Mr Kottu | කිරිපිටි ටික දෙන්නම් | මගේ රස්සාවට වරෙන් | ආයෙ සිගමන් යදින්න බෑ.viraj wicramaranayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 2.1K

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 ปีที่แล้ว +479

    කට්ට කාලා තැනකට ආපු මිනිස්සු විතරයි තව දුප්පත් මිනිසෙකුගෙ දුකට පිහිට වෙන්නෙ.ඔබතුමා ට පින්.අසරන මිනිසුන් ට පාර පෙන්නලා දෙනවට❤

  • @nimalc1960
    @nimalc1960 ปีที่แล้ว +50

    මම මේ සහෝදරයාගේ සම්පූර්ණ කතාව බැලුවා. හරිම උත්සාහවන්ත පුද්ගලයෙක්. තවත් කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ දුක් විදපු මිනිහෙකුට. මේ කරපු වැඩේ හරිම ආශ්වාදජනක වැඩක්. ජයවේවා සහෝදරයා.

  • @shamalsashintha6108
    @shamalsashintha6108 ปีที่แล้ว +652

    Mr.Kottu මේවගේ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ . බුදු සරණයි

    • @indranisilva6980
      @indranisilva6980 ปีที่แล้ว +10

      අනේ සතුටුයි ❤

    • @ShiranthaPrasangith
      @ShiranthaPrasangith ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @jayanthikumbalatharaarachc1928
      @jayanthikumbalatharaarachc1928 ปีที่แล้ว +3

      තෙරුවන් සරණින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ .

    • @wasantharoshan4996
      @wasantharoshan4996 ปีที่แล้ว +4

      ඔයා වගෙ රටේ අැමති වරු හිතුවනම් අද රට .......

    • @kitchoamath7305
      @kitchoamath7305 ปีที่แล้ว +2

      There are still on the road and doing same job ..pointless..I saw them one week ago at Attidiya near keels

  • @amilakumara9878
    @amilakumara9878 ปีที่แล้ว +98

    දුවෙක් තාත්තා ට වාසනාව ගෙනා හැටි...ආදරෙයි මිස්ට කොත්තු...

  • @wanninayaka1879
    @wanninayaka1879 ปีที่แล้ว +62

    මේකෙ පැති දෙකක් දැක්කා😊
    mr kottu respect ❤
    ඒ වගේම අමාරු කාලෙ දරුවවයි තාත්තවයි තනි නොකරපු බිරිඳක් අදකාලෙ ඒම අය හරි අඩුයි
    අනාගතයට සුභ පතනව දෙන්නටම . ඒ වගේම mr kottu මේවගේ තවත් සත්ක්‍රියා කිරීමට ශක්තිය ලැබේවා!!!

    • @nilusampath2532
      @nilusampath2532 ปีที่แล้ว +2

      තාත්තයි දරුවයි නෙවෙයි වැඩියෙන්ම අම්මවයි දරුවයි තනි නොකරපු පියෙක්

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 ปีที่แล้ว +146

    ඇස්වලට කඳුලු ආවා. දුක දන්න කෙනෙක් නිසා ඔබතුමා උදවු කලා. වටිනාම දේ රස්සාව දෙනඑක. කවුරුත් නොකරන දෙයක්. සියලු කටයුතු සාර්ථක වේවා...❤❤❤❤

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ ปีที่แล้ว +182

    මහපොලවෙි අඩිය තියාගෙන ජිවත් වෙන රියල් කොල්ලෙක්.බොරැ පොෂ් නැහැ .අවංකවම එක පුද්ගලායක් හරි යහමගට ගත්තාට පිං bro
    .ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +33

    මේ තමයි හරි ම ක්‍රමය ❤❤ඔබ තුමා ට හැදුව වැඩුවා වූ දෙමව්පියෝ න් ඔබ තුමාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ම ලැබේවා කිරි උතුරනවා සත්තයි අනේ මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක් නේ කුහක තිරිසන්නු අතරේ දෙවියෝ දුක දන්නෝ

  • @chathumal2002
    @chathumal2002 7 หลายเดือนก่อน +9

    නැති බැරි මනුස්සයෙක්ට කන්න ටිකක් දීලා සල්ලී දෙන එක නෙමේ වැඩේ. පුළුවන් කමක් තියනවා නම්. ජීවන මාර්ගයක් දෙන එකයී මහත්මාගතිය respect

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +13

    මේ වාගේ හදවතේ ආදරනිය මාත්මා ගති ගුණ ඇති මහත්වරු අපේ රටට වසනා........❤❤❤❤❤... බුදුසරණයි 🙏🙏

  • @indram660
    @indram660 ปีที่แล้ว +268

    මේ වගේ උසස් ගති පැවතුම් ඇති මිනිස් මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙපා අසරණ මනුස්සයෙක්ට නැගිටීමට අත නැගිටින්න අත දෙන්න පුළුවන් උසස් හදවතක් තියෙන කෙනෙකුට පමණයි

