කිසිම දෙයක් මග හැරුනේ නැහැ. හරිම පිළිවලට ලස්සනට පැහැදිලි කරනවා. සිංහලෙන් මේ සම්බන්ධව කරන youtube චැනල් අතරින් ඔයා තමයි best ❤ Thank you so much for sharing this 💛👍
Owa nam niyama guruvariyak. Kisima hengillak nea hemadeama harima pehedilie. Vena kisi kenek me taram pehedili nea.dakinda onima then vehenava a nisa ewwa magadima ainkaranda venava.a athin owa nam niyamai. thankyou very much
Akka oyata godak godak pin. Man class gihinwath sari jakat eka mahaganna bari una. Eth oya nisa man ada mahawa. Mata godak sathutui. Adarei oyata godak❤❤❤❤❤❤❤❤❤❤
Mis oyage danumen bindakwath hangan nethiwa mehema kiyala dila thiyana nisa thamai ada oba thumiyage diyunuwatath hethu wela thiyenne..man karmaya wishwasa karanawa.mista godak pin me athmema newei labana hema bawayakama mista sithana pathana hema dema lebenna ona.mis kiyala dena widiya eka parin ona mattameka inna kenekuta therenawa❤❤
සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම
th-cam.com/video/M_0kolA-shY/w-d-xo.html
Akki bra cut sari jekat eke darts walin wen karala cup eka hadala mahana widiya kiyla dennako dart daannethuwa cup eka hadana widiyata
@@dilanihansika6221 dart nethuwa patharoma hadannath kiyala dennako
@@dilanihansika6221 ආආආ7ආ
Oyata godak thanks hodata therenna kiyala denawa 👍👍👍👍🙏
Nangi anshaya paththenui papuwa paththenui agal .. 1 1/2 saha agal 1 pahalata lakunu kara ada gaththata pasu dart lakunu kara mahaddi depaththen dart sadaha lakunu kala pramanaya yatin ekathu karanna onada ?..plz riplay
ඇත්තටම මම මීට කලින් සාරි ජැකට් එකක් මහලා තිබුනේ නැහැ. ඒත් ඔයාගේ විඩියෝ එක බලලා මගේ ගානට මම සාරි ජැකට් එක මැහුවා. ඇත්තටම ලස්සනට ගානට මැහුවා.ඔයාට බොහොම ස්තුතියි.පැහැදිව අපිට කියලා දෙනවට.👍👍💕
අවුරුද්දකට පස්සෙ මටත් වුවමනා වුනේ සාරි ජැකට් එකක්. මේ ක්‍රමේටම මැහුවා. සුපිිිරිටම ආවා. ❤
Meka mahana widiye video ekak thiyeda?
❤හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුලුව වීඩියෝ එකක් ඔයාට ගොඩක් පින් ,,ස්තූතියි ,තෙරුවන් සරනයි
මම හරිම ආසයි ඔයාගෙ මැහුම් වීඩියෝ බලන්න..ඒ වගේම ගොඩක් දේවල් ඉගෙනගෙන ඇඳුම් මහනවා දැන්..ගොඩක් පිං ඒ දැනුම ලබා දුන්නට..පුංචි ඉල්ලිමකුත් කරනවා..ඒ තමයි මේ සාරි ජැකට් එක මහන වීඩියෝ එක ලබාදෙන්න කියලා.❤️❤️❤️
කිසිම දෙයක් මග හැරුනේ නැහැ. හරිම පිළිවලට ලස්සනට පැහැදිලි කරනවා. සිංහලෙන් මේ සම්බන්ධව කරන youtube චැනල් අතරින් ඔයා තමයි best ❤ Thank you so much for sharing this 💛👍
ඔබට ගොඩක් ස්තුතියි. හරිම පැහැදිලිව සරලව කියලා දෙනවා. Class ගිහින් ඉගෙනගන්න බැරි උන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.🙏❤
Thanks my dr
මිස් මේ විදිහට මිමි අරන් මාත් සාරි හැට්ටයක් මැහුවා...ඒක හොදටම තියනවා...හරිම පැහැදිලිව මිස් විස්තර කරනවා..බොහෝම ස්තූතියි..!!
