Landu (ලන්දු) Dtap | Official Music Video | Sinhala Love Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2013
  • Landu (ලන්දු) Dtap | Official Music Video | Sinhala Sindu | Sinhala Songs
    'Landu' performed by D Tap
    Music - D Tap
    Lyrics - D Tap
    #sinhalasindu #landu #dtap
    ✅ Stream & Download: orcd.co/landu
    'Landu' lyrics
    මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
    ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු
    ඒ නුඹේ කඳුළු මට දීපන් මගේ සුදු ලන්දු
    මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු ......
    කෝල කතා දිග හැරපන් ඔමරි සිනා තව හෙලපන්
    වෙනදා මෙන් තුරුළු වෙයන්
    රත්තරනේ මට සමා වෙයන්
    මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
    ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම් .....
    මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
    නුඹේ සෙනෙහෙන් දෝරේ ගලන්
    ගිය කඳුලින් මට ලියපන් නුඹේ සිතුම් දිග හැරපන්
    නුඹේ සුසුම් මට දීපන් මම හිරුට හොරෙන්
    ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
    නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම් ......
    මගේ ආදර ලන්දු ......
    (C) 2011 Maharaja Entertainments Pvt. Ltd.
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments
    #dtap
    #mepl
    #sinhalasindu
    #2000ssongs
    #viralsong
    #sinhalasong
    #2000songs
    #srilankansong
    #sadsong
    #breakupsong
    #heartbrokensong
    #hearttouching
    #sinhalalovesongs
  • บันเทิง

ความคิดเห็น • 3.1K

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +515

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

    • @sheroncoorera5288
      @sheroncoorera5288 ปีที่แล้ว +1

      aniwaaaa

    • @kavindyanethmini3769
      @kavindyanethmini3769 ปีที่แล้ว +1

      ❤️

    • @dseven3609
      @dseven3609 ปีที่แล้ว +2

      💚👽

    • @redrio8275
      @redrio8275 ปีที่แล้ว

      මේවා තමයි සිංදු ආදරෙයි ලන්දු ❤

    • @uma......
      @uma...... ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @angelochristian596
    @angelochristian596 4 ปีที่แล้ว +4991

    2024ත් මේක අහන set එක කෝ ❤️❤️ ඒ කාලේ මේවා යනකන් රසරිසි ගී බලන් ඉඳපු අතීතෙට තාමත් ආදරෙයි 🥺

    • @sahan_sankalpa446
      @sahan_sankalpa446 4 ปีที่แล้ว +17

      Api

    • @user-im5eq9dr1q
      @user-im5eq9dr1q 4 ปีที่แล้ว +11

      🤟🏼😌

    • @dananjayabandara307
      @dananjayabandara307 4 ปีที่แล้ว +7

      May

    • @angelochristian596
      @angelochristian596 4 ปีที่แล้ว +20

      හිමන්තරා දේවින්දි මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..❤️

    • @Subashana
      @Subashana 4 ปีที่แล้ว +4

      Math ☺

  • @tharimoose
    @tharimoose 4 ปีที่แล้ว +1741

    ඉන්ටනෙට් නැති,
    Spotify,
    අගල් 6යේ 7තේ
    Smartphone නැති,
    අතීතෙ තාම මතකද ?
    රස රිසි ගී අහගෙන, මේ සින්දු යනකන් බලන් උන්න කාලෙ..
    අයෙත් එනව නම්

  • @wishwaproductions
    @wishwaproductions 6 หลายเดือนก่อน +119

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
    2024 අහන අය කෝ .........

  • @SL_Hiruwa_Online
    @SL_Hiruwa_Online 4 หลายเดือนก่อน +33

    2024ත් අහන අය ඉන්නවද?🥹💖

  • @healer8660
    @healer8660 3 ปีที่แล้ว +1838

    2021 මේක අහන උන් set එක කෝ❤️❤️😂😂

  • @chamodranaweera1565
    @chamodranaweera1565 3 ปีที่แล้ว +595

    නොමැරි හිටියොත් 2050 දිත් අහනවා 😁😂👍

  • @charukahiroshan2601
    @charukahiroshan2601 ปีที่แล้ว +127

    බරක්පතලක් නැති ජිවිතය සුන්දර කාලේ අහපුවා දැන් අපි කොච්චර වයසද 😥😥❤️❤️🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +7

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @pradeepkumara5292
      @pradeepkumara5292 10 หลายเดือนก่อน +1

