Obata Nohaka Mal Devata Tele Drama - CENTIGRADZ - Full video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...
    අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
    සසර පුරා ලග ඉන්න අති..
    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
    හමු වී වෙන් වී යන්න ඇති..
    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
    එකම සදේ සද එලිය දකිනකොට...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට....

ความคิดเห็น • 168

  • @msajadramzeen5256
    @msajadramzeen5256 6 หลายเดือนก่อน +843

    2024 අහනද කවුරු හරි 🎉

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 ปีที่แล้ว +563

    2023 අහනව.මොකද old is gold ❤️අමුතුම feeling එකක් දැනෙනවා ❤️

  • @_bandhit_
    @_bandhit_ ปีที่แล้ว +392

    මෙච්චර කලක් ගිහිල්ලත් ආසවෙන් අහන සින්දු මෙච්චරයි අපිට ඉතුරු උනේ....❤️‍🔥2022 මේ 2023ට දවස් 20යි

  • @gayanperera3185
    @gayanperera3185 ปีที่แล้ว +153

    Centigratz ලා 2000-2005 නූතන සන්ගීත පුනරදයේ නොමැකෙන කන්ඩායමක්. BNS, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප, IRAJ, චාමර, දමිත්, සශිකා, ශිහාන්, අශාන්ති, රන්දීර්, රනිදු, DADDY ඔය ඔක්කම ආවේ ඔය කාලේ 🙏

  • @hameeshhansana3123
    @hameeshhansana3123 ปีที่แล้ว +57

    මුලින්ම මේ සිංදු ඇහෙනකොට මම 2 වසරෙ දැන් මේව ඇහෙනකොට අමුතුම ෆීලින්ග් එකක් එන්නෙ❤

  • @FJoshLove
    @FJoshLove 11 ปีที่แล้ว +111

    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
    එකම සදේ සද එලිය දකිනකොට...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට....

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +123

    ඒ කාලෙ ටෙලිඩ්‍රාමා..😍❤️💫

  • @wasthubada
    @wasthubada 11 ปีที่แล้ว +83

    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...
    අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
    සසර පුරා ලග ඉන්න අති..
    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
    හමු වී වෙන් වී යන්න ඇති..
    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
    එකම සදේ සද එලිය දකිනකොට...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට....

  • @nima4654
    @nima4654 ปีที่แล้ว +90

    2050 ක් උනත් ගැම්මක් තමයි ❤️❤️❤️

  • @user-kf6rh7zd1v
    @user-kf6rh7zd1v 6 หลายเดือนก่อน +34

    2024.3.3 තාමත් අහනවා මං 💔

  • @banukahansaja
    @banukahansaja ปีที่แล้ว +33

    මම මේක අහන්නේ 2023
    ඒ තරමටම ලස්සනයි
    හිතට දැනෙන වදන් 😌😚

  • @thisaraudara9420
    @thisaraudara9420 11 ปีที่แล้ว +148

    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +59

    අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස
    සසරෙ පුරා ලග ඉන්න ඇති
    ඒ අත් භවයෙත් මේ වාගෙම අපි හමු වී වෙන් වී යන්න ඇති ....

  • @piumilakshani1541
    @piumilakshani1541 ปีที่แล้ว +34

    2023 අහනවා තාමත් ආසම සින්දුවක් ❤️

  • @akilasamith5389
    @akilasamith5389 ปีที่แล้ว +56

    මේවා අමරනීයයි❤️

  • @user-ct1im7sv8x
    @user-ct1im7sv8x 6 หลายเดือนก่อน +25

    2024 ahanava❤❤❤❤

  • @isuruthivankalive
    @isuruthivankalive 11 ปีที่แล้ว +28

    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +501

    2022 අහනවද කවුරු හරි 💐🥺

  • @isalgadu
    @isalgadu ปีที่แล้ว +26

    2023.03.20 තාම හදවතේ ගීතයක් ❤️❤️❤️

  • @dushanpriyasad1
    @dushanpriyasad1 11 ปีที่แล้ว +144

    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
    හමු වී වෙන් වී යන්න ඇති..

