මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ දස පාරමිතා පුරපු කෙනෙක් dharma deshana sinhala 2020 k.saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 177

  • @physicswithchamoda2673
    @physicswithchamoda2673 4 ปีที่แล้ว +18

    මා අනන්ත සසර සිට මේ දක්වා සිදු කරන ලද සියලු පුණ්‍ය කර්මය න් ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +33

    හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. හරිම සුපැහැදිලි දේශනාවක්. හැමදාම මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවන් ගේන්න අපිට...
    සාධු සාධු සාධු 🙏🙏🙏 .

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว +31

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබොද වෙත්වා බුදු සරනයි

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා දායකත්වය ලබාදෙන්න සියලු දෙනාටම බොහොම පින් බුදු සරණ යි

    • @sanjeewasuranga5526
      @sanjeewasuranga5526 4 ปีที่แล้ว +1

      S

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 4 ปีที่แล้ว +12

    උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..!
    සාධූ..සාධූ..සාධූ..!

  • @kmilsaod1925
    @kmilsaod1925 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @RayelieJenuli
    @RayelieJenuli 4 ปีที่แล้ว +11

    හරිම සිතට අවබෝධ වන ධර්ම දේශනා මාලාවක් .අති උතුම් තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරනින් සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා !අති උතුම් නිර්වාණය අවබෝධ වේවා අපේ හාමුදුරුවන්ට !!!

  • @nethmini1100
    @nethmini1100 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🌷🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!
    🙏🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      lashi
      Kohomada oyata yalu wa eten

  • @doc4321
    @doc4321 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදු 🙏🙏🙏

  • @samanwsinghe1347
    @samanwsinghe1347 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සෙට බුදු සරණයි තෙරුවන් සරනයි ..ඔබ වහන්සෙට නිවන් මාර්ගය සාක්සත් වේවා ...

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🙏🙏
    උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!
    තෙරුවන් සරණයි...!!!

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු

  • @anurajanakajanaka1920
    @anurajanakajanaka1920 4 ปีที่แล้ว +5

    ධර්ම දානයෙන් සැනසූ ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ....සාදු ....

  • @veenagamini2572
    @veenagamini2572 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේ විසින් මතු යම් දවසක ලබන්නාවූ ඒ අමා මහ නිවන් සුව ඉක්මන් භවයක සැප සහගත ප්‍රතිපදාවෙන් මටත් අත්වේවා 🙏🙏🙏

  • @dilhaniweerakoon3330
    @dilhaniweerakoon3330 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ... ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් වූ නිවන් අවබෝධය වේවා ... සාදූ සාදූ සාදූ ...

  • @chamaltushanthasilva7571
    @chamaltushanthasilva7571 4 ปีที่แล้ว +6

    ඔබ වන්සෙට බුදු බව අත්වෙවා සාදු සාදු සාදු

  • @inokasamanthi1757
    @inokasamanthi1757 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!!

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @AlienTv-n9u
    @AlienTv-n9u 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි !

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේ අපට සත්පුරුෂ රත්නයක්මයි.
    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිවන්මග අවබෝධ වේවා !!!!!!!
    සාදු සාදු සාදු !!!!!!

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු ඹබවහනසේට තෙරැවන් සරණයි .

  • @lankaroyal2033
    @lankaroyal2033 4 ปีที่แล้ว +2

    Pudumakara.sathutakin.bana.ahuwe.ape.suwamin.wahaseta.godak.pin.theruwan.saranai.sadu.sadu.sadu

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +6

    Sadu...sadu...sadu... Athipojaniya pinwath swaminwahanseta mage namaskaraya wewa!!!!!

