Harima pahadili Mis. Mis pitupasa kara gaburu unama hatte burul wenawa kiwwane. Samahara hatta pitupasa agal 2 k wage hitinna mahanne kohomada Mis. Ehema adina manamaliyange hatta thiyenawane ane Mis ewage maha ganne kohomada. Ethakota karana wenas kam mona wada Mis. Mista budusaranai🙏🙏🙏🙏🙏
Aneeee mis Ada fectriye weda karana gmanuth kalpana kala vidio aka awiii kiyala ,godak pin mis mn mula idn vidio balana kenek ,awasthawak lebena ganan misge online clz Akkat akatu wena balaporottu wen innawa,digu kalayak wejabewa,!!!!!
Good evening Miss, Mama oyage vds balanava Api handloom handbags thamai mahanne.gethara kattyyata edhumuth mahanava. Zoje machimen b satin mahanakota thanne no keeye needle tha. Good luck 💞
Oba thumiyage meeta awrudu 2 kata kalin kiyadun sari jaket eken thamai mama mulinma sari jaket mahanna hakiyawa hadagaththe.aththatama danàta mama tikadenekuta mahanawa.anith adum da mahanne e vidio balala.harima sathutui.mage ilakkaya kara yanna oba thumiya mata udaw kala.oba thumiyata theruwan saranai
Asawen beluwa.thank you miss. Miss podi getaluwak tiyenawa .idiripasa kara geburata Kapala pitipasa kara gebura 3k wage tiyanawanam.urahisin athulata agal 1 2/1 athulata lakunu kranna oni nedda? Normal blouse eka wage gaththama harida? Plz give me answer
Miss ai api papuwata uda wata mima gaththe.a minuma kohomada lakunu karanne. Mama thama hoyanawa papuwata uda mima kohetada ganne. Pls miss Mata reply karanawada. Thanks. Obata budu saranai.
ආයුබෝවන්!😇💫
පංති වලට සහභාගි වීමට අමතන්න:
0719599592/ 0755770705
Me numbers dekatama ganna bahane mis
ෟතතඏඏෟඏෟඏෞඏඏෟඏෟෟෟෞෟෟෟෞෟතඏෟඏඏෞඏෟෟතඏෟෟඏඏෟඏෟෞෟෟෟෟෟෟෟෟෟෟෞෟෟතඏෟඏෟෟෟෟඏෟඏඏෞතතඏඏෞඏෟතඏඏෟඏෟෟෟෟෞතඏෟඏඏෟඏෟෟඈ
@@thilinisilva4397 b tv
ඉදිරි පතරොම ඇදීමේදි ගන්නේ පිටුපස උරහිස ද
රැගල් රේඛාවේ ලකුණු කිරීමට තිරස් මිම්මක් නැද්ද, එය අත් කටේ කෙලවර ලකුණු කිරීම සඳහා පමණද, කරුණාකර පැහැදිලි කරන්න
කොච්චර channels තිබුනත් 100% නීට් එකට මහන්න ඉගෙනගත්තේ මිස්ගෙන්. මිස්ට ගොඩාක් ස්තූතියි ගොඩක් පිං සියළු වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤❤❤❤❤
අවංකව දෙන්න පුලුවන් අය අඩුයි. ඒ දෙන කෙනාවත් පාගගෙන යන අයයි ඉන්නෙ මේ සමාජෙ. ආදරණීය ඔයාට ස්තූතියි ❤️❤️❤️❤️
මිස්.මම කෝස් එක කර ගන්න අපහසු කෙනෙක්.අහම්බෙන් දැකල බැලුවෙ වීඩියෝ එක.ඇත්තටම හොදට තේරෙනවා.ඔයාට ගොඩක් පින්.ඉක්මනටම ජැකට් එකක් මහල දාන්නම්.
👍❤
අනේ මිස් ගොඩක් පින්..මම් මැහුවට මේ තරම් දැන ගෙන හිටියේ නෑ...ඔයා කරන එක තමයි හොදටම තේරුනේ
@@RenuNelum ❤
Thankyou miss..
මතකය නැවත අලුත් කරගත්තා..
තුන් සරණයි !සුවෙන් ඉන්න..