  • @tharushihimashika517
    @tharushihimashika517 ปีที่แล้ว +14

    අතැගිලි නොබැදෙන හිත බැඳී සෙනෙහස..❤️‍🩹

  • @Nuwan2030
    @Nuwan2030 11 ปีที่แล้ว +38

    Ishan lantra...god bless for your awusum voice....i dont know how many times i listen this song. i feel its very close to me.

  • @piyumthathsara
    @piyumthathsara ปีที่แล้ว +22

    2023 ත් මං අහනවා...❤️

  • @dilankaedirisinghe6600
    @dilankaedirisinghe6600 ปีที่แล้ว +17

    We Love Centigradz

  • @sachithrulz
    @sachithrulz 11 ปีที่แล้ว +52

    Damn, just

  • @tharindudeshan_
    @tharindudeshan_ ปีที่แล้ว +17

    2023 මේක අමරණීයයි 🥺❤️

  • @rashinpriyanjith4617
    @rashinpriyanjith4617 ปีที่แล้ว +12

    2013 i was here and again 2023 after 10 year im back❤😊

  • @hansanaisuru5280
    @hansanaisuru5280 11 ปีที่แล้ว +12

    wow i ike teledrama. Mama kematima teledrama eka

  • @HYITHO
    @HYITHO 11 ปีที่แล้ว +11

    Pattama sinduwak. Eth video eka nam meeta wada Hondata karanns thibba

  • @isuruthivankalive
    @isuruthivankalive 11 ปีที่แล้ว +57

    මේ සුවිසල් අහස යට
    දොඩමළු නොවී ඉන්නට,
    වුණේ ඇයි නුඹ මට,
    සිතමි තනිකම ගෙනම තුරුලට,
    ඔය දෙනෙත් මුමුණනා බහට,
    සද තරු ගෙනත් දෙන්න සිතුණට,
    සිතෙහි ඇලෙනා නොමුදු බියකට
    වෙලෙන හින්දයි ඉන්නෙ මෙලෙසට

  • @janithpoththewela8033
    @janithpoththewela8033 11 ปีที่แล้ว +13

    very nice song this song was publish the day my girl friend left me away love this spng when i listen to this i remind my girl friend

  • @IsuruOnline04
    @IsuruOnline04 11 ปีที่แล้ว +23

    Ishan you are a star mate!!!!

  • @sampathdhanushka1335
    @sampathdhanushka1335 ปีที่แล้ว +17

    2023 ❣️🥀

  • @dearpromodya
    @dearpromodya 11 ปีที่แล้ว +23

    awesome
    we need more songz

  • @chanukakasun6232
    @chanukakasun6232 ปีที่แล้ว +10

    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට ..අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත💗..............

  • @kusalmathammana-di4ld
    @kusalmathammana-di4ld ปีที่แล้ว +4

    හමු වී වෙන්වෙමූ,
    සසර පුරුද්දට
    එකම සදේ සද,
    එලිය දකිනකොට
    ඉසුරුමුනිය පෙම්
    ‍යුවල නොවේ අප
    හිනැහෙමූ කදුලැලි සගවා හිත යට....🥀

  • @Ketrinlana
    @Ketrinlana ปีที่แล้ว +19

    2023 අහන එකෙක්වත් නැද්ද 😒❤️

  • @RastaUGB
    @RastaUGB 11 ปีที่แล้ว +32

    magical voice of lantra (Y) Awesome bros
    blessed

  • @HarshaSandaruwan-xc6kz
    @HarshaSandaruwan-xc6kz 6 หลายเดือนก่อน +7

    2024th ahanawa me❤️😘

  • @SASA1414.
    @SASA1414. 2 ปีที่แล้ว +11

    Gammak thma

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +2

    තාමත් අහනවා ......💖👍

  • @apsaralakmal3504
    @apsaralakmal3504 ปีที่แล้ว +2

    2023 ත් අහනවා මේ සින්දු 💖💖💖💖

  • @amiladilshan6052
    @amiladilshan6052 ปีที่แล้ว +4

    අත ගැලි නොබැදෙන හිත බැදෙනා සෙනෙහස ....... හමුවී වි වෙන් වෙමු සසර පුරැද්දට.....

