Law of Attraction - Check List 2 ඔබ ආදරෙන් ද? කේන්තියෙන් ද? කේන්තිය ජය ගන්න හරියටම හරියන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2023
  • ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
    මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
    ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
    369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
    • ටෙස්ලාගේ 369 ක්‍ර...
    369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
    • 369 ක්‍රමයෙන් විශ...
    ඉලක්කය වැඩසටහන් පෙළ
    • Ilakkaya
    99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
    • 99 සමාජයෙන් ඈත් ව...
    සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
    • සිතු පැතූ දේ ඉටු ...
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.

ความคิดเห็น • 297

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 ปีที่แล้ว +114

    සුදු පාට ශර්ට් එකට සර් තවත් පින් පාටයි..ආකර්ශනීයයි..🙏❤️💐 බොහොමත්ම ස්තූතියි සර්..බුදු සරණයි !!!🙏🙏🙏

    • @madhusha3669
      @madhusha3669 ปีที่แล้ว +4

      Ekanam aththa.

    • @arunijayawardana1983
      @arunijayawardana1983 ปีที่แล้ว +6

      මම හිතුවා විතරයි ඔයා ඒක ලියලා 😊

    • @minayawattage939
      @minayawattage939 ปีที่แล้ว +1

      Yeah, ❤

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว +2

      ඇත්ත මම හිතුවෙත් ඒකමයි comment කරන්න හිතද්දී ඔයා ඒකම කියල😊😊😊ඇත්තටම හරිම පින් පාටයි.❤

    • @anushamawelage1280
      @anushamawelage1280 ปีที่แล้ว +1

      Aththatama matath ekama hithuna

  • @chamarichamari5795
    @chamarichamari5795 ปีที่แล้ว +23

    ඇස්වහක් කටවහක් නොවේවා!ඇත්තටම සර්ට සුදුපාට ලස්සනයි. 👍💐🙏🏻🙏🏻🙏🏻

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว +4

    හරීම.පිං.පාටයි
    ඔබතුමා හරිම.ලස්සනයී
    ඔබතුමාට. ස්තුතියි
    විශ්වයටත් ස්තුතියි

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +14

    සර් හරිම පින්පාටයි මිනිස්සුන්ට කරන සේවය නිසාම වෙන්න ඇති ගිය සතියේ විඩියෝ එක බලද්දී සර් ලස්සනයි කියල හිතුණා මේ සතියේ තවත් ලස්සනයි 🙏🙏🙏ස්තුතියි සර්

  • @himanthadilakshi4229
    @himanthadilakshi4229 ปีที่แล้ว +2

    සර්ට පිං තාත්තා කෙනෙක් වගේ මේ දේවල් අපිට ආදරයෙන් කියලා දෙනවට 🙏

  • @shamilajeewanirajapaksha7946
    @shamilajeewanirajapaksha7946 ปีที่แล้ว +7

    Thank you sir. මටම කරපු video එකක්. මන් ඊයේ සර් ගාවට ආවා මගේ දුවගේ brain key test කරගන්න. සර් එක්ක කතා කරපු ටිකට හිතට පුදුම සහනයක් ශක්තියක් ආවා. ඒ ටිකටත් ජීවිතෙ වෙනස් වුනා වගේ දැනෙනවා. සර් දුන්න උපදෙස් පිලිපදින්න අපි උත්සහ කරන ගමන් ඉන්නේ. ඒ වගේම සර්ගේ ඉදිරි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අපි බොහොම උනන්දුවෙන් ඉන්නේ. සර්ටත් ඔබතුමාගේ කාර්‍ය මණ්ඩලයට ඔබතුමාට සවියක් වන සියලු දෙනාටත් බොහෝම පිං

  • @manorikumuduni1607
    @manorikumuduni1607 ปีที่แล้ว +7

    සර් ඔබතුමා නම් පින් කදක්. බුදුසරණයි සර්. ඔබතුමා අපට මේ විශ්වයෙන් ලැබුනු දායාදයක් .මේ විශ්වයට අනේකවාරයක් ස්තූතියි

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +4

    සර් අද මාරම කඩවසම් පාටයි.❤

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +7

    ඔබ තුමාව අද දකිනකොටම මටත් හැගුනා වෙනදාට වඩා හරිම ලස්සනක්, පින් පාටක්. ඔබ වැනි ඇදුරුතුමෙක් මට මුණ ගැස්වූ විශ්වයට බොහෝම ස්තූතියි ...ඔබ තුමාටත් බොහෝම ස්තූතියි ..🙏🙏

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ගුරුපියානනි අපේ ජීවීත එලිය කරදෙනවට 🌍💐💖

