තොටගමුවේ රාහුල හිමිගේ නොදිරන දේහයෙන් වැජඹෙන ඉන්දියානුවෝ | Thotagamuwe Sri Rahula Thero | Infohub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • එදත් අදත් ශ්‍රී ලංකාවේ දේශපාලනමය අර්බුදයක්, ආර්ථිකමය අර්බුදයක් හෝ වෙනත් ඔනෑම ගැටළුවකදී බොහෝ වෙලාවට මුලසුන ගෙන කටයුටු කලේ සංඝයා වහන්සේලායි. ඒ නිසාම ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ වඩා වැදගත් ස්තානයක් උන් වහන්සේලාට නිතැතින්ම හිමි වුනා. ශ්‍රී ලංකාවේ ඉපදී හැදි වැඩී ශාසනයට ඇතුල් වී උදාර සේවාවක් කල උතුම් භික්ෂූන් වහන්සේලාගේ පරපුර නියෝජනය කරන තවත් සංඝරත්නයක් වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේයී. උන්වහන්සේ අපේ ශ්‍රී ලංකාවට අයිති පඩි රත්නයක් වූවත් තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේගේ දේහයට හිමිකම් කියන්නට හෝ අවස්ථාවක් අපිට හිමි වුනේ නැහැ. අදටත් නිය, කෙස් වැවෙන රාහුල හිමියන් ජීවත්ව සිටින කාලයේ විද්‍යා බලයෙන් හිමාල වනය වෙත ගමන් කර "හිමාල වර්ණනා" නම් පොතද රචනා කර තිබෙනවා. අද මේ වීඩීයෝවෙන් අපි ඔයාලා වෙත ගෙන එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන කිසිදා නොඇසූ අපූරු තොරතුරු එකතුවකුයි.
    ___________________________________________________
    ⭕Nai FM On Social Follow Us
    🐍 Web: naifm.lk/
    🐍 Facebook Page: / naifmradio
    🐍 Instagram: / naifm.im
    #naifm #infohub #srilanka

ความคิดเห็น • 327

  • @buddhikaperera6654
    @buddhikaperera6654 ปีที่แล้ว +131

    ඉතාමත් වටිනා තොරතුරු ගොන්නක්..උන්වහන්සේට මතු බුදු බව පතනවා වගේම..ඔබටත් සම්මා සම්බුදු සරණ පතමි...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

    • @slaviyaoffciyal6327
      @slaviyaoffciyal6327 ปีที่แล้ว

      අනිවාරෙන්ම

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +64

    Thank you for this information 🙏🏻🌼🌸
    ප්‍රියතම වටිනා කාව්‍ය ‍රචනා කල උන්වහන්සේට බුදු බවම ලැබේවා !!

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว +1

      🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

  • @vishwadilshan2474
    @vishwadilshan2474 ปีที่แล้ว +70

    රාහුල හාමුදුරුවන්ගෙ දේහය මෙහේට ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනව❤️❤️❤️

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +4

      Aphooo akhath wikunam khai inna Maha undaleyla ..😰😰🇱🇰🇦🇪

    • @kaveensanjana353
      @kaveensanjana353 ปีที่แล้ว +1

      රාහුල හාමුදුරුවන්ගේ දේහය ලන්කාව ට ගේන්න බෑ ලූ

    • @user-jp4qo5zs1l
      @user-jp4qo5zs1l ปีที่แล้ว +6

      ඇපෝ එහේ තිබුන දෙන්.කෑලිවත් හොයාගන්න බැරිවෙයි මෙහේ ගෙනාවොත්.ඇන්ටික් වලට කෑලි කෑලි ගෙනියයි

    • @Photo_doctor
      @Photo_doctor 10 หลายเดือนก่อน +3

      බුදු දහම එපා.. විනය එපා.. අභිධර්මය එපා කියන බෞද්ධ විරෝධීන් ඉන්න මෙහෙට වඩා, ඒ දේහයට ගෞරව කරන ඒ රටේ තියෙන එක හොදයි

    • @CLIBER44
      @CLIBER44 3 หลายเดือนก่อน

      lol@@kaveensanjana353

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 ปีที่แล้ว +58

    මෙවැනි වීඩියෝ හරි
    වටිනවා .
    මතු බුදු වෙන්න අපේ හාමුදුරුවෝ .