හැමෝටම ගොඩක් වැදගත් පාඩමක්.හැමෝම බලලා දැනුවත් වන්න.ස්තූතියි මිස්.💞💞
ඉරේෂා ❤️🙏
මාර පැහැදිලිව කියා දෙනවා මිස් .ස්තුතියි තෙරුවන් සරණයි .
හරිම වැදගත් මිස් හොදට පැහෙදිලි කරල කියල දෙනව තෙරුවන් සරනයි ජේසු පිහිටයි
❤️
පැහැදිලිව කියලා දෙනවට මිස්ට බොහොම ස්තුතියි ❤🙏
❤
මිස්ගෙ සාරි ජැකට් පාට් 2 එකේ විඩියෝ එක බලලා මගේ ගොඩක් අඩු පාඩු හදාගත්තා.thanks මිස් .මිස්ගේ විඩියෝ පුලුවන් හැම වෙලේම බලනවා.හොදට ම කියලාදෙන නිසා ගොඩක් පින්.බුදු සරනයි මිස්
අනිවාර්යයෙන් . මහන්න දන්න අය මේ දැනුම ගත්ත අය ඒක දන්නවා . එයාල අද හොඳ තැනක ඉන්න එක මට සතුටක් ❤️🌹
මිස් ඔයාගේ මේ වීඩියෝ බලලා තමයි මම සරි ජකෙට් කපන්නේ ඔයාට ගොඩක් ස්තුති දෙවි පිහිටයි
ස්තූතියි ❤
මම. කලින් මෙ. විඩියො තල්ලු. කරනවා. මිස්. සාරි. ජකට්. එපා උනා. දිග. වැඩිනිසා.
නමුත්. මිස් ගෙ. පන්ති. වලට. සම්බන්ද. උන. නිසා. දැන්. මිස්. හැර. ලොකයක්. නැහ කිසිම. ලොබකමක්. නොමැතිව. හරිම. දැනුම you Tube. මගින්
දැන් මිස්වමය්. මම. Palo. කරන්නෙ. දැන්. ගොඩාක් ඩිසය්න්ස්. දන්නවා. හරිම. සතුටුයි 🙏❤️👍🇱🇷
ආසාවට නෙවෙයිනෙ කියවන්නෙ ආන්ටි. තේරුම් කරන්න නේ. ඉගෙනගන්න ඕනි නම් මේ කරුණු ඉතාමත් වැදගත් .. ස්තූතියි ඔයාගෙ ආදරේට ❤️💐🙏
Lassanatama anawa me vidiyata mahuwama.bohoma sthuthi madam
Sthuuthiy oyata ❤️💐
Harima pahadili Mis. Mis pitupasa kara gaburu unama hatte burul wenawa kiwwane. Samahara hatta pitupasa agal 2 k wage hitinna mahanne kohomada Mis. Ehema adina manamaliyange hatta thiyenawane ane Mis ewage maha ganne kohomada. Ethakota karana wenas kam mona wada Mis. Mista budusaranai🙏🙏🙏🙏🙏
niyamai ane . Aye class eke mul dawsata giya wage danuna. Harima sathutui . Attamai mewage pahadiliwa kisima kenek kiyala denne ne mama hithanne . Theruwan saranai mis paresamin inna. Adarei hamadama ❤️❤️❤️❤️
❤❤❤❤
ගොඩක් ස්තූතියි මිස් මෙහෙම වැදගත් දේවල් කියාදෙනවට.. බුදු සරණයි
❤️
MIS kiyala dena widiyata hodata pahadili Una thank u miss. 🙏🙏😇😇
ස්තූතියි තිළිනි ❤
@@MuduRekha miss linings dala mahaddi me mimi wenas wenawada
Na baya nathuwa karanna
Very clearly explained .learned lot.thanks for educating us.
❤
පරන මතකයන් නැවත මතක් කර දුන්නාට බොහෝම පිං .අඩුවක් නැතුව කියා දුන්නාට පිං .🌹🌹🌹🌹
Ane mis dummy eke thiyena adumath ugannannakooo
හරිම පැහැදිලි යි...ස්තූතියි මිස් 😘😘😘
මන් දැකපු හොදම ගුරුවරියක් ඔබ තුමිය .හොදටම පැහැදිලිව කියලා දෙනවා. මිස්ගෙ ක්ලාස් පැවැත්වෙන විදිය ගැන කියන්න පුලුවනිද පැට්ට්‍රිකල්
whatsapp 0719599592
මෙතෙක් igana ගත්ත හොඳම පාඩම .pin ඔබට .b.s
❤
ඔබට බොහොම ස්තුතියි ඉතාම පැහැදිලිව කියලදෙනවා
🙏❤️👍
Miss, idhiri pasa kotase anshaye satahan karapu angal dheke dart eka pitu pasa kotasin adu wenna onnadda? E kiyanne kihilla hariyen e angal dheke adu wenna onnadda?
