මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!! ඔබ කොයිතරම් ධනාත්මකව සිතුවත් ආකර්ෂණ නීතිය ඉටු නොවනවා නම්, බොහෝවිට එයට හේතුව ඔබේ උඩු සිත කරන යෝජනා සැක කිරීම හෝ පිළිනොගැනීම විය හැකියි. මේ සබ්ලිමිනල් කොටස නිසා එම බාධකය ජය ගන්න ඔබට පුළුවන් වෙනවා. සබ්ලිමිනල් කොටසේදී මගේ හඬ යට කර බරොක් සංගීතය මතුවන්නේ තාක්ෂණික දෝෂයක් නිසා නෙමෙයි. ඒ සබ්ලිමිනල් තාක්ෂණයේ භාවිතා කරන එක් උපායක් නිසායි.
    දිනපතා වැඩසටහනට එක් වීමට 0711 658 658 අංකයට හෝ 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න
    Sanath Gamage

ความคิดเห็น • 241

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 4 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම හරිම ඇත්තයි සර් මටත් වසර දොළහකට කලින් පිළිකාවක් වැළදුනා මං කිසිදිනෙක ඒ ගැන සිතන්නේ නැහැ සතුටින් ඉන්නවා බුදු සරණයි 😊

  • @nayanapriyanthika2717
    @nayanapriyanthika2717 ปีที่แล้ว +1

    Thanks oba dedenatama.

  • @shalanichandima641
    @shalanichandima641 2 ปีที่แล้ว

    Theruwasaranai siyaluma dena lowa suwapath wewa

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 ปีที่แล้ว

    bo novana roga sedenne soba dahame ashuba shaktheengen ewagen welaki sitimata pas paw welaki pgnawa awadi kara gatha uthuya methuma wage.evita auto prathi balaya wedi v nirogi wenu lebe.deseeya alanga niyam wetakolu henwattakka weni eva kemata ganna vitada auto aura eka enawa

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 ปีที่แล้ว

    Godak pin obalata .
    🙏🙏🙏

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +8

    අවංකවම ඇත්ත මේ මහත්තයා කාලය වැය කරලා... කරන මහත් සේවයට හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනව. මම ජීවිතයේ වේදනාව පමණමයි අත්විඳලා තියෙන්නේ මහත්මයා. සතුට කියන දේ මම අත්විඳලා නැහැ. මට මහත්මයා සමග පෞද්ගලිකව කතා කරන්න පුලුවන් කමක් නැහැ දුර රටක ඉන්නා නිසා. මගෙ ජීවිතේ ට මානසික සුවයක් මට දිරි ගැන්වීමක් දුන්නේ මෙතෙක් යෙහෝවා දෙවියි කියා මට සිතට එකගව අවංක කියන්න පුළුවන්. විශ්ව දහම තමයි මමත් ඉගෙන ගත්තේ.

  • @jayanifernando625
    @jayanifernando625 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතිය ඔබ තුමාට ... දීර්ඝ ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ දේපල ට.

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +9

    ස්තුතියි සර් මේ සියලු දැනුවත් කිරිමට විශ්ව ශක්තිය තව තව ලැබේවා මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 ปีที่แล้ว

      නානක්කට වගේ විශ්ව ශක්තිය ලැබේවා

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว +4

    ඉතා වටිනා වැඩසටහන් ....බෙහෙවින්ම ස්තුතියි oba dedenatama ....

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +11

    සුන්දර මෙහෙයවීමක් සමග වටිනා දැනුමක් ලබාදීම ගැන අමාවී සහෝදරියටත් සනත් ගුරු පියාණන්ටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.මෙවැනි වීඩියෝවක් නෙතට මනසට හදවතට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @nadeeranisansala4433
    @nadeeranisansala4433 ปีที่แล้ว +2

    මට මෙතුමාගෙ ඵෝන් නම්බර් එකක් හොයා ගන්න පුලුවන් ද.මගෙ තාත්තා අසනීපෙන්.🙏🙏

  • @garumunilalani4194
    @garumunilalani4194 2 ปีที่แล้ว +6

    ගොඩාක් පිං ඔබතුමාට සහ මේ වැඩසටහන් කරන දුවට.හරිම ලස්සනට වැඩසටහන්න කරනවා.තෙරුවන් සරණයි!!!

    • @sandyasamarasinghe7152
      @sandyasamarasinghe7152 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබලාට.