      Ane ou ban e අතීතයට 💖

    • @nipunsajith2913
      @nipunsajith2913 9 หลายเดือนก่อน +1

      ඒකනේ බන්

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +92

    යාළුවනේ පුංචි අතීතාවර්ජනයක් කරන්න ආවෙ,
    2007.08.24 මගේ ලොකු අක්කගේ wedding එක තිබුනේ එදා reception hall එකෙන් පිටවෙන වෙලාවේ බස් එකට නැගලා මගේ අයියා එයාගෙ sony erecson colour phone එකෙන් මේ සිංදුව play කරා ඒ වෙලාවේ අක්කගෙන් වෙන් උන දුකත් එක්ක මේ සිංදුව සහ සිදුවීම මගේ මතකයේ රැඳී තියෙනවා 😢
    බලන්න කාලය කෙතරම් ඉක්මවලා ගිහින් ද එදා අවුරුදු 12ක් උන මට දැන් 28ක් අවුරුදු 16ක් ගත වෙලා 😢
    දැන් අක්කටත් දරුවො 2ක් ඉන්නවා...
    2023.05.31

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +10

      Parana wunath adatath lassana, hithata denena sindu ahanna apith ekka inna

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 5 หลายเดือนก่อน +3

      මේවා සින්දු වලට එහා ගිය වචනයෙන් කියන්න බැරි අමුතුම හැගීම් වල එකතුවක් 🌹❤️

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 หลายเดือนก่อน

      @@Anonymous-xj8cf ඔව් bro ❣️

    • @isuruisuru7182
      @isuruisuru7182 8 วันที่ผ่านมา

      E

    • @isuruisuru7182
      @isuruisuru7182 8 วันที่ผ่านมา

      Ehemada ❤

  • @prabathnipunkumara
    @prabathnipunkumara 4 ปีที่แล้ว +927

    2020 අහන උන් ලයික් එකක් දාපල්ලා..😂😂❤️😍😍😍❤️😍😍

    • @samithaliyanage7535
      @samithaliyanage7535 4 ปีที่แล้ว +6

      අහන ඒත් ලයික් දාන්න බෑ

    • @Rajithakids
      @Rajithakids 4 ปีที่แล้ว +4

      API

    • @DewCh
      @DewCh 3 ปีที่แล้ว +5

      2020 August 🤗❤

    • @hashasandz9654
      @hashasandz9654 3 ปีที่แล้ว +6

      අහනවා.. උබ ඕක 2050ත් අහපන්. ජීවත් වෙලා හිටියොත් ඒකටත් රිප්ලයි කරනවා ❤️

    • @prabathnipunkumara
      @prabathnipunkumara 3 ปีที่แล้ว +1

      @@hashasandz9654 ✌🔥

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +562

    අපි කොච්චර වයසට ගිහිල්ලද දැන්.
    ඒත් අද ඊයෙ ඇහුවා වගේ තාමත් ඒ හැගීම් ඒ විදියමයි ❤️❤️🤟🤟

    • @rathnasiriweerasingha7147
      @rathnasiriweerasingha7147 2 ปีที่แล้ว +4

      🥺

    • @nipunsajith2913
      @nipunsajith2913 9 หลายเดือนก่อน +1

      Hmmmmm උබ ඔහොම කියන කොට ඇස් වලට කඳුලුත් එනවා,දැන් වයසයි එදා වයසයි බැලුවම,කොච්චරනම් සුන්දරයිද ?

  • @Ima699
    @Ima699 2 ปีที่แล้ว +211

    අලුතින් මොන සිංදුව ආවත් තාම හොයන්නෙ මේ සින්දු....Old is gold❤️

    • @gaganidissanayaka189
      @gaganidissanayaka189 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @anuhasmayantha17
      @anuhasmayantha17 ปีที่แล้ว +2

      Ow aniwaren 🥰🥰😍❤

    • @azamizmy5817
      @azamizmy5817 ปีที่แล้ว +2

      අලුතින් එන එව්වා සින්දු ද බන්???මෙව්වා නේ සින්දු😌♥️💯

    • @harshananandima6988
      @harshananandima6988 ปีที่แล้ว

      ​@@azamizmy5817 ❤

    • @uma......
      @uma...... ปีที่แล้ว +1

      මේවා හරිම ලස්සනයි 😊😊😊

  • @theshortstory2512
    @theshortstory2512 5 หลายเดือนก่อน +16

    ඒ කාලෙ අපිට මොන ප්‍රශ්න ද බං😢💔
    ආයෙ යන්න බැරිද මේ සිංදුව release වෙච්ච දවසට අනේ ඒ කාලෙ කිසි දෙයක් නොතිබ්බට හරි සතුටින් හිටියා බං😢

