කොන්ඩදෙණි‍යේ හාමුදුරුවන්ට බලය ලැබුණු හැටි මෙන්න | Miraculous Deeds Of Seelarathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2022
  • සමහරු ඇහුවම බය වන , තවත් සමහරුන්ට ඇහුනත් හිනා යන සමහර තැන්වලදී ඔප්පු කරපු ව තැන්වලදී විද්‍යාවෙන් අතුගාලා දාපු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ ලෝකයේ තාක්ෂණය කොහොම වුණත් කිසිම රටකින් ඈත් නොවුණ දෙයක්. ගුප්ත විද්‍යාවේ කෙළපැමිණි ඕනෑ තරම් ශාස්තෘවරුන්,ගුප්තවිද්‍යාඥයින් , අප දැක ඇත. එහෙත් එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම ගුප්ත විද්‍යා ශාස්තෘන් වහන්සේ පිළිබඳ ඔබ අසා ඇත්තේ ඉතාම අල්ප කාරණා කිහිපයකි. මෙම වීඩියෝවෙන් අප සූදානම් වන්නේ ඔබ කිසිදු ආකාරයකින් ඔබ මෙතෙක් නොඇසූ කාරණා කිහිපයක් කියන්න. කොන්ඩදෙනියේ හාමුදුරුවෝ උන්වහන්සේගේ ගුප්ත ශාස්ත්‍රය බාර දුන්නේ කාටද ?

ความคิดเห็น • 150

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවෝ අද හිටියා නම් මේ දේශපාලුවෝ ඉවරයි

  • @user-cl7lr2xq3q
    @user-cl7lr2xq3q ปีที่แล้ว +21

    වටින වීඩියෝවක්

  • @tharangarat1257
    @tharangarat1257 ปีที่แล้ว +43

    බුදුදහමට හැමදේම යටයි

    • @janarthrlkatgm
      @janarthrlkatgm ปีที่แล้ว +3

      Not everything, only the path to nirvana

  • @pcguid3006
    @pcguid3006 ปีที่แล้ว +10

    අද හිටියනම් අපෙ රටට මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.. මෙවා බොරු න්‍රවෙ මම ගොඩක් තැන්වල අහලා තියෙනවා

  • @creation3628
    @creation3628 ปีที่แล้ว +10

    ගොඩක් දෙනෙක් ගොඩක් දෙවල් කියලා තිබුනා කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ගැන එත් ඔයාලා හැමොම කියපු වැරදි දෙයක් මම දැන් නිවැරැදි කරාන්නම් කොණ්ඩදෙණියෙ ලොකු හාමුදුරුවෝ කවදාවත් මිනිස්සුන්ට නිකරුනෙ වින කරේ නෑ අදටත් එහෙ එහෙමයි මිනිස්සුන්ට හොද විතරයි කරාන්නෙ එක නිසා මිනිස්සු කියන කතා අහලා නිකම් නොදාන්න දෙවල් කියන්න එපා මම මෙච්චර කියාන්නෙ මෙ පංසල ගැන දාන්න නිසා මොකද අපි පංසලෙ දායකයො

    • @nature1029
      @nature1029 ปีที่แล้ว

      Koheda pansala. Pansale nama?

