Ninda Noyana Handawe - Iraj & Ranidu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Produced by - Iraj Weeraratne
    Composed by - Iraj & Ranidu
    Lyrics - Wasantha DukgannaRala
    Video - Nilan Correy

ความคิดเห็น • 3.4K

  • @sahanasandy8451
    @sahanasandy8451 4 ปีที่แล้ว +2171

    I really don't know why TH-cam recommended this song to me😁 after listening to it I'm addicted to this song....loads of love from India❣️❤️😘

  • @dulajpriyashan95
    @dulajpriyashan95 3 ปีที่แล้ว +1992

    පුතේ ඔයාල මේක අහන්නෙ 2155 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌

  • @SIlENTKILLER-rt9is
    @SIlENTKILLER-rt9is ปีที่แล้ว +439

    2023ත් අහනවා මේක කෝච්චර ඇහුවත් එපා වේන්නැ එ තරම් ලස්සනයි 🎧❤️

  • @anjanagunathilaka
    @anjanagunathilaka 2 ปีที่แล้ว +560

    ඒ කාලේ music industry එකම හොල්ලන් හිටිය ඉරාජ් බොසා. තව අවුරුදු ගාණක් ගියත් අහන්න පුළුවන් සින්දු 🎶💖

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 3 ปีที่แล้ว +681

    මතකද ඉස්සර ගියා කිඹුලාගේ කැමතිම සින්දුව,හාවාගේ කැමතිම සින්දුව,ඉබ්බාගේ කැමතිම සින්දුව,ගෙම්බාගේ කැමතිම සින්දුව කිය කිය ඇඩ් සෙට් එකක්. මතකද ඒ සින්දු සෙට් එක💖💖. මේක බකමූණාගේ කැමතිම එක.

  • @Shashi.Rangana
    @Shashi.Rangana 8 หลายเดือนก่อน +257

    2024 🥺 මේ සිංදු අහන්න අය ඉන්නවා ද මේ සිංදු වල තියෙන හැගිම් 😢 දැන් එවාගෙන් ගන්න බෑ😅

  • @SamithRajapaksha-u9n
    @SamithRajapaksha-u9n ปีที่แล้ว +95

    රනිදු, ඉරාජ්, ඉන්ෆාස්, සෙන්ටිග්‍රේඩ්ස්.. නොමැරෙන රසයක්. අය රස එන්නේ නැතිවෙයි.... ❤️👌

  • @diniya7959
    @diniya7959 5 ปีที่แล้ว +1833

    2019 අහන සෙට් එක like එකක් දාගෙන යන්න බලන්න👍😍

  • @sameeralokuhettiarachchige5073
    @sameeralokuhettiarachchige5073 3 ปีที่แล้ว +346

    ඉරාජ් ඔය කසි කබල් දේශපාලනේට කඩේ යන එක නවත්තලා මෙන්න මේ වගේ තව සින්දු ටිකක් ගහපන් බන්

  • @blackcarnage9619
    @blackcarnage9619 2 ปีที่แล้ว +129

    ඉරාජ් වැදල කියන්නම් 😥 මේ වගේ වෙයන්කො. එදා වුනා වගේ වෙන්න ඕන කෙනෙක් නෙමෙයි උබ. උබට තාමත් මේ රටේ මිනිස්සු ❤ ආදරෙයි

    • @Asalmazzy
      @Asalmazzy 7 หลายเดือนก่อน

      waiting❤

  • @Rifazmohamed
    @Rifazmohamed 5 ปีที่แล้ว +122

    නන නන නා...
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයි ද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කලේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකන්
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයි ද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවනම්
    දෑස් වසා (දෑස් වසා)
    කඳුලු සලා (කඳුලු සලා)
    දෑස් වලින් (දෑස් වලින්)
    සිනා සිලා (සිනා සිලා)
    සුසුම් වලින් (සුසුම් වලින්)
    කතා කලා (කතා කලා)
    ඔබ යනවා (ඔබ යනවා)
    සුවඳතියා (සුවඳතියා)
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කලේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකන්
    Looking back at our love though it was a short time
    In my jeep under the street light girl you ride by my side
    We used to cruise 120 on the highway
    Getting copped down but we screamed that it is our way
    Never forget the night when we danced for the first time
    Kissed your sweet lips girl sweetheart than a cherry wine
    To never fall in love was our no 1 policy
    It'll never work 'cause your million miles apart from me
    I still reminisce the night that we made love
    You showed me heaven that we built wasn't so above
    Sweetie now you gotta go our love is through
    But a starry sky in the night would still remind me of you
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කලේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකන්
    දෑස් වසා (දෑස් වසා)
    කඳුලු සලා (කඳුලු සලා)
    දෑස් වලින් (දෑස් වලින්)
    සිනා සිලා (සිනා සිලා)
    සුසුම් වලින් (සුසුම් වලින්)
    කතා කලා (කතා කලා)
    ඔබ යනවා (මා යනවා)
    සුවඳතියා (සුවඳතියා)
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කලේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකන්

  • @inushasudangama2670
    @inushasudangama2670 ปีที่แล้ว +88

    Music by iraj 🙂❤️
    අවුරුදු කියක ඉදලා අපේ කන වැකෙනවද...
    ඒ දුක්ගන්නා රාල මහත්තයාගේ lyrics වලට මාරම ෆිලින් දෙන smooth music Track එකක් ❤️

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 5 ปีที่แล้ว +2929

    කෝ 2020 අහන්න බලන් ඉන්න අය 😑😐✌️❤️😂

  • @NishaRathore06
    @NishaRathore06 3 ปีที่แล้ว +431

    I loved this masterpiece song.
    On Lord. 🧡💯
    Love from India 🇮🇳😽🧡💕🙌

  • @christianaioannou2881
    @christianaioannou2881 ปีที่แล้ว +68

    This is a very old song, i loved it when i first visit sri lanka at 2006. I am a greek cypriot and i am singing this song since then till today ❤❤❤

  • @shehangayantha9741
    @shehangayantha9741 5 ปีที่แล้ว +241

    තාමත් අහද්දි ඇදේ හිරිගඩු පිපෙන්නේ මගේ විතරද 😍😍

  • @freezo2922
    @freezo2922 5 ปีที่แล้ว +506

    මේවා බැලුවම පේනවා iraj කියන්නේ කාටවත්ම තරඟ කරන්න තියා හිතන්නවත් බැරි චරිතයක්,මේ music මේ visual ඒ කාලේදි මෙච්චර හොඳට ලංකාවේ produser කෙනෙක්ගෙන් දක්කින්න ලැබෙන්න නැතුව ඇති කියලා හිතෙනවා 😍