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

  • @chinthakaprabath516
    @chinthakaprabath516 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි,අජරාමර නිවන්සුව අත්වේවා අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว +10

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහනිවන්සුවය ලැබේවා

  • @xx_shenu_xx6568
    @xx_shenu_xx6568 ปีที่แล้ว +51

    මේ කතාව ඇත්ත...බුදු සුවද සගරාවෙත් මේ තොරතුරු මේ විදියටම තිබුණ මීට අවුරුදු ගණනාවකට කලින්.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +20

    ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා .!

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +19

    Mathu බුදු වේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 ปีที่แล้ว +26

    ගොඩක් පින් මේ තොරතුරුවලට.....

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว +28

    අපභ්‍රංශ භාශාවක් නෙ එහෙනම් ......ගොඩක් වටිනා දේවල් අපේ රටේ වැලලිලාම ගිහිල්ල..... අපි මොනවද දන්නෙ?

  • @tharakamadushan_official
    @tharakamadushan_official ปีที่แล้ว +23

    ආසාවෙන් බලන ⁣channel එකක්..🙂දිගටම මේ වගේ ගවේශනාත්මක video කරන්න 💖🌷

  • @tsr9591
    @tsr9591 ปีที่แล้ว +192

    බුදු දහම ලංකාවෙන් ඉවත් කරන්න අන්‍යාගමික කුමන්ත්‍රන සිදුවන මේ කාලයේ බුදු දහමේ සහ වටිනාකියන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙවැනි වීඩියෝ සමාජයට මුදාහැරීම පිලිබදව සතුටු වෙනව සහ අගයකරනව. ඉදිරියටත් මෙවැනි වීඩියෝ සමාජයට මුදාහරින්න. තෙරුවන් සරනයි🙏🙏🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤️🙏🙏

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว

      Exactly 💯

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදුදහම ලෝකයේ ඔනතරම් තියෙනවා ලංකාව ගැන අන්තවාදී දේවල් කියල බවුද්ධ අන්තවාදීන්ගෙන් පිරුණු බවුද්ධ රටක් කරන්න හදන්නේ දේශපාලනයට හේතුව දාගෙන නියම බුදුදහම ලංකාවේ නැහැ.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

    • @mangalamadusanka8459
      @mangalamadusanka8459 ปีที่แล้ว +15

      පල ඩෝ යන්න. බුදු දහම ගැන කතා කරන ගොඩක් උන් පෝයට වත් පන්සලකට යනවද ඒ ගියත් යන්නේ එක්කෝ කෙල්ලෙක් නැත්තන් කොල්ලෙක් ටෝක් කරන්න එහෙම කරන් උන් face book , u tube වල පොරවල් වෙන්න හදනවා

  • @kasunchahura1541
    @kasunchahura1541 ปีที่แล้ว +23

    ශඩ් භාශා පරමේශ්වර 🙏🙏🙏

    • @CLIBER44
      @CLIBER44 3 หลายเดือนก่อน

      ape thatha nm namei

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා... නියමයි වීඩියෝ එක 👍👌

  • @nishanthimenaka4261
    @nishanthimenaka4261 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +13

    අපේ අභිමානය ❤ තොටගමුවේ ශ්‍රී රාහුල හිමී ❤ අඩම්බරයි

  • @savinduranasingha9744
    @savinduranasingha9744 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා මචං .....

  • @akashfhn
    @akashfhn ปีที่แล้ว +17

    වැදගත්❤️

  • @anuruddakumara2181
    @anuruddakumara2181 11 หลายเดือนก่อน

    ඉතාමත් වටිනාතොරතුරැ ගෙනාවට ඔබ තුමාට ගොඩක් පිං

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +8

    මන් ඇසුවේ අදමයි තෙරුවන් සරණයි

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 ปีที่แล้ว +51

    මේ කතාව අපි පොඩි කාලේ තාත්තා කියනවා.භාශා 6ක් පුලුවන් නිසා ශඩ් භාශා පරමේශ්වර කියනවාලූ.ඔය තෙල්වල විස නැති කරන්න පුලුවන් මව් කිරිවලට විතරලූ.ලොකු හාමුදුරුවෝ ඝන්ටාරේ ගහලා මිනිස්සු ආවම කිවලූ "තොටගමු පුතා කිරි ඔරුවක නාවන්න තනකිරි අරන් ඉක්මන් කරලා එන්න"කියලා.කිරි කල ගනන් ගෙනාවලු

