ලෝක විනාශය ගැන බුදුන් දෙසූ අනාවැකි සියල්ල ඇස්පනාපිට ඔප්පු වෙයි.. | Buddhism and Modern Science

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 397

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +240

    මේ ලෝකයේ විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා බුදුහාමුදුරුවෝ ,එකම වචනය බුද්ධ වචනය ,මම කතෝලිකයෙක් .නමුත් මම ආදරය බුද්ධාගමට

    • @naifm
      @naifm  ปีที่แล้ว +14

    • @rshantech1987
      @rshantech1987 ปีที่แล้ว +18

      තවදුරටත් මිත්‍යාදෘෂ්ටිකව ඉන්න එපා බන් තේරෙනවනම් තෙරුවන් සරණ ගිය සැබෑ බෞද්ධයෙක් ලෙස මේ සසරෙන් එතෙරවෙලා යන්න උත්සහ ගන්න 🙏

    • @waruna35
      @waruna35 ปีที่แล้ว +11

      ඒහිපස්සිකෝ,, (එව බලව 🙏🙏🙏🙏)

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      👍🏾👍🏾👍🏾

    • @හොදමයාලුවා-ව6ඡ
      @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +6

      තෙරුවන් සරණයි 👍

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +52

    ඔබතුමා බුදුදහම පිළිබඳව කරන ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංසනයයි.

  • @rshantech1987
    @rshantech1987 ปีที่แล้ว +50

    මිනිස් හිත්වල රාග,ද්වේශ,මෝහ ඇතිවෙන ඉදිරිපත් කිරීම්වලට වඩා බුද්ධ වචනයක් නොදන්නා අයට කියලා දෙන එක ගොඩක් වටිනවා 🙏 ගොඩක් පිං ❤️

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +19

    මේ සියලුම දේ එදා බුදු නෙතින් දැක්කා මගෙ බුදු පියාණන් වහන්සේ ,මේ සියලුම දේ දේශනා කලා,, බුදු ණුවනින් මේ විශ්ව තුල ජීවත් වෙන් සියලුම දේ උන්වහන්සේ දැක්කා ,, සාදු සාදු සාදු ,,නමස්කාර වේවා ඒ මහා වීරයාණන් වහන්සේට ,,

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +18

    විද්‍යාව සහ බුදුදහම ගැන ඔබගේ දැනීම විසිස්ටයි

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +90

    විද්‍යාව තවමත් බුදු දහම ඉදිරියෙ තවත් එක් ළදරුවකු විතරයි...☸❤🍃🙏

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +16

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි. සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි. නොපමාව කුසල් වඩන්න. වීර්යය වඩා මේ ගමන නිම කරන්න. සියලු බුදු වරුන්ගේ දේශනවයි

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +20

    අයියේ ඔයාගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදට තේරෙනවා. 😍😍😍තව මේ වගේ වටින තොරතුරු අපට කියල දෙන්න. තෙරුවන් සරණයි අයියේ ❤❤❤ 🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +30

    අනිවාර්යයෙන් බුදු දහම තමා සත්‍ය් දර්මය ඒ වගේම සියල්ලේ යතාර්ථය අවබෝධකල එකම දහම ❤❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +13

    ඉතිපිසො භගවා ☘️
    අරහං සම්මා සම්බුද්ධෝ ☀️
    විජ්ජාචරණ සම්පන්නෝ 🏵️
    සුගතෝ ලෝකවිදු 🙏🏻
    අනුත්තරෝ පුරිසදම්ම සාරථී 🌸
    සත්තා දේව මනුස්සානං 🌺
    බුද්ධෝ භගවාති 🌼
    🙏🏻🙏🏻🙏🏻

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +66

    බුදුදහම මේ ලොව එකම සත්‍යය ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +10

    ඔබේ ඉදිරිපත් කිරීම් අති විශිෂ්ටයි, සුභ පතනවා ඔබට.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +49

    ලංකාවේ බහුතරයක් තරුණ පරපුර මෙවගේ දෙවල් මග හැර මින් යනවා ඒ ගාන මට දුකයි. 😪👍🏿

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g ปีที่แล้ว +6

    බුදුදහම යනු ස්වභාව ධර්මය අනුව යන දර්ශනයකි. සියලූදෙනා සියලූ දේ ස්වභාව ධර්මයේ බලයෙන් ඇතිවී පැවතී නැති වී යයි. සියලූම දේ අනිත්‍ය බව බුදුන් දේශනා කලේ එබැවිනි. උතුම් බුද්ධ ධර්මය ට අවනත වූ බෞද්ධයෙකු වීම පිලිබඳ ඇත්තේ සතුටකි. උතුම් වූ සද්ධර්මය මාගේ නමස්කාරය වේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      💗🌹💗🌹💗

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැනගන්ට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම සිත දියුණු කර ගත් බුඳූවරුන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +16

    බුද්ධාගම හඹා ගෙන යන විද්‍යාව....❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @nadeekadumali
    @nadeekadumali ปีที่แล้ว +4

    බුදු හාමුදුරුවෝ කියපු සේර දේවල් ඇත්ත . බුදු දහම ඉදායරේ අනිත් සියල් දනනමනවා අපා සියලු දෙනා බුදු දහම වාශ්වාස කරමු . සියලු දෙනාට නිවන් සුව ලැබේවා!

