godak aya me de magin nawaththanawa ane me de redi misra karala patiakakata karaganna heti karana thenata wenakan apiwa aragena yanna mis oyage kiyadena vilasayen thamae ape hithe medeta bayanethi une mama hithanawa mahatha kenek ta mimi ganna vidiya wenas wenawanam a kena aragena hari a getaluwa visadae kiyala
ane mathana dat opanella enata 0.75ne ansa opanellatha 0.75ne opna peththe opnanellatha agalak ne me wa papuwa mona premanaya uneth podueda ane mata therenne ne
Apo issaraha dart pitipassata nathi wunama hate loku wenne nadda. Emma dart ida pitupasin adu karanna one neda Anith eka side dart ekath dapu dart ida side ekedi wedi wenawa neda. Awil wage wade.
මිස් ඔයාට ගොඩක් පින් ගැට ලු ගොඩක් නිරවුල් උනා ඔයා තමයි අවංකව පාඩම කියල දෙන්නෙ තෙරුවන් සරනයි
උ ඌව
හරිම පැහැදිලි ලෙස පාඩම කියලා දුන්නට ඔබට ස්තුතියි
Oba thumiyata pin math aluthin igena gaththa hodatama tharuna budusaranai
Thank you miss
මගේ ජැකට් එක ලස්සනට ආවා. හැමදාම අත කැත වෙනවා. ඒත් මිස් නිසා ලස්සනට මැහුනා.ගොඩාක් පින් ඔයාට . 🙏
හරිම පැහැදිලි ව කියලා දුන්නා, thanks සොරි much ❤️🌹
Oya hodata pehadili wa kiyanawa Nathnm koshshara kiwwath wedak nane oyata bohoma sthuthi ❤❤❤❤ budusarani 🎉🎉🎉🎉
ස්තුති 🙏ඔබතුමියට....
Godak pin miss oyata.hodatama theruna .thankyou misss.oyata budu saranai❤
හරිම පැහැදිලි ව කියලා දුන්නා ❤ චුට්ටක් පේනවා මදි
th-cam.com/video/msHokexD44s/w-d-xo.html
Mis oya kiyan vidiha hodat therenawe man adathamai misge vidiyo beluwe oya hodat kiya denwe thank s
Harima pahedili
Mama thawa kenekuta mehuwa saree blouse eka nam super ekata awa Akki.❤❤❤❤
❤️❤️❤️❤️❤️
Godaaak pahadili❤
Ansaye dad ekepramanaya meeta wada wedi nethida.kiyala dena vidiya harima hodai.thanks
Papuwa godak thiyena kenekuta nam angalak ekahamarak wage ganna..
Miss ada tamai baluwe kiya denawa hodata terenawa thank
Thank you very much miss 💖
Mahala adala pennana mis. Wade niyamai
Thank you so much❤
මේ ජකට් එකේ උරහිස හලෙනවා ඇති නේද මොකද කිහිලිවටය අරන් කිහිල්ලෙ.ලූස් එක අය්න් කරලනහ පපුව අනුව ඩාට් වසි එකතු කරල නහ උරහිස අඩු කරලත් නහ අත්කට අදින්න කාලය ගන්නව වඩි
Sari hettaya kapaddi wena adumwala wage ,sari hettayedi ediripasa urahisata wada pitupàsa urahisa agal 1/2k ussanna onada mis.mehum waasi urahisata thibboth weradida
නෑ නෑ සාරි හැට්ට කපන කොට සාරි හැට්ට පිටුපස පලුවේ උරහිස උස්සන්න එපා.. එහෙම කරොත්
1. කර බහිනවා.
2. කිහිල්ල රැළි වෙනවා..
අපි ඉදිරිපස පලුව කපනකොට පපුව මුදුන මිනුමට මැහුම් වාසි භාග්‍යයක් එකතු කරන්නේ උරහිස මූට්ටුවට ඕන නිසයි..ඒක නිසා ආයෙ වැඩිපුර මැහුම් වාසි තියන්න එපා.. අපි ඉදිරිපස
පළුවමනෙ පිටිපසට තියලා ඇඳ ගන්නේ එහෙම කරන කොට ඉබේම පිටුපස පලුවට මැහුම් වාසි එකතු වෙනවා... ඒක නිසා ආයෙ වැඩිපුර මැහුම් වාසි බාගයක් තියන්න යන්න එපා..
thank you miss ho data therenawa
🙏thank you
මම කුලි අන්ඩුම් මහනව ලස්සනට තියෙනව ඔයා කියලා ඩුන්නු සමහර ඒවා අද්‍යි දන්නෙ
Miss oya urahisa path kale 1_3/4 neda?.ithin regal eka 6une komada
Video eka skip nokara balanna dr...
