ජයග්‍රහණය උදෙසා ඔබට ඔබ වෙන්න - ඉලක්කය 3 වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2023
  • සිකුරාදා දිනකම සවස 6 ට අපි හමුවෙනවා මෙම නාලිකාව තුළින්. 2023 වසරේ ජයග්‍රාහකයන් අතරට ඔබත් එකතු වෙන්න. ඔබට පුළුවන් මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8ට වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත්
    🌷 කාලසටහන
    🌸 ජනවාරි 28 සෙනසුරාදා සහ 29 වන ඉරිදා උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 ස්ථානය
    🌸 මාලඹේ The Regent Country Club puhuNu shaalaawe)dhii
    🌷 අයෝජනය
    🌸 රුපියල් 12,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 10,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඉතිරි රු 5000 මුදල අප්‍රේල් 2 දින උදේ 8:30 පෙර ගෙවා දරුවා වැඩමුළුවට ඇතුල් කරන්න පුළුවන්.
    ඉතිරි මුදල ජනවාරි 26 දින සවස 4 ට පෙර පෙර ගෙවා දරුවා වැඩමුළුවට ඇතුල් කරන්න පුළුවන්.

    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Ac No: 0063 5000 5127
    Name: S P H Gamage
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot ) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    goo.gl/maps/2uZpQmcDQirdtdsXA
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.com/LcQGbkffrLl...
    *** t.me/+Ak4mYOgu52M5ZmQ9
    මා හා හමුවීමට කතා කරන්න 0716 658 658
    මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

ความคิดเห็น • 310

  • @awanst6582
    @awanst6582 ปีที่แล้ว +30

    ඔබවැනි උතුම් මිනිසුන් ලොව සැමතැන ඉපදේවා
    දිවියට නැවුම් මාවත් නිති හමුවේවා
    යන එන කරන වැඩකටයුතු සරු වේවා
    සියලුම දෙනා හට දියුණුව සැලසේවා

  • @rukshisalwathura4439
    @rukshisalwathura4439 ปีที่แล้ว +22

    Thank you universe 🙏 මම කීප පාරක් වැටුනා ඒත් හැම පාරම හිටියට වඩා යන්තම් හරි උඩට ආවා.. පහුගිය දෙසැම්බර් වල කෙනෙක් මාව ප්‍රතික්ෂේප කරලා නොකල නොහිතපු දේවල් කියලා මාව සෑහෙන්න මානසිකව වැට්ටුවා දැන් මං මගේ ජීවිතේ පාර හොයාගෙන ඉස්සරහට යන්න පටන් ගන්න ගමන් ඉන්නෙ.. අනිවාර්යයෙන්ම මම මැයි මාසය වෙද්දි දෙයක් කරලා පෙන්නනවා.. ඔවුන්ට රිදෙන්න නෙමෙයි.. මගේ සතුට මගේ සැනසීම මගේ පැවැත්ම සදහා ❤

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว

      Oyata wage kawuruth matath monawa Hari kiwwanam Ada maath a gammatama diyunu wela Mona hethuwakatada Manda maawa homtama Hari priyai

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 ปีที่แล้ว +6

    දැන් ටික ටික මට ජීවිතේ ආයි පටන්ගන්න පුලුවන් වගේ දැනෙනවා 👍👍👍
    තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියළු දෙනාට මේ සමාජ සත්කාරයට...🙏🙏🙏

  • @channel07kdyh56
    @channel07kdyh56 ปีที่แล้ว +10

    ආයුබෝවන් ආදරණීය ගුරු පියාණනි. වැටි වැටි නැගිටින අපට මහා යෝධ ශක්තියක් වී නිබඳ අප දිරි ගන්වන ඔබ තුමාට ආයු බෝ වේවා. සුවපත් වේවා. ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් නිදුක් වෙත්වා. නිරෝගී සුවය ලබත්වා. සියලු පැතුම් ඉටු වේවා

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 ปีที่แล้ว +9

    වැටුණු මිනිස්සුන්ට නැගිටින්න අත දෙන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තූතියි 🙏 ❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තුතියි.

