Amma | අම්මා | 6th Lane | Hiran Thenuwara | Tharaka Karunanayake | Fill T | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2013
  • Amma | අම්මා | 6th Lane | Hiran Thenuwara | Tharaka Karunanayake | Fill T | Official Music Video | Sinhala Songs
    M Entertainment ආයතනය මගින් නිශ්පාදනය කල ඉතා ජනප්‍රිය ගීතයක් වන 'අම්මා' ගීතය, හිරාන් තේනුවර විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබයි. මව් සෙනෙහස සිහිපත් කරවන ඉතා අපුර්ව නිර්මාණයක් ලෙස බොහෝ දෙනාගේ මතකයේ ඇති ගීතයකී. රම්‍යා තේනුවර විසින් මෙම ගීතයේ පද රචනය සිදුකොට ඇත. මෙම ගීතයේ ජනප්‍රිය භාවයට පද රචනයේ සරල බව සහ ආදරණීය බව ප්‍රබල හේතුවකි. රූප රචනය සහ සංගීතය, එම ගීතයේ වටිනාකම තවත් උද්දීපනය කරයි. එය නරඹන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට ඇසට කදුලක් ගෙනෙන තරම් සංවේදී ආදරණීය නිර්මාණයකි. ගීතයේ නාමය තුළින්ම ප්‍රේක්ෂකයන් ඒ වෙත ආකර්ශනය කොටගෙන ඇත.
    Produced by M Entertainment, the very popular song 'Amma' is composed and sung by Hiran Thenuwara. The song is remembered by many as a very unique creation that reminds of mother's love. Ramya Thenuwara has written the lyrics of this song. The simplicity and loveliness of the lyrics is a strong reason for the popularity of this song. The visuals and the music further highlight the value of the song.It is a sensitive and loving creation that will bring tears to the eyes of any audience watching it. The audience has been attracted to it through the name of the song itself.
    Vocals - Hiran Thenuwara, Tharaka Karunanayake , Fill T ‪@FillT‬
    Music - Hiran Thenuwara
    Album - Nirwaanaya
    Amma Lyrics
    මන්දාරම් වැහි වැටෙනා
    හීතල හැන්දෑවේ
    මා අසලින් රැදි උණුහුම ඔබ විය
    නුඹයි මගෙ අම්මා...
    සඳ හාවුන් හඩනා
    කළුවර රාත්‍රියේ
    ආලෝකය දුන් සඳකැන් ඔබ විය
    නුඹයි මගෙ අම්මා...
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා
    අම්මේ මම නුඹට ආදරෙයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මෙ නුඹ මගේ රැජිනයි
    සංසාරයේ මා නුඹ ළඟයි
    කුණාටු සාගරයේ
    රුවල් බිඳුනු නෞකාවේ
    හබල ඔබයි පිළිසරණ ඔබයි
    නුඹයි මගෙ අම්මා
    දාහය වෑහෙනා
    ගිනියම් මධ්‍යහනේ
    සෙවන ඔබයි මද පවන ඔබයි
    නුඹයි මගෙ අම්මා..
    Dial codes to activate the Ring-Back-Tone
    Dialog - 87518589
    Mobitel - 74780428
    Hutch - 369505057
    Listen on
    Apple Music - bit.ly/AppleMusic-Amma-6thLane
    Spotify - bit.ly/Spotify-Amma-6thLane
    Gaana - bit.ly/Gaana-Amma-6thLane
    Saavn - bit.ly/Saavn-Amma-6thLane
    Deezer - bit.ly/Deezer-Amma-6thLane
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: / mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: / mentertainments
    (C) 2011 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
    #MEntertainments
    #MeMusic #music
    #sinhalasindu
    #sinhalasong
    #srilankanmusic
    #viralsong
    #6thlane
    #mepl
    #sinhalasindu
    #2000ssongs
    #viralsong
    #motherlove
    #mothersday
    #motherslove
    #mothers
    #mothernature
    #ammasong
    #fillt
  • เพลง

ความคิดเห็น • 4.6K

  • @funlife1947
    @funlife1947 9 หลายเดือนก่อน +230

    I love my mom i know mom you miss me you gave me everything wherever I'm going i need your lovely words 😢

  • @hirustudio4989
    @hirustudio4989 5 หลายเดือนก่อน +666

    2024 රෙත් අහන උන් කෝ🥺❤️

  • @thilinadealwis9624
    @thilinadealwis9624 4 ปีที่แล้ว +1432

    මාගේ ආදරණීය මෑණියන් හට අමා මහා වූ නිවනම අත් වෙවා! 🙏

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว +31

      අම්මාට ප්‍රියවූ ජීවිතයක් ගෙවන්න යාලුවා🥺❤️❤️😍

    • @gayanipriyangika2513
      @gayanipriyangika2513 3 ปีที่แล้ว +8

      Ane eka nam aththa..

    • @bolabroofficial3433
      @bolabroofficial3433 2 ปีที่แล้ว +10

      නිවන් සුව අත් වේවා🙏

    • @imanjayaweera
      @imanjayaweera 2 ปีที่แล้ว +6

      @@explorer9967 aniwaren eka thamai wenna one bro♥️🙏🙏

    • @hdachaminda1121
      @hdachaminda1121 2 ปีที่แล้ว +12

      කවදාවත් අම්මට බොරු කරන්න එපා

  • @thevinduweerasinghe6731
    @thevinduweerasinghe6731 ปีที่แล้ว +685

    2023 ත් අහනවා තාම🥺♥️ අම්මට ආදරේ තරමටම මේ සිංදුවටත් ආදරෙයි❤

  • @HappyCrocodile-gv3bm
    @HappyCrocodile-gv3bm 4 หลายเดือนก่อน +16

    2024 මේක අහන අය කො

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +2025

    මං වගේම 2021 බලන සෙට් එක කෝ මං හුඟාරියක් අතීතයට ගියා තවමත් මතකයි වචනයක් පාසා ඇස් වලට කදුළුත් එකතු උනා 😪😪😪

    • @shan.8
      @shan.8 3 ปีที่แล้ว +12

      2021.05.10😊😊😊

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว +9

      2021 .09.06😥😥

    • @_jd_6252
      @_jd_6252 2 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️❤️adreiii.

