Mr.Kottu එකට යන්න එපා !! The Hidden Story of Mr.Kottu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2024
  • Mr.Kottu Grand
    Open Hours: 11.00am - 11.00pm
    Hotline: 0114 222 000
    Outlet Locations: Nugegoda / Kaduwela / Battaramulla / Pannipitiya / Piliyandala / Maharagama / Rajagiriya / Godagama / Aluthgama / Kiribathgoda (Coming Soon - Negombo & Ja Ela)
    #kottu #restaurant #foodreview
    ---------------------------------------
    FOOD PRICES
    Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
    ❤️ Sinhala Ariya Kottu: LKR 1500 (Large)
    ❤️ Chicken Masala Cheese Kottu: LKR 1700 (Large)
    ❤️ Chicken Biriyani: LKR 1600 (Large)
    Special Notes
    ➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, don't hesitate to get in touch with the restaurant directly.
    ➡️ Due to the current situation prices will change without prior notice.
    ➡️ A 10% service charge will be added to dine-in orders.
    Parking ✅
    ‌Card Payments ✅
    ‌Delivery ✅
    ‌Seating ✅ 100+ People
    ‌Air Condition ✅
    ‌BYOB ❎
    ‌Staff: 10+ Members
    ‌Halal Certified: ✅
    ---------------------------------------
    CONTACT US ✉️
    lankatraveltoday@gmail.com
    OUR SOCIAL MEDIA 👥
    Facebook: / traveltodaysl
    Instagram: / traveltodaysl
    CAST
    Executive Producer: Lasith Weerakoon
    Host : Sandaru Bandara Weerasekara
    Producer: Gagana Hirusha
    Assistant Producer: Nisitha Nawanjana
    MUSIC
    Artist: tubebackr
    Track: Be There
    Free Download/stream links - hypeddit.com/tubebackr/bethere-1

ความคิดเห็น • 622

  • @ThimethSathnindu-es3ul
    @ThimethSathnindu-es3ul 3 หลายเดือนก่อน +247

    මනුස්සයෙක් දියුණු වෙද්දි රැල්ලට බනිනවා...ඒක සාමාන්‍ය ස්වභාවය..නොසැලී ඉදිරියට යන්න ලැබෙන්න සුබ පතනවා

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน +25

      😂 Pala yanna uba danna dhe parata 3k 1500/= 5i denne unilmited ko😂

    • @INF.Dagaya.
      @INF.Dagaya. 3 หลายเดือนก่อน +6

      @@simpleart2252 ubala rallta puka denn epa huthto mn piliyandala branch ekn gtt parata 7k lawa pco mn boruwata awadane illn ep l9lla 😂

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน +1

      mn bayai soory 🙏🙏😂😂

    • @Iiiiiii96
      @Iiiiiii96 3 หลายเดือนก่อน

      unta salli deela bn 😂@@simpleart2252

    • @marksriyanjith4782
      @marksriyanjith4782 3 หลายเดือนก่อน +1

      @@INF.Dagaya.bro viral giyapu vedio ekak tiyenawa. Eka balana aya nam yanne naha mr kottu e vedio eken brand ekata reputation eka nati wenawa

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 หลายเดือนก่อน +72

    හරිම පිළිවෙලයි .පිරිසිදුයි.දකිද්දී රස පාටයි.ජයවේවා .❤❤❤ බුදුසරණයි දෙවීපිහිටයි හැමෝටම .

    • @arachchi
      @arachchi 2 หลายเดือนก่อน +1

      කොත්තු හදද්දී කෙස් කෑමට වැටෙන එක නවත්වන්න හෙඩ් කැප් පාවිච්චි කරන්නේ නැද්ද

  • @shehandarshana8901
    @shehandarshana8901 3 หลายเดือนก่อน +6

    Recommended ❤❤❤ Aththama rasai

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 3 หลายเดือนก่อน +13

    වැදගත් දේවල් ටිකක් දැන ගත්තා .... 🎉🎉

  • @user-oy7gd5ll8j
    @user-oy7gd5ll8j 3 หลายเดือนก่อน +87

    නියම වැඩක් ඒක වෙනම බ්‍රැන්ඩ් එකක් .. Mr koththu congratulations

  • @esh20075
    @esh20075 3 หลายเดือนก่อน +47

    Even if there are shortcomings, it is good to see a Sinhalese entrepreneur with this level of success in a food business monopolized by certain groups. There are only a handful of Sinhalese left in this world of 8 billion people, so I don't think any of us should try to put this guy down simply because of his political allegiance or some other concerns. We should rather encourage him to make it in to a global brand if he has the potential to do so.

