බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ සිදුවුන විස්මිත හාස්කම් මෙන්න | Somawathiya | Naifm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2023
  • අද අපි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ සෝමාවතී පුදබිමේ සිදුවන හාස්කම් කිහිපයක් ගැනයි..
    #naifm #somawathi

ความคิดเห็น • 181

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +57

    සාදු සාදු මේ හාස්කම් සියැසින් දකින්නට සියලු දෙනා පින්කාර වේව 🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +7

      ❤️

    • @shortcricketclub
      @shortcricketclub ปีที่แล้ว +2

      මම ඇහැට දැකලා තියෙනවා

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว +1

      darmaya awaboda Kara ganna mahansi weyan bn 😂

    • @warashwarsha897
      @warashwarsha897 9 หลายเดือนก่อน

      අපේ ඉන්දි රජානෝ

  • @sampathkumaarasampathkumaa8709
    @sampathkumaarasampathkumaa8709 ปีที่แล้ว +89

    අනේ අපේ බුදු රජාණන් වහන්සේගේ උතුම් දහම නොනැසී පවතීවා 😇❤❤❤❤☸️🇱🇰

    • @naifm
      @naifm  ปีที่แล้ว +3

    • @madushandissanayaka6679
      @madushandissanayaka6679 ปีที่แล้ว +4

      සියල්ල නැසෙන සුලු බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. 🙏

    • @sujathaperera5486
      @sujathaperera5486 6 หลายเดือนก่อน

      ​@@naifm
      😅😮

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +47

    ගොඩාක් වටිනවා සහෝ. ඔබ ඉවසීමෙන් බොහොම නිවැරදිව සංසුන් වචනයෙන් පැහැදිළි කරන මෙි කරැණු අහගෙන ඉන්න ආසයි. ඔබ සැමට පිං...මගේ රටට තෙරැවන්සරණයි....!!!

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +28

    සාදු! සාදු! සාදු! පූජනීය සෝමාවති මහා සෑ රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු වටිනා බොහෝම දේ ඉදිරිපත් කල ඔබ්ට බොහෝමයක් පින් පිරේවා බුදුරජාණන් වහන්සේගේ දකුනු දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +7

    ජයශ්‍රී ජයවේවා NIFM . බූද්ධාගම කියන්නේ සත්‍යයම නිවැරදිම විශ්වාස කළහැකි ප්‍රාතිහාර්ය බලයකින් විශ්මිත හාස්කම් වලින් පූදූම බලයකින් සමන්විත ඇදහිය හැකි ආගම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ශ්‍රී ලංකාව බූද්ධාගම 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 සිංහල 👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰 ජයවේවා.
    NIFM ඔබගේ අගනා අපූරු මධූර කටහඬ වචන හැසිරවීම ඉතා ප්‍රශංසනීයයි.

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +21

    මෙවන් පින්බිමක යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා! මගේ ලක් මෑනීට බුදු සරණයි ! සියලු ආපදාවන්ගෙන් මගේ රට ආරක්ෂා වේවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +9

    සාදු ..සාදු ..සාදු .අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමාණයි..සෝමාවතී සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා ...

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @nethmina....2567
    @nethmina....2567 ปีที่แล้ว +20

    ඉක්මනින්.....1M යමු අයියේ..අදත් සුපිරියක්✌️......good luck..."!! ❤️😌

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

      Thank You Janidu ❤️❤️

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +10

    බුදුන් සාමාන්‍යය මනුෂ්‍යයෙක් කියපු අයට අබියෝගයක්☸️

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +10

    බුදුරජාණන් වහන්සේට ජිවමානයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +14

    සියලු.දෙනාට.පින්
    ලැබෙිවා..එය.
    දකින්න.සාදු.සාදු.🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +12

    බුදුරජාණන් වහන්සේ ජීවමානයි

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා කරුණු දිගටම මේ වගේ දේවල් කරන්න ඔබට සක්තිය ලැබේවා !

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +11

    සාදු සාදු ...සාදු...! මේ කතාව ඉස්සර මමත් විශ්වාස කලේ නැහැ ..ඒත් මම ඒ දරුවගෙන්ම ඒ ගැන ඇහුවම මම පුදුම උනා..ඒ දරුවා එදා ඇත් රාජයෙක් දැක තිබෙනවා.මගෙ බුදු දහම කවදාවත් බොරු නෙවෙයි ...