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 ปีที่แล้ว +4

    මේ මිනිස් ලොව හෝ අන් කිනම් ලොවක හෝ අප මහා බුදුරජුන් හා සමකල හැකි රුවනක් නැත්තේමය.
    එහෙයින් අප මහා බුදුරජාණන් වහන්සේ උතුම් රුවනකි.
    ඒ සැබෑ වචනයේ බලයෙන් සැමට සෙත්වේව.....🙏🙏🙏
    කෙලෙස් නසා රාගය දුරලා මරණින් තොරවූ අමුර්තවූ ඒ නිර්වානය පසක් කිරීමේ දහම අප මුනිදුන් දෙසූසේක.
    ඒ දහමට සමකලහැකි කිසිත් නැත්තේමය.
    මෙම නිවන් දහම උතුම් රුවනකි.
    මේ දහමේ සත්‍යානුබාවයෙන් සැමට සෙත්වේවා .....🙏🙏🙏
    ගැබුරු නුවණින් දෙසනලද උතුම් සත්‍ය යමෙක් අවබෝධ කරගත් සේක්ද.ඒ සෝවාන් මගට පත් උතුමා මිනිස් ලොව අටවෙනි වර නූපදියි.
    මේ කරුණින් ආර්ය සංඝතෙම උතුම් රුවනකි.
    මේ සඝ ගුණයේ බලයෙන් සැමට සෙත්වේවා .....🙏🙏🙏

  • @silaniakka7051
    @silaniakka7051 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃

  • @manojthisara6141
    @manojthisara6141 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ape හාමුදුරුවෝ

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 4 ปีที่แล้ว +2

    බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu oba wahanseta nirogi suwaya labewa budu saranai

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Penkata pura wana gaman
      dakenamu ape ama newan

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Dilanthi taruwan saranae oyata yalu wa

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu
    Theruwan saranai

  • @sarathkumarathunga8336
    @sarathkumarathunga8336 2 ปีที่แล้ว

    බුදු සරණයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේta උතුම් ඌ nirwanaawabodaya ලැබේවා sadu sadu sadu

  • @lfgftlite5707
    @lfgftlite5707 4 ปีที่แล้ว +12

    @Gihan weerasinhe මෙවැනි වටිනා ධර්ම දේශනා ඇසීමට සැලැස්වූ ඔබට පින්සිදු වේවා... ❤🙏

    • @gihanweerasinhe8894
      @gihanweerasinhe8894  4 ปีที่แล้ว +4

      ස්තූතියි තෙරුවන් සරනයි සහොදරයා 🙏🙏🙏

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว +6

    Samma sambudu saranai !!!!

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dhammikaperera4059
    @dhammikaperera4059 3 ปีที่แล้ว +1

    සමාවෙන්න ස' !
    මම හමුදාවෙන් පැනල ගෙදර යනවා.
    වගකීම පැහැර හැරීම !
    නිලදාරියා වගකීම පැහැර හැරීම !

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 4 ปีที่แล้ว +4

    නිවැරදි කිරීමක් , වසවර්ති මාරයා යනු නිර්මාණ රති දිව්‍ය ලෝකේ රජ්ජුරුවෝ නොවේ

  • @hansanirupasinghe2360
    @hansanirupasinghe2360 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nirunadi
    @nirunadi 4 ปีที่แล้ว +4

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Pancelwath raka gannawa
      Dasuwa daham wata huna

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Taruwan saranae oyata yalu wa

  • @chenukasenevirathne6167
    @chenukasenevirathne6167 2 ปีที่แล้ว

    Oba wahanse niwan dakithwa... Bohoma pin oba thumanta

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว

    Sadu sadu saadu ! Sitha niwana daham desana pinwath swaameen wahanseta niduk nirogee deergaausa labewa!

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +16

    ගිහාන් වීරසිංහ ඔබගේ subtitle සහ දාන පිතූරු අනුව මා මෙතෙක් දැකපු දේ අනුව සාර්ථකයි.බන අහන්නේ නැති අය පවා අහන්න පෙලඹෙනවා කියා මා හිතනවා.ඔබ තෝරාගත් භික්ෂූන් වහන්සේත් සුවිශේෂීයි.මෙය මේ ආකාරයටම පවත්වා ගෙන යන්න.මා ඔබව subscribe කරන්න හේතූන් මෙයයි.පිංසිදු වේවා !

