අදටත් රහතුන් වහන්සේලා සැරිසරන ලංකාවේ සුන්දරම වන අරණ ගැන ඔබ මෙතෙක් නොඇසූ කතාව | kudumbigala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 135

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +83

    සාදු සාදු ඒ උතුම් රහතන්වහන්සේලාටත්, උතුම් සඟ පිරිසටත් මාගේ නමස්කාරය වේවා

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +39

    අනේ අපි නොගිය තැන් නම් කොච්චරක් තැන්ද ලංකාවේ නේද දකිනකොට හිතට මහ සැනසීමක් දැනෙන සුන්දර නිස්කලංක පරිසරයක් මේ ව්ඩියෝ එකේ දිස්වෙන්නේ ඔබ තුමා කිවාක් මෙන් එම බවුන් වඩන භික්ෂූන් වහන්සේලාට කිසිදු උපද්‍රවයකින් තොරව එහි වසන්න අපි සියළු දෙනම ප්‍රාර්ථනා කරමු ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🌹🌹🌹

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +36

    සාදු සාදු සාදු ඒ උතුම් මහරහතන් වහසේලාට මගේ නමස්කාර වේවා ...!!!

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +41

    බුදු දහම සත්යයයි.. එ් උතුම් සීල සමාධි ප්රඥා මාර්ගය ස්වභාදහම විසින් අාරක්ෂා කරනු අැත.. මේ වටිනා තොරතුරු අපට ලබාදෙන අමල් මහතාට තෙරුවන් සරණයි..!!!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +21

    මම නම් දෙපාරක් ගිහින් වැ ඳ නමස්කාර කරා හරිම ලස්සනයි දුර ඈත ඉඳන් ගිහින් ඒ ස්වාමින් වහන්සේ ලට දානය දෙන්නේ.
    වැදගත් ස්තුති යි

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว +3

      කොහොමද යන්නේ කියල කරදර නැත්නම් කියන්නකෝ? ආරක්ෂාව කොහොමද?

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +19

    සාධු සාධු සාධු බුදු දහම බැබලේවා ! සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා ☸

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏නොදුටු සුන්දර අපෙ ලන්කාව තෙරුවන් සරණයි ..

  • @pubududissanayake2873
    @pubududissanayake2873 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම මෙම කුඩුම්බිගල ප්‍රදේශය ආරක්ෂා කල යුතුයි...බුදු දහම ශ්‍රේෂ්ඨයි...🙏🙏🙏

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +14

    මේවා ගැන දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා. ඒත් මෙවැනි සුන්දර පෙදෙස් ගැන දැනගත් විට ස්වභාවධර්මයා වනසන නරුමයන්ගෙන් එයට හානි පැමිනෙයි ද කියාත් බයයි. එවැනි දෙයක් සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු..!

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වෙිවා .උතුම් වු ධර්මාවබෝධය ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏

  • @sisira9223
    @sisira9223 ปีที่แล้ว +7

    මේ වගේ වැදගත් වීඩියෝ දානවට මම හදවතින්ම ස්තූති කරනවා

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +8

    සාදු සාදු බුදු සසුන බැබලෙවා

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +17

    කුඩිම්බිගල ආරණ්‍යයේ සිල්වත් ගුණවත් හාමුදුරුවරු වැඩසිටිනවා රහත් බව පැත්තකින් තියමුකෝ

  • @ajantha9980
    @ajantha9980 ปีที่แล้ว +1

    සුපිරි කතාව ...

  • @erandiwanigasinghe9450
    @erandiwanigasinghe9450 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ඒ උතුම් රහතන්සේලාටත් උතුම් සඟ පිරිසටත් මාගේ නමස්කාරය ම වේවා.........🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @senakaariyadasa3091
    @senakaariyadasa3091 ปีที่แล้ว +1

    මෙම කතාව අනුව මෛත්‍රීපාල උපාසක මහත්තයා තමයි තාඹුගල ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයට කැඳවාගෙන ආවේ. ඔහු කියා සිටියා මම ම්ය ගිය පසු මගේ ඇට සැකිල්ල මෙම ගල් ගුහාවේ තැම්පත් කරන ලෙස මගේ ගම පනම ඔය උපාසක මහතයා මට හොදට මතකයි. කීප වතාවක්‌ ගියත් එපා වෙන්නේ නැති ලස්සනයි තැනක්.

