- 49
- 421 064
Mehum Hedakaari
Sri Lanka
เข้าร่วมเมื่อ 27 ก.ค. 2021
we teach cutting and sewing ladies dressmaking.
Tight skirt ටයිට් සාය how to drawing,cutting and stitching tight skirt
Tight skirt ටයිට් සාය how to drawing,cutting and stitching tight skirt
มุมมอง: 219
วีดีโอ
සාරි හැට්ටයෙ පිටුපස කර ඉරෙන්නෙ නැති විදිහට ලයිනින් කරමු..how to lining a saree jacket #craft
มุมมอง 3708 หลายเดือนก่อน
සාරි හැට්ටයෙ පිටුපස කර ඉරෙන්නෙ නැති විදිහට ලයිනින් කරමු..how to lining a saree jacket #craft
කෑලි හතර සාය සහ කෑලි හය සාය හරියටම මහමු. Four pieces skirt and six pieces skirt @mehumhedakaari
มุมมอง 1.9K10 หลายเดือนก่อน
කෑලි හතර සාය සහ කෑලි හය සාය හරියටම මහමු. Four pieces skirt and six pieces skirt @mehumhedakaari
කෑලි දෙකේ සාය Two pieces skirt #skirtdesigns
มุมมอง 9K11 หลายเดือนก่อน
කෑලි දෙකේ සාය Two pieces skirt #skirtdesigns
Double cut saree jacket ඩබල් කට් සාරි හැට්ටය #howtocutsareejacket#saarejacketsinhala
มุมมอง 1.1Kปีที่แล้ว
@mehumhedakaari සාමාන්‍ය සාරි හැට්ටය මැසීම th-cam.com/video/qMYPxLWba4c/w-d-xo.htmlsi=8fXoZtwW6L_wSO2F
Strap Saree Jacket උරපටි සාරි හැට්ටය #cuttingandstitching #strapsareejacket#bellybanddress
มุมมอง 15Kปีที่แล้ว
@mehumhedakaari princessline saree jacket th-cam.com/video/7MrB6EmjJIM/w-d-xo.html princessline saree jacket demo video th-cam.com/video/kVGeizovb6w/w-d-xo.htmlsi=ml0WCxKVetWNyzZ8 how to stitching princessline saree jacket th-cam.com/video/Zg5qg2umzvQ/w-d-xo.htmlsi=dNwLWOXYCVAi7a5X
Empire Frock step by step #frockcuttingandstitching #sewing #fashion #dressmaking #easysewingtips
มุมมอง 816ปีที่แล้ว
Empire Frock step by step #frockcuttingandstitching #sewing #fashion #dressmaking #easysewingtips
ටියුලිප් අත/crossover sleeve /Tulip sleeve #petalsleeve #howtocutsareejacket
มุมมอง 674ปีที่แล้ว
Learn how to draw cross-over sleeves like a pro with our comprehensive step-by-step guide. Discover essential techniques and tips for creating realistic and stylish cross-over sleeves in your fashion illustrations or designs. Whether you're a beginner or looking to refine your skills, this tutorial will provide you with the expertise you need to bring your creations to life.
sweet heart neckline demo /Queen anne neckline #sareejacket @mehumhedakaari #necklinedesigns
มุมมอง 516ปีที่แล้ว
sweet heart neckline demo /Queen anne neckline #sareejacket @mehumhedakaari #necklinedesigns
How to cutting and stitching an Empire frock #frockcuttingandstitching #dressmaking#viral
มุมมอง 539ปีที่แล้ว
How to cutting and stitching an Empire frock #frockcuttingandstitching #dressmaking#viral
ඉක්මනින් ගවුමක් මහමු.how to cuting an stitching frock #frockdesign2023#frockstitching #viralvideo
มุมมอง 756ปีที่แล้ว
ඉක්මනින් ගවුමක් මහමු.how to cuting an stitching frock #frockdesign2023#frockstitching #viralvideo
How to cut Long Bell Sleeve step by step. demo video easy way
มุมมอง 395ปีที่แล้ว
How to cut Long Bell Sleeve step by step. demo video easy way
how to cut chintz and jacket for small girl කුඩා දියණියට චීත්තය සහ හැට්ටය මහමු @mehumhedakaari
มุมมอง 6Kปีที่แล้ว
how to cut chintz and jacket for small girl කුඩා දියණියට චීත්තය සහ හැට්ටය මහමු @mehumhedakaari
Triple cut saree jacket (back open)@mehumhedakaari
มุมมอง 5Kปีที่แล้ว
Triple cut saree jacket (back open)@mehumhedakaari
short bell sleeve (කොට බෙල් අත)@mehumhedakaari
มุมมอง 37Kปีที่แล้ว
short bell sleeve (කොට බෙල් අත)@mehumhedakaari
How to cut PUFF SLEEVE පෆ් අත @mehumhedakaari #sewing tips
มุมมอง 5K2 ปีที่แล้ว
How to cut PUFF SLEEVE පෆ් අත @mehumhedakaari #sewing tips
Long Sleeve (දිග අත හරියටම ඉගෙන ගන්න)@mehumhedakaari
มุมมอง 5K2 ปีที่แล้ว
Long Sleeve (දිග අත හරියටම ඉගෙන ගන්න)@mehumhedakaari
Normal SLEEVE සාමාන්‍ය අත #sareejacketsleeve#fashion #dressmakng#sewing
มุมมอง 1.1K2 ปีที่แล้ว
Normal SLEEVE සාමාන්‍ය අත #sareejacketsleeve#fashion #dressmakng#sewing
Let's sew a FROCK TOP(Frock Top එකක් මහමු)
มุมมอง 2562 ปีที่แล้ว
Let's sew a FROCK TOP(Frock Top එකක් මහමු)
princess line saree jacket step by step (ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය පියවරෙන් පියවර අඳිමු)
มุมมอง 13K2 ปีที่แล้ว
princess line saree jacket step by step (ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය පියවරෙන් පියවර අඳිමු)
how to sewing princessline saree jacket.ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය නිවරදිව ලයිනින් කරමු .
