මේ විදියට ආකර්ෂණ නීතිය පිළිපදින්න, ඔබ සිතන දේ ඔබට ලැබෙනවා | The Law of Attraction Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2023
  • මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
    සනත් ගමගේ මහතා සම්බන්ධ කරගැනීමට අමතන්න - 0716 658 658
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 325

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 5 หลายเดือนก่อน +9

    11:11 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ..සියලු පැතුම් ඉටු වෙන සතුටින් පිරි සුබ දවසක්..😊

  • @user-sx8xk7sl2i
    @user-sx8xk7sl2i 10 หลายเดือนก่อน +6

    මෙය දකින්න ඉඩ සලස් වා දුන්. විස්ව මාතාවන් ට. අනෙක වාරයක් ස්තුති වේවා ස්තුතිවේවා 🙏🙏

  • @user-ke1rw4gp6k
    @user-ke1rw4gp6k 4 หลายเดือนก่อน +2

    , මේ වීඩියෝ එකට සවන් දි අවසන් උන මොහොතේ ඔබ තුමාගේ අවසන් පණිවිඩය හරිම ප්‍රබලයි 🙏 මේ වෙලාව මේ මොහොත 👍 ඔබටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

  • @anomadamayanthi796
    @anomadamayanthi796 ปีที่แล้ว +69

    අත්දුටුවයි. ප්‍ර්ත්තයක්ෂයි. සහතික ඇත්ත . එය එසේමයි. මම ඔය ටික අත් විදින කෙනෙක් .විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏

    • @nadisusanthi7616
      @nadisusanthi7616 ปีที่แล้ว +3

      මටත් ඒ කරන විදිය කියලාදෙන්නකෝ

    • @amilaamila7414
      @amilaamila7414 6 หลายเดือนก่อน +1

      Good channel

    • @bhaginimesha9785
      @bhaginimesha9785 หลายเดือนก่อน

      Thanks universe ❤

  • @Krisha7526
    @Krisha7526 ปีที่แล้ว +133

    ඇස් දෙකින්වත් දැකලා නැතුව සර් මට දුන්න දේට සල්ලි ගෝනියක් නෙවෙයි ලොරියක් දුන්නත් මදි..මොකද ඩිප්‍රෙෂන් වැඩි වෙලා මැරෙන්න හිතුනාම මාව බේරාගත්තෙ සර්ගෙ වචන..සර්ගෙ මග පෙන්වීම... ඒකට සර්ට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

    • @gayanthikayapapathirana7929
      @gayanthikayapapathirana7929 4 หลายเดือนก่อน +1

      Mtath kiyannako sar kiyapu deval වලින් ඔය monada kare කියලා. මගෙත් oluva aul. Udav කරන්න පුළුවන් nam

    • @Krisha7526
      @Krisha7526 4 หลายเดือนก่อน

      @@gayanthikayapapathirana7929 මුල්ම පියවර විදියට මම සර්ගෙ සබ්ලිමිනල් එකක් රෑට රෑට hand free එකෙන් එක දිගට ඇහෙන්න දාලා නිදාගත්තා, සති කීපයක් යද්දි ඉබේම මං 60% නට වැඩිය recover වුණා, ඒකෙ link එක මෙතැන දාන්න බෑ outo delete වෙනවා, ඔයා සර්ගෙ channel එකේ පහලට ගිහින් හොයාගන්න,

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 ปีที่แล้ว +37

    ලක්ෂ 80 මා වෙත ලබාදී මගේ ජීවිතයට ආලෝකය ගෙනදුන් ...මා පැතූ සොදුරු ජීවිතය මා වෙත ලබාදුන් ආදරණීය විශ්වමාතාවට මා සෑම විටම ස්තුති කරමි. ස්තුති වේවා...ස්තුති වේවා...ස්තුති වේවා...සනත් ගමගේ මහතාටත්...නිවේදනක මහතාටත් කාර්‍යමණ්ඩලයටත් ස්තුති වේවා...