    • @avishkagihan
      @avishkagihan ปีที่แล้ว

      ඔයාට සිංහල අමාරුද,

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +11

    ඉතා හොද පැහැදිලි කිරීමක් 💓💓💓💓

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @IndrajithRajapakshe
    @IndrajithRajapakshe หลายเดือนก่อน

    ඔබතුමාගෙ presentations ඉතාමත් ඉහළ ගුණාත්මක අගයක් ගන්නව. අහන් ඉන්න ප්‍රියයි. කට හඬත් දුර්ලභ එකක්.
    මාගේ සුබ පැතුම් ❤

  • @krishanmadushanka1423
    @krishanmadushanka1423 ปีที่แล้ว +2

    ඔයාට තියෙන්නේ හරිම අත්බූත කට හඩක් සුපිරි 😊👍

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +4

    අ ෙප් අමරණී ය බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!අතීත ෙය් සිට පැවතුණ බුදුදහම ෙම් විශ්ව ෙය් තිබුණ එකම සත්‍ය අාග මයි. පිරිහි ගිය බුදුදහම නැවත ඉස්මතු වී තිබේ. බුදු සරණයි🙏🙏🙏!

    • @rshantech1987
      @rshantech1987 ปีที่แล้ว +2

      පිරිහී යන්නෙ බුදු දහම නොව බුද්ධ ශාසනයයි.බුදු දහම කෙදිනකවත් පිරිහෙන්න විදියක් නෑ

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැනගන්ට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම සිත දියුණු කර ගත් බුඳූවරුන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +6

    ලොව සෑම අස්සක් මුල්ලක්ම ඒ ආකාරයෙන් ම දුටු එතෙක් මෙතෙක් ලොව පහල වූ මහා විද්වතා අප අමා මෑණි සම්මා සම්බුදු රජානන් වහන්සේ මය .

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +10

    මම කතොලික .. මේ හැමදේම අනිත්‍යයි.. එක මම ගොඩාක් විශ්වාස කරනවා ..

    • @rshantech1987
      @rshantech1987 ปีที่แล้ว +3

      තවදුරටත් මිත්‍යාදෘෂ්ටිකව ඉන්න එපා බන් තේරෙනවනම් තෙරුවන් සරණ ගිය සැබෑ බෞද්ධයෙක් ලෙස මේ සසරෙන් එතෙරවෙලා යන්න උත්සහ ගන්න 🙏

    • @waruna35
      @waruna35 ปีที่แล้ว +2

      ඒහිපස්සිකෝ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +2

      එහෙනම් ඔබ බුදුන් සරන ගිය අයෙක්

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      සබ්බේ සංඛාරා අනිච්ඡාති
      යදා පඤ්ඤාය පස්සති
      අථ නිබ්බින්දතී දුක්ඛෝ
      ඒස මග්ගෝ විසුද්ධියා .
      🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      මේ හැම දෙයක්ම තවකාලික බව පොඩ් ළමයෙක් වුනත් දන්නවා හාලෝ .

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +5

    🙏🙏☸🌷🙏🙏 බුදුසරණයි
    සදහම් පිහිටයි
    මහ සඝ රැකවරණයි🙏🙏
    උතුම් නිර්වාණය අවබෝධ කර අනවරාග්‍ර සසරින් නික්මෙමු!!!

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +6

    ආගම් භේද ජාති භේද නැතිව සැබෑ බුද්ධ දේශනාව අනුව ජීවිත හදා ගන්න උත්සාහ කරන්න......... සැපවත් යථාර්ථවාදී ජිවිතයක් ලැබේවි........... තෙරුවන් සරණයි...........