  • @seneni1235
    @seneni1235 ปีที่แล้ว +4

    නොදන්නා දේ කියල . දුන්නාට ස්තුතිය මහත්මයෝ

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +2

    බුදුසරණ

  • @pathmikageeganage4333
    @pathmikageeganage4333 ปีที่แล้ว +3

    Great nice

  • @kavishkadilshan1739
    @kavishkadilshan1739 ปีที่แล้ว +4

    E upasaka mattaya ape game ape hamuduruwonge palaweni golaya ❤🙏

  • @sadeeshakavishanalamerart9292
    @sadeeshakavishanalamerart9292 ปีที่แล้ว +6

    කොන්ඩදෙනියෙ හාමුදුරුවො අපවත් උනේ මෙ කොහෙවත් ඉන්න මලයාලම් කරයෙක් එවපු පිල්ලියකින් නෙමෙයි. එක,කටකතාවක්. උන් වහන්සෙ අපවත් වෙලා තියෙන්නෙ හෘද රෝගයක් නිසාවෙන්. ඔය නීච කුල. මලයාලම් ,රොඩී කියන,කුරුකම් වලට කොන්ඩඩෙනියෙ හමුඩුරුවොන්ගෙ ශාස්ත්‍රය එක්ක හරෙන්න තියා හිතාගන්නවත් බෑ. මෙ සදහන් කර සියල්ල මා සතු රහස් සාක්ශි කිහිපයන්ගෙන් අල්පයකි කොන්ඩදෙණියෙ හාමුදුරුවො පිලිබන්දව.🙏

    • @harshaprsbath1756
      @harshaprsbath1756 10 หลายเดือนก่อน

      සිරාවටම ඒක නම් විෂ්වාස කරන්න අමාරුයි තමයි.

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว +6

    Budusaranay♥️♥️♥️

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +5

    👌🤗❤️

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් කැමැත්තෙන් අහන්නේ

  • @pasindulakmal3541
    @pasindulakmal3541 ปีที่แล้ว +2

    Ada kondadeniya dn inn loku hamuduruwo hmbauna❤️😇

  • @lintonkarunarathnn3577
    @lintonkarunarathnn3577 ปีที่แล้ว +1

    Wishma lokya wage udta yanna one patta chanel ekak

  • @sankasenanayaka4241
    @sankasenanayaka4241 ปีที่แล้ว +5

    👍👍👍

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +6

    හරිම වැදගත්. හොදයි කතාව

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +1

    කොච්චියේ කතාව නම් මාත් අහලා තියෙනවා ...මොන කාලවකවානු වලද මේ හාමුදුරුවෝ වැඩ හිටියේ

  • @user-cg4iw2hu1l
    @user-cg4iw2hu1l 10 หลายเดือนก่อน +1

    Vishmalokaya chanal ekath me Tika mehemama thiyenwane 😮😮

  • @kavishkavidushan4652
    @kavishkavidushan4652 9 หลายเดือนก่อน +1

    මමත් දන්නව හාමුදුරුවොන්ගේ එදා හිටපු ගෝලයෙක් අදට ත් ඉන්න වා.එතුමත් ඒ වාගේම දක්ෂයි.

    • @user-mi9dd2yf5w
      @user-mi9dd2yf5w 3 หลายเดือนก่อน

      Kauda ethuma .keyannako

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 2 หลายเดือนก่อน

      A ne hamudruwange num ekak dannako

  • @pushpakumari2822
    @pushpakumari2822 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ පිල්ලියක් ට අහුවුනා නේ...

  • @BlackHeart-lg1fr
    @BlackHeart-lg1fr ปีที่แล้ว +1

    Yapahuwa mahwa paththe issara hitapu hodama vaddek kiwwoth hariyatama hari

  • @ashanrathnayaka4195
    @ashanrathnayaka4195 22 วันที่ผ่านมา

    😢 අද අපේ හාමුදුරුවෝ හිටිය නම් මාත් උපකාර යක් ගන්න තිබ්බා 😞

  • @waves545
    @waves545 ปีที่แล้ว +7

    අදටත් කොණ්ඩදෙණිය පන්සලේ ගෝල හිමි නමක් දේවාලය පවත්වාගෙන යනව

    • @diyasen2608
      @diyasen2608 ปีที่แล้ว +1

      Waves,ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේ .උන්වහන්සේත්,කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගෙ මුණුබුරු මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙයි.

