරයා මැණික්පාල බිසවට කරන විනය
ඒ කතාවෙන්ම තේරෙනවා විෂ්ණු දෙවියොයි මාරයයි දෙන්නෙක් කියලා.
අනික ශිව දෙවියොත් නෙවෙයි
ශිව දෙවියො කියන්නෙ විෂ්ණු දෙවියන්ගෙ අනික් මස්සිනා
මම අහලා තියෙන්නෙ නම් උමයංගනාව විෂ්ණු දෙවියන්ගෙ නංගි කෙනෙක් කියලා
එක සැරයක් මාරයට නොදුන්න නංගි කෙනෙක්ව ආයෙ මාරයට විවාහ කරවලා දෙයිද
ඒකෙනුත් තේරෙනවා ශිව දෙවියො කියන්නෙ මාරයා නෙවෙයි කියලා
අනික ලෝකෙ පලවෙනි හොදම මිතුරන් දෙදෙනා තමයි විෂ්ණු දෙවියොයි ශිව දෙවියොයි කියන්නෙ
තමන්ගෙ හොදම යාලුවට තමන්ගෙ නංගිව බන්දලා දෙන්න අකමැති වෙයිද.
හින්දු ආගමේ මාරයා කියලා කියනවා යම දෙවියන්ට
එයා දෙවෙනි වෙන්නෙ ත්‍රි මූර්තියටයි පාර්වතී මෑණියන්ටයි විතරයි.
බුදු දහමෙ මාරයා කියලා දේවල් හතරක් හදුන්වනවා
ඒ එක්කෙනෙක් විතරයි මාර දිව්‍යපුත්‍රයා කියන්නෙ
අනික් මාරයන් කියන්නෙ ක්ලේෂ වලට එහෙම තමා
මාර දිව්‍යපුත්‍රයා සෑහෙන්න සාධාරණයි කියලා කියනවා
යම දෙවියො තමා මම නම් හිතන විදිහට මාරයා කියන්නෙ
මාරය කියන්නෙ නරක කෙනෙක්ම පමණයි කියන වැරදි අදහසින් අයින් වෙන්න..
වටිනා වීඩියෝවක්, ගොඩාක් පිං ඔබට තෙරුවන් සරණයි .
ඉතාමත් වටිනවා මේ දැනුවත් කිරීම, මෝසස් ගැන දැන ගන්න කැමතියි ඒ ගැන වීඩියො එකක් කරන්න
Oyata godak pin puthe budusarani ♥️
🎉🎉🎉
මාරයා ගැන බොහෝ ගැටළු දුරු වුනා..ස්තුතියි
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
මාරයා සර්ව බල දෙවියන් තමා ඔබ නිවැරදි
Theruwan saranai godak watinawa thawath boho dena nodanna karunu aththam danna obata pin jaya wewa
තෙරුවන් සරණයි 🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි දිර්ගායුවෙවා
මගේ දෙවියනේ 😧😧😧 මට නම් හිතාගන්න බෑ. ඒ තරමට මට ඒක පැහැදිලියි. ඒත් අනික් ආගම් වල අය මේ ගැන මොනව කියයිද දන්නෑ.නුවණැත්තෝ අවබෝධ කරත්වා
මාරයා කියන්නෙ විෂ්ණු දෙවියොවත් බ්‍රහ්ම දෙවියොවත් ඊෂ්වර දෙවියොවත් නෙවෙයි වෙනම කෙනෙක්
විෂ්ණු දෙවියන්ගෙ නංගි මැණික්පාල බිසවුන්වහන්සේ විවාහ වෙන්න ගිවිස අරන් තිබ්බෙ වසවර්ති මාරයත් එක්ක
කොහොමහරි විෂ්ණු දෙවියො උපක්‍රමේකින් මැණික්පාල බිසවුන්වහන්සේව මහාසම්මත රජ්ජුරුවන්ට විවාහ කරවලා දීලා තියෙනවා
ඊට පස්සෙ තමයි ලෝකෙ පලවෙනි විනය උපදින්නෙ
මාරයා මැණික්පාල බිසවට කරන විනය
ඒ කතාවෙන්ම තේරෙනවා විෂ්ණු දෙවියොයි මාරයයි දෙන්නෙක් කියලා.
අනික ශිව දෙවියොත් නෙවෙයි
ශිව දෙවියො කියන්නෙ විෂ්ණු දෙවියන්ගෙ අනික් මස්සිනා
මම අහලා තියෙන්නෙ නම් උමයංගනාව විෂ්ණු දෙවියන්ගෙ නංගි කෙනෙක් කියලා
එක සැරයක් මාරයට නොදුන්න නංගි කෙනෙක්ව ආයෙ මාරයට විවාහ කරවලා දෙයිද
ඒකෙනුත් තේරෙනවා ශිව දෙවියො කියන්නෙ මාරයා නෙවෙයි කියලා
අනික ලෝකෙ පලවෙනි හොදම මිතුරන් දෙදෙනා තමයි විෂ්ණු දෙවියොයි ශිව දෙවියොයි කියන්නෙ
තමන්ගෙ හොදම යාලුවට තමන්ගෙ නංගිව බන්දලා දෙන්න අකමැති වෙයිද.