  • @kodikarakodikara3834
    @kodikarakodikara3834 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම ගොඩාක් වටිනවා සර් ඒ වගේම සුදු ෂර්ට් එකට හරිම ලස්සන පින් පාටයි ඔබට දීර්ඝායුෂ පතමි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +13

    ස්තුතියි 🙏අද සර්ගෙ ශාන්තවත් ලස්සන පෙනුමක් තියනවා තෙරුවන් සරනයි සර් 🙏🙏🙏

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +14

    ස්තුතියි ඔබතුමාට. කටහඩ ඇහුනත් හිත නිවෙනවා

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 ปีที่แล้ว +6

    ස්තූතියි සර්.ලොවටම ආදරය මේ විදියට බෙදන්න ශක්තිය ලැබේවා 👍♥️

  • @anurawijethunga2162
    @anurawijethunga2162 ปีที่แล้ว +4

    මේ දේවල් හරියට කියල දුන්නාට ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා.

  • @thuaharanilanga8640
    @thuaharanilanga8640 ปีที่แล้ว +6

    ඹබ තුමා හරිම ලස්සණයි අද .ඒවගේම ඹබතුමාගෙ වීඩියෝ ජීවිත දියුනු කරන්න කොයිතරම් වැදගත්වෙනවද .මිනිසුන්ගේ මනස හදන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    සර් නම් වැඩියෙන්ම හිතලා තියෙන්නේ තරුණ වෙන්න . ආකර්ෂණීය යී තරුණයි ඔබේ වීඩියෝ එකක් බලපු ගමන් දවසම ඉතා සුබයි ජය වේවා 🙏 🌹 ❤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +9

    අපට කරන්න බැරිමදේ. අමාරුම දේ ප්‍රේමය . අපි හිරවෙන තැන එතනම තමා. ස්තුතියි සර්🙏🙏

  • @sssurangani6833
    @sssurangani6833 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තුතියි සර්.කේන්තිය සහ කේන්තිය පාලනය ගැන තව වීඩියෝ ටිකක් කරනවනම් ගොඩක් පිං.ඔබට ජය

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +8

    ඔබ තුමාට යහපත්කම වේවා. දීර්ඝායු වේවා....මෙම වැඩසටහන ශවනය කිරීමට ලැබීම පිළිබඳව මා විශ්වයට ස්තුති කරමි..... සියලු දෙනාටම යහපතම උදා වේවා......🙏🙏🙏☸️☸️☸️☸️

    • @lakshikarathnamali2668
      @lakshikarathnamali2668 ปีที่แล้ว

      හදවතින්ම ස්‍තූතියි ඔබතුමාට

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว +3

    සර්
    .ස්තුතියි ඔබට සහ විශ්වයට.. අද ඔබතුමා හරිම සිරියාවන්ත පාටයි..

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය ආදරණීය ආදරණීය විශ්වය

  • @Wow_life100
    @Wow_life100 ปีที่แล้ว +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට..🙏🙏මන් subliminal video එක මාසයක සිට බලනව සර් ..දැන් මට අවසාන හරිය වෙද්දී විවිධ භය හිතෙන දේවල් මැවිලා පේනවා ..එ ai සර් 😢😢

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      Come for a Brain Test. We can identify

    • @Wow_life100
      @Wow_life100 ปีที่แล้ว

      @@SanathGamage නමුත් සර් මට ඒ මගින් ලොකු ප්‍රතිපල තියනවා ..නිතර කේන්තිය, negative thinking ,නොසන්සුන් ගතිය මට හොඳටම තිබුණා ,,නමුත් දැන් මම මොන ප්‍රශ්නේ ආවත් දවසම සතුටින් ,,මට අවශ්‍යයම වෙලාවේ යහපතක් සිදුවෙනවා ..ණය පීඩනය දරාගත නොහැකිම මොහොතේ ඔබතුමා ව මුණ ගැස්වූ විශ්වයට බොහොමත්ම ස්තුති වන්ත වෙනවා මම..මට දැන් විශ්වය බොහොමත්ම විශ්වාසයි..ලොකු ණය බරකින් සිටින වෙලාවේ ඔබ තුමාගේ videos හමු වුණේ ..මට දැන් ලොකු විශ්වාසයක් තියෙනවා මට ඒ ඔක්කොම ගෙවාගන්න හැකියාව ලැබෙයි කියලා..මට ආත්ම විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා ..මට කොහොමහරි පුළුවන් කියන හැගීම දැං මට ඇතිවෙලා ..එ දේ ඉෂ්ට කරගන්න ඔබ තුමාගේ subliminal Video එක ලොකු ශක්තියක් මට හැමදාම ලබා දෙනව ..නැවැතත් ඔබ තුමාටත්,, ඔබ තුමා මුණ ගැස්වූ විශ්වයටත්,,video එක සැකසීමට නන් අයුරින් උපකාර වූ සියලු දෙනාටත් ස්තූතියි !!!ස්තූතියි!!! ස්තූතියි !!!හැමොටම සිතන පතන පරිදි යහපතක්ම උදා වේවා ...!!!🙏🙏🙏