    • @tharindujayawardhana2005
      @tharindujayawardhana2005 3 ปีที่แล้ว +61

      ඒ දවස් වල ගේම තිබ්බෙ ඉරාජුයි BnSලයි ... මූ එකක් ගහනකොට උනුත් ගහනවා සුපිරියක් ... එකෙක්ට එකෙක් දෙවෙනි නෑ ... ආතල් ඒ කාලෙනං ... ♥️

    • @binarakr
      @binarakr 3 ปีที่แล้ว +25

      @@tharindujayawardhana2005 dn innava 100k withara , ekekgewath ewa ahanna ba 😂

    • @tharindujayawardhana2005
      @tharindujayawardhana2005 3 ปีที่แล้ว +5

      @@binarakr sira scn eka 😅😅

    • @viduraabesingha8381
      @viduraabesingha8381 2 ปีที่แล้ว +1

      Chinti channel 1miliyan karamu support support support support support support support support support support support

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +12

      ඒ කාලේ පිස්සො වගේ මෙව්ව අහනව.
      දැන් කියලත් වෙනසක් නෑ
      ඉරාජ්ගෙ 1st ඇල්බම් එකේ ඉදන් ඔක්කොම කටපාඩම් අදටත්..

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 2 ปีที่แล้ว +112

    පුතේ,උබත් අපි වගේම මේ සිංදු රසවිදියි.තාම මට උබේ අම්මව හම්බුනේ නෑ,උබ මේ සින්දුව අහන ගමන් කමෙන්ට්ස් බලන්න ආවොත් මේක දකියි කියල තමා මන් මෙහෙම ලියන්නෙ.
    මීට උබට ආදරේ කරන උබේම තාත්තා.ආදරෙයි 😘

  • @mishafernando2650
    @mishafernando2650 6 ปีที่แล้ว +1330

    2000-2010 අතර ආපු සින්දු.ඒ කාලෙ පට්ට කොලිටි එකක් තිබ්බ සින්දු වල.😍😍 BnS,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප,රනිදු,ඉරාජ්,Centigrades, Daddy සෙට් එක 😘😘හරි දෙයක් මියුසික් වලින් කරා.
    2011න් පස්සෙ වගේ කොහේද මන්ද හිටපු ගෝතයො ටිකක් නාහෙන් හොටු පෙරන් අඩන්න ගත්තා🤮🤮 අර කලින් තිබ්බ ගැම්මයි කොලිටි එකයි නැත්තටම නැති උනා. ඊට පස්සෙත් හොද සින්දු හැදුනත් ගොබ්බ මීඩියා කාක්කො සල්ලි හම්බ කරන්න මල්,බස් සින්දු සල්ලි වලට බලෙන් මිනිස්සුන්ට ඇස්සෙව්වා😈😈. ආයි අහන්න පුලුවන් සින්දු ටිකක් ආවෙ මේ ලගදි.ඉස්සරහට සනුක,නදීමාල්,රිද්ම,සූර්යා,මිහිදු වගේ කට්ටිය ලංකාවෙ මියුසික් වල ලොකු දෙයක් කරයි කියල හිතනව

    • @vihangaraveen8891
      @vihangaraveen8891 6 ปีที่แล้ว +8

      ow. raniduge aluth sindu tikak aye ahanna asayi. thama ahanawa parana sindu set eka.

    • @thimiradivayuru8138
      @thimiradivayuru8138 5 ปีที่แล้ว +26

      Danith sri✌

    • @shiranmadusanka9602
      @shiranmadusanka9602 5 ปีที่แล้ว +7

      aniwa bn mge hithe thibba comment eka

    • @K.Rangana
      @K.Rangana 5 ปีที่แล้ว +6

      2011n passe awa ewa daws kiyada thibune.mewa thaama ahanawane api 😚😚

    • @preethikalakmali4694
      @preethikalakmali4694 5 ปีที่แล้ว +1

      E qwwa de hariyatama hari.e kale sindu walata dn sindu sama karanna khomatawath be.

  • @manulthisuraka2736
    @manulthisuraka2736 6 ปีที่แล้ว +777

    එක පාරටම ඇදිලා යනවා ඒ කාලෙට 😞 ආපහු ඒ කාලෙට ගිහින් ලොකු වෙන්නේ නැතුව ඉන්න තියනවා නම් ජීවිත කොච්චර සරළද ??

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +50

    අවුරුදු 100 කට පස්සෙ බලන අයට කියන්නෙ අපි ගොඩාක් ආසාවෙන් අහපු සිංදුවක් මේක ❤️❤️❤️

  • @anuhassachethana6532
    @anuhassachethana6532 5 ปีที่แล้ว +258

    ඉරාජ් මෙක youtube දැම්මෙ 2014 උනාට මෙක ඇත්තටම ඉරාජ් release කලෙ 2005. ඒ කියන්නෙ 2019 වෙද්දී මෙ සිංදුවට අවුරුදු 14ක්. අවුරුදු 14ක් පරන සිංදුවක් උනත් තාම අහන්න පුලුවන් . මෙ සිංදුව තමයි ලාංකාවෙ Music Industry එක සහ ඉරාජ්ව වෙනස් කරපු සිංදුව ❤️🔥

    • @anuhasabhiru4048
      @anuhasabhiru4048 4 ปีที่แล้ว +1

      Mage wayasa

    • @sasinsathsara2777
      @sasinsathsara2777 3 ปีที่แล้ว +7

      2007 නේද mata matk widiyt..රස රිසි ගී එකෙන් තමයි සින්දුවට ptomote ek hmbune

    • @shannenjay4983
      @shannenjay4983 3 ปีที่แล้ว +3

      Mama oya sinduwa ahuwe aurudu 4di 2006...ekale loku therumak nathi unata patta asa sinduwak ❤️❤️😍

    • @shamikaashian2824
      @shamikaashian2824 3 ปีที่แล้ว +4

      මගෙ වයස මාත් 2005 ඉපදුනේ

    • @malindiwathsala4349
      @malindiwathsala4349 3 ปีที่แล้ว +1

      dan awurudu 16k

  • @diyanjayasekara4613
    @diyanjayasekara4613 4 ปีที่แล้ว +454

    මේ සින්දුව release වෙන කොට මම 1 වසරේ.ලොකු තේරුමක් නැති උනාට ආසාවෙන් ඇහුවා.2020 වෙලත් playlist එකේ උඩින්ම තියන සින්දුවක් ❤️

