Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2020
  • Udawadiya Male (උඩවැඩියා මලේ) | Sangeethe Teledrama Song
    ♪Spotify: spoti.fi/3xS2t6O
    ♪Apple Music: apple.co/3HmZkzb
    ♪Deezer: bit.ly/3tDHouh
    ♪Amazon Prime Music : amzn.to/3aVWiWh
    ● New Vocal - Lavan Abhishek
    ● Lyrics - Upul Shantha Sannasgala
    ● Music - Radeesh Vandabona
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු
    තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු
    තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ
    උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ
    තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    #Sangeethe #LavanAbhishek #උඩවැඩියාමලේ #etunes
  • เพลง

ความคิดเห็น • 2.4K

  • @kavithmapathiraja9693
    @kavithmapathiraja9693 4 หลายเดือนก่อน +381

    කෝ බලන්න 2024 ත් මේ සිංදුව අහන අය????❤❤❤❤😊

    • @user-xx3dn2hm1g
      @user-xx3dn2hm1g 4 หลายเดือนก่อน

      Mn

    • @sportecfashion6469
      @sportecfashion6469 3 หลายเดือนก่อน

      Ahano

    • @user-de3jy3ly2k
      @user-de3jy3ly2k 3 หลายเดือนก่อน +2

      Mama ❤😊
      2024.03.15

    • @SLCkricket
      @SLCkricket 3 หลายเดือนก่อน +1

      Mn 2024. 3.19

    • @user-wi4hp9vt7z
      @user-wi4hp9vt7z 3 หลายเดือนก่อน +1

      මම අහනවා උත්තෝ😂❤

  • @adminastudio4448
    @adminastudio4448 2 ปีที่แล้ว +2017

    ලවන් අබිශේක් මගේ ආසම ගායකයෙක්.....
    ලවන් අබිශේකට ආස අය මෙතනට.......😊
    Like එකක් දාමු

  • @ishanimadushika4159
    @ishanimadushika4159 3 ปีที่แล้ว +1084

    සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤️❤️❤️❤️❤️

    • @yasalsada4546
      @yasalsada4546 ปีที่แล้ว +5

      අැත්ත බං

    • @lalithgamini3774
      @lalithgamini3774 ปีที่แล้ว +4

      Aththa

    • @sumithraindika6170
      @sumithraindika6170 ปีที่แล้ว +2

      Supiri

    • @achalamadhupani6191
      @achalamadhupani6191 ปีที่แล้ว +1

      ඇත්ත

    • @samanthiwijesekara4720
      @samanthiwijesekara4720 11 หลายเดือนก่อน +1

      මම ගොඩක් පාරක් ඇහුවා ඇහුවට එපා වෙන්නෑ අහන්නමයි හිතෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +291

    ලවන් අයියාගේ කටහඩනම් මාරයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @Induminad129
    @Induminad129 4 ปีที่แล้ว +1111

    ලවන්ගෙ කටහඬ නම් කියලා වෙඩක් නේ.අම්මෝ පට්‍.🎸🎸♥️♥️♥️

    • @kldharmasena3535
      @kldharmasena3535 3 ปีที่แล้ว +8

      Aniwarenma, 👌👌 mara lasisanayi oyage voice aka maruuu😍

    • @Thidaswiswaka
      @Thidaswiswaka 2 ปีที่แล้ว +6

      සිරාම

    • @lawanchathiya5987
      @lawanchathiya5987 2 ปีที่แล้ว +5

      Ow

    • @thamahettimudalige1621
      @thamahettimudalige1621 2 ปีที่แล้ว +3

      lawen.අභිෂේක ....sindu..ලස්සනයි ....hrimalassnai...mama..harima..asai

    • @nesithnimsara2523
      @nesithnimsara2523 2 ปีที่แล้ว +1

      😍😍😍😍😍👍👍👍👍🤣🤣🤣🤣🤣

  • @chamindakumara6966
    @chamindakumara6966 2 ปีที่แล้ว +521

    හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️

  • @imasha8177
    @imasha8177 2 ปีที่แล้ว +412

    ලවන් අයියගෙ කටහඩ නම් බාවනවක් වගේ ,අහන් ඉන්න හරිම ආසයි❤️❤️❤️

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +282

    උඩවැඩියා මලේ.. අපි හැදුනේ වෙලී.. මව් කුසයේ සබැදී.. එක රෑනේ..👍👍😘😘

    • @Live_Karaoke_SL
      @Live_Karaoke_SL 2 ปีที่แล้ว +2

      Lyrics උපුල් ශාන්ත සන්නස්ගල ❤️

  • @nimeshdilhara96
    @nimeshdilhara96 4 ปีที่แล้ว +1560

    අවුරුදු 7 ක් පරනයි ඒ උනාට ආසම සින්දුවක් පට්ට lyrics ටික dream star theme එකක් ❤️❤️

  • @kitybutty6919
    @kitybutty6919 4 ปีที่แล้ว +682

    අවුරුදු ගානකට කලින් හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආයෙම අහනවා.... ආදරෙයි දෙරණ.....

