How to cut triple cup saree jacket with high neck .( ත්‍රිපල් කප් සාරි හැට්ටය නිවැරදිව කපමු)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • සාරි ජැකට් ගැන අලුතින්ම මුල සිට සරලව ඉගෙන ගන්න කැමති සියලු දෙනාම අපේ මැහුම් හැඩකාරි channel එක Subscribe කරල bell Icon එක all දාලා තියාගන්න. ඊ ළග‌ කොටස් සියල්ලම මග නොහැරම බලන්න පුලුවන්.
    04 කොටසිිින් සාමාන්‍ය සාරි හැට්ටය නිවැරදිව මහන ආකාරය ‌‌ඇතුලත් කර ඇත.
    • සාමාන්‍ය සාරි හැට්ටය න...
    සාරි හැට්ටයට මිනුම් ගැනීම/How to get measurement for saree jacket
    • How to get measurement...
    සාරි හැට්ටය නිවැරදිව කපන්න ඉගෙන ගනිමු. ‌(01 කොටස)How cut normal Saree Jacket
    • How cut normal Saree J...
    01‌ කොටසිිින් සාරි හැට්ටය කපන ආකාරය නොතේරුන කෙනෙක් ඉන්නවනම්, මේ වීඩියෝ එකේ සෑම පියවරක්ම ඇතුලත් කරල තියෙවා බලන්න. නමුත් මේ වීඩියෝ එකෙන් නොකියවෙන සමහර කරුණු 01 කොටසේ ඇතුලත් වී තිබෙන්නට පුලුවන්. එම නිසා 01වීඩියෝවත් අධ්‍යනය කරන්න. ලින්ක් පහතින් බලන්න.
    • How to cut a Saree Jac...
    මෙම වීඩියෝ වෙහි අයිතිය මුල් අයිති කරැවන් සතුවන අතර කුමන අයුරකින් හෝ උපුටා ගැනීම තහනම්.

ความคิดเห็น • 66

  • @IndraPadmalatha
    @IndraPadmalatha หลายเดือนก่อน

    හොඳින් තේරුම් කරලා දුන්නාට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා

  • @prabodinisitinamaluwa9629
    @prabodinisitinamaluwa9629 ปีที่แล้ว +1

    හිමීට තෙරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව කියලා දුන්නා..ගොඩාක් පින් ඔබ තුමියට...❤❤❤❤

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 2 ปีที่แล้ว +3

    ඔයා හොදට කියල දෙනව.තෑන්ක්ස්.සමහරැ පපුව වටට අටක් එකතු කරන්නෙ නෑ.ඇයි ඒ.

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว

      Ekkenagen ekkenata igena ganna vidihai.. kiyala dena vidihai wenas nisa wenna athi neda...

  • @mehumhedakaari
    @mehumhedakaari  ปีที่แล้ว +1

    වීඩියෝ එකේ විනාඩි 15යි තත්පර 10 ඉඳලා දාහතයි තත්පර 40 දක්වා කාලයේ පපුව අතර පළල 7.5 දෙකෙන් බෙදූවිට තුනයි කාලයි කියලා තමයි මම කියන්නේ..
    නමුත් වීඩියෝ එකේදි 7.5 දෙකෙන් බෙදුනහම 3.75 කියලා ලකුණු කරනවා..වීඩියෝ එක හරි.නමුත් මම මේ විඩියෝ එකේදි වීඩියෝ එක කරල තමයි voice එක කරේ..ඒ නිසයි කියන කොට වැරදිලා තියෙන්නේ..... කියන එක වැරදුනත් අඳින එක හරියටම හරි...

  • @indhulk8696
    @indhulk8696 ปีที่แล้ว

    Man godak aya kiyala dena sari jecert beluva oya kiyala dena vidiya harima pahedili anik aya vage nemei himihita therum karanava godak de igena gaththha bohomathma sthuthii

  • @ruwansuparmadushan1387
    @ruwansuparmadushan1387 2 ปีที่แล้ว

    Ane harima pehedhiliwa kiyala dunna.thanks

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +1

    ane nangi bar kat jekat akama neda mulinma aeda ganna ona ansayata oya bar kat hdaya ganna agalak lakunukaranawane a agala onama keanekta sammathada 38\40 wage nama menname heda karana peththa wenas wenawada opn ake ansayae bar hedawena thena

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว

      madem oya patalagena inne. block walata saree jacket andinne mehema newei. oya saree jacket gena mokuthma danne ne kiyala hithagena mulaindala balala a kiyala dena vidihata karala balanna. mama koleka andala pennuwe block hahaganna newei. hemotama therenna. neththan ekapaarama redde thamai andinne.. hemotama eka vidihai. thearune neththan andina vidiha piyawaren piyawara demma. ekath balannako...