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +17

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ගුරුතුමනි ඔබටත් සහ කාර්යමණ්ඩලයත් අනේකවාරයක් ස්තුතියි🙏❤🌹

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 ปีที่แล้ว +3

    ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤.තෙරුවන් සරණයි

  • @sunilmahinda9011
    @sunilmahinda9011 19 วันที่ผ่านมา

    ජිවිතේ හරි පාරට ගන්න ඔබ තුමා කරන මේ කැප කිරිමට බොහෝම ස්තුතියි .. විශ්ව මාතාවට ස්තුතියි

  • @rasangirajapakshe6566
    @rasangirajapakshe6566 ปีที่แล้ว +23

    ජීවිතය ජයගන්න, වැටෙන විට නැගිටින්න , ජීවිතය විඳින්න කියාදුන් ආදරණීය ගුරුතුමාණනි ඔබ තුමාටත් ඔබතුමාට මුනගැස්සු ආදරණීය විශ්වයටත් ස්තුතියි...ස්තුතියි....ස්තුතියි........

    • @srilankantruckdriverslover5595
      @srilankantruckdriverslover5595 ปีที่แล้ว +1

      කිරි මාමා කියන්නේ ලොකු දැක්මකින් ආරම්භ කරපු ව්‍යාපාරයකින් ඔබ්බට ගිය සමාජ සත්කාරයක්..
      ඇත්තටම අප හට තිබුණු විශාලතම දැක්මක් වුනේ අපේ රටේ ජනතාව ගොවිපළ නැවුම් එළකිරි වලට හුරු කිරීමයි..
      එතුළ පවතින ගුණාත්මක බව ලක් වැසියන් හට දැනුවත් කිරීමයි.
      එතුළින් රටේ රුපියල් බිලියන ගණනක් වියදම් කරන කිරිපිටි වල පවතින අහිතකර මෙන්ම ගුණාත්මක නොවන බව දැනුවත් කිරීමයි..
      ඇත්තටම අපි මේ කතාව ආරම්භ කරන විට මුනිසුන් හට අමුතු අත්දැකීමක් බවට මෙය පත් වුනා..
      විශාල අභියෝග දසක් මැද තව දුරටත් ඉදිරියටම නොනැවතී වසර පුරාම නැවුම් එළකිරි සැපයීමත් අඛණ්ඩව මඟ නොහැර නොකඩවා සෑම දිනකම සැපයීමට අදවන විටත් අප සමත්ව සිටිමු..
      ඇත්තටම කිරිමාමාගේ අවසාන පරමාර්ථය වන්නේද ඉතාමත් උසස් ප්‍රතිශක්තිකරණයකින් යුතු මිනිසුන් බිහි කිරීමයි..
      හෙට දවසේදීත් අප ඒ වෙනුවෙන් බැඳී ඇප කැප වී සිටිමු...
      කිරිමාමා ( වස විස නැති නැවුම් එළකිරි )
      0711436292

    • @srilankantruckdriverslover5595
      @srilankantruckdriverslover5595 ปีที่แล้ว

      කිරි මාමා කියන්නේ ලොකු දැක්මකින් ආරම්භ කරපු ව්‍යාපාරයකින් ඔබ්බට ගිය සමාජ සත්කාරයක්..
      ඇත්තටම අප හට තිබුණු විශාලතම දැක්මක් වුනේ අපේ රටේ ජනතාව ගොවිපළ නැවුම් එළකිරි වලට හුරු කිරීමයි..
      එතුළ පවතින ගුණාත්මක බව ලක් වැසියන් හට දැනුවත් කිරීමයි.
      එතුළින් රටේ රුපියල් බිලියන ගණනක් වියදම් කරන කිරිපිටි වල පවතින අහිතකර මෙන්ම ගුණාත්මක නොවන බව දැනුවත් කිරීමයි..
      ඇත්තටම අපි මේ කතාව ආරම්භ කරන විට මුනිසුන් හට අමුතු අත්දැකීමක් බවට මෙය පත් වුනා..
      විශාල අභියෝග දසක් මැද තව දුරටත් ඉදිරියටම නොනැවතී වසර පුරාම නැවුම් එළකිරි සැපයීමත් අඛණ්ඩව මඟ නොහැර නොකඩවා සෑම දිනකම සැපයීමට අදවන විටත් අප සමත්ව සිටිමු..
      ඇත්තටම කිරිමාමාගේ අවසාන පරමාර්ථය වන්නේද ඉතාමත් උසස් ප්‍රතිශක්තිකරණයකින් යුතු මිනිසුන් බිහි කිරීමයි..
      හෙට දවසේදීත් අප ඒ වෙනුවෙන් බැඳී ඇප කැප වී සිටිමු...
      කිරිමාමා ( වස විස නැති නැවුම් එළකිරි )
      0711436292