  • @viraj1990
    @viraj1990 5 ปีที่แล้ว +1286

    80-90 ඉපදිචිච කොල්ලො කෙල්ලොන්ට අහන්න ලැබුණේ මෙි වගේ රත්තරන් සිංදු ටිකක්. හැබැයි ඒ කාලේ දැන් නැති වෙලා කියලා හිතත්දි හිතට මාර දුකක් දැනෙනවා සිරාවට

  • @thilinahalgamaarachchi2593
    @thilinahalgamaarachchi2593 5 ปีที่แล้ว +784

    ඉස්කොලෙ යන කාලෙ ටොක් කරන කෑල්ලට ඇහෙන්න බජව් දාන ගමන් කියපු සින්දු...🎶 😍
    අදටත් ආදරෙයි 😇 ❤

    • @digitaleye1980
      @digitaleye1980 5 ปีที่แล้ว +6

      aniwa

    • @akeshnirmantha8090
      @akeshnirmantha8090 4 ปีที่แล้ว +25

      කෑල්ලක් නම් හිටියේ නෑ ඒ උනාට බජව් වලටත් සෙට් සින්දුවක් ❤️

    • @imanthamihiranga1837
      @imanthamihiranga1837 4 ปีที่แล้ว +7

      අඩො සිරාවටම 🖤🖤

    • @ananmanangossip5038
      @ananmanangossip5038 4 ปีที่แล้ว +4

      සිරාවටම උට්ටෝ ඒකනම්

    • @gamingwitharosha9622
      @gamingwitharosha9622 3 ปีที่แล้ว +1

      Elama bro

  • @pramodmadhushaan2177
    @pramodmadhushaan2177 ปีที่แล้ว +176

    2022 මෙච්චර කෙල වෙලා තියෙද්දිත් සින්දුවක් අහලා චිල් එකේ ඉන්න සැට් එක කෝ ඉන්නවද 😹🙂❤️

  • @shenyasawindi8747
    @shenyasawindi8747 2 ปีที่แล้ว +39

    2000න් පස්සෙ ඉපදුණු අපිටත් මේ සින්දු අහන්න පින තිබුනා❤

  • @sahanlokuge84
    @sahanlokuge84 2 ปีที่แล้ว +907

    8 වසෙරෙ වගේ ඉද්දි බේස් තියෙන ඩෙස් එකයි නටරාජා කවකටු පෙට්ටියටයි ගහ ගහ කිව්ව ආසම සිංදුවක්❤❤❤❤ 2021

  • @chathuminidissanayaka1019
    @chathuminidissanayaka1019 4 ปีที่แล้ว +378

    දැන් එන බල්ලො උඩුබුරනවා වගේ සිංදු ලගින්වත් මේවා තියන්න බැ...අදටත් ආසාවෙන් අහනවා මේවා❤️

  • @pasinducharuka768
    @pasinducharuka768 4 หลายเดือนก่อน +12

    මෙ සින්දු ඔක්කොම එකතු කරලා ලොකු Event එකක් තියන්න ඔනේ ❤❤❤❤❤

  • @dinowrx7608
    @dinowrx7608 2 ปีที่แล้ว +22

    2007 අවුරුද්දෙ ගමේ පන්සලේ ඇසළ තොරණ බලන්න යනකොට බාප්පගෙ Sony Ericcson පෝන් එකෙන් අහ අහ ගියෙ එදා තමයි පලවෙනි පාරට ඇහුවෙ ...එතකොට මම 3 වසරෙ....අපිව අතීතෙට ගෙනියන සින්දු ❤🍃 Evergreen Songs

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +173

    D Tap දකින්නත් ආසයි, කෝ අද මේ අය? 😢 මේ 2021.

    • @epicsportnetwork
      @epicsportnetwork 2 ปีที่แล้ว +11

      😰😰 dn inne gobba hipaiyo tik tok ponsiyo

  • @pasindurohana
    @pasindurohana 5 ปีที่แล้ว +534

    2020 අයන අය ලයික් කරන්න 😍😍😍

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +15

    ඉස්සර tv එකේ මේ සින්දු යනකොට ඉක්මනට ඇවිල්ලා බලන් ඉන්නවා.පෝන් තිබ්බෙ නැති නිසාමද කොහෙද මේ සිංදු හිතට මේ තරම් වැදුනෙ 😓❤️

  • @tharushaashen7678
    @tharushaashen7678 2 ปีที่แล้ว +139

    මුලින්ම ඇහුවෙ 4 වසරෙදි දැන් අැහෙද්දි නිකන්ම වගෙ ඒ අතීතෙට යන්නෙ 🖤 Old is Gold ❤

  • @gayashanperera5683
    @gayashanperera5683 4 ปีที่แล้ว +400

    2020 අහන අය කවුද ඉන්නේ?

