ආයෙත් ඉලක්ක දිනන්න බෑ කියන එකක් නෑ. සීමාව දමා ඉලක්ක දිනාගන්න. ඔබේ සැබෑ ශක්තිය මෙන්න. Check List 3.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2023
  • සිංහල අවුරුද්දෙන් අලුත් ජීවිතයකට ජවයක් ගමු. අපි වෙනස් වෙමු. දිනන ගමනක් යමු.
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
    ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
    ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
    ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
    මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
    ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
    369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
    • • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
    369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
    • • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
    ඉලක්කය වැඩසටහන් පෙළ
    • • Ilakkaya
    99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
    • • 99 සමාජයෙන් ඈත් වුනාම ...
    සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
    • • සිතු පැතූ දේ ඉටු කරදෙන...
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි

ความคิดเห็น • 436

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 7 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ මේ විඩියෝ එකෙන් මට පුළුවන් කියන කාරනය වටහා ගත්තා විශ්වයට ස්තුතියි ඔබ තුමාට ස්තුතියි

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +36

    ඔබතුමා කුරුවිට හයිඩ්‍රාමනි ආයතනයට ඇවිත් (2015)කරපු අභිප්‍රේරණ වැඩසටහන අහන්න පිං කරපු මං දැඩි බාධක මැද(2016) දකුණු කොරියාවට ඇවිත් අද වනවිටත් එහි රැකියාව කරමින් මගේ පවුලේ අයටත් ශක්තියක් වෙමින් සතුටින් ජීවත් වෙනවා.ඒ පින ඔබතුමාට නොඅඩුවම ලැබේවා!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +4

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +2

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @srioliviakumara2072
      @srioliviakumara2072 ปีที่แล้ว

      Better if you did it in Sri Lanka . Going to another country to win is not a winning…

    • @sadinifernando9300
      @sadinifernando9300 ปีที่แล้ว

      අනේ සුභපැතුම්..
      මැතිදුන්ට ස්තූතියි
      විශ්වයට ස්තූතියි ❤

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +10

    ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ දේශනා ඇහුවාම හිතට පුදුම ශක්තියක් දැනුණා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @salakagunasekara4221
    @salakagunasekara4221 ปีที่แล้ว +44

    මෙ වෙලාවෙ මටම කිවා වගෙයි ..නැගිටින්න හයියක් හොය හොයා හිටිය මට සර් ගෙ මෙ වචන ටිකම ඇති ආයෙමත් නැගිටින්න ට...ඔබට ස්තුති සර්...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @harshidesilva8650
      @harshidesilva8650 ปีที่แล้ว

      So true. ❤thank you Sanath Gamge sir.

    • @ewey9510
      @ewey9510 ปีที่แล้ว

      හිත වැටෙන හැම විටම ඔබ තුමාගේ වදනක් මාව ජීවත් කරනව.ඔබ තුමාට දීර්ඝායුෂයි. ස්තූතිය. පිං

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 ปีที่แล้ว +5

    ලොකු මානසික වැටීමක හිටියෙ ...ස්තූතියි සර් කැයට ලොකූ ශක්තියක් ආව....ස්තූතියි ඔබ තුමන් ඇතුලු විශ්වයට ම... මේ අදහස් අප ලඟට ගෙනඒම ගැන

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +4

    මේ මොහොතේ මානසිකව වැටිලා ඉන්නේ. අහම්බෙන් වීඩියෝ එක දැක්කේ. මටම කිව්වා වගේ . හිතට ලොකූ හයියක්.ඔබතුමාගේ වචන ඇත්තටම සිතට හයියක්. ස්තුතියි ඔබතුමාට 🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +3

    🙏 ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි සොබාදහමට ස්තුතියි පිංවත් ගුරු පියානනි ඔබ තුමන්ට

  • @madhugamage7303
    @madhugamage7303 ปีที่แล้ว +5

    ඔබතුමා කියන කතාව හරි.තමන් වටේ ඉන්න ගොඩක් පුද්ගලයන්ගෙන් ලැබෙන්නෙ රිනාත්මක ප්‍රතිචාර. ඒ දේවල් ගණන් නොගෙන තමන්ගෙ බලාපොරොත්තු වෙනුවෙන් තවත් හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන එකයි වැදගත්. ඔබතුමාට බොහෝම පින්. ධනාත්මක සිතුවිලි වලින් අපිව දිරිමත් කරනවට🙏😊❤️