  • @හෙලමහාරාවනාපරපුර

    සාදු සාදු සාදු ඒ උතුමි පුදබිමට මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @dewanayanajayamali3056
    @dewanayanajayamali3056 ปีที่แล้ว

    Niyamai niyamai aththatama adambarai mage rate mewage gamburu katahandakin me bime apiwa awadikaranna hakiveema.obata chiran jayathu.

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 ปีที่แล้ว +1

    බොහොම වටිනා වීඩියෝවක්. ස්තුතියි තෙරුවන් සරණයි.!!!

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว +5

    දිර්ගායු වෙවා බුදුසරණ යි

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +1

    උතුමි රහතන් වහන්Saලාට මාගෙ නමSකාරයවෙිිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +14

    අනේ අපිටත් එහෙ ධර්ම රසය විඳිමින් වාසය කරන්න ඇත්නම් සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +3

      සහතික ඇත්ත. මම කුවේට් වල ඉන්නෙ. ලංකාවට ආවම මාස දෙකකට මම යනවා භාවනා යෝගී වෙන්න. ඒ තරම් අශාවක් තියෙන්නෙ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය ප්‍රායෝගික අධ්‍යනය තුලින් සාක්ශාත් කරගන්න තියෙනවා නම්, මේ ලෝකෙ මීට වඩා සැපතක් නෑ.❤🙏🙏🙏

  • @kavidhujm4980
    @kavidhujm4980 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +2

    Mewani watina vidiyo api etamat kamatten balanawa...harima nisskalanka parisarayak...baun wadeemata kadima sttanayak eya manavin pene...sasara dukin at midene ape Rahatun wahansela gana sitana vita denena satuta pritiya matakai kiya nima karannta baha..ega hiri gadu pipenewa mewani siduweem aesena vita...siylu satwayo sasara dukin midetwa...budu sarani

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු නමස්කාර වේවා උතුම් පිං බිමට🙏🙏🙏

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ,,ඒ උත්තම ආර්ය මහා සංඝරත්නයට හැම නමස්කාරය වේවා ,!!"!

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +6

    කුඩිම්බිගල ආරන්‍ය සේනාසනයට අපි ගියා දානයක් දෙන්න මීට වසර 13ට විතර කලින් ඒ ගියපු වේලාවේ නායක හාමුදුරුවෝ කිව්වා එයාව ILTT එකෙන් පැහැර ගත්ත වේලාවේ ඒ හාමුදුරුවෝව බේරගත්තේ දිවියෙක් කියලා ..... තව ඒ හාමුදුරුවෝ කිව්වා වැලහීනියි පැටව් දෙන්නයි රෑට ඇවිල්ලා මුණ ඉබලා යනවා කියලා .....ඒ හාමුදුරුවෝ සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් .....ඒ හාමුදුරුවෝ මෑතක අපවත් වුනා...... ඇත්තටම කුඩිම්බිගල ආරන්‍ය සේනාසනයෙ සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්න තැනක් .....🙏🙏🙏🙏

    • @sirimalikarunagoda4013
      @sirimalikarunagoda4013 ปีที่แล้ว

      අනේ මටත් යන්න හරිම ආසාවක් තියෙනවා පුළුවන්නම් මට දානයක් දෙන්න යන්න උදව් කරන්න. එහි යන හැටි දුරකථන අංකයක් දන්වන්න. ඔබලාටත් නිවන් දකින්න ඒ පින් සිදුවේවා.