    • @biwanthajeewajith3813
      @biwanthajeewajith3813 2 หลายเดือนก่อน +1

      I’m with you on that💯

    • @user-mc2pg5nh6e
      @user-mc2pg5nh6e 12 วันที่ผ่านมา +1

      Eating is not enough where are the exporters only they can save the country. Not dum thinking

    • @rishadsamad1447
      @rishadsamad1447 10 วันที่ผ่านมา

      i think we have to call him a Sri Lankan entrepreneur. His political is non of our business. but he is running a successful business.

    • @esh20075
      @esh20075 9 วันที่ผ่านมา

      @@user-mc2pg5nh6e There are people in the SL food industry who already export things, such as short eats, godamba roti, and even fixed meals (frozen). But my experience has been that these (including brands like Fab) are extremely spicy even for the Sri Lankan palette, and would deter foreigners from even going to Sri Lanka. A guy like this with a simpler mind has the potential to do better.
      Even if he doesn't export, if he can bring his business/food quality up to strengthen the brand, tourists will benefit and be encouraged with that. Lot of tourists nowadays look for well established brand names before traveling third world countries, as no one wants to get sick from food during their hard earned short vacation time.

    • @esh20075
      @esh20075 9 วันที่ผ่านมา

      @@rishadsamad1447 agreed. I think their food quality and consistency can certainly improve further for sure. This will be best achieved via constructive criticism, but not by trying to degrade the guy as some people do.

  • @raydimel5918
    @raydimel5918 3 หลายเดือนก่อน +8

    Great achievement, we are proud of you and wish you all the best in all your endeavors, when I come home I will definitely visit your restaurant

  • @KANEERA
    @KANEERA 3 หลายเดือนก่อน +48

    මචං පුලුවන් නම් ,Food Compare series එකක් කරමුද, දැනට try කරල තියෙන restaurant වල... ✌️

  • @tharindudilranga2876
    @tharindudilranga2876 3 หลายเดือนก่อน +81

    විරාජ් අයියා මොන පක්ශෙ උනත් එයා කියන දේ ජිවිතෙ හදාගන්න කොල්ලෙක් ට වැදගත් ... ❤

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 หลายเดือนก่อน +5

      Ane palayan ponnayo yanna

    • @Biznade
      @Biznade 3 หลายเดือนก่อน +2

      මුදලට comment දාන බයියෙක්

    • @malshasilva6582
      @malshasilva6582 3 หลายเดือนก่อน

      bayyage games walata ahu weyan

    • @Senuwara455
      @Senuwara455 3 หลายเดือนก่อน

      Koththuwa motivation ekk wage karanne promotion 😂

  • @pradeepkumara3446
    @pradeepkumara3446 3 หลายเดือนก่อน +110

    කො අර Rs 1500 පාරාටා unlimited කියලා කියපු පාරාටා 5 බණ්ඩාට දුන් නෑනේ අද 😂😂😂

    • @nadunwijesinghe965
      @nadunwijesinghe965 3 หลายเดือนก่อน +7

      eka thamai math ahanna giye 😂😂

    • @supunudara6417
      @supunudara6417 3 หลายเดือนก่อน +6

      එක දවසෙ කරන වීඩියො මේවා සැරින් සැරේට දැම්මට

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 3 หลายเดือนก่อน +2

      අනේ බන් විඩියෝ එක Ep2 දාලා තියෙන්නේ😂😂

    • @user-se1ez1ep3c
      @user-se1ez1ep3c 3 หลายเดือนก่อน

      uba wage gon kalakanni inna ekama lajjawak bn modayek bn uba

    • @user-rf7rg4kb6g
      @user-rf7rg4kb6g 2 หลายเดือนก่อน

      Aiye Galla awati APIta Mr kotu kana vidiyaka nada

  • @Saleen906
    @Saleen906 2 หลายเดือนก่อน +15

    තාම මම මිස්ටර් කොත්තු එකෙන් කාලා නෑ ලංකාවට ආපුහම අනිවාර්යයෙන් එනවා. කතාබහෙන් තේරෙනවා නිහතමානී චරිතයක් කියලා තව තවත් දියුණු වේවා.