  • @WishwaKavindu-rs4gd
    @WishwaKavindu-rs4gd 8 หลายเดือนก่อน +382

    2024 Anyone ??

  • @lakchanranadeera.
    @lakchanranadeera. 4 ปีที่แล้ว +444

    කොරෝනා සීන් එකේ ගෙදර නිකන් ඉන්න ගමන් අහන්නේ❤2020-03-30

  • @anuradha493
    @anuradha493 6 ปีที่แล้ว +354

    අපි වයසට ගිහින් නැද්ද.. සිංදුව පරණ වෙලා නැද්ද.. හැමදාමත් ❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +51

    2005 තමයි මුලින්ම ඇහුවෙ..😊.ඒත් තවම අහනවා. එපා වෙන්නේ නැති සිංදු.හදවතට දැනෙන සිංදු.ආදරෙයි රනිදු ,ඉරාජ්.❤️❤️❤️❤️❤️❤️❤️

    • @uab2936
      @uab2936 5 หลายเดือนก่อน

      ඉරාජ්, රනිදු, භාතිය සංතුෂ්, centigratez අපේ තරුණ කාලේ රසවත් කල set එක. ඔව් 2005 තමයි

    • @DILINB
      @DILINB 4 หลายเดือนก่อน

      @@uab2936 API IPADILAVATH NA ETHARAM PARANA SINDUWAK UNATH PATTTA RAHAK THIYENA SONG EKKK (MY BIRTH DAY 2008)

    • @rukshani8162
      @rukshani8162 3 หลายเดือนก่อน

      ​@@uab29366th lane, d-tap , intenze ,මෙයාලාත් ඉන්නවා

  • @Nissankatharupathi32
    @Nissankatharupathi32 5 ปีที่แล้ว +306

    හැමෝම අහනවා ඇයි මෙහෙම ඒවා දැන් එන්නැත්තෙ, ආයි මේවා හදන්නැද්ද කියල. මේ වගේ ඒවා දැන් හැදුවොත් ඔය කියන එවුන් බලන්නෙත් නෑ. අන්නේකයි ඇත්ත. එහෙම බලන්නෙත් ඉතාම සුලු ප්‍රමාණයක් වෙන්නත් පුලුවන්. මිනිස්සු සිංදු හදන්නෙ ඒ කාලෙට හිට් වෙන්න. මේවා දැන් හදල දැම්මොත් මෙච්චර වීව්ස් එන්නෙත් නෑ, මේ වගේ අපි අගේ කරන්නෙත් නෑ.
    අපිට මේවයි අගේ තේරෙන්නෙ අපි දකිනවා ඉස්සර අපි 'අහපු' මේ වගේ ලස්සන සිංදු වලයි, දැන් අපිට 'ඇහෙන' ගොං සිංදු වලයි වෙනස. අපි මේ සිංදු ආපු කාලෙ අහපු පරම්පරාව නිසා අපි මේවා ආයි ආයි දකින්න ආසයි.
    දැන් පොඩි එකෙක්ට මේ වීඩියෝ එකක් පෙන්නුවොත් අහයි මොන මල විකාරයක්ද මේ කියල. ඒක තමයි ඉතින් හැටි.
    මොනා උනත් ගායකයො අමතක කරන්න නරකයි, පරණ සංගීත රසයට කැමති ශ්‍රාවක ප්‍රජාවක්, ප්‍රේක්ෂක ජනතාවක් තාම ජීවතුන් අතර ඉන්නව කියල. ඉස්සර ලස්සන සිංදු අහපු බහුතරයක් මිනිස්සු ආස නෑ, දැං මේ තියෙන ටකරම් සිංදු අහන්න. තාම රටේ තරුණ පරම්පරාව (අවු.25ට වැඩි), මැද වයසෙ පරම්පරාව බලන් ඉන්නවා ආයිත් මේ වගේ ලස්සන සිංදු අහන්න. අන්න ඒක ගායකයො අමතක කරන්න හොඳ නෑ.

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 5 ปีที่แล้ว +2

      Atta kathawa

    • @dulanjanpramila166
      @dulanjanpramila166 4 ปีที่แล้ว +1

      Agreed

    • @anujoe4763
      @anujoe4763 4 ปีที่แล้ว +3

      අැත්ත කතාව. දැන් ඉන්න අය රසවින්දනය දන්නෙ නෑ.

    • @imashmandinu8076
      @imashmandinu8076 4 ปีที่แล้ว +3

      Mama nam 25t adui habei math ahpu,ahanna asa lassana sinduwak

    • @codmgame5865
      @codmgame5865 4 ปีที่แล้ว +1

      atta

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +110

    ඒ විෂුවල් එකේ තිබුන 2G ෆෝන් එක දැකලම විතරක් මම අතීතයට ගියා. ගොඩක් ඉස්සර අහපු සින්දුවක් ආයෙ ඒ කාලෙ එන්නෙ නෑනෙ.

    • @mayantha9810
      @mayantha9810 3 ปีที่แล้ว

      ❤️

    • @gayanimadhushika6471
      @gayanimadhushika6471 3 ปีที่แล้ว

      Aiye sahenna parana sinduwak.e kale api asawen ahapu sinduwak.thaamat prasiddai.e kale aya enawa Nam.