  • @nadeekeherath6062
    @nadeekeherath6062 ปีที่แล้ว +5

    භවයේ සත දුක නිවා සැනසූ නිවන් මග පෑ මොකැදුරූ...
    මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අපේ හෙළ පුතූ... 🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +15

    බුදුකෙනෙක් යනු සාමාන්‍ය මනුෂ්‍යයෙක් නෙවේ🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      උන් වහන්සේ අතිමානුෂීයයි

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැනගන්ට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම සිත දියුණු කර ගත් බුඳූවරුන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

    • @avishkagihan
      @avishkagihan ปีที่แล้ว +2

      @@yukthiprabathprabath4375 දෙවියං වහන්සේ ලොකේ මැවුවා කියන කෙනෙක්ද ඔයා,

    • @anjanamalith4771
      @anjanamalith4771 ปีที่แล้ว

      ​@@yukthiprabathprabath4375අනේ දෙවියන් වහන්සේ ගැන නන් මොකට කතා කරනවද 😂 මැවුම් වාදට බොරුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි ඒ නිසා බොරු කතා ගෙනෙත් ලැජ්ජා නොවී යන්න ඔබෙ දෙවියන්ට කරන්න පුලුවන් රෙද්දක් නැ ලොකෙත් මැව්වානම් ලංකාවත් ගොඩ දාලා දෙන්න කියපන් 😂😂 මෝඩ මිත්‍යාදුෂ්ටිකයා

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +9

    බුදු දහම සත්‍යයි 🥰☸

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @raneeshaheshan230
    @raneeshaheshan230 ปีที่แล้ว +6

    මේ ලෝකයේ සත්‍යම දහම බුදු දහමයි.
    තෙරුවන් සරණයි ! සියලුම දෙනාට.❤️🙏

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 ปีที่แล้ว +4

    බුදු ගුණ අනන්තයි! සියලු දෙනාටම කිසිම කරදරයක් හිරිහැරයක් නොවේවා! තෙරුවන් සරණයි!!!

  • @chanakadiluka4771
    @chanakadiluka4771 ปีที่แล้ว +3

    උපදින හැම ආත්මයක් පාසා බෞද්ධකු වි ඉපදෙවා

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      උපතින් කිසිවෙක් බෞද්ධ නෙවේයි .

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +4

    ඒ මහා වීරයාණන්ට මාගේ නමස්කාරය වේවා

  • @dilshanthameera7757
    @dilshanthameera7757 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +8

    වටිනා වීඩියෝවක්. 🙏🙏🙏🙏🙏 දවසක විද්‍යාඝයින් කියයි, ශක්තිය පමනක් ඇති , (frequency ) ජීවීන් සිටිනවා කියා. බුදුන්වහන්සේ අරූපාවචර දිව්‍යලෝක ගැන කිව්ව දේවල් හොයන්න නම් මනස දියුනු කරගන්න වෙනවා. Methane based ජීවීන් මුලින් ඇතිවෙලා, ප්‍රතිකියවලින් ඔක්සිජන් නිපදවා ඊටපස්සෙ කාබනික ජීවීන් ඇතිඋනා වෙන්න පුලුවන්. ටයිටන් චන්ද්‍රයාගේ තියෙන්නෙ පෘථිවියේ ජීවය බිහිවුන අවදියට සමාන තත්වයක් කියල මතයක් තියෙනව.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      🌻🌸🌹🏵️🌺☀️🌹

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว

      අනිවාර්යයෙන් විද්‍යාවෙන් ඔප්පු උන පරිණාමවාදයෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ස්වයංප්‍රබා ජීවීන් ගැන සදහනක් නෑ මොකද විද්‍යාව ඒ තරම් දියුනු නෑ

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +2

    බුදු දහම තේරුම් ගන්න පුළුවන්නම් ඒක තමා ලැබුණු එක වරම මේ සංසාර අවබෝධ කරගෙන නිමාවන්න.♥️

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +4

    ඔබගෙ මේ පැහැදිලිකිරීම අනර්ගයි. යම් තැනක පංචස්කන්ධ එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ පවතීද ඒ සත්ත්වයෙකි. මිනිසාට ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස ඇසුරෙන් පංචස්කන්ධ හයක් පවතිනවා. එක පංචස්කන්ධයක් {මනස} පමනක් පවතින අරූපාවචර සත්ත්වයනුත් සිටිනවා. සත්ත්වයාගෙ රූපයෙ රසායනික සංයුතිය අදාල නොවේ. බුදුන්වහන්සෙ දේශණාකලෙ විශ්වයෙ ජීවීන් සහිත ලෝක අනන්තවත් පවතින බවයි.

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +4

    මේ ලෝකයේ ඇති සියලුම දැනුම ඇති අප මහා ගෞතම බුදු රජාණන් වහන්නේ මේ විශ්වය පිලිබදව මනා ලෙස ලෝකයාට පැහැදිලි කිරීමට සූත්‍ර මගින් පහදාා දෙන ලදී.නූතන විද්‍ය්‍යාව සහ බුදු දහම අතර පර්සපරථා තිබුණත් මේ ලොව විශ්වාශ කල හැකි එකම දහම වන්නේ අප බූද්ධාගමයි..