  • @nasniromi6135
    @nasniromi6135 3 ปีที่แล้ว +218

    මහි අයියාගෙ සින්දු වලට අපි පිස්සු වැටෙයි

  • @nilanthipushpakumari3593
    @nilanthipushpakumari3593 2 ปีที่แล้ว +112

    අවුරුදු ගනක් පරන වුනත් අලුත් කනෙේක්ගේ කටහඩින් අහන කොට පට්ට .කෙටියේන් කියුවොත් මරේ මරැ.❤️❤️❤️❤️😘

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 3 ปีที่แล้ว +140

    මේ Song එක හදවතටම දැනෙනවා..ගොඩක් ලස්සනයි.❤💐🌹

  • @isharamadusanka5886
    @isharamadusanka5886 3 ปีที่แล้ว +106

    දැන් තියන බූට්කන සින්දුවලට වඩා පට්ටම ගැම්මක් තියන සින්දුවක් මේක දෙරන පුරා පිපුනා

  • @suneethadesilva8300
    @suneethadesilva8300 3 ปีที่แล้ว +135

    ඇත්තට පුතේ ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ලවන් පුතේ තෙරැවණ් සරණයි..

  • @nayanapriyanghika1537
    @nayanapriyanghika1537 3 ปีที่แล้ว +242

    ගොඩක් ලස්සනයි......... ලවන් අභිෂේක් අයියා........ සුභ පැතුම්....... සුභ අනාගතයක් වේවා........ !!

    • @user-my9lr4ps8e
      @user-my9lr4ps8e 5 หลายเดือนก่อน

      Wow ,super,niyamai gammak thamai😍😎😃😻

    • @user-my9lr4ps8e
      @user-my9lr4ps8e 5 หลายเดือนก่อน

      Wow ,super,niyamai gammak thamai😍😎😃😻

    • @user-my9lr4ps8e
      @user-my9lr4ps8e 5 หลายเดือนก่อน

      Wow ,super,niyamai gammak thamai😍😎😃😻

  • @pabasara1307
    @pabasara1307 3 ปีที่แล้ว +172

    සුපිරි ලවන් අයියේ
    ආදරෙයි හැමදාමත් 💔💔💔

  • @thamashanadini1796
    @thamashanadini1796 2 ปีที่แล้ว +80

    Lawan අයියා ga කටහඬ ta හරිම ලස්සනයි සිංදු wa . මරු 👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎼🎼🎼🎼🎼

  • @ashennimsara1408
    @ashennimsara1408 3 ปีที่แล้ว +130

    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු
    තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු
    තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ
    උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ
    තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ

  • @malaniwickramarathne4982
    @malaniwickramarathne4982 3 ปีที่แล้ว +89

    සුපිරියට කියනවා ලවන් අයියා .❤️❤️❤️ super voice ❤️❤️❤️

  • @isharaearanga4074
    @isharaearanga4074 4 ปีที่แล้ว +203

    මේ සිංදුව දෙරණ ඩ්‍රිම් ස්ටාර් එකේදි රවීන් කනිෂ්ක කිව්වා....❤️❤️

  • @nimashmalshanthennakoon3562
    @nimashmalshanthennakoon3562 4 ปีที่แล้ว +368

    සුපිරියට කියනව......ලවන් superb voice

  • @kaveeshaashalindi3533
    @kaveeshaashalindi3533 2 ปีที่แล้ว +74

    අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා .....❤️ හැමදමත් අදරේයි ඔයාට අයියා 😘😘😘❤️❤️❤️

  • @athulapradeep1339
    @athulapradeep1339 3 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි ලවන්ගේ කටහඬත් මාරම ලස්සනයි 👍👍මරු ආ