  • @hansanirathnayake7213
    @hansanirathnayake7213 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා මුනගැස්සීම සම්බන්ධයෙන් මම විශ්වයට ස්තුතිවන්ත වෙමි🙏🙏

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 ปีที่แล้ว +16

    ගොඩාක් ආශාවෙන් බලන්නෙ ඔබ තුමාගෙ වැඩ සටහන්..ලොකුම ලොකු ශක්තියක් හිතට දුන්නා මෙි කතාව.ගොඩාක් ස්තුතියි .......sir

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @dkanchanauj5325
    @dkanchanauj5325 ปีที่แล้ว +9

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ වැඩසටහන අහන්න සැලස්සුවට

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nethmisaranga2901
    @nethmisaranga2901 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ දේශන දවසින් දවස මාව ශක්තිමත් කරනවා.වැටෙන හැම වෙලාවකම මම කරන්නේ මේ වීඩියෝවක් බලන එක.හිතට පුදුම නිදහසක්.ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +10

    සර් මං පුංවි කාලෙ ඉදන්ම හිනයක් තිබුනා සාරියක් adan යන රස්සාවක් කරන්න...මට රතු පාට ස්කුටර් එකක් ගන්න ...අද මං ටිචර් කෙනෙක් ..රතු පාට ස්කුටර් එකෙ තමයි වැඩට යන්නෙ...මට ලොකු ආසවක් තිබුනා නිව් සිලන්ඩ් යන්න.මගෙ hama පොතකට මං නිව් සිලන්ඩ් පොටො දාලා තමයි මං පොත් ලස්සන කලෙ...සර් මං ලගදි යනවා නිව් සිලන්ඩ් වලට .

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @mrklfenandu505
      @mrklfenandu505 ปีที่แล้ว

      paressaman gihin anna nangi.b.s.oyata.

    • @mrklfenandu505
      @mrklfenandu505 ปีที่แล้ว

      damaupiyanwa amataka karanna apa oya koha geyat.paressaman gihin anna.

  • @gayanichandima8049
    @gayanichandima8049 ปีที่แล้ว +4

    හැමදාම ශක්තිය දෙන ඔබතුමාට ස්තුතිය 🙏🙏🙏විශ්වමාතාවට ස්තුතිය 🙏🙏

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 6 วันที่ผ่านมา

    ඔබතුමා ගේ වැඩසටහන් බලන්න සැලැස් වු ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-px8fp6bf2i
    @user-px8fp6bf2i 4 หลายเดือนก่อน

    ඔබතුමා මුනගැස්සූ විශ්වයට ගොඩාක් ස්තුතියි...

  • @user-ky3bu1cy5s
    @user-ky3bu1cy5s 5 หลายเดือนก่อน +1

    ඔව් සර්.. අපි උත්සහ කරොත් ඕනම දේකින් ජය ගන්න පුලුවන් . සර්ට ගොඩක් පින්... අපි දවසින් දවස සක්තිමත් කරනවට. විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි දිර්ඝයු වේවා ..මේ විෂ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....🙏🙏🙏

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ ගොඩක් කල් ඉදන් මං බලනවා. අනෙස් ආර් හරි ම පුදුම සහගතයි හිතෙන් හිතන අවශ්‍යයි කරන්න ඕනේ කියලා දෙයක් ගැන හිතනකොට අනෙ ඒ වැඩේට අවශ්‍ය දේවල් ටික ටික ලැබෙනවා. පස්සේ ඒ වැඩේ හරියට ම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තවත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගෙ ජීවිතේ. ඒ බලාපොරොත්තුවත් ඉකමනින් ඉටු වෙනවා කියලා මට දැනෙනවා. සර්ට ගොඩක් ස්තූතියි.

  • @bandarawelameththanandathero
    @bandarawelameththanandathero ปีที่แล้ว

    යථාර්ථයක් වූ ජීවිතය සදාකාලික නිවී සැනසෙන්නට ලෞකික ජීවිතයේ මග පෙන්වන ඔබතුමාට උත්තරීතර චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී සංසාර ගමන නිමා කර ගැනීමට හේතු වාසනා වේවා