  • @sathsaraYT2007
    @sathsaraYT2007 ปีที่แล้ว +7

    නියම විඩියෝ එකක් 😍

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +2

    ''යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මංති " බුද්ධ ශක්තියේ බලය ඔබ අප සැමටම ආශීර්වාද යක්මය.....

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනය ලොව ඇති එකම සත්‍යයි.....

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 ปีที่แล้ว +6

    සියලු දේම නැසෙන සුළුයි

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +4

    බුදු සරණයි🎉🎉

  • @jaliyawickramarathne2984
    @jaliyawickramarathne2984 ปีที่แล้ว +3

    බුදු දහම අනුව මම අහල තියෙන්නේ මිනිසුන් බ්‍රහ්මයන්ගෙන් පරිණාමනය උන බවයි.

  • @ery8697
    @ery8697 ปีที่แล้ว +2

    ඇත්තටම කියනවනම් බුදු දේශනා ල ධර්මය ශත්තියයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    ඒවං අචින්තියා බුද්ධා
    බුද්ධ ගුණා අචින්තියා
    අචින්තියේසු පසන්නානං
    විපාකෝ හෝති අචින්තියෝ.
    🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว

    හොඳ දහම් ප්ණිවුඩයක්,බෙහෙවින් ස්තුතිය

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +2

    Bohoma watina videowak.. obata bohoma sthutie.... cyprus sita

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +9

    බුදු සරණයි...!!! ❤❤❤
    බුදු ධර්ම පරම සත්තයයි...!!! ❤❤❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @minas4213
    @minas4213 ปีที่แล้ว +2

    ඔබ කිව්ව සෑම දෙයක්ම ඇත්ත හැබැයි බුද්ධ සාසනය අව්රුදු පන්දාහකින් නැතිවෙනවා කියලා ත්‍රිපිටකයේ සදහන් වෙලා නෑ. 🙏

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +2

    බුද්ධ දර්ශනය හා නවීන විද්‍යාව සැසඳීම නිශ්ඵල කටයුත්තක්. මක්නිසාද කිවුවොත් නවීන විද්‍යාව අපි ජීවත්වෙන පෘථිවිය නම් බුද්ධඥාණය මේ මුළු මහත් විශ්වය වගෙයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    යමෙක් ලොවේ සුවපත් වූවෝ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    සෙත් සිරි දෙන මහ ගුණ 💐 මුහුදානන් 🌻
    🌷
    සත් හට වන බව දුකට වෙදානන් 🌹
    🍁
    තිත් ගණඳුරු දුරු 💗 කළ දිණිඳානන්
    🙏🏻🤎 🙏🏻
    සිත් සතොසින් නමදිම් මුණිඳානන් 🌼 💗
    🌟

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +4

    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 ปีที่แล้ว +2

    👍👍👍 මම ආසම Maaththrukawa

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +8

    බුදු දහම තමයි මේ ලෝකේ එකම සත්‍ය ආගම

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

    • @krishanmadushanka1423
      @krishanmadushanka1423 ปีที่แล้ว

      මන් ගොඩක් පින් කරලා තියෙනවා බෞදයෙකු වී උපත ලැබීමට. මන් විශ්වයට ස්තුති වන්ත වෙනවා ඒ ගැන 🙏🙏මතු උපදින හැම බවයකම සියලු ලෝ වැසියෝ බෞදයෙකු වීම ඉපිද මේ සසර ගමන කෙලවර කිරීමට හැකි වේවා 🙏🙏🙏🙏

  • @likeTruth999
    @likeTruth999 ปีที่แล้ว +2

    කොසොල් රජු දුටු සිහින තේරුම් ගැන video එකක් කරන්න එතකොට කියපු දේවල් තවත් තහවුරු වෙනව ☸️

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +3

    අදත් වීඩියෝ එක නියමයි 👍

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +7

    වයිරල් වෙත්වා 🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

    • @හොදමයාලුවා-ව6ඡ
      @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +2

      @@naifm මේ ගොඩක් මිත්‍යාදෘශ්ටික බුදු දහම විවේච්නය කරන මිනිසුන්ට මේ වා දැනගන්න ලැබේවා. මහත්මයා
      ඇල්බට් අයින්ස්ටයින් HG wells හා තව ගොඩක් scientist ලා බුදු දහම ගැන ප්‍රකාශ කරපු ඒවා ඇතුලත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. ඒවගේම බුදු දහම හා විද්‍යාව අතර සමීප සබදතාවය ගැන වීඩියෝ ඕන.
      මේ වගේ කාලයක මෝඩ මිනිස්සු බුදු දහම විවේච්නය කරන එකට උත්තරයක් ඕන අනිවාර්යයෙන් යාලුවා 🙂🙏🙏🙏