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 4 ปีที่แล้ว +473

    Voice එක සුපිරි ඔයාලටත් එහෙම හිතෙනවනම් ලයික් කරන්න

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +227

    💐💐💐දුරින් ඉද පෙම් කරන්නම් ඔබේ ඔය කටහඬ ට...🙏🙏💐💐

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 3 ปีที่แล้ว +86

    ලවන්ගෙ කටහඩ සුපිරි ❤️

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +199

    voice එක මරු ලවන් අයියේ..congratulations ✔✔💯

  • @macrocam4601
    @macrocam4601 4 ปีที่แล้ว +1066

    පරණ සිංදුවක් කියලා දන්න උන් ලයික් එකක් දාපන් බලන්න කොච්චර ඉන්නවද කියලා

  • @kasunudayanga7494
    @kasunudayanga7494 10 หลายเดือนก่อน +34

    එක උරහිස - ළඟ පිලිවිස - කුමරිය හිස සිඹිමු.....❤❤❤ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ වචන 😍

    • @sajithdilshan7563
      @sajithdilshan7563 8 หลายเดือนก่อน

      Meka love song ekk newe ned🥲.dann kenek kiynnko.scl kiwwt aulk nthi weid🥲

  • @RanulHashika
    @RanulHashika 4 ปีที่แล้ว +1694

    මේ සින්දුව සංගීතේ එකට හදපු එකක් කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩිය නිශ්ශබ්දතාවක්

  • @dushanliyomal2117
    @dushanliyomal2117 ปีที่แล้ว +25

    අම්මෝ ලවන් අයියේ ඔයාගෙ කටහඩනම් පිස්සුවක් ❤️🥰ඔය songs එකට මන් මාරම ආසයි 🥰🥰🥰✌️🌹🌹🌹💔

  • @videomixlyrics8215
    @videomixlyrics8215 2 ปีที่แล้ว +66

    ලවන් අයියගෙ වොයිස් එකනම් සුපිරි

  • @sanukasanuka2947
    @sanukasanuka2947 2 ปีที่แล้ว +39

    මහි ලස්සනයි සිංදුව

  • @deathofcamper3064
    @deathofcamper3064 3 ปีที่แล้ว +71

    ලවන් අයියේ ඔයා කියන සිංදු හරිම ලස්සනයි මම සංගීතෙන් ආසම නලුවා ඔයා අයියේ 😀

  • @rajithpriyantha7062
    @rajithpriyantha7062 3 ปีที่แล้ว +38

    සුපිරි සින්දුව
    මහි ලස්සනට කියනවා

  • @wenurikawshalya8919
    @wenurikawshalya8919 3 ปีที่แล้ว +37

    ලස්සනයි ලවන් අයියෙ වොයිස්සෙ එක

  • @poorna4667
    @poorna4667 ปีที่แล้ว +20

    තාම අහන කට්ටිය කො ගායිස්

  • @harshanamudalige1914
    @harshanamudalige1914 4 ปีที่แล้ว +42

    සති 2යි
    මිලියනයි ❤❤

  • @nipunisasinka8756
    @nipunisasinka8756 2 ปีที่แล้ว +30

    ලවන් අයියේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ඔයා තමයි මන් ආසම ගායකයා ❤❤

  • @Aveezz
    @Aveezz 2 หลายเดือนก่อน +17

    2030 ත් මෙ සිංදුව අහන අය කෝ 🤾

  • @user-sv2fb1jh5m
    @user-sv2fb1jh5m 6 หลายเดือนก่อน +10

    පරන සින්උුවක් උනත් මාර ලස්සනයි😍🥰💖💝🙏🤟🤘

  • @dushanekanayaka5591
    @dushanekanayaka5591 4 ปีที่แล้ว +332

    සන්නස්ගල සර් ගේ පද රචනය😍😍😍🤩🤩🤩

  • @pasindupurnauduwilaarachch3639
    @pasindupurnauduwilaarachch3639 4 ปีที่แล้ว +4680

    මීට කලින් මේ සින්දුව අහපු උන් මේ කොනට

    • @sadalunethsara9411
      @sadalunethsara9411 4 ปีที่แล้ว +34

      Maru

    • @upekshasamanmali6183
      @upekshasamanmali6183 4 ปีที่แล้ว +36

      පට්ටම ලස්සනයි . සුපිරි .😜😜😜😜

    • @chathulachandika3308
      @chathulachandika3308 4 ปีที่แล้ว +17

      Ahala thiyenawa bn.paranai

    • @Jack47dake
      @Jack47dake 4 ปีที่แล้ว +3

      Jumanji movie එකේ ආතල් වීඩියෝ එඩිට් එක බැලුවේ නැත්නම් මෙන්න linth-cam.com/video/_C9fr_Fgg-k/w-d-xo.htmlබැලුවේ

