How to sew saree jacket | බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව මසමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 900

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 4 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි උපරිමයෙන් පැහැදිලි ස්තුතියි මගේ ගොඩක් ගැටළු වලට පිළිතුරු ලැබුනා ඒවගේම තව එක දෙයක් කරන්න මම ඇදුම් මහනවා ගණන් කියා ගන්න ගියාම අමාරුවේ වැටෙනවා මේ කරන ගමන් මේ වාට ගන්න සාමාන්‍ය ගණනුත් කියන්න නංගි ලොකු උදවුවක් බුදුසරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว +13

      Thanks dr.mama a gana wenama video ekak karanawa dr.mage swayan rakiya padam malawedi.😘😘

    • @nisansalasandamali4042
      @nisansalasandamali4042 4 ปีที่แล้ว +2

      Godak stutiy.

    • @nishahandunneththi1757
      @nishahandunneththi1757 4 ปีที่แล้ว +3

      Thank you so much dr.ඔයා පැහැදිලි ව කියල දුන්නා .ඔයාගෙ තියෙන විශේෂත්වය ඒකම තමයි .තෙරුවන් සරණයි .💝💝💝

    • @samanthagt8803
      @samanthagt8803 4 ปีที่แล้ว

      Mahana vidiya kiyala e mahapu aduma adalat pennanne oyage vidios vala vitarai...godak velawata api mahana aduma neetekata tibunata adala baluwama adupadu tiyenawa...itin oya kiyala dena vidiya godak niwaradi kiyala mata hitenne oya eka adalap pennana misa...oyahe vidios balala mamat godak dewal igena gatta..thank u

    • @sujanijeewanthika6270
      @sujanijeewanthika6270 4 ปีที่แล้ว

      ස්තුතියි

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 2 ปีที่แล้ว +5

    මමත් මහනවා ඒත් ඔයාගේ පාඩම හරිම විශිෂ්ට යි. කෙනෙක්ට තේරෙන විදිහටම කියල දීම වෙනමම කලාවක්. ඒක ඔයාට හරියටම පිහිටලා තියෙනවා .

  • @ajithkumara7174
    @ajithkumara7174 19 วันที่ผ่านมา +1

    මම කලින් සාරි ජැකට් මහපු කෙනෙක්.පුතා ලැබුණාට පස්සේ ඇදුම් මැහුවාට සාරි ජැකට් මහන්න භාර ගත්තේ නෑ. ඒ උනාට අවුරුදු 11 කට පස්සේ කස්ටමර් කෙනෙක්ගේ ඉල්ලීම අහක දාන්න බැරි කමට භාර ගත්ත ජැකට් එක මැහුවේ මේ වීඩියෝ එක බලලා. මොකද මට කපන විදිය පොඩ්ඩක්වත් මතක නෑ.අනර්ඝයි.100%නිවැරදියි.මට හරි සතුටුයි .මම සල්ලි දීලා කරපු කෝස් එකෙන්වත් නොලැබුණ දැනුමක්.ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤

  • @shadhikamaduwantha3393
    @shadhikamaduwantha3393 ปีที่แล้ว +5

    මිස් ඔයා කියල දෙන විදිය හොදට තේරෙනවා , ඔයා නිසා මන් බිස්නස් එකක් පටන් ගත්තා , ගොඩක් පින් මිස් ඔයාට 🙏😍

  • @thamaranawagamuwa2879
    @thamaranawagamuwa2879 4 ปีที่แล้ว +26

    නංගියෝ ඇත්තටම ඔයාගේ කාලයක් කැප කරලා නොමිලේම මැහුම් පාඩම් කියලා කරලා පෙන්වා දෙන එකම කෙනා ඔයා... ඔයා නිසා ගොඩක්දෙනා ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයා දිරිය මවක් නගෝ... ඔයාට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @samindikasandeepani7918
    @samindikasandeepani7918 2 ปีที่แล้ว +27