    • @gihanweerasinhe8894
      @gihanweerasinhe8894  4 ปีที่แล้ว +8

      අනිවාර්යෙන් , ඔස්ට්‍රේලියාව , usa , කෑනඩාව , යුරොපය , ඉතාලිය ,ජපානය ,සියලුම මෑදපෙරදිග රටවල්වල ඉන්න විශාල පිරිසක් මේ වීඩියො නරබනවා , විශේශම දේ තමයි. දෙමල කතොලික සහ මුස්ලිම් අයත් මේ දර්ම දෙශනා නරබන එක.

    • @anjanagunasekara5409
      @anjanagunasekara5409 4 ปีที่แล้ว +2

      Saadhu
      Saadhu
      Saadhu

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว +2

      Apith

    • @gunawardanathilinikawshaly894
      @gunawardanathilinikawshaly894 4 ปีที่แล้ว +1

      Obata godak pin sindu wewa

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම අප ඔබව අගය කරනවා මිත්‍රයා, ඔබටත් මෙයින් හිමිවන කුසලය අප්‍රමාණය. තෙරුවන් සරණයි !!!

  • @lochadi
    @lochadi 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 4 ปีที่แล้ว +2

    තේරැවන් සරණයී

  • @rashmi7028
    @rashmi7028 3 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    නමෝ බුද්ධාය! 🌼🌼🌼🙏🙏🙏
    ගොඩාක් පින් ඔබවහන්සේට ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🙏🙏🙏
    මෙම දේශනාව විකාශනය කිරීමට වචනයෙන්...ධනයෙන්.. ශ්‍රමයෙන් දායක වුණු සියළුම දෙනාට ගොඩාක්ම ගොඩක් පින් 🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Rashmi
      Kohomada oyata yalu wa eten

  • @alcatelu5134
    @alcatelu5134 4 ปีที่แล้ว +5

    Ithaamathma pahadiliwa, saumyawa,, sanyamayen deshana Karana drama desanawa athi sumihiri, anewasanawan🙏saadu, 🙏saadu🙏saadu🙏🌼🌺🌼🌺🌼

  • @බෝසෙවණ-ඩ8ට
    @බෝසෙවණ-ඩ8ට 4 ปีที่แล้ว +6

    බුදු සරණයි

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏💐

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว +2

    Teruwansaranai Hamuduruwone Shadu Shadu Shadu,,gihan obata stutiy

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว

    සත්‍යයි ස්වාමීන් වහන්ස

  • @upuljayarathna6245
    @upuljayarathna6245 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා !තෙරුවනට!!!

  • @kapilaroshan7832
    @kapilaroshan7832 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි☸ හිමියනි

  • @randimavidyanga6814
    @randimavidyanga6814 3 ปีที่แล้ว +1

    මෙම ධර්ම දානමය පිංකම සඳහා දායක වූ සියලුම අයට මේ පිං නිවන් අවබෝධය සඳහා හේතුවාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඒ පිං දෙවි දේවතාවුන් ඇතුලු සියලු සත්ත්වයන්ටත් අනුමංදනා වේවා කියල ප්‍රාර්ථනා කරනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි ✨ 🌸 🙏🏻

  • @rathanarisithero591
    @rathanarisithero591 4 ปีที่แล้ว +3

    Maraya paramitha purapu kenek nam budu hamuduruwan ekka happune ai

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක නෙ

  • @dewniamaa..1717
    @dewniamaa..1717 4 ปีที่แล้ว +5

    🙏🌼🌼සාධු.. සාධු.. සාධු.. 🌼🌼🙏

  • @8dmusicsrilanka832
    @8dmusicsrilanka832 4 ปีที่แล้ว +1

    Hitha niwila yanawa❤️❤️theruwan saranai hamuduruwane

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +3

    පව් අපේ රජවරු 😭😭😭😭😭😭😭😭😭😭

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @tilinamadusanka71
    @tilinamadusanka71 4 ปีที่แล้ว +5

    Theruwan saranai 🙏🙏🙏

  • @ghpriyani3910
    @ghpriyani3910 4 ปีที่แล้ว +4

    Sadu sadu

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...........