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว +6

      Sept 11😐

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว +5

      @@tutugirl8627 mage adara landu ai oya nethu aga kadulu🤓😁🤓

  • @user-xn9zh1qe6x
    @user-xn9zh1qe6x 4 ปีที่แล้ว +572

    අහනකොට අමුතු ලෝකෙකට යන උං ලයික් එකක් දාගන පලයල්ලා

    • @y.i.psenadeera976
      @y.i.psenadeera976 3 ปีที่แล้ว +3

      Ane ow deiyane mage අම්මාට budusarnai ❤️❤️❤️

  • @ruchiranfernando703
    @ruchiranfernando703 11 หลายเดือนก่อน +205

    ❤ජීවිතේ කඩා වැටුණ දවස... මගේ අම්මා පිලිකාවේන් අරගෙන ගිය දවස.... දෙවැනි බුදුන් අම්මා...අම්මා නැති පාලුව.... වේදනවා...අසරණකම... කිසිම කෙනෙකුට දැනෙන්නේ එපා.... මේ ලෝක හැම අම්මා කෙනෙක්ම නිරෝගී වෙන්න ඔනී.... මගේ මගේ අම්මා ඇතුලු සියලු අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඔනී.... 😢❤

    • @DivyaManavi
      @DivyaManavi 9 หลายเดือนก่อน +9

      මගේ අම්මවත් අවාසනාවන්ත විදියට අරං ගියේ පිළිකාවක් ... මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ඒ ලෙඩේ නම් හැදෙන්න එපා.. ලෝකයේ සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🥺💖

    • @hansimadurasinghe4262
      @hansimadurasinghe4262 8 หลายเดือนก่อน +3

      Mage adaraniya ammath aran giye pilikawak
      Me loke siyalu ammawaru niduk nirogi wewa. Me loken samugath siyalu ammawaru budun daka niwan labewa 🙏🙏🙏🙏

    • @Laky_Boy_22
      @Laky_Boy_22 7 หลายเดือนก่อน +1

      mge ammth emai🥺

    • @user-sr3gt4ni3m
      @user-sr3gt4ni3m 6 หลายเดือนก่อน

      😶🖤. . . . . . . .🚶‍♀

    • @Sadee2023
      @Sadee2023 6 หลายเดือนก่อน

      🥺❤️

  • @krangani7487
    @krangani7487 5 หลายเดือนก่อน +54

    2024 දිත් අහන අය කෝ බලන්න...මේ සිංදුව අහන හැමවෙලේම මට ඇඩෙනවා😖😔❤අපේ පුංචි කාලේ අපිට නොදැනීම ගෙවිලා ගිහින්😢...ඒ නිසා මේ සිංදු වලට තාමත් ඇබ්බැහි වෙලා ඉන්න තරම් අපි කොච්චර පව්ද 😓

  • @hirupza4770
    @hirupza4770 3 ปีที่แล้ว +1808

    2021 ,ළමයි ඉන්නවද❤️පොඩි කාලේ ඉඳන් ආසම එකක් 😘

  • @kevinmalan3977
    @kevinmalan3977 2 ปีที่แล้ว +1112

    2022 අහන අය කෝ ❤️❤️👌අම්මා ආදරේ ❤️

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว +155

    මගේ පුංචි රටේ සියලු අම්මාවරුන් ට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි දෙව් පිහිටයි 🌼🙏🌼🙏🌼

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +6

      මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා!
      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @kavishkachethiya6932
    @kavishkachethiya6932 ปีที่แล้ว +113

    මගේ අම්මගේ අත බිදිලා මට ඒක ගැන මාරම දුකයි 😭. මේ සින්දුව ඇහෙද්දී ඇඩෙනවා . හැම අම්මා කෙනෙක්ම පරිස්සම් වේවා. අම්මලා පරිස්සම් කරගන්න ඔයාලත් මහන්සි වෙන්න ආදරෙයි අම්මලට ❤️😭

    • @sene8630
      @sene8630 6 หลายเดือนก่อน

      dan kohomada? get well soon

    • @user-le8pf9lo7u
      @user-le8pf9lo7u 4 หลายเดือนก่อน

      Ane ikmanata hoda wenna oni oya අම්මාට 🙏🙏

    • @chamathbandara4793
      @chamathbandara4793 4 หลายเดือนก่อน

      Get well soon ❤

  • @vinurigamage302
    @vinurigamage302 3 ปีที่แล้ว +679

    මුලින්ම අහපු දවසේ ඇඩුනා අදටත් එහෙමයි තාමත් ආදරෙයි මේ සින්දුවට🥺❤2021

  • @KanchuKa
    @KanchuKa 5 ปีที่แล้ว +529

    ආයේ මේ වගේ creative , 3D environments තියෙන videos එන්නෙ නැතිවෙයි. RIP Ayesh Wijerathne

    • @Dasun-tharaka
      @Dasun-tharaka 4 ปีที่แล้ว +3

      @Lahiru Perera poddak search karala balahan.