    මං කෝර්ස් එකක් කරන කෙනෙක් එත් ඒ කියලා දෙන විදිහ මට තෙරෙන්නෑ අනික හරියට උගන්නෑ ඒ නිසා කොර්ස් එකම එපාවෙලාතියෙන වෙලාවකයි මට මේ විඩියෝ එක හම්බුනේ...ඇත්තමයි ගෙදර ඉදන්ම මැහුම් පාඩම් ඉගෙන ගන්න පුලුවන් තරමට සරලව පැහැදිලිව මිස් කියලා දෙනවා ස්තුතියි මෙහෙම පැහැදිලි කිරිමක් එක්ක උගන්නවාට...ඔබ සෑබෑ ගුරුවරියක්...හැම ගුරුවරියක්ට ම ඒ තැන ගන්න බැ...බුදු සරණයි මිස්❤️🙏

    • @udenikasenavirathna6778
      @udenikasenavirathna6778 ปีที่แล้ว +2

      මටත් ඒමයි.කෝස් එකක් කරා..තෙරුනෙ නැ..මේ වීඩියො එක බලල මන් මැහුව😍😍😍හොදට තේරෙනව❤

  • @sandalidilrukshi4981
    @sandalidilrukshi4981 2 ปีที่แล้ว +4

    හැමදේම මුදලට විකිනෙන කාලේ ඔයා⁣ගේ මේ කැපකිරිම හරිම අගෙයි අක්කේ. හරිම පැහැදිලි . 👍

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 ปีที่แล้ว +3

    Thanks for your vivid explanation . I've just finished sewing my own jabcket just now. I'm really satisfied with it .Good luck sister .

  • @kumudukelumthushari9706
    @kumudukelumthushari9706 ปีที่แล้ว +1

    ඇත්තටම මිස් හරි සරලව saari jacket කියලා දුන්නා. මම jacket එකක් මහලා අද දුවගේ පාසලට ඇදගෙන ගියා. පිං. මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ඔබතුමියට ලැබේවා...❤

  • @HimanisWorld
    @HimanisWorld 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි..👍 jacket එක black colour නැතිව වෙන colour එකකින් මැහුවනම් තවත් හොදට පෙනෙයි කියල හිතනවා..☺️

    • @osakagajaweera9752
      @osakagajaweera9752 ปีที่แล้ว

      ත්‍රිපල් කටි් එකත් කියාදෙන්න

  • @thaminduchameera2995
    @thaminduchameera2995 ปีที่แล้ว

    මං පළමු වතාවට සාරි ජැකට් එකක් මැහුවේ අද . ඇත්තටම හරිම පැහැදිලිව සරලව කියල දුන්නා බොහොම ස්තුතිය
    💐💐💐💐💐💐💐💐💐

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 3 ปีที่แล้ว +3

    ස්තූතියිි ඉතාම පැහැදිලි ව කියා දුන්නා ❤️🙏

  • @kushipriya3715
    @kushipriya3715 ปีที่แล้ว

    මිස් ඔයාට ගොඩක් පිං...මං පලවෙනි වතාවට වෙන කෙනෙකුට ජැකට් එකක් මැහුවෙ..හොදටම තිබුනා..බයෙන් හිටියෙ වෙන කෙනෙකුට මහන්න...ආයෙ ආයෙ කියන්නෙ මං මිස්ට ගොඩක්ම පිං...❤❤❤❤❤

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +3

    Thank u so much. Very clear n fast explanation

  • @rajithadulani1106
    @rajithadulani1106 3 หลายเดือนก่อน

    මමත් ඇඳුම් මහනවා සාරි ජැකට් මහන්න ඉගෙන ගන්න පංති කීපයටම ගියා නමුත් ඒ එකකින්වත් මට හරියට දැනුමක් ලැබුණේ නෑ.මේ වීඩියෝ බලලා හරියටම සාරි ජැකට් එක මහන්න පුලුවන් උනා ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලිව සරලව කියා දෙනවා මම දැන් දුවගේ ජැකට් මහලා දෙනවා ඇත්තටම ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️🙏

  • @wathsalakumari7223
    @wathsalakumari7223 2 ปีที่แล้ว

    ගොඩක් දෙනෙක් කියල දෙන්නෙ jacket එක කපන විදියනෙ.මහන විදිය තියෙන ඒව අඩුයි.බොහොම පැහැදිලියි.ගොඩක් වටිනව. ඉදිරියටත් මේ වගේ වටින දේවල් කියල දෙන්න