    • @hashankumara1659
      @hashankumara1659 ปีที่แล้ว

      Koheda

    • @creation3628
      @creation3628 ปีที่แล้ว +1

      ඔයා හරි යාලුවා අදටත් එ හාස්කම් එහෙන්මමයි

    • @spidy249
      @spidy249 ปีที่แล้ว

      ඒත් මචන් හාමුදුරුවෝ තරම් හාස්කම් නෑලු

    • @spidy249
      @spidy249 ปีที่แล้ว

      @@creation3628 ✍️

  • @ravindrasandaruwan6074
    @ravindrasandaruwan6074 ปีที่แล้ว +1

    Punchiy niwaradiy kirimak thiyanawa...kathawe hemadema eaththa...mulama kiyapu namaka Chuty weradimak....a thamay pailigama gunananda Loku Hamuduruwo kiyala niweradiy wenna oni.....

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @MR.D-EDITING
    @MR.D-EDITING ปีที่แล้ว +4

    1st

  • @asankagamage6353
    @asankagamage6353 ปีที่แล้ว +1

    කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගාව හිටපු ඇබිත්ත පුංචි බණ්ඩා මාමා.එයාගෙ පරම්පරාවේ පුතාගේ පුතා ලඟ මේ යන්ත්‍ර මන්ත්‍ර තියනවා.

  • @munasinghearachchigechamin652
    @munasinghearachchigechamin652 ปีที่แล้ว +7

    කොන්ඩදෙනියෙ හොඳම ගෝලයා තමයි අලුවිහාරෙබංඩා සිවුරු ඇරියට පසු අතුරුදහන් වීමෙි නොපෙනීයාමෙි කෙලපැමිනියෙක් මගේ ගුරුතුමාගේ හොඳම මිතුරෙක් එතුමා මංත්‍ර පොත් තෑගිකරපුව තාම තියෙනවා ඒවගේම අප්‍රසිද්ධ මෙිවගේම දක්ෂ ඇදුරන් තව ඉඳලතියෙනවා මගේ පරංපරාවෙි ප්‍රධාන පූර්වාචාරීන් වහන්සේ ගල්දෙවටෙ හාමුදුරුවන් කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් වඩා වැඩ නමුත් ප්‍රසිද්ධියට කැමති ඌ උන්නාන්ාසලා නෙමෙයි දොලුකන්දෙ හාමුදුරුවන් (ඒකාලෙහිටපු හාමුදුරුවන්) මතුරල පිබල ගල් දෙකට පලන්න තරම් හැකියාව තිබුන වගේම ඉතාම කෙටි හා බලවත් මංත්‍ර තිබුන තාමත් සුරක්ෂිතව මෙි පරංපරා වල මංත්‍ර තිබෙනවා හැබැයි මෙි හැම පරංපරාවකම නරක වැඩ තමයි වැඩි මෙි ස්වාමීන් වහන්සේලා වැඩිවශයෙන් කලෙත් නරක පැත්තම තමයි මංත්‍ර ඉගෙනගත් හැමෝම වැඩිනැඹුරුව වැඩපෙන්නන්න නරකදේ සිදුකිරීම එයින් හොඳ පැත්ත තමන්ට සීහුන් නැතුව යනව ඒවගේම ඒවයෙ විපාකත් අත් විදින්න වෙනව කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් ඒකමයි උනේ කොපමන වැඩකාරයෙක් උනත් හොඳ උප්පත්තියකට අවස්ථාව අහිමියි

    • @chanullahiru3091
      @chanullahiru3091 ปีที่แล้ว

      Mtt obage guruthuma ytathe igena gnn aasy.adunwla denn brid

    • @amalisuru
      @amalisuru ปีที่แล้ว

      Ehema adatath hariyata wada karanna Danna kenekwa munagaswannako ,contact number eka hokamak na