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +8

    සාධු 🙏සාධු. 🙏සාධු 🙏ගොඩක් වටින වීඩියෝ එකක් තව තවත් මෙවනි වැදගත් දේ සමාජෙට දෙන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @ajithae2316
    @ajithae2316 ปีที่แล้ว +8

    අනන්ත බුදු ගුන බලයෙ පිහිට සදාකල් පවතීවා

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +15

    බෞද්ධයෙක් වෙලා ඉපදෙන්ඩත් කොච්චර පින් කරන්ඩ ඕනෙද ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      ඇත්තටම ඔව්...ඒත් නාමික බෞද්ධයෙක් නොව පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහමේ ඇතුලත් මගපෙන්වීම් සහ ඉගැන්වීම අනුගමනය කරන ප්රායෝගික බොදුනුවකුවීම තමා වඩාත්ම වැදගත්. කණගාටුයි කියන්න.. එවන් බෞද්ධයන් වත්මන් සමාජයතුල ඉන්නේ අතලොස්සක් පමණයි..නේද?

    • @mrmagic5978
      @mrmagic5978 ปีที่แล้ว

      Lankawe ipadennath godak pin krnna one nada?????
      Ee gana mta harima sathutui=

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      @@mrmagic5978 භු ගෝලීය පිහිටීම, පරිසරය, දේශගුණික සාධක අතින් ලංකාව හරිම හොඳයි..ඒත් අනෙකුත් මානව සමාජීය සහ සංස්කෘතික සාධක, දේශපාලනික කරුණු සහ
      අන්ධ විශ්වාස ආදිය සලකා බලන විට නම් ලංකාව අවුල්...ඒක නේ මේ රට ලෝකයේ අනිත් රටවලට වඩා පස්සෙන් ඉන්නේ!

    • @mrmagic5978
      @mrmagic5978 ปีที่แล้ว

      @@xxxxc860 Mma hint ekata comment eka
      Damme,,... Habai .baudha darsanayata aphasa wenna nemei dmme

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +8

    ඔබට pin.උතුම් බුදු ගුණ සත්තයි .උතුම් බුදු ගුණ සත්තයි .උතුම් බුදු ගුණ සත්තයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 ปีที่แล้ว +6

    බුදු සරණයි! සුභ රාත්‍රියක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +12

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,ලෝක වාසී සියලු දේනට තෙරුවන් සරණඊ

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 ปีที่แล้ว +11

    මම බුදු දහමට ගොඩා නැබුරු වුනේ මෙම ස්ථානයට ගිය නිසා. බෞද්ධ දර්ශනය බොහො ගැබුරුයි.

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +6

    🌺🌺🌺🌺
    🌹🌹🌹🌹🌺🌺
    සාධු සාධු සාධු
    🙏🙏🙏
    මගෙ මවිබිම මිත්‍යාදෘෂ්ටික නිරාගාමිකයන්ගෙන් ආරක්ෂා වේවා
    🙏🙏🙏

  • @binurabimsara3683
    @binurabimsara3683 ปีที่แล้ว +2

    හරියට පැහැදිලිවම කියලා දෙනවා , කියල දෙන හැමදේම හොදට වැටහෙනවා ❤️👀

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +3

    අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නිර්මල ධර්මය කිසිදා නොනැසී පවතිවා.... සාදු🌼🌼🌼 සාදු🌼🌼🌼සාදු🌼🌼🌼

  • @tharindumadushan8998
    @tharindumadushan8998 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sithumdilshan2004
    @sithumdilshan2004 ปีที่แล้ว +3

    මීට අවුරුදු දෙකකට කලින් වෙසක් පොහොය දවසක බුදු රැස් විහි දෙනවා මම දැකලා තියෙනවා .
    මන් කියන්නේ මම පොලොන්නරුවේ හින්දා කියන්නෙව්🥰

  • @RenukaKarunarathna-wc7qv
    @RenukaKarunarathna-wc7qv ปีที่แล้ว +2

    සාදු සාදු ❤💐බොහොම පින් සිද්ද වේවා❤

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +9

    🙏🙏🙏🌹🌹🌷🌹🌹🌹🌷 සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු`

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @lalith9415
    @lalith9415 ปีที่แล้ว +3

    මෙිවැනි උතුමි ස්ථානවල සිදුවන ආශ්චාර්ය සිදුවිමි පිළිබදව විවෙිචන කිරිම. ගැරහිම සිදුනොකල යුතුය ..... එසේ සිදුකලහොත් බලවත් අකුසල කර්ම විපාක සිදුවෙනවා. එයින් දුගතිගාමි විමට හේතු වෙනවා .... එහෙයින් අප විසින් තිසරණය කෙරෙහි අචල ශ්‍රද්ධාව. ඇතිකරගෙන තෙරැවන් සරණ යන ශ්‍රාවකයකු ලෙස කටයුතු කරන්න.. මෙවන් ආශ්චර්ය සිදුවිමි කල්යාණ මිත්‍රයින් දැනුවත් කර අනුමොදමි වෙන්න .. තෙරැවන් සරණයි ........!