ගොඩක් ස්තුතියි ishu නංගි.ලස්සනට blouse එක මහගත්තා.ඔයාටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි .ඔයගෙ සියලු කටයුතු දිනෙන් දින සාර්ථක වේවා .❤️❤️💐💐
Harima sathutui
අක්කේ මන් ඔයාගේ ගොඩාක් විඩියෝ බැලුවා...තව තවත් බලනවා..හරිම පැහැදිලි ඔයා කියාලාදෙන දෙන විදිය..හරිම ලෙසියි..නිවැරදිව ඒ දේවල් කියලා දෙනවා .ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.ඉදිරි හැම වැඩක්ම සාර්ථකවම කරගෙන යන්න සුභ පතනවා...තෙරුවන් සරනයි අක්කේ..🙏🙏🙏 ❤
බොහොම වටිනවා ඔබෙ පැහැදිලි කිරිම.ස්තූතියි. සිතන පතන හැමදේම ඔබට ලැබේවා!!
Thanks dr
Harima pahadiyi miss kisima deyak hangala ❤kiyala dunne na godak pin...mata dart dana vidiya hodatama thruna❤❤ thank a lot...miss ❤❤
මම මේ ක්‍රමයට සාරි ජැකට් එක මැහුවා ,හොදටම ආවා,ගොඩක් ස්තුතියි අපිට දැනුමක් ලබා දෙනවට.
ජැකට් එකේ උරහිස ට මැහුම්වාසි නැතුව නේද මිස් කැපුවේ . අපි ඒකට මැහුම්වාසි තියන්න ඕනෙද
ගොඩාක්ම පැහැදිලියි මිස්...හොඳට සරෙි ජැකට් 1ක මහගන්න පුළුවන් උනා...ස්තූතියි ...God bless mis...
බොහොමත්ම ස්තූතියි මැඩම්, පුදුම බයකින් හිටියෙ ඇඳුම් කපන්න. ඒ භය ඔබ තුමිය නැති කළාට ගොඩාක් ගොඩාක් පිං . තෙරුවන්ගේ ආශිර්වාදයෙන් නිඳුක් නීරෝගී වී, දීර්ඝායු සම්පත් ලැබේවා !!!!
Miss oyage hama video ekakma balanawa. Godak hodata kiyala denwa. Me karana mehewarata godak pin miss oyata. Bs
ගොඩක් ස්තුතිය.ඔබතුමිය හොඳන් පැහැදිලිව කියා දෙනවා.❤️❤️
තෑන්ක්ස් , හදිසි ජැකට් එකක් මේ විදිහට මැහුවා, හොදට තිබුනා ,🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතියි
Thanks dr
හරිම පැහැදිලිව තත්වාකාරයෙන්ම කියා දුන්නා. ඔබතුමියට ජයෙන් ජයම වේවා !!
හොදටම පැහැදිලිව තෙරුනා මිස් ඔබ තුම් යට ගොඩක් පින් තීබල්කප් එකත් කියලාදෙන්නකෝ
ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා.ඔයාට බොහෝම ස්තූතී.😊❤️
මම tamil කෙනෙක්. ඔයා කියලා දෙන විදිහ නියමයි. මේ ආකාරයෙන් සාර්ථකව මම ගවුම් මහ ගත්තා. God god bless you නංගි
මිස් බ්‍රා එකක් මහන විදිහත් කියල දෙන්න පුලුවන්ද...මිස් කියලා දෙන විදිහ හොදටම තේරෙනවා.❤️
Ishu miss ගොඩාක් වටිනවා me vedio ekath නිහතමානීව කියලා denawata ගොඩාක් pin.bs.
Thanks dr❤️
❤❤❤
ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා.ගොඩක් තෑක්ස්.අක්කෙ පුළුවන් නම් විවිධ අත් ඩිසයින්, කර ඩිසයින් ඇද ගන්න හැටිත් කියලා දෙන්නකෝ 💜️
Ok dr.thanks
ඔබ තුමිය කියලා දීපු ආකාරයටම මම මැහැව්වා.කිසිම අඩු පාඩුවක් නැතිව ලස්සනට ජැකට් එක මැහුනා.උරහිසින් හොදට හිරවෙලා තියෙනවා.හරිම ලස්සනට තිබුනා.ඔයට ගොඩක් ස්තුතිය .