    • @user-zt3jy1jg5u
      @user-zt3jy1jg5u ปีที่แล้ว +2

      Attatama oyata hambunada. Oya mona method ekada kare yalu

  • @anaesthete1493
    @anaesthete1493 ปีที่แล้ว +4

    ආකර්ෂණ නිතිය ගැන... දැකපු සාර්තකම සිංහල video එක... අහපු ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු ඉතාම අනර්ඝ යි...
    ඔබ දෙපලට බොහොම ස්තුති යි....

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +5

    මාගේ අපේක්ෂාව මල්පල ගැනුනා ඔබ දෙපලටත් ව්ශ්වමාතාවටත් බෙහෙවින්ම ස්තූතියි..!! මම උදේ සවස බෞද්ධ දර්ශනයටත්, සියලු දෙවියන්ටත් සහ මේ මහා බලසම්පන්න විශ්වමාතාවටත් නිරන්තර ස්තූති කරන විශ්වයට ආමන්ත්‍රනය කරන කෙනෙක්.!!! ස්තූතියි..!!සිතූතිය්..!!!ස්තූතියි...!!!!

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน +1

    සැපවත් ධනවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊

  • @ireshamanohari765
    @ireshamanohari765 ปีที่แล้ว +23

    මෙය දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @aselafernando7417
    @aselafernando7417 ปีที่แล้ว +38

    ඔබතුමා කතා කරන සෑම විටම සිහින ඉෂ්ට වීම නිරන්තරයෙන්ම සිදු වෙනවා 🙏🙏❤️

  • @achinthadilshani8411
    @achinthadilshani8411 ปีที่แล้ว +7

    Sir ට ගොඩක් පින්.sir ගේ වචනයක් හරි අහන්න අවස්තාව ලබා දුන්නු මේ විශ්වයට ගොඩක් පින්...🙏 සර් ගෙ වචන තමයි මගේ ජිවිතයට හයියක් උනේ...❤️

  • @user-ey7us9lk8b
    @user-ey7us9lk8b 6 หลายเดือนก่อน +2

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 ปีที่แล้ว +5

    සර්ගෙ මේ වීඩියෝ එකත් මට අද අහන්න දකින්න සැලසුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා!!! ආකර්ශන නීතිය සත්‍යයි. මම ආකර්ශන නීතිය් ගොඩාක් විශ්වාස කරනවා. මේක හරිම පුදුම් සහගතයි. සර් කියන එක සහතික ඇත්ත. අපිට ඕනේ දේ බාධාවකින් තොරව ලැබෙනවා. ඒක තමයි මෙහි තියන විශේෂත්වය.

  • @isharatr6572
    @isharatr6572 ปีที่แล้ว +5

    ස්තූතියි විශ්ම ලෝකය ටීම් එකට ඔයාලගෙ වැඩසටහනක් නරඹද්දී තමයි සර්ගෙ වැඩසටහනක් අහම්බෙන් දැක්කේ.
    එදා ඉඳන් හැමදාම මං එතුමාගේ වීඩියෝ අහනවා. ලොකු ශක්තියක් හිතට. ස්තූතියි නැවතත් ඔයාලට

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u 9 หลายเดือนก่อน +2

    මගේ රැකියාව ලබා දුන් විශ්ව මාතාවට බොහොම ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏

  • @tharangaranathunga57
    @tharangaranathunga57 หลายเดือนก่อน

    අනෙක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා සර් වැටුනු මගේ මනස සුවපත් කරාට ස්තුතිවේවා .විශ්ව මාතාවට ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා

  • @journeys2082
    @journeys2082 ปีที่แล้ว +4

    ඇත්ත සර් ඔබතුමාගේ video වැඩසටහන් අහන්න පටන්ගත්තට පස්සේ හුගක් දෙවල් හරියටම තේරුම් ගත්ත .අද මේ කිව්ව විදියට ම විශ්වය අපිට ලබාදෙන්නේ අපිට ගැලපෙන දේ..ස්තූතියි සර් මේ පැහැදිලි කිරීමට ..