  • @Hapuwa
    @Hapuwa 2 ปีที่แล้ว +54

    🌸2022 උනත් තාම රසවිදිනවා❤️ මේවට ගහන්න සින්දු නෑ දැන් 🥲🔥

  • @LuckyGamage
    @LuckyGamage 3 ปีที่แล้ว +160

    Dream Star එකෙන් පස්සෙ ආපු එකාලා කෝ ගගා මැරෙන්න හදනවා.. යකෝ.. අපි මෙී වගේ සුපිරි සින්දු ඇහුවෙ, ඔය එක එක හුජ්ජ කොල්ලො කෙල්ලො ⁣මෙීවා කියන්න කලින්.. 💪❤️

  • @avi3872
    @avi3872 3 ปีที่แล้ว +770

    ඩ්‍රීම්ස්ටාර් එකෙන් පස්සේ බලන්න ආව අය. මේකට ගහන්න එකක් නැ. 🙋💕

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 3 ปีที่แล้ว +32

      උන් කියනව මේකට වඩා ඒක කොලිටිලු 😂😂

    • @nimalbandara3573
      @nimalbandara3573 3 ปีที่แล้ว +30

      @@ruwindulakshitha703 ඒ අද ඊයේ ඉපදුන උන්

    • @kanishkachandrasena9067
      @kanishkachandrasena9067 3 ปีที่แล้ว +3

      අනිවා

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 3 ปีที่แล้ว +12

      ඒ උනාට එයාලා ලස්සනයි කියනවා ගොඩක් ම ලස්සනයි අන්ජලී කියනවා

    • @militaryinfluence1261
      @militaryinfluence1261 3 ปีที่แล้ว

      Aniwa

  • @sakunmalshan1900
    @sakunmalshan1900 ปีที่แล้ว +30

    වැඩිම වාරයක් අහපු ලංකාවෙ එකම ගීතය මේක තමයි මම.අහන්න අහන්න ආසයි..🥺❤️

  • @DviewTech
    @DviewTech 6 ปีที่แล้ว +231

    පට්ට බං. 😍😍 කෝ දැන් මේවගේ සිoදු ? 2018 බලන ඈයො කෝ ? 😃

  • @mrrishboy1
    @mrrishboy1 3 ปีที่แล้ว +93

    ජීවත් වෙලා ඉන්නකන් හැමදාම අහන අය කෝ ❤️‍🔥✌

  • @mlk9015
    @mlk9015 ปีที่แล้ว +17

    මේ සිංදුව release වෙද්දි මම 11 වසරේ. ඵතකොට ලොකුවට english බෑ. මේ සිංදුවට කොච්චර පිස්සුවක් තිබ්බ ද කියනවා නම් අපේ ගෙදරට english උගන්නන්න අාපු sirගෙන් මම මේකේ rap ඵකේ meaning ඵකත් අැහුවා 😄 වෙනම ම ලෝකෙකට ගෙනියන ලස්සන ම softly අහන්න පුළුවන් feel song ඵකක් ❤ අපි Irajටත් අාදරේ කලේ ඒකයි ඒ කාලේ

    • @gihanperies5399
      @gihanperies5399 ปีที่แล้ว

      අදටත් අහනවා මේ.සෙට් එකම.. පිස්සුවක්

  • @RukshanCJayasinghe7673
    @RukshanCJayasinghe7673 7 ปีที่แล้ว +190

    මුලින්ම ඇහුවේ 2000ස් බර ගණන් වල. ඒත් තාමත් අහනකොට අහන් ඉන්න හරිම ආසයි.

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 3 ปีที่แล้ว +136

    රටේ අවාසනාවකට අපිට අහිමි වුනු පට්ට වැඩකාරයෙක්, රනිදු ලංකාගේ. අදටත් මේ සින්දු අලුත්. මේක විතරක් නෙවෙයි රනිදුගේ ගොඩක් සින්දු පිස්සුවක්. අදටත් ඒ හැගීම එහෙමමයි.

    • @shanikamunaweera7544
      @shanikamunaweera7544 2 ปีที่แล้ว +11

      රනිදුගේ ගොඩක් සින්දු, පිස්සුවක් 100%

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +5

      රනිදු අපිට නැති උනේ ඇයි 🤔

    • @iamsandaru
      @iamsandaru 2 ปีที่แล้ว +4

      @@විප්ලවවාදියා-භ3ග රනිඳුගෙ අතමිට කාසි සිංදුව අහන්න. ඒකෙ විස්තරේ තියෙනවා.

    • @thilinaprasad8703
      @thilinaprasad8703 ปีที่แล้ว +2

      ​@@විප්ලවවාදියා-භ3ගරනිඳු නැති වෙලා නෑ මම හිතන්නේ ඕස්ට්‍රේලියා වල ඉන්නේ. චින්තිටත් ඔය ටිකම වෙලා ඉඳලනේ දැන් ඔය ආයේ ඇවිත් ඉන්නේ 😁

  • @true7290
    @true7290 2 ปีที่แล้ว +42

    කෝ 2022 අහන set එක ,,,ඉරාජ් තෝ බල්ලොන්ට කඩේ ගිහිල්ලා උබේ image එක කාගත්තා පරයා

    • @milans2301
      @milans2301 7 หลายเดือนก่อน

      Nothing happed he is still going high . May be you sunk

  • @sumedamaduranga5358
    @sumedamaduranga5358 3 ปีที่แล้ว +73

    මේක අහද්දි එන feel එක අලුත් සිංදු දාහකින් වත් ගන්න බෑ..2021 ❤️ fist time ඇහුවේ 2005 ද 2006 ද කොහෙදෝ.😍

  • @maheshbro5458
    @maheshbro5458 4 ปีที่แล้ว +95

    ජොති ,මිලටන්,කපු සිංදු වලින් නාවපු යුගයක නිමවත්ම නැවතත් 2000න් පසු 2010 වෙනකම් සොදුරු යුගයක සිංදු වලින් අපිව සනසපු ඉරාජ් බාතිය ඇතුලු හිටපු හැමදෙනාටම හද පිරි උත්තමාචාරය ...නැවත එවැනි යුගයක් එන්නේ නැති වේවි

  • @amali11288
    @amali11288 2 ปีที่แล้ว +21

    මේ සින්දුව search කරලම හොයන් ආවේ. දැන් කාලේ මේ තරම් ලස්සන ගීත release වෙන්නේ නෑ.

  • @lahirusubasinghe4026
    @lahirusubasinghe4026 6 ปีที่แล้ว +136

    අපි ස්කෝල කලේ ලස්සන කලේ මේ සිංදු

    • @anuradha493
      @anuradha493 6 ปีที่แล้ว +4

      ආයෙමත් ඒ අතීතෙට යන්න හිතෙනවා

  • @ahmedusaidh1355
    @ahmedusaidh1355 3 ปีที่แล้ว +126

    Im from Maldives and 2021 this song is rocking
    Even better than maldives version by iraj and shani

    • @ahmedusaidh1355
      @ahmedusaidh1355 3 ปีที่แล้ว +11

      We want iraj to make collaboration with Maldives singer like u did with shani❤️❤️❤️

    • @swizz43
      @swizz43 3 ปีที่แล้ว +2

      Who is shani??is he a musician of maldives??