  • @nadinadi2749
    @nadinadi2749 2 ปีที่แล้ว +3

    Missge mahum පාඩම් hari පැහැදිලි. ප්‍රින්න්සස් ලයින් ජැකට් එකත් ඉක්මනින් කියල දෙන්න ඒක කාටත් ගොඩක් ප්‍ර්‍රයෝජන වෙයි

  • @sadnaperera3570
    @sadnaperera3570 9 หลายเดือนก่อน +1

    අනේ ඔබතුමියට කොහොම ස්තුති කරන්නද මන්දා.. මම 3වෙනි හැට්ටෙත් මැහුවා. ඔබ දක්ෂයි වගේම කියලා දෙන්න පුලුවන් හැකියාවත් ඉහළින්ම තියෙනෙවා. මේ වගේ ලෝබ නැතුව දැනුම බෙදා දෙනවට බොහොම පින්... කරන, කියන හැම දෙයක්ම සාර්ථක වෙලා, පතන හැමදෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏❤

  • @SandyaSamanthi-v1b
    @SandyaSamanthi-v1b 4 หลายเดือนก่อน

    මමත් ඇදුම් මහන කෙනෙක්.සාරී ජැකට් එකේ ගොඩක් වැරදි හදා ගත්තේ මේ වීඩීයෝ බලලා. නංගී ඔයාට ගොඩක් ස්තූතියි ....

  • @omakawushi...8608
    @omakawushi...8608 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති... මිස් ගොඩක් පිං .කවදාවත් වරදින්න එපා දියුනුවෙන් දියුනුවටම පත් වේවා ❤️🌍

  • @nilumanangoda-um8td
    @nilumanangoda-um8td 9 หลายเดือนก่อน

    මං මේ කියා දුන්නු විදියටම මැහුවා...
    සාරි හැට්ටයක් මහනවා කියන එක මං හිතුවෙ මහ ලොකු දෙයක් කියලා..
    ඇත්තටම මිස් කියා දෙන විදියට හරිම ලේසියෙන් ඒ වැඩේ කරන්න පුලුවන් උනා..
    හරිම ලස්සනට හැට්ටෙ මැහුවා මං..
    මිස්ට ගොඩාක් ස්තූතියි..ගොඩාක් පිං 🙏❤️😍

  • @rasikagayan-i7e
    @rasikagayan-i7e ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් පැහැදිලි .ඔයා ලස්සනට පාඩම සරලව කියලා දෙනවා .බුදු සරනයි.

  • @sumith324
    @sumith324 2 ปีที่แล้ว

    මමත් මහන කෙනෙක් eth ඔයාගෙ විදිය හරිම පැහැදිලියි ලඟදි තමයි ඔයාගෙ video බලන්නේ ගොඩක් අය කියල දුන්නට තේරෙන්නේ නෑ හැබැයි ඔයා කියල දෙන ක්‍රමය හරිම පැහැදිලියි පුළුවන් නම් trible cut jacket එකකුත් කරන්න ඔයාට බුදු සරණයි....!

  • @irkanchiyan
    @irkanchiyan 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොදට පැහැදිලිව කියලා දෙනවා. හොදට තේරෙනවා. Thnk u sooo much.. ලෝබ නැතුව දැනුම බෙද දෙනවට ගොඩාක් පිං. වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාට... ❤️❤️❤️

  • @nikithweerarathna5062
    @nikithweerarathna5062 หลายเดือนก่อน

    ඔබ පැහැදිලිව සරලව හොදින් ම කියා දෙනවා.ජය ස්තුතියි.

  • @samadhitharushika8764
    @samadhitharushika8764 ปีที่แล้ว

    කොච්චර කොහෙ ගිහිල්ලා ඉගෙන ගත්තත් මේ විඩියෝ එකක් බැලුවේ නැත්තම් තෙරෙන්නෙම නෑ ඒ තරම් හොදට කියලා දෙනවා ❤️❤️

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju ปีที่แล้ว

    අක්කෙ අද මන් මේ jacket එක මැහුවා...හරිම ලස්සනට අවා...ගොඩක් පින් අක්කට කියල දුන්නට

  • @priyankadilrukshi1488
    @priyankadilrukshi1488 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලලා මාත් දැන් ඇදුම් මහනව..ඔයා ගොඩක් පැහැදිලිව කියල දෙනව..ගොඩක් ස්තූති