มุมมอง 2K2 ปีที่แล้ว
how to sewing princessline saree jacket.ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය නිවරදිව ලයිනින් කරමු .
How to Draw Princess Line Saree Jacket ( ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය නිවරදිව ඉගෙන ගනිමු )
มุมมอง 32K2 ปีที่แล้ว
How to Draw Princess Line Saree Jacket ( ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය නිවරදිව ඉගෙන ගනිමු )
How to draw a frock without block( බ්ලොක් නැතිව පියවරෙන් පියවර ගවුමක් අදිමු)
มุมมอง 8612 ปีที่แล้ว
How to draw a frock without block( බ්ලොක් නැතිව පියවරෙන් පියවර ගවුමක් අදිමු)
How to sew a FROCK නිවැරදිව ඉක්මනින් ගවුමක් මහමු
มุมมอง 2.3K2 ปีที่แล้ว
How to sew a FROCK නිවැරදිව ඉක්මනින් ගවුමක් මහමු
How to cut small girls Frock step by step( ඉක්මනින් ළමා ගවුමක් කපන ආකාරය පියවරෙන් පිටයර)
มุมมอง 1.6K2 ปีที่แล้ว
How to cut small girls Frock step by step( ඉක්මනින් ළමා ගවුමක් කපන ආකාරය පියවරෙන් පිටයර)
How to cut & sewing small girls frock (ළමා ගවුමක් ඉක්මනින් මහමු)
มุมมอง 5K2 ปีที่แล้ว
How to cut & sewing small girls frock (ළමා ගවුමක් ඉක්මනින් මහමු)
සාරි හැට්ට මැසීමේ දී ඇති වන ගැටලු වලට විසදුම්.
มุมมอง 34K2 ปีที่แล้ว
සාරි හැට්ට මැසීමේ දී ඇති වන ගැටලු වලට විසදුම්.
How to sewing Bracut saree jacket /බ්‍රා කට් සාරි හැට්ටය නිවරදිව මහන්න ඉගෙන ගනිමු
มุมมอง 12K2 ปีที่แล้ว
How to sewing Bracut saree jacket /බ්‍රා කට් සාරි හැට්ටය නිවරදිව මහන්න ඉගෙන ගනිමු
How to cut BRA CUT saree jacket step by step. බ්‍රා කට් සාරි හැට්ටය නිවරදිව කපන ආකාරය පියවරෙන් පියවර
มุมมอง 13K2 ปีที่แล้ว
How to cut BRA CUT saree jacket step by step. බ්‍රා කට් සාරි හැට්ටය නිවරදිව කපන ආකාරය පියවරෙන් පියවර
How to cut Bra Cut saree jacket (බ්‍රා කට් සාරි හැට්ටය ටේලරින් ක්‍රමයට නිවරදිව කපන්න ඉගෙන ගනිමු )
มุมมอง 25K2 ปีที่แล้ว
How to cut Bra Cut saree jacket (බ්‍රා කට් සාරි හැට්ටය ටේලරින් ක්‍රමයට නිවරදිව කපන්න ඉගෙන ගනිමු )
MI
Thanks miss
මිස් ඔයා කියල දෙන්න එව හොදට මතක හිටිනව ❤
👍👍👍👍👍👍👍
👍
Thanks හරිම පැහැදිලිව කියලා දෙනවා
❤❤❤
Mage jacket wala ura hisa watenawane ai a
th-cam.com/video/eVanSgU5ROg/w-d-xo.html බලන්න
🎉🎉🎉🎉🎉
සාරි හැට්ටය කපන හා මහන විදිය කියලා දෙන්න
@@ishaniamarasinghe1992 channel eke videos තියෙනවා බලන්න
Oba thumiyata pin math aluthin igena gaththa hodatama tharuna budusaranai
හරිම pahadili ලස්සනට awa
Not good
මිස් ඔයාගේ සාරී හැට්ටය මහන විට ඒකේ ඉදිරිපස අගල් අකහා මාර කපලා ඉවත් කරනවාද ...නැත්තන් ඒකම නමලා මහනවාද හක් ඇල්ලීමට
th-cam.com/video/eVanSgU5ROg/w-d-xo.htmlsi=y870HdmmKU63fmRK මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න ඔයාගේ ගැටළුවට පිළිතුර ඇති.❤️
@mehumhedakaari අනේ මිස් ගොඩාක් ස්තූති.. මට පිලිතුර ලැබුනා... මම ආසාවෙන් බලන්නේ මිස්ගේ වීඩීයෝ ..මිස් යෝක් කොටසට කොලර් ස්ටිෆ් දාන්න ඕනේ නෑ නේද .. ඉන වාටියට විතරක් දැම්මම ඇති නේද .