  • @staywithjay
    @staywithjay 5 หลายเดือนก่อน +22

    2024 අහන අය කෝ❤

  • @asithakasun6747
    @asithakasun6747 ปีที่แล้ว +24

    ජීවිතේට සම්බන්ද සින්දුවක්....ආදරෙයි ඩ් ටේප්...

  • @westend362
    @westend362 6 ปีที่แล้ว +243

    ජීවිතේ ගෙවෙන ඉක්මන.. ඒත් මේ සින්දු ඇහෙද්දි හිතේ හැගුම් එහෙම්මමයි.. 2018

    • @dilzbro5040
      @dilzbro5040 5 ปีที่แล้ว +1

      sithumi hettiyarachchi ඒ කාලේ මතක් වෙනවා.....😍😍

    • @harshivindya410
      @harshivindya410 5 ปีที่แล้ว

      Matath ehemai

    • @chamindakannangara8284
      @chamindakannangara8284 5 ปีที่แล้ว +1

      Lassana dewal hama daama ape hith wala randila thiyenawa🙂🙂🙂

    • @emeshilakshani6031
      @emeshilakshani6031 5 ปีที่แล้ว +3

      @@chamindakannangara8284 ou athithyte ynwa api es walete kadulu enwa

    • @chamindakannangara8284
      @chamindakannangara8284 5 ปีที่แล้ว

      @@emeshilakshani6031 ape hith walin a dewal maken na.nawatha a dewal dakiddi sathuta wadi kamata kandulu anawa.

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 2 ปีที่แล้ว +292

    කමෙන්ට් කියවද්දි ඇස් වලට කදුලු එනවා ....😪

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara ปีที่แล้ว +60

    අදටත් ආදරෙයි ඒ කාලේට ❤👍
    2006 O/L⁣ සෙට් එක 👍✌

  • @nimesh_lakshan
    @nimesh_lakshan 2 ปีที่แล้ว +19

    මේවා ඇහුවේ කිසිම තේරුමක් වත් තේරෙන්නේ නැති කාලෙක අවුරුදු 7යි ඒ අතීතෙට තාමත් ආසයි🥺❤️

  • @rdasanka6688
    @rdasanka6688 5 ปีที่แล้ว +262

    මේ සින්දු අහනකොට අදටත් මතක් වෙනවා මගේ පළවෙනි ආදරේ මීට අවුරුදු නවයකට කලින් ඒ කාලේ ගොඩක්ම ආදරේ කරපු සින්දුවක්

  • @kalindunaveen1060
    @kalindunaveen1060 3 ปีที่แล้ว +54

    2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍

  • @kanishkaharindu2212
    @kanishkaharindu2212 6 หลายเดือนก่อน +14

    2024 අහන සෙට් එක කෝ❤
    පරන නොවෙන සින්දු❤️

  • @user-yq6ix9xb9b
    @user-yq6ix9xb9b 5 หลายเดือนก่อน +3

    2024 ahana set eka ❤

  • @tiktoklanka9272
    @tiktoklanka9272 5 ปีที่แล้ว +492

    2019 කවුද ඉන්නෙ😍😭💔

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +89

    මේ මියුසික් ඇහුනත් ඇති .අනේ ඇයි දැන් ඉන්න අයට මෙච්චර හිතට දැනෙන සිංදු හදන්න බැරි

  • @NNbas
    @NNbas 5 หลายเดือนก่อน +9

    2024 මෙක අහන set එක කො❤❤❤❤❤❤

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +37

    මේ සින්දුව shooting krl තියෙන්නේ අපේ නැදැ කෙනෙක්ගෙ ගෙදරක මාතර පැත්තේ ❤️ සින්දුව කොච්චර පරන උනත් අපිටනම් පරනවෙන්නෙම නැ ❤️🔥

    • @janukafernando1070
      @janukafernando1070 ปีที่แล้ว

      ඇත්තමයි🥺🙏

    • @madushankhacharith9139
      @madushankhacharith9139 ปีที่แล้ว +1

      මේ සෙට් එකත් මාාතරද

    • @avishkayasara6187
      @avishkayasara6187 ปีที่แล้ว +3

      @@madushankhacharith9139 ඔව්,සෙට් එක මාතර,D Tap බෑන්ඩ් එක දයාන් & තරිදු මාතර,ලොකේෂන් මාතර beach එක,..... මාතරින් ආව ලස්සන ම සින්දුව මේක වෙන්න ඇති