    • @CoronaVirus-xl7fd
      @CoronaVirus-xl7fd 4 ปีที่แล้ว +56

      සිංදුව විතරක් අහලා නිකම් කියවන්න එපා යාළු😂 යටින් දාන ඒවත් බලන්න කලින් ගායනා කරපු අයව සදහන් කරලා තමයි නව ගායනය : ලවන් කියලා දැම්මේ 😪

  • @athulaathula6087
    @athulaathula6087 2 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි ලවන් අයියා😜❤❤❤❤❤

  • @madhushibuddika8240
    @madhushibuddika8240 3 ปีที่แล้ว +26

    Lavange songs Hari lassanai mama Hari camathi (patta👍👍👍)

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +317

    කතාවටා ආස නැති වුනාට ලවන්ට ලවන්ගේ හඩට ගොඩක් ආසයි

  • @nilminiekanayaka8513
    @nilminiekanayaka8513 4 ปีที่แล้ว +35

    එක තමයි ලවන් ගොඩක් ලස්සනයි😍😍 වගේම,එයාගේ සිංදුවත්😃😘

  • @sinurasasvidu1868
    @sinurasasvidu1868 2 ปีที่แล้ว +22

    අැත්තටම මේ සින්දුව හරිම ලස්සනයි.

  • @devindiimasha4766
    @devindiimasha4766 ปีที่แล้ว +12

    සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤❤❤❤❤😀😀😀😀

  • @user-bo9pc6re1i
    @user-bo9pc6re1i 9 หลายเดือนก่อน +7

    ලවන් අයියාගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .
    ඔයාට බුදු සරණයි!❤❤❤

  • @kaveendahelitha
    @kaveendahelitha 4 ปีที่แล้ว +955

    මේ සින්දුව මීට කලින් අහපු අය like එකක් දාන් යමු

    • @androosee3068
      @androosee3068 4 ปีที่แล้ว +1

      Kavinda Helitha Alut rattawa balann.. th-cam.com/video/zhd8ZmQfYRY/w-d-xo.html

    • @dayanadayna1069
      @dayanadayna1069 4 ปีที่แล้ว +2

      Niwaradi pilithura

    • @VRBuddySL
      @VRBuddySL 4 ปีที่แล้ว +2

      ලංකාවේ තරු පහේ හෝටලයක් ගැන review එකක්
      Channel එක subscribe කරලා උදව්වක් දෙන්න අපිට.
      th-cam.com/video/mS2T39dr1PM/w-d-xo.html

    • @dineshvlog7527
      @dineshvlog7527 4 ปีที่แล้ว +2

      Kavinda Helitha mawath subs karanawatha yalu🙏🏼🙏🏼🙏🏼

    • @madumalilakshika6504
      @madumalilakshika6504 4 ปีที่แล้ว

      Niyamai

  • @Heshyy890
    @Heshyy890 ปีที่แล้ว +8

    අයියගේ සුපිරි කටහඩින් ගීතය නැවත අලුත් කර ගැයු ඒ voice එකට හැමදාම ආදරෙයි ඉතින් 💓😙..

  • @lokkaajith4412
    @lokkaajith4412 2 ปีที่แล้ว +34

    නියමයි පුතේ ..👌👌👌👌👌

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 4 ปีที่แล้ว +65

    සුපිරි ලවන්...ජයවේවා ..😍

  • @poornimaamarasekara333
    @poornimaamarasekara333 4 ปีที่แล้ว +41

    අනෙ මාරම ලස්සනයි ❤️❤️❤️❤️අහන්න අහන්න ආසයි...❤️#Lawan#❤️

  • @user-ATR
    @user-ATR ปีที่แล้ว +10

    මාරම ලස්සනයි මේ වොයිස් එකයි සින්දුවයි❤️🥰😘

  • @shriyanimalkanthi2723
    @shriyanimalkanthi2723 2 ปีที่แล้ว +16

    මරු අයියේ හරිම ලස්සනයි ❤️so beautiful 👍👍

  • @isurumalinga130
    @isurumalinga130 4 ปีที่แล้ว +19

    වොයිස්නම් ෆට්ට❤👌

  • @gimhaninavodya2471
    @gimhaninavodya2471 4 ปีที่แล้ว +126

    හම්මෝ මහී... ඔයාගේ කටහඬ...💗💗💗💗💗

    • @piyumimadumali2411
      @piyumimadumali2411 4 ปีที่แล้ว +1

      Pattaaaaaaaaa

    • @Y2Ka966
      @Y2Ka966 4 ปีที่แล้ว

      Kematida mge katahanda ahanna ?

