මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 🔴නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewsp. .
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉TikTok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #Divaina #DivainaOnline

ความคิดเห็น • 1.8K

  • @nilminifrenando4744
    @nilminifrenando4744 6 วันที่ผ่านมา +248

    පින්වත් දියණියගේ නම් දෙක ගිය ආත්මයේ මේ ආත්මය ගොඩක් ගැලපෙනවා තෙරුවන් සරණයි මැණික ❤❤❤

  • @isuripriyadarshani16
    @isuripriyadarshani16 5 นาทีที่ผ่านมา

    හරිම පින්වන්ත ආත්මයක්. පවුලටම පිනක්. කවුරු කොහොම කිවුවත් මේ දරුවා දකින හැමෝටම වාසනාවක්. මේ දරුවාගේ සිහිපත් කිරීම් හොදින් සිහියට ගෙන පින් රැස් කරගනිත්වා....!! සාදූ සාදූ සාදූ....🙏🙏🙏🙏🙏

  • @surangajagathkumara2675
    @surangajagathkumara2675 3 วันที่ผ่านมา +12

    පින් වන්ත දුවේ ඔබට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි

  • @J......M
    @J......M 6 วันที่ผ่านมา +263

    පින්දහම් කරගන්නම දෙව්ලොවින් මනුලොවට පින්වන්ත මව්කුසක් හොයාගන එන අය ඉන්නවා.. මේ දුව අනාගතේ අනිවාර්යයෙන් පැවිදි වෙයි.. ඔය දෙමව්පියන්ගෙත් පිනකට තමයි මෙහෙම දරුවෙක් ඔයාලා ලගට ආවෙ..ඒ නිසා ඒ දරුවා ඉල්ලන දේවල් ඒ විදියටම කරලා දෙනවා වගේම පැවිදි වෙන්න අහන පලවෙනි වෙලාවෙම සාදුකාර දීලා අවසර දෙන්න මග අහුරන්න එපා.. අනික මිනිස්සු ගැන අනුකම්පාවෙන් බෙහෙත් දැනගනත් ලෙඩ සුව නොකර ඉන්න බරිකමට ඒ දරුවා බෙහෙත් කරනවා ඇති.. මෙහෙම දරුවෙක් දැකපු එක ගැන හරිම සතුටුයි.. නමුත් ඔයාලා මෙතනින් නවතින්න ප්‍රසිද්ද කරන්න එපා දේවල්.. පත්තර වලට යූටියුබ් චැනල් වලට කත කරන්න එපා.. ගොඩක්ම එන්නෙ ධර්මයට කැමති අය නෙවෙයි තමන්ගෙ චැනල් එක හිට් කරගන්න එන අය.. එයාලා කවදාවත් මේ දරුවට අපහාස කරද්දි පෙනී ඉන්නෙ නෑ.. තව තව වීව්ස් ගන්න වීඩියෝ කෑලි කප කප සෝශල් මීඩියා දානවා.. ඒක ඔයාලට නොතේරුනාට දරුවට තෙරෙනවා.. පිං කරන අය තමන්ගෙ ගමන හරිම නිහඩව යනවා මිසක් ලෝකෙට කියන්නේ නෑ.. ඇත්තටම පත්තරේට දීලා උනත් දරුවට ලොකු හිරිහැරයක් වෙලානෙ ඒක.. දරුවා ආරක්ෂා කරගන්න පිට කාටවත් ඔය කතා කරන දේවල් කියන්න එපා.. ප්‍රසිද්දිය කියන්නේ අද කාලෙ හොද දෙයක් නෙමෙයි මේ වගේ පින්වන්ත දරුවෙකුට.. මොකද අදකාලෙ ගොඩක් ධර්මයට ගරහන අය වැඩි.. දරුවා රැකගන්න.. තෙරුවන් සරණයි!

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 5 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් .ඒක නම් ඇත්ත

    • @OsandaIllangakoon
      @OsandaIllangakoon 5 วันที่ผ่านมา +3

      ඇත්ත...