  • @lonelyman970
    @lonelyman970 2 ปีที่แล้ว +52

    එකපාරටම මතක් වෙලා මේ masterpiece එක අහන්න ආවෙ 😍💝 ආය මේ වගේ සිංදු එන්නෑ කවදාවත් 💔

    • @90thGEN
      @90thGEN ปีที่แล้ว

      sirawatama

  • @kindlyhelpmereach1ksubscri912
    @kindlyhelpmereach1ksubscri912 4 ปีที่แล้ว +60

    2020 KORONA බීසනේ... අස්සෙ 😂

  • @lasanthasadaruwan6193
    @lasanthasadaruwan6193 ปีที่แล้ว +4

    Kata paadam sindu e kale wageema danuth.😍😍😍😍😍

  • @Wijekoon_photography
    @Wijekoon_photography 3 ปีที่แล้ว +55

    2021 කවුද අහන්නේ කොච්චර 😌 ඇහුවත් එපා වෙන් නැති සින්දු 😌😍🥰🥰❤️

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 ปีที่แล้ว +90

    2020 අහන කවුරුත් ඉන්නවදෝ🔥❤️

  • @puliduchathuranga8154
    @puliduchathuranga8154 4 หลายเดือนก่อน +3

    2024 ත් ඒ මෙලඩි වලින් හිත නිවා ගන්න ❤❤❤❤❤

  • @S.D.W1234
    @S.D.W1234 4 หลายเดือนก่อน +2

    මේ සිංදුවල ෆීලින් එක කොහොම අමතක කරන්නද 🥺 ඉස්සර වගේමයි අදටත්..තව අවුරුදු ගානක් ගියත් මේ වයිබ් එක මේ විදියටම දැනෙයි..no words to describe this feeling 🥺❤️

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +68

    2050 මේ සින්දුව අහන උන් ලයික් කරගෙන යමල්ලා ❤️✔👍

  • @chirancr7768
    @chirancr7768 6 ปีที่แล้ว +83

    කෙල්ලට ලියුම් ලිව්වත් එක්ක ඒ කාලෙ මේ සින්දුවෙන්😍😍

  • @s.d8828
    @s.d8828 ปีที่แล้ว +3

    Kalaya gihin thiyena ikmana
    Hugak dewal wenas wela e kalaya athulatha 😢❤

  • @dvbusshithasheran
    @dvbusshithasheran ปีที่แล้ว +4

    ඒකාලේ ආසම එකක්, තාමත් 2023

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @h_i_m8836
    @h_i_m8836 3 ปีที่แล้ว +25

    5 හේ පන්තියේ මේක එනකොට 🥺❤🦋
    තේරුමක් නොතේරුනාට ඒකාලේ ඉදන් ආදරෙයි ☺️

  • @mohamedimran9755
    @mohamedimran9755 6 ปีที่แล้ว +165

    පොඩිකාලේ අහපුවා,තාමත් ආසයි අහන්න .කනට හරිම මිහිරියි,i love this song

  • @songs_lk9404
    @songs_lk9404 2 ปีที่แล้ว +2

    Me sinduwa aheddi amuthuma felling ek dnnew e athitheta thm adarei😍

  • @samudradevi9820
    @samudradevi9820 2 ปีที่แล้ว +5

    මම 1 වසරෙ ඉන්නකොට වගේ තමයි මේ සින්දුව tv eke ගියේ
    හැමදාටම ලස්සන සිංදුවක් ❤️

    • @ravil2079
      @ravil2079 ปีที่แล้ว

      අම්මෝ අපි 8

  • @lasithmadulanka4739
    @lasithmadulanka4739 4 ปีที่แล้ว +69

    මේ සින්දු අහද්දි අපේ අතීතය මතක් කරනව ....එ අතීතයට අපි තාමත් අදරෙයී එකයි අපි තාමත් මේ සින්දූවලට මෙච්චර ආස එවගේම අදරේ අදකාලේ වගේ නෙවෙයි මේ සින්දූ ඉස්සර අහැව්වහම කනට මාර මිහිරී

    • @SakuGayani
      @SakuGayani 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම.ඒ අතීතෙට හරිම ආදරෙයි