@rainikamarianu2553 මොන ඇඳුමෙද .....යෝක් එක කිව්වෙ????ඇඳුමෙන් ඇඳුමට මහන විදිය වෙනස්...
Skirt ekakatada...
@@mehumhedakaari නෑ මිස් සාරී ජැකට් එකේ
මිස් ලමා ඇදුම් කරන්නකෝ
Jakaet mimi
Me jacket ek mhn heti tiyen video ek hoygnn beeee. Link ek hoygnn beeee phlin dl tiyenw kiuwata
Front open tripple cut saree jacket eka mahana vidihatama thamai mahanne open eka nethiwa th-cam.com/video/UG7Cw53yxOI/w-d-xo.htmlsi=G3K5HB5mOnGjbvNg
❤
ඉන වටට 8ක් එකතු කරල 4න් බෙදන්නෙ ඇයි මිස්.ඉන වට 4න් බෙදල මැහුම් වාසි එකතු කරත් හරි නේද 🤔
@@tjsactrc1224 උදාහරණයක් එනවට 20" නම් 20/4= 5 +මැහුම් වාසි 0.5" =5.5" ඇඟේ ගානටම මහනවනම් මේ විදිහට ගන්න.නමුත් පොඩි අයගේ මිනුම් ඉක්මනට වෙනස් වෙනවා.මොකද එයාලා ඉක්මනට ලොකු වෙන නිසා. ඒක නිසයි මැහුම්වාසී වැඩිපුර එකතු කරලා තියෙන්නේ. 20 +8 = 28 /4= 7 7- 5.5 = 1.5 " (මැහුම් වාසි) ඔව් ඉනවට හතරෙන් බෙදලා මැහුම් වාසි එකතු කරත් හරි.
මෙ බොලොක් අදින්න ගන්න කොළයමොකක්ද
@@priyankadeepani5453 මම ඔයාලට කියල දෙන්න ඕන නිසයි කාඩ්බෝඩ් එකේ ඇන්දේ. මම අරන් තියෙන්නේ විසිල් බෝඩ් එකක්. එකවරම රෙද්දේ ඇඳලා කපන්න පුරුදු වෙන්න. එහෙම නැතිනම් පත්තරයක් කරා ඇඳලා කපන්න.
මේ ජකට් එකේ උරහිස හලෙනවා ඇති නේද මොකද කිහිලිවටය අරන් කිහිල්ලෙ.ලූස් එක අය්න් කරලනහ පපුව අනුව ඩාට් වසි එකතු කරල නහ උරහිස අඩු කරලත් නහ අත්කට අදින්න කාලය ගන්නව වඩි
KISIMA GURU MUSHTIYAK NATHIWAMA KIYALA DENAWATA BOHOMA STHUTHI BOHOMA PIN
Miss ai 8k ekathu karanne 8k ekathu nokara 4n bedala 1/2 ekathukarala lakunu karama waradida....
@@dilanisrinika6876 මැහුම් වාසිත් එක්ක තමයි එකතු කරලා තියෙන්නේ. ඉණ මිනුම හතරෙන් බෙදලා බාගයක් එකතු කරලා ගත්තහම මැහුම් වාසි නැතුව තමයි එන්නේ. එතකොට ඇඟේ ගානටම තමයි තියෙන්නේ.මැහුම් වාසිවලට අමතරව අමතර වාසි නැහැ. හදිසියේවත් මහත් වුණොත් එහෙම ඒ සාරි හැට්ටය ආය අඳින්න බැහැ. ඒක නිසයි සාරි හට්ටයක් මහණ කොට මැහුම් වාසි ටිකක් වැඩිපුර තියලා මහන්නෙ. මේ කට් එක දාලා ෆ්‍රොක් එකක් වගේ නිර්මාණය කරනවා නම් ඉනවට මිනුම හතරෙන් බෙදලා භාගයක් එකතු කරලා ගන්න පුළුවන්.❤️
අනේ නියම පැහැදිලි කිරීමක් ❤
❤
අසාර්ථකයි
කතා නොකර මැහුම් උගන්වන්න බෑ.