    • @SriyaniSewwandi
      @SriyaniSewwandi 5 วันที่ผ่านมา +2

      daruwata sathpushayange esura maga neherewa

    • @gayanigeethika8029
      @gayanigeethika8029 5 วันที่ผ่านมา +3

      ඇත්තටම ඔව්

    • @hdfernando6324
      @hdfernando6324 4 วันที่ผ่านมา +1

      Apo owu ape buddagama nathi karanna datha kanne annya agamikayo. Dakane somahamuduruwanta karapu de.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 วันที่ผ่านมา +811

    මිහිදු හිමිගෙන් බණත් අසා ,,,කුශල් බෙලෙන් දෙව්ලොවද ගොස් ,,නැවත පින් පුරන්නට මනුලොවට පැමිණි පින්වන්ත දියණියනි,,,ඔබට තුණුරුවන්ගේ සරණමවේවා,,,,,,සියලුම සම්‍යක් දෘශ්ඨික දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදයම වේවා ,,,,,ඒ වගේම අධ්‍යාපනයෙන් ජය ලබා ,ගුණ දහමින් පිරිපුන් මේ භවයේදීත් රටට අදරැති අපූරු දියණියකමවේවා.......බුදුසරණයි පුතේ ඔයාට .........🙏🌻🌻💖🌹

    • @PriyadasaPriya
      @PriyadasaPriya 6 วันที่ผ่านมา +6

      ❤❤❤

    • @SunilSunil-yh7mw
      @SunilSunil-yh7mw 6 วันที่ผ่านมา +28

      දුවේ ඔයා අපේ උතුම් ගොතම බුදුන් වහන්සේ දේශනා කළ උතුම් සිරි සද්ධර්මය ඇසු මගඵල ලැබු පින්වත්,දරුව

    • @asokaamarasinghe9991
      @asokaamarasinghe9991 6 วันที่ผ่านมา

      😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊
      😊😊😊😊😊😊😊😊
      😊😊😊😊😊😊

    • @SadaliKaveesha
      @SadaliKaveesha 6 วันที่ผ่านมา +8

      වා සනාවන්ත දරු වා

    • @indikaAjith-uu2rd
      @indikaAjith-uu2rd 6 วันที่ผ่านมา +30

      මේ දරුවව භාවනාවට යොමු කරන්න පරිසරයට යොමු කරන්න.. මනුස්සයො හාර හාර ප්‍රශ්න කරන එකට ඉඩදෙන්න එපා.. ඒ ඒ දරුවගෙ පිං බෙලෙන් නැවතත් මේ මනුසත් බවයට පැමිණියේ පිං පුරන්න.. මනුස්ස ආත්මයකින් මිස නිවන් යන්න වෙන සුර ලොවක් කොහෙද.. දරුවට ඒ ගමන යන්න ඉඩදෙන්න.. මේ මහපොලවෙ මේ වගේ උතුම් පාරමිතා පුරන අය කොපන සිටීද.. සාදු සාදු සාදු.. 🙏🙏

  • @aniljayasinghe4934
    @aniljayasinghe4934 6 วันที่ผ่านมา +218

    අනේ දියණියේ ඔයා නම් මේ ගෞතම බුදුසසුනේ ම නිවන් දකිනවාමයි මට නම් ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි ඔයාට

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา

      Lankawe grnu mechchara modane

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 วันที่ผ่านมา

      පිනෙන් නිබ්බානවෙන්නබැ නිවරදි පරම පවිත සිරිසද්ධර්මයඅැති මීරිගම පරම නිබ්බාන ධර්මායතනය වෙත යොමුකරන්න පිනත් කරුමයක් අපායෙන් ගැලවිලානැ කොයිපැත්තට මනුෂයය ජීවිතෙ පෙරලේද කියන්න බුදුන්ට වත් බැ

    • @PasinduMadushan-y5x
      @PasinduMadushan-y5x 5 วันที่ผ่านมา +6

      😂😂මෙවා බොරු කියලා තෙරෙන් නැද්ද තොපිට

    • @pandukarubesinghe2106
      @pandukarubesinghe2106 4 วันที่ผ่านมา +1

      😙😙😙😗😗😗😗😗😙😗😙😙😙😙😙😙😙😙😙😙😮😢😢😢😮😮😮😢😮 25:58 25:58 😮😮😅😮😅😮😮😙🥳🥳🥳

    • @chathurikamadhushani3203
      @chathurikamadhushani3203 3 วันที่ผ่านมา +1

      Okkoma lassanai kiyala witharai danne ,ane boru dewal

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 6 วันที่ผ่านมา +361

    බෝසත් දරුවන් ඉපදෙන්නේත් පින්වත් මව්පියන් ලගයි. ඔබතුමිය සතුටු වෙන්න.මෙවැනි පින්වත් දරුවෙක් මනුලොවට පැමිනීමට ඔබතුමියගේ කුසතෝරාගැනීම පිලිබදව තෙරුවන් සරණයි!