Mahm vase urahesata carata athata teyamnnadda..
Mula indan skip karanne nethuwa balanna dear....
thara baru kenekta me mimiwalin karala aedala pennawannako karna hemavidiyowakma aedala ane penannako
oyata getalu godak thiyenawa wage. vedio tika hondin palanna ekin eka. ethakota pehedili wei. a karala andala kapala mahanna, beluwata vitharak madi. ethakota oyata hondatama pehedili wei. kiyana vidihatama karala balanna,
mehema nomal mahanne mahaha kenekta kiyala deyak thiyenawada nethinama me mahatha ayata sudusu mona vidiyada
ehema na. kaata unath andinna puluwan. godak mahatha kenektanam bra cut saree jacket ekak mahanna
Miss oya idiripasa Kara gatte urhis palalane 7.5 . Karath gatte 7 ine
Video eka skip nokara balanna dr
godak aya me de magin nawaththanawa ane me de redi misra karala patiakakata karaganna heti karana thenata wenakan apiwa aragena yanna mis oyage kiyadena vilasayen thamae ape hithe medeta bayanethi une mama hithanawa mahatha kenek ta mimi ganna vidiya wenas wenawanam a kena aragena hari a getaluwa visadae kiyala
Urahisa vatenne nathiva mahanne kohomada
th-cam.com/video/qMYPxLWba4c/w-d-xo.html
th-cam.com/video/eVanSgU5ROg/w-d-xo.html
Idiripasa gatteth 7 .5 neda
Hodata therenava. Miss
Hrim pahadili kotas 3 manna kohomada
th-cam.com/video/ICZebCpMbbY/w-d-xo.html
th-cam.com/video/qMYPxLWba4c/w-d-xo.html
Idiripasa ine dart wasi pitupasa paluwen adu wenne nadda
Idiripasa paluwata wada angal bagayak adukarala pitipasa paluwa kapanne eka nisa thamai.....
Ansha dat onama mahatha kettu kenekuta samathaida miss.
ගොඩක් mahatha papuwa godak thiyena kenekutanam 1.5k vithara ganna.(papuwa 45ta wada wedi kenekuta..) papuwa 38 wedi kenekuta angal1k wage ganna...
Miss blok eka redda mata taba kapaganna akaraya kiha dennadda
th-cam.com/video/ICZebCpMbbY/w-d-xo.html
KISIMA GURU MUSHTIYAK NATHIWAMA KIYALA DENAWATA BOHOMA STHUTHI BOHOMA PIN
Mis mata denaganna one papu mimma 33nam 8k ekathu karanne oneda mis
පපුව වට කීයක් වුනත් අඟල් අට එකතු කරන්න ඔිනි..
ඒ අඟල් අටට මැහුම් වාසිත් එක්ක තමයි අරන් තියෙන්නෙ.
Meka pitupassa open karanawanam me wagemada dot allanne?❤
Idiripasa nemmata andinna oni.... a kiyanne vivaraya thiyanne na.. thani paluwata ena vidihta. Dart a vidihamai...නැම්ම පැත්තෙන් ena dart eka diga dart ekak wenawa... therune nethnam kiyanna... video ekak daannam...
th-cam.com/video/UG7Cw53yxOI/w-d-xo.htmlsi=FJy3WO-YoX0PN-l1 me thiyenne triple cup saree jacket eka pitipasa open karala mahana vidiha...
@@mehumhedakaari ah theruna akki. Nemme ena dart eka 1“ +1“ da nethan 1/2“+1/2“ da ? Lehega ekata blouse mahanawanam mehema neda?
@@3DLifestylesGermany normally 1k ganna... papuwa 40" වැඩි nam 1.5k ganna papuwata ida oni nisa...මැදින් wedi wenna depasata adu wenna dart eka mahanna... ethakota meda dart eka digai..(lehenga ekakata princessline saari jacket ekath hondai ,only idea....) oyata lesi ekak mahanna....