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +9

    ඔබතුමාගේ කට හඩ ඇසෙනකොටම පුදුම තරම් සතුටක්.විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @DarshanaPriyaPathma
    @DarshanaPriyaPathma 24 วันที่ผ่านมา

    මෙය දක්නට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..

  • @natures693
    @natures693 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින්! මේ කරන මිල කළ නොහැකි සේවයට. ඔබතුමා මට මුණගැස්වූ විශ්වයට ස්තුතිවන්ත වෙමි.

  • @robinrobinson4092
    @robinrobinson4092 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට මම ගොඩක් හිතින් දුක් විදින කෙනෙක් මොකද මම කරන හැම වැඩක්ම අසාර්තක වෙනව මම මේවැඩ සටහන් බලලා මගේ ප්‍රශ්න මම සනත් ගමගේ මහත්මට වට්සප් පනිවිඩයක් දැම්ම මට එයට පිලිතුර්‍රු ලැබුනා මම දැන් හරිම ශක්තිමත් මම දැන් කවදාවත් කිසිම දෙයකට හිතින් වැටෙන්නෙ නැහ මගේ බලා පොරොත්තු මට ගොඩක් දුරට ඉටූවුනා මම දැන් ශක්තිමත් මම සනත් ගමගේ මහත්මාටත් මුලු මහත් ව්ශ්වයටත් ස්තුති වන්ත වෙනවා මම මේ තත්වයට ගෙනාවට ස්තුති වේවා

  • @gayaniwickramasekera2798
    @gayaniwickramasekera2798 ปีที่แล้ว +2

    හැමදේම නිවැරදිව සරලව කියල දෙනවට සර්ට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    විශ්වයට ස්තුතියි ඔබ තුමාව මුණගැස්සුවාට...තෙරුවන් සරණයි සර්ට....🙏🙏🙏🙏

  • @SudharmaKarunarathna-pj2bq
    @SudharmaKarunarathna-pj2bq 5 หลายเดือนก่อน

    සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා ! ස්තුතියි සනත් ගමගේ මැතිතුමණි ඔබටත් ස්තුතියි .

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි සනත් ගමගේ sir ටත්,නිවේදක තුමාත් මට අත්‍යාවශ්‍යම දෙයක් මේ තුළින් මම මගේ ජීවිතයට ගත්තා .මෙම video eke අන්තර්ගතය සැම දෙනාටම හොදින් වැටහේවා ,බොහොම ස්තූතියි විශ්වය❤

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig9527 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි. අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේටම පිළිතුරු dun විශ්ව මාතාවටත් සනත් ගමගේ මහතාටත්, බෙහෙවින්ම ස්තුතියි, ස්තුතියි, ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +17

    ආදරණීය සර් මගේ ලෝකයේ වීරයා තමයි සර් .මම සර්ගේ විඩියෝ බලන්න පටන්ගනිද්දි හිටපු තත්වෙත් එක්ක බලද්දි මම දැන් ගොඩක් සතුටින් ඉන්නවා .සර්ට තෙරුවන් සරනයී .🙏🙏🙏🙏🙏

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 ปีที่แล้ว +3

    චන්දිමාල් මහතා වැඩසටහන හොදට ඉදිරිපත් කරනවා.අපිට ඇති වන ගැටලුත් ඔහු සනත් ගමගේ මහතාට ඉදිරිපත් කරනවා.❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +5

    සර් කතා කරන හැම වචනයක් පාසා හිත සුවපත් වෙන්වා. ජීවිතයට අරමුණක් ලැබෙනවා සර්ට ගොඩක් ස්තූතියි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +4

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 13 วันที่ผ่านมา

    ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajeedesilva8173
    @sajeedesilva8173 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට වටිනා අදහස් අපට ලබා දෙනවාට.ස්තූතියි

