කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 84

  • @sanduniudara609
    @sanduniudara609 2 ชั่วโมงที่ผ่านมา +29

    චූටි පුතාට බුදු සරණයි හොදට ඉගෙනගෙන අනාගතයේ රටට හොද පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු

  • @Anthurium6910
    @Anthurium6910 ชั่วโมงที่ผ่านมา +17

    හොදට ඉගෙන ගන්න පුතාට ලැබේවා.තෙරුවන් සරණයි මැණික.❤❤❤❤❤

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q 50 นาทีที่ผ่านมา +11

    අනේ පවු එ පුතා දුකයි මාරම දුකයි 😢😢😢❤❤❤ pau 😭😭😭😭😭

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 4 ชั่วโมงที่ผ่านมา +34

    😢😢😢සත්පතිනි.අමිමාවරැන්ගේ.පිහිටයි.පුතේ.ඔයාට❤❤❤❤❤❤

  • @DinithiSoumya
    @DinithiSoumya ชั่วโมงที่ผ่านมา +23

    අම්මා සහ ආච්චිඅම්මගෙ ඇස් වල කදුළු පිරිලා පුංචි පුතා කියනකොට විස්තරේ... බබාගෙන් ප්‍රශ්න අහන නිවේදකයාගෙ මූණෙ ඔක්කොටම වඩා දුක්බර හැගීමක් පේන්න තියනවා... ඉතින් එයාලට එහෙම නම් අර පුංචි පැටියට මොනවා හිතෙනවා ඇතිද බුදු සරණයි පැටියෝ පරිස්සමට හොදින් ඉගනගන හොද සමාජයට වැඩදායී කෙනෙක් වෙන්න මම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ♥️

  • @renukadamayanthi21
    @renukadamayanthi21 42 นาทีที่ผ่านมา +7

    අනේ මැනික තෙරැවන් සරනයි හොදට ඉ⁣ගෙන ගන්න

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe ชั่วโมงที่ผ่านมา +9

    බුදුසරණයි. පුතේ. හොදට ඉගෙන ගන්න.

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 4 ชั่วโมงที่ผ่านมา +25

    අනේ පැටියෝ ජේසු පිහිටයි පුතේ

  • @ushanishashikala1686
    @ushanishashikala1686 3 ชั่วโมงที่ผ่านมา +13

    තෙරුවන් සරණයි!!!!මැණික ❤🙏❤🙏❤🙏❤🙏❤

  • @RasikaThushara-go8dw
    @RasikaThushara-go8dw ชั่วโมงที่ผ่านมา +8

    බුදු සරනයි පරිස්සමෙන් ඉන්න පුතා

  • @ishhhh...6000
    @ishhhh...6000 53 นาทีที่ผ่านมา +5

    පපුව පිච්චිලා ගියා මැනික😢
    දවසක හොද තැනක එන්න මැනික...කවදාවත් දරැවෙික්ට ...අමිමා .තාත්තා නැති වෙින්න එපා..😢😢

  • @AsankaaberthnaArachilage-he4wi
    @AsankaaberthnaArachilage-he4wi 22 นาทีที่ผ่านมา +3

    😢😢😢😢😢අනෙපුතෙහොදට,ඉගෙනගන්න, අම්මා අච්ච්වයිබලගන්න😢අනෙමටත්තාත්තාඅම්මානැ

  • @d.pjayangaravishandiassudu8712
    @d.pjayangaravishandiassudu8712 29 นาทีที่ผ่านมา +3

    බුදුසරණයි ❤️🙏පුතේ 😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 47 นาทีที่ผ่านมา +3

    චූටි පුතාට
    තෙරුවන් ☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි

  • @netharachamudini99
    @netharachamudini99 ชั่วโมงที่ผ่านมา +6

    බුදු saranai පුතේ ඔයා

  • @ChamindaNandani-f2s
    @ChamindaNandani-f2s 40 นาทีที่ผ่านมา +4

    බුදු සරණයි පුතේ

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 35 นาทีที่ผ่านมา +6

    මේ සසරේ අපි ගෙනාපු හැට් තමයි හොද අය ඉක්මනින් යනවා

  • @Roshanimadhushika-j9i
    @Roshanimadhushika-j9i 38 นาทีที่ผ่านมา +3

    බුදු සරණයි පුතේ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 ชั่วโมงที่ผ่านมา +16

    Ane mage papuwa piccuna ran patiyata budu saranai.❤😢

  • @ChanikaHemamali
    @ChanikaHemamali 4 ชั่วโมงที่ผ่านมา +14

    Oyage viiraya kauda.....BAPPA...
    Thaththa hitiyanam BAPPA kiyala kiyaida😢😢😢❤

    • @tataoooo6525
      @tataoooo6525 2 ชั่วโมงที่ผ่านมา +1

      Bappa kiyanne eyage ammage eka kusa upan ayiyata

  • @srimathihp5787
    @srimathihp5787 34 นาทีที่ผ่านมา +1

    මැණික ඔයාට බුදු සරණයි .