  • @Nohim2YS
    @Nohim2YS 11 ปีที่แล้ว +27

  • @chathuraishandilhara
    @chathuraishandilhara 11 ปีที่แล้ว +12

    wooooow... Niyami

  • @slmaxwell7105
    @slmaxwell7105 ปีที่แล้ว +18

    2050 අහන උන් මේ කොනට

  • @LNKA2011
    @LNKA2011 11 ปีที่แล้ว +11

    very nice song

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +6

    ❤🥺ඒකාලේ

  • @MrRameshlakmal
    @MrRameshlakmal 11 ปีที่แล้ว +13

    nice lyrics

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 6 หลายเดือนก่อน +3

    Yes it's for you...

  • @nethmidhananjanee3157
    @nethmidhananjanee3157 ปีที่แล้ว +5

    That voice 😍 ish

  • @dushanpriyasad1
    @dushanpriyasad1 11 ปีที่แล้ว +8

    wooow maxxxxaaa

  • @DasunDismal
    @DasunDismal 2 ปีที่แล้ว +14

  • @Cartoon_LK.
    @Cartoon_LK. ปีที่แล้ว +8

    2023 දීත් අහන අපි❤❤❤.....

  • @sureshpriyashan7014
    @sureshpriyashan7014 2 ปีที่แล้ว +15

    🖤

  • @INDIKAPRASANNAIPM
    @INDIKAPRASANNAIPM 11 ปีที่แล้ว +9

    SUPERFINE ........

  • @diwyanjanilihini
    @diwyanjanilihini ปีที่แล้ว +4

    Ee kale ITN eke giya drama ❤

  • @Dilgepanhinda
    @Dilgepanhinda ปีที่แล้ว +2

    2023 ත් අහනවා

  • @isharabamunuwitharana8117
    @isharabamunuwitharana8117 6 หลายเดือนก่อน +4

    2❤24💆‍♀️💖

  • @ranga3547
    @ranga3547 ปีที่แล้ว +2

    23 අහන්නෙ. මං විතරද 🥰❤️

  • @idkwhttosay912
    @idkwhttosay912 ปีที่แล้ว +3

    this feels so nostalgic

  • @ThatsDivyaaa
    @ThatsDivyaaa ปีที่แล้ว +3

    2023?
    Api podi kale centigradz kiynne pissuwakkkkkkkk🥹🥺😭❤️

  • @ashengamunusuriya654
    @ashengamunusuriya654 ปีที่แล้ว +6

    2023th අහන සෙට් එක කෝ බලන්න❤

  • @ravibhashitha7228
    @ravibhashitha7228 ปีที่แล้ว +1

    Kawama dakawath ahala epa wenne nathi sinduwak❤

  • @harshasilva7773
    @harshasilva7773 ปีที่แล้ว +6

    මාත්‍රාව උපරිමයෙන් 🥺😍

  • @senalmalindu7695
    @senalmalindu7695 ปีที่แล้ว +2

    still love 2023

  • @dulanjajayasinghe1662
    @dulanjajayasinghe1662 11 ปีที่แล้ว +8

    ela

  • @paypal1525
    @paypal1525 ปีที่แล้ว +2

    2023 much love❤️

  • @MASITHA91
    @MASITHA91 11 ปีที่แล้ว +9

    It'z really nice bro,but I wanna here Hip Hio beat from u...lke Kotuwa Kotuwa...