    • @janakure5276
      @janakure5276 ปีที่แล้ว +1

      Ane bn. Umbala wage gobbayo inna ratak.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      @@janakure5276 Ethakota me GOBBAYA inne A gobbayo onna rate neweida. Udabalan kelagahanna epa GOBBAYO. MEEMANGHEK wage gon athal nodi paduwe hitapiya gon keriya.🦬🦬🦬🦬🦬

    • @indram660
      @indram660 ปีที่แล้ว

      මනුස්සෙක් කරන දෙයක හොඳක් දකින්න බැරි මිනිස්සුන්ට කියන්නේ කුහකයෝ කියලා

    • @matheeshagamer7795
      @matheeshagamer7795 ปีที่แล้ว +4

      @@janakure5276 kare ponnayek wenna epa hukanno puka di di thotath me wage deyak unoth thereyi hukanno

    • @chathurahasantha3847
      @chathurahasantha3847 ปีที่แล้ว

      ​@@janakure5276waren කටට දෙන්න

  • @sunandafernando52
    @sunandafernando52 ปีที่แล้ว +51

    වැඩේනම් නියමයි රැපියල් 1000 දිලා බොරැවට දලගන්නේ නැතිව මේ වගේ වැඩක් කරන එකනම් ඇත්තටම වටිනවා ඔය දලගන TH-cam කාරයන්ට නියම ආධර්සයක්❤❤❤

  • @suranga9065
    @suranga9065 ปีที่แล้ว +41

    මමත් අසයි බන් මෙහෙම උදවු කරන්න බන්..පෙකනම් පිස්සුවක් බන්...මෙක රැල්ලක් කරමු....Mr Koththu කියන්නෙ හිත,හොද කෙලින් මනුස්සයෙක් ...🙏🙏🙏🙏🙏

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම...දෙන්න පුරුදු වෙන්න ඕන.... මානසික ශක්තිය ඉහලින් තබාගන්න මේ කටයුත්ත බොහෝ උපකාර වේ.....අපි ගිය මග වැරදි.. එකිනෙකා පරයා යන මානසිකත්වය ඉවතට දමා බුදුන් වහන්සේ පැවසූ ආකාරයට තමාට තමා උපමා කර ජිවත් විය යුතුයි... අදහසට බොහෝ ස්තූතියි... යහපත්කම වේවා ❤

    • @suranjikasuranjika428
      @suranjikasuranjika428 ปีที่แล้ว +2

      අදහස හොදයි ...ඔයා කවුරු උනත් ...ඒත් දන්නවද අපිටත් මෙහෙම කෙනෙක් උදව් කරා අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා තාම කරේ නැහැ ..අපේ බබාට මෙහෙම සර් කෙනෙක් උදව් කරා හැබැයි ඒ සර් සර්ගෙ වයිෆ්ට හොරෙන් තමා උදව් කරලා තියෙන්නේ ..ඉතින් ඒ ගෑනු කෙනා අපිට හොදටම දොස් කියලා අපෙන් සල්ලි ඉල්ලුව ...ගෙට කුලිය ගෙවාගෙන දරුවට බෙහෙත් ටික කරගෙන කාලා ඉන්නෙ ගොඩාක් අමාරුවෙන් ..මනුස්සයින්ට උදව් කරන්න කවදාවත් ඒ අය වගේ අසරණ නොකර ..නැත්නම් ඇත්තටම හිගා කන එක හොදයි කියලා මට හිතෙනවා ..

    • @SuwahasRandeniya
      @SuwahasRandeniya หลายเดือนก่อน

      ඉතින් බන් කරපන් කො

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +12

    මෙහෙම රස්සාවල් දුන්නාම එ දිපු මිනිහාට එ දිපු දේ වටිනාකම දෙන්න මේ රස්සාව ට යන මනුස්සයා දැන ගන්න ඔනෙ. ස්තුතියි ❤ mr කොත්තු

  • @DulikaLakmali-mu7cu
    @DulikaLakmali-mu7cu ปีที่แล้ว +8

    විරාජ් අපේ ස්කෝලේ. ස්කෝලෙටත් හොදටම සලකනවා. දන්න අය දන්නවා...mr kottu

  • @nevillefonseka9040
    @nevillefonseka9040 ปีที่แล้ว +57

    මේ මිනිස්සු නෙමේ මේ සුන්දර රටට බිහිවුන දෙවිවරු කොත්තු මහතාට බුදුසරනයි

  • @pramodvidusha-gs9nd
    @pramodvidusha-gs9nd ปีที่แล้ว +28

    දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක ,වේදනාව..
    බුදු සරනයි.❤

  • @pasindudarshana9673
    @pasindudarshana9673 ปีที่แล้ว +31

    මෙන්න real මිනිස්සු.වෙන්න ඕනෙ දේ මේක. Respect mr.koththu.