Thanks නංගි ගොඩාක් පැහැදිලි ..ඔයාට ගොඩාක් පින් මෙහෙම නොදන්න දෙයක් කියල දෙනවට...
Thanks dr
🎉 මම සාරි ජැකට් මහන්න හරියට ඉගෙන ගත්තේ ඔයා ගෙන් නංගී ඔයා ට ගොඩක් පින්
ඔයා තමයි මට හම්බඋන හොදම ටීචර්
❤️😘
ස්තුතියි .පැහැදිලිව කියලා දෙනවා .ඊලග video එක එනකල් බලන් ඉන්නවා .👍👍👍👍👍👍👍😍😍😍😍
Hadana gaman inne eka.thanks dr❤️
මිස්, මම ගොඩක් දුප්පත් කෙනෙක් .මම මිස්ගේ chanel එකෙන් තමයි මැහුම් ක්‍රම ඔක්කෝම ඉගෙන ගන්නේ. කියලා දෙන ඒවත් හොදට තේරෙනවා.ඒකට මිස්ට ගොඩක් පිං.🙏👏
Harima sathutui
බුදු සරණයි . ඔයාට පින් මේ කරන දෙවල් වලට. අපිට හරි ලෙසියි.
මම දැක්ක නිවැරදිම සහ ඉතාමත්ම පැහැදිලි හා සරල ඉදිරිපත් කිරීම.💯💐❤️
Thanks my dr
ඇත්තෙන්ම ඔව්ව්..හරිම පැහැදිලි.
ඉතාම සරල ලස්සන පැහැදිලි කිරීමක්. ස්තූතියි.
මම මැහුම් ක්ෂෙත්‍රයට අාදුනික කෙනෙක්.Class එකේදි නොතේරුන සමහර තැන් මම මේ video එකෙන් ඉගෙනගත්තා.ඔබට බොහොම ස්තුතියි. ඉදිරි කටයුතු වලට ජය පතනවා..
Thanks dr.godaak sathutui 😘
❤️❤️
Thank you හරිම ලස්සනට ඔයා මහන හැටි කියලා දුන්නා . 💙
Thanks so much !!! You clearly explained !!!Wishing you every blessings !!!❤🙏
පැහැදිලියි .මමත් ඇදුම් මහනවා .බොහොම ස්තුතියි .
Thank you so much nangi.❤️❤️❤️😘😘😘
Me video eka blala math jacket ekk mahuwa. Hariyatama awa thnq so much miss❤
බොහෝම ස්තූතියි මිස්..🙏 හයිනෙක් සාරි ජැකට් එකකුත් මේ විදිහට කියලා දෙන්නකො මිස්..🙏🙏🙏
බොහොම ස්තූතියි .හරිම පැහැදිලිව කියා දෙනවා.මහන්න කිසිම දෙයක් දන්නෙ නැති වුනත් මම හොදට jacket 1මැහුවා.
Thank you ! හරිම පැහැදිලියි සරලයි.
බොහෝම ස්තුතියි.වීඩියෝ එක හරිම පැහැදිළියි
Thank you so much ❤❤❤
Welcome dr
අනේ මම අද තමයි මේ චැනල් එක දැක්කෙත් ඒකත් පිනකට 🥺 හරිම පැහැදිලියි අක්කියෝ....ආදරෙයි ඉතිම් ගොඩක්.මුකුත්ම දන්නෙ නැති කෙනෙක්ට හොදටම තේරෙනවා.තෙරුවන් සරනයි ඔයාට 😘❤️
හරිම පැහැදිලියි..ස්තුතියි
බොහොම ස්තුතිය .ඔබ තුමිය පැහැදිලිව කියල දුන්නා .❤❤
Mara pahadili mis oyàge video 🥰♥️ godaaaaaaak thànks🤗🤗
අත් කටට කර වටේට මැහුම් වාසි තිබ්බේ නෑ නේද
ගොඩක් ස්තුතියි අක්කේ මම කිහිපයක්‌ම මැහුවා ගොඩක් පින් ඔයාට මෙහෙම කියලා දෙනවට
🥰🥰🥰🥰🥰❤❤❤❤
❤🥰😘ගොඩක් ස්තූතියි අක්කි.අැත්තටම ගොඩක් පැහැදිලි විදිහට කියලා දුන්නා.ඔයාගේ වීඩියෝ ඔක්කොම බලලා දැනුම අරන් මන් මගෙ සාරි හැට්ටය තනියම මහ ගත්තා🥰🥰🥰❤❤❤
ඔයා පැහැදිලි ව කියල දෙනවා අක්කෙ. ආධුනික අපි වගේ අයට ඉගෙන ගන්න ගොඩක් පහසුයි.👍👍😍😍😍😍😍 Thanks. Love you❣️❣️❣️❣️❣️
Thanks dr😘
හරිම පැහැදිලියි...මම මැහුවා හැඩට ආවා..මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරණ ඔබට ගොඩක් ස්තූතියි
සරි බ්ල්වුස් එක ලස්සනට මැහුවා. ගොඩක් ස්තුතියි. බ්ලොක් එක සෑදීමට පහසුයි
මම මේ විදියට මං කපලා මැහුවා හොදට ආවා ඔයාට ගොඩක් ස්තුතියි මම ගයානි
ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් පැහැදිලි කරනවා.