  • @ireshamanohari765
    @ireshamanohari765 ปีที่แล้ว

    මෙලෙස සැවොම දැනුවත් කල ඔබ දෙපලටත් කාර්‍ය මන්ඩලයටත් අනේක වාරයක් ස්තූතියි

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว

    ඒකාන්ත අධිෂ්ඨානය කලයුතු ක්‍රමය හරීම පැහැදිලිව කියා දුන්නා ස්තුතියී

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +2

    කටහඩ ඇහුනත් සිතට නිවනක්. ස්තුතියි ඔබතුමාට

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.සර්ටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @rasikasanjeewanaranasinha9291
    @rasikasanjeewanaranasinha9291 ปีที่แล้ว

    මා තුල තිබු ගැටලු කිහිපයක්ම පැහැදිලි උනා. බොහෝමත්ම ස්තූතියි ඔබ තුමන්ට

  • @ishumadumali6228
    @ishumadumali6228 4 หลายเดือนก่อน

    ඔබතුමන්ලා දෙපලට ගොඩක් පිං.මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට ස්තුතියි චන්දිමාල් ඔබටත් මෙවැනි වටිනා පැහදිලි කිරීමක් වටිනා අදහස් සමුහයක් දැන ගත්තා ස්තුතියි විශ්වය විශ්වය විසින් නිර්මාණ කරන මේ දෙට ස්තුතියි විශ්වය

  • @slktunes196
    @slktunes196 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියී මට මෙච්චර කාලයට මට කරපු කිසිම රැකියාවක් හරි ගියේ නෑ මට ඒ නිසා හොදම දේ ලැබුනා ❤️

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว +1

    ❤❤❤❤ අන්තිමට දුන්නේ නියම උත්තරයක් .ස්තුකියි සර් ඔබට ජය දිර්ඝායු

  • @thanujaroshani9472
    @thanujaroshani9472 ปีที่แล้ว

    ඔබ තුමාටත් , විශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි ,ස්තුතියි , ස්තුතියි .

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් .ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් .ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @thilinipeiris3612
    @thilinipeiris3612 ปีที่แล้ว +4

    ඔබතුමා ට සහ මෙම වැඩසටහන් ඉදිරිපත් කරන සියලු දෙනාට ස්තුතියි .

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 ปีที่แล้ว +1

    හර බරයි යථාර්ථවාදියි ප්‍රතිඑල දායකයි.ඔබතුමාටත් විශ්වමාතාවටත් ස්තූතියි.

  • @lasanthasanjeeva3955
    @lasanthasanjeeva3955 5 หลายเดือนก่อน

    මම දකපු චැනල් වලින් හොදම චැනල් එක මේක...විශ්ව මාතාවට අනේක වාරයක් ඉතූති වන්න ඕන මාව හරි පාර පෙන්නලා දෙනවට..ඔබ තුමාට නීරෝගී දීර්ගායුශ ලැබෙන්න ඕන❤️❤️❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว

    ඔබ සැමටම බොහොම ස්තුතියි ❤❤❤ තෙරුවන් සරණයි !!! සෙතක් ශාන්තියක් වේවා !!!🙏🙏🙏🍀🍀🍀❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ දෙන්නාටම ❤

  • @mahindaperera9452
    @mahindaperera9452 ปีที่แล้ว +1

    මේ නිවේදකයා නියමෙට ප්‍රශ්න මට ගොඩක් සතුටුයි ඔබ ගැන

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +2

    ස්තුතියි .සර්.විශ්ව .මහතාට.ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .🙏🙏

  • @priyadarshaniviolet5291
    @priyadarshaniviolet5291 ปีที่แล้ว +1

    ස්තුතියි ..🙏.වැඩසටහන අපූරුයි..❤

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර් හැම විඩ්යො එකකම ව්ට්නා කතාවක් තියනවාමයි ස්තුතියි ව්ෂ්වය 💖🙏💕🙏