  • @user-fc9em3dc5c
    @user-fc9em3dc5c 3 หลายเดือนก่อน +34

    තාම කන්න mr koththu ගියේ නැතත් පිටරට මගුල් වලට වඩා අපේ දේ අපිට වටිනව.මෙික ජාත්‍යන්තරයට ගෙන යන්නම ශක්තිය ⁣ලැබෙිවා.

    • @Senuwara455
      @Senuwara455 3 หลายเดือนก่อน +1

      Mita wadha hodha shop thino

  • @dsvlog6100
    @dsvlog6100 3 หลายเดือนก่อน +54

    පිරිසිදු කෑම 100% ඒක නම් ශුවර්

  • @dumindagamage-px9yn
    @dumindagamage-px9yn 21 วันที่ผ่านมา +2

    I am also not happy about the last experience at Baththaramulla. They promoted the rice kottu and found that the rice was too cold and they promoted it to save the waste. So they never think about the customer point of view

  • @wijerathnenk
    @wijerathnenk 3 หลายเดือนก่อน +14

    මෙහෙමයි... ඔයා කොහොම කිව්වත් අයියේ සිහියෙන් වැඩ කරන kitchen crew එකක් ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පන්නිපිටිය Mr.Kottu එකේ. මමයි තව දෙන්නෙකුයි ගිහින් දවසක් veg rice එකයි, කොත්තුවකුයි order කරා. Veg rice ඒකේ ලුණු පොඩ්ඩක් වත් නෑ. පොඩ්ඩක් කියන්නේ ලුණු දාල ම නෑ. කෙල්ලෙක් බත් එක කෑවේ. කන්න බෑ හරි නෑ කිව්ව නිසා කටක් කාලා බැලුවා. මට කාපු ටික වමනේ ගියා කිව්වොත් පිළිගනීද දන්නෑ. එවෙලේ serve කරපු මල්ලිට කිව්වා අවුල ගැන. පොර ඒ portion එක අරන් ගිහින් ඇවිල්ලා කිව්වා kitchen එකේ අයට අමතක වෙලා කියලා. ඒ එක්කම අලුත් portion එකක් අරන් ආවේ. ඒක ආයේ කන්න බෑ ඉතින්. නිකමට ඇහුවේ නෑ ඒ වෙනුවට මොකක්ද වෙන්න ඕන කියලා වත්. එහෙම්ම ම rice එක මේසේ උඩ තියලා bill close කරලා ආවේ !

    • @a.j1298
      @a.j1298 14 วันที่ผ่านมา +1

      ගොට්ට අල්ලල කඩ දැම්මම ඔහොම තමයි

  • @maheshdananjaya1235
    @maheshdananjaya1235 3 หลายเดือนก่อน +33

    Mr.koththu රසයි ඇත්තටම. අද තමයි කෑවෙ. මම අර කියපු දේ කිව්වෙ බන්ඩ අයියෙ ඔයාට. ටිකක් හොයල බලල 100% දේවල් දාන්න. අපි ඔයාව විශ්වාස කරලයි යන්නෙ

  • @suprabuddh1
    @suprabuddh1 3 หลายเดือนก่อน +8

    looks awesome!!!!!