  • @priyanthiperera7460
    @priyanthiperera7460 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏿

  • @Neha76945
    @Neha76945 ปีที่แล้ว +1

    බූදු සසුන ලොව බැබලේවා.උතුම් සෝමාවතිය සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +7

    NAMO BUDDAYA ☸🙏❤🇱🇰 APE BAUDDA RATA ☸🙏☸🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    ඔබතුමා කියු සියල්ල සහතික ඇත්ත අල්ප මාත්‍රයක සැකයක්නැ බුදුසසුන අපේ රැකදේවා

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🏵🙏🏵

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +2

    නිර්මල බුදු දහම සත්‍යයි ...

  • @sanathekanayake8256
    @sanathekanayake8256 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ ගැන සර්දාවක්. ඇති වීමටත් පෙරකල පින් තියෙන්නේ ඕනේ. මමත් කාලයක් බෞතිකව බුදු පියානන් ගැන හිතුවේ. නමුත් ආශ්ශර්‍ය දැක්කාම පසු මම වෙනස් වුනා

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +4

    හාස්කම්නම් තියෙනවා වෙන්න පුලුවන් හැබැයි එක එක ප්‍රරාතිිහාර .( මැජික් ) බුදුරජානන් වහන්සේ අනුමත කල දෙයක් නෙමේ කලයුත්තේ බුදුරජුන් වදාල නිවැරදි මාර්ගයේ යන එක .

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 6 หลายเดือนก่อน

    ගොඩක් පින් දැනුවත් කිරිමට

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌼🙏 🌼🙏

  • @gayanc6193
    @gayanc6193 10 หลายเดือนก่อน

    අපගේ ඒ ආශ්චර්‍යවත් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +19

    2007සිට 2012දක්වා සියසින් බුදුරැස් විහිදෙන අයුරු දුටිමි

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

      ❤️

    • @sumanadissanayaka80
      @sumanadissanayaka80 ปีที่แล้ว +1

      @@naifm මම මගේ දැසින් බුදුරැස් දුටුමි. එ්ක. අැත්තයි සාදු සාදු සාදු

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 ปีที่แล้ว +2

    Ane SADU SADU SADU mage SOMAWATHI CHAITHIYA RAJAYANAN WAHANSETA 🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸

  • @amilakapugama7341
    @amilakapugama7341 ปีที่แล้ว +3

    Polonnaruve api 🤟

  • @sanathekanayake8256
    @sanathekanayake8256 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු . මම හාස්කම් දැකපු කෙනෙක් . 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @anuradhakumara5820
    @anuradhakumara5820 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiwaji1698
    @wajiwaji1698 11 หลายเดือนก่อน +1

    අපෙ බෞද්ධ රට දිනෙන් දින බැබලෙවා.සාදු.....සාදු.....සාදු.....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සැම ලොක වාසීන්ට බුදු සරනයි...

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +2

    ස්තූතියි !

  • @gengi770
    @gengi770 ปีที่แล้ว +9

    අපේ රට බුදුන්ගෙ නිසයි මේ සියල්ලම අපිට දකින්නට ලැබෙන්නෙ මෙතනයි . හැම බුදු කෙනෙක්ම ඉපදුනේ අපේ මේ රටේ කියා දැන් මිනිස්සු විශ්වාස කරන්න නෑ 💗🙏 මහාවංසය කියවන්න ඒකෙ සියල්ලම තියනවා . Naifm ඕබේ අවධානය පිණිසයි

    • @The_San_Channel
      @The_San_Channel ปีที่แล้ว

      නෑ බුදුන් වහන්සේ භාරතයෙ

    • @gengi770
      @gengi770 ปีที่แล้ว +3

      @@The_San_Channel බුදුන් එක් වරක් පවසනවා ( ආනන්ද මා මේ ඉන්නෙ සයුරෙන් වට උන දීපයක කියා) විශාල මහා නුවර කියා හදුන් වන්නෙ නුවරට බව මහාවංසයේ තියනවා . ඉන්දියාව සයුරෙන් වට වෙලාද තියෙන්නෙ ටිකක් ගැබුරට හිතන්න

    • @sumanadissanayaka80
      @sumanadissanayaka80 ปีที่แล้ว

      බුදු දහම මගධි භාෂාවෙන් දේශනා කරේ එ් භාරතයේ ලංකාවෙි නොවෙයි අපි පාලි භාෂාවට යි
      ගත්තේ

    • @sachithishara2718
      @sachithishara2718 ปีที่แล้ว +1

      Budu saranai

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 ปีที่แล้ว +2

    සාදු! සාදු!!සාදු!!!

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว +2

    Sadu sadu thx bro

  • @honeststubborn3417
    @honeststubborn3417 ปีที่แล้ว +2

    පුදුමාකාර නිහතමානී සතුටක් දැනෙන්නෙ ❤❤🙏..