  • @chamarikumari9893
    @chamarikumari9893 ปีที่แล้ว

    මේ දෙන,දැනුම් සම්භාරයට සර් ඔබට බොහොමත්ම,ස්තුතියි❤

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ සැමටම….🙏🏻

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 หลายเดือนก่อน

    Sir දුන්න.මෙම විශ්ව ආකර්ෂණීය වචනය ගොඩක් වටිනවා තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් 🙏🙏🙏🙏🙏🙏විශ්ව මාතාව වට අනෙක වරයක් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පිං බුදුසරණයි 🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 หลายเดือนก่อน

    මෙය වීඩියෝව දකින්න සැලැස්සු විශ්වයට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මගේ පැතුම් ඉටුවේවා විස්වයෙ ආසිර්වාදය ලැබේවා❤❤❤❤

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං විශ්ව ආකර්ෂණය ගැන දැනුවත් කිරීම ගැන විශ්වයට ස්තුති වේවා ප්‍රසංසා වේවා.ඔබ තුමාට ජය වේවා තෙරුවන් සරණයි.

  • @user-im1uv4gm6n
    @user-im1uv4gm6n ปีที่แล้ว +3

    ඔබතුමාගෙ සියලු වචනයක් පවා ජීවිතය වෙනස් කරනවා ඔබව මුනගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏

  • @malikabandara6938
    @malikabandara6938 5 หลายเดือนก่อน

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි !🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว

    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🌸🌸

  • @user-sx8xk7sl2i
    @user-sx8xk7sl2i 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති සර්. මෙ වැ නි වැද ගත් දේ අපි වෙනුවෙන්. ඉදිරි පත් කිරීම. නිසා.

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +4

    විශ්ව ශක්තියට ස්තුතියි ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏

  • @dilaniganga3865
    @dilaniganga3865 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️

  • @Achira.Senadheera
    @Achira.Senadheera ปีที่แล้ว +1

    සර්ට වගේම මේ මල්ලීටත් ස්තූතියි!🙏💓

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +4

    නිවෙදක කටයුතු සඳහා උපකාරී වනජ පුතා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +23

    විශ්වයේ අනන්ත ශක්තිය ට බොහෝ ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! 🌌❤️💙🙏
    හොඳ ම වැඩ සටහනක්!
    ඔබ දෙපළ ට ම බොහෝ ස්තූතියි! 💐💐🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +16

    අදත් උදේ පාන්දර මුලින්ම මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...ස්තුතියි ඔබට සහා අනෙකුත් කණ්ඩායමට.....

  • @medhavifernando241
    @medhavifernando241 9 หลายเดือนก่อน

    මගේ සිහිනය සැබෑ කරදුන් විශ්වයට ගොඩක් ගොඩක් ස්තූතියි

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm ปีที่แล้ว

    විස්වයට අනේක වාරයක් ස්තුතිය 🙏🙏 මගෙ හිතේ තිබුණු හීන සැබෑ කරගත්තා

  • @user-vj9oo9sl3i
    @user-vj9oo9sl3i 7 หลายเดือนก่อน

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ..මා හදවතින් සතුටු වෙනවා ❤

  • @herathdissanayake4452
    @herathdissanayake4452 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ...ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම බලනව...ඔබ දෙපලටම තව තවත් ශක්තිය දිරිය ලැබේවා ...!!!
    .

  • @udenigunasakara8439
    @udenigunasakara8439 ปีที่แล้ว

    ස්තූතියි සර්.නිදුක් ,නිරෝගි වේවා .