  • @NDP_CRAFT_AND_EDUCATION.
    @NDP_CRAFT_AND_EDUCATION. 9 หลายเดือนก่อน

    පපුව අතර පළල හත හමාර දෙකට බෙදුවම තුනයි කාල නෙමෙයි මිස් තුනයි තුන් කාලයි නේද..එතන චුට්ටක් මිස්ට වැරදුණා .ඒ හැර කියල දෙනවා ගොඩක් හොද යි..ස්තුතියි ..❤️🙏

    • @mehumhedakaari
      @mehumhedakaari  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ විනාඩි 15යි තත්පර 10 ඉඳලා දාහතයි තත්පර 40 දක්වා කාලයේ පපුව අතර පළල 7.5 දෙකෙන් බෙදූවිට තුනයි කාලයි කියලා තමයි මම කියන්නේ..
      නමුත් වීඩියෝ එකේදි 7.5 දෙකෙන් බෙදුනහම 3.75 කියලා ලකුණු කරනවා..වීඩියෝ එක හරි.නමුත් මම මේ විඩියෝ එකේදි වීඩියෝ එක කරල තමයි voice එක කරේ..ඒ නිසයි කියන කොට වැරදිලා තියෙන්නේ..... කියන එක වැරදුනත් අඳින එක හරියටම හරි...

  • @gihanmadu2418
    @gihanmadu2418 2 ปีที่แล้ว +1

    Maru👍

  • @joshpinemetilda9047
    @joshpinemetilda9047 2 ปีที่แล้ว

    Thank you sister and god bless you I'm Tamil

  • @renukare3816
    @renukare3816 2 ปีที่แล้ว

    Harima pahadilie thanks

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    ane mahanavidiya danawane matakiyannako line kiyak danawada jekat akakata kapdala katagana vidiya kiyala dennako harima watinawa me dewal

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว

      lining ganna pramanayenma reddath oni . lining eka ganna kota hodata sodala medala ganna.

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 3 หลายเดือนก่อน

    ත්‍රිබල් කප් එකේදී දෙපැත්තෙන් ගන්න ඩාට් එක 4/3 , 4/3. හැමෝටම පොදුද . පැහැදිලිව මිස් කියා දෙනවා . බුදු සරනයි !!!

    • @mehumhedakaari
      @mehumhedakaari  3 หลายเดือนก่อน +1

      ඔව් ...♥️

  • @nilansaparanagama7017
    @nilansaparanagama7017 ปีที่แล้ว

    Mahum wasi tabana tan kiyalala denna kapuwata passe.

  • @mfr3697
    @mfr3697 ปีที่แล้ว +1

    පපුව අතර 7.5 දුර 2 න් බෙදුවම 3.75 මෙතැනදි block එක වැරදුනාඒවගේම ඔයා යට dart එක කලේ නෑනෙ 😪
    ඒ උනත් thanks

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      එතනදි පපුව අතර පළල 3.25 කියලා කිව්වට වීඩියෝ එකේ දී හරියට පපුව අතර පළල ලකුණු කරනවා 3.75ක්.. කියන එක තමයි එතනදි වැරදි.... triple කප් සාරි හැට්ට නිසා පපුව අඩියට ඩාට් එන්නේ නැහැ...

    • @mfr3697
      @mfr3697 ปีที่แล้ว

      @@mehumhedakaari thanks for your reply 👍

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    onama kenekta redi mitarayak linine i.5k da ganne ane linin wedi keli dana dvidiyak thiyeda nangi pehedili karannako

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว +1

      papuwa 40 wage kenekta kota atha daanawanam yaara 1.1/4 k oni. papuwa 40 ta wedi nam yaara 1 1/2 k oni. neththan madi wenawa. a wage kenekta ekawarama redde andinne nethuwa paththara pituwaka wage issarala anda ganna. ita passe redde thiyala pirimahagena andinna. purudu unahama redda pirimahaganna therenawa.