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැන ගන්නට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම බුඳූන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +3

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 ปีที่แล้ว +2

    Nodanna boho de me tulin danagatta.
    Pinsiduwewa !!!
    THWRUWAN SARANAI !!!
    Obatumata.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +4

    බුදුන් සරණ යමු අන් සරණක් නැත

  • @ruwanindika9767
    @ruwanindika9767 ปีที่แล้ว

    🙏🙏🙏 budubana sathyai sadu sadu sadu

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    🌷
    නමාමි බුද්ධං ගුණ සාගරනන්තං 💮
    සත්තා සදා හොන්තු සුඛී අවෙරා 🏵️
    කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ 🌷
    ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. 🍁
    🙏🏻🤎🌻💚🙏🏻💗🙏🏻🌹🙏🏻🌟🙏🏻🧡🙏🏻🏵️🙏🏻💟🙏🏻💐

  • @Anjalodiary
    @Anjalodiary ปีที่แล้ว +2

    Voice ❤❤❤ එක

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +3

    ලෝකයේ පරම සත්‍යය බෞද්ධ දර්ශනයයි

  • @prashanpathmika8837
    @prashanpathmika8837 ปีที่แล้ว

    Supperp sahodaraya,,, budu rajanan wahanse parama sathya deshana kara awasaanay,, 🙏🙏🙏

  • @Dasun_N
    @Dasun_N ปีที่แล้ว +12

    අපි මේ ඉන්නෙ මැරිලා වෙන්න බැරිද... 😊
    ජීවත් වෙනවා කියන්නේ වෙනම දෙයක් වෙන්න බැරිද ....
    ගැබුරට හිතාගෙන යන්න ඕන...
    මැරෙනවා කියන්නේ උපදිනවා වෙන්න බැරිද....
    අපි උපදිනවා කියලා මේ ලෝකයට එන්නෙ මැරිලා වෙන්න බැරිද...
    අපි දැන් මේ ඉන්නෙ මැරිලා නම් අපි හොල්මන් වෙන්න බැරිද....
    එතකොට අපි හොල්මන් කියන උන් හැබෑම මිනිස්සු වෙන්න බැරිද...
    උන් අපිට භය වෙනවා වෙන්න බැරිද....
    අපි මේ ලෝකයෙ හැමදේම හදාගන්නවා වගේ හොල්මන් හැමදේම හදාගත්ත ඉතාම දියුනු ජාතියක් වෙන්න බැරිද...
    මොකද අපිට උන්ගෙ දියුණුව පේනවා කියලා යෑ....
    හොල්මන් බිත්ති අතරින් එහෙම යනවනම්... අහසේ පාවෙලා යනවනම් උන් මනස දියුනු කරපු අය වෙන්න බැරිද...
    එක එහෙමනම් අපි තමා මැරිලා ඉන්නෙ..
    උන් ජීවත් වෙනවා... 😵‍💫🤷‍♂️

    • @සුලක්ශන
      @සුලක්ශන ปีที่แล้ว +2

      අඩ්ඩේ ඒක 👈🤭 පට්ට පරිකල්පනයක හැබැයි ඔවා හිතන්න ගියාමත් උම්මත්තක ස්වාභයක් ගන්නව බන් මට වෙලා තියෙනවා ඒක ඒක නිසා ගැබුරට අද්‍යන කරන්න යන්නෙ නෑ හැම දෙයක්ම 👈😏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      සකුරා මල් පිපිලා හරි පුදුමයි
      ගේ දොරකඩ නිල් වන පියසේ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    සිය පිං සිරින් සරු 💐
    දෙතිස් ලකුණෙන් විසිතුරු ☘️
    කෙළෙසුන් කෙරෙන් දුරු 💢
    💟
    වඳිම් මුණි උතුමන් තිලෝගුරු.🙏🏻
    💮
    වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයෙන්.

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +3

    සීයලුමකරැනුබුදුදහම-'අනුවයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    සම්පූරිතා පමිත පාරමිතා බලේන 🌺 විද්වංසියෝ ඛිල ඛිලේස සමෝල ජාලං 🌹 තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌸 වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා 💐

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹 බුදු ගුණ 🙏🌹🙏🌹🙏 අනන්තයි 🙏🌹🙏🌹🙏

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේගේ ධර්මයෙන් scientists lata kalin, දේවල් ගැන pahadiliwa wisthara වෙලා thiyenawa.