@@mehumhedakaari thank you so much akkio
1kamara dekata bedala dat depethathata demmama harinr
හරිම පැහැදිලි බොහොම ස්තුතියි මිස්❤
Ath diga hattayak mahanne kohomada miss
Diga atha kapana eka gena video ekak daannam.... ikkmanatama.. jacket eke anith ewa a vidihatamai.atha vitharai wenas wenne..
Very clear❤
ane mathana dat opanella enata 0.75ne ansa opanellatha 0.75ne opna peththe opnanellatha agalak ne me wa papuwa mona premanaya uneth podueda ane mata therenne ne
Ansaye udin pahalata lakunukarana dart eka nethiwa anith okkoma podui... a dart eka vitharai papuwa anuwa wenas වෙන්නේ
Hodata keyala denawa godak pen
Tanksforyou
Papuwa watata 8" ekatu karanne ei
eka sammathayak( niyathayak)
Sthuthi obata hodin kiya denwa
athakota mahaddi kopamana wasiyakin allanawada aegenma neda ena wedikarala 4n bedanna kiuwe ane awasaneta thiyanna berida wedipura wasi
jacket eka mahana video eka balanna pehedili wei.
Ai 1.3/4k mark kranne.1.3/4 k kiyala ganne kohomada
urahisa heda karanna oni. mokada hemogema urahisa kelin nehe. pahathata hedawela thiyenne ekai. urahisa kelin mehewwoth ath ussannawath beri wenawa. kihili kata wenas wenawa. angal 1.75 k thamai 1 3/4 k kiyanne.
Urahisa Susanna ona nedda
ඔයාගේ ගැටලුව පැහැදිලි මදි..
අක්කේ පොප්ලින් රෙදි කොච්චර යනවද එක සාරි ජැකට් එකකට නෝමල් එකක්
@@HimasCreations පපුවට තිස් හයට වඩා වැඩි එක්කෙනෙකුට අත් කොට සාරි හැට්ටයකට යාර එකයි කාලක් යනවා. පපුවට තිස් හය ට වඩා අඩු කෙනෙකුට යාරයක් ඇති.
@@mehumhedakaari ටේප් එකෙන් කොච්චරක්ද අක්කේ යාර 1යි කාලක් කියන්නෙ මට තේරෙන්නෑ එක
යාරයක් කියලා කියන්නේ අඟල් තිස්
හයක්.
අඟල් 36= යාර 1
36" /4 = 9"යාර කාලයි (1/4)
36" /2= 18" යාර භාගයයි (1/2)
යාර එකයි කාලයි = 36+9= අඟල් 45
@@mehumhedakaari ❤️
Miss oya kiyla den ewa hodata therenwa thnx missge online clz thiyenawa nm kiynn plzz
❤️
Vidio eka ahenneth na penneth na velavath vadi kiyala dhenava hondayi
pitupasa paluwata dat ne kiuwa ne athakota mis a ediripasa paluwata thibba dat adukerenene a ediripasaganatama ne kepuwe ane athana pehedilinemata
idiripasa paluwen baagayak pannala kepuwe a ka nisa thamai. api dart mahanne heda karaganna ona nisa. dart walata adukarala pitipasa paluwa andoth pitipasse paluwa madi wenawa...
Apo issaraha dart pitipassata nathi wunama hate loku wenne nadda. Emma dart ida pitupasin adu karanna one neda
Anith eka side dart ekath dapu dart ida side ekedi wedi wenawa neda. Awil wage wade.