  • @damydamy5140
    @damydamy5140 4 ปีที่แล้ว +4

    Sadu sadu❤

  • @tironpathirana3719
    @tironpathirana3719 4 ปีที่แล้ว +4

    Sadu sadu.....☺☺

  • @pubgmobilekr4426
    @pubgmobilekr4426 2 ปีที่แล้ว

    සියලු සත්වයන්ට සසර ගමනෙන් එතෙර වෙන්න ලැබේවා!

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්ස අපි ශක්‍ර දෙවියන්ට මහා බ්‍රහ්මයාට හතරවරම් දෙවියන්ට පින් දෙනවා මාරයාට යම රජ්ජුරුවන්ට යම පල්ලන්ට පින් දෙනවද?
    ඔබ වහන්සේට තුනුරුවන් සරණය්!

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 2 ปีที่แล้ว +1

      යම රජුට යම පල්ලන්ට පින් දුන්න්ට කමක් නෑ.

    • @deneththikumudu239
      @deneththikumudu239 ปีที่แล้ว +1

      එලාර රජු ගෙ මහ යෝදයා ගෙ කතාවෙ තියෙනවා යම රජු ට පින් අනුමෝදම් කරපු සිද්ධියක්

  • @manojthilinga4358
    @manojthilinga4358 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @චාමිනවාංජනා
    @චාමිනවාංජනා 4 ปีที่แล้ว +2

    සාදු !!!!!!!!

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Pancelwath raka gannawa
      Dasuwa daham wata huna

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Taruwan saranae oyata yalu wa

  • @sepalikagamage4617
    @sepalikagamage4617 4 ปีที่แล้ว +1

    sadu sadu sadu.

  • @kalpananimsara3711
    @kalpananimsara3711 4 ปีที่แล้ว +3

    sadu sadu

  • @nipunmissaka33
    @nipunmissaka33 3 ปีที่แล้ว

    Theruwan Saranayi !!! Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalanaedirisinghe789
    @kalanaedirisinghe789 3 ปีที่แล้ว

    🙏🙏🙏සාධූ! සාධූ!! සාධූ!!!

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦋🦋🦋

  • @shan3041
    @shan3041 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 4 ปีที่แล้ว +1

    අහෝ සාදු සාදු..

  • @saliyaroshitha2633
    @saliyaroshitha2633 4 ปีที่แล้ว +2

    Mewa තමයි නියම බුදු bana

  • @shakilanadishani4431
    @shakilanadishani4431 4 ปีที่แล้ว +2

    Namo buddaya 🙏🏻🌸🙏🏻🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @chaniththarindu3209
    @chaniththarindu3209 4 ปีที่แล้ว +4

    💐🌼🌸🌹🌺🌻
    🙏🙏🙏🙏🙏🙏

  • @kapilaroshan7832
    @kapilaroshan7832 4 ปีที่แล้ว +3

    Etana nam teruwa waradi hamuduruwane.eka diviya lokayak makada 6 diviyalokata ehalin babalowa tiyanne. Maraya kiyanne pudgalayak maara kiyanne tanaturak eka karmanuruupawa teeranaya wana deyak.. pera jeevitayaka kakusanda budun wahansege kale lusi ho dusi kiyna maraya hitiye e gautama budu sasune maha rahatan wahanse namk .mewa karmanu ruupawa wenne