    • @Thishuna
      @Thishuna 3 ปีที่แล้ว +11

      Director / Editor / VFX artist of Amma video ❤️ tribute to ayesh

    • @shanjayasooriya3973
      @shanjayasooriya3973 3 ปีที่แล้ว +3

      100% true

    • @chamalkanchana1386
      @chamalkanchana1386 3 ปีที่แล้ว +3

      @@Thishuna ai eya nathi une

    • @darshananayanajith949
      @darshananayanajith949 2 ปีที่แล้ว +2

      We lost him. 🙏

  • @sandunrasanjana4543
    @sandunrasanjana4543 11 หลายเดือนก่อน +364

    2023 ඉවර වෙන්නත් ළගයි. තාමත් මේ සින්දුව අහනවා හොය හොය. මුලින්ම ඇහුව දවස වගේම අදටත් මේ සින්දුව වලංගුයි... සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ වේවා..🙏🙏🙏
    2023.08.25

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +46

    මං මොන්ටිසෝරි යන කාලෙ මේ සිංදුව ආවෙ, දැන් අවුරුදු 19ක් වෙනවා😊 එදා ඉඳන් තාමත් මගෙ ආසම සිංදුවක්, තාම අහනවා😊❤️

    • @DenzCinemax
      @DenzCinemax 2 หลายเดือนก่อน +1

      We are same ages..me too❤️

  • @rasula1349
    @rasula1349 2 ปีที่แล้ว +634

    දහම් පාසලෙ වැඩසටහනකට ඔය සින්දුව මන් කියලා මට හොදම ගායනය සහතිකෙත් හම්බුනා

    • @tharaniekanayake7
      @tharaniekanayake7 2 ปีที่แล้ว +28

      මමත් මේ සින්දුව අවුරුදු 5 di nursery eke concert එකට කිව්වා

    • @ALc330
      @ALc330 ปีที่แล้ว +6

      💖🤗

    • @rajithpriyankara8633
      @rajithpriyankara8633 ปีที่แล้ว

      🥹❤️

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  5 ปีที่แล้ว +202

    මන්දාරම් වැහි වැටෙනා
    හීතල හැන්දෑවේ
    මා අසලින් රැදි උණුහුම ඔබ විය
    නුඹයි මගෙ අම්මා...
    සඳ හාවුන් හඩනා
    කළුවර රාත්‍රියේ
    ආලෝකය දුන් සඳකැන් ඔබ විය
    නුඹයි මගෙ අම්මා...
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා
    අම්මේ මම නුඹට ආදරෙයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මෙ නුඹ මගේ රැජිනයි
    සංසාරයේ මා නුඹ ළඟයි
    කුණාටු සාගරයේ
    රුවල් බිඳුනු නෞකාවේ
    හබල ඔබයි පිළිසරණ ඔබයි
    නුඹයි මගෙ අම්මා
    දාහය වෑහෙනා
    ගිනියම් මධ්‍යහනේ
    සෙවන ඔබයි මද පවන ඔබයි
    නුඹයි මගෙ අම්මා..
    Listen on
    Apple Music - bit.ly/AppleMusic-Amma-6thLane
    Spotify - bit.ly/Spotify-Amma-6thLane
    Gaana - bit.ly/Gaana-Amma-6thLane
    Saavn - bit.ly/Saavn-Amma-6thLane
    Deezer - bit.ly/Deezer-Amma-6thLane
    Dial codes to activate the Ring-Back-Tone
    Dialog - 87518589
    Mobitel - 74780428
    Hutch - 369505057

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +174

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
    මන්දාරම් වැහි වැටෙනා
    හීතල හැන්දෑවේ
    මා අසලින් රැදි උණුහුම ඔබ විය
    නුඹයි මගෙ අම්මා...
    සඳ හාවුන් හඩනා
    කළුවර රාත්‍රියේ
    ආලෝකය දුන් සඳකැන් ඔබ විය
    නුඹයි මගෙ අම්මා...
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා
    අම්මේ මම නුඹට ආදරෙයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මෙ නුඹ මගේ රැජිනයි
    සංසාරයේ මා නුඹ ළඟයි
    කුණාටු සාගරයේ
    රුවල් බිඳුනු නෞකාවේ
    හබල ඔබයි පිළිසරණ ඔබයි
    නුඹයි මගෙ අම්මා
    දාහය වෑහෙනා
    ගිනියම් මධ්‍යහනේ
    සෙවන ඔබයි මද පවන ඔබයි
    නුඹයි මගෙ අම්මා..

    • @CuriousGossip
      @CuriousGossip ปีที่แล้ว +6

      2023 ත් මේ සින්දුව අහනවා මම . ඇත්තටම මේ සින්දුව මගේ හදවතටම වදිනවා . ඒ තරම් ලස්සනයි .සියලුම අම්මාවරුන්ට මේ සින්දුව උපහාරයක් වේවා .

    • @araliyaabesinghe-bl1wp
      @araliyaabesinghe-bl1wp ปีที่แล้ว +1

      ❤❤❤

    • @mr.chathuwa9517
      @mr.chathuwa9517 ปีที่แล้ว

      Ll

    • @sliru
      @sliru ปีที่แล้ว

      2023

  • @PrageethNilangana
    @PrageethNilangana ปีที่แล้ว +66

    2023 මේ සින්දුව අහන අම්මාට ආදරේ අය කව්ද ඉන්නේ 🙏🙏🙏

  • @Nadeera_U
    @Nadeera_U 3 ปีที่แล้ว +466

    උදේ රැස්වීමෙ මුලු පංතියම එකතු වෙලා කීව ලස්සනම ගීතයක්...!!
    අම්මේ මං නුඹට ආදරෙයි.......👸♥️

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +2850

    අඩෝ මේ video එකේ fill t ඉන්නවා කියල අද දන්න උන් කෝ 😍😂😂

    • @sankhabalasuriya7960
      @sankhabalasuriya7960 5 ปีที่แล้ว +62

      shan Dissanayaka u hena ahinsakai bn e kale..balahanko normal eke saddayak baddayak nathuva inna vidiha..dn vage nemei😂😂

    • @sankhabalasuriya7960
      @sankhabalasuriya7960 5 ปีที่แล้ว +21

      Gauravi Ranasinghe eka thamai decent kama kiyanne..maddata panala sinduva kanne nathuva decent vidihata kata vahan innava..oyalata meva terenne na

