ane kothenaka hari kiyala thiyeda nangi papuwa wata anuwa dat wenas wena vidiya ane mata hoyagana be 32 nam 36 nama 40 nam ansa det enata opn dat thiyaganne kohomada
Papuwa wata 35 ta wada adui nam ansaye ihalin pahalata lakunu karana dart eka angal ekak ganna....papuwa wata 35 ta wadaa wedi nam a dart eka 1.5 k ganna.. papuwa wata 45 wada wedi nam 2k ganna...
@@mehumhedakaari 0.75 e0.75 oya lakiunu karanawa ne aka onama kenekta podueda athakota oya ge ara ansa dat aka vitharada wenas wenne 1 e 1.5 e athakota ena opaneli wenas wenne neane khema dema therenawa opn pethe opaneli premanayae ansa opaneli ena opnelie mata kiyannako
th-cam.com/video/hHwbihdq9Sw/w-d-xo.html me link eken balanna mahana heti thiyenawa... urahisa මුට්ටු karana kota kara පැත්තෙන් angalakuth ath kata පැත්තෙන් angal bagayakuth ena vidihata muttu karanna..
Ane miss papuwa wata 41" urahisa ' 15' papuwa adiya35' inawata mimma 36 /.idiripasa bra point USA 11'.papuwa.adiyata 14 1/2 .inata USA 17' inawata 37' Mata block hada denna
@@s.amanike4398 නෑ...mehum waasi wenama thiyanna oni ne.. mama kiyl dena widihatama minum hadala mahala balannako... th-cam.com/video/msHokexD44s/w-d-xo.html me link eken piywaren piyawara thiyenawa.... ekath balnna....
ඔයා කියලා දුන්න විදියට සාරිජැකට් එක මැහුවා,හරිම නීට්,thank you ,
thankyou very much,❤ ගොඩාක් විඩ්යෝ මම බලලා තියෙනවා ඒත් ම්ස් ඔයාගේ මේ ක්‍රමය ඉතාම සරලයි හොදටම තේරෙනවා මැහුම් ගැන නොදන්නා කෙනෙකුට උනත් තේරෙනවා,කෙනෙකුට කියලා දෙනවා නම් මේ ව්දිහට කියලා දෙන්න ඕනේ කිසිම ලෝබකමක් නැතිව,ම්ස් ඔබතුම්යට ගොඩාක් පිංසිද්දවෙනවා,කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා,තෙරුවන් සරණයි,❤
පැහැදිලිව කියල දුන්නට ස්තුති මිස් .
මගේ සාරි ජැකට් එක ලස්සනට ආවා ගොඩක් ස්තූති මිස්
Saree jacket eka kiyala dunna widiyata kapala mahuwa. Superb. Excellent. Tnks so much miss.all the best. Gbu
Mn oyage.වීඩියෝ eka dakke adai oya kiyala dena.vidihayata ona kenekuta hodala therenawa ane oyata godak pin budu saranai
Harima pahasuivkiyala dena widihata onsma kenekuta therenawa oba thumiyata godaaak pin
😮😮🎉good. Thanks
Thank you math baluwa .
ඇත්තටම මට සාරි ජැකට් මහන්න බෑ ඔයා කියලා දුන්නා හොදට තේරුම් ගන්න පුළුවන් වුනා මං ජැකට් 2ක් මැහුවා හරි ම ලස්සනට ආවා ඔයාට Thanks ❤️❤️
ane kothenaka hari kiyala thiyeda nangi papuwa wata anuwa dat wenas wena vidiya ane mata hoyagana be 32 nam 36 nama 40 nam ansa det enata opn dat thiyaganne kohomada
Papuwa wata 35 ta wada adui nam ansaye ihalin pahalata lakunu karana dart eka angal ekak ganna....papuwa wata 35 ta wadaa wedi nam a dart eka 1.5 k ganna.. papuwa wata 45 wada wedi nam 2k ganna...