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +31

    කාල නිර්න පරීක්ෂණයක් මගින් හොයාගන්න පුලුවන්නේ මෘතදේහයේ සැබෑ වයස...ඒ වගේම දිරාපත් නොවීමට හේතුවන රසායනිකය හොයා ගන්නත් පුලුවන්නේ...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවේ අයට බැහැ බුදු හාමුදුරුවෝත් මේ තරම් හාස්කම් කළාද? එහෙම කලේ නැහැ යක්කු බැඳගෙන වැඩ ගත්තේ නැහැ තෙල් හැදුවෙත් නැහැ ලංකාවේ මෝඩ බවුද්ධයන් සිටින නිසා ඔය වගේ බොරු දේවල් ගොඩාක් ඉතා වටිනවා අනුන්ගේ දේට කපටිකමින් හොර වංචා කරන්න හොඳ නැහැ බවුද්ධ කියන්නේ සියල්ලම අනිත්‍ය දකින දහමක්.

    • @shinnokx11
      @shinnokx11 ปีที่แล้ว +2

      එහෙනම් හොයා ගන්න එපැයි

  • @lasanthiwick5134
    @lasanthiwick5134 ปีที่แล้ว +24

    රාහුල හාමුදුරුවන් තෙල් එක බීපු වෙලේ පන්සලේ සැලලිහිනිය කිව්වාලු ගිහින් ..වීදාගම වීදාගම තොටගමුව ඉවරයි කියලා .,, මගේ තාත්තා ඒ දවස් වල කියනවා එහෙම කතාවක් ..ජනප්‍රවාද ආපු කතාවක් ....

  • @akilalochana2202
    @akilalochana2202 ปีที่แล้ว +6

    නියමයි මේවා තමා ඔනේ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +7

    Atta katawa ..
    Thank for sharing

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +13

    මම අහල තියනව ඒකාලෙ ආච්චිල සීයල පංසල් යනකොට මේ හාමුදුරුවෝ පොල්ගස්වල ඉහල කොරහ වගේ ඒව හයිකරල තියනව දැක්කලු.එයාලගේ දැනුම හැටියට හිතල තියන්නෙ කොරහවල් කියල.නමුත් ඒ සමහරවිට අද ටවර් වල හයි කරල තියන සැටලයිට් උපකරණ වැනි දේවල් ශබ්ද තරංඟ පර්යේෂණ කරා වෙන්න පුලුවන්.

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +4

    මතු බුදු වේවා සාදූ සාදූ 🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +4

    බුදු බලය ජිවමානයි... එ් බලය ලොවම පරාච කර නිවරදි කල හැක... එ්ය විශ්මිතයි... ඔබම දකින්න ... ධර්මය නිවරදිව දකින්න...👌👌👌👊👊👊

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +8

    බුදුසරනයි

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +2

    හරිම වැදගත්

  • @mindananishantha-kw5uj
    @mindananishantha-kw5uj ปีที่แล้ว +2

    රාහුල හිමියනි ඔබ වහාන්සෙ මතු බුදු වේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කතාවක් ස්තුතියී ඔබට