    • @sriyaniperera6065
      @sriyaniperera6065 10 หลายเดือนก่อน

      ​@@srilankantruckdriverslover5595ගථ

  • @nish216
    @nish216 6 หลายเดือนก่อน +2

    ඔලුවේ ලොකු බරක් තියෙන වෙලාවක මෙවැනි වීඩියෝ එකක් මට බැලීමට අවස්ථාව සැලසූ විශ්වයටත් , ආදරණීය සනත් සර් ඇතුළු ඒ කාර්‍යමණ්ඩලයටත් ගොඩක් ස්තූතියි 🙏🙏 ගොඩක් පින් 🌷

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน +2

    සෑම වචනයෙකින් ම මට ජවයක් ලබාදෙන ඔබ තුමාට මේ විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමයි ස්තුතියි සර් ❤

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว +2

    මමත් පුන්චි බබෙක් එක්ක ජීවිතෙ ගොඩදාගන්න දගලන කෙනෙක්.මුදල් හොයාගන්න ස්වයන්‍ රැකියාවක් වගෙ දෙයක් හොයමින් ඉන්නෙ සර් මම.මේ වෙලාවෙ මේ විඩියෝ එක බලන්න ලබීම ගැන විශ්වයට අනේකවාරයක් ස්තූති.සර්ටත් අනේකවාරයක් සතූති.මගෙ අරමුන ඉක්මනින් ඉශ්ටවෙනව කියල මට දැනෙනවා.

  • @nirmalaperera7891
    @nirmalaperera7891 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබ තුමා ට දිර්ගායුෂ .💐🪔❤

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +8

    සමාජයම කරන්න බෑ කියන එවා. ඔවා කරලා හරියන්නැ කියන එවා . කරලම තමා මන් පස්ස බලන්නෙ සර් ස්තූති මේ වගේ උදව් කරනවට අපිට🙏😊⭐

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 ปีที่แล้ว +5

    ආදරණීය ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා..බොහොම ස්තුතියි . මේ සදහා දායක වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි 💐💐💐

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +6

    අනෙක වරයක් ස්තුති වන්ත වෙනවා ඔබතුමා හට විදෙස් ගත වෙලා ඉන්න අපෙ කෙඩිල බිඩිල ගිය ජිවිතෙ හෙම්බත් වෙලා හිර ගෙවල් වල වගෙ ගෙවන ජිව්ත එක අරමුනක් එක ඉලක්කයක් කරා පියමනින්නට වරම් ඔබතුමගෙ වැඩසටහන් ඉතමත් වැදගත් වෙනවා theruwan saranai

  • @mudithachandani1835
    @mudithachandani1835 2 หลายเดือนก่อน

    මගේ ජීවිතය නිවැරැදි ඉදිරියට ගෙනෙ යාමට මෙම වැඩ සටහන් ලොකු අත්වැලක් .ඔබතුමාට ගොඩක් පිං .විශ්ව මාතාව ඇතුළු සියලු දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️💙🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว +7

    හිත වැටිලා ඉන්න මොහොතක මේ වීඩියෝ එක සැනසීමක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @uvindumadushan1466
    @uvindumadushan1466 ปีที่แล้ว +4

    ගොඩාක් පිං සර් මම යාලු වෙලා හිටපු girl මාව හැම දේකින්ම block කලා එයාගෙ වැරැද්දක් නිසා මං ගොඩාක් දුකින් අසරණ වෙලා හිටියේ සර්ගේ මේ කතාව ලොකු හයියක් උනා ස්තූතියි සර් 🙏 ❤️

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 22 ชั่วโมงที่ผ่านมา

    හැමදාම වගෙම අදත් මගේ එකම පැතුම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ❤❤❤❤

  • @sameeralakmal9146
    @sameeralakmal9146 9 หลายเดือนก่อน +1

    ජිවිතයේ ප්‍රරෂ්ණ දරාගෙන ඉදිරියට යන්න උගන්වන සනත්ගමගෙ සර්ටත් ඹබතුමියටත් විශ්ව මාතාවටත් ස්තුතියි ❤️🙏