Thank darling
ම්ස් සේරම සයිස් වලට ඩාට් එකම ගානද . හොදට තේරෙනවා කියලස් දෙන හැටි . පංති කරන් නැද්ද මිස්
අංශයේ ඉහළ ඩාට් එක විතරයි වෙනස් වෙන්නේ..පපුව වට 45ට වැඩි නම් පහළ ට අඟල් දෙකක් ලකුණු කරන්න...අනිත් ඒවා එ් විදිහටමයි
meke hambuna ena dat aka 0.75 lakunu karanawa ne meka onama kenektada ansayatath oya kiyana dewal hari opn peththe agala podueda ane vistharakarannako
Ow mis onema kenekuta open peththe ganna minum podui..
@@mehumhedakaari 0.75 e0.75 oya lakiunu karanawa ne aka onama kenekta podueda athakota oya ge ara ansa dat aka vitharada wenas wenne 1 e 1.5 e athakota ena opaneli wenas wenne neane khema dema therenawa opn pethe opaneli premanayae ansa opaneli ena opnelie mata kiyannako
@@nimnanimneth3753 video eke hemadema thiyenawa... hemita balanna skip nokara.. oya mokuthma danne na kiyala hithala video eka balannako.. a vidihata mahala balanna... oya kalin igenagena thiyena awath ekka patalagena thiyenne dear..... ekai therenne neththe....
Oya kiyana aakaryata mahuwa miss. Eth urahisin ella watenawa.Eya niwaradi karanne keseda ?
th-cam.com/video/hHwbihdq9Sw/w-d-xo.html me link eken balanna mahana heti thiyenawa... urahisa මුට්ටු karana kota kara පැත්තෙන් angalakuth ath kata පැත්තෙන් angal bagayakuth ena vidihata muttu karanna..
th-cam.com/video/eVanSgU5ROg/w-d-xo.html me video ekath balanna...
මිස් මේකටනෝමල් අතක් කපා ගන්නේ කොහොමද
th-cam.com/video/HE51gseSKmI/w-d-xo.htmlsi=qjrJC__SOLFRasry සාරි හැට්ටයට අත කපන කොට වාටියේ කෙළවර හැඩ කරන්නෙ නැතිව කෙලින් ගන්න... ලයිනින් කරන නිසා
ඩාට් සයිස් සියල්ලටම (අංශයට , ඉනට ,මැදට )එකම ප්‍රමානයද මිස්
පපුව වට 45ට වැඩී නම් අංශයට ඩාට් එක 2.5ක් ගන්න... අනිත් ඒවා කියල තියෙන ගානටම ගන්න
@@mehumhedakaari thank you mis
❤
papuwawata anuwa dat pemanaya kiyannako ediri pasa ansaya bre cut yata dat wenas wenne kohomada
Ane miss papuwa wata 41" urahisa ' 15' papuwa adiya35' inawata mimma 36 /.idiripasa bra point USA 11'.papuwa.adiyata 14 1/2 .inata USA 17' inawata 37' Mata block hada denna
Dad parataraya 8 pitipasse USA Kara gebura.11: pitipasse sapurna USA 15
Me link eken gihin me vidihata minum tika gannako... a tika mata ewanna.❤️
th-cam.com/video/fETg1O7Q-DE/w-d-xo.htmlsi=8p3gC3UmHQaBPyxm
ඉදිරිපස පලුවේ අත් කට වට (බ්ලොක් එකේ) මැන්නම අගල්
10 .5 ක් එනවා. එත්කොට අත කපා ගන්න විදිහ කියන්නකො ම්ස්. සාමාන්‍ය විදිහට අත කැපුවම මදි වෙනවනෙ
උරහිස - 14
පපු වට - 34
th-cam.com/video/HE51gseSKmI/w-d-xo.htmlsi=v00Rrn3KR2MwpPLf
මේ ලින්ක් එකේ අත දිග ප්‍රමාණය පහ එකතු කිරීම එක සමානයි හතයි කියලා තියෙන්නේ. එතන පහ නෙවෙයි එන්න ඕන හය.