    • @sweetpv8431
      @sweetpv8431 5 ปีที่แล้ว +14

      Mamath dekke adai

    • @shanefdo9713
      @shanefdo9713 5 ปีที่แล้ว +61

      Fil t ආවෙ 6th lane එකෙන්

    • @neoload_7795
      @neoload_7795 5 ปีที่แล้ว +12

      සිරා බං

  • @savindusampath6660
    @savindusampath6660 6 หลายเดือนก่อน +10

    2024 අහන අය කෝ ❤

  • @lilimalfoy_0363
    @lilimalfoy_0363 2 ปีที่แล้ว +236

    තාත්තාට හොරෙන් මං computer ඇරන් දාගෙන අහන්නේ මේ සිංදුව පොඩිකාලේ 🥺✨ මේ සිංදු නම් කවදාවත් අමතක කරන්න බෑ මෙවා තමා නියම සිංදු 💜

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @houseofmusic8105
    @houseofmusic8105 4 ปีที่แล้ว +150

    එදා මෙදා තුර අම්මාට ලියවුනු හොදම ගීතය❤

  • @lasithdanushka5032
    @lasithdanushka5032 5 หลายเดือนก่อน +4

    වැටුන තැන් වලදි අදටත් ලගින් ඉන්නේ අම්මා.
    අම්මේ මන් නුඹට ආදරෙයි
    ජීවෙ පොවන උල්පත නුබයි
    අම්මේ ඔබ මගේ රැජිනයි
    සංසාරයේ මා ඔබ ලගයි❤❤❤❤

  • @hasaranga_01
    @hasaranga_01 ปีที่แล้ว +127

    2023 වෙලත් මෙ සින්දුව තාම ගොඩක් ආසාවෙන් අහන කට්ටිය ඉන්නව ...🖤✨
    අම්මට ආදරෙ අය...🖤✨
    2023.01.18

  • @vlogisiwara1779
    @vlogisiwara1779 5 ปีที่แล้ว +1344

    2019 බලන එවුන් වරෙවු....පොඩිකාාලට යන්න

  • @EnterWithUnique99
    @EnterWithUnique99 2 ปีที่แล้ว +94

    මාගේ අම්මාට නිවන් සුව ලැබේවා 🙏

  • @Arumapudumaya1
    @Arumapudumaya1 ปีที่แล้ว +28

    2023 දිත් අහනවා... අමතක වෙන්නේ නෑ....කවදාවත් මේ සිංදු..❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :)
      bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.

  • @CuriousGossip
    @CuriousGossip ปีที่แล้ว +23

    2023 ත් මේ සින්දුව අහනවා මම . ඇත්තටම මේ සින්දුව මගේ හදවතටම වදිනවා . ඒ තරම් ලස්සනයි .සියලුම අම්මාවරුන්ට මේ සින්දුව උපහාරයක් වේවා .

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @kavithgimhana4993
    @kavithgimhana4993 3 ปีที่แล้ว +216

    මෙ සිංදුව හරියට english සිංදුවක මෙලඩියක් වගේ.මට නං අහනකොට දැනෙන්නෙ පාලු අදුරැ තැනක මම තනිවෙලා අම්මා දිහා දුරින් ඉදන් බලන් ඉන්නව වගේ.මේක තමා මෙච්චර කාලයක් මම අම්මා ගැන අහපු ලස්සනම සිංදුව😘😘😔😔🙆🙅💁🙋මගෙ අම්ම තාම මාත් එක්ක හිටියට මට බයයි මට එයාව හරි එයාට මාව හරි නැතිවෙයි කියලා...හැමදාම අම්මට ලංවෙලා මට ඉන්න ඔන මගෙ අම්මෙ...

  • @auror8762
    @auror8762 5 ปีที่แล้ว +463

    පොඩි කාලේ සින්දුවක් කියන්න කිව්වහම මුලු class එකම මේ සින්දුව කියනවා....දැන් 2019 .තාමත් බලනවා❤️😍🤟

  • @gayanikk3044
    @gayanikk3044 ปีที่แล้ว +188

    ,අම්මට කොච්චර ආදරේද කියලා තේරෙන්නේ අම්මා ලග නැති වුනාම,මම ගොඩක් වාසනාවන්තයි මන් පරක්කු වෙන්න කලින් ඒක තේරුන එකට.අම්මා නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ ලොකු වෙනකොට,ඒත් මෙච්චර වෙලත් මට නම් අම්ම නැති දවසක් ගැන හිතන්නවත් බෑ."අම්මා නැති දවසට හුදෙක් ප්‍රාණයක් පමණක් වූ හදවත මිය ගිය තවත් මිනිසෙක් පමණක් බිහි වේවි ".
    මම කොච්චර ලොකු වුනත් මගේ අම්මාට කොච්චර ආදරේද කියන්න මේ සටහන තියේවි......
    (2023/01/10.)

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @dilshanirajapaksha8945
      @dilshanirajapaksha8945 ปีที่แล้ว +1

      ඇත්ත ..
      2023.01.16

    • @hashensilva8041
      @hashensilva8041 ปีที่แล้ว

      ❤❤❤

    • @Hdhdhdshss
      @Hdhdhdshss ปีที่แล้ว +3

      😔💔 Amme mn ada thaniwelaaaaaaaa...oyaata ahenawada maawa..🥺💔

    • @achinthalakshan2040
      @achinthalakshan2040 ปีที่แล้ว

      @@dilshanirajapaksha8945 🥰

  • @MalshiBhagya-ky5rr
    @MalshiBhagya-ky5rr 5 หลายเดือนก่อน +2

    2024 ත් තමාත් අහනවා ❤️🔥 අම්මාට වගේම සිංදුවටත් ආදරෙයි ❤feel වෙන සිංදුවක් 🥺❤️

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +299

    අම්මාගෙන කියන මේ තරම් ලස්සන සිංදුවක් තාමත් බිහිවෙලා නෑ දෙයියනේ ඒ තරං ලස්සනයි.....
    2020/04/06..