  • @shanikamadushani5504
    @shanikamadushani5504 ปีที่แล้ว +1

    විශ්ව මතාවට ස්තුති 🙏

  • @csthelast5445
    @csthelast5445 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්. ජීවිතේ ගොඩ දාගන්න උදව් කරව්ව සර්ට ගොඩක් පින් සර්. 🙏🙏🙏🙏❤❤❤

  • @milaripushpa2456
    @milaripushpa2456 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @madhumalwenna7068
    @madhumalwenna7068 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @KarishmaxShalini
    @KarishmaxShalini ปีที่แล้ว +1

    බුදුසරණයි නිහතමානී සර්

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @Madu_-sudu
    @Madu_-sudu ปีที่แล้ว

    මගේ සිහිනය සැබෑ වෙනවාමයි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🥰🥰🥰

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว

    ස්තුතියි , ස්තුතියි , ස්තුතියි විශ්වයට ස්තුතියි ...

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ස්තුති ස්තුති තෙරුවන් සරනයි සර් ❤❤❤

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg 2 หลายเดือนก่อน +1

    මේ කතාව සම්පූර්ණ ඇත්ත .

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 6 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි .ස්තුතියි ඔබට අනෙක් .වරයක්..මම .ඔයාගෙ .වැඩ සටහන්.බලන්නෙ .ඉතා .සතුට්න්..අ❤❤❤❤❤❤❤❤❤❤

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 ปีที่แล้ว +2

    Thanku sir❤️❤️❤️
    Thanku Chandimal❤️❤️❤️
    Thanku universe ❤️❤️❤️

  • @chandaninayana6167
    @chandaninayana6167 ปีที่แล้ว +1

    Thank you sir🌹🌹🌹🌹
    Thank you chandimal🌹🌹🌹🌹
    Thank for the univrers💜💜💜💜💜

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @dilhanigayathri246
    @dilhanigayathri246 ปีที่แล้ว +8

    සර් ,සර් තමයි අපේ උපදේශක තුමා. ඉතිං සර් එක්ක ඉන්න අපේ ජිවිත හැමදාම පොහොසත්. ස්තූතියි සර්ටත්, මේ විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @nnilu3401
      @nnilu3401 ปีที่แล้ว

      ආදරෙයි සර් ගොඩාක් මම දැනට සේවය කරනේ කුවෙටි වල මගේ ජීවිතේ මම ධනාත්මකව සහ සුබවාදීව සිතන්න හුරැ වුනේ සර්ගෙ වීඩියෝ බලන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මං දැන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් ඉතිං මගෙ හද පරි ස්තුතිය ඒ වෙනුවෙන් සර්ට වගේම ලෙංගතු ව්ශ්ව මාතාවටයි. ස්තුතියි ස්තුතියි ස්තුතියි/////

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว +1

    ස්තූතිය ඔබට ❤

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි .ස්තූතියි .ස්තූතියි සර්

  • @AshenShanuka-dq9gb
    @AshenShanuka-dq9gb 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ඉස්තූතියි..!!

  • @rasanjalijayawardana151
    @rasanjalijayawardana151 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්... 🙏

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว

    අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ආදරණීය විශ්වය ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය ගුරුතුමා

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 ปีที่แล้ว +1

    මම ඉල්ලපු දේ ලැබුනේ නැහැ ඒ වුනාට තවම ඉල්ලනවා. සර්ට ගොඩක් ස්තුතියි.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      ඉවසන්න.විශ්වාස .කරන්න..ඔබ.නොසිතන.මොහොතක.ඔබට.එය.ලැබෙනවා.මමත්.ඉවසිමෙන්.බලන්න.ඉන්නවා.මගේ.ප්‍රර්ථනා ව.ඉටු.වෙනවා.කියලා.මගේ.යටි.හිත.මට.කියනවා

  • @nalikapriyangani6831
    @nalikapriyangani6831 10 หลายเดือนก่อน +1

    sir
    It's very kind of you to teach.

  • @mihiranferez4054
    @mihiranferez4054 ปีที่แล้ว

    One of the best program . Do more like this

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว +2

    ස්තුතියි...ස්තුතියි සර්.විශ්වයේ අාශිර්වාදය මට නිතැතින්ම ලැබේනවා.ස්තුතියි විශ්වයේ ශක්තියට....