  • @Vibinleon
    @Vibinleon 11 หลายเดือนก่อน +17

    ❤ ❤ ❤ from INDIA fall in love with this song since 2007 , i have never missed Ranidu feat. Jakes - Kanneer,Meghatthin Nanam-Ranidu ft Jakes,Kushani Sandarekha ft Iraj Katakaaranam in my playlist ...Guys can u pls recommended me some more songs like these ?????

    • @darklucifer7808
      @darklucifer7808 9 หลายเดือนก่อน

      Try madumathiye , j town story , players lounge

  • @chosealife5237
    @chosealife5237 6 ปีที่แล้ว +95

    කිවෙනි පාරටද බලන්නේ කියලා මතක නෑ.

  • @anuhassachethana6532
    @anuhassachethana6532 5 ปีที่แล้ว +156

    මෙ කෙල්ල දැන් කොහෙද දන්නෙ නැ , මොකදා ඒකාලේ කොල්ලොන්ගෙ Crush එකක් ❤️😍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +20

      සිරි දළදාගමනය චිත්‍රපටියේ හේමමාලා කුමරියගෙ රඟපෑවේ ඔය නිළිය තමයි මට මතක විදිහට...........

    • @Simple98527
      @Simple98527 4 ปีที่แล้ว +17

      E kale video wala hitapu girl la hodai dn inna mall sindu wala gon kali walata wada

    • @Twinkle_Diaries
      @Twinkle_Diaries 4 ปีที่แล้ว +14

      E girl Prasadi Samarakoon

    • @Simple98527
      @Simple98527 4 ปีที่แล้ว +2

      @@Twinkle_Diaries oh

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว +3

      She is very attractive indeed ❤️

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +26

    මේකේ comments ටික කියවද්දී ඇඩෙනවා බන් 🔥❤
    සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ අපිට
    ආදරෙයි 90 සෙට් එකට පැලෙන්න ❤❤
    දුකා ගෙ lyrics වලට ගහන්න එකෙක් නෑ

  • @krishanpriyadarshana8168
    @krishanpriyadarshana8168 6 ปีที่แล้ว +45

    ඉරාජ් උබ ඉස්සර ඉදපු එල කොල්ලො ටික හලල දාලා ගොන් රැලක් එක්ක දැන් ඉන්නෙ. අන්න ඒකයි ඇත්ත. පුලුවන් නම් රනිදු එක්ක අලුත් මියුසික් වීඩියෝ එකක් ගෙනෙන්. උබ මොනා කරත් අපි ඉන්නව උබත් එක්ක.

  • @kavindupoorna566
    @kavindupoorna566 6 ปีที่แล้ว +528

    කෝ කෝ 2018 set එක like එකක් දාන් යන්න 😎✌️

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +34

    මේ සින්දුව මුලින්ම ඇහුවෙ හතර වසරෙ හරි පහ වසරෙ හරි ඉද්දි. 2005 වගේ. අදටත් තාමත් ආදරේ සිංදු වල උඩින්ම ඉන්නවා. 2000 - 2011 වගේ ආපු සිංදු වල තියෙන්නේ වචනවලින් කියන්න නොතේරෙන අමුතුම ලස්සනක්. අද කාලෙ සින්දුවල ඒ ගතිය ගැවිලාවත් නෑ හොටු පෙරාගෙන අඬනවා..

    • @madumaliwickramasuriya1117
      @madumaliwickramasuriya1117 ปีที่แล้ว

      True

    • @sathsaradharmasiri1088
      @sathsaradharmasiri1088 ปีที่แล้ว

      දැං කොහෙද බං මෙ වගෙ ඒවා
      ඉස්සර ඉරාජ්ලගෙ ඒම සින්දුවක් රිලීස් වෙනව කියන්නේ අපිට අවුරුදු වගෙ

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 ปีที่แล้ว +38

    තාමත් මේවා අහනවා ❤️ දැන් එන ඒවා වගෙ මාසෙන් එපා වෙන සිංදු නෙවේ මේවා
    (2020 Aug)

  • @randunukantha3039
    @randunukantha3039 3 ปีที่แล้ว +57

    2021 මෙක අහන උන් ලයික් කරන් යමන්😁🙈(20.12.22)😻

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +27

    ❤❤❤❤❤❤😍😍😍😍😍😍කවදාවත් මේවා අමතක කරන්න බෑ...කවදා ඇහුවත් ඒ රහ අඩු මිසක් අඩු නම් නෑ...දුකාගේ ලිරික්ස් එක්ක ඉරාජ් රනිඳු මියුසික් කියන්නේ ඉතිං ඒ කාලේ සැපම තමා..❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @toko904
    @toko904 4 ปีที่แล้ว +46

    තාමත් අහනවා සුපිරි වැඩ්ඩෙක් තමා ඉරාජ් කියන්නෙ

  • @Wepidea
    @Wepidea 5 ปีที่แล้ว +80

    2019 පොඩි කාලෙ ඉදන් අහන්න පුලුවන් එකම සිංදු ටික අපෙන් පස්සේ එන ලමයි පව් ..... දැන් හැදෙන කුනුහරප් වලට වඩා ලක්ශ වාරයක් හොද පට්ටම සිංදු ටික 2000 ඉදන් 2010 වෙනකන් හැදුන

    • @WWEAJ4
      @WWEAJ4 5 ปีที่แล้ว +1

      ammo eka nam aththa !

    • @ict6408
      @ict6408 4 ปีที่แล้ว

      අනිවා❤️

  • @sltraveleryoutube
    @sltraveleryoutube ปีที่แล้ว +6

    2004 දි මේම සිංදු ගහලා...අද ඉන්න උන්ට මේ quality එකට තාම කරන්න බෑනෙ....ආදරෙයි iraj + ranidu. 2023 නෙමේ 2048 දිත් අහනවා යකෝ මේක...