  • @PiyumalPerera
    @PiyumalPerera 19 นาทีที่ผ่านมา +1

    Lokaye thiyena hama sapathakma labewa puthe...❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 22 นาทีที่ผ่านมา +1

    May god bless you cute angle try to be strong and love you from Italy ❤️❤️🙏🌈

  • @MiniHewage
    @MiniHewage 59 นาทีที่ผ่านมา +3

    ඔයා කියන වචන ටිකට නම් මටත් ඇඬුණා,,

  • @shehaninethmini1226
    @shehaninethmini1226 ชั่วโมงที่ผ่านมา +2

    බුදුසරණයි පුතාට

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 36 นาทีที่ผ่านมา +2

    පුතා තාත්තගේ හොදආදර්නිය පුතෙක් හොදට ඉගෙනගන්න

  • @Gayanirupasingha-r6d
    @Gayanirupasingha-r6d 27 นาทีที่ผ่านมา +2

    Budu saranai mage puthe. Hodin egena ganda

  • @sahanavishka3985
    @sahanavishka3985 32 นาทีที่ผ่านมา +6

    බුදු සරණයි රත්තරන් පුතේ...❤❤❤❤ ඔයා මැණිකක්...අම්මා ❤❤❤

  • @Abiyacartoon
    @Abiyacartoon 6 นาทีที่ผ่านมา

    බුදු sarani පුතේ ouata suba anagathayak

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 3 ชั่วโมงที่ผ่านมา +6

    පව් දෙයියනේ ❤❤❤

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 2 ชั่วโมงที่ผ่านมา +4

    බුදු සරණයි චූටි පැටියො 😔❤️🙏

  • @ruwanthamadushan358
    @ruwanthamadushan358 26 นาทีที่ผ่านมา +1

    oyage anagataya lassana wenawa putheee.bs❤❤❤

  • @nipunipieris1699
    @nipunipieris1699 30 นาทีที่ผ่านมา +1

    God bless you putha

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ชั่วโมงที่ผ่านมา +17

    අනේ පව් දෙයියනේ 😭😭😭😭

  • @MUSICSTUDIO117
    @MUSICSTUDIO117 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරනයි පැටියො 🙏🙏🙏🙏❤️❤️❤️

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 ชั่วโมงที่ผ่านมา +2

    හදවත මොහොතකට නතර වුණා

  • @LMPathirana
    @LMPathirana 3 ชั่วโมงที่ผ่านมา +4

    Manika theruwan saranai oyata

  • @TiruniKaushalya-e3f
    @TiruniKaushalya-e3f 43 นาทีที่ผ่านมา +2

    E daru patiya yatharthyata muna dena hati balanna papuwa palenna awa wage❤

  • @PiumiManeesha
    @PiumiManeesha 3 ชั่วโมงที่ผ่านมา +4

    Ane Jesu pihitai puthenoyata😢

  • @ajithsamarakoon1054
    @ajithsamarakoon1054 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි පුතාට

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ puthekuth gage gilila නැති වුනා ...එතකොට දුවට දුව ලැබෙන්න හිටියා ..ඒක මතක් වුනා ...අපේ අම්මාත් අපිව හැදුවේ තාත්තා නැතිව ..අපිත් අපේ තාත්තාගේ හැඩරුව දන්නේ නෑ .අපේ තාත්තා නැති වෙලා තියෙන්නේ පැපොල රෝගය නිසා හටගත් අධික una නිසා කියලා තමයි පවුලේ අය කියන්නේ ...ඉතින් ee වේදනාව වචන වලින් විස්තර කරන්න ba.😢😭

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 5 ชั่วโมงที่ผ่านมา +5

    Awanka kthawak ❤❤❤

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 2 ชั่วโมงที่ผ่านมา +3

    Danena duka kiya nima karanna baha putha hondata igena ganna puthe ,puthata budu saranai.

  • @NirmalaDharmale
    @NirmalaDharmale ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢 ane papuwath pichchila yanawa matath mage appachchi ne ane e duka dara ganna amarui appachchi nethuwa asarana wena thenuth thiyanawa e then dara ganna patta amarui

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 ชั่วโมงที่ผ่านมา

    Anee දෙයියනේ 😢😢

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 8 นาทีที่ผ่านมา

    Eyagen prashna ahanna epa pchchara😢😢😢😢.paw❤

  • @RuwanthiPriyadarshani-hx1yt
    @RuwanthiPriyadarshani-hx1yt 3 ชั่วโมงที่ผ่านมา +3

    Mage daruwatath oya tikamai une mage papuwa pichchuna ayath thaththa gena ahanawa nitharama😢😢😢😢

  • @DhananjaniKumari
    @DhananjaniKumari 4 ชั่วโมงที่ผ่านมา +4

    Mage puthata wayasa aurudu 5i eyata meka balala godak aduwa eyata e kathawa ahala godak duka hitila