  • @sreemathilka9633
    @sreemathilka9633 6 วันที่ผ่านมา +44

    පින්වත් දියණිය ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා waha waha pin kusal rashkaraganna හැකි වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏❤❤

  • @SanjeewaSanjee-w8i
    @SanjeewaSanjee-w8i 6 วันที่ผ่านมา +154

    ගෞතම බුද්ධ ශාසනයේම නිර්වාණයටම පත්වේවා

    • @ventnarada5896
      @ventnarada5896 6 วันที่ผ่านมา +2

      කිරිබත්ගොඩ හිමියන් දැන් ඒ මතේ නැහැ

    • @senawirathna6147
      @senawirathna6147 6 วันที่ผ่านมา

      මොන මතේද ඉන්නෙ..
      වෙරි මතේ නෙවෙයිනෙ නේද..​..😅@@ventnarada5896

  • @HiruSadu123
    @HiruSadu123 6 วันที่ผ่านมา +43

    මේ දියණියට තෙරුවන් සරණයි 🙏🙏🙏බොහා් පිංකරගන්න ලැබේවා

  • @gayanigamage767
    @gayanigamage767 5 วันที่ผ่านมา +32

    සාදු සාදු සාදු.. මෙහම කතාවක් අහන්න ලැබුණු මම පිං කාරයි කියල හිතෙනවා... තෙරුවන් සරණයි මැණික. ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා.. චෛත්‍ය හදන එකට දායක වෙන්න පුලුවන් කොහොමද..

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @IshadiPaboda-zm1sq
      @IshadiPaboda-zm1sq 5 วันที่ผ่านมา

      @@gayanigamage767 😂😂

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 5 วันที่ผ่านมา +30

    හරිම සංවෙිදි කතාවක්.අහන්නත් මෙහෙම හරි දකින්නත් ලැබීම මගෙ වාසනාවක් . ආදරණීය දියණියට මෙි ආත්මබාවයේම උතුමි නිර්වාණය අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 6 วันที่ผ่านมา +27

    පින්වන්ත දරුවෙක් දුව ඔයාට🥰🥰 තෙරුවන් සරණයි!!

  • @jagathnandasiri5069
    @jagathnandasiri5069 5 วันที่ผ่านมา +48

    මේ වගේ පිංවන්තයින්... දැන් මනුෂ්‍ය ලෝකයට පැමිණිලා ඉන්නවා... තවත් අයව මේ සසරින් ගොඩ ගන්න. මගේ දියණියත් එවැනි දියණියක්. ඒව අපි ප්‍රසිද්ධ කලේ නෑ. මේ දරුවා දෙව්මිණී විහාරා වගේ... මගෙ දියණිය සදිව්‍යා තිසරණී. ඒ නම් අපි මේ දේවල් දැනගෙන තියපු නම් නොවෙයි...ඒ විස්තර හරිම ලස්සන පිංවන්ත කතා... මේ දේවල් වලින් අපි ඉගෙන ගතයුතු එක දෙයයි තියෙන්නේ... අප වහ වහාම... මේ බියකරු සසරින් ඉක්මනින්ම අතමිදෙන්න උත්සාහ කරන එකයි... 🙏🙏🙏

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 5 วันที่ผ่านมา +6

      😂❤ අපේ දූත් මේ වයසේ දිනිදි අහස්නා...නම තිබ්බේ අරිසෙන් අහුබුදු ශූරීන් ගේ දූ...එයත් කියනවා එයා ආවේ අහසින් ලු..එච්චරයි ඊට පස්සේ නම් මුකුත් කීවේ නැහැ ...😂😊