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 3 ปีที่แล้ว +44

    2021 අහන මං වගේ අය තව අය ඉන්නවද

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 6 หลายเดือนก่อน +3

    මේ සිංදුව ඉස්සරල්ලම අහනකොට 2007, 7වසරෙ මං..අද මං දූ පැටික්කියක් ඉන්න අම්මා කෙනෙක්. දැන් කොච්චර පරණද, ඒත් මේ සිංදු අපේ ලස්සන මතක එක්ක අපිව ජීවත් කරවනවා.මට මතකයි අයියලා දෙන්නයි, අක්කි එක්ක මේ සිංදු බැලුවෙ computer එකෙන්..දැන් මතක් වෙනකොට ගොඩාක් වෙනස් වෙලා.අයියලාවත්, අක්කිවත් අද ලංකාවෙවත් නෑ.හැබැයි ආසාවෙන් බල බලා හිනාවුණු විදිය ඒම අද වගේ මතකයි.❤️😢

  • @dewminiruwanthi6321
    @dewminiruwanthi6321 ปีที่แล้ว +2

    සුපිරි 🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😲🙂

  • @dilzbro5040
    @dilzbro5040 5 ปีที่แล้ว +37

    2019 ත් අහනවා.....මෙව්වා පොඩිම කාලේ අහපුවා😍😍👌

  • @buddikaprsanna9232
    @buddikaprsanna9232 4 ปีที่แล้ว +45

    ඉස්කෝලේ යන කාලේ මන් අසම කරපු සින්දුවක් අද අහන්නේ ගොඩක් කලකින් අදත් එවගේ අසයි 2019.12.26

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 ปีที่แล้ว +6

    අපෙ තාත්තට වයස 43යි තාත්තගෙ ආසම බැන්ඩ් එක centigradez එයාගෙ ආසම සින්දුව රන්වන් මල්දම්. මම ඒක දැනගෙන තිබ්බෙ නැ. හැබැයි අවුරුදු දෙකක විතර ඉදලා මම centigradez ලගෙ පරන සින්දු අහන්න ගත්තා. රන්වන් මල්දම් තමා මගෙත් ආසම. තාත්තත් කැමති කියල දැනගත්තෙ ලගදි තමා ❤️

  • @oshadiewasana9840
    @oshadiewasana9840 3 หลายเดือนก่อน +6

    2024 මේක අහන සෙට් එක කෝ❤

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +72

    😍🥰❤️🌹මේ සින්දුව ඇහෙන වෙලාවට චූටි කාලෙමයි මතක් වෙන්නෙ...❤👣❤️
    🥰මොකද අපි පොඩි කාලේ නිතරම අපිට ඇහුන සින්දු මේවා.. ❤🥰🥰❤️

  • @sms285
    @sms285 4 ปีที่แล้ว +50

    2019/11/27
    ආයෙත් A/L ජීවිතේ
    මතකයට අවා
    ❤️❤️❤️❤️❤️❤️

  • @dinukamalshan92
    @dinukamalshan92 2 ปีที่แล้ว +10

    2022 ත් අහනවා. අතීතේ මතක් කරන්න පුළුවන් මේ සිංදු වලටම තමයි 💚

  • @aselabandara3032
    @aselabandara3032 ปีที่แล้ว +4

    මේක වෙනම Level එකක අතීතයක් මෙවට ගහන්න සිංදු ආවෙත් නෑ කවදාවත් එන්නෙත් නෑ 90 කොල්ලො කෙල්ලො වාසනාවන්තයි
    love youu😘 D tap and රස රිසි ගී 🎵❤️❤️❤️

  • @achalakumarasiri3374
    @achalakumarasiri3374 4 ปีที่แล้ว +26

    ඒ කාලේ තිබ්බ රත්තරං සිංදුවක්❤️❤️ දැන් කාලේ මේ වගේ සිංදු නෑ කියලා දැනෙනකොට හිතට මාර දුකක් දැනෙන්නේ 😭😭

  • @imalkadissanayake5934
    @imalkadissanayake5934 3 ปีที่แล้ว +31

    2021 අහන සෙට් එක කෝ..තාමත් ආදරෙයි ලන්දූ 😍

  • @Wizh_MostDope
    @Wizh_MostDope 2 ปีที่แล้ว +4

    2022 අහන් සෙට් එක කෝ

  • @janithbuddika5835
    @janithbuddika5835 11 หลายเดือนก่อน +3

    මෙ සින්දුවට කියන්නෙ old නොවන gold බන් එතරම් ලස්සනයි centrigradz තව සින්දු හදනවන්ම්❤❤❤❤❤

  • @achalakumarasiri3374
    @achalakumarasiri3374 4 ปีที่แล้ว +53

    2011 දී කෙල්ලට ඕක ලියුමක ලිව්වා❤️❤️
    එයාවත් මතක් උනා❤️❤️

  • @rohansilva1044
    @rohansilva1044 6 ปีที่แล้ว +293

    2018 අහන්න ආපු අය කෝ බලන්න.....