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 ปีที่แล้ว +2

    පෘථුවිය විනාශවෙන්නේ නැත
    ඒත් ඒමත ගොඩනගා ඇති සියළුම ශිෂ්ඨාචාරයන් සහ සොභාදහම විනාශ කිරීමට දායකවූ සියළු පුද්ගලයින් සදහටම මෙලොවින් සමුගන්නවා ඇත
    ඉතිරිවෙන්නේ සොභාදහමට අනුව දුකසේ ජීවත්වූ අතලොස්සක්වූ අහිංසකයින්
    මෙලොවට හිමිකම්.කියන්නේ ඔවුන්
    අනිත් අය එලොවින් මෙලොව විනාශකරන්න ආව අමනුශ්‍යයින් බැවින් ඔවුන් සියල්ල මරණින්මතු ඔවුන්හිටි ලෝකවලට ඇදීගොස් ඒවායේම උපදී
    නැවත ඔවුන්ට මෙහි උපතක්නැත
    මොකද සිශ්ඨාචාරයන් ආයෙත් ඇතිවෙන්න සොභාදහම ඉඩතියන්නේනෑ

  • @kidsstorychannel6499
    @kidsstorychannel6499 ปีที่แล้ว +4

    අපි බුදුන් ඇදහුවත් ඒ දහම අවබෝධ කරගන්න පින නෑ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    Sadhu
    sadhu
    sadhu
    💮🌸🌹

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +8

    මේ ගොඩක් මිත්‍යාදෘශ්ටික බුදු දහම විවේච්නය කරන මිනිසුන්ට මේ වා දැනගන්න ලැබේවා. මහත්මයා
    ඇල්බට් අයින්ස්ටයින් HG wells හා තව ගොඩක් scientist ලා බුදු දහම ගැන ප්‍රකාශ කරපු ඒවා ඇතුලත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. ඒවගේම බුදු දහම හා විද්‍යාව අතර සමීප සබදතාවය ගැන වීඩියෝ ඕන.
    මේ වගේ කාලයක මෝඩ මිනිස්සු බුදු දහම විවේච්නය කරන එකට උත්තරයක් ඕන අනිවාර්යයෙන් යාලුවා 🙂🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දී පවා උන්වහන්සේට විවිධ ආකාරයේ ගැරහුම් නින්දා අපහාස අවමාන ලැබුණු නමුත් ඒ සියල්ලෙන් නොසැලී තම සේවය දෙවියන් ඇතුළු සමස්ත මානව වර්ගයා වෙත යොමු කිරීමට කටයුතු කලේය.
      අදත් හෙටත් එය සිදු වන නමුත් එයින් නොසැලී සිටිමු.
      කෙදිනක හෝ ඒ කළු වලා සියල්ලම ඈත්වී බුදු දහම සුපුන් සඳ සේ බබලනු ඇත.

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว +2

      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැනගන්ට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම සිත දියුණු කර ගත් බුඳූවරුන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

    • @avishkagihan
      @avishkagihan ปีที่แล้ว +1

      @@yukthiprabathprabath4375 පුතා බයිබලය කියන්නෙ බුදු දහම ඉස්සරහා තවත් ලදරුවෙක් විතරයි, ඔයාට බුදු දහම ගැන කියලාදිදි ඉන්න බෑ. ටිකක් ඔයාම හොයලා බලන්න ඒ ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්.

    • @avishkagihan
      @avishkagihan ปีที่แล้ว +1

      @@yukthiprabathprabath4375 මට කියන්නකො ඔය ලොකය මැවුවායි කියන දෙවියන්වහන්සේව මැවුවෙ කවුද කියලා.

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว +1

      @@avishkagihan
      * ඉංශිුසි හෝඩ්යේ පළමු අකුර A අකුර වේ . එ්ම A අකුරට කලින් වෙනත් කිසිම ඉංශිුසි අකුරක් නැත . එසේ නම් ඉංශිුසි හෝඩ්ය පටන් ගන්න මුල් අකුර A අකුර වුනා වගේ තමයි මේ ව්ශ්වයේ පටන් ගැන්ම දෙව්යන්වහන්සේ වේ . එතුමා සදාාකාලයටම සිට්නා දෙව්යන්වහන්සේ වන බව එතුමා දේශනා කර අැත .
      * ( යෙසායා 45 : 5 - 7 ) 👇
      මම සදාාකාලයටම සිට්නා තැනැන්වහන්සේය . යැයි දෙව්යන්වහන්සේ කී සේක .
      දෙව්යන්වහන්සේව කවුරුවත් මැව්වේ නැහැ . එයා තමයි මුලින්ම හිටපු කෙනා . එයා හැමදාාටම ඉන්නවා .