  • @jayantigilan2172
    @jayantigilan2172 2 หลายเดือนก่อน

    ස්තුතියි සර්...වැටෙන හැමවෙලාවකම නැගිටින්න අත දෙනවට.ස්තුතියි සර්

  • @NilukaAlmeda
    @NilukaAlmeda หลายเดือนก่อน

    ඔබගේ වචනය ගොඩක් පෙබලයි.සර්.මට පුළුවන් .මන්.ජය ගන්න වා.කියන.සිතුවිලි පමණක් ලබා ගන්න .ඔබ තමයි .මට .සක්තිමත් .උනෙ අහම්බෙන් වගේ ඔබගේ video එක .මට .හම්බ උනෙ ඔබට .දිර්ගායුද ලැබේවා තෙරුවන් සරනයි සර්🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 7 หลายเดือนก่อน +1

    ආදරණීය සර්..සර්ට බොහොමත්ම ස්තුතියි..අපේ ජීවිත වෙනුවෙන් මේ කරන උපකාරයට...සර්ව හමුවෙලා දෙපා නැමදලා වැන්දත් මේ සත්කාරයට ස්තුති කලත් මදි සර්...සර්ලා අපට ජීවිතයේ මුල්කාලයේ හමුවුවා නමි.අද වෙද්දි අපි බොහෝ දේවල් දිනලා සර්..තවමත් කල් ඇති සර්..මං දිනනවා සර්...🙏💜

    • @SanathGamage
      @SanathGamage  6 หลายเดือนก่อน

      🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka ปีที่แล้ว +1

    පිනවත් මහත්මයානනි මේ මොහොතේ මටමයි මේ කීවේ.මමත් දිනනවාමයි.ඔබතුමාට නිදුක් නීරෝගීසුවය හා දීර්ඝායුෂ ලැබේවා පිං

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +2

    ඔව් සර් මම දෙපාරක් බැලුවා අපිට පුළුවන් දිනන්න අපි දිනනවාමයි සිතෙ ශක්තියක් ඇති බැ කියන දෙය සිතෙන් ඉවත් කල යූතුය ඔබ තුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻🌹

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්
    ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි.🙏❤️🙏❤️🙏❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට... මෙවැනි වැඩසටහන් අප වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්..... සියලු දෙනාටම යහපතක්ම වේවා.... විශ්ව ශක්තිය තව තවත් ආකර්ෂණය වේවා.......🙏🙏🙏🙏💐💐💐💐

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kanthirenuka8261
    @kanthirenuka8261 ปีที่แล้ว +1

    ගොඩක් වටින උපදෙස් ටිකක් ඔබ තුමාට බොහොම පින් අපේ ජිවිත ආලෝකමත් කරන උපදෙස් ලබා denawata.

  • @Endikapradeep
    @Endikapradeep ปีที่แล้ว +1

    සර් ඔබේ මේ වැඩසටහන මටම කරපු එකක් .මගේ ලමයිට කන්න හොයල දීපු මගෙ වාහෙනේ පිනෑස් එකෙන් අරන් ගියා.අවුරුද්දට ලමයිට කන්නදෙන්න ව්දියක් වත් නැතුව මේ ඉන්නෙ

  • @sadunwejasinha9932
    @sadunwejasinha9932 ปีที่แล้ว +1

    ගොඩක් පින් සිද්ධ වෙනවා සර්.ඔබතුමා කියන දේවල් අපේ ජීවිතය ට ආශිර්වාදයක්.ඇත්තටම භාවනාව ක් වගේ.ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .බුදු සරණයි සර්.🙏🙏🙏🙏🙏

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට..ස්තූතියි විශ්ව මාතාවට

  • @shashiprabhasithumini3231
    @shashiprabhasithumini3231 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තූතියි ගුරුතුමනි ! 🙏🏻🌼❤️

  • @SpnpSudasinha
    @SpnpSudasinha ปีที่แล้ว +2

    ලොකු ප්‍රශ්නෙක හිටියේ. හිතට ලොකු අධිෂ්ටානයක් ආවා. ඔබ තුමාට ස්තුතියි. විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

    • @dinithilakma2973
      @dinithilakma2973 8 หลายเดือนก่อน

      ගොඩාක් .ගොඩාක් ස්තුතිය .සර්ට.මගෙ .සිත .සුවපත් වුනා සර්⁣ගෙමෙ දෙසනයට.සවන් දිමෙන්🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว

    සර් මම හැමදාම ලොකු ප්‍රශ්න ගොඩ ක පැටලි පැටලි ඉද්දි,සර්ගෙ වීඩියෝ එකක් උඩින්ම ම එනවා you tube එකේ ගොඩාක් ස්තූතියි සර්!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. එමෙන්ම ඔබතුමා මට මුනගස්වාදුන් විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ගොඩාක්,, ස්තුත්යි,, සනත් පුතා වැටුණු අයට නැගිටින්න මග කියා දෙනවාට,, පුතාටත් විස්ව මාතාවගේ අසිර්වාදය ලැබේවා විස්ව මාතාවට ස්තුත්යි ස්තුත්යි ස්තුත්යි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    මේ වගේ පැහැදිලී කරලා දෙනකොට අහන් ඉන්න ආසයි.රූප රාමු එක්ක.හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว

    හිතට ලොකු හයියක් ආවා සර් .බොහොම ස්තුතියි ඔබ තුමාට .