  • @madushanmadushan78
    @madushanmadushan78 11 หลายเดือนก่อน +2

    මේ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු අඩුයි ඔබ තුමාට පිං තෙරුවන් සරණයි

  • @Cool-gg9jf
    @Cool-gg9jf ปีที่แล้ว +2

    රත්තරන් පොරොගෙන රගන අය අතරෙ ඔයා දෙවියෙක් දුක් විදලා හම්බ කරලා තැනකට අපු හොද හදවත් ඇති කෙනෙක්ට තමයි තව කෙනෙක්ගෙ දුක දැනෙන්නෙ tiktok වල fb වල මැරෙනකොට අරන් යන්න වගෙ වහන පුරොගෙන ගෙවල් රජ මැදුරු වගෙ තියන් රත්තරන් සමජයට පෙන්න රගන උනට වඩා ඔයා ගොඩක් ඉහලින් ඉන්න හොද කෙනෙක් බුදුසරනයි අයියේ ඔයාවගෙ අය තව මගෙ මව් රටෙ පහල වේවා ලස්සන හිත් වැදු දෙමාපියන්ට ගොඩක් පීං අයියේ ඔයා වගෙ කෙනෙක් බුදුසරනයි සියලුම දෙවියන්ගෙ රැකවර්නයි 🙏🤲✝️

  • @dilmiumayangana2017
    @dilmiumayangana2017 ปีที่แล้ว +91

    අන්න මිනිස්සු ♥️♥️ පට්ට් හදවත ♥️♥️ අයියේ ඔයාට තාව තවත් හරි යන්න ඔනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @HaiHai-bj3gk
    @HaiHai-bj3gk ปีที่แล้ว +58

    ඇත්තටම ඇස්වලට කදුලු ආවා හොද මිනිසුන් තාමත් ලොකේ ඉන්නවා පිං සිද්ද වෙනවා අය්යේ ඔයාට උපදින හැම ආත්මක් පාසාම බුදු සරනයි ජේසු පිහිටයි

  • @gamgebuddhika2083
    @gamgebuddhika2083 ปีที่แล้ว +157

    රටකට වටින ගරු කල යුතු පුද්ගලයෙක් 🙏🙏🙏🙏❤️

  • @AnuUdugama
    @AnuUdugama 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇඩුන කට්ට කාපු ඔබ දන්නවා නැති මිනියගේ අගේ බුදු සරණ mr.kottu බුදු සරණයි ❤️❤️❤️ පුංචි පැටියගේ වාසනාව

  • @priyangikapriyadarshani7446
    @priyangikapriyadarshani7446 ปีที่แล้ว +8

    ඔබ තුමාට පිං නැති බැරි මිනිසෙකුට උදවු කෙරැවට වැඩි වැඩියෙන් ලැබී නිදුක් නීරෝගි බව ලැබෙන්න ඔිනේ ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nalakabro4180
    @nalakabro4180 ปีที่แล้ว +56

    රටකට අවස්‍ය මිනිස්සු මෙහෙම හිතන මිනිස්සු හිටියා නම් අද අපෙ ලංකාව ගොඩක් වෙනාස් වෙන්න තිබ්බා❤🎉🎉

    • @lokit4297
      @lokit4297 ปีที่แล้ว +3

      Me wage aya rattkata wasanawak Mathi Amathilata mewa pennane paw kara kama

  • @dildilhara7521
    @dildilhara7521 ปีที่แล้ว +28

    අනිවාර්යයෙන් ..කන්න බොන්න අරන් දෙන්න ඕනි..නමුත් ඒක හැමදාම බෑ.එයාලට ඔලුව කෙලින් තියන් සමාජය ඉස්සරහ හිටගන්න ඕනි.දරුවන්ට අනාගතයක් හදන්න ඕනි.ඒකට රැකියාවක් ඕනිමයි.ඔබතුමා විශිෂ්ටයි.❤️🙏

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 ปีที่แล้ว +51

    ඔයා නම් මාරයි සහෝදරයා..... නියමයි සිංහලයෙක්

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +7

    ඇත්තටම හිත හොද දුප්පත් කම අදුනන රටක්‌ වටින මහත්තයෙක්‌ මේහෙම අයට කවදාවත් වරදීන්නෙ

  • @deepthikajayarathna
    @deepthikajayarathna 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ සිතුවිලි, ආකල්ප, ගොඩාක් ඉහළ මට්ටමක තියනවා දැක්කාම. ගොඩාක් ලොකු සතුටක් දැනේනවා. අකල්ප වලින් පොසත් ඔබ වගේ මිනිසුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +29

    මේ රට විනාස කරන කාලකන්නි මිනිස්සුන්ට වඩා,,,,මෙන්න ඉන්නව රටට ආදර්ශමත් ගුන යහපත් මහත්වරු ,,,තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !

    • @New_Heart-p71
      @New_Heart-p71 6 หลายเดือนก่อน

      Mahinda rajapaksa ගෙ ලොකු පුතාගෙ යාලුවෙක් 💆

  • @surekasubashini4101
    @surekasubashini4101 ปีที่แล้ว +73

    දරුවාගෙ වාසනාව... දරුපැටියව විකුනම් කන්න එපා.. ඔය අවෙ දෙවියෙක් වගෙ මිනිසෙක් අවන්ක වෙලා මහන්සි වෙලා දරුවාගෙ අනාගතය හදන්න එච්චරයි Mr.kotthu ඔබතුමාට දිර්ගායු ලැබි නිරොගි බව ලැබේවා.. 🙏🙏🙏

  • @menupeiris5175
    @menupeiris5175 ปีที่แล้ว +35

    අයියේ මනුස්ස වේස්ගත් දෙවියෙක් උබ.... තෙරුවන් සරණයි....

  • @ranasinghearachchigedeepas4082
    @ranasinghearachchigedeepas4082 ปีที่แล้ว +12

    ඔබ වැනි මිනිසුන් දස දහස් ගනනින් මිහි මත ඉපදේවා ..දීර්ඝායු ලැබේවා ..පින් කලා මගෙ ඇස් දක උතුම් මිනිස් වෙස් ගත් දෙවිවරු මිහිපිටම දැක ගන්න ..සාදු සාදු සාදු

  • @anoshakumarasinghe6526
    @anoshakumarasinghe6526 ปีที่แล้ว +6

    ඔබතුමාට වරදින්න එපා කවදාවත් .ඔබ තුමා වගේ දරුවෙක් බිහි කරපු අම්මට තාත්තට ගොඩාක් පින්

  • @Pram-vu4eh
    @Pram-vu4eh ปีที่แล้ว +296

    මේ වැඩේ මාරම හොදයි... මේ වගේ කෙනෙක්ට එ ටික වෙලාවට අවශ්‍ය දේ අරන් දීල අපි උදව් කරා කියල නවතින් නැතිව මේ වගේ එතනින් ගොඩ එන්න උදව් කරන එක ඈත්තටම ලොකු දෙයක්...

    • @tharindugihan1824
      @tharindugihan1824 ปีที่แล้ว +5

      ඇත්ත නැත්නම් උදව් කරපු එකෙන් දවස් 3.4 ඉද්‍යි ආයේ ඒ විදියමයි😢

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +3

      කලදේපින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @deemanthaaberathna1712
      @deemanthaaberathna1712 ปีที่แล้ว

      Kawuru mutath banapu gaman relllata muta baninawa ekai samaharak kranne.

    • @chandrikadisanayak8942
      @chandrikadisanayak8942 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉❤

    • @skdalsy439
      @skdalsy439 ปีที่แล้ว

      Muna..magulakatada..lami..bokarnne..rassvak...netnam

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +5

    මමත් මහරගම.mr kottu අපිත් ගන්නවා.mr.kottu ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා උතුම් ක්‍රියාවක්.හොද ගතිගුන ඇති ඔබ වන් මිනිසුන් මගේ රටට තව බොහෝ උවමනයි තෙරුවන් සරනයි ඔබට.

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +17

    තවත් කෙනෙක් දියුණු වෙනවට කුහක නැති ඔබ‍ට දීර්ඝායුෂ ලැබේවා ❤️🙏❤️

  • @lankajayasinha5717
    @lankajayasinha5717 ปีที่แล้ว +17

    සුපිරිම චරිතයක්.ඒ පවුලෙ අනාගතය සාරතක වෙයි.ඒ වගේම මේ සහයෝගය දුන්න පින්වන්ත මහත්මයාට සහ ඒ ගතිගුන කියාදුන් ඔහුගේ දයාබර දෙමාපියන්ට යහපතක් ම වේවා.

  • @kalumchandana7825
    @kalumchandana7825 ปีที่แล้ว +4

    ඇත්තටම ඇඩුනා ඔබ දෙවියෙක් .ඔබ හැදූ වැඩු ආදරනිය දෙමාපියන් දෙපලට නිදුක් නිරොගි වාසනවන්ත දීර්ගායුස ලැබේවා.....ඔබේ සියලු පැතුම් ඉටුවෙවාවාආආආආආආආආආආආආආආආආආ...
    ❤❤❤❤❤❤❤❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว +60

    මෙ වගෙ උතුම් මනුෂ්‍ය කම්වලට අපිට දෙන්න තියෙන්නේ පින් තමා.වැදු දෙමාපියන්ට අනෙක වාරයක් පින්.මෙවැනි උතුම් පුතෙක් බිහිකලාට.❤❤

    • @dayaniherath5548
      @dayaniherath5548 ปีที่แล้ว +1

      Godak pin karapu udaw walata

    • @hemanghigjehdhs9325
      @hemanghigjehdhs9325 ปีที่แล้ว

      අනේ කොච්චර පින්ද.රස්සාවට අවොත් හොදඉ .