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +2

    බුදු දහම පරම සත්‍ය

  • @venturadas3323
    @venturadas3323 ปีที่แล้ว +6

    බිහිවුනු එක ඇත්ත ඒ කොහොමද වඅනෙ කියලා සැන ගන්න කැමැතියි මානවයා දෙවි කෙනෙක් විසින් බිහිකරාද ඒම වුනානමි දෙවියන් කොහොමද බිහිවුනෙ හරිම පුහේලිකාවක්

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +1

      අනේ මන්දා බන් ඒක අහපන් දෙවියන්වහන්සේ ගෙන්

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      අග්ගඤ්ඤ සූත්‍රයෙන් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

    • @pandukumaraya5019
      @pandukumaraya5019 ปีที่แล้ว +2

      මානවයා කියන්නේ කවුද? පස් දිය ගිනි සුලං යනු බලවෙිගයන්ය . බලවෙිග යනු බලයක් ඇතිකල හැකිය යනුයි. පස් කියන්නේ ගන හා මොලොක් පදාර්ථයි, අපෝ ( දිය) කියන්නේ ඇලෙන විසිරෙන තෙතමනය හා වියලි බවටයි. තේජෝ (ගිනි) උෂ්නත්වය හා සිසිල් බවටයි . වායෝ( සුලං ) කියන්නේ පිමිබිම හැකිලිම ඇති කරන බලවෙිගයයි . අපේ සිරැර හැදි තියෙන්නේ කෙසේද දියට පස් ඇලිමෙන් සංයෝජනය විමෙන්. සංයෝජනය වු සිරැර ඇතුලත ඇති ශිරා ධමනි කියන හිස් අවකාශය ( ආකාස ධාතුව) තුලින් උෂ්නත්වය මගින් විසංයෝජනය (විසුරැවා හරින , පුමිබන) වාතය ගමන් කර ඇලි තියෙන පස් දිය කියන බලවෙිග පිඩනය මගින් චලනය , ගැටිම සිදුකිරිමයි. එවිට ශාරිරය පුරා රැධිරය ගමන්කර කිිුුයාකාරි වෙි. මානවයා යනු දෙවියන්ගේ මැවිමක් නොවෙි . එකිනෙකට විරැද්ධ වු බලවෙිග යන්ගේ ඇලිම, ගැටිම , විසිරිම මත ඇති වන්නා වු කිුුයා පරමිපරාවක එකතුවකි. සිත යනු එකිකනකට විරැද්ද වු බලවෙිගයන් පාලනය, සමතුලිත කිරිම පිනිස ඇලිම ගැටිම විසිරිම තුලින් ඇතිවන්නා වු කිුුුයා පරමිපරාවයි. සිත පුධාන කිුයාව, චෛතසක යනු පුධාන කිුුයාව කිරිමට උපකාරි වන අනෙත් කිුුයාවන්ය, රැපය යනු එකිනෙකට විරැද්ද බලවෙිග සංයොජනයෙන් ඇතිවෙන පිණ්ඩයයි. සංයෝජනයත් විසංයෝජනයත් අතර ගැටිමෙන් හට ගන්නා කිුුයාව නමි සිතයි. ( ,නාම රැපයයි ) wedana, sagna, sankara, vignanayai.

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      මෙන්න අැත්ත .. 👇
      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැනගන්ට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම සිත දියුණු කර ගත් බුඳූවරුන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว

    ❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් ❤🙏

  • @tharangarat1257
    @tharangarat1257 ปีที่แล้ว +6

    කනගාටුවට කරුණ නම් අපේ රටේ අතිබහුතරයක් මිනිස්සු බුදුදහම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ එහෙම දැනගෙන හිටියනම් රට මේවගේ තැනකට වැටෙන් නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      බුදු දහම ප්‍රඥා වන්තයන් සඳහා පමණි.

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      * ( යෙසායා 66 : 1 - 2 ) 👇
      මේ මුලු ව්ශ්වය මැව්වේ මමය .
      එ් බැව්න් එහි අැති සියල්ල මාගේය .
      යැයි දෙව්යන්වහන්සේ වදාළ සේක .
      * ( ධර්මදේශකයා 3:11 ) 👇
      උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයන්ට දැන ගන්නට බැරිය .
      * මෙන්න මේ ඉහත සදහන් කර අැති බයිබල් වැකිය දිහා බැලු ව්ට අපට පෙනි යන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කෙරවළ දක්වා දෙවියන්වහන්සේ විසින් මේ ලෝකය තුල කර තිබේන සෑම දෙයක්ම බුඳූන්ට හා ව්ද්දිඥනයින්ට කවදාාවත් සොයා ගැනිමට නොහැකි බවය .