  • @saduntharanga7692
    @saduntharanga7692 3 หลายเดือนก่อน +22

    විරාජ් අයියා මාරම නිහතමානී කෙනෙක් ..සල්ලිකාරයෙක් උනාට දැන් එයා ආපු ගමන් මග මාරම කට්ටක් මම කතාව බැලුවා මෙයාගෙ...අනිවාර්යයෙන් මේවගේ මිනිස්සුන්ට හරියන්නම ඕනි ❤❤❤.පුදුම නිහතමානී චරිතයක්

    • @creationd6097
      @creationd6097 3 หลายเดือนก่อน +1

      😂

    • @SPereJ
      @SPereJ 7 วันที่ผ่านมา

      hahahaaaa :D :D :D :D

  • @SL-FUN-time
    @SL-FUN-time 3 หลายเดือนก่อน +81

    බන්ඩ පරටා අන්ලිමිටඩ් ඇප්රෑ උනාද බන් නැත්තම් 1500 පොසන් එකට පරාට පාරේ කඩේන් මදි පරාටා ගෙන්නද බන්

  • @KavishkaLakshanofficial
    @KavishkaLakshanofficial 3 หลายเดือนก่อน +11

    Mr. Kottu ekenuth igena ganna dewal thiyenawa 😍❤️ supiri brand ekak

  • @user-ib5lt7xj8m
    @user-ib5lt7xj8m 3 หลายเดือนก่อน +1

    Apith giya.athtatama kama rasai.service ekath godak hodai...thank u..good luck

  • @kasunsilva1893
    @kasunsilva1893 3 หลายเดือนก่อน +5

    Best of luck machan ! ❤

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 3 หลายเดือนก่อน +1

    Great. This function as per international chain. Keep it up

  • @erandajanaka3790
    @erandajanaka3790 3 หลายเดือนก่อน +1

    Wow. The color and the presentation.....0:38 0:51 ❤❤❤❤❤❤👍👍

  • @chirandamsara647
    @chirandamsara647 3 หลายเดือนก่อน +38

    විරාජ් අයියා ආවා අපේ ස්කෝලෙට ම්න් එක්ක කතාකරා ඌ සුපිරි චරිතයක් ගෙදරට වෙල බලන් ඉන්න උන්‍ට කතාකියන්න පුළුවන් ගෙම ගහන්න තමා අමාරු

    • @chrishan002
      @chrishan002 3 หลายเดือนก่อน +2

      නාමලුත් එහෙමයි. පට්ට වැඩ්ඩෙක්

  • @dilinidinethma6878
    @dilinidinethma6878 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 3 หลายเดือนก่อน +4

    ජය වේවා.....!!!

  • @Biznade
    @Biznade 3 หลายเดือนก่อน +21

    කලු සල්ලි වෙන කාගෙද ඉතින් රටම දන්න එකේ

    • @user-se1ez1ep3c
      @user-se1ez1ep3c 3 หลายเดือนก่อน +2

      Ow Eknam attha ubala tattha wagemayi dennatama kana kudu wenna gahnna ona

  • @janakagunasekera
    @janakagunasekera 2 หลายเดือนก่อน +1

    good work ....well done gb

  • @anurakumara14
    @anurakumara14 3 หลายเดือนก่อน +1

    ❤❤❤ supiri, ive never tried Mr Kottu.. but i will for sure

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey 3 หลายเดือนก่อน

    සුපිරි ❤️‍❤️‍

  • @pasinduXxx
    @pasinduXxx 3 หลายเดือนก่อน +1

    mozaralla hari chedder cheese neweid danne?

  • @virajkavinda4955
    @virajkavinda4955 3 หลายเดือนก่อน +7

    විරාජ් අයියේ ..
    මම ඔයාගේ රසිකයෙක් .
    Mr. Kotthu . කියන්නේ කඩයක් නෙවෙයි. අයියේ ඔයා කොත්තුවක් හො වෙන මොනහරි දෙයක් හදනවනම් . ඔයාගේ හිසට හිස් ආවරනයක් පලදින්න. ඔයාට අගෞරව කරනවා කියලා හිතන්න එපා. ඔයාගේ Mr. Kotthu නමට හෝ Mr. Kothhu company එකට හොද නෑ.
    අනික අයියේ ගොඩාක් ලාංකාවෙ තරුන කොල්ලන්ට අත දෙනවා. ඔයා කරන සේවය ඉතා අගය කරනවා. මම. ස්තුතියි..! 🙏