    • @EnSHAN
      @EnSHAN 2 ปีที่แล้ว +3

      Aththa🔥❤️

    • @sldr_chemis1322
      @sldr_chemis1322 2 ปีที่แล้ว +1

      සිරාවටම 💜️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @ashentharusha310
    @ashentharusha310 ปีที่แล้ว +52

    Views වලට තියෙන M කොටස B වෙන්න ඕන සිංදුවක් මේක.. 👌💥

  • @dimudesilva
    @dimudesilva ปีที่แล้ว +26

    මේ වෙනකම් අම්මගේ ආදරේ නම් විඳලා නෑ තවම, ඒත් මේ සින්දුව අහද්දි හිතාගන්න පුළුවන් ඒ ආදරය කොයි තරම් සුන්දර,අව්‍යාජ,කොච්චර ශක්තිමත් එකක් ද කියලා.❤️‍🩹කාටවත්ම කවදාවත්ම තමන්ගෙ අම්මගේ ආදරේ නම් අහිමි වෙන්න එපා.🥺❤️
    2023.01.18

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 2 วันที่ผ่านมา +3

    මේ සින්දුව අහන වාරයක් පාසා ඇහැට කදුලක් එනවා ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  วันที่ผ่านมา +1

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Anuthili
    @Anuthili 6 ปีที่แล้ว +360

    පට්ට කොහොමද ගැම්ම????ඉස්සර අපේ ඉස්කෝලේ මේ සිංඳුව හැමදාම උදේට දානවා

    • @ravihara_jayakody
      @ravihara_jayakody 5 ปีที่แล้ว +1

      aniwa

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 5 ปีที่แล้ว +4

      අදටත් එෙහමයි

    • @slclassicmusic
      @slclassicmusic 5 ปีที่แล้ว +7

      ‌ලොකු පොඩි කියල වෙනසක් නෑ බන් මේ වගේ සිංදු අහන්න පුලුවන්,

    • @dahamxdaham9927
      @dahamxdaham9927 5 ปีที่แล้ว +1

      mokakda bn iscole 😃😃

    • @rasika1dilshan450
      @rasika1dilshan450 4 ปีที่แล้ว +1

      Ape iskole nam damme deshabimana geetha bn amma thattha gana garu kara widiya guruwaru ugannanawa habai rata gana hagimak enna thamai deshabimana geetha danne ube iskole mokakda bn

  • @ashendinusha601
    @ashendinusha601 2 ปีที่แล้ว +359

    අවුරුදු 8 වෙලත් තම 1M ගහලා නැ දුකයි 😐😪 මේ සින්දුව ඇහුවම මාර සැන සිමක් හිතට දැනෙන්නේ ❤️🥀

    • @ruwansameera7987
      @ruwansameera7987 2 ปีที่แล้ว +25

      එ දවස්වල vcd වලින් නේ අපි උනත් ඇහුවේ..youtube නෑ එකයි..

    • @shadowsl5613
      @shadowsl5613 2 ปีที่แล้ว +16

      දැන් 1M බන්

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +11

      dn 1m♥️

    • @tharushdineth123
      @tharushdineth123 2 ปีที่แล้ว +4

      දැන් 1M

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +3

      awrudu 8k neme bn... Meka 2010 song ekak... Dan awrudu 12 k wenawa... Gammak thama komlo... E kale pissuwen wage ahapu sinduwak thama.

  • @rdcisithu5997
    @rdcisithu5997 7 หลายเดือนก่อน +7

    මගෙ අම්මයි තාත්තායි මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනි මතු ඉපදෙන හැම ආත්මේකම මට එයාලගෙ ළමයෙක් වෙන්න ලැබේවා❤

  • @chamindaerabaddagodage2539
    @chamindaerabaddagodage2539 ปีที่แล้ว +14

    2023 මේ සින්දුව අහන අය කෝ බලන්න. අම්මට තියෙන ආදරේ අඩුවක් නැතිව තියෙන අය 🥰🥰🥰🥰

  • @charlie-jaysl663
    @charlie-jaysl663 2 ปีที่แล้ว +112

    My love song ❤️💯 2022 🖤 වෙලත් තාම එකදිගට අහනවා. අම්මා නිසයි අද මම මෙහෙම ඉන්නේ. ගොඩක් හිතට දැනුනු සිංදුවක් පොඩි කාලේ ඉදන්. ❤️

  • @denethnilupul4373
    @denethnilupul4373 2 ปีที่แล้ว +96

    පොඩි කාලෙ හයියෙන් කෑ ගහල කියනව අම්මෙ කියන කෑල්ල තාමත් එහෙමයි වචනයක් නෑරම මතකයි ආදරෙයි අම්මෙ සියලූම මව් වරු මතු බුදුවේවා❤

  • @dhammadana-1459
    @dhammadana-1459 10 หลายเดือนก่อน +12

    සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ වේවා

  • @MadushanPushpakumara-ej6fj
    @MadushanPushpakumara-ej6fj 6 หลายเดือนก่อน +7

    2024 ahana set Eka me konata ❤

  • @NGK_Venom
    @NGK_Venom 3 ปีที่แล้ว +49

    මෙ සිංදුව අහද්දි ඉස්සර කලෙ මතක් වෙනවා ඉරජ්ගෙ සිංදු එහම 😥😥😥
    #OldIsGold

  • @heshanwijesooriya8270
    @heshanwijesooriya8270 2 ปีที่แล้ว +88

    පුතා තැනකට එනවමයි අම්මෙ ❤️🔥

  • @user-em6oq4yg5k
    @user-em6oq4yg5k 2 หลายเดือนก่อน +1

    ආදරෙයි අම්මා ගොඩාරියක්❤❤❤

  • @user-in6zt2ei7v
    @user-in6zt2ei7v 11 หลายเดือนก่อน +4

    සින්දුව හරිම ලස්සනයි
    හැම අම්මා කෙනෙක්ම නිදුක් නීරෝගි වෙන්න ඕනා ❤️❤️ ආදරෙයි හැම අම්මා කෙනෙක්‍ටම