  • @piyumalrandika-uq5jc
    @piyumalrandika-uq5jc ปีที่แล้ว +3

    බුදු ධහම ඉදිරි යෙ විද්‍යාව බොරු

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว +5

    ඉතා වැදගත් වීඩියෝවක්

  • @sinulife8172
    @sinulife8172 ปีที่แล้ว +16

    ඉතාමත් හොද වැඩසටහනක්

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +7

    වීධාගම ගුරු හාමුදුරුවෝ හැමදාම ගමනක් යන්න සුදානම් උනාම කාමරේකට ගිහින් අල්මාරියක් අරිනවළු මේ ගැන හොයන්න හිතපු රාහුල පොඩි හාමුදුරුවෝ එක දවසක් හැංගිලා බලාගෙන හිටියලු මොනවද කරන්නේ කියලා ඒ වෙලාවේ තමයි දැක තියෙන්නේ කෙස් ගස බෝතලයකට දාලා අරගෙන හත් වතාවක් ගසලා දිවේ ගානවා මේ මොනවද කියලා බලන්න හිතපු පොඩි හාමුදුරුවෝ යතුර ලබා ගන්න දවස් ගනන් බලන් හිටියාලු එක දවසක් ලොකු හාමුදුරුවන්ට යතුර අමතක වෙලා ගිහින් එදා තමයි පොඩි හාමුදුරුවෝ තෙල් බීලා තියෙන්නේ ලොකු හාමුදුරුවෝ යතුර මතක් වෙලා ආපසු එන්න හැරෙනකොටම දැක්කලු පන්සලේ වෙලා තියෙන දේ එන ගමන්ම ගමේ අයට කියාගෙන ආවා කියනවා තන කිරි එකතු කරන් හැකි ඉක්මනින් පන්සලට එන්න කියලා ...සිහිය ආපු ගමන් ඇහුවලු මිදුලේ තියෙන සියඹලා ගහේ කොල ගාන කියන්නද කියලා ...තව කතාවක් තියෙනවා නැකතට ගුරු ගෝල දෙනම වහන්සේ කළු ගලේ පොල් හිටවපු හැටි තොටගමුවේ ශ්‍රි රාහුල හිමියන්ට මතු බුදු බව ලැබේවා තෙරුවන් සරණයි

  • @sasindusasindu9101
    @sasindusasindu9101 ปีที่แล้ว +2

    Vois aka සුපිරි

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 11 หลายเดือนก่อน

    උතුම් නිර්වානයම අවබෝධ වේවා හිමියනි.🙏🙏🙏

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +4

    අනිත් තොරතුරු කියන චැනල් එක්ක බලද්දි නයි එෆ් එම් මරු.

  • @Madusanka1993
    @Madusanka1993 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @shanthipriyadarshani2499
    @shanthipriyadarshani2499 ปีที่แล้ว +1

    Oba wahanseeta , mathu Budu bawama labeewa 🙏🙏🙏

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 ปีที่แล้ว +2

    Mathu BUDUWEWA !!!
    Himiyani.
    Uthum DARMA DHANAYA labadun obata,
    THERUWAN SARANAI !!!

  • @niroshanbandara7251
    @niroshanbandara7251 ปีที่แล้ว +6

    ලන්කාවට අඩම්බර වෙන්න හෙතු මෙවා

  • @dilshanmunawira6612
    @dilshanmunawira6612 ปีที่แล้ว +3

    Good job bosa

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +1

    ශ්‍රී රාහුල හිමියන් මතු බුදු වේවා.

  • @pasindudilanka819
    @pasindudilanka819 ปีที่แล้ว +2

    රාහුල හාමුදුරුවනේ ඔබ මහු බුදු වේවා😍

  • @pasindudilanka819
    @pasindudilanka819 ปีที่แล้ว +3

    මේකනම් ඇත්ත කතාවක් 😍

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +6

    හික්කඩුවෙ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ගැනත් වැඩසටහනක් කරන්න සහොදරයා ❤

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +15

    මමනම් මේ කතාව අහල තියෙනවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @kwdh4280
    @kwdh4280 ปีที่แล้ว

    Obatumata godaak pin

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Nies video bro thank u😊🇱🇰🇦🇪

  • @dumindajasekara7331
    @dumindajasekara7331 11 หลายเดือนก่อน

    Oyanam niyamiy aiyee❤❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +4

    👌🤗❤️

  • @user-un9be7ud1j
    @user-un9be7ud1j ปีที่แล้ว +10

    වැත්තැවේ හිමියන් ගමෙ වඩින විට ළමයෙක් මාළු අල්ලමින් සිටිනවා දැකලා කොල්ලො කොයිවල යන්න ද කියා ඇසූ කල මෙවල නැතිනම් ඉහළ වලට යනවා යි පොඩි ලමයා කිව්වේය. කොල්ලො අද අටවක නේදැයි ඇසූකල ළමයා බිලි කොක්ක පෙන්වා ස්වාමිනි මේ එක වකයි කීය. මෙබඳු තික්ෂන බුද්ධියක් ඇති මේ ළමයා පැවිදි කරන්න සුදුසුයි කියලා මහන කරන්න රැගෙන ගියහ.