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +1

      ​@@Sandakathmini01
      ඒක පේනවා බෞද්ධයන්ගේ රටේ පාර්ලිමේන්තුව දිහා බැලුවාම😂😅

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@yukthiprabathprabath4375 🤪

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@Dilshan1989 එකෙන්ම 👊

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +1

    Thank you

  • @jungwoo3859
    @jungwoo3859 ปีที่แล้ว +3

    ඉපදීම දුකක් 💔

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +1

    තවත් විඩ්යෝ ඕනෙ 😍😍😍😍😍😍😍

  • @kidsstorychannel6499
    @kidsstorychannel6499 ปีที่แล้ว +1

    මීට වසර 2500යකට පෙර බුදුන් දේශනා කළ දේවල් අද ඇස් පනාපිට සිද්ධ වෙනවා.

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว +1

    Thanks

  • @lahirumadushan112
    @lahirumadushan112 ปีที่แล้ว

    Kauru kohoma monawakiwath budha shakthiya thiyanakal pamanai me loke pawathinne.sathyama dahama budu dahamai🙏🙏🙏🙏

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 ปีที่แล้ว +4

    ඔබතුමා ලා බොහෝ කාලින තොරතුරු රැගෙන ඒම නිසා එය සමාජ සේවක්.

  • @sanathsinghe9035
    @sanathsinghe9035 ปีที่แล้ว +2

    Excellent

    • @naifm
      @naifm  ปีที่แล้ว

      Thanks

    • @naifm
      @naifm  ปีที่แล้ว

      Thanks

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rupasiriperera5526
    @rupasiriperera5526 ปีที่แล้ว

    ලෝකය පවතින්නේ තමාගේ සිත තුළ ය. සිත අවබෝධ කරගෙන සිතේ ක්‍රියාකාරීත්වයට මුල් වන හේතු අයින් කළ විට සිත අතුරුදහන් වන අතර ඒවිට පුදුගලයා තුළ වූ ලෝකය ද විනාශ වේ. ඒම සිත බුදුහදමට අනුව අවබෝධ කරගත් බැවින් පන දාහය වන බැවින් බුදුදහම ද වසර පන්දාහක් පවතී යයි බෞද්ධයෝ පවසති, විශ්වාස කරති. බුදුදහම අවබෝධ කර ගැනීමට නම් දහම් ‍‍ඇස විවර කර ගත යුතුය, තවද අත්ථපටිසම්භිදා ඤාණය උපදවා ගතහොත් තිපිටකය නිවැරදිව අවබෝධ කරගත හැක.

  • @ffdagaya123
    @ffdagaya123 ปีที่แล้ว +4

    👍

  • @likeTruth999
    @likeTruth999 ปีที่แล้ว +2

    බුදු දහමට සම කරන්න මොනම දර්ශනයක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කල දේවල් අද ඕනම මිත්‍යාදෘශ්ටික ආගමිකයකු ට උනත් තේරෙන විදියට නූතන විද්‍යාවෙන් ඔප්පු වෙනව ආපායවල් දිව්‍ය ලෝක ආදි ගොඩක් දේවල් තාම සොයාගන්න නූතන විද්‍යාවට බැරි වෙලා බුදුරජාණන් වහන්සෙ උන්වහන්සේ දේශනාකල දේවල් කිසිම උපකරණක් වත් නැතිව තමන්ම අවබෝධ කලේ බුදුරජාණන් වහන්සේගෙ දේශනා අකාලිකයි ඒව ඉදිරියේ විද්‍යාව වැලි කැටයක් වගෙ

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +3

    ✌️✌️✌️

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +1

    Lokaya sedena heti, Aggana sutharayen saha Loka vinasa wena vidiha Saptha surrya sutharayen denaganna puluwan 🙏

  • @donyahampath5219
    @donyahampath5219 ปีที่แล้ว +1

    👏👏👏

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว

    නතාෂා කතා කරපු බුදුදහම ගැනඵකට හිරෙට දැමිමා. ඉටවඩා අපහසයක්. බුදුදහමට. මෙ කරන බලු වැඩෙ පොසොන් පොයට ඵ!ලිය නොදි. අපටත් හිරිකිතයි මෙරජය

  • @gamaethiarachchilayagunara4904
    @gamaethiarachchilayagunara4904 ปีที่แล้ว

    මෙහෙ ඉන්න අයට එහෙ ඉන්න අය පිට සක්වල ජීවීන්,එහෙ ඉන්න අයට මෙහෙ ඉන්න අය පිට සක්වල ජීවීන්.

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 ปีที่แล้ว +3

    😯

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