  • @janidu354
    @janidu354 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් ඔයා හින්ද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් පලවෙනි වතාවට සාරි ජැකට් එකක් මැහුවා tnx 😊🥰

  • @merrypawlin8071
    @merrypawlin8071 5 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි මිස්..හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ..ස්තූතියි මිස් ..God bless you ..❤❤

  • @chalanikumudumali2068
    @chalanikumudumali2068 24 วันที่ผ่านมา

    මාත් මැහුවා හරිම ලස්සනට නීට් එකට ආවා ගොඩක් ස්තූතියි මිස්

  • @priyanganiperera7601
    @priyanganiperera7601 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි කිසිම කරදරයක් නැතුව සාරි ජැකට් එක මහන හැටි පුරුදු කළා

  • @malshi124d
    @malshi124d 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි හයිනෙක් එකක් කරන්න පුලුවන් නම්

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් පින් මේක කියලා දුන්නාට.රුපියල් 2000ක් ඉතුරුයි.ඔයා ඔය කියලා දුන්නු ජැකට් එකක් මහන්න මගෙන් 2000k ගත්තා.පෙටිකෝට් එකත් මහන්න කියලා දෙන්න නංගී 🙏❤️බුදු සරණයි ❤️❤️❤️😘😘💐💐💐

  • @nimaliwickramarathna9520
    @nimaliwickramarathna9520 2 ปีที่แล้ว

    ලස්සන පැහැදිලි කිරිමක්.ගොඩක් ස්තුතියි.මම තනියම ඉගෙන ගත්තේ මහන්න.ඒ දේවල් වල ගොඩාක් අඩුපාඩු හදාගත්තා.

  • @nadeewasala9709
    @nadeewasala9709 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි..❤මිස් හරි ලස්සනට පැහැදිලිව කියල දෙනවා.....❤❤❤❤❤

  • @isankasewwandi2284
    @isankasewwandi2284 2 ปีที่แล้ว +2

    හොදට තේරුම් කරල දෙනව නංගි ස්තූතියි මේ වගේ කියල දෙනවට 🙏🙏

  • @IraSha-e9z
    @IraSha-e9z 2 หลายเดือนก่อน

    Thanks mis❤,mama අද පලවෙනි වතාවට සාරි blus එකක් mehuwa ලස්සනට ම ආවා,මිස්ට පිං, ❤❤❤,mama momile misgen mahanna ඉගෙන ගත්තෙ.❤❤❤

  • @madushisamaravikrma446
    @madushisamaravikrma446 3 ปีที่แล้ว

    නියමයි.මම ලස්සනට මගේ ජැකට් එක එක මහ ගත්තා. හරිම පිළිවෙළට කියලා දෙනවා. ස්තුතියි

  • @kumudulandani-wc9rm
    @kumudulandani-wc9rm หลายเดือนก่อน +1

    මිනුම් ගන්න තැන ඉදලම මහන තැන දකිවාම හරියටම කියලා දුන්නා.ඔයාට ගොඩක් ස්තුතියි❤
    ගොඩක් videos බැලුවා.එකක්වත් සෙට් උනේ නෑ.ඔයාව දැන්වත් හම්බවුන එකගැන සතුටුයි අැත්තටම.❤
    මේ වගේම තවත් video s කරන්න.අපි බලනවා.🎉❤🎉

  • @nadikakumari7628
    @nadikakumari7628 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා.ඔයාට ගොඩක් ස්තූතියි!

  • @sithijashiwanthi9037
    @sithijashiwanthi9037 3 ปีที่แล้ว +2

    උපරිමයෙන් පැහැදිලි මම හෙට මහනවා මෙක ගොඩාක් ස්තුති 🙏

  • @KumuduniManikkuhewage
    @KumuduniManikkuhewage 11 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි නිවැරදිව සාරි ජැකට් එක මහන්න කියලා දුන්නාට ❤❤

  • @dadikadadika3817
    @dadikadadika3817 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි මම මැහුව ඔයා කියල දුන්නු විදියට ලේසී.බොහොම ස්තුති මම හැමදාමත් ඔයා එක්ක........