    • @ruwanshantha6623
      @ruwanshantha6623 5 วันที่ผ่านมา +1

      ❤❤

    • @HashiniNimarsha-gd9rg
      @HashiniNimarsha-gd9rg 5 วันที่ผ่านมา +1

      ❤❤

    • @jagathnandasiri5069
      @jagathnandasiri5069 5 วันที่ผ่านมา

      🙏🙏🙏​@@Saranga-fe2ks

    • @DarmayaiObai-gx2cm
      @DarmayaiObai-gx2cm 4 วันที่ผ่านมา

      ou oya katha atha,
      meka balannako oya kiyana katha ekka kochara galapenawa da kiyala
      th-cam.com/video/bDT9NEsIKeU/w-d-xo.htmlsi=L2Pj8_xvRmdoquVO

  • @sarathraveendra3080
    @sarathraveendra3080 7 วันที่ผ่านมา +180

    පිළිගැනීම නොගැනීම ඔබ සතු දෙයකි.පින්බර දියනියක් බව විස්වාසයි පරිස්සම් වන්න.බුදුන්ටත් සතුරන් හිටිබව මතකයේ තබාගන්න.බුදුසරණයි දෙවිපිහිටයි.

    • @SriyaniAhangamaVithanage
      @SriyaniAhangamaVithanage 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @amiladanushka3012
      @amiladanushka3012 5 วันที่ผ่านมา +3

      බුදුන්ට haturukam arapu samajyak a kalae tibunanm dan.kale muna katada budusrani donita❤

    • @x___alone
      @x___alone 4 วันที่ผ่านมา +1

      ඒ කාතාව මමත් එකගයි

    • @NilanthiRanathilake
      @NilanthiRanathilake 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @PathmasiriWidane
    @PathmasiriWidane 6 วันที่ผ่านมา +31

    මේ වගේ වැදගත් කතාවක් ඉතින් දිවයිනෙන්ම තමා😎😎😎

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 5 วันที่ผ่านมา +21

    බුදුසරණයි දුවේ ඔයාට.බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනේ අනන්ත ගුණ බල මහිමයෙන් ඔයාගේ බලාපොරොත්තු ව ඉෂ්ට කර ගැනීමට හැකි වේවා.චෛත්‍යය හැදීමට අවශ්‍ය සියලු දෑ ඉක්මනින් ම ලැබේවා.

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 6 วันที่ผ่านมา +70

    තෙරුවන් සරණින් සසරේ පතා එන උතුම් පින්කම නිම කර මේ භව ගමන නිමා කර ගන්නම ලැබේවා පින්වත් දියණියට...දිව්‍යය ලොක වල ඉන්න සසුනට හිතැති සියලු දෙවිදෙවාතාවුන් වහන්සේලා මේ ලොකය දෙස බලනකොට අපේ මේ පුංචී ධාතූ මන්දිරයක් වු රට දකිනවා.🙏🙏🙏අපේ ලංකාවේ ඉපදෙන්න පින් බොහෝ සෙයින් තියෙන්න ඕන...ඊට වඩා මේ උතුම් ධර්මය අවබෝධකර ගන්න ඊට වඩා පිනක් ඕන......මේවා දකින මිනිසුන්ට ඒවාට ආසා කරන්න නෙවෙයි ඕන.අපිටත් සසරෙන් එතෙර වෙන්න කළයුතු දේ කරන්නයි උත්සහා කරන්න ඕන.ඒ දරුවා කැමැති චෛත්‍යයක් හදාලා පැවිදි වෙන්න....ආසාම පාට සිවුරු පාට වෙන්නෙත් සසරේ කැමැත්ත විදිහට.වඩපු ගතියට අනුවයි උපත.ඒ දරුවා මහණ දම් පුරන්න කැමැති නන් අම්මේ එයට ඉඩ දෙන්න.එය ඔබෙන් බලාපොරොත්තුන්වෙන්නේ ඉදිරියට ඒක.කොච්චර ඉගෙන ගත්තා වුනත් එයා ආපු කටයුත්ත එයාට මග හැර ගන්න දෙන්න එපා....උඩ ඉන්න දෙවිදෙවාතාවුන් වහන්සේලා පවා බලාගෙන ඉන්නේ දේව දරුවෝ මේ ලොකේට ආවාම...උන්වහන්සේලා ඒ දරුවන්ට කරදරයක් වෙනවාට කැමැති නෑ....