  • @naveensuriyaarichchi7762
    @naveensuriyaarichchi7762 5 ปีที่แล้ว +495

    වෙන එකක් ප්ලෙ වෙලා තියෙද්දී සින්දුව දැකලා ප්ලෙ කරපු එවුන් කො බලන්න 😌

    • @chanukamadushanka7440
      @chanukamadushanka7440 4 ปีที่แล้ว +2

      sirawatama

    • @හෙලපදනම
      @හෙලපදනම 4 ปีที่แล้ว +2

      Ammapa

    • @dulminiapsara8354
      @dulminiapsara8354 4 ปีที่แล้ว +4

      රාගිනි බල බල ඉන්දෙද්දී මොන මළ විකාරයක්ද කියලා යන්න හදනකොට දැක්කා මේක.😁😁😁😁

    • @naveensuriyaarichchi7762
      @naveensuriyaarichchi7762 4 ปีที่แล้ว

      @@dulminiapsara8354 හුම්ම්😇

    • @naveensuriyaarichchi7762
      @naveensuriyaarichchi7762 4 ปีที่แล้ว

      @@හෙලපදනම 😇

  • @dhananjayadias
    @dhananjayadias ปีที่แล้ว +11

    Adoooo IRAJ මචං 🌚 ඊයේ show ඒක මිස් උනා ඒ දුකට මෙ අද අහන්නේ. අය කවද්ද කොහෙද බං තියෙන්නේ. කොයි තුත්තු කුඩියේ තිබුණත් එනවා 🤨😐 15/01/2023

  • @fadeblack8635
    @fadeblack8635 2 ปีที่แล้ว +18

    Huge respect to Iraj, he already collaborate to some nepali artist yama budha, Indira joshi, kamal khatri. Love from Nepal.

  • @slsaun8577
    @slsaun8577 7 ปีที่แล้ว +222

    *කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...බ්‍රෝ...❤️❤️❤️😍....!*

  • @hasithadissanayake
    @hasithadissanayake 5 ปีที่แล้ว +48

    2007 හිතට වැදුන සිංසුවක්...😍
    අද 2019 ආදරෙයි තාමත් එදා වගෙම. ❤️❤️❤️

  • @Ranu___
    @Ranu___ 6 หลายเดือนก่อน +4

    Iraj කියන්නේ පිස්සුවක් ..Iraj & ranidu එකතු උනාම පිස්සු ලෝකයක් ...🥺♥️ පොඩි කාලේ ඉදන් පිස්සුවෙන් අහන සින්දු මේවා 😍...ජය වේවා ..මේ වගේ එවා ඉස්සරහටත් එනෝ නම් 💔🌚
    24.03.29

  • @ashabro4547
    @ashabro4547 5 ปีที่แล้ว +40

    ස්කොලෙ යන කාලේ හිස් පීරියඩ් වල කියපු සිංදු තමයි මේ

  • @ireshakalankaYT
    @ireshakalankaYT 5 ปีที่แล้ว +160

    2019 th බලපු set aka 👍 like karamu

  • @udithamanori1824
    @udithamanori1824 2 ปีที่แล้ว +3

    Uba iraj lankawe inna supiri weddek.uba ekale gahapu sindu api thama ahanawa.uba deshapalane nokara aye supiri sindu set ekak gahapn bn.

  • @Nissankatharupathi32
    @Nissankatharupathi32 5 ปีที่แล้ว +38

    කෝ දැන් රනිඳු? 😔😔😭❤❤

  • @kavindikadharmasiri6147
    @kavindikadharmasiri6147 4 ปีที่แล้ว +65

    2020 අහන අය කෝ ❤️❤️❤️ like කරන්න.මොකක්දෝ අමුතු හැගීමක් දැනිලා අපි දැන් වයසට ගිහිං කියලා හිතෙනවා මේ සිංදු අහන්කොට 😞😞

    • @siyumikumarasinghe2952
      @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +4

      ow aththa,,,,,mt mewa ahaddi wayasa 4 k 5k athi

    • @vinuvihansa8286
      @vinuvihansa8286 3 ปีที่แล้ว +3

      Mn meka ahana kota aurudu 7 I withara
      Dn mn meka guitar eken play karanawa
      Amuthuma hangemmak

    • @trexyeager4624
      @trexyeager4624 3 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම. මේක අහද්දි නිකන්ම අතීතයට යනව. කියාගන්න බැරි දුකක් වගේ දෙයක් දැනිල ඔහේ කල්පනා කර කර ඉන්නව සිංදුව ඉවරවෙනකන්ම.

    • @vidulapulathisi7514
      @vidulapulathisi7514 3 ปีที่แล้ว

      Mewa issallama ahaddi yanthan awurudu 9,10 k athi💕

  • @lifeupdate7880
    @lifeupdate7880 ปีที่แล้ว +10

    මේ සිංදුව ඇහුවේ මම 5 වසරේ වගේ ඉද්දි. මේ දෙවෙනි කමෙන්ට් එක. 😎

  • @achalashaliya5040
    @achalashaliya5040 3 ปีที่แล้ว +29

    කල්පයක් ගියත් මේවා තමයි නොමියෙන සිංදු.

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +32

    මොන මොන කවර්ස් ආවත් මේ රහට ගහන්න එකක් නෑ..තාම ලිස්ට් එකේ උඩම තියන එකක්..😍😍

    • @shan.8
      @shan.8 3 ปีที่แล้ว +1

      😊👍👍

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +27

    2050 මේක අහන පුතාලා දුවලා කෝ..❤ අංකල් මේක type කරේ 2023..ඔයාලා ඉපදිලාවත් නෑ එතකොට😊😊😉.. like එකක් දාගෙන යන්න මේ සීයගේ comment එකට මගෙ දරුවනේ😘😘

  • @kavindukaize
    @kavindukaize 3 ปีที่แล้ว +11

    අද 3001.01.17 තාමත් අපි මේ සින්දු අහනවා මේක නම් පිස්සුවක් බන්...😭❤️💯🔥 බලපන් තාමත් මේ සින්දු අහන්න තරම් මේක කොච්චර හිට් එකක්ද කියලා....💯❤️ කවමදාවත් නොමියෙන සින්දු කියන්නේ මෙන්න මේවයි....👑
    (මෙය කාලය තරණය කර ගොස් දැමූ කමෙන්ට්ටුවක් බව කරුනාවෙන් සලකන්න...💯)

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 4 ปีที่แล้ว +36

    මේ ඉරාජ්ව තමය් අපිට ඕනේ වටේ ඉන්න ගොබ්බයෝ ටික හලලා දාලා ආයේ රනිදු එක්ක එකතුවෙලා වැඩක් කරපන් ඉරාජ් අනීවා හිට් වෙනවා ඒක 🤩

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      ගූරාජ් අන්න ගෝටාගෙ ජරාව කනව 😭😭😭🖕😂

    • @deshantharanga7500
      @deshantharanga7500 2 ปีที่แล้ว

      Ammapa yako sira

  • @seneshgimhan5093
    @seneshgimhan5093 2 ปีที่แล้ว +41

    ලයික් එකක් දාන් පලයන් මගෙ පුතේ😌
    (2050 දි විතර වැදගත් වෙන comment එකක්)

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 3 ปีที่แล้ว +40

    Dream star වලින් බලල මේක බලන්න ආපු උන් මේ කොනට ආවොත් කොටනවා සනිකව.. යකෝ පොඩි කාලේ ඉදන් මේක අහන්නේ.....