    • @btslovers5179
      @btslovers5179 ปีที่แล้ว

      E gola himinama dan koheda inne. Plz kiyanna. Loku prashneka inne

    • @ceylonranking4249
      @ceylonranking4249 ปีที่แล้ว

      මාර වැඩ්ඩෙක් නේද. අනේ බන් තවත් මේ රටට මිත්‍යාව වපුරන්නේ නැතිව ඉඳහන්. කොණ්ඩ දෙණියේ ලොක්කා ඔය වගේ කෙරුමෙක් නම් මේ වගේ රටක් බිහි වෙයිද? අනික නියම බුදු දහමේ අනවින කොඩිවින හාස්කම් මුකුත් නෑ. අවිද්‍යාව අඳුර දුරලීම විතරයි තියෙන්නේ.

  • @chankabandara1187
    @chankabandara1187 ปีที่แล้ว +1

    Ma හාමුදුරුවෝ dakak thanwa podi kala
    Apagadara podi parana dirachi pothak tibuna .

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 6 หลายเดือนก่อน

    E gemes hamba une mage tattata ...

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 6 หลายเดือนก่อน

      Mantara poth thiyena thenath api dannawa

  • @spdarmadhasa3186
    @spdarmadhasa3186 ปีที่แล้ว +1

    Ochchara karapu hamuduruwo maruna hati mathaka thiyaganda aya elaga athmaya prethayek aya paw kara aya kali mathawa bedala meka kare a papaya thamai athumata labune

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว +2

    🙏🙏☸️☸️🙏🙏

  • @danu8790
    @danu8790 ปีที่แล้ว +2

    Me gana denaganna kemathiyi.

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +1

    Ape Maamandi E Kuwe Husband ge Thaththa Teach Karanawa Mewa gana. Eya Kandane Kenek. Temple Dekaka Teach Karanawa KONDA Deniye Hamuduruwaran ge Ewath. amara guru Kiya Kenek. Bayanaka Ewada Dan NA. Karumeta asu Wuna Ese Minissunta Nodana apith. 😰👍🏻✈️

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +3

    deiyane mehemath kathwak

  • @kasunkawushallya5343
    @kasunkawushallya5343 ปีที่แล้ว +1

    Igena gannam asai

  • @thisangapiyantha1566
    @thisangapiyantha1566 ปีที่แล้ว

    😳😳

  • @ishudew9603
    @ishudew9603 8 หลายเดือนก่อน

    Mn kamathi gaweshanaya karanna

  • @erangalakshan549
    @erangalakshan549 ปีที่แล้ว +2

    තව විස්තර නැද්ද මේ හාමුදුරුවන්ගෙ කතා නැද්ද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +5

    😁👍🏻

  • @gmastudio5242
    @gmastudio5242 ปีที่แล้ว +6

    අපේ ගෙවල් ලග යිතින් මේ සියල්ල දැනගෙන නමුත් නයි ෆ්ම් නිසා බැලුව 😁😁😁😁😁

  • @sureneranga3238
    @sureneranga3238 ปีที่แล้ว +6

    ශාස්ත්‍රය තියනවා තාම

  • @FLEX110
    @FLEX110 ปีที่แล้ว +12

    ගෝල ස්වාමින් වහන්සේ නමක් ඉන්නව මන් දන්න

    • @Chathu2586
      @Chathu2586 ปีที่แล้ว

      කොහෙද ඉන්නේ

    • @sheranfuard1221
      @sheranfuard1221 ปีที่แล้ว

      Pinsidda weanwa .. puluwao nao kiyanna koheada kawda ea kiyala 🙏🙏🙏

    • @FLEX110
      @FLEX110 ปีที่แล้ว

      @@Chathu2586 mawathagama gale pansala kiyl thiynw.e pansale inne.godak wayasai hamuduwanta.