  • @SachiSilva-y3p
    @SachiSilva-y3p 6 วันที่ผ่านมา +134

    නමත් හරි ලස්සනට ගැලපිලා.. තෙරුවණ් සරණයි දෝණි

    • @pixalthree7430
      @pixalthree7430 6 วันที่ผ่านมา +1

      නම තියන්නෙ ඉතින් අම්මලනෙ අය්යූ

    • @hms-me8yp
      @hms-me8yp 5 วันที่ผ่านมา +2

      මීට පෙර මේ වගේම පෙර භවයක කතාවක පෙර භවයේ නමට සමානම නමක් මේ භවයේදීත් ඒ දරුවාට ලැබී තිබුණා

    • @gamaa_mg
      @gamaa_mg 4 วันที่ผ่านมา

      නම තියන කාලේ මේ දරුවා පොඩීනෙ , අම්මලා මේ විස්තර දන්නෙ නැහැනේ ​@@pixalthree7430

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 2 วันที่ผ่านมา

      @@SachiSilva-y3p දේවරානි =දෙවියන්ගේ රැජින (තේරුම)

  • @kulathilakakulathilaka-qz6eh
    @kulathilakakulathilaka-qz6eh 6 วันที่ผ่านมา +46

    හරිම සතුටුයිදෙව්මිණි දියණියනි ඔබගේ මතකය තව තවත් වැඩි දියණු වේවා සාධු සාධු සාධු!!!❤❤❤❤

  • @Vlog6101-q8j
    @Vlog6101-q8j 7 วันที่ผ่านมา +467

    මිහුදු හිමියන්ගෙන් බණ අහන්නත් පින තිබිලා තාමත් දේවරාණි මේ සසරේ සැරිසරනවා ඉතින් අපි ගැන කවර කතාද 😢🥺 බියකරු සසර 🥀🥺

    • @poornadapsara3130
      @poornadapsara3130 6 วันที่ผ่านมา +18

      අනේ ඇත්ත 😢❤

    • @mashisherath
      @mashisherath 6 วันที่ผ่านมา +13

      පුන්‍යාබිසංස්කාරයත් දුකක් බව බුදුන් වදාලා..එය අවබෝද වූ විට කුසලය සම්පූර්නයි..නිවන ලගා කරගන්න කිව්වෙ සබ්බෙ සංකාරා පරමා දුක්කා කියලනෙ.මෙයිනුත් මිනිසුන්ට ගන්න ඒ දේම ඇති

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 6 วันที่ผ่านมา +22

      බුදුන් වහන්සේ දුටු අයද දැක බණ ඇසූ අයද තවමත් සසර සැරි සරයි

    • @Araliya-v1m
      @Araliya-v1m 6 วันที่ผ่านมา +16

      ඔව් ඒකනේ අපිත් ඉන්න ඇති ඔයකාලේ දෙව්ලොව..කඩි රැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේගේ දේශනා කරනව,මේ කඩි රැලේ සක්විති රජ නොවුණ කෙනෙක් නැහැ කියල.අපිත් ඔය හැම ආත්මේ ම ඉපදිලා තියෙන්වා.ඔය චුටි ළමයිගෙන් අහන්න එයලා කලින් ආපු තැන ලාවට මතකයි.ඒවා සාමනයයී..

    • @Nature60810
      @Nature60810 6 วันที่ผ่านมา +14

      එක පාරම නිවන් යන්න බෑ...සිදුහත් කුමරු බුදුවෙන්නකලින් බෝසත් ආත්ම ගණනක් පෙරුම් පෙරුවා...නිවන් යන්න මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා..මේ පුංචි දුවත් එහෙම ස‍ංසාරෙ සැරිසරනවා...ඒක තමා කුසල් රැස් කර්න්න කිය්න්නෙ...නිවන් යනතෙක් සසරෙ සැරිසරන තුරාවට කුසල් රැස්කරන්න පුලුවන් තැන් වල ඉපෙදෙන්න