  • @tharukshisewmini8736
    @tharukshisewmini8736 2 ปีที่แล้ว +225

    අම්මා ගැන ලියවුන හදවතටම දැනෙන්න ගායනා වුන එකම සිංදුව ❤️
    2022/05/27✨️✨️
    2050දිත් ආසම සිංදු අතර මුලින්ම තියේවී 😘

    • @Buddhasthoughts555
      @Buddhasthoughts555 2 ปีที่แล้ว +2

      ❤❤

    • @thusithdarshana1662
      @thusithdarshana1662 ปีที่แล้ว +1

      2022.08.16....man

    • @thusithdarshana1662
      @thusithdarshana1662 ปีที่แล้ว +2

      E kale you tube thibbanam mewa gahapu milian gaana kisi kenekta kadanda be tranding ma thamai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @dimuthuisharafernando4523
      @dimuthuisharafernando4523 ปีที่แล้ว

      aniwarenma❤‍🩹❤

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +424

    2030 අහන උන් අනිවාරෙන්ම ලයික් කරපල්ලා ❤️✔👍

  • @kumarasana4658
    @kumarasana4658 2 หลายเดือนก่อน

    සනත් ගෙ අම්මාට , නිදුක් නීරොගි සුවය ලැබේවා .
    දිර්ඝායු වේවා💥

  • @ranganalakshan8598
    @ranganalakshan8598 หลายเดือนก่อน +2

    හැම දරුවෙක්ම.දෙමව්පියන් .ගැන මේ .විදිහට හිතනවා නම් මේ ලොකෙ කොච්චර ලස්සන වෙයිද ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත Rangana. එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අපි එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Anonymsl
    @Anonymsl 2 ปีที่แล้ว +83

    අම්මා මැරුනොත් මම මැරෙයි 🙂 මම අම්මට කවදාවත් කියල නැහැ . ඒත් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ එයාට විතරමයි ❤

    • @Rukshi_Nadulya
      @Rukshi_Nadulya 11 หลายเดือนก่อน

      😢😢😢

    • @chathupanethmina9857
      @chathupanethmina9857 10 หลายเดือนก่อน

      Maath ooka kiyala na e nisa eya eeka danneth na

  • @kfaradox897
    @kfaradox897 3 ปีที่แล้ว +118

    2021 කව්ද අහන්නෙ 👍❤️

  • @epicwalker1
    @epicwalker1 2 หลายเดือนก่อน +1

    මේ ලොව තියෙනකන් අපද ජීවතුන් අතර හිටියත් නැතත් සෑම අම්මාවරුන්ගේ දිනයකම මේ අමරණීය සිංදුව ලක්ෂ ගනන් views වැඩි වෙනවා. මේ ගීය හිතට වදින්න රචනා කල රම්‍යා තේනුවර මහත්මිය ඔබට ආචාර්ය 💜💜💜

  • @sandaruwanakash86
    @sandaruwanakash86 4 หลายเดือนก่อน +3

    නොමැරෙන ගිත ආයෙ මේ වගෙ සිංදුවක් එන්නෙ නෑ 😌❤️

  • @slclassicmusic
    @slclassicmusic 5 ปีที่แล้ว +180

    මේ වගේ ලස්සන සිංදු අහ අහ හිටපු කාලෙ මොන පරයද යකෝ ලංකවට බූට් සින්දු ගෙනල්ල මේ සිංදු ඇහෙන එක නැත්තටම නැති කලේ...

  • @irangas1320
    @irangas1320 2 ปีที่แล้ว +18

    මගේ රැජින මාව දාලා ගිහින් දැන් මාසයකට ලගයි...අම්මෝ අම්මා නැති වෙදනාව කොහොම කියන්නද...සියලුම මවුවරු බුදු වේවා....🙏🙏🙏🙏🙏

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y ปีที่แล้ว +7

    මේ සින්දුවෙන් එන feel එක මාරයි😍
    අහපු පලවෙනි දවසෙ දැනුන විදිහටම අදටත් දැනෙනවා 💗

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @mohomadsakeer7065
    @mohomadsakeer7065 4 ปีที่แล้ว +135

    2020 කොච්චර ඇහුවත් එපා වෙන්නේන නෑ❤️❤️❤️❤️❤️❤️🔥🔥👌👌👍👍💯💯

  • @shamaruklanthi8122
    @shamaruklanthi8122 3 ปีที่แล้ว +91

    මේ සිංදුව හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. මේ සිංදුව මේ ලෝකේ සියලුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @dilshathharshamunasinghe3710
    @dilshathharshamunasinghe3710 5 หลายเดือนก่อน +8

    2024අහන සෙට් එක කවුද ❤

  • @avee_san_0
    @avee_san_0 8 หลายเดือนก่อน +2

    දැන් මේ සිංදුවයි වීඩියෝ එකයි බලනකොට ඇත්තටම දුක හිතෙනවා.ඒ දවස් වල කොච්චර සැහැල්ලුවෙන් සතුටින්ද හිටියේ 🥺🥺

  • @dewminimaneesha1166
    @dewminimaneesha1166 ปีที่แล้ว +26

    ජීවිතේ කඩා වැටුනම තැන මේක අහන්නේ.. අම්මා විතරයි හැමදේටම ඉන්නේ. ගොඩක් ආදරෙයි අම්මේ🥺😭❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!

