ow sari hette redi madiwena then thiyenawa ganata an then thiyena wa mahatha kenekta ahema unama usa 1.5 akathu nokara awenama patiyak dala mehuwa kiyannako 40 papuwata penapu ayatnama wenama redi gana kiyanawada godak ane 40 penapu aya pau mas pidu nera apu aya wenuwen ane sari hettaya karannako sari hetta sari redi walin wen karaganna vidiya pennana gaman
Mis ai Dan video danne naththe. Apita awuruddata podi aiyage reddai hatte I kiya denna. Lamasari ath one. Mis hodata kiya denawa e plz me deka kAranna.
ඔිනම කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙනවට ගොඩාක් ස්තූතියි.
ඔයා නම් මාරයි. ඔක්කොම රහස් ටික දුන්නා නේද. Great. Hats off 👌
Godak watinawa ane thankyou very much
හරිම වටින video එකක් Thank You So much ❤
ගොඩක් පිං දෑතට තව තවත් සක්තිය ලැබේවා
ගොඩක් පින් මිස් නොදන්න ගැටලු වලට පිලිතුරැ ලැබුනා
මටත් තිබුණු ගැටලු ඔක්කොටම පිළිතුරු ලැබුණා.බොහොමත්ම ස්තුතියි.
ගොඩක් පිං තෙරුවන් සරණයි .
අනේ නියම පැහැදිලි කිරීමක් ❤
Attatma godak watinawa me upades tika matat me passan mulin awa dan aka hari gadak watinan upads
Therum ganna harima lesi.pahadiliwa kiyala denawa b s.d.p..parissamin inna
බොහෝම පින්.පැහැදිලි කිරීමට
Miss kauruwath kiyala dennathi dewal loba nathuwa kiyala denawa obathumiyata budusaranai
❤ very good 👍
Pahadili kalata thank yuo
නිවැරදි දැනුම ලබා දෙන එකට thanks
God bless for you....
Thank you
Ada thama oyagee video ekak dekkee..mn saarree jecket mahana kenek nam nemee..mata adinna witharai maha gannee..eekath urahisa wetena eka godaak thiyenawa..mn balana video chenal ekak thiyanawaa..eeken balala saree jecket ekak mehuwa..eeka nam hariyata aawaa..eeth oyagee video ekee hemadeema saralawa pennana gaman kiya denawa..oyata godaak pin mee karala thiyana video wara❤❤
Anee thank you miss.prashna godak wesaduna.godak pen.anee miss sarry jakat teka okkoma karannako.harima lassanai misge jakat.
Lot to thanks
godak istuti
👍👍👍👍
Miss ikmanin v dannako.jakat mosthata
😢godak sthuthi hoda denumak dunnata mis
Mis mata mista katha kAranna one. Misge num ekak danna puluwannam🙏🥰❤️
Sthuthi oyata hoda pahadili kirimak
Thans
ow sari hette redi madiwena then thiyenawa ganata an then thiyena wa mahatha kenekta ahema unama usa 1.5 akathu nokara awenama patiyak dala mehuwa kiyannako 40 papuwata penapu ayatnama wenama redi gana kiyanawada godak ane 40 penapu aya pau mas pidu nera apu aya wenuwen ane sari hettaya karannako sari hetta sari redi walin wen karaganna vidiya pennana gaman
Ithamagey obe pàhdili krimaa
Miss misge jakat redde adala kapanna puluwanda.
ow ekapaarama reddema andala kapanna. pehediliwa kiyala denna oni nisai mama mulinma kadadasiyaka andala kiyala dunne. anika hemotama thearennath oni nisai.
Thank you.harima pahadiliwa kiyala denawa.
saree jacket ekata dart ekathu karanakota ewa eka ekkenata wenas wenawa neda?
Papuwe mesurement ekata dart hada ganna hati kiyala dennako pls
Dart walata minuma hadanne papuwa athara palala deken bedala... eka එක්කෙනා gen එක්කෙනාta wenas wenawa..... breast point athara dura thamai papuwa athara palala kiyala. Ganne....
@@mehumhedakaari thank you reply kalata.api saree hattayakata dart 3k danawane.e dart yata ekay depathte 2y mesurement hada ganne kohomada?
e.g. ansha dart eke palala 1.5"nam depathte dart kohomada hada ganne?
@@ranjanthennakoon8200 th-cam.com/video/aAEjVKkitU0/w-d-xo.html me link eken balanna ....th-cam.com/video/hHwbihdq9Sw/w-d-xo.html
@@mehumhedakaari thank you
thanks
Pitupasa adu kara pramanaya ina mimma idiripasata akathu karanava da.?