අත කපන රෙද්ද ගන්න ඕනේ පලල කීයද?ම්ම් කියද්දී කාලයි භාගයයි තුන්කාලයි කියලා කියන්න ළමයි දන්නවා කාලේ අපරාදෙ 😢😢
හැමෝගෙම තේරැම් ගැනීමේ හැකියාව එකම මට්ටමක නැහැ... මැහුම් ගැන දන්න අයයි නැති අයයි අලුතෙන්ම ඉගෙන ගන්න හදන අයයි හැමෝටම මේ වීඩියෝ බලනවනෙ මිස්.. ඒ හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි වීඩියෝ එකක් හදන්නේ..❤️
dat wala giya gana enen aye thiyaganna ne
dart walata wenama 1.5 k ekathu karanawa. eka inata balapaanne ne
මිස් ....පපුව වට 34නම් 4ටබෙදුවාම 81/2 නෙ රැගල් උස එතකොට රැගල් උස හරිද
හරි.. පපුව වට සාමාන්‍යයෙන් 35ta අඩුයි කියන්නෙ එයාගෙ පියයුru කුඩායි.එවිට ඉදිරිපස පපු ප්‍රදේශය අඩුයි.ඒක නිසා රැගල් උස වැඩි වෙනවා... පපුව වට 35 ට වැඩි නම් එයාගෙ පියයුru ටිකක් විශාලයි..ඒ වගේ කෙනෙකුගේ ඉදිරිපස පපු ප්‍රදේශය වැඩි. එවිට එයාගෙ රැගල් උස අඩු වෙනවා... ඒක නිසයි පපුව වට 35ට වැඩි කෙනෙකුගේ රැගල් උස ගනිද්දී උරහිස දෙකෙන් බෙදන්නේ..
ස්තූතියි මිස්
Oyage video eka full penne ne eka paththakin kepila wage penne
Thsnk you
Urahisan agalak adukaranna nahada
Urahisin angalak adu kaala eka deken bedala angal bagayak mehum වාසි ekathu karath urahisa deken bedala gaththath dekama ekai...
උරහිස 15 නම් උරහිසින් එකක් අඩුකරල ගත්තොත්
15 - 1 = 14
14÷2 =7 +0.5 (මැහුම් වාසි) =7.5
උරහිස 15 නම් උරහිස දෙකෙන් බෙදලා
15÷2 =7.5
දෙකෙන්ම එකම ගණන තමයි එන්නෙ
එහෙම නැතිව උරහිසින් එකක් අඩුකරලා ඒ ගණන දෙකෙන් බෙදල මැහුම් වාසි එකතු කරන්නෙ නැතිව ලකුණු කරන්න එපා. උරහිස මදි වෙනවා..අත මූට්ටු කරල ඉවර උනහම උරහිසින් අත උරහිස පැත්තට යනවා.. කිහිලි කට හිර වෙනවා
මිස් මේ ඉදිරිපසතනි පලුවට ගන්න කොට කරන්නේ කොහොමද
ඉදිරිපස අඟල් 1.5 නැතුව නැම්මට කපන්න... පිටිපස පලුවෙන් මැහුම් වාසි තියන්න..පිටිපස පලුව පලු දෙකට කපන්න...
දැවෙයි.දවසක්. යයි. කියලා.දෙන්න
mulapadamadannako
මිස් අත්තම්මට චීත්තෙට අදින්න මේ වගේ හැට්ටයක් ගැලපෙනවද
ඔව්...
Bracut kenagan Kanata vanas vanava netha aya pahadili karanna
ඔව්. ඒක තීරණය වෙන්නේ අදාල කෙනාගෙ ඇගේ ප්‍රමාණය සහ හැඩය අනුව... මිනුම් හරියට ගන්න ඕන. කෙනාගෙන් කනාට මිනුම් අරන් තමයි ජැකට් මහන්න ඕන.. එකම මිනුමට මහන්න බැහැනෙ... මිනුම් වෙනස් උනත් සාරි ජැකට් එක මහන තියරිය එකයි...
අත උසට මහන විට 4.5 රෙකවේ උරහිස ම්ම්ම ලකුණු කරන්න කියලා දෙන්න . අන්ශ මූට්ටු කිරීමේ දි අතේ වාටිය ලග මහන ව්ට ම්ම්ම ගන්න ආකාරය කියලා දෙන්න .ස්තුතියි
මම අද තමයි මිස්ගේ වීඩියෝ බලන්න ගත්තේ ..මිස් කියන විදිහටම.බ්ලොක් එක හදල මහන්න ගත්ත ඒ කියන විදිහටම..එත් අත අල්ලනකොට අත මදි වෙනව..ඒක කොහොමද හදාගන්නේ...මිස් ඔන්ලයින් ක්ලාස් කරනවද..විස්තර දැනගන්න no ekak kiyanna plz
th-cam.com/video/HE51gseSKmI/w-d-xo.html
Mama ewapu link eke අත දිග 5+1=6 ලෙස නිවරදි වෙන්න ඕන . මට වැරදිල 7 type wela thiyenne
මිස් ඔයා ආයේ පාඩම් කරන්නකෝ
මේක රෙද්දට තියල කපන කොට වටේ මැහුම් වාසි කොච්චරක් තියෙනවද.රෙද්ද කපනහැටිත් කායල දෙන්නකො
මැහුම් වාසි තියෙන්නේ නැහැ වෙනම.... මැහුම් වාසිත් එක්ක තමයි අරන් තියෙන්නේ ....