  • @amaakumu8706
    @amaakumu8706 ปีที่แล้ว +3

    විශ්වයට ස්තූති වේවා .සර්ව මුන ගැස්සුවාට

  • @ajfernandofernando6724
    @ajfernandofernando6724 ปีที่แล้ว +3

    සර් අද හරි ලස්සනයි .ඔබගේ දේසනයත් අද ගොඩාක් හොදයි ඔබට දිර්ගායු වේවා

  • @sunandasami7625
    @sunandasami7625 ปีที่แล้ว +2

    ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏

  • @user-ji9nq9vg5o
    @user-ji9nq9vg5o ปีที่แล้ว +2

    අද පට්ට ලස්සනයි සර්

  • @shanthijayalath4517
    @shanthijayalath4517 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සර්, ඔබතුමා හරිම පින් පාටයි.. විශ්වයට ස්තුති වේවා.. ඔබතුමා අපට මුනගැස්සුවාට.. තෙරුවන් සරනයි❤❤

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි සර්
    ඔබතුමා දැකීමත්.මනසට සුවයක්
    ආයු බොහෝ වේවා.🙏🙏🙏

  • @thilinivindya1199
    @thilinivindya1199 ปีที่แล้ว +1

    අනේ සර් අද හරිම ලස්සනයි .. Handsome 😍❤️

  • @marianjaksa4712
    @marianjaksa4712 ปีที่แล้ว +3

    ඔබතුමා අද හරිම ලස්සනයි . ....

  • @ireshadasanthi546
    @ireshadasanthi546 ปีที่แล้ว +3

    ස්තුයි 🙏🙏🙏🙏 ඔබතුමා අද හරිම ලස්සනයි හරිම පින් පාටයි ... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි සර්. මට දැන් ආදරය, කරුණාව, මිත්‍රත්වය, අවංකත්වය, විශ්වාස වන්ත බව මම කැමති මම ආදරය කරන හැමෝගෙන්ම ලැබෙනවා. සර්ට පින් ගොඩක් ස්තුතියි. මම දැන් ගොඩක් ලස්සන වෙනවා. බාහිරව වගේම අභ්‍යන්තර වත් මම ගොඩක් ලස්සනයි. පිවිතුරුයි❤❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +3

    අනගී අනගි බවනීයයි....❤❤❤👍

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමා ට ❣️❣️❣️

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්.. සර්ව ගොඩාක් පින් පාටට දැක්ක.. නිවුනු සිත ශාන්තයි.. ප්‍රියයි.... ආදරණීයයි.. ❤❤

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්

  • @anomapriyadarshani4456
    @anomapriyadarshani4456 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමා ට. ගොඩක් පින්. 💖💖💖💖

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබට . සියලු දෙනාටම යහපතක්ම වෙවා

  • @chathurikakumuduni4214
    @chathurikakumuduni4214 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි සර් ඒ විඩියෝ එක නම් ගොඩක් වටිනවා.

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว +2

    අද හරිම ලස්සනයි ....පින් පාටයි.. ඔබතුමා.. . සතුටුයි♥️🌹 විශ්වයට ස්තුති වේවා 🌹 🌹♥️♥️🙏🙏🙏 බොහෝම ස්තුතියි 🙏

  • @geethsandaruwan8965
    @geethsandaruwan8965 ปีที่แล้ว +1

    Oba thuma dakkath hitha niwenawa...e tharmma pim patai...gdk ස්තුති සර්....ආදරෙයි ,😍❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් ගොඩක් පින්
    ව්ස්වයේ ආසිර්වදය ලැබේවා

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว +3

    ඔබට ස්තූතියි සර් 🌷

  • @nandanigamage7141
    @nandanigamage7141 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්ට බුදුසරණයි ..!!!