බෙහෙවින් ස්තුතියි .හරිම ප්‍රයෝජනවත් ❤
Awankawama ❤️💐
Jeckart ekak kapanna kalin misge vidiyo eka balala thamai kapanne.godak pin mis❤
හරියටම පැහැදිලි miss .thanks
❤
මගෙ මිස් නිසා අද මං ජීවිතේ දිනුව , මිස්ට පින් ඒ හැම දේකටම 🙏🙏🙏
හරිම පැහැදිලිව කියල දෙනවට ගොඩක් පින්. බුදුසරණයි
Aneeee mis Ada fectriye weda karana gmanuth kalpana kala vidio aka awiii kiyala ,godak pin mis mn mula idn vidio balana kenek ,awasthawak lebena ganan misge online clz Akkat akatu wena balaporottu wen innawa,digu kalayak wejabewa,!!!!!
❤
කියලා දුන්නා පැහැදිලිවම ..ගොඩාක්
ස්තූති..2
හරිම පැහැදිලිව ලස්සනට කියලා දුන්නා මිස්❤❤❤
🌸❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak ස්තුති mista.budusaranai
❤
මිස්,video එක ගොඩක් හොදයි .thanks miss ඔයාට ගොඩක් පිං.හැමදාම අවුල් උනේ sarry jacket එක.තෙරුවන් සරණයි !!!!!!!!!
දැන් හරිනෙ ❤❤
Miss ❤
Apita hodata kiyala denawa
L walin ihalata panti kapa masana widiya kiyala denna Mrs puluwanda sthuthi mrs ❤
Thank you mis.. parissemn inna. Budu saranay ❤️❤️
❤
Harima hodata kiyala denawa oyata godak pin miss
❤️
Double cut,trible cut saree jacket ekath apita bala ganna danawada miss.godakk pin missta
godak pin misga vidiyo pahadili nisa igana ganna lasi boys school uniformaka kiyala danna puluwanda budusaranai
Ape miss,God bless you ❣️❣️❣️
❤
Miss othana thiyena kaha pata eduma mahana widiya kiyala denna
අනිත් ටිකත් කියලා දෙන්න පුළුවන්ද ms .බලාපොරොත්තු ව ඉන්නවා .ඔබට තෙරුවන් සරණයි .
❤
Mis normal saree jacket ekak gana kiyada
මේ වීඩියෝ එක අද තමයි බැලුවේ .හදල ඉවර වෙනකොට හුගක් මහන්සි. ඔයා කොහොම මහන්සි වෙන්න ඇතිද? ගොඩක් පින් මගෙ මැණික.තෙරුවන් සරනයි ?❤️🌹🥀🌺
මට මේ කවුද දැනගන්න පුලුවන් ද ? 😃
මම මගේ දුවට මැහුවා නියමෙට ආවා.ස්තුතියි ඔබට 🎁💖
තෑග්ගක් නේද😁එවන්න ගෙදරට 🤣
Maga balagena hitiye video eka danakam miss 🙏🙏🙏🙏🙏
❤
miss පපුවෙ මිම්ම අනුව ඩාර්ට් වල අගය වෙනස් කරන්නේ කොහොමද
Godak pin miss oyata, guru mushti nethuwa hemadema kiyala dunnata❤
අනිවාර්යයෙන්ම , මං ඒ වචනෙටත් කැමති නෑ ❤️
Miss 🙏🙏🙏 komada. Hondinne. Godak parissamen inna miss . Mista suba dawasak. Ithin miss hondama honda kawruth hariyatama kiyala dennathi guru wrthiya hangagenai kiyala denne. Missnum eyma nemei. Balu balmatama kiyanna puluwan missge awanka wada. Godak ping. Adarei miss oyata. Lamainta honda athwalak. Saree jacket ekak mey widiyata kiyala deela dakalama neh. Miss oyata devi peehitai
❤
ඔබ තුමියගේ චැනල් එක ගොඩක් හොඳයි මම පිරිමි කෙනෙක් නිසා සාරි ජැකට් මහන්න ඉගෙන ගන්න බැරිද🙏🙏
Thanks for the great explanation❤❤❤❤❤❤❤❤❤❤❤❤
You are so welcome!❤️❤️❤️
පිටුපස කර කපන්නෙ නැතිනම් උරහිස අඩු කිරීමට අවශ්‍ය නැතිද
Good evening Miss,
Mama oyage vds balanava
Api handloom handbags thamai mahanne.gethara kattyyata edhumuth mahanava.