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක්ම ස්තූති මේම වටිනා උපදේශ අපිට ලබා දෙනවට

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +3

    මෙම දිරිගැන්වීමට ස්තූතියි ගුරුතුමනි,🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +1

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙏🙏🙏🙏🙏🙏, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට, 🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මාගෙ සුපහන් යටි සිතට 🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මට 🏆🏆🏆🏆🏆🏆🏆

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    ඔබතුමා මගේ ජිවිතයට ලොකු ග්ම්මක් 👊 ආලෝකයක් ......! බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀 Excellent motivation speech ......! Thanks a lot 👍 sir 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    ඒක නං ඇත්ත තමයිඅපේ ගොඩක් මිනිස්සු ඉන්නෙ වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ තව තවත් වැටිච්ච දේවල්ම කියලා ඒ කෙනාවට්ට ලා පුලුවන්නං තවත්තියෙන දේවල් අරගෙන මාරු වෙන්නස්තුතියි මහත්තයෝ💐👃

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr 10 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ,ස්තුතියි විශ්ව මාතාවන්ට ❤️🙏

  • @chandimakumari4434
    @chandimakumari4434 ปีที่แล้ว

    ඔබතුමන්ගේ වැඩ සටහන් ගොඩක් ආසාවෙන් බලනවා..ගොඩක් වෙලාවට ජිිවිිතය ගැන සියුම් කලකිරිිමක් ඇති වුනාම..ඔබතුමාගේ වැඩසටහනක් බැලුවාම හිතට දිරියක් ලැබෙනවා..ගොඩක්ම ස්තුතියි..වගේම විශ්ව ශක්තියටත් ස්තුති වෙිිවා..

  • @mr.creative1075
    @mr.creative1075 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබට . සියලු දෙනාටම යහපතක්ම වේවා..❤❤❤

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    විශ්වයට ස්තුතියි...සර්ව මුණගැස්සුවාට....

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +1

    ඔබතුමා ඉතාම පැහැපත් වෙලා. හම පුදුම නීරෝගී කහ පාටක් වෙලා. ඒකට හේතුව ඒ රහස කියලා දෙන්නකො ප්ලීස් 🙏😊. ස්තූතියි 🙏

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 10 หลายเดือนก่อน

    බොහොම හොඳ දැනුවත් කිරීමට ස්තුතියි

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!සර් හැමදාම කියනව වගේ බොහොම වටිනව සර්ගෙ මේ ඔවදන්.උදේම ඇහුවම හිතට දැනෙන ශක්තිය වචන වලින් විස්තර කරන්නබුදු සරණයි!දෙවි පිහිටයි!ඔබතුමාටත් 🙏🙏💐🙂

  • @LahiruKalupahana
    @LahiruKalupahana 10 หลายเดือนก่อน

    Sir..විශ්ව මාතාවට ස්තූත්‍ය්..ඔබ වන් අයකු හදුන්වා දුන්නට...🙏🙏🙏🙏🙏🙏

  • @user-im1uv4gm6n
    @user-im1uv4gm6n ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතිය සර් ... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මේ විඩියෝ එක දකින්ඩ සැලැස්සුවට ❤❤

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩාක් පින්

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +4

    ඔව් අනිවාර්යයෙන් ඔව් ...
    මගේ බලා පොරොත්තු ව ඉටු වෙලා ...ස්තුති ,ස්තුති ,ස්තුති මගේ ගව්‍රරවනීය විශ්ව යට ..
    ගොඩාක් පින් මේ ලැබුණු ගැමි මට ...💎🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @anomapriyadarshani4456
    @anomapriyadarshani4456 ปีที่แล้ว

    සර් හැම විටම ලබා දෙන පණිවිඩය මට ම දෙන පණිවිඩයක් කියලයි මට හිතෙන්නෙ. ඔබ තුමාට අනෙක වාරයක් ස්තුතියි. ස්තූතියි. ස්තූතියි......................💖💖💖💖💖💖💖💖💖

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි සනත් ගමගේ මහත්මයා.