  • @3DLifestylesGermany
    @3DLifestylesGermany ปีที่แล้ว

    Akki hetta 3 ma mehuwa mama. Okkoma ganata awa! Eth atha gawa vitharak edila wage thiyenawa! Ei ee? Mang Monawahari mistake ekak karalada? Kiyala denna puluwanda?

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว +1

      කිහිලි කට වක්‍රය හරියට කැපුවද?... වක්‍රය තිුකෝණයක් වගේ ඇඳුනහමත් එහෙම වෙනව... නැත්තන් අත කපන කොට තමයි මොකක් හරි mistake ekak wenna aththe..

    • @3DLifestylesGermany
      @3DLifestylesGermany ปีที่แล้ว

      @@mehumhedakaari mmm ayeth atha balannamko. Ath kata gawa thama kelung nethuwa edila wahe hitinnne. Thank you

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      Channel eke ath warga කිහිපයක් ම තියෙනවා බලන්න..

  • @sithijashiwanthi9037
    @sithijashiwanthi9037 2 ปีที่แล้ว +1

    Mis oya class karanne nadda oya inne koheda

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    nangi mama meweni dewal balalathamae tikatika mahannagaththe bar cut jekat akak denawanam kuliya kiyada me karapu jekat akaka mahala denawanam kuliya kiyak gannawada

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว

      mehemai oyata yana viyadamai mahansiyai oya inna peththe yana ganan ekka thamai thiranaya karanna oni

  • @buddhikadayananda4068
    @buddhikadayananda4068 ปีที่แล้ว

    අංශය පැත්තේ 3/4බැගින් ලකුණු කරන එක නියතයකි පපුව වට මිණුම 40 ට වැඩි අයටත් 3/4 බැගින්ද ලකුණු කරන්නේ

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      ඔව් ඒක වෙනස් වෙන්නැහැ..පපුව පට්ට වුණත් හතරෙන් තුනක් තමයි තියන්නේ...

  • @sansalawijerathna245
    @sansalawijerathna245 8 หลายเดือนก่อน

    මිස් හයිනෙක් ඩබල් කප් එක දෙන්නකෝ

  • @elmoonabdeen5526
    @elmoonabdeen5526 ปีที่แล้ว

    Miss oya hadapu me block eke point athara dura 7.5 deken beduwama enne 3.75i neda. Oya mark kale 3.25i ne. Ehema unama block eka waradinne nadda? Please pahada denna

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      Yes dear its dubbing fault .. but video is correct . Thank you..

    • @NDP_CRAFT_AND_EDUCATION.
      @NDP_CRAFT_AND_EDUCATION. 9 หลายเดือนก่อน

      ඔව්..මාත් ඒක මිස්ට මතක් කළා..

  • @dilinisameera3520
    @dilinisameera3520 9 หลายเดือนก่อน

    Ai papwa yata usata agal 1 hmarak wage thiyanna

    • @mehumhedakaari
      @mehumhedakaari  9 หลายเดือนก่อน

      Angal 1.5k thiyanne godakma mahatha kenekuta... papuwawata 48ta wada wedi kenekuta.. godak mahatha ayage piyayuru ella wetena pramanaya wedi... a nisai ehema thiyanne... papuwa wata 34 ta adui nam papuwa adiya minuma vitharak ganna.... a kiyanne papuwa adiya minuma ta kiyakwath ekathu karanna epa... papuwa wata( 35 sita 46 dakwa)wage wenawanam angalak ekathu karanna...

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +1

    bra cut hette krarddi wenasak wennema nedda

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    sizds anuwa kohomada ane dat parathara dene kiyannako

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว +1

      papuwa athra palala aran eka deken bedanna. deken bedala ena gaanata thamai andinne

  • @chandranigalagama7414
    @chandranigalagama7414 2 ปีที่แล้ว

    Papuwa athara palala thunai thunkalai neda

  • @chamodasandaminee564
    @chamodasandaminee564 11 หลายเดือนก่อน

    Ethakota saree jacket eke atha kohomada hadaganne

    • @mehumhedakaari
      @mehumhedakaari  11 หลายเดือนก่อน +1

      Channel eke ath warga kihipayakama videos thiyenawa balanna....