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +20

    නියමයි මල්ලි යට(දුක් ගැහැට විඳලා පොළොවේ පය ගහලා පය ගහලා ඔලුව උස්සපු මිනිස්සු) ඉදලා ආපු මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණය ඕක තමයි. 👍❤❤❤

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว +9

    Mr. Koththu,
    ඔබ දුන් ආදර්ශය ඉතාම අගය කළ යුතුයි..
    මේ වගේ අය තමයි අපේ රටේ පාර්ලිමේන්තු යැවිය යුත්තේ.. ඒත් අවාසනාවට එහෙම වෙන්නේ නෑ..

  • @UpulKrd-je5wu
    @UpulKrd-je5wu 9 หลายเดือนก่อน +1

    දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක වෙදනාව බුදු සරණයි mr.Kottu

  • @Helasiri
    @Helasiri 8 หลายเดือนก่อน +1

    හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මිනිසුන් ගේ දුක දැනෙන හදවතක් තියෙන මනුස්සෙක්... ❤❤❤❤❤❤❤🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +16

    බඩගිනි එකාට බත් එකක් එක්කම රස්සාවක්....Mr.කොත්තුවා එල කිරි බුවා...🏆😘❤🌹🙏

  • @Fernando20029
    @Fernando20029 ปีที่แล้ว +8

    මචං මල්ලියෝ ඔයාට දෙවියන්සේගේ අසිර්වාදය ලැබෙනවා නියමයි ඔයා එ දේපලට දුන්න උදව්ව අනික හිගාකැමේන් එක්කේනේකුව හරි පරේන් අයින්කරාට ඔබට ජයවේවා. ලංකාවට අවිටක ඔයාගේ මි කොත්තු එකට අනිවාර්යෙන්ම එනවා මල්ලියෝ ජයවේවා

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +14

    නියමය්. කාලකන්නි හිටපු හා දැනට ඉන්න හොර තක්කඩි දේසපාලුවන්ට අාදර්සයක්.

  • @ShiroDilru
    @ShiroDilru ปีที่แล้ว +3

    මිහිපිට දෙවියන් ඔබයි සොහොයුර..
    දිනේ දින ජය ලැබෙිවා
    අද සමාජයේ මෙවැනි හිත හොද මිනිසුන් දකින එකත් වාසනාවක්
    සොයුර..
    නුඹට ජය සතුට නිරෝගි සුව
    පුාර්ථානා කරනවා❤

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +2

    මේ මහත්මයා හදාවඩපු දෙමාපියන් බුදුන් දැක නිවන් දකින්න ඔනා. තව තවත් දියුණු වෙන්න ඔනා. අසරණ මිනිසුන්ගේ දුක දැනෙන උතුම් හදවතක් තියෙන ඔබට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා. දිනෙන් දින දියූණූ වේවා. මෙවැනි පීං කම් කරන්නට තවතවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @jacintasilva1371
    @jacintasilva1371 ปีที่แล้ว +12

    ගොඩාක් පිං සහොදරයා මාර සතුටුයි වචන ටික වටිනවා කවදාවත් වරදින්න එපා හැදු වැඩු මාපිය දෙපලටත් දිර්ඝ ආයුෂ ලැබෙිවා කරන කියන සැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි ❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +18

    කිරි උතුරනවා වගේ උතුරන්න ඔිින මෙිි වගේ අයට 🙏🤲❤️😍

  • @sarathananda9890
    @sarathananda9890 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් පින් දුක් විදල තැනකට ආපු කෙනෙකුට විතරයි තව කෙනෙකුගෙ කුස ගින්න දැනෙන්නේ ඒ අරන් දීපු දේට වැඩිය උතුම් රක්ෂාවක් දීපු එක පුතේ ඔයාට දළදා සමිදුන් ගේ පිහිටයි රත්තරන්

  • @tharakasampath-sh3rq
    @tharakasampath-sh3rq 11 หลายเดือนก่อน +1

    Mr.kottu 🙏🙏💪 respect 🤨මේ වගේ මිනිස්සු දිස්ත්‍රික්කයකට එක ගානෙ හිටියා නම්..පොඩි කාලෙකින් ලංකාවත් සංවර්ධිත රටක්💪🙏❤️

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 ปีที่แล้ว +1

    ඔබ ලබන ආත්මයේ සුර කුමරෙක්. දිර්ඝායුශ ලැබෙිවා . රත්තරන් මහත්තයා ජන්දෙ නමි ඉල්ලා දේශපාලන යට යන්න එපා.