  • @Ruucartoon
    @Ruucartoon 3 หลายเดือนก่อน +34

    බන්ඩා හැම කඩේකින්ම කනවා කවදාවත් වැරැද්දක් නම් කියන්නෑ එල එල 😂❤❤❤❤ Mr kottu subapethum oya hoda gamanak yanawa ❤

    • @nu7572
      @nu7572 3 หลายเดือนก่อน +1

      😂

    • @user-qc6vc3bi6w
      @user-qc6vc3bi6w 3 หลายเดือนก่อน +5

      වැරදි කියන්නෙ කොහොමද බං කඩේ ප්‍රොමෝට් කරන්න උන්ගෙන් සල්ලි ගද්දි.. 😂

    • @nisadavidusha3570
      @nisadavidusha3570 3 หลายเดือนก่อน +4

      හිගන්නෝ කවද්ද බං නිකං දෙන අයට බැන්නේ 😂😊

  • @nimeshgunawardhana3725
    @nimeshgunawardhana3725 3 หลายเดือนก่อน +53

    අපිටත් පුලුවන් ඕවා කරන්න රාජපක්ෂ පවුලට කඩේ ගියා නම්... 😆😆😆😆😆😆

    • @yasirujayashanka9024
      @yasirujayashanka9024 3 หลายเดือนก่อน +7

      Ubt eth bh bng

    • @JaninduWalahewa
      @JaninduWalahewa 3 หลายเดือนก่อน +6

      😂😂 ubata puluwan

    • @nuwansmanoj
      @nuwansmanoj 3 หลายเดือนก่อน +1

      Hambei ata deka

    • @TubersGV
      @TubersGV 3 หลายเดือนก่อน

      @@user-ei7qc8fg7m😂 eka attha

    • @user-zv4ql6rj7v
      @user-zv4ql6rj7v 3 หลายเดือนก่อน +2

      ඉතිම් එහෙම හරි කරපන්කො උබට එකත් බැනෙ 😅

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 2 หลายเดือนก่อน

    සුපිරි ❤🎉

  • @computergeekslife
    @computergeekslife 3 หลายเดือนก่อน

    kottu gahan natthe ai, tachchiyeda hoda thatiye gahalada hoda?

  • @ProBota69
    @ProBota69 3 หลายเดือนก่อน +17

    Mr.koththu කොයි පැත්තෙනුත් ටැලෙන්ට් පොරක් චන්දේ ඉල්ලුවනම් මෙලහට ජනාදිපති😂😂

    • @sltech9403
      @sltech9403 3 หลายเดือนก่อน +4

      ඌ චන්දේ ඉල්ලපු එකෙක් තමයි බන්😂😂පොහොට්ටුවේ කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක්

  • @niroshansuranga4425
    @niroshansuranga4425 3 หลายเดือนก่อน

    සුපිරි අයියෙ

  • @AliceyloN
    @AliceyloN 3 หลายเดือนก่อน

    11:08 kitchen eka patta clean❤ . Adarei viraj aiya

  • @InfiniteFooty1
    @InfiniteFooty1 3 หลายเดือนก่อน +11

    rasakaraka mokuth nathnam sinahala are kottuwata paste ekak damme ai dan na histhanak?

    • @nipunajeewapriya5439
      @nipunajeewapriya5439 3 หลายเดือนก่อน +2

      ape miharakta oka terenne na bro ekai,,,

  • @user-wc3ky2ee8n
    @user-wc3ky2ee8n 3 หลายเดือนก่อน +3

    First comment ❤

  • @vickumudara7964
    @vickumudara7964 3 หลายเดือนก่อน +7

    ඉස්සර mr kottu එක නුගේගොඩ තියන කාලේනම් නියමයි .දැන්නම් වැඩක් නෑ ගානත් වැඩියි.