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 ปีที่แล้ว

    Budu sarani🙏🙏🙏

  • @shanakaanton7052
    @shanakaanton7052 ปีที่แล้ว +3

    බේත් ඔරුව පිරෙන්න මවු කිරි ?????
    දෙවියන් සියැසින් දැකීම ??
    දේවතාවන් විසින් තෛලය පිරි නැමීම ????
    ලු කතාවල ඉතිහාසය සහ සැබෑ ඉතිහාසය අතර වෙනස දැනගැනීම ගොඩක් වටිනව. රාහුල හාමුදුරුවෝ සමග ඇත්තේ ලු කතා ඉතිහාසයක්. ගූගල් හි සොයා බලන්න මේවගේ නොදිරන ශරීර කීයක් තියනවද කියල

  • @feadl5011
    @feadl5011 ปีที่แล้ว +6

    👍👍👍

  • @ranjithsomarathna9562
    @ranjithsomarathna9562 ปีที่แล้ว +13

    තොපේ ලේ වලගෙ තියෙනා ගුනේ බලේ.......
    අාඩම්බර ලෙසින් රැක්කා සිහල හෙලේ.......
    පර සුද්දා දුටු එ් එඩිතර තාලේ......
    මනින්නටයි ගෙනගියෙ ඔලු සමග මොලේ....
    *********යමක් හිතපියව්*****

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 ปีที่แล้ว +6

    🙏🙏🙏❤

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว +8

    ඇය් අපිට අය්ති දේවල් පිටරට අය තියන් ඉන්නෙ?

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ඔබට

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 11 หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @sasangasanjaya6841
    @sasangasanjaya6841 ปีที่แล้ว

    sinhala sahithyata patta watina vidio ekak

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +3

    ❤️

  • @chamindasako8347
    @chamindasako8347 ปีที่แล้ว +4

    🌷🌷🌷🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Ithama watina videowak..obata bohoma pin...Apata aithi nedda dan Rahula himiyange dehaya... A ai?

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 หลายเดือนก่อน

    සිංහල ජනතාව ට අ රටෙ වටිනාකම බුදු දහම හෙල ඔසු ගැන දැනුවත් කිරීම ඉතා වටිනා දෙයකි තවත් මෙවැනි වීඩියෝව ගෙන එන්න අප රටින් අතුගාන්න හදන බුදු දහම ඔප් නැංවීමට කටයුතු යොදන්න දිරය ලැබෙවා

  • @sayumlisandun9351
    @sayumlisandun9351 ปีที่แล้ว +3

    🙏🔥❤️🙏

  • @Kingjani14444
    @Kingjani14444 11 หลายเดือนก่อน

    උන් වහන්සේ මතු බුදුවේවා

  • @maheshbuddika052
    @maheshbuddika052 ปีที่แล้ว +1

    Rahula hamuduruwan wahansege dehaya indiuawata giye kohomada.

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +15

    ඇයි අයියේ අපේ රටට අයිති දේවල් පිටරටකට අයිති වෙන්න දීලා තියෙන්නේ.අපිට බැරිද රාහුල හිමියන්ගේ දේහය අපෙ රටට ගේන්න.

    • @storytime8481
      @storytime8481 ปีที่แล้ว +3

      Genawoth oya hithna wada meke aiya la raka gani kiyla. Na kawadswath na

    • @dulakshichathurika7495
      @dulakshichathurika7495 ปีที่แล้ว +1

      @@storytime8481 ඒක නම් ඇත්ත තමයි සහෝ...අපිට අපේ හුස්මත් නැති වෙලා තියනකොට.😥

  • @sathsaraabishek5243
    @sathsaraabishek5243 ปีที่แล้ว +5

    ඕක නම් ඇත්තක්

  • @shashikagayan2190
    @shashikagayan2190 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ !!!!🙏🙏🙏🙏