  • @chanikasilva4512
    @chanikasilva4512 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස් ❤️ සාරි ජැකට් එක ලස්සනට මහන්න පුලුවන් උනා . මැහුම් පාන්ති ගිහින් පහපු එවාට වඩා, නිට් එකට මහගන්න පුලුවන් උනා ...

  • @nperera3994
    @nperera3994 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි . හොදට පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි ..👍👍👍👍👍👍👍

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 ปีที่แล้ว

    අවුරුදු 15ක් විතර මහනව.මැහුම් ක්ලාසුත් ගියා.මේ තරම් සරල පහසු ක්‍රමයට කියල දුන්නෙ ඔයා.ගොඩක් පිං

  • @muthukudaarachchi707
    @muthukudaarachchi707 2 ปีที่แล้ว

    Ane නංගී hari ලස්සනට පැහැදිලි ලෙස කියලා dunna බොහොම ස්තුතියි 🙏🙏 🌹🌹

  • @nilukshi2409
    @nilukshi2409 4 ปีที่แล้ว +2

    💜️මිස් දෙයක් කියන්නම්.මන් අලුතෙන් මහන්න ගත්තු කෙනෙක්.මන් හුගක් උත්සාහ කරා මිස් පිරිමි ශර්ට් එක මහන්න.ඒත් මට කොච්චර වීඩියෝ බැලුවත් තේරෙන්නෙම නෑ.මිස්ගෙ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන්.මන් ශර්ට් එක මැහුවා.මිස් කියපු විදියටම.පුදුමයි.පලවෙනි පාරම හරිම ලස්සනට ආවා.මට හරි සතුටුයි මිස්.😣මිස් නිසා මන් මට බැරි ලොකූ දෙයක් ඉගෙන ගත්තා.හුගාක් පින්.ස්තූතියි කියනවට වඩා පින් කිව්වොත් මන් හරි.මෙ කරන සේවයට තව තවත් මිස්ට හොදට මේ කටයුත්ත කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනෙ.ලෙඩක් දුකක්,කරදරයක් නම් වෙන්න එපා දවසින් දවස දියුණු වෙන්න ඕනෙ.extremely very very thank you my teacher.💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️...ඔන්න මන් මුකුත් වීඩියෝ ඉල්ලන් නෑ.මිස් දාන ඕනෙ එකකට මන් like 👍 කරනවා.comment කරනවා.☺️☺️☺️☺️☺️☺️☺️💖💖💖💖💖💖💖💖💖ආදරෙයි ISHUUU MIS.💛💛💛💛💛💛💛💛

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      Ane thank u so much dr.matath harima sathutui 😘😘😘

  • @ShamikaDilashinie
    @ShamikaDilashinie 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි. ගොඩාක් වටින දෙයක් නොමිලේම අපිත් එක්ක බෙදා ගන්න ඔබට ගොඩක් පින්.

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 ปีที่แล้ว +1

    Machine 2ම තියාගෙනත් තාමත් මහන්නේ පිටින් ...අනිවාර්යයෙන් මහනවා මේ සතියෙම ,දුවගේ school interview යන්න ,මං ම jacket එකක් මහන්,ඇදගෙන යනවා ...ගොඩක් ස්තුතියි ...කිසිම දෙයක් අඩුනැතුව කියලා දුන්නට,,මැහුම් පංතියකට ගියාම වත් ඔහොම හොදට කියලා දෙන්නේ නැතුව ඇති ...🙏🙏🙏

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว

      අනේ මට උඩු කරන්නකෝ මම මෙහුව මට bri කට මුදුන දෙපෙත්තේම අක සමානව අව හැක අල්ලන පටි අල්ලලා අනේ හැක සෙට් ක්‍රම අනේ අ briමුදුන හෙදේ අනේ අක සමානව අවේ නේ තව පිටුපස පාලුව අගල් බාගයක් නේ වෙඩි වෙන්නේ මට තුන්කාලක් අකමාරක් වගේ වෙඩි උන අනේ කියන්නකෝ මට වෙරදුනේ කොතනද