  • @nishanaravinda2514
    @nishanaravinda2514 2 ปีที่แล้ว +43

    ඇත්තටම හිතෙන්නෙ නැද්ද අපිට නොදැනීම අපි ගොඩාක් දුර ඇවිත් කියල..මේ සිංදු ඇහෙද්දි පපුව හෝස් ගාලා යනවා..ආයේ ඒ කාලෙට යන්න තිබුන නම් කියලා කොච්චර නම් හිතෙනවද

    • @user-qh9kd4zz5r
      @user-qh9kd4zz5r 2 ปีที่แล้ว

      හ්ම් ඇත්තටම 🥰❤️

    • @s.d8828
      @s.d8828 2 ปีที่แล้ว

      Aththa 💯

  • @malshaanuranga-jn7nm
    @malshaanuranga-jn7nm 2 หลายเดือนก่อน

    අද ඔයාගෙන් ගොඩක් දුරක ඉන්නේ එ්ත් දන්නවා එ් අදරේ තරම ❤❤❤
    අාදරෙයි අම්මේ හැමදාම ❤❤❤❤
    happy mother's for all moms ❤❤❤

  • @noha7-vs9jp
    @noha7-vs9jp 5 หลายเดือนก่อน

    Marama ලස්සනයි 2024 ❤ahana set eka enna me පැත්තට ❤❤❤❤❤mage ලෝකේ රැජින dubai ....dilani❤❤❤❤❤❤

  • @thanujamadushan9771
    @thanujamadushan9771 2 ปีที่แล้ว +40

    අනේ ඒ කාලෙ ගායකයෝ සින්දු වල අමුතුම සුන්ධරත්වයක් තිබ්බා ❤️❤️❤️

  • @lahirunidusanka4649
    @lahirunidusanka4649 5 ปีที่แล้ว +352

    2019-7-පස්සෙ බලන උන් ලයික් කරං යමු

  • @Mr.Anybody-
    @Mr.Anybody- 5 หลายเดือนก่อน

    Chanuxbro සුපිරියක් තමා ඉතිින්

  • @bikemeniyawa
    @bikemeniyawa 2 หลายเดือนก่อน +6

    2024 @ තාම මේකට ඇබ්බැහි වෙලා ඉන්න උන් ඉන්නවද ❤

  • @bee_music6168
    @bee_music6168 ปีที่แล้ว +26

    ඒ මියුසික් එක, ඒ වචන ටික හිත කොහෙදෝ ඈතකට අරන් යනවා ❤️🥀
    දරා දසමාසෙ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා❤️

    • @keyan2524
      @keyan2524 ปีที่แล้ว +1

      Sira brother 🥺❤️

  • @Isharavinod
    @Isharavinod 11 หลายเดือนก่อน +3

    මොන්ඩිසොරි කොන්සට් එකේදි නැටුවා 🥺❤️ එදා වගෙම අදටත් නොමියෙන සින්දුවක් 🔥🎧

  • @chathurangaraja517
    @chathurangaraja517 ปีที่แล้ว +2

    Hanadamat super no 1.pasal kalaya ahaapu song akak

  • @chanakaeranda2417
    @chanakaeranda2417 2 ปีที่แล้ว +30

    පොඩි කාලේ ඉස්කෝලේ යන්න කලින් උදේ නැගිට්ටාම පුංචි කැලේ පටන් ගන්න කලින් මේ සිංදු ගියේ සිරස ටීවී එකේ.... ආදරේයි ඒ අතීතෙට තාමත් ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @harshadilhara1067
    @harshadilhara1067 4 ปีที่แล้ว +32

    අම්මේ නුඹ මගේ රෑජීනයී❤️❤️❤️

  • @nadeemadara86
    @nadeemadara86 11 หลายเดือนก่อน +3

    🥺🥺🥺🥺තාමත් අහනවෝ❤️මෙච්චර කාලෙකට අම්මා ගැන ලියවුන හැඟීම්බරම සිංදුවක් .මට අනුව🥺

  • @FlorenceExplorer
    @FlorenceExplorer หลายเดือนก่อน +2

    Listening to this from Italy. I miss my mom a lot . Now I have been listening to this since I woke up this morning 😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      Thank you for joining us from Italy Florence. Hope and wish you get a chance to meet your mom soon. Please subscribe and enjoy more great music.

  • @sllivemusic255
    @sllivemusic255 2 ปีที่แล้ว +32

    දැන් තියෙන සින්දු වගේ නෙවෙයි මේවා හදවතටම දැන්නෙවා ❤️😔

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 2 ปีที่แล้ว +9

    ඉස්සර අපේ ඉස්කෝලෙ පොරක් මේ සිංදුව උදේ අංශ රැස්වීමෙදි කියලා පස්සේ සර් කෙනෙක් පොරට බැන්නා .මේ වගේ සිංදු මව්වරුන්ට අපහාසයක්ලු 😒😅. ගොඩක් වැඩිහිටියෝ ඔහොම තමයි තමන් අහන සිංදු විතරයිලු හොද 💔.
    2021 😍❤️

  • @user-vr9mg7xv3u
    @user-vr9mg7xv3u 2 หลายเดือนก่อน

    රුවල් බිදුනු නෞකාවේ
    හබල නුබයි පිළිසරණ නුබයි
    නුබයි මගේ අම්මා ❤❤❤🙏🙏🙏🙏🙏❤️❤️🌍🌍🌍

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +1

    2007 වගේ නේද මේක රිලීස් වුනේ.එත් මට මතක තියෙන හැටියට 2009 දී මම 2 වසරේ ඉද්දී මුලින්ම ඇහුවේ...එ කාලේ 6th lane කියන්නේ කවුද කියල වත් දන් නැ.එත් තදින්ම බැදුනා මේ සිංදුවට.
    යායට පායනා,ඔය දෑතින් අල්ලා,ලංකා මාතා,පැහැසර,ලංදු වගේ එවත් අදටත් මට නම් සුපිරිම සිංදු.
    ඔලුව නිදහසේ තිබ්බ කාලේ.
    Good Old Days.🖤🖤🖤🖤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Mey wage lassana sindu adatath balanna digatama apith ekka ekathu wenna Praveen...