  • @lionelamarakoon2493
    @lionelamarakoon2493 ปีที่แล้ว +2

    😆😆😆😅😅😅😅😅😅😅😅😅😆😆😆😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😆😆😆😆😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😆😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😆😅😅😅😅😅😅😅😅😆😆😆😆

  • @thissakumara2978
    @thissakumara2978 ปีที่แล้ว +3

    ඔබගේ වැඩ සටහන් අපි හොය හොයා බලන්නේ එහි වටිනා කම නිම කරන්න බැ ස්තුතියි sir

  • @sriyanimallika483
    @sriyanimallika483 ปีที่แล้ว +5

    අපි වෙනුවෙන් සියලුදෙ කැප කරලා කරන සෙවයට ඔබ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති

  • @GSBasnayake
    @GSBasnayake 24 วันที่ผ่านมา

    සතූති ,අනේ සර් මට දැනට ගෑස්‍ රයිට්ස්, දියවැඩියාව ,හා වකුගඩූ අමාරුවත් දැනට මස 10 පමන කාලයක් තියනවා.මෙක සනිප කරගන්නෙ කොහොමද වයස61.

  • @vineethamuthalif9548
    @vineethamuthalif9548 2 ปีที่แล้ว +8

    Hi good morning to you Mr. Gamage,
    Thank you so much for your very valuable & important presentation. Very useful for everyone to be in a healthy life as always !!!!
    🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🌞🌝⭐️🇱🇰

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඇත්තටම හොදවැඩසටහනක්. 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧✍️

  • @prasadimadhushika3582
    @prasadimadhushika3582 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම ස්තූතියි ❤️🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබදෙන්නාටම බුදු සරනයි ❤

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං තෙරුවන් සරණයි.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +4

    ස්තුතියි තෙරැවන් සරනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි ඔබ දෙදෙනාට .විශ්වයට අනේක වාරයක් ස්තුතියි .❤❤🙏

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා දැණුවත් කිරිමක් ඔබතුමාට ගොඩාක් පින් මෙසේ අපිට දැණුවත් කිරිම තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว +4

    Athtatama MN pilika rogiyeki mokada Manda kisima dukak danenne narogayagana♥️🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ දෙන්නා ඇතුලු සියලු දෙනා ට .මෙවැනි වැඩ සටහනකින් දැනුවත් කළාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @rupikakumarapeli3442
    @rupikakumarapeli3442 ปีที่แล้ว +3

    ඉතාමත් ම හොඳ වැඩසටහනක් . ද්‍රෙදෙනාටම පින්

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබතුමාට. ගොඩක් වටිනා දේ කියා දුන්නාට.

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා මෙ වැඩසටහන ජිවිතේ ට ගොඩාක් දේ ලබාගන්න පුලුවන් හිස නමා ඔබ .දෙපලට ආචාර කරනවා බුදුසරණයි

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි 🙏😍

  • @dulmikasongs4921
    @dulmikasongs4921 ปีที่แล้ว +2

    ස්තුතිය් ගොඩාක් වටිනවා තෙරුවන් සරණය්

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว +1

    මේ මහතගෙ ගෙදර කාටවත් ලෙඩක් හැදෙන්න නැහැ කියන්නෙ ඇත්තක්ද?

  • @sunethrapriyadarshaninaran3919
    @sunethrapriyadarshaninaran3919 ปีที่แล้ว +4

    Godak ma wadagath Obatumage wadasatahan kihipayakma baluwa
    Adath harima wadagath wadasatahanak Dedenatama Bohomath Stutie 🙏🙏❤

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +4

    සුවපත් වේවා මහතානෙනි ......

  • @Sama-op1ut
    @Sama-op1ut 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi oba depalatama theruvan saranai deergau labeva adath vatina vadasatahanak idiripath kireema pilibadava behevinma sthuthi ❤❤❤🙏🙏🙏

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 ปีที่แล้ว +3

    ඉතාමත් කාලෝචිත වැදගත්ම වැඩ සටහනක් හදවතින්ම ඉස්තුති යි ගෞරව කරමි

  • @thanujapremawansha3678
    @thanujapremawansha3678 ปีที่แล้ว +4

    Oba දෙපළට බොහෝම ස්තුති යි

  • @מליט-ח3ט
    @מליט-ח3ט 2 ปีที่แล้ว +3

    ස්තුතියි දීර්ගායු වේවා

  • @pushpakumaara4619
    @pushpakumaara4619 2 ปีที่แล้ว +2

    ඔබට බොහොමයක් ස්තුතිවන්ත වෙවා

  • @chandrikafernando1668
    @chandrikafernando1668 ปีที่แล้ว +2

    ඔබ තුමාටත්, ආදරණීය දියණිය ඔබටත් ගොඩක් පිං .

  • @noyeliwijesekara7634
    @noyeliwijesekara7634 2 ปีที่แล้ว +2

    Hari wadagath wadasatahanak bohoma sathuthi!!!