පැහැදිලි නෑ.. මොකද්ද ගැටලුව.....
❤❤
❤
tribal cut sari jekat eka kyala dennako.reddema adala kapana widiha
th-cam.com/video/OfW8lGC8J68/w-d-xo.html
th-cam.com/video/msHokexD44s/w-d-xo.html
th-cam.com/video/08y0xpdqs68/w-d-xo.html
Mis ai Dan video danne naththe. Apita awuruddata podi aiyage reddai hatte I kiya denna. Lamasari ath one. Mis hodata kiya denawa e plz me deka kAranna.
Daanawa.. daanawa.... me dawaswala tikak busy.. ekai.... mama video ekak karala dannam oya kiyapu tika...
ස්තූති කිසිම ලෝභ කමක් නැතිව කියල දෙනවට,පොඩ් ප්‍රශ්නයක් තියෙනවා ම්ස් උරහිස 16/2=8 නේ සාරි ජැකට් වලදි උරහිස 1"කින් අඩුකරන්නේ නැද්ද? පිටුපස කර ගැඹුරු කරල කපනව්ට,
උරහිස මිනුම 16 නම්
16/2 = 8
16 -1= 15 /2 =7.5 + මැහුම් වාසි 0.5 (1/2)=8
දෙකෙන් ම එන පිළිතුර එකයි.
මේ ලින්ක් එකත් බලන්න
th-cam.com/video/B9Upb0wk3I0/w-d-xo.htmlsi=alxaFDyNDIJlmiIB
🙏🙏🙏🙏💗💗
Thanks mis උරහිසේ මුදුනින් atha ළඟින් පොඩ්ඩක් essenawa a ඇයි කියන්නකෝ
oyage getaluwa mata theruna vidihata..... urahis moottu karata passe atha peththen moottuwa ulata thiyenawanam ul gathiya yanna urahisa moottuwa hariyen poddak raumata kapala balance karaganna. atha allanna kalin ehema karanna. ethakota atha issenne ne.
මිස් ඉදිරිපස විවරයට් තියපු 1.5න් 1.25 ක් කපා ඉවත් කරාම ඉතිරි වන 0.25 ද මැහුම් වාසිවලට ගන්නෙ එතන තව ටිකක් පැහැදිලි කරනවද
ow 1.5 ma kapala ain karahama papuwa idiripasin hira wenawa. mokada 1.5 ma kapala ain karahama hucks cover eka mahanna moottu karana patiyata mehum waasi 0.5k wenama wedipura idiripasin yana nisa. akai 0.25k ithuru karala kapanne..
නංගී මම මහපු සාරි ජැකට් වල ඉදිරිපස පලු දෙකේ බ්‍රා කප් කොටසට යටින් තියෙන මැහුම දෙපැත්තෙම එක සමානව එන්නේ නෑ.ඒක හක් අල්ලන්න වටිය මැහුවාම තමයි වෙන්නේ.එක පලුවක වාටිය පිට පැත්තටත් හක් අල්ලන වාටිය ඇතුල් පැත්තටත් එන නිසා.මම හිතනවා ඔයාට මම කියන දේ තේරෙනවා කියලා.ඒක වාටිය මහන්න කලින් හරියටම තියෙනවා.වාටිය මැහුවාම තමයි අවුල් වෙන්නේ.ඒක හදාගන්නේ කොහොමද ?කියලා දෙන්නකෝ 🙏
දෙපැත්ත ගොඩක් උඩ පහත යනවද...
@@mehumhedakaari අගලක විතර වෙනසක් එනවානේ
මිස් ඔයා ඉදිරිපසින් විවරයට තියෙන අඟල් එකහමාර ම කපලා අයින් කරනවද
@@mehumhedakaari නෑ
සාරි ජැකට් එකේ ඉදිරිපස කොටස් දෙකම මූට්ටු කරල ඉවර උනහම ඉදිරිපසට තියෙන අඟල් 1.5 න් අඟල් 1.25 කර පැත්තෙන් ලකුණු කරලා එතන ඉඳලා පහලට කෙළින් ඉරක් අඳින්න. ඒ ඉරදිගේ වාසිය කපල අයින් කරන්න. ඒ කරලා අඟල් කාලකින් හක් පාටිය අල්ලන්න.කන පිටින් මහලා හොඳ පිටට අල්ලන පටිය ගොඩාක් පළලට නමලා අල්ලන්න එපා. භාගයක් හෝ තුන්කාලක් වගේ වෙන්න ගන්න.