  • @harshakokila1397
    @harshakokila1397 3 ปีที่แล้ว +23

    කොච්චර ඇහැව්වත් අහන හැම වෙලාවකම හිත වෙනම ලෝකෙකට අරන් යන සිංදුවක්😍

  • @LakshanPamesh
    @LakshanPamesh ปีที่แล้ว +8

    "Ninda Noyana Handawe" by Iraj and Ranidu is an absolute masterpiece that showcases the incredible talent and creative genius of both artists. The production by Iraj Weeraratne is top-notch, creating a captivating and immersive musical experience. The composition by Iraj and Ranidu is a true testament to their skill as musicians, as they flawlessly blend infectious beats, soulful melodies, and captivating arrangements. The heartfelt lyrics by Wasantha DukgannaRala add depth and emotion to the song, further enhancing its impact. The music video, beautifully directed by Nilan Correy, perfectly complements the essence of the song. "Ninda Noyana Handawe" is a true gem that captivates listeners with its beauty, leaving a lasting impression. Congratulations to the entire team for creating such a stunning piece of art. Keep inspiring us with your incredible talent! 🎶🌟👏

    • @Vibinleon
      @Vibinleon 11 หลายเดือนก่อน

      pls recomend me more songs ...i am from india wud luv to hear more songs from SL ❤

  • @kfaradox897
    @kfaradox897 3 ปีที่แล้ว +31

    අඩ්ඩේ ඉරජ්ගෙ ශර්ට් එක 😂😂❣❤️❤️

    • @lax204
      @lax204 3 ปีที่แล้ว

      Californian look....

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 3 ปีที่แล้ว +16

    Coming here to listen this at midnight has become a habit for me. Never fail to hit me with a sweet nostalgia of past memories. It evokes so many feelings. Such a genuine song.

  • @Accordingtome-girls
    @Accordingtome-girls 4 หลายเดือนก่อน +4

    ඒ කාලේ අපි අහපු songs ❤ Dear 90's Kids ..... අපි මාරම වාසනාවන්ත පරම්පරාවක් 😍🌸

  • @samithagayashan9437
    @samithagayashan9437 4 ปีที่แล้ว +56

    අද කාලේ ගොන් tik tok කෑලි වගේද ඒකාලේ හිටපු posh කෙල්ලෝ.. මේ කෙල්ල දැන් visual එකකවත් දකින්න නෑනෙ. ඒකාලේ music video ආයේ කවදාවත් නෑනේ 🎵.
    Old Is Gold 😎👉💟 💫

    • @storyteller274
      @storyteller274 3 ปีที่แล้ว +7

      Sira kathawa.e kale sindu wala hitapu okkoma patta bn.e set eka ko bn dn.sachini ayendra witarai peenda inne e kale sindu wala hitapu kellangen

    • @AA-bu4hq
      @AA-bu4hq 3 ปีที่แล้ว +5

      ඒකනෙ වීඩියෝ එක ගොඩක් පරණ උනත් කොලිටිය අඩු උනත් කෙල්ල මාරම ලස්සනට පේනවා වෙනසක් නැතුව.දැන් ඉන්න කෙල්ලො වීඩියෝ එඩිටින්වලට පින්සිද්ධ වෙන්න ලස්සනට ඉන්නෙ😂😂

    • @pasindu1451
      @pasindu1451 3 ปีที่แล้ว

      Nama mokakd

    • @oneworld8918
      @oneworld8918 ปีที่แล้ว

      ඒ කාලේ අපේ crush එක.❤😍

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      @@storyteller274 ඇයි Alanki. එයා නම් TH-cam channel එකක් කරනවා. "සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කරේ" music video එකේ හිටපු.

  • @dilandias7134
    @dilandias7134 5 ปีที่แล้ว +160

    2020 දී අහන්න බලන් ඉන්න සෙට් එක කෝ😍

  • @gihanperies5399
    @gihanperies5399 ปีที่แล้ว +7

    මතක් වෙන වාරයක් ගානේ යුටියුබ් ඇවිත් මේවා අහ අහා යනවා.. පොඩි කාලේ මතක් වෙනවා.. මතක ඔලුවට එනවා.. හරිම ලස්සනයි.... වචන වලට හරවන්න හරි අමාරුයි

  • @pradeepjayarathna8169
    @pradeepjayarathna8169 7 ปีที่แล้ว +189

    මේ වගේ හොද නිර්මාණ කරපු කළාකරුවෙක් අද වෙනකොට පත්වෙලා තියෙන තත්වය දැක්කාම කණගාටුදායකයි

    • @udarayapa2773
      @udarayapa2773 6 ปีที่แล้ว +3

      Sira kathawa bn

    • @chaayadamsari2635
      @chaayadamsari2635 6 ปีที่แล้ว +4

      Pradeep Jayarathna mokakda wela thiyenne.kootipathiyek iraj ada.minissu kiyana dewal ee manussayata adala nathnm ai eewa kabbo adala karaganne

    • @sachisachi971
      @sachisachi971 5 ปีที่แล้ว

      @@4wate2024 aththa.

    • @SandeepaLoku
      @SandeepaLoku 5 ปีที่แล้ว +4

      @@4wate2024 kawadatawat wada dan eyata respect karanawa bro rata wenuwen karapu/karana dewal walata 🙂

    • @isuruchamaraa2123
      @isuruchamaraa2123 4 ปีที่แล้ว

      Iraj

  • @christmasanchez1.038
    @christmasanchez1.038 3 ปีที่แล้ว +8

    Yo why am I getting flashbacks of old music production being shown on television of hip hop and R&B artist, which the only hip hop/Asian Underground artist I know who is from the UK was Panjabi MC. Man that music video was odd to see when I was a kid but had good rhythm, and contained a great vocalist at that to. Furthermore, this video was great to listen to an the instruments was fascinating with that sitar in the background, and the beats was signficant to the whole song as well.
    Love from America.🇺🇸

  • @marlonjoey
    @marlonjoey 8 หลายเดือนก่อน

    Wow, just head 'Ninda Noyena Handawe' live again at the show and, man, does it hit right in the feels! 🎧 Remember when I was 11 and nagged my mom to get me my first ever cassette? Yup, it was Ranindu's 'Oba Mage Mai.' Fast forward a couple of years, and I'm getting my hands on my first CD - that epic 'Iraj' album. And there it was, this track, making its mark. Now, hearing it live after almost 20 years just threw me back to those simpler days. Big shoutout to Iraj and Ranindu for this gem that's been with me through it all. This song is like a time machine, and I'm here for the ride back to the good old days.