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +1

    පිරිසිදු බුදු දහම තිබෙන ස්තානයක්...❤️🇱🇰

  • @CandN-jc8it
    @CandN-jc8it 8 หลายเดือนก่อน

    ape gamat bohoma lagay 🙏🙏

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ❤️👍

  • @ffdagaya123
    @ffdagaya123 ปีที่แล้ว +1

    සාදු සාදු!🙏🙏

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @honeststubborn6699
    @honeststubborn6699 ปีที่แล้ว +3

    සුභම සුභ දවසක් හැමෝටම .. ❤

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +2

    කුඩුම්බිගල තපෝ වනය ගැන මන් කියවපු පොතක තිබුනා මතකය් වනගත වීරයෝ කියලා

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +1

    සාදූ !! සාදූ !! සාදූ !!🙏🙏

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +2

    ලෝකය ගත්තම අබිරහස් වලින් පිරැනු පාරාදිසයක්,එහෙත් ලංකාව කියලා කියන්නේ ලෝකයේ රහස් වලින් සීයට අනූනවයක අබිරහස් තියෙන්නේ ලංකා බූමියේ බව මතක තබා ගන්න.අදටත් අබිරහසක්ව පැවති මෙවැනි දේවල් ලෝකයාට පෙන් වීම ඇත්තටම සතුටට කරැනක්,
    නයි fm ජය වේවා තවත් මෙවැනි අභිරහස් පිරැනු වීඩියෝ රැගෙන එන්නට සුබ පතනවා...

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +3

    මටත් යන්න ආසයි

  • @kavindachirath3547
    @kavindachirath3547 ปีที่แล้ว +1

    Budu saranayi 🙏🙏🙏🙏

  • @mrbraw8897
    @mrbraw8897 ปีที่แล้ว +2

    mama meheta gihin thiyenawa harima lassanai 🙏🙏❣❣❤❤

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว

    සුපිරි නෙ 🙏

  • @SPIDEY959
    @SPIDEY959 ปีที่แล้ว +2

    1M ගහමු 🔥🔥

  • @Tzii88
    @Tzii88 11 หลายเดือนก่อน

    අදත් ගියා අපි සීත ගගුලෙ වතුරනම් ගොඩක් පිරිසිදුයි ගල ඇතුලෙ තියෙන්නෙ උඩින් සීගිරියෙ වගේ ත්‍රීත්‍ර ඇදල තියෙනවා

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +3

    SADUU🙏🏾 SADUU 🙏🏾SADUU 🙏🏾 WANANTHARA wala BAUN WADANA SITALUMA RAHATHAN WAHANSELATA MAGE NAMAS KARAYA WEWAA 🙏🏾 SADU🙏🏾 SADU🙏🏾 SADUUU🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ajithperera2908
    @ajithperera2908 ปีที่แล้ว

    Watina pro...ekak theruwan saranai...

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว

    සම්මා සම්බුදු වරුන් විසු මේ උත්තම දේශය෴
    ජන්බුද් ද්වීපයයි෴
    තෙල්දෙනි බඹරගල෴
    හිරිවඩුන්න෴
    බුදුගල෴
    මේ නටබුන් සැගවි යන්නට පෙර මෙ පුරෙන් ෴රැකගන්න සැරසෙන්න ලක් මවගේ රත්තරං දරු දැරියනේ෴අම්මේ තාත්තේ෴

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Sadu sadu sadu budda darmaya sadakal rakeva bs oyatath.

  • @traditionalvillageofficial
    @traditionalvillageofficial ปีที่แล้ว +1

    අපේ ගම ❤

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z หลายเดือนก่อน

    A wedsitina utum rhtnwhnselath magenmskary wewa oyaltah godak pin budsrnai❤❤

  • @nimeshniranjan963
    @nimeshniranjan963 ปีที่แล้ว

    Sadu sadu

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +2

    A sobadhahama reykha deywa🙏🙏🙏🇱🇰🇦🇪

  • @dinushachaminda3992
    @dinushachaminda3992 ปีที่แล้ว +2

    Good video brother ❤❤❤
    Apita e pansalat yanna ema puluwanda.