👍👍👍👍
ඉතා පැහැදිලි යි.❤
හරිම පැහැදිලි ලෙස පාඩම කියලා දුන්නට ඔබට ස්තුතියි
Contact number ekak ganna puluwan da
ඉනේ පලල අනුව පහල කොටසේ පලල වැඩි කරන්න ඕනද
ගන්න රෙදි ප්‍රමාණය අනුව සහ ඉන අනුව දෙපස හැඩ අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් .
ඒක නම් සුපිරි ම තමා
Thanks
Oyage video eka full penne ne eka paththakin kepila wage penne
රෙදි කොච්චර ද
පොඩි අයගේ උස මහත අනුව රෙදි ප්‍රමාණය වෙනස් වෙනවා.
Ithamagey obe pàhdili krimaa
උරහිස මහණ තැන ඉඳන් කියලා දෙන්න මිස්
th-cam.com/video/08y0xpdqs68/w-d-xo.htmlsi=dkQAn1jpiYoXDFtV
Meke ඔපනැලි නෑනේ මිස්
Mekata opaneli නැහැ .
Miss meka kola 3k adinawada
ඉදිරිපස කොටස් දෙකයි පිටුපස කොටසයි.ඉදිරිපස කොටස සම්පූර්ණයෙන් ඇඳලා ඒකෙන් එක කොටසක් වෙන කොලේකට කොපි කරගන්න. මොකද බ්‍රාකත් එක එන විදිහට එකම කොලේ ඇඳලා කපන්න බැහැ.
ගොඩක් පින් මිස් නොදන්න ගැටලු වලට පිලිතුරැ ලැබුනා
Thank you
ඉදිරිපස පලුවේ අත් කට වට (බ්ලොක් එකේ) මැන්නම අගල් 10 .5 ක් එනවා. එත්කොට අත කපා ගන්න විදිහ කියන්නකො ම්ස්. සාමාන්‍ය විදිහට අත කැපුවම මදි වෙනවනෙ උරහිස - 14 පපු වට - 34
th-cam.com/video/HE51gseSKmI/w-d-xo.htmlsi=v00Rrn3KR2MwpPLf මේ ලින්ක් එකේ අත දිග ප්‍රමාණය පහ එකතු කිරීම එක සමානයි හතයි කියලා තියෙන්නේ. එතන පහ නෙවෙයි එන්න ඕන හය.
ඒක මරු
Godak watinawa ane thankyou very much
පපුව අතර පලල මනින්නෙ කොහොමද
th-cam.com/video/fETg1O7Q-DE/w-d-xo.html
ස්තූතියි මිස්
ගොඩක් වටිනා වීඩියෝ එකක්
මිස් ඔයා අර මැද හොයලා හතයි කාල ගන්නෙ.එතැන ඒ ප්‍රමාණය එන් නැහැ.ඒකට මොකද කරන්නේ.මැද ඉදල තුන්කාල ලකුණු කරන්නද
ඔයා ගත්ත උරහිස මිනුම දෙකෙන් බෙදලානේ උරහස ලකුණු කරේ. ඒ ලකුණු කරපු උරහිස මිනුමෙන් අඟල් තුන් කාලක් (0.75/ 3/4)" අඩු කරලා තමයි මැද ලක්ෂය කෙලින් ලකුණු කරන්නේ . උදාහරණ 1 ඔයා ගත්ත උර හිස මිනුම 16 නම් ලකුණු කරන උරහිස 16/2 = 8 මැද ලක්ෂයට කෙලින් ලකුණු කරන ප්‍රමාණය 8 - 0.75(3/4) =7.25 උදාහරණ 2 ඔයා ගත්ත උරහිස මිනුම 15 නම් ලකුණු කරන උරහිස 15/2 =7.5 මැද ලක්ෂයට කෙලින් ලකුණු කරන ප්‍රමාණය 7.5 - 0.75(3/4) = 6.75 *ඔයා ගන්න උරහිස මිනුම කීයක් උනත් ඒ උරහිස මිනුම දෙකෙන් බෙදලා උරහිස රේඛාව දිගේ ලකුණු කරන ප්‍රමාණයෙන් අඟල් තුංකාලාක් අඩු කරල එන ප්‍රමාණය තමයි මැද ලක්ෂයට කෙලින් ලකුණු කරන්නේ.