    • @amalisuru
      @amalisuru ปีที่แล้ว

      @@FLEX110 e hamudutuwo tamath wada karanawada? Loku prasnayak nisa ahanne

    • @FLEX110
      @FLEX110 ปีที่แล้ว +1

      @@amalisuru Mita masa 8,9 kata kalinnm wada kara

  • @sadeeshakavishanalamerart9292
    @sadeeshakavishanalamerart9292 ปีที่แล้ว +1

    Ran alepithanevei .damba raththaranbudu pilimayak

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +5

    🙏🏽🙏🏽🙏🏽

  • @kelanithissa7334
    @kelanithissa7334 11 หลายเดือนก่อน +1

    ඇත්තටම උන් වහන්සේ අභාවප්‍රාප්ත උනේ ලෝකේ විනාශ වෙන්න ..නැත්නම් මහින්දලා චෛත්‍යය රාජයාණන් වහන්සේලා හාරන්නෙ නෑ රනිලා රජවෙන්නෙත් නෑ 😂😂😂😂

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 ปีที่แล้ว +1

    නයි කයිද රෝස් 🍞

  • @dmldissanayake1901
    @dmldissanayake1901 ปีที่แล้ว +2

    Ada hitiya name apey ratata mehema weyda

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +6

    මේ මඟේ අත්තා මඟේ පියාගේ බාප්පා උන් වහන්සේ මම පුන්චිකාලේ මහණ කරන්න ඉල්ලලා තිබෙනවා මඟේ දෙමවු පියෝ මාව දීලා නැහැ මඟේ පියා මහනුවර ගලගෙදර පොල්වත්තේ ඉහළගම මහාවාසල දසනායක මුඳියන්සේලාගේ අබේරත්නයි අපේ පියාගේ ඥාතියෙකි උඩුවේ ධම්මාලෝක හිමි ඉතින් හොඳ අවස්ථාවක් අහිමිඋනා දෛවයේ හැටි ඔහොම තමයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      දැනට වසර හතළිහකට ත් කලින් වන්ට ඇති
      මෙහි හිමි ගැන මා පත් ලිපියක කියවූයෙ !
      එතකොට ත් අපවත් !
      ඉතින් මේ සේයා රුවේ ගෝලයෙකු වෙන්ට ඇති ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඔබවත් කාල නිර්ණය කරන්න කෝ !

    • @anjaliweerasinghe4424
      @anjaliweerasinghe4424 ปีที่แล้ว +2

      උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා ගැන දන්නව නම් හැමෝටම දැනගන්ට කියන්න. අපිත් කැමතියි ඒ අය දැකබලාගන්ට.

    • @ranjanucr8211
      @ranjanucr8211 ปีที่แล้ว

      Itin ewa igen gnna widiyk nadda

    • @kasunjayarathne8860
      @kasunjayarathne8860 ปีที่แล้ว +2

      @@anjaliweerasinghe4424 දැන් කොන්ඩදෙනිය විහාරයේ විහාරාදිපති කඩම්බාවේ අනුරුද්ද හිමි..කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ ගෝල නම

  • @lassanasindu4162
    @lassanasindu4162 ปีที่แล้ว +2

    Avi gaththo aviyenm nase vge tmi

  • @vidu881
    @vidu881 ปีที่แล้ว +32

    බුදු දහමේ කොහෙවත් ගුරුකම් ගැන නෑ

    • @Roperlk223
      @Roperlk223 ปีที่แล้ว +4

      බුදු දහමෙන් නෙමේ ගුරුකම් ගැව ඉගෙන ගෙන තියෙන්නෙ

    • @vidu881
      @vidu881 ปีที่แล้ว +4

      @@Roperlk223 හාමුදුරුවෝ කෙනෙක් උනාම අනුගමනය කරන්න ඕනි බෞද්ධ දර්ශනය මිසක් දෙවිවරුවත් ගුරුකම්වත් නෙමේ මේ