හින්දු ආගමේ මාරයා කියලා කියනවා යම දෙවියන්ට
එයා දෙවෙනි වෙන්නෙ ත්‍රි මූර්තියටයි පාර්වතී මෑණියන්ටයි විතරයි.
බුදු දහමෙ මාරයා කියලා දේවල් හතරක් හදුන්වනවා
ඒ එක්කෙනෙක් විතරයි මාර දිව්‍යපුත්‍රයා කියන්නෙ
අනික් මාරයන් කියන්නෙ ක්ලේෂ වලට එහෙම තමා
මාර දිව්‍යපුත්‍රයා සෑහෙන්න සාධාරණයි කියලා කියනවා
යම දෙවියො තමා මම නම් හිතන විදිහට මාරයා කියන්නෙ
විෂ්ණු දෙවියන් ගැන වෛරයක් හිතන්න එපා විෂ්ණු දෙවියො තමා සම්බුද්ධ ශාසනය බාරව ඉන්නෙ
සෙනරත් පරණවිතාන කියන බක පණ්ඩිතයා තමයි විෂ්ණු දෙවියොයි උපුල්වන් දෙවියොයි දෙන්නෙක් කියලා මතයක් ගෙනාවෙ
ඒක ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ
ලංකාවෙ කිසිම උපුල්වන් කියලා වෙනම දෙවි කෙනෙක්ගෙ රූපයක් නෑ
විෂ්ණු දෙවියොම තමා ඉන්නෙ
ඔබට ගෙඩක් පිං🎉
Great explaining ..
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
❤️❤️🙏 ඉතාම ප්‍රසන්සනීයයි.
මන් නම් බලුව වැදගතම වීඩියෝ එකක් thanks mewa pahadala dunnata.🙏
නමෝ බුද්ධාය ❤️
ඔබට බොහොම පින් මිත්‍රයා...
ගොඩාක් pin.....!!!!
❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thunlokagra wanne mage budhu piyananwahanseya.maraya paradu mage budhu piayananta namaskara wewa❤️.
ගොඩක් වටිනවා 🙏
තෙරුවන් සරණයී ...!!
Sathaya mekai 🙏🙏
කිව්ව විදිහටම අද දුන්න විඩියෝව.ඔතොකට විෂ්ණු දෙවියන් කියන්නේ?.එතරම් බල සම්පන්න මාරයත් බුදු රජාණන් වහන්සේට පරාජය වුණා.🙏🙏🙏🙏 ඉතා වටිනා විඩියෝවක් 🙏🙏🙏🙏
විශ්නු දෙවිටො කියල කෙනෙක් දර්මයෙ කිසි තැනක කියවෙලා නෑ එහෙම දෙවිවරු නෑ අපි ලන්කාවෙ නිස ලග ඉන්දියාව තියෙන නිස එහි බලපෑම් හින්දු ආගමේ දෙවිවරු වන්දනාව ... අපි වන්දනා කල යුත්තේ ත්‍රිවිද රත්නය ..... අපි බටහිර රටවලට ලන්කාව තිබ්බොත් අපිත් එ බලපෑම් වෙල ඇතීන දෙවගන සිව්ස් දෙවියෝ තෝර් දෙවියෝ වදිය් නුවනින්ම තෙරුවන් සරන් ය යුතුයි!!!!!! තෙරුවන් සරනයි
@@priyantha7190 හැබැයි දෙවිවරු ඉන්නවා.
ගොඩක් දෙවිවරැ එක එක කාර්යට ඉන්නවා! විශ්ණු අපේ මන්දාකිනියේ අප්පච්චි දෙවියා! Father god
Allah කියන්නෙ විශ්නුට , satan කියන්නේ මාරයට
ඔයා දැක්කද
බුදු සරණයි..🙏🙏🙏
Godak pin bro thawa thawath darma danaya danna labewa budu saranai
සුව අත්වේවා 🙏🏼🙏🏼🙏🏼🇱🇰
ගොඩක් වටිනා විඩොයොවක්..🙏🙏🙏
බොහොම පිං යක්❤️
Jayawewa Yak..
Wow.. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා සිතුති,
Jaya sri!!! Chiran jayathu!!! Theruwan Saranai!!!
Thawa Videos godak genna api balanna kamathi godak e gana
ane godak pin nodanna dewal godak danagaththa
U are doing a great job. Thank u.
Correct knowledge!!
ඔබටත් ජය හා සතුට👍👍👍👌👍👌👌
Wadagat darma desanawak teruwan saranai
ඔයාගේ logic හරි 😇😇😇😇😇😇😇
Godak de egena gaththa malli obatath e darma danaya laba dunnata godak pin. E pin balen uthum u niwan awaboda karaganna obata hethu wasana wewa kiyala prarthana karanawa tunuruwan saranayi
නියම පැහැදිලි කිරීමක්.... 🙏🙏🙏 සියලුම සත්වයින් තනි තනි වශයෙන්, ලෝකය මවා ගන්නේ මරයාට අනුව නේද... බුද්ධ දේශනයට අනුව ලෝකය යනු බම්බයක් තරම් වූ ශරීරය තුල පවතින්නක් ලෙස දක්වා ඇති නිසා, එවිට මාරයා යනු අප තුලම පවතින්නක් ද... තෙරුවන් සරණයි 😊🌹🙏 @YAKK PRODUCTION
වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සහෝදරයා ❤