කර පලල් ජැකට් එකක් උරහිස 1"අඩු කරනවද
උරහිස මිනුම දෙකෙන් බෙදලා ගන්න.. එකක් අඩු කරොත් අත් කට උරහිස පැත්තට එනවා...උරහිස මදිවෙනවා.. කිහිල්ල හිරවෙනවා..
Ane miss mata dart chart eka dennako
mokeda
මම සාරි ජැකට් එක මැහුවෙ උරහිස මිම්ම සාමාන්‍යයෙන් ගන්නවට වඩා අඟල් 2 ක් විතර අඩුවෙන් අරන්.උදා.14 එන උරහිස 12 ක් වගේ අරන්.මම ඉගෙන ගෙන තිබුණෙ එහෙමයි.අනිත් ඔක්කොම මිස් කියන විදියටමයි.ඒත් ළඟදි ඉඳල කර ගැඹුරු කරාම උරහිසෙන් පහලට වැටෙනව.මට එහෙම වෙන්නෙ ඇයි කියල හිතාගන්නම බෑ.මට කොතනද මිස් වැරදුනේ කියල දෙන්නකෝ ඉක්මනින්....ප්ලීස්...
තව දෙයක් මම ජැකට් එකේ බ්‍රාකට් කොටසටම ස්ටිපින් දානව.ඒක වැරදිද.තුනී එකත් ගන එකත් දෙකෙන්ම ගන්න වෙලාවල් තියනව. වාටියට විතරක් දැම්මම ප්‍රමාණවත් නේද.මං එහෙමත් කරලා බලන්නම්.ස්තූති...🙏
උරහිසෙන් අඟල් දෙකක් අඩු කරලා මහලා අත මුට්ටු කරල ඇන්දහම අත්කට ඉහළින් උරහිස පැත්තට ඇතුලට ගියෙ නැද්ද.. කිහිලි කට අත උස්සන්න බැරි වෙන්න හිර වුණේ නැද්ද...
මම කියලා දුන්න විදිහට සැබෑ උරහිස දෙකෙන් බෙදලා ගන්න. කර බහිනවා නම් ඔයා සාරි හැට්ටෙ කපන කොට ඉදිරි පසෙහි පිටු පසෙයි දෙකේම උරහිසේ සිට කර පැත්තෙන් පහලට අඟල් භාගයක් ලකුණු කරන්න. මතක තියාගන්න කර පැත්තෙන් තමයි අඟල් භාගයක් පහලට ලකුණු කරන්නේ.. අත් කට පැත්තෙන් නෙවෙයි.. කර පැත්තෙන් අඟල් 1/2 ලකුණු කරපු තැන ඉඳලා උරහිස් රේඛාවේ අත් කට පැත්තේ ඉහළ කෙළවරට ඉරක් ඇඳලා ඒ අඟල් බාගෙ කොටස කොටස කපල කපලා අයින් කරන්න..එතකොට කර පැත්තෙන් විතරයි අඟල් භාගය අඩු වෙන්නේ.. ඊට පස්සේ උරහිස මූට්ටු කරනකොට කර පැත්තෙන් අඟල් තුන්කාලක් වෙන්නත් අක්කට පැත්තට අඟල් භාගයක් වෙන්නත් ඇල කරලා උරහිස මූට්ටු කරන්න..
කොලර් ස්ටිෆ් එක ඒ කියන්නේ ඝනකම ස්ටිෆ් ඩ් එක ඉදිරිපස වාටියට විතරක් ප්‍රමාණවත්.. බ්‍රාකට් කොටසට stiff දාන්න අවශ්‍යතාවයක් නැහැ... හොඳ බ්‍රා එකක් අඳින්න කියන්න.. නැත්තං බ්‍රා කප් දෙකක් අල්ලන්න..
උරහිස මිනුම ගන්නකොට මිනුම නිවැරදිව ගන්න ඒකත් එක හේතුවක් තමයි කර බහින්න.. මගේ චැනල් එකට ගිහිල්ලා බලන්න මිනුම් ගන්න වීඩියෝ එකක් තියෙනවා..
th-cam.com/video/fETg1O7Q-DE/w-d-xo.html
@@mehumhedakaari
නැහැ එහෙම උනෙත් නැහැ
Thank u
Thank ❤
Thank you
Thanks
Thank you