  • @praba2392
    @praba2392 ปีที่แล้ว +3

    අපේ අතීතෙ

  • @gihanniroshana7728
    @gihanniroshana7728 2 ปีที่แล้ว +1

    Sirawatama mea sindu apu kalea maara gemmak..kollo tika wata wela des ekata gagaha keyapu sindu..den ewa wageada..patta simdu mewa..gayakayoth nedda manda den. ❤️❤️❤️❤️👌👌👌

  • @thushithaedirisooriya3948
    @thushithaedirisooriya3948 5 ปีที่แล้ว +192

    අම්මෝ ..2007 ට ආපහු ගියා..
    ඒ, ලන්දු නම් නෑ දැන්

    • @kalanajayasekara3877
      @kalanajayasekara3877 4 ปีที่แล้ว +9

      ඇත්ත බන් 2007 o/l කරපු කාලෙට ගියා වගේ

    • @samansuranga8677
      @samansuranga8677 4 ปีที่แล้ว +19

      ඒ ළන්දු දැන් නම් වන්ඩුව වගේ...😂😂😂

    • @thushithaedirisooriya3948
      @thushithaedirisooriya3948 4 ปีที่แล้ว +6

      @@samansuranga8677 😆😆

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 3 ปีที่แล้ว +2

      Ow 2007🤟👏❤❤❤❤👫

    • @traveler8558
      @traveler8558 3 ปีที่แล้ว +4

      Grade 3man 2007😂😂😂

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +35

    ගොඩක් අය අතිතයට අරන් යන සින්දුවක් ලන්දු කියන්නේ ...එදා අපි ආදරේ කරපු අය අද වෙන අයගේ වෙලා එදා අපි ආදරේ කරපු අය අද හොයාගන්නවත් නැ ඒත් අපේ මතකයේ තියනවා...හමු වේවා හිමි වේවා අහිමි නොවේවා ලොවේ කාටත් අවංක ප්‍රෙමයක්...

  • @chanakabandara1069
    @chanakabandara1069 2 ปีที่แล้ว +3

    ජීවිතේ කියන්නෙ මාරම පුදුම දෙයක් කියන්නෙ මේ සින්දු යනකම් ස්කෝල ඇරිල ඇවිල්ල ඒ කාලෙ කොලයක් පෑනක් අරන් මාස ගනනක් පට්ට ගේමක් ගහල මුලු සින්දුවම ලියාගෙන පාඩම් කල අතීතය අම්මෝ මාරම ආදරෙයි ඒ අතීතය ට . ඒ නිසාම වෙන්නැති මේ සින්දු ඇදටත් ඇහෙනකොට පොඩිකාලෙ මතක් වෙන්නෙ . ❤

  • @ishanrashmika6046
    @ishanrashmika6046 ปีที่แล้ว +9

    Tik tok එකෙ දැකල හොයාගෙන්ම අවෙ 🤔 යකෝ අවුරුදු 9 පරන song එකක් නෙ . පට්ටම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නැ

    • @nawodyarathnayaka7292
      @nawodyarathnayaka7292 ปีที่แล้ว

      🥰🥰🥰🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @chanakabandara1069
    @chanakabandara1069 3 ปีที่แล้ว +92

    ඒ කාලේ අපේ ජාතික ගීත

  • @avishkashanith5287
    @avishkashanith5287 3 ปีที่แล้ว +24

    යකෝ.....දැන් එන සිංදු මාසයක් යන්න කලින් අහල අහලම එපා වෙනව....ඒත් මේ සිංදු අවුරුදු 100 ගියත් එපා වෙන්නෑ

  • @HemalBro97
    @HemalBro97 ปีที่แล้ว +6

    මේක අහද්දී එදත් කදුළු එනව අදත් එනව මේවට ගහන්න සිංදු නෑ 🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

  • @gtharaka1811
    @gtharaka1811 ปีที่แล้ว +2

    මේවා ඉතින් කොච්චර අහුවත් එපා වෙන්නෙනෑ....කෝ d tap ඔයාලට මොකද උනේ

  • @Simple98527
    @Simple98527 2 ปีที่แล้ว +30

    90's අපේ සුන්දර සින්දු🥺🥺🥺🥺🥺

  • @CINEflixSL
    @CINEflixSL 3 ปีที่แล้ว +45

    2021 මේක අහන set එක කෝ ❤️❤️😍😍❤️😍😍..
    ලයික් එකක් දාපල්ලා..😂😂❤️😍😍😍❤️😍😍😍😍❤️😍😍

  • @pasindupartane1538
    @pasindupartane1538 ปีที่แล้ว +4

    2004 මම ඉස්සර ගෙදර ආපු ගමන් රස රිසි ගී තමයි

  • @samithdilruksha968
    @samithdilruksha968 ปีที่แล้ว +4

    අතිතෙට ඉබෙම යනවා 💖😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට බොහොම ස්තූතියි...
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @snake446
    @snake446 3 ปีที่แล้ว +17