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 10 หลายเดือนก่อน +1

    Matath thaniyama hina yana welawal samaharak welawata thiyanawa gedara aya dakkama denda uththara nathi nisa katawahan innawa oba thuma kiyaddi danagaththe hina wena eka honda deyak kiyala.

  • @shashiimesha463
    @shashiimesha463 5 หลายเดือนก่อน +1

    ඔබතුමා විශ්වීය නිමැවූ eangel කෙනෙක් මං ගොඩක් වැටිලා ඉන්න වෙලාවක මෙය දැක්කේ ස්තුතියි ආරෝග්‍යයා 🙏✨️❤️

  • @sapumalcreations1347
    @sapumalcreations1347 ปีที่แล้ว +2

    Oba hari mama geewath wenne me vidiyatama thamai

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +1

    ඔබතුමා හරිම නිවැරදියි...මාත්විශ්වාස කරන දෙයක්...අමාවි නංගිගේ එ කටහඩටත් සිත සුවපත් වෙනවා...මිනිසුන්ගේ හිත්තුල නරක අදහස් නිසයි විශ්වය දඩුවමි දෙන්නේ..සර් නිතරම තරහින් අනෙකාගේ වරදම කියන මිතුරෙක් ඇසුරු කලොත් අපි ලෙඩ වෙනවද.
    එ ගැන විඩියෝවක් කරන්න..❤❤

  • @lakroolakmalirathnayaka7898
    @lakroolakmalirathnayaka7898 ปีที่แล้ว +1

    Obathumatath obathumiyatath බොහොම ස්තුති

  • @DilhaniDissanayaka-ck2np
    @DilhaniDissanayaka-ck2np 10 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත සර්.අපේ තාත්තා පිළිකාවක් හැදෙයි කියලා කටුපිළ තම්බලා බිවුවා.අන්තිමට එයා නැතිවුනේ පිළිකාවකින්.

  • @laxmangunarathne
    @laxmangunarathne ปีที่แล้ว +2

    ඉතාම වැදගත්... වැඩ සටහනක්

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +4

    So helpful discussion, Thanks to both of you 🙏❤

  • @GSBasnayake
    @GSBasnayake 24 วันที่ผ่านมา

    ව්ෂ්ව මාතාවට ස්තූති වේවා .සනත් සර්ට සතූති .

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +1

    මම සනත් සර්ගෙ වැඩ සටහන් බලා ක්‍රියාත්මක කරමින් ඉන්නා කෙනෙක්.සිනහව පුද්ගලයෙක් නීරෝගී වන බව මා දන්නව.එහෙත් මට ලොකු ප්‍රශ්නයක් තියනව සර්...සිනහ වෙලා සතුටින් මොහොතක් හිටියොත් අනිවාර්‍යෙන් ඊලග මොහොතේ මම අඪනව.එහෙම නැති නම් ලොකූ දුකක් මට කඩාගන වැටෙනව.ඇයිද කියල මට විශාල ප්‍ර්ශ්නයක්ව පවතිනව.හරිම ප්‍රවේශමෙන් තමයි හිනා වෙන්නෙ.(කර්මයද කියලත් මට හිතෙන වාර අනන්තයි)සිනාසී ජීවත්ද්වෙන්න කැමති වුවත් බයක් දැනෙනව

  • @misadiperera6362
    @misadiperera6362 2 ปีที่แล้ว +2

    ස්තුතියි sir ❤️🙏

  • @samanmalisamaraweera7905
    @samanmalisamaraweera7905 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබ දෙපළට ස්තුති ❤

  • @slmtmix7268
    @slmtmix7268 ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට ඉතාමත් වටිනා විඩියෝ එකක් 🙏🙏🙏

  • @malranisilva3482
    @malranisilva3482 ปีที่แล้ว +2

    ඉස්තුතියි 🙏🙏🙏🙏

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว +2

    Godak sthuthi oba dapalata budu saranay 🙏🙏🙏❤❤❤

  • @DaushkaJm
    @DaushkaJm 10 หลายเดือนก่อน +1

    Dodaak sthuthi

  • @MahindaRohana-o6x
    @MahindaRohana-o6x 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ට ගොඩක් පින් .තවතවත් ශක්තිය ලේබෙන්න ඔන

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว +1

    ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @ashanfernando3589
    @ashanfernando3589 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏♥️🙏

  • @dilaniganga3865
    @dilaniganga3865 6 หลายเดือนก่อน +1

    ඔබ දෙපලට බොහොම ස්තුතියි ♥️♥️♥️♥️

  • @senaninirupika9110
    @senaninirupika9110 2 ปีที่แล้ว +7

    ඔබතුමා අපිව දැනුවත් කරනවට පින් සිදුවේවා

  • @SanjuSanju-dg4ys
    @SanjuSanju-dg4ys 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පිං

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💗💗💗💗💗💫💫💫💫💫💫💫

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +1

    අද. මම. අහන්දින නේ 22..10..16..