  • @lurdupanadu9702
    @lurdupanadu9702 ปีที่แล้ว

    අය්යෙ මං ඔයාගෙ vid වලට ගොඩක් කැමති

  • @diyanamadusha5238
    @diyanamadusha5238 2 หลายเดือนก่อน

    බලන්න යන්න පුළුවන් ද අවසර ගන්න ඔනේද

  • @hindidimerena4068
    @hindidimerena4068 ปีที่แล้ว +1

    Rahatun Neme Maha Arahatun Wahansela 🙏🙏🙏

  • @kosalasenanayake9618
    @kosalasenanayake9618 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nissankasuresh5960
    @nissankasuresh5960 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @nimalsena7300
    @nimalsena7300 ปีที่แล้ว

    අපේ ගමේ පානම

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +3

    තාඹුගල ආනන්දසිරි ස්ඵවිරයන් සිටින කාලේ හා සිවුරුලුමුල්ලෙ ධමිමසිරි හාමුදුරුවන් සිටින කාලේ ඉතා සුන්දර පරිසරයක් තිබුණු තැනක් අඩුම තරමෙි සෝවාන්වුනු ස්වාමීන් වහන්සේලා හෝ සිටින්නට ඇති .අදනමි කුටුමිබිගල ගියාම දුකක් කනගාටුවක් තමා ඇති වෙන්නේ ධර්මය දන්න අය නැති නිසා .සත්වයෝ එනවට විදුලි කමිබි පවා ඇදල දැන් නගර බද පන්සල් ගානටම සැප සමිපත්වලට ඇලිලා

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Sadu Sadu Sadu anumodami theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Manju-c6w
    @Manju-c6w หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @benstokes5636
    @benstokes5636 ปีที่แล้ว +5

    අපිට බැරිද ඒ නිට්ටෑවෝ හොයන පරීක්ෂණයක් කරන්න ❤️

    • @dayarathnayake
      @dayarathnayake ปีที่แล้ว +3

      එපා එයාල ගැන හොයන්න, හොයන්න තමන්ගේ හිත ගැන.උතුම් නුවණක් දියුණු කරගෙන මේ දුක් සසරින් මිදෙන්න උත්සාහ වෙන්න,තෙරුවන් සරනයි

    • @lakshan8539
      @lakshan8539 ปีที่แล้ว

      රජය උපරිම සහාය දුන්නොත් පුළුවන් වෙයි ❤

    • @thuwanzameer483
      @thuwanzameer483 ปีที่แล้ว

      නිට්ටෑවොන්ට කියලා ඇරගන්නද හොයන්නේ වැඩක් පලක් කරගෙන පාඩුවේ හිටපන් ගොනෝ 😂

    • @lakshan8539
      @lakshan8539 ปีที่แล้ว

      @@thuwanzameer483 අරින්න පුළුවන් වෙයිද

    • @thuwanzameer483
      @thuwanzameer483 ปีที่แล้ว

      @@lakshan8539 ඇරගන්නද ඕන

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว +3

    🙏❤💐

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 ปีที่แล้ว

    Saaadu saaadu saaadu
    Theruwansaranai
    ⭐⭐⭐🙏🙏👏👏👏🙏🙏🙏⭐⭐⭐🙏👏👏🙏🙏⭐⭐⭐🙏🙏👏👏

  • @alshachamathsara9147
    @alshachamathsara9147 ปีที่แล้ว +1

    yooooooh adath supiriyak

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් 🙏❤

  • @mangalasriperera
    @mangalasriperera ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @dfillms3434
    @dfillms3434 ปีที่แล้ว +1

    Boss ge voice ek ahann inna asa hithena voice ekk

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    👌😊❤️

  • @asanka_shanthi
    @asanka_shanthi ปีที่แล้ว +3

    මෙතනට ගියාම මාරම නිදහසක් තියනවා. මම පොඩි කාලේ ඉදන් යනවා. තවමත්. මම සීතල පොකුණෙන් නාලා තියනවා.

  • @pubudugamage2195
    @pubudugamage2195 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkadananjaya9438
    @danushkadananjaya9438 ปีที่แล้ว +1

    🙏🌸💖🙏💖

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +1

    Kudumbigala wydasitina rahathun wahasylata magy namaskarya

  • @DineshSanjaya-fk8hx
    @DineshSanjaya-fk8hx ปีที่แล้ว +2

    හැම අවුරුද්දෙම යනවා..අපි

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +1

    Mamath gihin thiyenawa mehe...