  • @user-hi8uh2tv5h
    @user-hi8uh2tv5h 5 หลายเดือนก่อน +2

    ජීවිතය දිනන්න ශක්තියක් ලබාදෙන ඔබතුමන්ට යහපතක්ම වේවා!🙏

  • @darshiherath2131
    @darshiherath2131 ปีที่แล้ว +2

    මම ඉන්නේ සවුදි වල මම හරිම ආසාවෙන් කැමත්තේ බලන්නේ. සර්ටත් මාධ්‍යවි දුවටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ❤️🙏

  • @user-kv9gj8lj6f
    @user-kv9gj8lj6f 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමා ඇතුලු ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට මේ කරන්නා වූ සත්කාරයට ❤

  • @asankachamara1047
    @asankachamara1047 4 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනා ඇතුලු සියලුම දෙනාට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤

  • @RenukaDamayanthi-tg2wr
    @RenukaDamayanthi-tg2wr 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @thusharimendis8637
    @thusharimendis8637 ปีที่แล้ว +1

    මෙම වැඩ සටහන දිගටම පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා .ගොඩක් ස්තුතිවන්ත වෙමි.🙏❤️

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් 🙏🙏🙏
    ස්තුතියි දුවනිය ඔබටත් ❤

  • @nandanakumara8576
    @nandanakumara8576 หลายเดือนก่อน

    විස්වයට ගොඩාක් ඉස්තූයි සනත් ගමගේ සර් මට මුන ගැස්සුව අනන්ත ව්ස්වමාතාවට ගොඩාක් ඉස්තූයි 😊

  • @priyanthisaparamadu5041
    @priyanthisaparamadu5041 ปีที่แล้ว +78

    ගුරුතුමෙනි මෙ වැඩ සටහන් පෙල මොනම හේතුවක් නිසා නවත්තන්න එපා රට ඉන්න අපිට මෙ දේවල් ගොඩාක් වටිනවා මෙ වැඩසටහන් වලට සහභාගි වෙන්න නොහැකි නිසා එවා හැකිවෙලාවට බලලා ජිවිතය හදාගන්නවා

  • @dhammikakumara1926
    @dhammikakumara1926 ปีที่แล้ว +1

    ඔබතුමාට ජයෙන් ජය

  • @shamalijayavickrama7337
    @shamalijayavickrama7337 ปีที่แล้ว +1

    ආදරනීය විශ්වයට සහ ඔබතුමාටත් කාර්‍යමණ්ඩලයටත් බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว +2

    ගුරුතුමනි,මම මේ පාර 2022A/L කරන දුවෙක් මාව දවසින් දවස දිරිමත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි.එවගෙම ගොඩක් පින්.🙏

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි sir ඇතුළු මේ මෙහෙය කරන් උදව් කරන සියළුම දෙනාට thank you so much universe

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 3 หลายเดือนก่อน

    ඉසුරුමත් බව දැනෙන්න ගත්තා සර්.... සර් ට පින්.. පාර කියා දෙනවාට...

  • @virajanirathnayake9827
    @virajanirathnayake9827 ปีที่แล้ว +2

    ස්තූති ඔබතුමාටත් කාර්‍යමණ්ඩලයටත්🙏🙏🙏

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 ปีที่แล้ว +1

    හැම Video එකක්ම බලනවා සර්.සර්ට සහ පිරිසට ගොඩක් ස්තූතියි. හිතට පුදුම ශක්තියක් ලැබෙනවා සර් නිසා.සර්ට ගොඩක් පින්. සර්ව අපිට ගොඩක් වටිනවා .පාසල් කාලයේ ඉදන් සර් සහභාගි වෙන වැඩසටහන් බලන්න පුදුම ආසයි. අද වෙනකොට විශ්ව ශක්තිය නිසා මට අවශ්‍ය හුගක් දේවල් ලබා ගෙන තියෙනවා .සර්ට නිදුක් නිරෝගී බව ලැබේවා .

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว

    අයුබෝවන් හොද වැඩ සටහනක් දිගටම කරගෙන යන්න ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා ❤

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว

    දවස පටන් ගන්නකොටම මේ වගේ අදහස් අහන්න ලැබෙන එක ලොකු වාසනාවක්. සර්ගෙ මේ කාර්ය උතුම්. සිත් සුවපත් කිරීම තරම් පිනක් තව නෑ.රාහුල හාමුදුරුවෝ දිනපතාම මේ තරම්ම මට අවවාද ලැබේවා! කියල වැලි අහුරක් උඩට විසික් කරා වගේම මේ වගේ දේශනාවල් නිතරම අසන්න ලැබේවායි සිතන ගමන් සනත් සර්ට, නෙත් ගුවන් විදුලියට ගොඩක් ස්තුතියි!බුදු සරණයි!දෙවි පිහිටයි!🙏🙏💐

