Advanced Sewing Class | Bra Cut Saree Jacket | නිවරදිව බ්‍රා කට් සාරි හැට්ටයක් මසාගනිමු | LankaDot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 49

  • @controlgaming6998
    @controlgaming6998 ปีที่แล้ว +3

    අත්තටම මිස් ඔයා හොදට කියලා දෙන සැබැම ගුරු මාතාවක්❤❤❤

  • @danushkasilva7278
    @danushkasilva7278 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති මිස් ... හොඳට පැහැදිලිව කියලා දුන්නාට... හොඳ ගුරුවරියක් 🌹

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 11 หลายเดือนก่อน

    ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කියල දෙනවා.ගොඩාක් ස්තූතියි .

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 2 ปีที่แล้ว

    මේකෙ සමහර පාඩම් අවුල්.ඒත් මෙයා හරිම හොදට කියල දෙනව.

  • @ramanijayakody2263
    @ramanijayakody2263 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දෙනවා.ගොඩාක් ස්තූතියි.ආධුනික යින් සදහා වේගෙ අඩුවෙන් සහ board එකේ රූප පැහැදිලිව ඇන්දානම් තව හොදයි

    • @H.E.Sanijeewani
      @H.E.Sanijeewani 4 หลายเดือนก่อน

      ම්ස් පෝඩ්ඩක් වේගය අඩු කරලා කියලා දේනෝ නම් හොදයි ම්ස්

  • @H.E.Sanijeewani
    @H.E.Sanijeewani 4 หลายเดือนก่อน

    ම්ස් ගේ ව්ඩ්‍ යෝ වලින් මම නයිට්‍ මැහැව්ව හරි යටම අවා,,ම්ස් කියලා දේවල් ගොඩක් පැහැදිලි ,

  • @anushajayalath3888
    @anushajayalath3888 2 ปีที่แล้ว +1

    Harima පැහැදිලි එකම video එකකින් kapima saha masima හොඳින්ම kiyala dunne oba tumiyai b.s. sipper allu wateta belt patiya yedu kalisama kiyala denna

  • @lakminiabewikrama5564
    @lakminiabewikrama5564 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලී..අදාල දේ විතරයි.බොරු ශොබන නෑ .වෙන අය කියල දෙන්න.කතාව ගොඩාක් අදිනවා...මිස් හරිම පැහැදිලී

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 2 ปีที่แล้ว

    පැහැදිලිව ..kiyala දුන්නට godak ස්තුතිවන්ත වෙමි

  • @nadeemadushani7298
    @nadeemadushani7298 2 ปีที่แล้ว

    පැහැදිලිව කියා දුන්නා.ගොඩක් ස්තුතියි

  • @nayananilmini3356
    @nayananilmini3356 ปีที่แล้ว

    Hrima පැහැදිලි mis..ගොඩක් ස්තුති මිස්

  • @dushanthikaluperuma4932
    @dushanthikaluperuma4932 หลายเดือนก่อน

    හරිම සරලයි

  • @shiranthisamarakoon3384
    @shiranthisamarakoon3384 2 ปีที่แล้ว +2

    ඉස්සරහට සාරි ජැකට් design ටිකක් කියලා දෙන්නකෝ.මිස් හොදට උගන්නනවා.හොදට තේරෙනවා....

  • @DeanWin28
    @DeanWin28 2 ปีที่แล้ว +1

    Thank you soooooo much mis mama class 2 giya ada thamai mata hodata therune thanks

  • @deepikaperera9224
    @deepikaperera9224 2 ปีที่แล้ว

    Harima lesi kramayakata kiyala dunna
    Oba thumiyata godak sthuthi

  • @sithminethmini4831
    @sithminethmini4831 2 ปีที่แล้ว +2

    Ane mis mata thawa eka deyak dana ganna oni.boat neck sarre jacket eke kara loose wenawane angata fit wenna miss ai ee????'

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 2 ปีที่แล้ว

    හොදට පැහැදිලිව කියාදෙනව.

  • @shehanidahanayaka8081
    @shehanidahanayaka8081 2 ปีที่แล้ว +3

    මහන විදිය වඩාත් පැහැදිලිව බලා ගන්න කැමරාව මැශින් එකට ලං කරලා විඩියෝ කරන්න පුළුවන්ද මිස් . බොහොම ස්තුතිය පැහැදිලිව කියලා දෙනවට

  • @ChandaniChandani-k1u
    @ChandaniChandani-k1u 4 หลายเดือนก่อน

    mis kiyala dena widiya thamai harigiye mis thak you

  • @sithminethmini4831
    @sithminethmini4831 2 ปีที่แล้ว +1

    Ane hodatama theruna.mis oya nam niyama guruwariyak. Kisima deyak hangala kiwwena.mula idala thamai kapanawa mahanawa pennanna oni.eka hariyatama pennywa.anith aya ehema pennannena mis.obathumiyata godaaak pin.mis .ane mata kalin hamba unananam.###.