ඕනෑම කෙනෙකුට පහසුවෙන තේරුම් ගන්නත්, සාරි හැට්ටයක් මසා ගැනීමටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත් ඉගැන්වීමක්.
ඔබතුමියට බොහෝම ස්තූතියි 🙏
දීර්ඝ ගමනකට හදවතින්ම සුභ පතනවා 💐
තෙරුවන් සරණයි !!!
Thank you for your explanation on jacket, I'll try it first to give thumbs up
බොහොම ස්තූතියි. හරිම සරලව පැහැදිලිවම කියලා දෙනවා.💖💖💖💖💖
බොහොම ස්තුතියි මිස් .හරිම පැහැදිලි ව කියලා දෙනවා .තෙරුවන් සරණයි ඔයා ට .
Thanks dr❤️
Mee wagee nam hondata kawuruth kiyala denne nee... oyaa puduma pinwantha guruwariyak. Thank you very much
Thanq akki....mata jacket ekk kapgnna puluwn una oya kiyla deepu widihtma...❤❤❤❤
ස්තුතියි මිස්.. පරක්කු උනා එන්න.. වෙනද වගේම ගොඩක් පැහැදිලි..🌹🌹🌹🌹
Thanks dr❤️
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤❤❤
හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි..👍
♥️♥️
Owa nam niyama guruvariyak. Kisima hengillak nea hemadeama harima pehedilie. Vena kisi kenek me taram pehedili nea.dakinda onima then vehenava a nisa ewwa magadima ainkaranda venava.a athin owa nam niyamai. thankyou very much
මන් මැහුවට ගොඩක් අඩුපාඩු තිබුණා . ඔයා ගොඩක් හොදට කියලා දෙනවා. ස්තුතියි දුවේ..
Thanks dr❤️
Thanq akka,
digtma apith ekka inna, me wwage watina dewal kiyl denn, oyata budu saranai
😘😘😘
Thanks dr❤️
Godak hodata lassanata piliwelata kiyala denawa...aluthma kenekuta unath hodata therenawa .... oyata thawa thawath shakthiya lebenawa me dewal karanna ...theruwan saranai ...😍😍😍
Nice explanation .කිසිම ලෝබකමක් නැතිව හැමදේම කියල දෙනව.love it.
Thanks dr
@@Motherboardwithishu miss ge watsapp no akak dennako
මම ගොඩක් කාර්යය බහුල කෙනෙක්. අද තමයි පුළුවන් වුණේ වීඩියෝ එක නිවැරදිව බලලා ඉගෙන ගන්න. මිස් ගෙ ඇදුම් කිපයක්ම මම මැහගත්තා. ස්තුතියි. බුදු සරණයි!
බෙහෙවින් ස්තුතියි මිස් .තෙරුවන් සරණයි .very important lassone .thanks a lots .