  • @manojasilva184
    @manojasilva184 3 ปีที่แล้ว +15

    සමහර සිංදු තියනවා තනුව ගත්තම පට්ටෙටම සුපිරි.
    තවත් සමහර සිංදු තියනවා වචන ටිකේ අමුතුම ලස්සනක් තියන.
    නමුත් මේ ගීතය ගත්තම මෙහි තනුවද වචනද අන් හැම දෙයකින්ම අපේ හදවතට තට්ටු කරලා අම්මා ගැන කියනවා. ඒක මහා අමුතු හැගීමක්. මට ඒක මේ විදියට කියන්න බෑ. මම මෙම ගීතය අහන වාරයක් පාසා මට මාරම, වචනයෙන් කියන්න බැරි හැගීමක් එන නිසා මම මෙම ගීතයට මාරම ආදරෙයි හැමදාම!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @slhamster884
      @slhamster884 2 ปีที่แล้ว

      matanm adenwa meka ahaddi

  • @dilan4918
    @dilan4918 4 ปีที่แล้ว +390

    2020දි fil t මේකෙ ඉන්නව කියල දැකපු උන් කෝ🤭

  • @hishandilanka1634
    @hishandilanka1634 หลายเดือนก่อน +3

    Amma gana kiyana sinduwalin mama ahapu supirima Sinduwa❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Hishan. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @rashinimalasha9330
    @rashinimalasha9330 10 หลายเดือนก่อน +2

    පුංචි කාලෙ ඉඳන් අහන මේ සිංදුව වයසට ගියත් අහනවා..❤ ...අම්ම ගැන සිංදු කිව්වම මුලින්ම මතක් වෙන සිංදුව..අම්මා මතක් වෙද්දි අහන සිංදුව ❤😢

  • @sararathnayake495
    @sararathnayake495 5 ปีที่แล้ว +341

    2019 anyone?

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +29

    2021 බලන සෙට් එක😎
    #like අම්මේ 🙏☸♥😘 හදවතේ ගිතයක්

  • @nanizs3255
    @nanizs3255 2 หลายเดือนก่อน +1

    මෙ සිංදුව කවදාවත් අමතක වෙන්නෙ නැහැ 🥺💖

  • @isuruekanayake9796
    @isuruekanayake9796 7 หลายเดือนก่อน

    අද 2023 December.
    මම ඉන්නෙ Australia, එන්න හිටපු ගමනක් නෙවෙයි. එන්න උනා රටේ ප්‍රශ්නත් එක්ක. අම්මට දැන් වයසයි 67ක් වෙනවා. දැන් මෙහෙ ඇවිත් මාස 10යි. යන්න වෙන්නෙ කවදද දන්නෙ නෑ අම්මව බලන්න. තව අවුරුදු 2කටවත් යන්න වෙන්නෙ නෑ 😢
    හැමදාම අම්මට video call එකක් ගන්නවා. මේ සිංදුව මාව ගෙනියනවා මගෙ පුංචි කාලෙ මතකෙට. එදා ඉදන්ම අහපු ආසම සින්දුවක්. 90s 80s kids ළගෙ favourite ම සිංදුවක්.
    මාරම emotional වෙනවා මේක අහද්දි. මේ සිංදුව සියලුම අම්මාවරුන්ට උත්තමාචාරයක්ම වේවා ❤

  • @zenzeibeatz
    @zenzeibeatz 4 ปีที่แล้ว +89

    ඉස්සර මේක අහද්දි පොඩි 4,5 වසරෙ වගෙ ඇති පෝන් නැහැ කැමති කැමති වෙලාවට අහන්න, කියන්නෙ කව්ද මොකුත් දන්නෑ එහ් දවස් වල, ඒත් වචනයක් නෑර පාඩම් එහ් දාවස් වල ඉදන්😭🙌
    දැනටත් හිරිගඩු පිපෙනව මේක අහද්දි Thanks 6th Lane For This Masterpiece😭❤💯🔥

    • @umesh6009
      @umesh6009 3 ปีที่แล้ว +1

      🥺🥺🥺

    • @pasanlakshan4043
      @pasanlakshan4043 3 ปีที่แล้ว +1

      Same to here machaa

    • @jagathkumara780
      @jagathkumara780 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @rameshdhanushka1896
      @rameshdhanushka1896 2 ปีที่แล้ว

      උදේට නැගිටින්නෙ සිරස දාන්න බලාගෙන ❤️🍃

  • @amilatharangani8196
    @amilatharangani8196 2 ปีที่แล้ว +26

    අදත් එදා වගේම අම්මා ගැන තියෙන ලස්සනම සින්දුවක් ❤️❤️

  • @ChirathAnjana
    @ChirathAnjana 4 หลายเดือนก่อน +3

    මයිල් කෙලින් වෙන සිංදු🥺❤️

  • @menuramatheesha2971
    @menuramatheesha2971 ปีที่แล้ว +2

    Best one ever

  • @lahirusandaruwan4418
    @lahirusandaruwan4418 6 ปีที่แล้ว +182

    ලස්සන සිංදුවක්.... දැන් කාලේ.මේ වගේ සිංදු නෑ... එන එන හැම එකම වගේ විරහා ගීත.. 😡😡😡

    • @sheh9
      @sheh9 5 ปีที่แล้ว +1

      Lahiru sandaruwan atta ayye mara song

    • @tharakasbandara9118
      @tharakasbandara9118 4 ปีที่แล้ว +3

      තනිකර ගෑනුන්ට වදින ගථා😂🙏

    • @thisarumadusanka99
      @thisarumadusanka99 4 ปีที่แล้ว +1

      Lahiru sandaruwan

    • @nadunmax9055
      @nadunmax9055 3 ปีที่แล้ว +2

      විරහ නෙවෙයි බන් දැන් ඒවා වැලලෙන ගීත😂😂😂

  • @malakaachintha6659
    @malakaachintha6659 2 ปีที่แล้ว +7

    අම්මේ නුබ මගේ රැජිනයි සන්සාරයේ මා නුබ ලගයී 😍😍