  • @deepikadilhani8651
    @deepikadilhani8651 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි චූටි පැටියෝ ...මේ සසරින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 7 วันที่ผ่านมา +88

    අමිමා,ඔයා දුක් වෙන්න එපා ඔබලා පිං වන්තයි,බුදු සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාටම 🏵️🏵️🏵️🙏🙏🙏

  • @lifejourney_channel
    @lifejourney_channel 6 วันที่ผ่านมา +11

    තෙරුවණ් සරණයි මැණික… පින් රැස් කරන් ආයෙමත් දෙව්ලොවටම යන්න හේතු වාසනා ලැබෙන්න ඕනෙ. මතු භවයෙ නිවන අත්වේවා මැණික..❤❤

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 6 วันที่ผ่านมา +150

    මේ දුව විතරක් නෙමෙයි .අපි හැමෝම මනුෂ්‍ය ලෝකෙට ආවේ ලොකු පිනක් නිසා.වෙනස අපිට මතක නැති එකයි.දුවට බුදු සරණයි .

    • @TharinduHashan-k4m
      @TharinduHashan-k4m 5 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත ..

    • @IshadiPaboda-zm1sq
      @IshadiPaboda-zm1sq 5 วันที่ผ่านมา

      @@sujeewajayakody5901 😂😂😂

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 4 วันที่ผ่านมา +1

      අපටත් මතකයි යමි යමි දේවල් අපි ගනන් ගන්නේ නෑ.

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 4 วันที่ผ่านมา +8

    කවුරු විනාශ කරන්න උත්සහා කලත් සිංහල අපේ මේ මාතෘ භූමිය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බවට මම විශ්වාස කරන මතය අද තවදුරටත් තහවුරු උනා. පිංවන්ත දියණියට නිඳුක් නිරෝගී සැප සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි!

  • @NilanthiRenuka-m7o
    @NilanthiRenuka-m7o 6 วันที่ผ่านมา +190

    අම්මා ඔයා සතුටු වෙන්න ඔබ හරි පින් වන්තයි ඔය දරුව මනු ලොවට ආපු අරමුන ඉටු කිරිම ඔබගෙ යුතු කමක් සහ ඔබට හොද අවස්තාවක් පින් කර ගන්න තෙරුවන් සරනයි

    • @Dammika-q7j
      @Dammika-q7j 6 วันที่ผ่านมา +6

      අනිවාර්යෙන් සහතික ඇත්ත ඔබතුමිය කියන්නේ ❤️❤️🤝

    • @Perspective_newveiw
      @Perspective_newveiw 6 วันที่ผ่านมา +5

      ඔව් ඔබහරි.❤️

    • @Perspective_newveiw
      @Perspective_newveiw 6 วันที่ผ่านมา +6

      අම්මට දුක්වෙන්න නෙවෙයි සතුටුවෙන්න තියෙන්නේ ..දරුවට හොඳට උගන්වන්න..නිසිවයසෙදි මහමෙව්නා අනගාරිකා අසපුවට යොමුකරන්න.

    • @nalinthushara1259
      @nalinthushara1259 6 วันที่ผ่านมา +1

      😅

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา +1

      😂😂😂

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 6 วันที่ผ่านมา +84

    ❤❤❤❤❤❤
    මේ දියනිය ඉතාම ප්‍රවේසම් කරගන්න දෙමව්පියනි. ඔය අතරේ අනවශ්‍ය අයත් පැමිනිය හැකියි .දුර්ලභ මානික්ක්‍යක් බදු දියනිය රැකගැනීම දෙමාපියන් සතු වගකීමක් වෙයි.
    තෙරුවන් සරණයි. දියනිය ඇතුලු දෙමාපියන්ට ලෝකය පාලනය කරන සතරවරම් දෙවි රැකවරනය ලැබේවා.