  • @lasindupriyashan9864
    @lasindupriyashan9864 5 หลายเดือนก่อน

    පින් සිද්ධ වේවා!!🙏🙏🙏

  • @dulanabuddhila5298
    @dulanabuddhila5298 ปีที่แล้ว +6

    🙏🙏🙏❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @dinushachaminda3992
    @dinushachaminda3992 ปีที่แล้ว +3

    Aiye mama hemadam oyage video balanwa maru ahh
    Apita oyawa dakinna asai

  • @madushandissanayaka6679
    @madushandissanayaka6679 ปีที่แล้ว +1

    කියපු ගොඩක් දේවල් ඇත්ත, මම මගේ අම්මාගෙන් , මාමලා ගෙන් අහලා තියෙනවා, ඔයිට වඩා හාස්කම් සෝමාවතී සැයේ තියෙනවා. නමුත් දැන් නම් ඒ හාස්කම් විකුණ ගෙන කන උන් ටික්ක ඔතන ඉන්නවා.

  • @pumashortvideography8554
    @pumashortvideography8554 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` සාධු`

  • @hafeelmass8523
    @hafeelmass8523 ปีที่แล้ว +4

    💛💛💛

  • @sagarikaserasinha4557
    @sagarikaserasinha4557 ปีที่แล้ว +2

    Ane saduuuuu saduuu

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 ปีที่แล้ว +2

    Uthum darmadanayata
    THWRUWAN SARANAI !!!
    Subscribe kala.

  • @bandulaamal9369
    @bandulaamal9369 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු !!!!🏵️🏵️🏵️🏵️🏵️💚💛🧡🌺🌺🌺🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩

  • @user-ic6yz6td3b
    @user-ic6yz6td3b 4 หลายเดือนก่อน

    Adaray ayya maru❤❤❤❤❤❤

  • @user-oi3deshan
    @user-oi3deshan ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว +4

    අපේ පැත්තෙ

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ බුදු ගුන අනන්තයි සාදූ සාදූ සාදූ තෙරුවන්

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌸🌹🌸🌺🌹🌸🌸🙏

  • @SandaruwanSomarthna-dn4pq
    @SandaruwanSomarthna-dn4pq 9 หลายเดือนก่อน

    Budu saranai

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lz2gq6zx5h
    @user-lz2gq6zx5h 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 10 หลายเดือนก่อน

    Somawathe,pudabemata.mage,namaskaraya,wava,sadu,sadu,sadu,

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy ปีที่แล้ว

    සාදු සාදු ❤

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 8 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @Himali-Jayaawardhana
    @Himali-Jayaawardhana ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ffdagaya123
    @ffdagaya123 ปีที่แล้ว +2

    Sadu sadu

  • @SandaruwanSomarthna-dn4pq
    @SandaruwanSomarthna-dn4pq 9 หลายเดือนก่อน

    Budu sasunabebalewa

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +1

    ආයෙත් අයියා ඇවිත.. මම හ්තුවේ අයියා මිසින් කියලා.

  • @SandaruwanSomarthna-dn4pq
    @SandaruwanSomarthna-dn4pq 9 หลายเดือนก่อน

    Namo buddaya

  • @wajiwaji1698
    @wajiwaji1698 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු......

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 ปีที่แล้ว +3

    ❤️❤️❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +1

    💞💞💞💞

  • @anuracdissanayaka3641
    @anuracdissanayaka3641 ปีที่แล้ว

    🌷🌷🌷🌷

  • @imashamalshan4778
    @imashamalshan4778 ปีที่แล้ว

    💞💞💞

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 ปีที่แล้ว +1

    බුදුන්වහන්සේට අගෞරව නොකර ඕනදෙයක්.

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +1

    සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ 🌹සාදූ🌹සාදූ🌹සාදූ🌹💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠සාදූ💠🌸🌸🌸🌸💠💠💠💠🌸🌸🌸

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829 ปีที่แล้ว +1

    😌🙏❤️☸️

  • @Sportbest2023
    @Sportbest2023 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakimadubashini
    @chanakimadubashini 7 หลายเดือนก่อน

    2016.10.3 math pin karala tibuna me dagab wahansege buduras vihidenawa dakinna 🙏🙏🙏 sadu.. sadu.. sadu..

  • @slgamingrouk
    @slgamingrouk ปีที่แล้ว +1

    🥺🥺🥺🥺🌼🙏

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว

    🙏🙏☸️☸️🙏🙏

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @indikaesala
    @indikaesala ปีที่แล้ว +1

    Dakunu dalada samidu pihitay.🙏🙏

  • @kvypubg1092
    @kvypubg1092 ปีที่แล้ว +2

    Frist

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @malindu2549
    @malindu2549 ปีที่แล้ว

    Budu ras nam ape pansale budu pilimenuth kalekata wihidenawa

  • @SuchithChathuranga
    @SuchithChathuranga ปีที่แล้ว

    Kuuragala gena me wage wedasatahanak karanna