Thanks akke.mama oyage mahum padam balala godak adum mahuwa.mekath mahala balanawa.me video eka api wage job karana ayata godak watinawa.sariyak gaththa dawasema adinna puluwan gedara maha gaththama
Akka oyata godak godak pin. Man class gihinwath sari jakat eka mahaganna bari una. Eth oya nisa man ada mahawa. Mata godak sathutui. Adarei oyata godak❤❤❤❤❤❤❤❤❤❤
Ishu mis, godaak pin oyata. Oyage hama pathumakna esta wenna kiyala hadawathinma suba pathanawa.
Mamath palamu wathawatai mahuwe. Niyametama mahagaththa..
Urahisin atha tikak burul gathiyak arwa. Akata mokada karnne mis
ඔයා නම් ව්ශිෂ්ඨයි මැණිකේ .......
ලෝබ නැතුව කියල දෙනවා ......
මේ සමාජ මෙහෙවරට ඔයාට ගොඩාක් පින්
😍😍♥️♥️♥️
හරිම ලස්සනට පැහැදිලි කලා.ගුරු මුෂ්ටියක් නැතුව කියලා දුන්නා.බොහොම ස්තුතියි.
Thanks dr
Harima pahadhiliy miss ..thank you oyata🥰
Obatumiyata godaaak sthuthi budusaranai 🙏🙏🙏
Thanks akkiyooo.hodatama pahadili.oyatanam aththatam pin siddawenawa.😍😍😍😍
Thanks ny dr😘
Mata terun gnna puluwan une ishu oyage jacket mahana video eken harima pahadili thanks oyata thawa thawa lassanata mahanna lenna ony thawath❤🎉
හරිම පැහැදිලියි. Thank you very much Ishu. Love you so much🌺🌺
Thanks dr.lv u to😘
Mama mehum igena ganne aluthen..mata class eke therun nethi ewa me videos balala igenagannawa..oyata godak pin
මන් ඔයා කියලා දීපු විදියට සාරි ජැකට් එකක් මැහුවා සුදු සාරි එකකට... ❤❤
I ve watched many vidios but u explan very clearly thanks
ගොඩක් හොදට මිස් කියලා දෙනවා
Mis oyage danumen bindakwath hangan nethiwa mehema kiyala dila thiyana nisa thamai ada oba thumiyage diyunuwatath hethu wela thiyenne..man karmaya wishwasa karanawa.mista godak pin me athmema newei labana hema bawayakama mista sithana pathana hema dema lebenna ona.mis kiyala dena widiya eka parin ona mattameka inna kenekuta therenawa❤❤
Hodatama kiyala dunna.class ekakata yanna onena dan thnk u soooo much❤❤❤
Mis godak pehedili. Saralawama kiyala denawa. Budu saranai
ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා.
Thanks dr
ඔයා නියම ගුරුවරියක් සුබ අනාගතයක් පතනවා
Oya ගොඩක් Hodata Kiyala දෙනවා. Thank You. Princess Line ගවුම Kiyala Denna Puluwan Nam.
Ok dr karannam.thanks dr
සරලව පැහැදිලිවම කියාදීමට
ඔබට බොහොම ස්තුතියි.
God bless you
mis mata meka maahaddi punchi aul than thibba.. mata theren nathi..mos godak hodai kuya dena widuya
මටත් ඔයාගෙ වීඩියෝ ටික තමයි මිස් ගැලපුනේ...ගොඩක් සැරයක් බලල බලලම මම බ්ලොක් එකක් හදාගත්තා...දැන් ඉතින් ජැකට් එක මහගන්න තමයි තියෙන්නේ ...මම හරි ආසවෙන් හිටියේ මගේ මිමි අරගෙන මම ම මහගන්න..මම ටීච කෙනෙක් ..ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලි යි ....ඔයාට පිං
ඔයා හොද ගුරුවරියක්.ලෝබ නැතිව කියල දෙනව. එහෙම අය හරිම අඩුයි.ස්තුතියි.
Thanks dr
Maarama pahadili. Thanks ishu miss❤️😍👍💖
Papuwa wata 44 urahisa 14 me widiyata thama ragal usa ලකුණු kale e unata miss ath kata.madine එතකොට මොකක්ද krnn ona
Sis oyage video super. Hodata therenawa. Karata ath katata mehum wassi thiynna on nedda??? Papuwa uda mimma use karnne nedda plz rply me
High nek jakat eka කියලා දෙන්න පුලුවන්ද අක්කේ