  • @chamindaliyange8540
    @chamindaliyange8540 ปีที่แล้ว +12

    මුල අමතක නොවන සහෝදරයා ඔබට පත්තිනි මෑණියන් ගෙ පිහිටයි

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 ปีที่แล้ว +9

    සූපිරි කොල්ලෙක්... බුදු සරණයි.. සතුටුයි ඔබ වාගේ අය මේ රටේ ඉන්න එක🙏🙏

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +37

    ඔයානම් ගොඩක් හිත හොද කෙනෙක් මල්ලි මේවාගෙ කොච්චර අය ඇතිද ඔයාට පිං මහත්තයො 🙏🌺

    • @devikathilashkumari1883
      @devikathilashkumari1883 ปีที่แล้ว

      Obatumanta godak pin.loku deyak e manussayata rassawak denawanam e daruwa gana hitala.oun danaganna one awankawama rakiyawak karana eka

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 10 หลายเดือนก่อน +4

    Mr.Kottu 💖මන් හදවතින්ම ගරුකරන ,මගේ ජීවිතේට ආදර්ශේකට ගත්ත ලංකාවෙ මන් දැක්ක අවංකම ව්‍යාපාරිකයා☺️💖Viraj Wikramanayaka💖

  • @hashantharidu2947
    @hashantharidu2947 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ඒ ලමයගෙ වාසනාව ඇත්ටම කදුලු ආව ඔයාට තව තව හරියන්න ඕනි බුදුසරනයි

  • @sachinisewwandi4937
    @sachinisewwandi4937 ปีที่แล้ว +4

    ඔබතුමා මෙලොව දෙවියෙක්. තව තවත් වැඩි වැඩියෙන් මිල මුදල් ලැබේවා!!!

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 ปีที่แล้ว +5

    හා නම් මාර පොරක් අවංකවම සතුටු වෙනවා ජය වේවා ව්‍යාපාර තවත් වැඩි දියුණු වී...තවත් දුප්පත් ජනතාවට සේවය කරන්න හැකියාව ලැබේවා.....

  • @chamilageetapriya6891
    @chamilageetapriya6891 ปีที่แล้ว +15

    නියම මනුස්සකම...ගරැ කරනවා..තමන් මොන තැන ඉදියත්...තමන් දුක දන්නවා..ඒකයි බං...ජීවිතේ තව තවත් හරියන්න ඕනේ..මිස්ටර්ස් කොත්තු අයියේ

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      Kottuth හොදටම දුන්නනම් තවත් hodai

  • @sunethrakumari3689
    @sunethrakumari3689 ปีที่แล้ว

    සිදුවිය යුතු දේ සිදුවෙමින් පවති.හරි සතුටුයි .කෙනෙකුට මේ විදිහට අත දෙන ඔබට මේ විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා

  • @SudeepaKarunatathna
    @SudeepaKarunatathna หลายเดือนก่อน

    මේ වගේ උසස් ගතිගුණ තියන ම්නිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.ඔබතුමා නියම මනුස්සයෙක් .මිහිපිට දෙවියෙක්🙏🙏🙏🙏🙏

  • @lakmininisansala3386
    @lakmininisansala3386 ปีที่แล้ว +7

    ඔයාලා වගේ හොද මිනිසු හැම තැනම ඉන්න ඔනා Mr.කොත්තු

  • @menakmadushanka9992
    @menakmadushanka9992 ปีที่แล้ว +14

    සුපිරි වැඩේ හදවතින්ම සුබපතනවා mr kottu මහත්තයෝ අසරණ අයට උදව් කරන එක ලොකු පිනක් කවදාවත්ම වරදින්නේ නෑ දවසින් දවස දියුණු වේවා බුදු සරණයි 🙏🙏🙏

    • @KumuthuKumu
      @KumuthuKumu ปีที่แล้ว +2

      පින්ඝිත්ද වෙනවා මෙවැඩෙට

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 ปีที่แล้ว +36

    ඇත්තටම ගොඩාක් වටිනවා ..මොකද අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට උදව් කරපු මහතතයගෙ වයිෆ් දැන් අපෙන් අයෙමත් සල්ලි ඉල්ලනවා..වයිෆ්ට හොරෙන් තමා මහත්තයා උදව් කරලා තියෙන්නේ 😢😢

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 10 หลายเดือนก่อน +1

    කට්ට කාල තැනකට ආපු රත්තරං මිනිස්සු තමා දුප්පත් නැතිබැරි මිනිස්සුන්ගේ දුක තමා ❤️

  • @max-sj6fc
    @max-sj6fc ปีที่แล้ว +3

    දුක් විදපු මිනිස්සු තමයි දුක දන්නේ. නියමයි mr. Kottu හිස නමා ආචාර කරනවා 🙏🙏🙏

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +6

    හොද ආදර්ශයක් දුන්නේ...👍👍👍සල්ලී දීලා යැව්වනම් ...හෙට ආයේ පාරේ....