  • @hansajahansaja1289
    @hansajahansaja1289 หลายเดือนก่อน

    මම ඇදුම් මැහුවට කවදාවත් සාරි ජැකට් මහලා තිබුනෙ නෑ.යූ ටියුබ් චැනල් කිහිපයක් බැලුවත් මට හරිගියෙ නෑ.කොටින්ම සාරි ජැකට් කිව්වම මහන්න පොඩි බයක්වගේ තිබුනෙ.ඔයාගෙ චැනල් එකේ තිබුනු බබාලාගෙ ඇදුම් මහපුනිසා ඒවා ලස්සනට ආපුනිසා මේක බලාගන මැහුවා.ඇත්තමයිමිස් සාරි හැට්ටෙ හරිම ලස්සනට ආවා.අද ඇදගන ගියාම හැමෝම ලස්සනනට හොදටම තියෙනවා කිව්වා.ඔයා හොදටම කියලා දුන්නා.හැම පියවරක්ම නියමට තේරෙනවා.මහලා ඉවර උනාම හරිම සතුටක් දැනුනේ.ඔයාට බොහෝම ස්තූතියි මිස්❤

  • @gayaniruwanmali9137
    @gayaniruwanmali9137 ปีที่แล้ว

    ගොඩක් වටිනවා..ඔයාගෙ vidio බලලා මං ගොඩක් ඇදුම් මැහුවා....බුදු සරණයි...

  • @SajiniNuwanthika-db6jz
    @SajiniNuwanthika-db6jz 8 หลายเดือนก่อน

    මිස් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා. Thank you. 👍👍

  • @zonic1695
    @zonic1695 7 หลายเดือนก่อน

    හරිම වටිනව.හරිම පැහදිලියි.මම හැම එකක්ම පුර්දු වෙන්නෙ ඔයාගෙ වීඩියෝඅ බලලා

  • @darshanianuradha4013
    @darshanianuradha4013 4 ปีที่แล้ว

    අනේ ඇත්තටම ගොඩක් පැහැදිලියි..මාත් පලවෙනි පාරට හරියට සාරි ජැකට් එකක් මැහුවා..ගොඩක් ස්තූතියි අක්කෙ..😍😍😍👍👍👍👍

  • @prasannasilva6106
    @prasannasilva6106 ปีที่แล้ว

    ස්තූතියි ඔයාගේ වීඩියෝ වලින් තමයි නිවැරදිව මැහුමක් මහන්න ඉගන ගන්න පුළුවන්

  • @noname-qh5ru
    @noname-qh5ru หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝවක්. පැහැදිලි කිරීම සුපර්🎉❤

  • @sandakumari4085
    @sandakumari4085 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි ව කියලා දුන්නා ට ගොඩාක් පිං ඔබට තෙරැවන් සරනයි

  • @thanujalakshmi7192
    @thanujalakshmi7192 3 ปีที่แล้ว +1

    හොදටම තේරුනා බොහෝම ඉස්තුති
    බුදුසරණයි

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 4 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි .thank you .ගොඩක්

  • @senakachathuranga6050
    @senakachathuranga6050 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි මිස්. මම ඉගෙන ගත්ත විදිහට සාරි jekt ලස්සන නැ. මේ මහන විදිහට සාරි jekat එක ලස්සනයි. ඔයා මහන ඇදුම් හරිම නිඩ්. 🙏🙏🙏🙏 💕💕

  • @DilshaniNawodya-v2j
    @DilshaniNawodya-v2j 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් සිද්ද වෙන්න ඔනෙ අක්කි ඔයාට මම හරියටම මැහුවා 🙏

  • @pathumpathum2605
    @pathumpathum2605 2 ปีที่แล้ว

    හරිම හොඳයි akki oyage video eka මමත් thniyama mehuwa ජැකට් ekk oyage video eka බලාගෙන thnx akki ඔයාට ganadeviyange pihiti🙏🙏🙏🥰

  • @sriyanperera2318
    @sriyanperera2318 4 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව තේරුම් කරලා දුන්නා ගොඩක් ස්තුතියි.