  • @madumadu9036
    @madumadu9036 5 ชั่วโมงที่ผ่านมา +5

    🥰🥺🥺🥺❤️

  • @IreshaSandamali-hp4ex
    @IreshaSandamali-hp4ex ชั่วโมงที่ผ่านมา

    Paw.budu saranai puthee❤❤

  • @Lakshanrandika-n9x
    @Lakshanrandika-n9x 3 ชั่วโมงที่ผ่านมา +13

    මට අවුරුදු 31දි මගෙ තාත්ත නැති උනෙ දැන් මට 34ක් කවදාවත් මට මගෙ තාත්ත නෑ කියලා දැනිලා නෑ මට එක තෙරෙන් නෑ සාමන්‍ය ජීවිතය විඳින්න දකින හැම හීනෙකම ම්ගෙ තාත්ත ඉන්නවා මන් එක්කම අම්ම බලාගෙන මම තාම තාත්ත එනක්න් බලන් ඉන්නවා මට හිතෙන්නේ මගෙ තාත්ත ආයෙ එයි කියලා මම පිරිමි කෙනෙක් උනාට තාත්ත නැති වෙලා අවුරුදු 3කට වඩා වැඩි තාම අඩනවා මගෙ තාත්ත නිවන් යන්න එපා මට තව එක පාරක් හරි ඔයාගෙ පුතා වෙන්න ඔනි😢😢

    • @WnDilani
      @WnDilani ชั่วโมงที่ผ่านมา

      මටත් 31 තාත්තා නැති වෙනකොට.මම හිතනව මගේ ලග තාත්තා ඇති කියල .අම්මත් නැති වෙලා අවුරුද්ද ක්.

  • @BenjaminNatasha-lu8sl
    @BenjaminNatasha-lu8sl 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 48 นาทีที่ผ่านมา

    Hari dukai ithin 😢

  • @SriyaniNawarathna-d2p
    @SriyaniNawarathna-d2p 3 ชั่วโมงที่ผ่านมา +2

    😢😢😢😢😢😢

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 27 นาทีที่ผ่านมา

    Ohoma prashna ahala duk dennA epa

  • @chandimalperera9528
    @chandimalperera9528 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @P.k.damayanthipriyadharshani
    @P.k.damayanthipriyadharshani 4 ชั่วโมงที่ผ่านมา +2

    😢😢😢😢😢😢😢😢

  • @AeonicSides
    @AeonicSides 4 ชั่วโมงที่ผ่านมา +2

    😔😔😔😔

  • @HiruniFernandoz
    @HiruniFernandoz ชั่วโมงที่ผ่านมา

    😢

  • @diliniimalsha7939
    @diliniimalsha7939 5 ชั่วโมงที่ผ่านมา +2

    🥺🥺

  • @ManishaDilanthi
    @ManishaDilanthi 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏❤❤❤

  • @renukadilshan1768
    @renukadilshan1768 4 ชั่วโมงที่ผ่านมา +2

    😭😭😭😭😭😭😭😭

  • @asankaudayanga3935
    @asankaudayanga3935 3 ชั่วโมงที่ผ่านมา +1

    අඩෝ😢

  • @dammikamalani9281
    @dammikamalani9281 51 นาทีที่ผ่านมา

    Teruwan saranay puta 🙏 ❤

  • @siyathlalanka
    @siyathlalanka ชั่วโมงที่ผ่านมา

    Ane paw. Ane mage puthage thatha puthawa Dala wena. Geniyek. Ekka giye puthata aurudu 2ken. Eya ahana ewata mata utthara ne paw lamai

  • @pigeonseraalovers
    @pigeonseraalovers 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤😢

  • @menikeugd441
    @menikeugd441 ชั่วโมงที่ผ่านมา

    Paw.deviyane

  • @XTrm-q2d
    @XTrm-q2d 2 ชั่วโมงที่ผ่านมา

    ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rani-tn5kb
    @rani-tn5kb 3 ชั่วโมงที่ผ่านมา +2

    Anaa. Kesema. Daruwak uta. Mahma. Dukak. Wanna. Apa. Taruwan. Saranai. Putaa.

  • @HiruniImalka-hs4nz
    @HiruniImalka-hs4nz 5 ชั่วโมงที่ผ่านมา +2

    🥺🤍

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 5 ชั่วโมงที่ผ่านมา +2

    Ane pu deyyane

  • @sandyafernando9543
    @sandyafernando9543 17 นาทีที่ผ่านมา

    God bless you putha

  • @WasanaSamaraweera-s4m
    @WasanaSamaraweera-s4m 15 นาทีที่ผ่านมา

    😢

  • @manelpradepika9503
    @manelpradepika9503 38 นาทีที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢

  • @chandimamendis-l6r
    @chandimamendis-l6r 18 นาทีที่ผ่านมา

    ❤❤❤😢

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @chadralatharohini534
    @chadralatharohini534 3 ชั่วโมงที่ผ่านมา +1

    🥲🥲🥲🥲

  • @maheshmahesh6536
    @maheshmahesh6536 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢😢😢😢

  • @kumarichandrika5198
    @kumarichandrika5198 50 นาทีที่ผ่านมา +1

    😢😢😢😢😢

  • @sanetaap2542
    @sanetaap2542 42 นาทีที่ผ่านมา +1

    😢😢😢😢😢😢