Zoje machimen b satin mahanakota thanne no keeye needle tha.
Good luck 💞
ජුකී මැෂිමට එන ඉඳිකටු සයිස් 14, 16 වගේ ගන්න
Miss mama warakapola mata panthiyata sambanda venne kohomada
@@ChandimaWijewardhane 0719599592 call කරන්න හෝ whatsapp විස්තර විමසන්න
KKS meny thanks teaching for us.
Welcome ❤
Ane miss...oyat godak sthuthi...me padama mata godak watinawa...ane miss..mata podi prashnyk awa...උරහිස් රේඛාවෙ සිට papuwa දක්වා ...ලකුණු kalama ...api උරහිස කෙළින් කර anda පසු ....jacket එක mehuwata passe point usa වෙනස් වෙන්නේ නැද්ද ......
එහෙම වෙන් නෑ , ඒකෙන් තමා හරියට ෆිට් එකට උරහිසෙන් හැලෙන්නැතුව හිටින්නේ.
❤❤❤❤❤❤❤❤❤මිස් කියලා දෙන හැමදෙම නොදන්න ඔනම කෙනෙකුට තෙරෙනවා මිස් ,,බොහෝම ස්තුති නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
Llllllllllll😊o9😊😊
Bohoma sthuthi mis❤❤.
Thanks godak වටිනවා
Miss back open saree jacket eka kalpana vidiha kiyala dennako... godak sthuthi miss
Godak thanks mis dannathi dewal godak igena gaththa..
ස්තූතියි ශාෂි ❤
මිස් ගෙ වීඩියෝ ව බැලුවා .හරිම පැහැදිලියි . ඒත් මගේ බඩ වැඩි නිසා බ්ලොක් එක ලස්සනට එන්නෙ නැහැ .අත් කට හරියටම ආවෙත් නැහැ .තව බලන්න ඕන .
ඔයාට තෙරුවන් සරණයි .
ඔයා පන්ති කරනවද මිස්
ඔව්, වට්ස් ඇප් 0710538863
මිස්, මම මුලින්ම ඔබ තුමියට ස්තූතිවන්ත වෙනවා . මොකද මම සාරි බ්ලවුස් මැසීම ගැන video ගොඩාක් නරඹලා හති වැටුණා. මහපු එකක්වත් ලස්සන නැහැ. මොන මොනවහරි ගැටලු . නමුත් ඔබතුමිය මීට අවුරුදු දෙකකට කලින් දාලා තිබුණු වීඩියෝ එකක් නරඹලා තමයි මම ලස්සන හැට්ටයක් මහන්න ඉගෙන ගත්තේ. මට ආවෙ එක ප්‍රශ්නයක් විතරයි. අත අල්ලගෙන යද්දි කිහිලිකට මුල්ලටම අල්ලාගෙන යන්න අත මදි වුණා. එච්චරයි. ඔබතුමියට බොහොම පින්. නිරෝගී සුවයෙන්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා
❤
ààaàààààà😊😊à
තෙරුවන් සරණයි , දීර්ඝායුෂ ❤🙏🙏පින් සිදුවේවා
Papuwa mudune idala papuwa adiyata sammatha minumak thiyanawada mis
Oba thumiyata theruwan saranai.
බුදුසරණයි අපේ මිස් ආදරෙයි ❤❤❤❤
❤
Theruwan saranai mis thibu danumata thawath boho de ekathu una hamadama suwen inna.
❤
පේනවා නේද මිස් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ගැටළුවක් නෑ ❤❤👍
❤
Mis oya hodata padam kiyala Denawa.harima pahadiliyi.mama mahum gana sagawunu rahas pawa oyage padam walin igena gaththa.oyata godak sthuthiyi.padam kiyala denna shakthiya dahiryaya labewa kiya mama hadawathinma parthana karanawa.mama chandi pashan .chandrika damayanthi.