  • @ruwanthiniKaveesha
    @ruwanthiniKaveesha ปีที่แล้ว

    වචනයක් වචනයක්ගානේ බොහෝම ස්තූතියි සර්🙏🌼🌼🌼

  • @keerthiwarnasiri9540
    @keerthiwarnasiri9540 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමන්ටත් මේ විශ්වයටත්

  • @imeshmihiran3421
    @imeshmihiran3421 ปีที่แล้ว

    සර්..මම මේ හැම එකක්ම මගෙ පුතාටයි මහත්තයටයි ශෙයා කරනව..විශව මාතාව සත්‍යය නම් එයාලා ඒවා බලල ජීවිතේ හදාගන්නවාමයි..දැන්
    මම ශක්තිමත් ..පුලුවන් ඉක්මනටම ඔබතුමා හමුවන්න ලැබේවා ...ආශිර්වාද කරන්න මට..බුදු සරණයි ..

  • @anomapriyadarshani4456
    @anomapriyadarshani4456 ปีที่แล้ว +1

    මටම ලබාදුන් පණිවිඩය ට ඔබ තුමාට

    • @anomapriyadarshani4456
      @anomapriyadarshani4456 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖💖💖💖💖

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว +2

    මේ සියලුම වචන වෙනුවෙන් හදවතින්ම අනේකවාරයක් ස්තුතියි සර්..තෙරුවන් සරණයි 😊

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +1

    ගොඩක් වටින අදහසක් ඔබතුමාටත් විශ්ව මාතාවටත් මගෙ යටිහිතටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-pr2fq8sg3q
    @user-pr2fq8sg3q 11 หลายเดือนก่อน

    ස්තුතියි සොබාදම් මාතාවට❤❤❤

  • @ranusha8100
    @ranusha8100 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය සර්, ඔබ තුමාගේ වැඩ සටහන් මට ලොකු ශක්තිය ක්. විශ්ව යට ස්තුතිය .🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 ปีที่แล้ว +1

    ස්තුතියි ..ඔබ තුමා ට ...❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @niroshamuhasim710
    @niroshamuhasim710 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර්.

  • @b.n.d.gunawardana9802
    @b.n.d.gunawardana9802 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @dinusha4370
    @dinusha4370 ปีที่แล้ว +1

    ජීවිතේ තිබ්බ ලොකු හීනයකට ශක්තියක් වෙන්න ලඟදි ආව කෙනෙක් තමා කිව්වේ මේ ගැන Thankyou..ජනූ..❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර් තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +1

    ස්තුතියි !ඔබතුමාට ! මේ විශ්වයට ස්තුතියි !

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SarojaniNew
    @SarojaniNew 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් ❤

  • @gameworld1349
    @gameworld1349 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් 🥰

  • @adthithyaa
    @adthithyaa ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්....දීර්ඝායුෂ 🙏❤️

  • @shalikafernando261
    @shalikafernando261 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර් 🙏🙏
    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏💐💐

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ayeshasilva3748
    @ayeshasilva3748 ปีที่แล้ว

    ස්තුතියි සර් මුළු විශ්වයටම 🌍♥️

  • @udarilakshani3653
    @udarilakshani3653 ปีที่แล้ว +1

    කියලා දුන්න හැමදේම ට ස්තුතයි ❤

  • @lifewithniroshateacher8670
    @lifewithniroshateacher8670 ปีที่แล้ว

    ඇත්තටම වටිනා වචන ටිකක් ,මට පුලුවන් සර් .ඔබට ස්තුතියි 🙏

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +1

    අනේ සර් පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.මම එක්තරා රැකියාවක් පිලිබඳ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා.මම ඒ රැකියාවට ඇතුල් වෙන්න තියෙන විභාගයට ගොඩක් මහන්සි වුනා. මම හොදට විභාගයට මුහුණ දුන්නා.මම ඒ රැකියාව ගැන visualized කරා,manifest කරා,මම ගොඩක් positive දේවල් විතරයි හිතුවේ. ඒත් මගේ බලාපොරොත්තු ඔක්කොම ටික එකපාරටම කඩන් වැටුනා. මට interview letter එක ආවේ නෑ.මට දැන් තේරෙන් නෑ මොකද්ද කරන්න ඕනෙ කියලා. ජීවිතේ ම එපා වෙලා වගේ...මම university undergraduate student කෙනෙක්.මට මගේ studies වලටවත් දැන් අවධානය යොමු කරන්න බෑ.අනේ සර් පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.