    • @pathumanushka9996
      @pathumanushka9996 ปีที่แล้ว +6

      @@vidu881 අනුන්ගෙ ලබ්බ්වල් හොයන්න කියලත් දහමේ නෑ මෝඩයා 😂

    • @vidu881
      @vidu881 ปีที่แล้ว

      @@pathumanushka9996 ඉතින් කව්ද අනුන්ගේ ලබ්බවල් හෙව්වේ

    • @pathumanushka9996
      @pathumanushka9996 ปีที่แล้ว +2

      @@vidu881 බුහාංංංංංං 😂👍

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +9

    ඔය කතා. උන්වහන්සේගේ දක්ෂ කම් අපි විශ්වාස කරනවා උනාට ලංකාවේ සම(හරක්) උගත් බුදිමත් කට්ටිය ඔය කතා විශ්වාස කරන්නෙ නෑ.ඒක උන්ගෙ මෝඩ කම.

    • @amilasampath8241
      @amilasampath8241 ปีที่แล้ว +2

      දියුණු රටවල් වල මිනිස්සු මේවට පුකෙනුත් හිනාවෙනවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +2

      @@amilasampath8241
      ඔය මහ පටු අදහසක් !
      ලෝකෙ ගැන අ තී හීන දැනුම !
      අප්පිරිකාවෙ ස්කොට්ලන්තයෙ අ තී බහුලය් !
      සාතන් අදහන බීරිතානීන් අද ත් අ තී බිහීසුණුය් !
      ඌජා පුවරුව හෙවත් බූත ලෑල්ල
      එහි සුලබ විකුණුම් බුවක් !
      බ ලි බි ලී ත් ලංකාවට අන්තය්
      ඕවයින් ද දියුණුව මැන්නෙ ?
      ස්වාභාවික විපත් ලංකාවෙ මෙ තෙක් න ම්
      අඩු ඇය් ?
      හැබැය් මේ අපරාද දැන් බහුල වෙන හැ ටි ය ට
      ඉදිරියේ දී ඒ වෙනස් වේ වී ! !
      දේශපාලනය හින්ද ත්
      දැන් ඉල්ලං පරිප්පු කන්න දඟලුම !!।

    • @Laifin230
      @Laifin230 ปีที่แล้ว

      @@amilasampath8241 oya dannawada e ratawal Wala minissu Mona taram mewa bawitha karanawada kiyala google eke paranormal activities kiyala gahala eke ena documentary videos balanna ewa gana hoyanna owwa magic newei attatama mewa tinawa

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 ปีที่แล้ว +1

    මට මුන ගැහිලා තියනවා කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්

    • @AsankaWikramasinga-wg9st
      @AsankaWikramasinga-wg9st 7 หลายเดือนก่อน +1

      Koheda inne number nadda mage ජීවිතය winas wela tiyenne

    • @lakshithamadushan4257
      @lakshithamadushan4257 7 หลายเดือนก่อน

      @@AsankaWikramasinga-wg9st reswehera කියන ගමේ ි ඉන්නේ නම්බර් එකක් නම් නැ මගෙ ගාව

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 5 หลายเดือนก่อน

    Me katha godak veradi....mage ammage malli konda deniyo gamuduwo....sathya ma gawa thiyenawa

  • @sanjeewakumara29266
    @sanjeewakumara29266 ปีที่แล้ว +15

    යහපත් වැඩ වලට වඩා අයහපත් වැඩ සදහා ගුරුකම් ශාස්ත්‍රය යොදාගත් බවයි හාමුදුරුවෝ ගැන දන්න වැඩිහිටි අයගෙන් මට නම් දැන්ගන්න ලැබුණේ , මුලින් මමත් හොදයි කියා හිතුවෙ නමුත් වැඩි වශයෙන් වැරැදි ක්‍රියාවන් තමා කරලා තියෙන්නෙ