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +8

    පුතා ඔයාට ගොඩක් පින් රට ඉඳගෙන ඔහොම තමා උදව් කරන්නේ ගොඩනැ දෙනකුට

  • @gamagesriyani9615
    @gamagesriyani9615 ปีที่แล้ว +7

    දුක හදුනන මිස්ට කොත්තු මල්ලි බුදුසරනයි❤

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน +1

    ඇත්තටම රත්තරන් හදවතක් තියන මහාත්තයෙක් උබ තුමාට කිසිම කරදරයක් දුකක් නොම වේවා 🙏🙏🙏

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว

    බොහොම පිං mr kottu. උඹට කව්රු හරි බනිනවා නම් පඩ දානවා සොබනේ කියලා එ කියන්නෙ උඹට පට්ට ඉරිසියාවට එ බල්ලොන්ට උඹ වගෙ වෙන්න බැරි නිසා මොකද උන් කුහකයී උඹව ගෙ මිනිස්සුන්ට උදව් කරන තව එවුන් පහල වේවා අපේ ලංකාවෙ

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +9

    හරිම දේ හරිම වෙලාවට කලා . කල යුතු දේ කල යුතු වෙලාවට කලා.ඔබට පිං මහත්තයෝ. වෙන වචන නෑ මට කියන්න බුදු සරණයි.

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +9

    මිහිපිට දෙවිවරුන්..🙏 හරිම සතුටුයි මල්ලි ❤ ඔයාට බුදු සරණයි🙏🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 ปีที่แล้ว +7

    පෙර භවයේත් මෙසේ දාන් දීම නිසා මෙසේ ඔබට ධනය ගලා එන්නෙ. තෙරුවන් සරණයි

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 10 หลายเดือนก่อน +1

    Mr. Koththu ubata hariyanna one palenna ❤

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +2

    ❤❤❤❤ගොඩක් පිං කුසල් වර්ධනය වෙනවා 😊😊😊😊😊🌸🌸🌸🙏💕💕💕💕💕💕🌏🌏🌏🌏 මෙහෙම චරිතයක් දැක්කෙ ඔයාගෙන් විතරයි අයියා ❤❤❤❤❤❤🤞🤞🤞🤞🤞🤞🤞🤞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @piumiperera8310
    @piumiperera8310 ปีที่แล้ว +51

    Oh my goodness,this is the real humanity. I don't know who you are but you are really amazing. All the best for you and your family Mr kottu.

  • @ranjithwickramasinghe5433
    @ranjithwickramasinghe5433 ปีที่แล้ว +3

    ළමය වාසනාවන්තයි.දවසක රටට හොද පුරවැසියෙක් වෙයන් මයේ පුතේ.🥰

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +7

    පින් සිද්ද වෙනවා මහත්තයෝ...නිවන් දක්නා ජාති දක්වා සසර දුගතියෙහි නොයිපදේවා...🙏🙏🙏🙏🙏

  • @chinthysdissanayaka6892
    @chinthysdissanayaka6892 ปีที่แล้ว +2

    මනුෂ්‍යත්වය උපරිමයි.. අද මෙහෙම මනුෂ්‍යත්වය තියෙන මිනිස්සු නෑ..එක ඉල්ලීමක් කරනවා කවදාවත් මේ මනුෂ්‍යත්වය නැති කරගන්න එපා. ජය වේවා..

  • @sampathsendanayaka1822
    @sampathsendanayaka1822 ปีที่แล้ว

    බුදු සරණයි.. හොඳ දෙයක් කරේ ස්තූතියි ඔබට. හැම කෙනෙකුටම කරන්න බැරි දෙයක් තමයි ඔබ මේ කරේ. ඇත්තෙන්ම ආදර්ශයක් ඔබ.. තවත් මෙවැනි දුප්පත් ජනතාව මුදා ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය නොඅඩු ව ලැබේවා.. සියලු දේවිය න් ගේ දේවාශිර්වාද ය ලැබේවා.

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +12

    විරාජ් අයියා අපෙ ඉස්කෝලෙ කොල්ලෙක් කියන්න පුළුවන් හෙන ආඩම්බරෙන්... මේව හොද වැඩ... සල්ලි වලට වඩා ගොඩක් ලොකු දේවල් හම්බකරන්න තරම් මිනිහ පිංවන්තයා..

    • @sasrika_dulmina
      @sasrika_dulmina 10 หลายเดือนก่อน

      ඉස්කෝලෙ?

  • @maneljayarathna4534
    @maneljayarathna4534 ปีที่แล้ว +17

    රත්තරන් පුතෙක් ඔයාට pin පුතා budu saranaii දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤

  • @CN.com5598
    @CN.com5598 ปีที่แล้ว +11

    නියම වැඩක්.තව තවත් හරියන්න ඕන අයියෙ උබට.