  • @malindumethsara6635
    @malindumethsara6635 3 หลายเดือนก่อน +16

    10:44 අර පිටිපස්සෙ ඉන්න මහත කොල්ලා tiktok ඉන්නවා .. ලස්සන video එකක් දාලා තිබ්බා. ❤

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 13 วันที่ผ่านมา

    ජයවේවා ❤

  • @thushankalana4940
    @thushankalana4940 3 หลายเดือนก่อน

    නිහතමානී මනුස්සයෙක් 😊 ✌

  • @tharushaadithya009
    @tharushaadithya009 3 หลายเดือนก่อน +2

    සුපිරි කෑම ❤

  • @shaanvlogs4217
    @shaanvlogs4217 3 หลายเดือนก่อน +11

    පරාට කතාව වගේ තමා කුස්සිය බලන්න එන්න කියනවා වීඩියෝ එකේ,ඇත්තටම ගියොත් යන්න දෙන්නෙ නෑ😂

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 3 หลายเดือนก่อน

    බුදුසරණයි අයියේ ඔයා ගොඩ හරි යන්න ඔන❤❤❤ අපි හැමදාම ආදරෙයි ❤️❤️🙏🙏

  • @udaralakshan2617
    @udaralakshan2617 3 หลายเดือนก่อน +48

    පරාටයක් කරපු හරියක්...😂

    • @Senuwara455
      @Senuwara455 2 หลายเดือนก่อน

      😂

  • @Lahibote
    @Lahibote 3 หลายเดือนก่อน +3

    @traveltodays විරාජ් ට ධම්මික පෙරේරා මහත්තය ව මුණ ගැහෙන්න හරි වෙලාව ඇවිත් තියෙන්නේ. Pls pass this messege to විරාජ්.

  • @nidulanimdinu
    @nidulanimdinu 3 หลายเดือนก่อน +1

    Ek wereddk thiye oya outlet ekee kussiyee iguru sudu luunu sera dinning area ekt enwa echchari
    Keema tik nm suppiriii 😍😋

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 3 หลายเดือนก่อน

    ජයවේවා 👍👍👍❤️❤️

  • @ajithvideolk1071
    @ajithvideolk1071 3 หลายเดือนก่อน +8

    විරාජ් සර්ගෙ නො එකක් එවන්න පුලුවන්ද

  • @Vivekrukshan25_
    @Vivekrukshan25_ 15 วันที่ผ่านมา

    මරු ❤

  • @nethmiroshinika2104
    @nethmiroshinika2104 3 หลายเดือนก่อน

    Ammo apith kanna giya cheese kottuwa nm aul anith ewa nm danne ne

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 หลายเดือนก่อน +3

    සුපිරිවට වැඩේ තියනව.

  • @Dhanushkadcp
    @Dhanushkadcp 3 หลายเดือนก่อน +3

    කොත්තුවක් නම් තැටියේ වදින්නම ඕනේ නැත්නම් කොච්චර රහ වුණත් වැඩක් නෑ...නෑ..මයි

  • @1xgaming1234
    @1xgaming1234 3 หลายเดือนก่อน +4

    වැඩේ හොදයි සුපිරි❤ ආටිෆිශල් දෙවල් දලා නැ කිව්වට ඔක ෆෙලෙවර් වෙන්නේ ගෙරේවි එකෙන් එකේ ඉතින්
    ..........👍

  • @leadthushan3916
    @leadthushan3916 3 หลายเดือนก่อน

    Viraj jayen jayama wewa❤❤❤❤❤❤ api hamadama kaduwelin knne. Kama rasay service eka superb❤❤❤

  • @niroshashrinith
    @niroshashrinith 3 หลายเดือนก่อน +6

    hoda welawata යන්න එපා keuwe, api ada yanan hitiye ...

  • @tomff.780
    @tomff.780 3 หลายเดือนก่อน +2

    First ❤

    • @nici_nickz
      @nici_nickz 3 หลายเดือนก่อน

      😂

  • @ashimikavindya611
    @ashimikavindya611 3 หลายเดือนก่อน

    jaya wewa aiye dakapu supiri charithayakk❤

  • @kumarabattage9133
    @kumarabattage9133 10 วันที่ผ่านมา

    නියමයි ජය පතම් අපේ කෙනෙක්

  • @kaushalyafernando5681
    @kaushalyafernando5681 3 หลายเดือนก่อน

    Negombo enna ikmnta

  • @w.n.cfernando5286
    @w.n.cfernando5286 หลายเดือนก่อน

    Good luck your business aiya thank you

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 8 วันที่ผ่านมา

    දැක්කහම කන්න ආස හිතුනා..කැගල්ල අවට නෑනේ..රසකාරක නැතුව කොත්තුවක් කන්න ඇත්තටම ආසයි..