    2100 අහන උං ඉන්නවද?(අපි ජීවත් උන කාලේ සිංදු බලපියව් දැං තියෙන සිංදු වගේ නෙවෙයි ඒකාලේ ඒවා😌😌)

    • @musicupdates65
      @musicupdates65 3 ปีที่แล้ว +2

      උබලා මේ කොමෙන්ට් එක කියවද්දි අපි නැතුව ඇති

  • @shanilkarasanjana4965
    @shanilkarasanjana4965 3 ปีที่แล้ว +36

    2021 මැයි අහන උන් ඉන්නවද 🥰❤️
    මේ අතීතෙට තාම ආදරෙයි ❤️

    • @vimumadhuwadanee740
      @vimumadhuwadanee740 3 ปีที่แล้ว

      2021 අගෝස්තු වලත් අහනෝ 😌❤️

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว

      September 😪

    • @RandimaSoysa
      @RandimaSoysa 2 ปีที่แล้ว

      2022 MARCH OTTUDA?

  • @danajakulathunga5697
    @danajakulathunga5697 ปีที่แล้ว +2

    Radio එක තියෙන touch එකෙන් ඇහුවෙ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @romanempire7456
    @romanempire7456 ปีที่แล้ว +3

    දැන් ආයි tiktok එකේ viral වෙලා යනවා ❤️

  • @tharindusankalpa557
    @tharindusankalpa557 4 ปีที่แล้ว +34

    2020 ආයෙත් අහන්න ඉන්න අය ??? ❤️

  • @malindulakmal6581
    @malindulakmal6581 5 ปีที่แล้ว +89

    මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
    ඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දු
    ඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු ළන්දු
    මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
    කෝල කතා දිග හැරපන්,
    ඔමරි සිනා තව හෙළපන්
    වෙනදා මෙන් තුරුළු වෙයන්, රත්තරනේ මට සමාවෙයන්
    මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
    ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම්
    මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
    නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්, ගිය කඳුලින් මට ලියපන්
    නුඹෙ සිතුම් දිග හැරපන්,
    නුඹෙ සුසුම් මට දීපන්
    මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
    නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්
    මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු...

  • @neth5708
    @neth5708 ปีที่แล้ว +5

    2 වසරෙ ඉදන් අහන්නෙ love you D Tap🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @isharasenarathna6381
    @isharasenarathna6381 ปีที่แล้ว +5

    අපේ ලමා කාලේ ආසාවෙන් අහපු මතකයක්. ❤ 2022

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +35

    අවුරුදු 8 කට කලින් මං 3 පන්තියේ හිටියේ . ඒ කාලේ මං කැමතිම සිංදු වලින් එකක් තමා ❤️❤️❤️.
    දැන් ඒවා ඇහුවම වමනෙටත් එනවා . ඒ කාලේ නම් සුපිරියක් තමා 😍😍😍

    • @blacktiger-wm4zk
      @blacktiger-wm4zk 2 ปีที่แล้ว

      Yko meka awrudu 8kata kalin release karapu song ekak nemei

  • @charithdx
    @charithdx 5 ปีที่แล้ว +47

    එයාව මතක් වුනා 2008 ❤
    12/05/2019

    • @anuxmefashion
      @anuxmefashion 4 ปีที่แล้ว +1

      Matath 2020

    • @kushanharshika
      @kushanharshika 4 ปีที่แล้ว +3

      මේ සින්දුව release වෙද්දි මං o/l කරනවා.

    • @gayansanjaya
      @gayansanjaya 3 ปีที่แล้ว +1

      මටත්

  • @tharii314
    @tharii314 ปีที่แล้ว +2

    ඉස්කෝලෙ ඇරිල ඇවිත් දෙරණෙ Back to back බලපු ඒ කාලෙ...

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 ปีที่แล้ว +5

    මේක 3035 දි අහන උන් ලයික් එකක් දාපන් ❤️

  • @sangeethmadushan8601
    @sangeethmadushan8601 4 ปีที่แล้ว +19

    පොඩි කාලේ බෝල් අතක් ගහල ආතල් එකේ හිටිය කාලෙට ගියා ආයෙත්....