th-cam.com/video/ICZebCpMbbY/w-d-xo.htmlsi=8o0tOwt2DSGyey4x
අදින එක උවමනා සමහර තැන් වල පෙන්වන්නේ නෑ .ඒත් හරිම පැහැදිලිව කියා දෙනවා
th-cam.com/video/eVanSgU5ROg/w-d-xo.html
memegannavedeyapenturayaknpanvannamagelagane
Misspitapasupaluwanawatalkyna
අහපු එක මට පැහැදිලි නෑ නේ...
අත අඳිනකොට අඟල් 4.5 රේකාවෙ ලකුණු කරන්නෙ උරහිසේ බාගය නේද.මේකෙ ගත්තෙ අතඅග මිම්ම බෙදලනෙ.එතකොට මදිවෙනවනෙ කිහිලිකට අල්ලන්න
අත පහත් කිරීම 4.5 . අත වට තමය් උරහිස ට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්නෙ..
Y
ඩාට්වලට තියපු වාසිය පිටුපස පලුවෙන අඩුකරන්න ඕනනැද්ද
එහෙම ඕන නෑ... මූට්ටු කරනකොට පිටිපස පලුවෙන් අඟල් බාගයක් අඩු කරන නිසා... ලින්ක් එක බලන්න
th-cam.com/video/qMYPxLWba4c/w-d-xo.html
පිටුපස පළුව ඉන මිම්ම අඩු වෙන්න ඕනේ නේද.
පිටුපස paluwen අඟල් භාගයක් adukarala kapanne a nisa.. pitupasa paluwa moottu karanakotath bagayak adukaranawa th-cam.com/video/qMYPxLWba4c/w-d-xo.html
මොකක්ද 6'5"7 කියන්නේ එක දන්නෙ නැහැ තොරැම් කර දෙන්න ටෙප් එකෙ ජේසු පිහිටයි
ප්‍රශ්නය පැහැදිලි මදි මිස්
APITA පේන්න නැහැ vedio eka කෙළවරට gihin වැඩි
Urahisa kelin karanna ona nadda miss..
urahisa hedakarala kapanne ai dannawada api hema kenekugema urahisa kelin ne. heda wela thiyenne. urahisa kelin kepuwahama kihili katath wenas wenawa.. anith eka thamai mahapuwahama urahisata apahasui. ekai heda karala andinne.
th-cam.com/video/J2CWF1QOIUo/w-d-xo.html me link ekath balanna
මෙ බොලොක් අදින්න ගන්න කොළයමොකක්ද
@@priyankadeepani5453 මම ඔයාලට කියල දෙන්න ඕන නිසයි කාඩ්බෝඩ් එකේ ඇන්දේ. මම අරන් තියෙන්නේ විසිල් බෝඩ් එකක්. එකවරම රෙද්දේ ඇඳලා කපන්න පුරුදු වෙන්න. එහෙම නැතිනම් පත්තරයක් කරා ඇඳලා කපන්න.
පපුව මිම්ම වැරදියි 3ඵකතු කරන්න
මැහුම් වාසිත් එක්ක තමයි එකතු කරලා තියෙන්නේ. එකම ඇඳුම මහන ක්‍රම කීපයක්ම තියෙනවනේ.
ඔයා.තටමනවා
සමහර .අයට.urahhesa
Halanawa.akata.මොකද කරන්නේ
Miss.පැහැදිලි කරන්න
Takna.you
th-cam.com/video/qMYPxLWba4c/w-d-xo.html me link eke urahisa mahana heti thiyenawa balanna...
කාලය වැඩි නාස්තිකරනව
නොදන්න අයටත් එක්ක කියල දෙන්නෙ මිස්... දන්න අයට එහෙම හිතෙනව ඇති....තේරැම් ගැනීමේ හැකියාව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවනෙ...
පේන්නෙ නැහැ.එ නිසා තේරෙන්නැ.
th-cam.com/video/J2CWF1QOIUo/w-d-xo.html
Hodata keyala denawa godak pen