  • @KasuSampa
    @KasuSampa ปีที่แล้ว +2

    දුක් විදල හැදුන මිනිස්සු .මිනිසුන්ගේ දුක දන්නාව.බුදු සරනයි අයිය

  • @ishaninisansala6928
    @ishaninisansala6928 ปีที่แล้ว

    Wow niyamai ayye.
    ඔය අපහසුතාවය මම දන්නව කිරිපිටි අරන්දුන්න එක ගොඩක් පිං.
    ඔයාල වගෙ අය මම හිතන්නේ බුදු හාමුදුරුවන්ගෙ කාලයෙ ඉදල තියෙනවා. ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා.😊😊😊

  • @hirunathilina5282
    @hirunathilina5282 ปีที่แล้ว +6

    මුල මතක මිනිස්සු තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී මහත්මා ගති ඇති මහත්තයෝ 🙏🙏🙏🙏🙏🙏

  • @shashikajayasekara4076
    @shashikajayasekara4076 ปีที่แล้ว +6

    අයියේ සිරාවටම මරු ❤❤❤❤ උබට ජය වේවා. හැබැයි පොඩ්ඩක් බලන්න මෙයා ජොබ් එක කරන්න එනවද කියලා.

  • @SL-ty6vf
    @SL-ty6vf ปีที่แล้ว +5

    කරපු වැඩේට ඇත්තටම respect ❤🎉 එත් මං ඔය couple එක දන්නවා , එයාලා කියන දේවල් ඇත්තද කියලා එයාලාගෙ හිත දන්නවා ඇති, ඒත් දෙයක් කලොත් කවද හරි එකේ විපාකත් ලැබෙනවා

    • @rajithasilva2858
      @rajithasilva2858 ปีที่แล้ว

      Meyala me කිරිපිටි විකුණලා මත් දාව්‍ය බොනවා.මටත් හොද වැඩක් වෙලා තියෙනවා.මම කිරි පිටි එක අරන් දෙනකොට සිකියුරිට් අයියා කිව්වා පෙට්ට්‍ ය ඉරලා දෙන්න මෙයා ඔක විකුණනවා නැත්නම් කියලා .මම පෙට්ට්‍ ය ඉරලා දෙනකොට එ මනුස්සයා හොඳට බනින්න ගත්තා .පස්සෙ බලද්දී එයා ලග කිරි පිට් පෙට්ට්‍ 3ක් තිබ්බා.එ මනුස්සයා එවා කඩෙට අඩුවට විකුණනවා .විකුණනලා ජොඩුවම ම්ත් දාව්‍ය බොනවා කියලා සිකියුරිට් අයියා කිව්වා .මම මේ කිඋවෙ අවුරුදු 4/5කලින් මට උන දෙයක්.එහෙම බොරු කාරයොත් ඉන්නවා.වගෙම අසරණ අහිංසක මිනිසුත් ඉන්නවා

  • @SanjeewaRuwan-f6d
    @SanjeewaRuwan-f6d หลายเดือนก่อน

    මොනදේ කිවිවත් මචන්.පුලුවන් තරමි දුප්පත් මිනිස්සුන්ගේ දුක ගැන බලන්න.නියම හදවතක් තියෙන්නෙ ඔයාට.බුදුසරණයි

  • @nadeeshasandali-zh9op
    @nadeeshasandali-zh9op 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක් හොද අම්මා කෙනෙක්ගේ පුතෙක්

  • @kawi5285
    @kawi5285 ปีที่แล้ว +11

    මිනිසෙකුගෙ දුක දන්නේ ඒ වගේම දුප්පත් තැනකින් ගොඩ ආපු මිනිසෙක් විතරයි . එහෙම මනුස්සයෙක් විතරයි දන්නේ දුප්පතාගේ බඩගින්න ගැන😢

  • @p.t.paranamana8265
    @p.t.paranamana8265 ปีที่แล้ว +17

    After 5 year my first comment on TH-cam.... For respect you Mr kottu.....මම දන්නේ නෑ TH-cam දාපු හේතුව. නමුත් ඔබ ගොඩ නැගෙද්දී අනිත් අයත් සහයෝගී කරගෙන ඔවුන් සමග ගොඩනගාගෙන යන ජාලයට සුබ පැතුම්.. වටු කුරුල්ලංගේ කතාව මට මතක් උනා.....

    • @haroldperera697
      @haroldperera697 ปีที่แล้ว +1

      Do something good and shere on TH-cam..to do same someone else 💪❤️👍

  • @52Gomahendra
    @52Gomahendra ปีที่แล้ว +4

    Could not believe my eyes ! Very rare to see such kind hearted people still exist in Srilanka lanka May god bless him 🙏🙏🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 ปีที่แล้ว +2

    උතුම් මිනිසෙක් ඔබ තුමාට ගොඩක් පින් බුදුසරණයි!!

  • @ranjithwimalasena6564
    @ranjithwimalasena6564 ปีที่แล้ว +2

    හරිම හොද දෙයක් කලේ mr kottu
    බුදුසරණයි ඔයාලට