  • @dihanlakmina9229
    @dihanlakmina9229 3 หลายเดือนก่อน +18

    එතකොට මං ළඟදි අලුත්ගමින් කාපු චිලි පේස්ට් එක කර උනේ මෙයාලා හදලද ???
    මොකද මෙච්චර ලොකු බිස්නස් එහෙක අඩුපාඩු තියෙන්න බෑනේ 😐👍

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 7 วันที่ผ่านมา

      Meyaalage chileepaste hena parana rahak enne.

  • @nilanthapeiris2266
    @nilanthapeiris2266 5 วันที่ผ่านมา

    Very good. 👌

  • @user-fo1df6zq4l
    @user-fo1df6zq4l 3 หลายเดือนก่อน

    Still I didn't try your kottu.but in future definitely I will.all the best.

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 2 หลายเดือนก่อน

    හොද මනුස්සයෙක් වාගේ❤❤❤

  • @thilinadiwakara3967
    @thilinadiwakara3967 3 หลายเดือนก่อน +4

    Topee top Mr කොත්තු❤❤😊

  • @max-tq6vl
    @max-tq6vl 11 วันที่ผ่านมา

    කොච්චර බැන්නත් උව වටිටන්න බැ අනිකබැන බැනම උගෙන්ම කනවා එහෙම ජාතිය මුං ජය වෙිවා විරාජ් අයියා

  • @user-xt5zw2vq7d
    @user-xt5zw2vq7d 18 วันที่ผ่านมา

    Niyamai..... hndatama hndaa.... dawasak mama wife ekka awa.... niyama kottu taste ekaa❤

  • @geek_sLc
    @geek_sLc 3 หลายเดือนก่อน

    Super 😎💙

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 3 หลายเดือนก่อน

    When we canevto srilanka 2022 and gad cheese kottu at battaramulla. Good potion but not spicy.also expensive. I think this masala chicken kottu us butter. When we ho to srilanka this year we will try

  • @user-re5vw7mk4v
    @user-re5vw7mk4v 3 หลายเดือนก่อน

    Mr. Kottu kiyanne kawda kiyala denaganna harendra aiyage video 1 balanna. oya thava thavat diyunu vela ape rata goda ganna podi hari deyak karanna shakthiyak oyata labenna ona aiye. oya Nalande school giyapu talented ,katta kapu, duk vindapu ela kollek. jayen jayama vewa

  • @sahannirmala9592
    @sahannirmala9592 3 หลายเดือนก่อน

    Jayawewa sir

  • @VisithaGalhena
    @VisithaGalhena 3 หลายเดือนก่อน +2

    කිරිබත්ගොඩ experience එක හොඳයි

  • @chamarachami-pi1we
    @chamarachami-pi1we 3 หลายเดือนก่อน

    Ela ban❤❤❤❤

  • @user-sv2ep2rr7s
    @user-sv2ep2rr7s 3 หลายเดือนก่อน

    Good luck viraj aiye ❤❤❤

  • @BinaraGta
    @BinaraGta 3 หลายเดือนก่อน +12

    ආයේ ආවෙ නැතුවට කමක් නෑ කීවේ කෑවා නේද 8දෙනෙක් ට හරියන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mohamedmoh7664
    @mohamedmoh7664 2 หลายเดือนก่อน +1

    Good job keep it up..

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 หลายเดือนก่อน

    රාජ්ගිරියෙන් and පන්නිපිටියේ එකෙන් කාලා තියෙනවා reasonable price එක්ක taste එකත් හොදයි

  • @Yaseera26
    @Yaseera26 3 หลายเดือนก่อน

    Pls say whether its halal.. craving to eat from mr kottu but scare whether its halal or not.

  • @nikinirodrigo9747
    @nikinirodrigo9747 11 วันที่ผ่านมา

    Gaana keeyadha?