    • @dilki3091
      @dilki3091 2 ปีที่แล้ว

      @@Y2Ka966 ammo epa

  • @sachinisathsarani9223
    @sachinisathsarani9223 2 ปีที่แล้ว +23

    ලස්සනයි අක්කා හා අයියා 🏆️

  • @himasego2569
    @himasego2569 2 ปีที่แล้ว +21

    ලස්සනයි කටහඩ ලවන්ගෙ ❤️❤️❤️

  • @ayeshamaduhansi6281
    @ayeshamaduhansi6281 2 ปีที่แล้ว +19

    සින්දුව සුපිරි lavan අයියෙ🙂🙂🙂

  • @s.n.7771
    @s.n.7771 4 ปีที่แล้ว +136

    මාරම ලස්සනයි සින්දුව ලවන් අයියා..😍✌️🔥

    • @sanayodhya6905
      @sanayodhya6905 4 ปีที่แล้ว +11

      මල් කෙල්ල වෙනුවට අසිනි හිතියනම් හොදයි නෙහ්

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +4

      @@sanayodhya6905 Ow ane 😢

    • @sanayodhya6905
      @sanayodhya6905 4 ปีที่แล้ว +3

      @@s.n.7771 paw asini😪😭

  • @sandaruchamalka6139
    @sandaruchamalka6139 2 ปีที่แล้ว +14

    පට්ට මහි නියමයි

  • @nimeshkalhara9686
    @nimeshkalhara9686 2 ปีที่แล้ว +10

    2022🥰 ත අහනවා,,,❤💙කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ💗😘

  • @rupamalawanage1570
    @rupamalawanage1570 4 ปีที่แล้ว +43

    My favourite music is your voice mahiiiii😊😊😊

  • @Live_Karaoke_SL
    @Live_Karaoke_SL 2 ปีที่แล้ว +9

    Lyrics උපුල් ශාන්ත සන්නස්ගල❤️

  • @K.aimeshaUdula
    @K.aimeshaUdula หลายเดือนก่อน +11

    2024 අහන කට්ටිය කෝ😊😊😊

  • @dinuraweerasinghe1128
    @dinuraweerasinghe1128 2 ปีที่แล้ว +15

    සුපිරි සිංදුව 👌

  • @romeshikagamage9396
    @romeshikagamage9396 4 ปีที่แล้ว +38

    මගෙ අයියගෙ දෝණී නිසා තමයි මම මේ සින්දුව ඇහුවෙ. එදා ඉදන් අදටත් ආසයි... ❤️

  • @janithatashen2926
    @janithatashen2926 4 ปีที่แล้ว +43

    මේක කොයි ‌රටෙන් අරං ආව ගිටාර් එකක්ද. ඒත් අයියේ ඔයාගේ කට හඬට නම් පිස්සු හැදෙනවා.
    Good jod derana