  • @rasangikagimhani9099
    @rasangikagimhani9099 5 ปีที่แล้ว +34

    අදටත් අහන සිංදුවක් ඒපා වෙන්නේ නැතුව 2019 වෙලාත්

  • @SachinJayashan
    @SachinJayashan 3 ปีที่แล้ว +100

    Derana Dream Star Cover එක බලලා Original එක පැත්තෙත් පොඩ්ඩක් බලලා යන්ඩ ආවා නේද කට්ටිය...?

    • @jbever452
      @jbever452 3 ปีที่แล้ว +1

      ආව පකක්

  • @irosha2102
    @irosha2102 22 วันที่ผ่านมา +1

    මිනිස්සු මොනවාට ඇබ්බැහි උනත් මේ සිංදු ටිකට ඇබ්බැහි වෙන්න හොඳ නෑ.ආයේ ඉතින් අතෑරගන්න බෑ .පුදුම සිංදු මේවා😢.කවද කොහොම ඇහුවත් මුලින් ම ඒව අහන කාලේ දැනුන ෆීල් එකමයි එන්නේ.ආදරෙයි අපිට අහන්න මෙහෙම සිංදු ටිකක් හදලා තිබ්බට❤

  • @kingiru5378
    @kingiru5378 6 ปีที่แล้ว +24

    පට්ට මාර්වලස්...
    චයිල්හූඩ් මෙමොරීස්..
    😭😭😭😭

  • @duality7
    @duality7 6 ปีที่แล้ว +9

    This was the peak of Iraj's career in terms of creativity. Ranidu and the Ill Noize guys brought out the best from him. This song is an international level banger. So good. Krishan killed it, Ranidu killed it, Iraj killed it.
    Quit doing the weird stuff Iraj and go back to this type of stuff. You've got the talent. This is amazing.

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +8

    සිංදුවක් hit වෙන්න හෙලුවම ඕනයි කියල හිතන උන්ට විනාඩියක නිහඩතාවයක්..මේක ඇහුවෙ පොඩි කාලෙ දැන් වයස 26ක් ඒත් මතක් උන ගමන් ඇවිත් ආය ආය අහනව..අතීතෙ කොච්චර ලස්සනද මතක් වෙනව මේව අහද්දි..advance තත්වෙක තිබිල දැන් තියනව වගේ තුච්ච තත්වෙකට මොකට මියුසික් වැටුනද හිතෙනව මේව අහද්දි 🙏❤❤❤ 2023

    • @nishangisadareka3629
      @nishangisadareka3629 ปีที่แล้ว

      ❤️💗💓🌹🎀🌻🌸💏👍😍😍🥰😻👨‍❤‍💋‍👨👨‍❤‍👨😮❤🎉

  • @HellPrince
    @HellPrince 7 ปีที่แล้ว +266

    Bakamunage priyathama geethaya! 😂 who else remember the advertisement?

  • @chathurapramuditha1820
    @chathurapramuditha1820 6 ปีที่แล้ว +51

    😓😢😭😭ඔයාලා පිලිගන්නවා නම් පිලිගන්න, මම මේ song එක චූටි කාලෙ ඉදන් අහුවා, (since before grade 4) තාම එපා වෙලා නෑ. අලුත් ඈඩියාවල් වගේ නෙමේ👍👍 දැන් මම grade 10
    Love these songs too❤❤😓😓

    • @harithindra3767
      @harithindra3767 5 ปีที่แล้ว +2

      Chathura Pramuditha එ කියන්නෙ මල්ලි අවුරුදු හයකට කලින් නෙ අහලා ට්ගියෙන්නෙ

    • @chathurapramuditha1820
      @chathurapramuditha1820 5 ปีที่แล้ว +1

      ඔව්

    • @mzonerz
      @mzonerz 5 ปีที่แล้ว +1

      oya sahenna podi..meka awe man 10 wasaredi! hehehe

    • @imeshagunasekera194
      @imeshagunasekera194 5 ปีที่แล้ว

      This was released in 2004/05

    • @tharindudhanushka2201
      @tharindudhanushka2201 4 ปีที่แล้ว

      @@imeshagunasekera194 MAMA 3 WASARE IDDI

  • @dinendrasehara4952
    @dinendrasehara4952 2 ปีที่แล้ว +5

    දැන් සින්දුව මං mp3 එක බං ගොඩක් අහන්නෙ උබව දැක්කම මල පයිනව😂 මොනාඋනත් සින්දුව තාම අවුරුදු ගානක් එකදිගට අහනව ❤️

  • @kasunipannawala843
    @kasunipannawala843 8 ปีที่แล้ว +7

    👍 like this song ☺😗your nice production Iraj ..you n Ranidu good combination. .

  • @piumaljayaweera5917
    @piumaljayaweera5917 4 ปีที่แล้ว +5

    2020 නෙවේ බම් මැරෙනකන්ම අහන්න පුලුවන් සින්දු මේවා දැන් එන අඩන සින්දු වගේද මේවා දාහෙන් සම්පතක් මේ සින්දු 💯🔥 මාර වාසනාවක් මේවා ඉස්සර පොඩි කාලෙදි අහන්න ලැබුනු එක 😍💛

  • @niraA02
    @niraA02 ปีที่แล้ว +7

    Ranidu & Iraj one of the best colab ever 👌💥💙😎

  • @chamindulakshitha2345
    @chamindulakshitha2345 4 ปีที่แล้ว +4

    2005 ආපු කාලේ අපේ අයියා Cd පෙලෙයර් එකකින් ගමට ඇහෙන්න ඔය සිංදු දැම්මේ😍.. මන් පොඩි එ කාලේ.. තාම ආසයි ඒකාලෙට