  • @geraldineferreira6705
    @geraldineferreira6705 19 วันที่ผ่านมา

    I followed your method and sewed a saree jacket it came perfectly 👌
    Thank you

  • @SriyaKanthi-l4n
    @SriyaKanthi-l4n 6 หลายเดือนก่อน

    අද බැලුවෙ මේ වීඩියෝ එක, ගොඩක් හොදින් කියල දුන්නා.❤

  • @nimeshmadusanka2575
    @nimeshmadusanka2575 8 หลายเดือนก่อน

    බුදු සරනයි මිස්...හොදට තේරෙනෙව කියන හැම වචනයක්ම❤❤❤❤

  • @niroshananayakkara6781
    @niroshananayakkara6781 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් පිං මිස් 🌹🌹🌹🌹🌹🌹

  • @rasanjalinidushali739
    @rasanjalinidushali739 4 ปีที่แล้ว

    අක්කි ඔයාට කොහොම thanks කරන්නද කියලා මට තේරෙන්නේ නෑ.. මං ඔයාගෙ saree jacket video 2ම බලලා මගෙ මිමි වලට past time saree jacket එකක් මහ ගත්තා මට ගොඩක් සතුටුයි අක්කි,,මං ඔයගෙ you tabe chanel එකට join වෙලා මාස 3ක් වත් නෑ.ඒත් මං ඔයගෙ නිර්මාණ කිහිපයක්ම මගෙ මිමි වලට හදාගෙන කර ගත්තා. අපි වෙනුවෙන් ඔයා කරන කැප කිරිමට ගොඩක් පින් අක්කි. ඉස්සරහටත් අපි වෙනුවෙන් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං.ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් බුදු සරණයි !

  • @chandanipushpakumari6834
    @chandanipushpakumari6834 4 หลายเดือนก่อน

    ගොඩක් පින්,භොදට කියලා දුන්නා. අඩුපාඩු හදා ගන්නා

  • @salondayana9362
    @salondayana9362 3 ปีที่แล้ว

    ඇත්තටම ඉෂු මට අද මරම සතුටු දවසක්
    මගේම කියලා මගේ මින්මකට මට සාරි ජැකට් එකක් මහගන්න එක හිනයක් වෙලා තිබ්බෙි ඔයාගේ විඩියෝ එක බලලා මන් අද ජැකට් එකක් මහගත්තා
    ඔයාගේ හැම විඩියෝ එකක්ම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දෙනවට ඔයාට ගොඩක් පිං
    ඉදිරියටත් තව තවත් ලස්සන වැඩ කටයුතු කරමින් දියුණුවෙන් දියුණුවටම පත් වෙවා කියලා හදවතින්ම සුභ පතනවා
    බුදුසරණයි❤️❤️❤️

  • @gayanikumarithilakarathna610
    @gayanikumarithilakarathna610 ปีที่แล้ว

    හොදට තේරුම් ගත්තා මිස්. ගොඩාක් පින් මිස් ඔයාට.

  • @sadaruwanwts4237
    @sadaruwanwts4237 3 ปีที่แล้ว

    Thankyou ishu miss මම ඔයගෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා

  • @indikaweerasingha8175
    @indikaweerasingha8175 ปีที่แล้ว

    ගොඩාක් පිං මිස් .කියන්න වචන නෑ.ඒ තරම්ම පැහැදිලිව තේරෙනවා .බුදු සරණයි .🙏🙏🙏❤❤❤

  • @dilsanju
    @dilsanju 3 ปีที่แล้ว

    ඉතාම ලස්සන ට මැහුම් පාඩම් කිරීම පිළිබඳ ඔබට බොහොමත්ම ස්තූතියි... වචනයෙන් කියන්න බැරි තරම් ප්‍රයෝජන වත්...

  • @Madushanidananjali
    @Madushanidananjali หลายเดือนก่อน

    ඔයා හොදට කියාදෙනවා..නියමයි ❤❤❤

  • @ramyaliyanage5364
    @ramyaliyanage5364 ปีที่แล้ว

    හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි

  • @dilininadeesha2240
    @dilininadeesha2240 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොදට කියලා දෙනවා අක්කේ. ගොඩක් ස්තුතියි 🙏🙏❤️