  • @rehanreema8099
    @rehanreema8099 3 หลายเดือนก่อน +4

    මිල සාදාරන නැහැ අය්යා ටිකක් අඩු කරන්න මං වගේ දුප්පත් ජනතාව ලංකාවේ සීයට 75 ක්ම ඉන්නවා ආසයි කන්න බලන් ඉන්න එකම ලොකු ආසාවක් හැමෝටම කන්න පුළුවන් විදියට ගානක් දාන්න මෙහෙම කරන්න ඒක item එකක් දාන්න සාදාරන ගානකට veg කොත්තුවක් උනත් කමක් නහැ එටකොට දුප්පත් මිනිහත් එය් ඔයාව හොයාගෙන 👍

  • @rehanreema8099
    @rehanreema8099 3 หลายเดือนก่อน +4

    අය්යාගේ video වලට මං හරිම කැමති ස්කිප් කරන් නැතිව බලනවා ඒ බලන්නේ ඔයාගේ පුංච් අඩු පාඩුවක් හරි මං දැක්කොත් මගේ ඉස්සරහ සැලැස්ම හදාගන්න ජයවේවා අය්යා ❤ආදරෙයි ❤

  • @naveeofficial4029
    @naveeofficial4029 3 หลายเดือนก่อน +37

    චීස් කොත්තුවට තව චීස් තිබ්බානම් මරු

    • @DiveHive
      @DiveHive 3 หลายเดือนก่อน +4

      Mr. Kottu dansalak karanne na ne bn. Business ekak unama profit margin balanna one

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน +3

      @@DiveHive baiyo thama me 😂

    • @DiveHive
      @DiveHive 3 หลายเดือนก่อน

      @@simpleart2252 😂

    • @chamathprashan6849
      @chamathprashan6849 3 หลายเดือนก่อน +1

      එහෙනම් මාතර හෙලරැව්ලාගෙ කටගැස්මට යන්න ..චීස් ඕනෙනම් තව කොත්තු වකට දගන්න තරම් තිනො😊😊😊

  • @naveenjaya3231
    @naveenjaya3231 3 หลายเดือนก่อน +2

    Mr,koththu kandy walata enne nadda?

  • @sdm680
    @sdm680 3 หลายเดือนก่อน +53

    Baby රාජපක්ෂ පරාටා 😂🎉

  • @maduuperera5697
    @maduuperera5697 3 หลายเดือนก่อน +19

    😂😂😂😂🤮🤮🤮🤮🤮ෆ්‍රෙශ් මිල්ක් කොත්තුවක් තියනවා මරු...😂😂😂 ඊලග branch එක උගන්ඩාවෙ දාන්නෙ මෙයා...😂😂

  • @avatarman9073
    @avatarman9073 2 หลายเดือนก่อน

    There are stoves with no open flames. Get one of them. You won't be sweating like this and would also save a lot of fuel.

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 3 หลายเดือนก่อน

    banda ayye issalla mr kottu video eke link ekak dannako

  • @upulrajaguru3429
    @upulrajaguru3429 3 หลายเดือนก่อน +1

    නුවර ට කවද්ද එන්නෙ Mr. Kottu?

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 3 หลายเดือนก่อน

    Good luck

  • @Rameshkanna2345
    @Rameshkanna2345 3 หลายเดือนก่อน +27

    තෙල් අඩුවෙන් කෙල වැඩියෙන් ❤

    • @dr20238
      @dr20238 หลายเดือนก่อน

      එතන හිටිය අනික් අය මාස්ක් එහෙම දාගෙන හිටියා දැකලා නෑ වගේ...

  • @ravindubro3845
    @ravindubro3845 3 หลายเดือนก่อน

    Good ❤

  • @chuti8876
    @chuti8876 3 หลายเดือนก่อน

    Attatama patta rahai 🙃💖

  • @sanjanashamani558
    @sanjanashamani558 3 หลายเดือนก่อน +7

    අපිට ඉතින් ඔය වගෙ කැම කන්න ජිවිතෙට වත් ලැබෙන්නෙ නැ මෙ පැත්තෙ හරියමාං එක කඩයාක් නැ කන්න 😢