  • @wijitalakmal7412
    @wijitalakmal7412 ปีที่แล้ว

    කියන තරම් යක්කු කලුනැලු

  • @kaveeshapawan-nv3rl
    @kaveeshapawan-nv3rl 11 หลายเดือนก่อน

    Math asai mantara awsanatak tek dangana nadda hamuduruwange golayek

  • @amilasuranga240
    @amilasuranga240 ปีที่แล้ว +1

    Man laga poth 21 thiyanawa wiswasa ayekta witharai denne

  • @amilasuranga240
    @amilasuranga240 ปีที่แล้ว +1

    Oay nayath dan man hadanne

  • @YamunaKumari-wh8ub
    @YamunaKumari-wh8ub 10 หลายเดือนก่อน

    Ninda daniye said mageth ekka innawa3

  • @Japanbariya
    @Japanbariya ปีที่แล้ว +9

    බලන් හිට්‍ යා වගේ ඒ කාලෙ සිද්දි පොත් වල ලියපු උන් නම් හම්මෝ ඉති0 දැන් ඉන්න මිත්‍යා දුෂ්ට්කයන්ගෙ මයිල් කෙලින් වෙන්න ලියල තියෙනව රස කතා 😂😂 අනේ ගොන් බාන

  • @shewonWikramasinhage
    @shewonWikramasinhage 2 หลายเดือนก่อน

    බුදු දහමෙ ගුරුකම් හදුන්වා තීන්නෙ තිරිසන් දර්ම කියලා

  • @MalkiH.p.MalkiDilshani
    @MalkiH.p.MalkiDilshani 7 หลายเดือนก่อน

    Puskola poth aran nadda hamuduruvo

  • @charithnilshan9338
    @charithnilshan9338 ปีที่แล้ว

    Bs

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว +1

    කාල නිර්ණය නො කිරීම ම හා ම මෑ අඩුවක් !
    වසර හතළිහකට ත් පෙර මා එ හිමි ගැන කියවූයෙ ?
    එතකොට ත් අපවත් !
    ඒ නිසා ,
    කොණ්ඩදෙණිය පන්සලේ හිටපූ වෙ න හිමි නමකගෙ
    වෙන්ට ඇති ඔය නියම නම ය් සඳහන ! ?
    ඔය සේයා රුව ත් ගෝලයෙකුගෙ වෙන්ට ඇතී ! ?
    බත්තරමුල්ලෙ හිමි ගැන ත්
    හා ස් ක ම් විස්තර
    හ රී හැ ටී ම මෑ
    ඉදිරි පත් කළො ත් හොඳයි , හු ඟා ක් ම මෑ මැ !!!
    ගංගොඩවිල ? රාජ්‍ය ලේඛනාගාරයෙන් විස්තර ගත හැකි !!।

  • @malindu2549
    @malindu2549 ปีที่แล้ว +4

    Nawa loka mudalali marune ape wawe nida gaththa dawase ...

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ අපවත් උනේ කොයි අවුරුද්දෙද

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 11 หลายเดือนก่อน

    දැන් ඉන්න හමුදුරුවො කා ගාව හරි මෙ සාත්තරෙ හරියෙට තීනවනම් මට උගන්වන්න කැමතිනන් සියෙලුදේ අත් ඇරලා මහාන වෙලා මන් කරන්නා

  • @asangakumarage4034
    @asangakumarage4034 ปีที่แล้ว +1

    me wagee thawa හාමුදුරුවෝ kenek innawa හිදගල නුවර පන්සලේ ලොකු හමුදුරුවන්.