  • @surangidombagolla572
    @surangidombagolla572 2 ปีที่แล้ว +11

    Lassana voice ekak thiyanawa ape lavan aiyata niyamaiiii❤❤❤❤

  • @nadeekamalkanthi2531
    @nadeekamalkanthi2531 2 ปีที่แล้ว +18

    කියන්න වචන නෑ අැත්තමයි මාරයි ,පට්ට වැඩක් දෙරණ

  • @user-ms8xx7pc1n
    @user-ms8xx7pc1n 4 ปีที่แล้ว +14

    සුපිරි යි.....lawan abishek.......🎶🎶

  • @user-zh8vq6pi7z
    @user-zh8vq6pi7z 4 ปีที่แล้ว +12

    පරණ සිංදුවක් හුගකාලකින්

  • @PradeepaAthauda-qx7zg
    @PradeepaAthauda-qx7zg ปีที่แล้ว +10

    මේ සිංදුවට කැමති අයlike එකක් දාන යමු

  • @rajee397rajee2
    @rajee397rajee2 3 ปีที่แล้ว +16

    නියමයි අය්යා 🌹❤

  • @dulananilusha1163
    @dulananilusha1163 4 ปีที่แล้ว +14

    සුපිරි සින්දුවක්

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 หลายเดือนก่อน +2

    එදා ඉඳන්ම මං ආස කරන සිංදුවක්. ආදරෙයි මහී අයියේ! ❤😘👏

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +2

    මරු මම තාම මේක අහනවා

  • @mithunimahinsa3811
    @mithunimahinsa3811 4 ปีที่แล้ว +26

    ලස්සනට කියනවා මගේ ආසම song එකක්

  • @sharmi6955
    @sharmi6955 4 ปีที่แล้ว +9

    මම ගොඩාක්ම ආස සින්දුවක්..
    පරන ව්නත්
    එපා නොවෙන සින්දුවක් මේ

  • @maheshlakshan1017
    @maheshlakshan1017 2 ปีที่แล้ว +6

    Asama song ekak thamai 2022 අහනවා 💗💗😎

  • @anglefairy1081
    @anglefairy1081 2 ปีที่แล้ว +6

    මරු මහී අයියේ ❤️

  • @skdevil795
    @skdevil795 4 ปีที่แล้ว +10

    උපුල් ශාන්ත සන්නස්ගල බලන්න වචන වල ලස්සන...

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +197

    අඩෝ සුපිරි නෙ බන් වොයිස් එකත් පට්ට

    • @senukaakash5250
      @senukaakash5250 3 ปีที่แล้ว

      😝🤪🤪🤪💓💓💓💓♥️♥️♥️😜♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @cutegirl3929
    @cutegirl3929 2 ปีที่แล้ว +5

    නියමයි , සුපිරියි , ගින්දර

  • @smarasinghebus3443
    @smarasinghebus3443 3 ปีที่แล้ว +11

    kollage song eka lassanai 😘😘😎

  • @nadeshadilshani1358
    @nadeshadilshani1358 4 ปีที่แล้ว +6

    Song eka nam lassanata kiyanawa.... 💖💖💖💖👍👍👍👍 dance eka nam kethai...

  • @ranganaisuru3408
    @ranganaisuru3408 4 ปีที่แล้ว +189

    Lyrics by upul shantha sannasgala පුද්ගල චරිතයක් විදිහට සමහර වෙලාවට කචල් උනාට subject එක ඇතුලේ් වැඩ්ඩෙක් 👍👌

    • @varunaindragith513
      @varunaindragith513 4 ปีที่แล้ว +1

      rangana isuru ❤️❤️❤️❤️❤️❤️❤️

    • @RanulHashika
      @RanulHashika 4 ปีที่แล้ว +4

      අනිවාර්‍යෙන්ම වැඩ්ඩෙක්. මාර දැනුමක් තියෙන්නෙ.

    • @dinukadeshan6027
      @dinukadeshan6027 4 ปีที่แล้ว +1

      Sirawata..

    • @suddiyoutubechannel6288
      @suddiyoutubechannel6288 3 ปีที่แล้ว +2

      Good

    • @r.kgarusinghe5666
      @r.kgarusinghe5666 2 ปีที่แล้ว +2

      Wow

  • @thamaradamayanthi9627
    @thamaradamayanthi9627 ปีที่แล้ว +4

    මම මේ සිංදු වට හරි කැමතියි 🤘🤘🤘🤘

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 ปีที่แล้ว +5

    අයියා ඔයා ගෙ කට හඩ මරු අයියා ආදරෙයි හැමදාටම ගිත්මා අක්කා ටත් ආදරෙයි ඔය අක්කි ටත් ආදරෙයි ලස්සන යි අක්කා ඔයා ගෙ නැටුම

  • @Ranmithmusic
    @Ranmithmusic 4 ปีที่แล้ว +12

    Waaaaaaaaaw mahi .... you have special ability . නොවරදවා බලනවා අපි සංගීතේ. Our favourite move .we love this sond. Good luck mahi.

  • @ruwinilanka2939
    @ruwinilanka2939 4 ปีที่แล้ว +10

    👌 නියම සිංදුව.

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 ปีที่แล้ว +6

    මහී ❤️

  • @amandishanika4703
    @amandishanika4703 3 ปีที่แล้ว +32

    එදා වගේම අදටත් ආස කරන සින්දුවක්...මහන්සි වෙලාවට අදටත් අහනවා... ♥️🎧

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +424

    දැන් කාලෙ හොටු පෙරාන අඩන සිංදු වලට වඩා නම් මේක පට්ට 😹❤

  • @roshan0409fer
    @roshan0409fer 4 ปีที่แล้ว +148

    ලස්සනයි මහිගෙ සින්දුව👍

  • @chamudithdhananjana744
    @chamudithdhananjana744 3 ปีที่แล้ว +6

    supiri