  • @user-ky3bu1cy5s
    @user-ky3bu1cy5s 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි සුදු පාට සර්ට ..ස්තූති 🙏 ස්තූති 🙏 මම 12 විතර වෙනකම් විශ්වය ගැන තියෙන වීඩියෝ බලනවා. පහුගිය දවස් ටිකේ බලන්න බැරි උනා. මැඩම් එක්ක මස්කට් ගිය නිසා.. සර්ට තව තවත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @minayawattage939
    @minayawattage939 ปีที่แล้ว +7

    No evil eyes no evil mouth.
    You are attractive , pleasant and meritorious. May you come across sweet people 🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර්....එන්න එන්නම ලස්සනයි ..පිං පාටයි හිත පිරිසිදු නිසා..ඔබතුමාට බොහොම ස්තූතියි ..බොහොම පිං ..🙏🙏🙏❤️

  • @harshaniyatawara6290
    @harshaniyatawara6290 ปีที่แล้ว +1

    බොහෝම පින් මේ දේවල් අපිට කියලා දුන් ඔබතුමට.🙏 ස්තූති

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +2

    මම ඉතාම භක්තිමත්ව ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💐💐💐💐💐💐මම ඉතාම භක්තිමත්ව ආදරණිය විශ්වයට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ⚡⚡⚡⚡⚡⚡⚡මම ඉතාම භක්තිමත්ව මගේ ආදරණීය සුපහන් යටි සිතට ස්තුතියි, ස්තූතියි, ස්තූතියි 🏆🏆🏆🏆🏆🏆මම ඉතාම භක්තිමත්ව ආදරණිය මට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි 🏆🏆🏆🏆🏆🏆සියළුම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා 😊😊😊😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆

  • @ruwanthiniKaveesha
    @ruwanthiniKaveesha ปีที่แล้ว +3

    ආදරෙයි සර්. ☺️☺️☺️ බොහොම ස්තූතියි 🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 10 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට වචනයක් අහගෙන හිටියත් ඇති හිත සන්සුන්වෙන්න බනක් ඇහුව වගේ ඒ තරම් ආකර්ශනියයි අහගෙන ඉන්න ඉනන ආස හිතෙනව තෙරුවන් සරනයි

  • @Ssmiracle952
    @Ssmiracle952 ปีที่แล้ว

    සර් ඇත්තටම අද වෙනදාටත් වඩා හරිම ප්‍රියමනාපයි. ආදරණීයයි. ඔබ වැනි වටිනා මිනිස්සුන්ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @TenishaLakmini-pi5mi
    @TenishaLakmini-pi5mi 9 หลายเดือนก่อน

    සර් ඔබතුමා හරිම පින් පාටයි..රත්තරන් පාටයි....ඔබතුමා ගෙ හිත කොයිතරම් කාරුණික වන්ත ද කියලා ඔබතුමා ගෙ මුහුණෙන් පේනවා...

  • @dularivithana3331
    @dularivithana3331 ปีที่แล้ว +3

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ❤☺️

  • @bombugalage
    @bombugalage 8 หลายเดือนก่อน

    තෑන්ක්ස් ඔබගේ වැඩසටහන් මම නිරන්තරයෙන් බලනවා. මෑතක සිට. මං ඔබ ඔය කියන ස්තුති කිරීම නම් නිරතුරුවම කරන කෙනෙක්. නමුත් අද සිට මගේ භාන්ඩ වලට ස්තුති කරමි. මේ මගේ ස්තුතිය ඔබටයි

  • @theteam-apexaura6529
    @theteam-apexaura6529 ปีที่แล้ว +3

    බෙහෙවින් ස්තූති වෙමි.

  • @dilhanigayathri246
    @dilhanigayathri246 ปีที่แล้ว +1

    සර් බොහෝ ම පිං පාටයි.ස්තූතියි සර්ට

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +3

    Thank you sir 🙏 ❤

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +1

    සර් හැමදාම ලස්සනයි අද ගොඩක් ලස්සනයි සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවන් වැඩසටහන් බැලීමට අවස්තාව අපට ලබාදෙනවට බොහොම පින් සර්

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +2

    ස්තුතියි සර් ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ! ජේසුපිහිටයි !!!

  • @harshanikodithu4370
    @harshanikodithu4370 ปีที่แล้ว +1

    ස්තූතියි සර්..❤️🌹

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว +1

    බොහොම පින් සර්🙏ස්තුතියි ව්ශ්වයට

  • @thilinidilhara3409
    @thilinidilhara3409 ปีที่แล้ว +4

    බොහොම ස්තුතී ඔබතුමාට!🙏💫🌻❤️

  • @Wee8888
    @Wee8888 ปีที่แล้ว +2

    You look very nice today😍 thanks for everything sir🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්... !!🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්ට...බොහොම පින් අපිට මේ කරුනු තුලින් ජීවිතය ජය ගැනිමට උපකාර කලාට.♥️🙏