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +1

    මතු බුදු බව ලැබේවා ඔබ වහන්සේට

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +10

    උන්වහන්සේගෙ දේහය අම්බන ඉදුරුගල් ලෙන විහාරයේ තමයි තිබුනේ

  • @kumarasinghej5289
    @kumarasinghej5289 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @NeeshaFerdy
    @NeeshaFerdy 10 หลายเดือนก่อน +3

    තාමත් රාහුල හිමියන්ගේ දේහය සොරාගත් පෘතුගීසි හොරුන්ට ලැජ්ජා නැතුව ආඩම්බරයෙන් නෑකම් කියන අය අප අතරේ ඉන්නවනේ ...😢

  • @wimalmagammana4798
    @wimalmagammana4798 11 หลายเดือนก่อน

    Me ape pansala ape hamuduruwo thawa thawa visthara hoyala ape hamuduruwange aithiya ganna vidiyata balamuda

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 ปีที่แล้ว +7

    මම අහල තිබුණේ උන්වහන්සේ ගේ දේහය අරන් යන නැවේම පරංගි සෙන්පතියෙක්වත් (ම්‍ ය ගිය ) අරන් යන අතර සෙන්පතියාගේ දේහය කුණු වන්න ගත්තම මුදට ව්සි කරල ඒකගේ ඇදුම හාමුදුරුවන් ට ඇන්දවුවාලු .අත කපල දැම්මාලු පරංගි ය ගේ වගේ.

    • @donrajapaksha9169
      @donrajapaksha9169 ปีที่แล้ว +2

      තොගෙ පවුලගෙ ජංගිය අන්දල තියෙන්නෙ

  • @user-rg4bi3ex4u
    @user-rg4bi3ex4u 6 หลายเดือนก่อน

    Good good

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    💐🙏🙏🙏

  • @user-ho6uy5mm6i
    @user-ho6uy5mm6i 7 หลายเดือนก่อน

    🌟

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +1

    Si Rahula himi math buduvewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthawahalatanthri
    @wasanthawahalatanthri 10 หลายเดือนก่อน

    Unwahase math budu wanamaker maha bodisathwayan wahanseya.

  • @chathuragamage9078
    @chathuragamage9078 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @maashbro8265
    @maashbro8265 ปีที่แล้ว +1

    🙏🥺🙏

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +5

    ජනතාවට ණයි අරින
    ණයි FM ........

  • @user-bm9ws9wn1q
    @user-bm9ws9wn1q ปีที่แล้ว

    voice ek maru

  • @chamaramadusankamadusanka4759
    @chamaramadusankamadusanka4759 11 หลายเดือนก่อน

    Oyalata me gana hariyatama danagannanam galle elpitye pansalata enna

  • @sudathbandara3471
    @sudathbandara3471 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @vishwamadushan-ts7vh
    @vishwamadushan-ts7vh ปีที่แล้ว

    He is a very powerful great suwamin wahansa

  • @chathuranga9127
    @chathuranga9127 ปีที่แล้ว +6

    තනිපාට අශ්වයෙක්ගේ කෙන්දක් අරන් හත් වරක් ගසලා යටි තොලේ ගාන්නෙ.. ඒක පාරක් කිව්වම මතක හිටිනවා දෙපාරක් කිව්වම කටපාඩම් හිටිනවා!!

  • @user-dp3sf5yz8f
    @user-dp3sf5yz8f 11 หลายเดือนก่อน

    Elpitiye man rahula hamuduruwo antimata hitiye ape iduru ginlen viharaye[ambana]🙏

  • @dammidammi4846
    @dammidammi4846 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nuvanindika953
    @nuvanindika953 11 หลายเดือนก่อน

    Budu bawata pathwewa

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up ปีที่แล้ว +4

    මට 10 වසරේ සාහිත්‍ය වල ගුත්තිල කාව්‍ය මතක් වුණා . අර භාෂා 6 දන්න නිසා “ශඩ්භාෂා පරමේශ්වර “ කියලත් කියනවා කියලා පොතේ තිබුණා.

  • @musicclub7301
    @musicclub7301 ปีที่แล้ว +3

    ඇල්පිටිය අපේ ගම 😊

  • @nishaniranasingha4982
    @nishaniranasingha4982 11 หลายเดือนก่อน

    🥰🥰🥰