    • @lakshikananayakkara2689
      @lakshikananayakkara2689 3 หลายเดือนก่อน

      Wishwayen Deyak digatama illuwat deyak labenne natte ita wada godak honda plan ekak wishwaya oba wenuwen hadala tiyenne.Man experience eken kiyanne. Ekai api wishwayen yamak illanakota wishwayata chance ekak denne mita wada honda deyak tiyenawa nam mata eka ewanna kiyala. Sirge vedio walin tamai man meka igena gatte.
      Thawa tika dawasak yanakota hondama de obala labenna gattama obatama eka terenna ganiwi.

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว

    ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @Wow_life100
    @Wow_life100 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමව මුණ ගැසූ විශ්වයට ❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර්

  • @kaushalayamendis4150
    @kaushalayamendis4150 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kalpanidilhara8531
    @kalpanidilhara8531 ปีที่แล้ว

    ඇත්තෙන්ම ස්තූතියි ඔබ තුමන්ට🙏

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว

    Sir ඔබතුමාට ගොඩක් ස්තුතියි..... ගෙදර හැමෝම ඉන්නේ බැහැ කියන මතයේ...... මට කිසිම දෙයක් කර ගන්න දෙන්නේ නෑ

  • @udeniperera1369
    @udeniperera1369 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ViduraAsiri-go4ih
    @ViduraAsiri-go4ih ปีที่แล้ว

    ස්තුති ඔබට ...

  • @sunithaqa7547
    @sunithaqa7547 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමා ට

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +5

    🙏මං මේ video අසාවෙන් බල්න්නෙම් උබ තුම සැමවිටම මෙය අපි තුලින්ම දෙයක්, බවත් කිසිම විදිහට අනික් අයව විවේචනය නොකිරීම ත්, සැමගේ ම පුද්ගලික වටිනාකම් කියලා දීමත්,,, අත්තාහි අතතනෝ නැතෝ -තමා අතට තම අතමය සේවෙනල්ල්... මං මේ video මුලින්ම බලනකොට මං අපි ඉගෙන ගන්න දෙයක එක්කම් සැමවිටම මේක වෙන්න පුළුවන් දෙයක් ද කිය ප්‍රශ්න කරනවා නමුත්.. ඇත්තටම ඔබ‍ තුමා පැහැදිලි කිරීම අපිට එදිනෙදා ජීවිතේට ඒ ලැබෙන් දෙයත් එක්ක ඒක අපිට ඒ තිබෙන බක්තිය සමග සිදු වෙනවා.. එක හිත ගන්න බැරි තරම් ශක්තියක්... ඉදිරියට මේ video තුලින් අපේ ජීවිතය මෙනම් අපේ ජිවිතය තුලින් ලෝකයට අපෙන් විය යුතු දෙයත් එක්කම් හරිම අවබෝධයෙන් යා හැකි බව විශ්වාසය වැඩි වෙනවා... මේ youtube channel එකනේ ලොකු උද්ද්ව ක්‌ අපි ගන්නවා sir.... (මං මෙවර bio stream එකෙන් 3rd shy ඒක 2023A/L කරන සිසුවෙක්... 🙏)

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්... අපි බලාපොරොත්තු වෙන vidieo... එකක්... ඡේසු පීහටයී ඔයාලාට...

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර් ❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    සර් ඔබතුමා අපට කියා දෙන සෑම ඔවදන් තුලම අපට පුළුවන් යන වචනය ගැබ් වී ඇති නිසා මටත් අද සිට සියලු දෙයට ශක්තියක් ලබා දුන් විශ්වයට ස්තූති ස්තූතියි ස්තූතියි ❤️🙏🌹

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @sajeewa323
      @sajeewa323 ปีที่แล้ว

      Thanks sir 🙏 🙏 🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +1

    සුවපත් වේවා මහතා නෙනි ......

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @HiRo_888
    @HiRo_888 ปีที่แล้ว

    Thank you so much. Obe thumatath Paule siyelume denatath Thurunuwan Saranai. 🙏🙏🙏🙏

  • @janaka229
    @janaka229 11 หลายเดือนก่อน

    ස්තුති ඔබට ❤

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว

    ස්තූතියි ඔබට 🎀

  • @jeewanisuranga801
    @jeewanisuranga801 ปีที่แล้ว +1

    ස්තූතියි අාදරණීය ගුරුතුමනි🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ස්තූතියි