😊mis mage ath katata wada pauwa digay mokadakaranne
Video eka mula indanma skip nokara balanna.... athkata minuma අවශ්‍ය wenne na...
Kihili kata 18' athe usa 5'
උරහිස් මිම්ම අඩුකරන්නෑද
නෑ මිස්
නෑ මිස්....
Oyata pin mokada mata belle sita thunatiya dakwama snau amaruwak ekai🎉🎉🎉❤❤❤
Me link eke vidihata minum tika aran ewanna..❤️ th-cam.com/video/fETg1O7Q-DE/w-d-xo.htmlsi=8p3gC3UmHQaBPyxm
පැහැදිලිව කියල දුන්න ආධුනික අපිට තේරේන විදිහට බොහෝම ස්තුතියි
Mage kara gebura 9 1/2
38:44
ටිකක් ලොකුවට ලියන්නකො ලියන ඒව
Mis mt podi gataluwak thiye..mn oya bara cut sari jakat eka mhuwham papuwen thinn oni bokka vge gathiya nthi vela niknma athana adila vge thinawa...a ayi a...
1. Oya ganna papuwa muduna saha papuwa adiya minum hariyata ganna..me video eka balanna..th-cam.com/video/fETg1O7Q-DE/w-d-xo.html
2. Idiripasa අඟල් 1.5 ම kapala ain karanna epa..jacket eka mahana heti me video eka balanna..th-cam.com/video/hHwbihdq9Sw/w-d-xo.html
3.mama kiyala dena විදිහට ma jacket eka andala kapala mahanna... video skip karanna epa... waradinna vidihak ne...
4. Papuwa athara palala minuma hariyata ganna.. neththan dart wenas wenawa...
Thnks mis..mn aye try krnnm
Oonama kenekta poduida oya dart minum
papuwa athara palala deken edala thamai meda dart eka ganne.. eka eka ekkenage papuwa athara palala anuwa wenas wenawa.. depeththe dart a vidihama thamai..video eka... aayeth paarak skip karanne nethuwa balanna..
Ethakota mis mahum wasi thiyanna oone neda
@@s.amanike4398 නෑ...mehum waasi wenama thiyanna oni ne.. mama kiyl dena widihatama minum hadala mahala balannako... th-cam.com/video/msHokexD44s/w-d-xo.html me link eken piywaren piyawara thiyenawa.... ekath balnna....
මිස් ඔයා ක්ලාස් කරනවද phone number එක දා
nehe... dr
හැට්ටය ඉදිරිසින් මදි වෙන්නේ ඇයි ..මිස්
idiripasa angal 1.5 ma kapala ain karoth madi wenawa.
@@mehumhedakaari ඩාට් හරියට සෙට් උනේ නැති උනාමත් මදි වෙනවද මිස් ...😥
@@shiranmarianu2099 minum hariyata gaththe nethi unahamath ehema wenawa. mama kiyala dena vidihata mahala balanna. a getalu enne ne👍
ගොඩාක් ස්තූති මිස් ..ඔයා හරිම කරුනාවන්තව පිලිතුරු දෙනවා ...හොදට කියලා දෙනවා.පැහැදිලිව ...මිස්ගේ මේ වීඩියෝ එක ටිකක් උඩට ගිහිල්ලා ..අලුත් කෙනෙක්ටනම් පැහැදිලි මදි වෙයි ..🙏🙏🙏🙏💐💐💐💐
මිස් ..අතයි.කරයි රැලි කරන බ්ලවුස් එක කියලා දෙන්න පුලුවන්ද ...රැග්ලන් කොට අත ..
ඇයි මිස් සරි හට්ටෙ කරේන් වැටෙන්නෙ මැම වෙලාවේම උස්ස උස්ස ඉන්න වෙන්නෙ ටිකක් පැහැදිලි කර දෙන්න ජේසු පිහිටයි
ilanga video eken pehedili karala dennam.....
💖