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว +1

    මේ කරන මෙහෙවරට ගොඩක් ස්තූති ❤

  • @user-wn1cc6xq5w
    @user-wn1cc6xq5w 6 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමා ❤❤❤❤❤

  • @dilinikanchana4817
    @dilinikanchana4817 3 หลายเดือนก่อน

    ඔබ හරිම් උතුම් කෙනෙක් ඇත්තටම මම ඔබතුම නිසාම ජිවිතේ අපු ප්‍රශ්න දරාගෙන ඉලක්කයකට අරමුනකට යන්න උත්සාහ කරන කෙනෙක්....

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +1

    මට තිබුණු ප්‍රශ්නය මම සර්ට comment කලා විඩියෝ එක පටන් ගන්නත් කලින් .අද සර් කතාකලේ මගේ ප්‍රශ්නය ගැන මට පුදුම හිතුණා .ඊටපස්සේ මම ඒ comment එක ඩිලිට් කලා.ගොඩාක් ස්තුතිය සර් .තෙරුවන් සරනයී🙏🙏🙏

    • @raniabeysuriya6199
      @raniabeysuriya6199 ปีที่แล้ว

      Sir MN nitharamahoda kalath labenne ninda ma kumak kalauthuda ♥️🙏😢

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට ❤🙏
    මේ වැඩසටහන ⁣දිගටම කරගෙන යන්න ඔබතුමාගේ කාර්යබහුල තත්වය යටතේම...
    ඒ වගේම අමාවි ඔබටත් ස්තුතියි ඇයගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි.
    කැමරාව පිටුපස සිටින සෑම දෙනෙක්ටම ස්තුතියි !
    (දෙවන වැඩසටහන ඉවත්වීමකට ලක්වෙලා තියෙනවා පරීක්ෂා කරලා ආයෙමත් අපිට බලන්න හදලා දෙන්න 🙏)

  • @hashiniranasingha7866
    @hashiniranasingha7866 10 หลายเดือนก่อน

    නැගිටින්න වෙර දරන සාර්තකත්වය හබා යන්නන්ට දිරිය දෙන ඔබ තුමා අැතුලු කාර්ය මන්ඩලයට මාගේ හදපිරි ප්‍රනාමය😍😍

  • @kanthiperera3172
    @kanthiperera3172 ปีที่แล้ว +2

    මිහිකතට ලැබුනු සුන්දරම තෑග්ගකි ඔබ තුමා. නිවන් දක්නා ජාති දක්වාම ඔබ තුමාට ජය !!!!!!!

  • @mr.creative1075
    @mr.creative1075 ปีที่แล้ว +1

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි !!!!!!

  • @nipuntharaka5782
    @nipuntharaka5782 ปีที่แล้ว +2

    වැදගත් කාරණා ගොඩක් ජීවිතයට ගන්නපුලුවන්. බොහොම ස්තූතියි සර්!!!

  • @ayeshasilva3748
    @ayeshasilva3748 ปีที่แล้ว +1

    ස්තුතියි සර් අක්කි ඔයාටත්.තිරය පිටුපස ඉන්න හැමදෙනාටම ☯️

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඔබතුමාටත් ඔබතුමියට බොහෝම ස්තුතියි සෑම දේකින්ම මාව දැනුවත් කලාට

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p 8 หลายเดือนก่อน

    ඔඛතුමාට ලබාදෙන මගපෙන්වීමක් වලට බෙහෙවින් ස්තුති.

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว

    මම. ඉන්නේ. කුවේට්. ඔබ තුමා ගේ. වැඩ සටන්. මම. බලන්නේ. ආසවෙන. ස්තුතියි. 🙏❤❤❤❤

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 6 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට අනෙක..වරයක් .විස්වමතවට

  • @motivationaloneminute
    @motivationaloneminute ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමා වගේම ඔබතුමාගේ සියලුදෙනා ට

  • @emashakekanayake7734
    @emashakekanayake7734 ปีที่แล้ว +1

    Sir වැටෙන හැම මොහොතෙම සර් මතක් වෙනවා....video බලලා හිත හදා ගන්නවා....සර් ගෙ programe එකට එන්න payment kalath...ආයෙත් හැම පැත්තෙනම වැටිලා...එන්න වෙන්නෙ නෑ....😰😰😰😰😰😥😥😥