  • @seethaherath
    @seethaherath 11 หลายเดือนก่อน

    Harima pahadili miss thank you.

  • @SamaRanjani-d2m
    @SamaRanjani-d2m 3 หลายเดือนก่อน

    Thank you mis

  • @SenakKumara
    @SenakKumara 5 หลายเดือนก่อน

    Thank you mis mama dan mage shop eke සාරි ජැකට් මහන්නෙ මිස් කියලා දෙන විදියට

  • @sriyalathasooriarachchi1210
    @sriyalathasooriarachchi1210 8 หลายเดือนก่อน

    Papuwa wata walata chart eka danawada mis eka damme nahane

  • @naidianadia8048
    @naidianadia8048 ปีที่แล้ว

    හරිම පැහැදිලියිප

  • @Ridmi212
    @Ridmi212 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @nimalichathurika6109
    @nimalichathurika6109 ปีที่แล้ว

    නියම ගුරුවරියක්

  • @jeniferweerasekara5978
    @jeniferweerasekara5978 2 ปีที่แล้ว

    Papuwa mimma anuwa opanali pramanaya dennako miss..saralawa kiyala denawa. godak watinawa..

  • @GnanaDeSilva-ut5uy
    @GnanaDeSilva-ut5uy 9 หลายเดือนก่อน

    Thank you miss❤

  • @hbasubhashini
    @hbasubhashini 2 ปีที่แล้ว +2

    thank you so much.
    36" වලට ඩාට් සයිස් දැනගන්නේ කොහොමද ........

  • @lankaranathunga5066
    @lankaranathunga5066 ปีที่แล้ว

    Thank s miss

  • @harshanisamaramanna905
    @harshanisamaramanna905 2 ปีที่แล้ว

    Bust eke chart eka danawada miss

  • @nandaneemk4167
    @nandaneemk4167 2 ปีที่แล้ว

    Bohoma pahadili🔥

  • @SpongbobSaspants
    @SpongbobSaspants 2 ปีที่แล้ว

    Mahum wasi ekathu karanne nedda

  • @moviesnow786
    @moviesnow786 2 ปีที่แล้ว

    Thank u

  • @upekshachanadi7864
    @upekshachanadi7864 2 ปีที่แล้ว

    Missge clz walata join wenne komada 😁

  • @priyadarshanifernando1911
    @priyadarshanifernando1911 2 ปีที่แล้ว +1

    Godak pien

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 2 ปีที่แล้ว

    මිස් කියල දෙනව වේගෙ වැඩි....පිළිවෙළකුත් නැහැ ...බොර්ඩ් ඕන තරම් ඉඩත් තියනවා .හරස් රේකා තිරස් රේකා ඔහේ .අදිනව බෝර්ඩ් එකෙත් ලස්සනට පිලිවෙලට ඇඳල කියල දෙනවනම් ආසයි ඉගන ගන්න ......අනික මිස් ගොඩක් vedio බැලුව ඩාර්ට් වලට තියනවා වගේම කිහිල්ල යට චාර්ට් එකක් තියනවා නේද ම්

  • @CKgameing6386
    @CKgameing6386 ปีที่แล้ว

    Dart chart eka denna miss

  • @manuka6066
    @manuka6066 ปีที่แล้ว

    සරලයි ඉක්මනට තේරුම් ගන්න පුලුවම්

  • @priyanthakothalawala1348
    @priyanthakothalawala1348 ปีที่แล้ว

    Aaa lokuamme

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    පපුව වට අනුව කියන්නකෝ DAT හද ගන්න විදිය මේ දේවල් නවත්තන්න ඉප මිස්

  • @hennayakabandara8082
    @hennayakabandara8082 ปีที่แล้ว

    අත් කට වටේ මැශිමන්ට් එක නැතිව අත මහන එක ගැන තේරුනේ නැනේ...

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    ANE MEDAM KO OYA

  • @hasikanilakshi2637
    @hasikanilakshi2637 2 ปีที่แล้ว

    ස්ටිප් කෑල්ල එන්නෙ මැදටද ඇගට තියෙන පැත්තටද

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 7 หลายเดือนก่อน +1

    Thank you miss