  • @kalhara1718
    @kalhara1718 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️

  • @dickyboy1470
    @dickyboy1470 ปีที่แล้ว +4

    ❤️ 9 years

  • @nethmibagyahansi1076
    @nethmibagyahansi1076 ปีที่แล้ว +5

    හමු වි වෙන් වෙමු
    සසර පුරුද්දට.....🥺✊

  • @user-ji7tc3od6b
    @user-ji7tc3od6b 6 หลายเดือนก่อน +3

    2024 🥺❤

  • @ravishkaperera3087
    @ravishkaperera3087 ปีที่แล้ว +2

    2023 still listings

  • @sonnaj5142
    @sonnaj5142 ปีที่แล้ว +7

    2052 anyone

  • @oshanakalanka6628
    @oshanakalanka6628 6 หลายเดือนก่อน +3

    2024❤

  • @Kavishanff
    @Kavishanff ปีที่แล้ว +5

    2023 අහන්නෙ කවුද 😊❤

  • @nuwandilshan9027
    @nuwandilshan9027 ปีที่แล้ว +1

    2023 අහනවා

  • @ATravelerSDiary99
    @ATravelerSDiary99 3 ปีที่แล้ว +7

    💓💓

  • @ShanikaRasanjali-yg2wn
    @ShanikaRasanjali-yg2wn 6 หลายเดือนก่อน +2

    2024 th ahanawa

  • @nimethgihan8197
    @nimethgihan8197 6 หลายเดือนก่อน +3

    2024 anyone 😌❤️

  • @deminichamini3126
    @deminichamini3126 ปีที่แล้ว +7

    2023 අහනවද කවුරු හරි 😔😔

  • @Amanthachethaka
    @Amanthachethaka 3 ปีที่แล้ว +6

    💓

  • @user-vn9gg6ys6d
    @user-vn9gg6ys6d 6 หลายเดือนก่อน +3

    2024 (Anyone)❤

  • @kevinnilesh6239
    @kevinnilesh6239 ปีที่แล้ว +1

    2023...අතගිලි නොබැදෙන... 🥺❤️

  • @nisithadananjaya1466
    @nisithadananjaya1466 ปีที่แล้ว +1

    Feel ekh🎧

  • @ishararavindu3924
    @ishararavindu3924 ปีที่แล้ว +5

    2023 අහන සෙට් එක කෝ😊

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +3

    2023.03.03 එදා අද කියලා වෙනසක් නෑ.... හදවතටම කතාකරනවා......

  • @PrabashUdakumbura
    @PrabashUdakumbura 6 หลายเดือนก่อน +3

    Anyone in 2024🥺❤️

  • @salochanavinod9949
    @salochanavinod9949 ปีที่แล้ว +2

    2022 ahanawaaa

  • @JanithChathuranga-it8bc
    @JanithChathuranga-it8bc 6 หลายเดือนก่อน +2

    2024🖤

  • @danithzhitz
    @danithzhitz ปีที่แล้ว +2

    💜

  • @Galaya107
    @Galaya107 ปีที่แล้ว +2

    2023 🥺❤️

  • @kc_music_lk
    @kc_music_lk ปีที่แล้ว +2

    2023 centigradz 🥺❤️✊

  • @pasaniduprabashwara9962
    @pasaniduprabashwara9962 ปีที่แล้ว +3

    2023 marenakam amataka vena ekak na ❤

  • @chandikadilshan6461
    @chandikadilshan6461 ปีที่แล้ว +1

    😍❤️

  • @user-nw9gk4cu8k
    @user-nw9gk4cu8k 6 หลายเดือนก่อน +2

    2024 ❤️‍🔥😌

  • @jeewansuranga2404
    @jeewansuranga2404 ปีที่แล้ว +1

    2023 ahanawa

  • @technology-rk1bz
    @technology-rk1bz ปีที่แล้ว +2

    ✌️

  • @kavinduishara625
    @kavinduishara625 ปีที่แล้ว +2