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว

    මම මාස කීපයක සිට ඔබතුමා වැඩ සටහන් බලන්න පටන් ගත්තේ.. ජිවිතේ ගොඩක් වැටුන අවස්ථාවක

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    මගේ ජීවිතේ දෙවතාවක් වැටුනා.හිටියට වඩා හොදින් නැගිට්ටා. මේ තුන්වෙනිවතාව.දැන්නම් 0 වෙලා ඉන්නෙ. ඒ මොහොතේ තමා මට ඔබතුමාගේ මේ දේශනයක් දකින්න ලැබුනේ. ඔබතුමාටත් ඒ සදහා සහ සම්බන්දවු සියලුම දෙනාටමත් බොහොමත්ම ස්තුතියි. විශ්වමාතාවට ස්ත්තිවෙමි. 💐

  • @nishanthiegamage7597
    @nishanthiegamage7597 ปีที่แล้ว

    බෝහෝම ස්තුතියි ස්ර් තෙරුවන් සරනයි 🙏🙏🙏මිස් ඔයාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏ස්තුතියි නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් ඔබ මෙවැනි වැඩසටහන් කිරීම අපට ජීවිතය ජය ගන්න මහගු ශක්තියක් හා ධෛර්යක්......💐💐💐💐💐

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර් මේ කරන කාර්ය භාර්යට

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Sthuthi obathumata.....
    Mara motivation programme akak
    Oba thuma harima present look
    Ape daksha presenter prema krierthi wa mathak una......

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තුතිය සර්. ඉතාමත්ම වටිනා වැඩසටහනක්. 🙏🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +1

    ස්තුති සර්... මේ වීඩියෝ වැඩ සටහන හරිම සුන්දර යි...හරිම වැදගත්

  • @priyankakariyawasam2533
    @priyankakariyawasam2533 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් ඔබ තුමා කියන වචනයක් පාසා මාර හයියක් ජීවිතයට.. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @priyadarshanisamarasinghe5673
    @priyadarshanisamarasinghe5673 ปีที่แล้ว +2

    Thank you Thank you Thank you for The Universe, you , and your team

  • @madurangiiroshika8134
    @madurangiiroshika8134 ปีที่แล้ว

    විශ්වයට ස්තූතිවන්ත වේවා !සනත් සර්ගේ ඉලක්කය වැඩසටහනට මට සම්බන්ධ වෙන්න අවස්ථාවක් උදා වුණාට😊🙏🙏🙏 බොහොම ස්තූතියි සර් 🙏🙏🙏

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว

    අනේක වාරයක් ස්තුතියි ඔබතුමාටත් විශ්වයට වැඩසටහන ඉදිරිපත් කරන ඇයටත්🙏🙏🙏🙏

  • @indikawijesinghe2511
    @indikawijesinghe2511 ปีที่แล้ว

    ආදරණීය ගුරැතුමනි ඔබතුමාට ස්තුතියි !තෙරැවන් සරණයි !🙏🙏🙏

  • @user-ht3qm6lp3d
    @user-ht3qm6lp3d ปีที่แล้ว

    ස්තුති වේවා ගුරුතුමා ... මන් සම්බන්ධ උනේ අද

  • @lisu2392
    @lisu2392 ปีที่แล้ว

    මේ ලබා දෙන දැනුම් සම්භාරයට ඔබට අනේක වාරයක් ස්තූතියි

  • @ishansellahewa5894
    @ishansellahewa5894 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට 😍❤🙏

  • @thilinaperera5558
    @thilinaperera5558 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට ❤❤❤❤

  • @hettiperera9012
    @hettiperera9012 ปีที่แล้ว

    Great,Great 2nd video , I am continuing thank you

  • @dmgunawardhana3496
    @dmgunawardhana3496 ปีที่แล้ว

    විශ්ව මාතාවටත් , ඔබතුමාටත් හදවතින්ම තුති වේවා!!🙏🙏

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 5 หลายเดือนก่อน +1

    Oba tharam priyamanapa manussayek❤

  • @sunandasami7625
    @sunandasami7625 ปีที่แล้ว

    ඔබටත් කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතියි .🙏🙏🙏

  • @maheshikamadurangi6603
    @maheshikamadurangi6603 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තූතියි,,,මේ ජීවිතයේ ඔබ වැනි පුද්ගලයකුගේ දේශන සවන් දීමට සවන්දීමට අවස්ථාව සැලසීම...