  • @user-tg5oo2wc5m
    @user-tg5oo2wc5m ปีที่แล้ว

    මචන් මට දෙයක් දැන ගන්න ඔනේ මේ චැනල් එකකරන කෙනාගෙ වත්සැබ් නම්බරයක් තියෙනවානම් දෙන්න පුලුවන්ද

  • @heman922
    @heman922 ปีที่แล้ว +7

    සම්‍යදුශ්ටියෙ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර පිලිගන්නෙ නැත

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i ปีที่แล้ว +7

    ඇයි ධම්මජීව ස්වාමීන් වහන්සේගෙ පොටෝ එකක් දාලා තිබුනෙ වීඩියෝ එකේ මැද

    • @thasansithsara7565
      @thasansithsara7565 ปีที่แล้ว

      මම දැක්කෙ නෑනේ කොතනද තිබුනේ

    • @user-eb3ni4xb6i
      @user-eb3ni4xb6i ปีที่แล้ว

      @@thasansithsara7565 05.15 බලන්න වීඩියෝ එකේ

  • @cylonMusk-jh6to
    @cylonMusk-jh6to ปีที่แล้ว +5

    ඔය කොණ්ඩාදෙණියෙ හාමුදුරුවෝ කරපු හුම්ප්තකින් තමා මමත් තාම දුක් විඳින්නෙ.. එක කමෙන්ට් එකකින් කියන්න තරම් බෑ. එත් පරම්පරා හතකට කරපු දෙයක්. එ්කත් තව එක් පරම්පරාවකින් ඉනරයි.

    • @moralkick6373
      @moralkick6373 ปีที่แล้ว

      😳😳😳

    • @anandagurugalgedarage6100
      @anandagurugalgedarage6100 ปีที่แล้ว +2

      හාමුදුරුවන්ට පිල්ලිය එව්ව ගුරුන්වන්සෙ කව්ද කියල හොයල මට කියන්න

    • @ranjanucr8211
      @ranjanucr8211 ปีที่แล้ว

      ගුප්ත විද්‍යාව ඉගෙන ගන්න පුලුවන් තැනක් තියෙයිද

    • @thevinuransadu7983
      @thevinuransadu7983 10 หลายเดือนก่อน

      Ai mokada une

  • @shehanjd574
    @shehanjd574 ปีที่แล้ว +4

    Dakapu nathi kisi deyak vishwasa karnna epa..kathawalnam kiynna puluwn ona kenekta..sakshi thiyenwa kiwwta kisima sakshiyak labila na.

    • @creation3628
      @creation3628 ปีที่แล้ว +2

      කොණ්ඩදෙණියෙ සාක්ෂි ඔනෙ තරම් තියෙනවා යාලුවා ඇවිත් බලාන්න

    • @spidy249
      @spidy249 ปีที่แล้ว +1

      මචන් මමත් යාපහුවෙ ඔයා ටිකක් මහව හරි යාපහුව අවට හරි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න සාක්ශි හම්බෙයි

  • @user-je4ys7mq7h
    @user-je4ys7mq7h 2 หลายเดือนก่อน

    මොන කොන්ඩයෙක්ද බොල. මගේ ෆෝන් එකට ඉවරයක් නැතුව මෙ වීඩියෝ එනව. මගුලක්. කොච්චර ඩිලීට් කලත් ආයෙ එනවා. මම මේ ගොන් තකතීරු මිත්‍යා විස්වාස කරන්නෙ නෑ ඕයි.

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +4

    බොරු කතා යකෝ ඔවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +2

      උඩ බලං කෙළ ගහන දෑඟුල් බුද්දිය අ තී අවදානම් !

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne ปีที่แล้ว

      @@harisaraharisara7828 බෞද්ධ දර්ශනයට මෙවැනි මිත්‍යාදෘශ්ටියන් අදාල නැත

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      @@ChamudiAbayarathne
      කරනිියෙ දස්සනේන සම්පන්නෝ විිමට පෙර
      පාරමිි පුරන කොට
      ලෙඩ දුන් හකුරු කරදර ආදියට
      නි යා ම ද හ ම් 5 න් ආ දා ර ලබනට
      බෝ ස ත් ක ල දි මි ස
      බු දු වුු වා ට ප සුු ව
      ගි හි ය න ට
      දෙසා තියේ ද ? ? ?

  • @thisangapiyantha1566
    @thisangapiyantha1566 ปีที่แล้ว

    😳😳