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ස්තුතියි

  • @deepthithusharika1594
    @deepthithusharika1594 2 ปีที่แล้ว +1

    මම ලෞකික රජකම් ගැන ධර්ම දේශනා අහන්න කැමති නෑ
    එනිසා යුද්ධය ට අණ දෙන කොටස විතරයි ඇසුවෙ
    ඒ වගේම සියල්ල පහදන්න කැමතිත් නෑ
    ඒත් මාර දිව්‍ය පුත්‍රයා බටහිර සාතන් හෝ මරණය හෝ මැරෙද්දි ගෙනයන්න එන කෙනෙක් නෙවෙයි
    තම තම නැණ පමනින් වටහා ගත හැකි
    අම්ම කෙනෙක් ආදරේම පුතෙක් මහන වෙන්න ගියාම කෙල්ලෙක් එවනවාඑක්කන් එන්න කියා
    පාපී තමා ඒත් ඒ ලෝකෝන්තර ඇසින්
    ලෞකික ව අම්මගෙ මව් සෙනෙහස ඒ
    සුද්ධෝදන සිදුහත් කුමරු සක්විති කරන්න හැදුව මාර දිව්‍යපුතා ලෙසම
    පව් කාරයෙක්ද
    තව දෙයක් බෝසත්වරු රජවරු නොව සක්විති රජ උනා අනන්ත වාරයක්
    පව් නොකර යුද්ධය කරන්නත් පුලුවන් ලෝකය රට පාලනය කරන්නත් පුලුවන් පාරමිතාවක් වගේ
    දැන් ඒවා කතා කරල වැඩක් නෑ
    බෝසත් අවධියේ එක එක මට්ටම් වල ජාතක කතා තියෙනවා
    කුක්කුර කතාව හැම තැනටම දාන්න බෑ තේමිය කතාවත් එහෙමයි.පරිණත බෝධි සත්ව මට්ටම් වලදි රජකම් වලින් පව් පිරෙනවා අඩුයි
    අනිවාර්ය ස්වල්පයක් කාටත් වෙනව
    ඔබ වහන්සේ ගේ නම දන්නෙ නෑ.බුදු සරණයි
    සාහිත්‍ය කාලය සංස්කෘතිය මමත්වය තන්හාව ඉතිහාසය ඉවත් කලාම ඇත්තේ බුදු වචන ම පමනයි
    මෙතරම් බණ කියලාත් රට පිරිහිමට හේතු ව බණ දේශනා තුල බුදු වචන ස්වල්පයයි
    බුදු වචනයෙන්ම බණ කීමෙන් තමා ධර්ම දානයේ පින සම්පූර්ණ යෙන් ලැබෙන්නේ

  • @inokawijayasiri4575
    @inokawijayasiri4575 3 ปีที่แล้ว

    Namo buddaya 🙇🙇

  • @savikramasinha7161
    @savikramasinha7161 3 ปีที่แล้ว

    Sadi sadu saduķ

  • @tithiraperera1567
    @tithiraperera1567 3 ปีที่แล้ว

    Pinwath swamin wahansa amamaha niwaninma sanasewa

  • @amilabanda2096
    @amilabanda2096 4 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @priyankaprasad8850
    @priyankaprasad8850 4 ปีที่แล้ว +1

    🙏🙏🙏 ...

  • @slyoutubemagazine2518
    @slyoutubemagazine2518 4 ปีที่แล้ว

    sathutui

  • @anulaadikaram940
    @anulaadikaram940 4 ปีที่แล้ว +3

    Theruwansaranin suwaminwahanse prathaniya bodiyakin niwandakiwa

  • @SL-MANDA
    @SL-MANDA 9 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @virajejap
    @virajejap 3 ปีที่แล้ว +1

    6 weni diwya lokaya kiyanne ihalama diwya lokayatada ? pahalama diwya lokayatada ?

  • @waruniweerarathna695
    @waruniweerarathna695 4 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chandimasampath3386
    @chandimasampath3386 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamillakmal9301
    @chamillakmal9301 ปีที่แล้ว

    👏🙏👏🙏👏🙏👏

  • @nuwanmc
    @nuwanmc 4 ปีที่แล้ว +1

    සුනියම් අප්පොච්චි

  • @RangaChamaraSenarathna
    @RangaChamaraSenarathna 4 ปีที่แล้ว +1

    Ethakota dhutugamunu king.

  • @arunakumara9427
    @arunakumara9427 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @js3fy57
    @js3fy57 2 หลายเดือนก่อน

    මාරයා කියන වචනෙ සැර වැඩියි... නේද😓 ලෝකයේ යහපත ගැන හිතන කෙනෙක්නෙ...😢💔

  • @imethwijayarathne5420
    @imethwijayarathne5420 3 ปีที่แล้ว +1

    Me hamuduruwanwa wada inne koheda?