    • @mehumhedakaari
      @mehumhedakaari  11 หลายเดือนก่อน

      th-cam.com/video/KGJ2efZfmtE/w-d-xo.htmlsi=DUO9MyQ7IdjNhV7j me video eke anthimetath thiyenawa normal atha kapaganna vidiha

    • @chamodasandaminee564
      @chamodasandaminee564 11 หลายเดือนก่อน

      @@mehumhedakaari thank you ❤❤❤

  • @wkusumawathie4414
    @wkusumawathie4414 ปีที่แล้ว

    Bra cut cotase adinnata kalin mehum wasi thiyala adala ayeth thibbe ayi?

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      Andinna kalin thiyanne උරහිස මූට්ටුවට..

  • @ishankasanjeewa6774
    @ishankasanjeewa6774 11 หลายเดือนก่อน

    Mis dart athara paratharaya weradie

    • @mehumhedakaari
      @mehumhedakaari  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ විනාඩි 15යි තත්පර 10 ඉඳලා දාහතයි තත්පර 40 දක්වා කාලයේ පපුව අතර පළල 7.5 දෙකෙන් බෙදූවිට තුනයි කාලයි කියලා තමයි මම කියන්නේ..
      නමුත් වීඩියෝ එකේදි 7.5 දෙකෙන් බෙදුනහම 3.75 කියලා ලකුණු කරනවා..වීඩියෝ එක හරි.නමුත් මම මේ විඩියෝ එකේදි වීඩියෝ එක කරල තමයි voice එක කරේ..ඒ නිසයි කියන කොට වැරදිලා තියෙන්නේ..... කියන එක වැරදුනත් අඳින එක හරියටම හරි...

  • @DasunikaDissanayakaDissanayaka
    @DasunikaDissanayakaDissanayaka 2 หลายเดือนก่อน

    Meka waradi kara halenawa

    • @mehumhedakaari
      @mehumhedakaari  2 หลายเดือนก่อน

      th-cam.com/video/eVanSgU5ROg/w-d-xo.htmlsi=gVfM5bqY0ktiYkuK
      th-cam.com/video/B9Upb0wk3I0/w-d-xo.htmlsi=haLzFOIqa885fmZ9

  • @somamalawige2718
    @somamalawige2718 2 ปีที่แล้ว +1

    CT

    • @chithrakanthi3474
      @chithrakanthi3474 2 ปีที่แล้ว

      Miss meda bar cut cotasa yatin kaban kolayak thiyala andata kamak nedda oyata budu sarani

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว

      mama hari method eka kiyala dunna. niwaradi keti krama thiyenawanam karanna.

  • @ajithasoysa1509
    @ajithasoysa1509 2 ปีที่แล้ว

    අනෙ හරීම පැහැදිලි යි, උරහිස කෙලින් කරන්නෙ නැති ද

    • @mehumhedakaari
      @mehumhedakaari  2 ปีที่แล้ว

      Ura hisa kelin karala andinne ne.... ehema unoth kihilikata.wenas wenawa..urahisa moottuwen issenawa...

  • @kusumkodituwakku2
    @kusumkodituwakku2 ปีที่แล้ว

    එකම දේ එපාවෙනකන් කියවනවානේ එතකොට කම්මැලියි

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      මිස්, නොදන්න අයටත් එක්ක තමයි කියල දෙන්නේ.. සමහරවිට දන්න අයට එපා වෙනව ඇති.. sorry...

  • @thiwenyafashion3565
    @thiwenyafashion3565 2 ปีที่แล้ว

    🇱🇰🎯💝💖

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว

    අගල් 7/5 දෙකෙන් බෙදුවම 3. 7/8

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      ඔව් එතැනදි 3.25 කියලා තමයි කියන්නේ. ඒ උනාට වීඩියෝ එකේ 3.75 ක් ලකුණු කරනවා..vioce එක කෙරෙනකොට තමයි එතැන මිස්ටේක් එක වෙලා තියෙන්නේ.. වීඩියෝ එක හරි..