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว

    ස්තුතිය ..සුදු පාටට ඉතා ආකර්ශනීයයි..සර්..ස්තුතිය ස්තුතිය

  • @rohanakalupahana5118
    @rohanakalupahana5118 3 หลายเดือนก่อน

    ස්තුතියි සර් ඔබ තුමාට... මේ විඩියොස් නරබලා මගේ ජිවිතයට ගොඩක් දේවල් එකතු වුන❤❤

  • @hansiwickramasinghe6662
    @hansiwickramasinghe6662 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට. ලස්සනයි හිතක් තියෙන ඔබතුමාගේ පෙනුම කතා කරන විදිය තවත් ආකර්ෂණීය වෙලා.🙏🙏🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි sir.... 🙏🙏

  • @A.u.A.u
    @A.u.A.u ปีที่แล้ว +3

    ස්තුතියි ඔබටත් විශ්වයටත්🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 6 หลายเดือนก่อน

    මෙි දේවල් හරියට කියල දුන්නට ඔබ තුමාට ස්තුතිවන්ත වෙනවා

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    මේ සියලුම වචන වෙනුවෙන් හදවතින්ම ගොඩක් ස්තුතියි සර්..නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක්ම ඔබතුමාට ලැබේවා..ජය වේවා..තෙරුවන් සරණයි 😊❤️

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว

    🌼ජීවිතයේ සතුට සැනසීම හැමදාමත් ලග රැදේවා ..!
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    ස්තුතියි! ඔබතුමාටත්, අනිත් සියලූඑම දේනට❤❤❤

  • @chanikaakkarawatta5924
    @chanikaakkarawatta5924 8 หลายเดือนก่อน +1

    හරීම ලස්සන අදහසක් සර් ගොඩාක් ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට ❤

    • @SanathGamage
      @SanathGamage  8 หลายเดือนก่อน

      ඔබෙන් ලැබෙන මේ ස්තුතිය වගේම සහයෝගය මටත් මගේ කණ්ඩායමටත් හරිම වටිනවා.
      ඔබේ උතුම් පැතුම් ඉටුවේවා!!! ජයෙන් ජයම වේවා!!!
      අනිත් අයටත් බෙදා දෙන්න

  • @asankagamage6858
    @asankagamage6858 11 หลายเดือนก่อน

    ස්තුතියි සර් මෙවැනි වැදගත් දෙ කියා අපිව දැනුවත් කරාට.විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanidilrukshiruwanidilru1941
    @ruwanidilrukshiruwanidilru1941 ปีที่แล้ว

    ඔබතුමා දැක්කත් හරිම සතුටුයි.❤❤❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    හරීම වටිනා වැඩ සටහනක් බුදු සරණයි

  • @gameworld1349
    @gameworld1349 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පින් ❤️

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074 ปีที่แล้ว +3

    Thank you very much sir..Thank you universe 🙏 🙏 🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @alkhan1286
    @alkhan1286 ปีที่แล้ว +2

    Thank you sir...💛💛

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว

    හදවතින්ම ස්තූති මෙවන් වටිනා කරුනු කියල දෙනවාට ✌❤✌❤✌❤

  • @Thisara1424
    @Thisara1424 ปีที่แล้ว +2

    Thanking you for creating this video!🙏🙏🙏

  • @yamunagunawardana9295
    @yamunagunawardana9295 ปีที่แล้ว

    සර් බොහෝම ස්තුතියි සර්ගෙ වැඩ සටහන් කීපයක් මම බැලුවා අද අම්පාරෙ වැඩ සටහනට මම ආවා

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @sandaeliya174
    @sandaeliya174 ปีที่แล้ว

    ඔබතුමා හරි ම පින්පාටයි❤❤හදවතේ ලස්සන මුහුනෙන් පේනවා,thank you universe 🙏🙏🙏

  • @indranimenike3728
    @indranimenike3728 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි !

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා මහතා නෙනි ......ජයෙන් ජය ......

  • @shamilashamila9791
    @shamilashamila9791 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබ තුමාට 🙏🏾

  • @chathuriharshani4593
    @chathuriharshani4593 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට 😊🙏

  • @dananjaniyapa195
    @dananjaniyapa195 ปีที่แล้ว +2

    අනේ තවත් ලස්සන වෙලා.මට දැකපුගමන් හිතුනේ ඒක..ආදරෙයි සර්.. thank you

  • @maduwanthidesilva9401
    @maduwanthidesilva9401 ปีที่แล้ว

    ගොඩක් වටින අදහසක් සර්...ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว +1

    Oba thuma harima pin wanrhai ..godak sthuthi..

  • @hirudhishenulya1384
    @hirudhishenulya1384 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්🙏🙏🙏🙏