  • @Daham366
    @Daham366 ปีที่แล้ว

    මම සාරි ජැකට් එක මැහුවා.හරිම බයෙන් මැහුවේ.සාරි ජැකට් එක මහන්න අමාරැ නිසා.මිස් නිසා ඒ බය නැති උනා.මගෙ ව්‍යාපාරය කරන්න මට පුලුවන් උනේ මිස් නිසා.මමදෙයක් ඉගෙන ගත්තෙ මිස් නිසා.මිස්ට ගොඩාක් පින්.මාර ලස්සනට ආවා සාරි ජැකට් එක

  • @wasanasampath3733
    @wasanasampath3733 ปีที่แล้ว

    Man igana gaththude සංකීර්ණ wadi...habai oya kiyala dena ekanam harima lesi...thanks ishu akke.❤❤

  • @sucharafernando7151
    @sucharafernando7151 10 หลายเดือนก่อน

    හරිම පැහැදිළියි. ගොඩක් ස්තූතියි ❤

  • @wampawalaudeni410
    @wampawalaudeni410 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ගොඩාක් ස්තුතියි

  • @lalanidona9381
    @lalanidona9381 4 ปีที่แล้ว

    ගොඩ ගොඩ ගොඩාක් ස්තුති නංගි හරිම ලේසියි කියල දුන්න විදිය.

  • @WasanthiDisanayaka-o7w
    @WasanthiDisanayaka-o7w หลายเดือนก่อน

    ලස්සනයි නංගි හරි පැහැදිලි යි.මම ඔයා කියලා දුන්න විදියට සුදු ගවුමක් මැවූවා.❤❤❤

  • @sadarenugamage3359
    @sadarenugamage3359 ปีที่แล้ว

    Aththatama miss ba thumiya kiyala dena vidiya hodatama pehedili ,thank you very much miss

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 ปีที่แล้ว

    Niyamai niyamai lassanata explain kara... bohoma sthuthi 🙏🙏diirgayu labeeeva ....

  • @shashininirasha8211
    @shashininirasha8211 ปีที่แล้ว

    මාත් මැහුවා...ගානට නීට් එකට ආවා අක්කේ...ගොඩක් ස්තූතියි ඔයාට..❤️❤️❤️

  • @dilrukshiruwankumari9433
    @dilrukshiruwankumari9433 3 ปีที่แล้ว

    Super nangiyo...niyametama තේරෙනවා .

  • @anuweerasinghaanuweerasing6035
    @anuweerasinghaanuweerasing6035 3 ปีที่แล้ว

    ගොඩක් හොදින් කියලා දුන්නා ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට

  • @nisansalamadu3443
    @nisansalamadu3443 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ...ආස හිතෙනවා මිස් කියලා දෙන විදියට ....ගොඩක් පින්

  • @a.e.r.gunathilakaa.e.r.gun470
    @a.e.r.gunathilakaa.e.r.gun470 4 ปีที่แล้ว

    ඔයා හොදට කියලා දෙනවා ටීච . ගොඩක් හොදට තේරෙනවා

  • @ireshapriyadarshani9441
    @ireshapriyadarshani9441 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස්...හොදට පැහැදිලි කරල කියල දෙනව❤️❤️

  • @ChandrikaManel-yy4rq
    @ChandrikaManel-yy4rq ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලදාුන්නා ස්තුතිය ි

  • @vishakakumuduni8237
    @vishakakumuduni8237 ปีที่แล้ว

    Harima saralawa kiyala denawa man reddak allannawat danne naha habai man dan saree jacket ekakut mahuwa godak thanks

  • @manulaPresath
    @manulaPresath หลายเดือนก่อน

    Godak pin miss oyata godak pahadiliwa kiyala denawa....mamath adum mahanawa....oyage video balanwa miss.thank you miss...❤❤❤❤❤

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 4 ปีที่แล้ว +2

    මිස් ඔබ තුමියට බොහොම ස්තුතියි ...ගොඩක් පින් .සාරි ජැකට් ගැන තවත් වීඩියෝ කරනවද...

  • @MINUKAYUSAS2013
    @MINUKAYUSAS2013 3 ปีที่แล้ว +1

    මම අද මැහුවා හොඳටම ආවා ජැකට් එක ඔයාට ස්තුතිය

  • @samanthakumara1467
    @samanthakumara1467 2 ปีที่แล้ว

    ඇත්ත මයි ඔයා දේවතාවියක් මටනම්.❤️❤️

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි !! හොදටම පැහැදිලියි.