  • @Japan_Street_Treks
    @Japan_Street_Treks 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි.. මාරයා දිව්‍ය පුත්‍රයෙක් යයි සදහන් සූත්‍ර දේශනා මෙනවාද? මාරයා පාරමිතා පුරපු කෙනෙක් යයි සදහන් වෙන් නෙ කොහෙද?

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 4 ปีที่แล้ว +3

      එහෙම සූත්‍ර දේශනාවක නෑ..ඕක ඔය ස්වාමින්වන්සේගේ අදහසක්..මට හිතෙන විදිහට ස්වාමින්වහන්සේ පරණිම්මිත වසවත්ති කියන දිවලොකේ ඉන්න දිව්‍ය රාජයාව පවිටු මාරය එක්ක පටලවාගෙන.. බුදුරාණන්වහන්සේ හැමතිස්සෙම දේශනකරල තියෙන්නෙ පවිටු මාරය කියලා..මේක you tube එකේ publish කරපු කෙනා බොරු සමාජගත කරලා පව් රැස්කරගෙන ඉවරයි..

    • @Japan_Street_Treks
      @Japan_Street_Treks 4 ปีที่แล้ว +2

      @UC84AI47RASN8apAbNR3zh4A මෙකෙ titleඑකෙ තියන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා.. වසවර්තී මාර දිව්‍ය පුත්‍රයා කියලා නෙමෙයි. මාරයා සාමාන්‍යයෙන් හදුන්වන්නෙ පාපි මාරයා කියලා... Title එක නිවැරදි කරානන් හරි. නැත්නම් වැරදි අදහසක් ප්‍රකාශ වෙන්නේ..

    • @dilsdil7949
      @dilsdil7949 4 ปีที่แล้ว +2

      @@JanakaAbeyratne වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා තමයි... පරිනිමිමිත වසවර්ති දිව්‍ය ලෝකයේ ප්‍රධනියා ..ඉතාම සැප තියෙන තැනක්.සැප අධිකම දිව්‍ය ලෝකය...සැප අධික නිසාමයි පව් සිදුවන්නේ..පින බලවත් නිසා පව ප්‍රකට වෙන් නෑ..ඒත් පින ගෙවුනම සතර අපායේ වැටෙන්නෙ...එම දිව්‍ය ලෝකයට තාම බුදුරජාණන්වහන්සේ වහන්සේ පිරිනිවන් පාලා දවස 2 ක් පමණ වන බවයි පැවසෙන්නේ..හොදින් තවත් ධර්මය ශ්‍රවණය කර මුලාශ්‍ර සොයා ගන්න..මාර ධර්ම 5 න් එක මාර ධර්මයකට තමයි මේ මාර දිව්‍ය පුත්‍රයා අයත් වෙන්නේ..(දිව්‍ය පුත්‍ර මාර) මේ දේශනාව සිදු කරන ස්වාමින්වහන්සේ නිවැරදිව ධර්ම කරුණු දේශනා කරන ස්වාමින්වහන්සේ නමක්..යමක් පවසන්න කලින් තවත් කරැණු සොයා බලන්න..ඔබයි උන්වහන්සේට චෝදනා කරලා ආර්ය උපවාද රැස් කර ගෙන පව් පුරවගෙන තියෙන්නේ..

    • @dilsdil7949
      @dilsdil7949 4 ปีที่แล้ว +2

      @@Japan_Street_Treks වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා තමයි..ඉහත දී ඇති පිලිතුර කියවන්න..

    • @Japan_Street_Treks
      @Japan_Street_Treks 4 ปีที่แล้ว +1

      @@dilsdil7949 title eka dakkamaha wena deyak terum yanne... Mama swamin wahanseta kisima chodanawak kerla na... Saka sahitha than dharmaya ahala saka nati kerganna eka chodana kerimak nawae neda? Anika. hoyala balnna මහාපදෙශ ගැන...

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +4

    "!!!"

  • @Zanjaya777
    @Zanjaya777 3 ปีที่แล้ว +1

    මොන සූත්‍රයේද මෙය සදහන් වෙන්නෙ කියල කියන්න පුලුවන්ද?😊🙏