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    💪💪💪💪

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +2

    🌻🌻🌷🌷🙏🙏

  • @neilpriyanka8656
    @neilpriyanka8656 ปีที่แล้ว

    Sadu.sadu.sadu.budu.sasuna.babley.wa.sadu.sadu.sadu

  • @surangaupekshaka1708
    @surangaupekshaka1708 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @TwdGhost
    @TwdGhost 5 หลายเดือนก่อน

    ඈයි ඔවා ඔහොම කියන්නෙ .........ඔවා රහසක් විදිහට තියාගන ඉදලා ....රට රකින එවුන්ට විතරක් ඔවා කිව්වනන් ඉවරයි...දැන්. ඉන්න පාර්ලිමේන්තු මිනිස්සු හින්දා ...........මේ රට පිරිහෙනවනේ. .මනුෂ්‍යන්ට නෙමෙයි අද රටේ තැන තියෙන්නෙ..........😢NFM.......

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว +2

    👍🙏🙏☸️☸️🙏🙏

  • @ashanimantha2937
    @ashanimantha2937 ปีที่แล้ว +1

    Dan ithin nidahase unwahanselata niwan dakinnawath nathi wei mun ethanath wikunan kai wage😢

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @-TrendsForYou-
    @-TrendsForYou- ปีที่แล้ว

    Api hama auruddema ynva 🙏🙏

    • @prasannadissanayake359
      @prasannadissanayake359 7 หลายเดือนก่อน

      කුඩුම්බිගල ආරන්නයෙි දුරකථන අංකයක් තියනව නමි දෙන්න

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +2

    👍👍💪💪❤️❤️❤️

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +2

    රහතුන් වහන්සේ ලා,ඇයි එලියට එන්නෙ නැත්තේ.ඇවිත් මේ මනුස්සයෝ සසර දුකෙන් ගලව ගන්න එපැයි .

    • @priyanthagampala
      @priyanthagampala ปีที่แล้ว +3

      අනුන්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .තමන්ම කර ගත යුතු දෙයක්

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා ปีที่แล้ว +4

    රහතන් වහන්සේලා ඉන්නවා නම් හැංගිලා ඉන්නෙ නෑ. බුදුන් වහන්සේ මුලින්ම දේශනා කලේ "චරථ භික්ඛවේ චාරිකං.....," කියලයි.
    ඉතින් රහතුන් නෑ.
    නමුත් විස්තරය නම් ඉතා වැදගත්. 💛

  • @kumaragayana874
    @kumaragayana874 ปีที่แล้ว

    ❤❤🎉🎉😮

  • @lenexsusan587
    @lenexsusan587 ปีที่แล้ว

    Kawadda Hari dawasaka Mata a sthanayata gos bhawana karanna wasanawa lebewa...!!!

  • @sadewtharusha912
    @sadewtharusha912 ปีที่แล้ว

    Aiye ඔය video එකට දාන effict එක අයින් කරන්නකො... video එක fake ගතියක් දැනෙනව එක තියෙද්දි 🖤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡🧡💜💜💜💜

  • @amilasandaruwan4360
    @amilasandaruwan4360 ปีที่แล้ว

    rahath nam kohewath wadawasan na

  • @supergames7554
    @supergames7554 ปีที่แล้ว

    මමත් මේ දිහාවේ දෙපාරක් ගිහිල්ලා තියෙනවා

  • @harshaprabath993
    @harshaprabath993 ปีที่แล้ว +1

    මාලිමාව ගැන මොකුත් කියන්නෙ නැද්ද

  • @MrSBF
    @MrSBF ปีที่แล้ว +2

    Ape Ewun othnt gyth ekth winas krl daawi, ehem awun ape , siripadhe penone

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j ปีที่แล้ว

    නිදන් හොරු එයිද මෙතනටත් දන්නෙ nehe