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 ปีที่แล้ว +1

    සිනා නොමසෙන් දසන් දක්වා නන්නාදුනන අය සමග ඔරවගෙන ඉන්නෙ නැතුව මද සිනහවක් පාන්න

  • @deepthikumari9306
    @deepthikumari9306 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපලටම ❤️❤️‍

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 3 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @vitharanachami4001
    @vitharanachami4001 2 ปีที่แล้ว +2

    Theruwan saranai, devipihitai 💚

  • @PadminiKularatna
    @PadminiKularatna ปีที่แล้ว +1

    මම මෙයින් හුගක්දේවල් අනුගමනය කරනවා

  • @bunnylakmi5663
    @bunnylakmi5663 ปีที่แล้ว +1

    Harima wadagath wadasatahan oba thuma edirepath karanne

  • @channeldmanu9909
    @channeldmanu9909 2 ปีที่แล้ว +4

    ගොඩක් ගොඩක්........... ස්තුතියි ස්තුතියි ස්තුතියි,, ගොඩක් පිං ඔබ‍ට...

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    Godak pin godak eisthutei oba thumatath weada satahana meayawana oba thumeyatah theruwan saranai

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +1

    රේකිය සංගීතය කිවේ මොකක්දසර්.❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @nalinprabathprasanna2700
    @nalinprabathprasanna2700 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @indikakrishanthi4514
    @indikakrishanthi4514 2 ปีที่แล้ว +2

    sir obathumata boho pin api wenuwen kalaya wayakalata
    budusarani🙏

  • @cylonevontrails
    @cylonevontrails 16 วันที่ผ่านมา

    ❤ස්තූතියි

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว

    Matha oba තුමා munagahena කැමති .🙏🙏🙏🙏🙏🙏

  • @JayaDeSilva
    @JayaDeSilva หลายเดือนก่อน

    Watina adahas tikak danaganna labuna theruwan saranai

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +1

    Bohoma pin oba depalata may dewal walata budusaranai xxx

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว

    ස්තුතියි සර්..මම බෙහෙවින්ම කැමති චරිතයක් ඔබතුමා.තෙරුවන්සරනයි.ඔබතුමා සහ අමාවී.

  • @shalikasewwandi3859
    @shalikasewwandi3859 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මේ කරන සේවයට බොහොම ස්තුතියි 🙏

  • @maleeshaerash4247
    @maleeshaerash4247 6 หลายเดือนก่อน +1

    Athamai boho boho pin ඔබතුමා ta

  • @hmanula3691
    @hmanula3691 ปีที่แล้ว

    ඉ තාමත් වටිනා වැඩසටහනක් ඔබ. දෙපලට බෙහොම. ස්තුතියි.,

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තුතිය සර්.ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්වය.😍❤️

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +6

    වචනයේ සිට සියලු සිතුවිලි ආහරය පමන දැන ගන්නට
    හැකිවූවොත් එයමයි සම්මා සම්බුදුවරයන් ගේ හඬ.
    ප්‍රතිශක්තිකරණය තමා තුළින් තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම වූවොත්
    තමාට අවංකව,ගෞරවනීය වීම , කෙලෙහිගුන මතක
    තියාගැනීම,⁣කලගුන සැලකීම.
    යතාර්තයක්මය .
    අමාශාන්ති 🔑🙏

  • @himalikusum4363
    @himalikusum4363 2 ปีที่แล้ว +1

    Sir ge number eka denna puluvanda game akata adi una lamayek innava aya pennanna

  • @musicisheart5079
    @musicisheart5079 2 ปีที่แล้ว +1

    Man taniyen Hina wedde apy gedara Aya ahanawa uba pissuda kiyala

  • @Visharafernando
    @Visharafernando 5 หลายเดือนก่อน +1

    Thank you sir god bless you

  • @nipunidulanjani5958
    @nipunidulanjani5958 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 2 ปีที่แล้ว +3

    මගේ ලොකු හිනයක් මම සහා මගේ මව ලංකාවට ආ පසු මේතුමාව මුනගැහිලා කතා කිරිම ඔබතුමාට බොහෝ පින් මේ කරන සේවයට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jasinthafernando909
    @jasinthafernando909 ปีที่แล้ว +1

    ස්තුතිය sir

  • @nilendra290
    @nilendra290 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @nishanthithushara997
    @nishanthithushara997 ปีที่แล้ว +2

    Thanks sir 🙏🏻🙏🏻🙏🏻

  • @bangtan_boyzz5301
    @bangtan_boyzz5301 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @hinazsheruza9017
    @hinazsheruza9017 2 ปีที่แล้ว +2

    Nice program .thank you very much for the advice 🙏