ස්තූතියි චන්ද්‍රිකා ❤😀🌷👍
Miss ,පිටුපස පලුව සදහා ගන්නෙ පිටුපස ම්ම් නෙවෙයි ද මිස් . ඔබ තුමිය ලකුණු කලේ ඉදිරිපස ම්ම් නේද පිටුපස පලුවෙ .ඒක දැනගන්නට කැමති . Thanks .
පපුවට උස දෙපැත්තෙම සමාණව ගන්නවා . එච්චරයි.
මිස් අගල් සම්මත ගාණක්ද නැති නම් උස අනුව වෙනස් වෙනවාද?
Oba thumiyage meeta awrudu 2 kata kalin kiyadun sari jaket eken thamai mama mulinma sari jaket mahanna hakiyawa hadagaththe.aththatama danàta mama tikadenekuta mahanawa.anith adum da mahanne e vidio balala.harima sathutui.mage ilakkaya kara yanna oba thumiya mata udaw kala.oba thumiyata theruwan saranai
ඒ වචන අහන්න ලැබීම මටත් ලොකු සතුටක් .. ගොඩක් මහන්සියෙන් කාලයක් පුරා කරගෙන ආවෙ මේ දේ.. ඔයාල වගේ අවංක අය ඉන්න බව දන්න නිසා ❤❤❤
@@MuduRekha bohoma sthuthi mis.mista ledak dukak karadarayak nathuwa sathutin me wada thawath hodin karagena yanna wasanawa labewa!💖💖💖
miss Grading rool ganna thiyenne koheda..pls send me thanks ,
CIB වගේ මැෂින් අයිටම්ස් තියෙන තැන් වල
Very good video.. Thank you.
Anith gawuma kiya denna miss
Perfect.thanks miss
❤
මිස් මේක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක් ට👍👍👍👍
බුදු සරනයි මිස්..❤❤
❤
🙏🙏🙏🙏
me gaume gete gahapu vidiya kohomada ane meda opn dilath ne ane balanna blanna asae
ස්තුතී මිස් ❤️❤️❤️
❤
හොදටම පැහැදිලියි මිස් අනිත් එවාත් කියලා දෙනවද.ගොඩාක් පින්.
චන්ද්‍රානි ❤
ගොඩක් ස්තුතියි මිස්
Miss liyapuwa penne naha dummy nisa
Miss ,හැට්ටය කපලා මහන්න ද ?,කමක් නැද්ද ?
Harima lassanai miss😍😍😍
❤
Miss ge class wiathara dana ganna puluwan kohomada saree jacket on line
Miss
Hi I'm chathuri
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Chathuri ❤️❤️❤️❤️❤️
Thanks Miss God bless you! 🌹🌹
Asawen beluwa.thank you miss. Miss podi getaluwak tiyenawa .idiripasa kara geburata Kapala pitipasa kara gebura 3k wage tiyanawanam.urahisin athulata agal 1 2/1 athulata lakunu kranna oni nedda? Normal blouse eka wage gaththama harida? Plz give me answer
ඔව්, 1 1/2" අඩු කරන්න එපා
Eththatama hodai adupadu denaganna puluwan wedagath
❤❤❤
බොහොම ස්තුති miss
බුදු සරණයි ම්ස් ❤️❤️❤️❤️👍
❤
Saree jacket mahanakota athi gatalu godak wisaduna
Jivithayata para kiu pahan tharuwa nubai❤❤
ස්තූතියි ❤️
Ane thank you mis ,
❤
Obatumiyage.padam.balal.mama.godak.igena.gatta.thnu.mis
ස්තූතියි 🌷❤
මිස් රැගල් රේඛාවේ හරහට පපුව වට උඩ මිම්ම ලකුනු කරනවාද?
Na, eka ganne papuwe hade gana balanna
Miss ai api papuwata uda wata mima gaththe.a minuma kohomada lakunu karanne. Mama thama hoyanawa papuwata uda mima kohetada ganne. Pls miss Mata reply karanawada. Thanks. Obata budu saranai.
හැට්ටෙ ගානටම ගන්න ඒ මෙෂමන්ට් එක වැදගත්