  • @asankagamage6858
    @asankagamage6858 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට මෙවැනි වැදගත් දෙ අප හට කියාදුන්නාට🙏🙏🙏🙏🙏🙏

  • @chathurikaniroshani4164
    @chathurikaniroshani4164 ปีที่แล้ว

    Bohoma pin sir ..obata me vishwa sakthiya wadi wadiye labewaaa

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว

    මගේ්ත් අාසම අාදරණිය ගුරුතුමෙක් නන්දදාස කොදාගොඩ මහතා.... ඔබතුමා නෙත් එකෙන් අසා තිබුනට.... නමුත් මා ගොඩාක් ඉගෙන ගත්තේ යු ටියුබ් එක හරහා... අාදරණියයි.... එ්වගේම දැන් මගේ අාදරණිය ගුරුතුමන්ලා සිටිනවා එ් අතරින් ඔබතුමාට ගොඩක අාදරේයි , අමාවිටත් අාදරේයි.... බොහෝම ස්තුතියි. විශ්වයට ස්තුතියි.... ඔබලාව මුණගැසුණට විශ්වයට ස්තුතියි....🙏❤❤❤🌺🌺🌺

  • @krwarshahennadige9362
    @krwarshahennadige9362 ปีที่แล้ว

    ආදරනීය ගුරුතුමනි,ඔබට ස්තුතියි.

  • @pradeepkumara5510
    @pradeepkumara5510 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර්!❤🙏

  • @nilukaperera7278
    @nilukaperera7278 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ දෙපලටත් සියලුම දෙනාටමත්❤️❤️❤️❤️🙏🙏🙏

  • @vinithapathirana4299
    @vinithapathirana4299 หลายเดือนก่อน

    thank u very much sir for your most precious teachings 🙏🏻🙏🏻🙏🏻❤ 19:26

  • @nethunidiwyanjana3263
    @nethunidiwyanjana3263 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @sunethrakumari3689
    @sunethrakumari3689 ปีที่แล้ว

    හිතට දෙන ශක්තිය ට ගොඩක් පින්

  • @piumishashikala2621
    @piumishashikala2621 ปีที่แล้ว

    Meka dakina labune wasanawata..godak sthuthii oba thumatath me channel ekatath..❤❤❤❤

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว

    විශ්වය ඔබට ස්තූති .... ඒ වගේම සතුටු වෙනව...මාගේ හිත පිරෙන්න හැම දේම තිබෙන නිසා විශ්වය ඔබට ස්තූති 🙏🙏🙏🙏

  • @indranimallika4706
    @indranimallika4706 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් .
    තෙරුවන් සරණයි !!!

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏❤️

  • @sachinimanamendra7987
    @sachinimanamendra7987 ปีที่แล้ว +1

    Thank you very much sir. ❤️ thank you very much akki and you team. I'm so lucky to hear you.. 🙏🏻🌸Akki you have got a nice voice and I'm appreciating you presentation skill.. Keep it up. I again thank you all. 🙏🏻🙏🏻

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 3 หลายเดือนก่อน +1

    පිස්සු සර්... සර් ගේ හඬත් උපරිම හොඳයි. සර් ගේ ලස්සනත් හොඳයි.. සර් අපේ ජීවිත ගොඩ නගා ගැනීමට මග පෙන්වීම කරන්න ඔය ඉන්න විදිය ගොඩාක් පැහැදිලියි...

  • @malshaweerasinghe8448
    @malshaweerasinghe8448 ปีที่แล้ว

    ස්තුතියි සර් ඔබ නිසා කඩාගෙන වැටිච්ච හැම මොහොතේ ම මම නැගිටිනවා, ස්තුතියි සර්❤

  • @lakmiamasha3973
    @lakmiamasha3973 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට 🙏❤️

  • @aura_awaken
    @aura_awaken ปีที่แล้ว

    Oba thumage me video mata dakinn labune api anthimatama watila hitiya welawaka. Oba thuma kiwwa widiyata kalata passe api eka maasen sahena durata ihalata awa. Sthuthiy oba thumatath vishwayatath ❤️❤️❤️

  • @rashmisilva8095
    @rashmisilva8095 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගුරුතුමනි ඔබ දෙන විශ්වාසයට

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    අගෙයි සර්..ආදරෙයි ...තෙරුවන් සරණයි ඔබ ට .😌❤