    • @PasinduMadushan-y5x
      @PasinduMadushan-y5x 5 วันที่ผ่านมา +2

      මෙවා බොරු කියලා තෙරෙන් නැද්ද තොපිට

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 4 วันที่ผ่านมา +1

      ​@@PasinduMadushan-y5xසේරම උගන්වල. කියනවානමි හුගක් දේවල් කියන්න ඔිනනේ. මල්ලිගේ.නම දන්නෙත් නෑ. කුලියට ඉන්න නිසා පුලුවන්නමි දානපතියෙක් ගෙයක් හදලා දෙන්න. දරැවාගේ නෙත් වාසනාවන්ත පෙනුමයි. මෙි රටෙි මිනිස්සු අන්දන්න හරිම ලේසියි
      තව මිනිස්සු යන්න පොදි පිටින් ඒ දරැවව බලන්න. අඩන්න දෙයක් නෑ මහන කරන්න.

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 6 วันที่ผ่านมา +94

    පින්වත් දරුවෙක් මේ ජාතියේම උතුම් නිබ්බාන සුවයම අත්පත් වේවා,

  • @marieperera1709
    @marieperera1709 6 วันที่ผ่านมา +194

    පිංවන්ත චුටි දුවගේ සිතෙහි ඇතිවූ එම සිහිනය ඉක්මනින් සැබෑ කර දෙන්න විශ්ව මෑණියනේ මාගේ ව්ශ්වයේ මෑණියන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.තෙරුවන් සරණයි චූටි දුවට

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา +5

      Wishwa meniyo 😂😂😂😂😂😂

    • @KassapaMadawalagedara
      @KassapaMadawalagedara 5 วันที่ผ่านมา +2

      කව්ද අලුත් විස්ව මෑණියෝ කොහෙද ඉන්නේ

    • @lahirusandun5771
      @lahirusandun5771 5 วันที่ผ่านมา +1

      @@marieperera1709 oya wage olamottala genu thamai me wage podi lamaige oluwata eka eka ewa danne

    • @upulpawani7025
      @upulpawani7025 5 วันที่ผ่านมา

      Pacha pacha😅😅😅😅😅

    • @PasinduMadushan-y5x
      @PasinduMadushan-y5x 5 วันที่ผ่านมา

      මෙවා බොරු කියලා තෙරෙන් නැද්ද තොපිට

  • @Manikegunarathne-r5f
    @Manikegunarathne-r5f 7 วันที่ผ่านมา +102

    දුවගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා එයා නිවන් දකින්න පින් රැස් කරන්න තමයි මේ ආත්මෙ මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා තියෙන්නේ 🙏🙏🙏

  • @KamGusiri
    @KamGusiri 8 ชั่วโมงที่ผ่านมา +3

    බුදු සරනයි මැනික ඔයාට

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 4 วันที่ผ่านมา +8

    පිං වන්ත චූටි දෝණි ඔබට තෙරුවන් සරණයි . මට හරි සතුටයි ඔබ ගැන .

  • @SadaruwanSadaruwan-y2c
    @SadaruwanSadaruwan-y2c 13 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරණයි මැණික.

  • @sampathlakmal954
    @sampathlakmal954 6 วันที่ผ่านมา +61

    එම පින්වත් කුඩා දියණියටත්,දෙමාපියන් ඇතුළු පවුලේ සැමටත් තෙරුවන් සරණයි!

  • @KelaniThissa
    @KelaniThissa 6 วันที่ผ่านมา +17

    මේ දරුවාගෙන් ඒ පණිවිඩ එනබව අහන්න එපා කියන්නේ ඒ බලය නැතිවෙයි ..තෙරුවන් සරණයි පුතේ ❤❤❤

    • @boom6116
      @boom6116 6 วันที่ผ่านมา +2

      😂😂😂

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 6 วันที่ผ่านมา +107

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි පිංවන්ත දියණියට ! ආසන්න භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !

  • @Mina2024-s8d
    @Mina2024-s8d 6 วันที่ผ่านมา +10

    තෙරුවන් සරණයි chooti දුවේ. ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න thunuruwange ashirwadaya. නිරතුරුවම ලැබේවා.🎉පින්වතුන් හැමෝගෙම. උපකාර ලැබේවා. මම ද එ පිනට හවුල් වේවා. 🎉

  • @Iloveslcricket
    @Iloveslcricket 6 วันที่ผ่านมา +86

    21:58 අනේ දුක් වෙන්න එපා අම්මා.. සතුටු වෙන්න.. අම්මා කිරිදීලා හදපු දරුවා මේ භායනක සංසරෙන් අම්මවත් එතෙර කරලා එයත් එතරවෙන්න හදන්නේ කියලා.. මේ ලොකේ වෙන දේවල් එක්ක මේ වගේ සිතක් පින්වත්යන්ට ඇරෙන්න පවුකාරයින්ට පහළ වෙන්නේ නෑ අම්මා..❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 วันที่ผ่านมา +2

      අනිවාර්‍යෙන්ම ....🙏

    • @sasindunimsharajhd5460
      @sasindunimsharajhd5460 6 วันที่ผ่านมา

      Ow aniwarenma amma daraganna oni me hesirim ❤

  • @DilrukshiChanika
    @DilrukshiChanika 5 วันที่ผ่านมา +10

    දීර්ඝායුෂ වේවා චූටි දෝනි. පිංවන්ත රත්තරන් පැටියෙක්.

  • @ajithperera255
    @ajithperera255 6 วันที่ผ่านมา +52

    මේ දරුවාගේ දෙමාපියන් හට යහපතක්ම වේවා. දරුවාව හොදින් බලාගන්න. පවුලේ සැමට ම බුදු සරණයි

    • @SuwarnapalaLanakathilaka
      @SuwarnapalaLanakathilaka 6 วันที่ผ่านมา

      Sadu. Saud duewa lamayaw parmesan karaganna pawed wanna ellwoth akasaran awasara danna penwanta darwak

    • @PasinduMadushan-y5x
      @PasinduMadushan-y5x 3 วันที่ผ่านมา

      @@ajithperera255 ඔව් පරිස්සන් කරගන්න තව බොරු ගොඩක් ලස්සනට ලොකු වෙනකොට කියලා දෙන්න

  • @welgalepalithathero4032
    @welgalepalithathero4032 3 วันที่ผ่านมา +2

    පිංවත් දියණියනි මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් නිර්වාණාවබෝධය ලැබේවා ,තෙරුවනෙහි අනන්ත ආශිර්වාදය ලැබේවා

  • @chamaliranasinghe
    @chamaliranasinghe 6 วันที่ผ่านมา +85

    බුදු සරණයි ඒ මැණික් කැටේට ..ආරක්ෂා කර ගන්න ..ඇයට පින් දහම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නෙම කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම .

  • @MGchandrawathiMG
    @MGchandrawathiMG 8 ชั่วโมงที่ผ่านมา +1

    බුදු .සරනයි.චුටි මැණික..අනුබුදු .මිහිඳු .හිමියන්ගේ ධමූර්මය.අපට .ඇසිමටඔබට.යළිත් සිහිපත් .වෙිවි.සාදු .....සාදු ....සාදු

  • @niroshakumari5129
    @niroshakumari5129 6 วันที่ผ่านมา +9

    දෝනි❤❤❤ බුදු සරණයි ♥️♥️ මතකය තව තවත් දියුණු වේවා 🙏🙏🙏 පිං තව තව එකතු වේවා 💐💐

  • @RSMxWarrior
    @RSMxWarrior 5 วันที่ผ่านมา +11

    පිංවත් දියණියනි,
    ඔයාට මේ භවයේදීම පෙර භාවයන්හි පැතු සියළුම ප්‍රර්ථනා ඉටුකර ගැනීමට සම්‍යක් දුෂ්ටික දෙව් දේවතාවන්ගේ ආශිර්වාදය ලැබී, උතුම් බුදුගුණ ඈනුභාවයෙන් සියලු සත්වයන්ට සුවපත් භාවය ලබාදීමට පෙර භවයේ සියලු කුසල් හේතුවාසනා වේවා!!
    පිංවත් දියණියනියට තෙරුවන් සරණයි!!🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmLpkg
    @AmLpkg 6 วันที่ผ่านมา +176

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගෙන් බණ අහපු දේවරාණි දියනියත් තවම සසරේ... වහ වහා කුසලයෙම හැසිරෙන්න...🙏🙏🙏🙏🙏

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 วันที่ผ่านมา +5

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 6 วันที่ผ่านมา +15

      මොලේ තියන කමෙන්ට් එකක් දැක්කමයි.🙏

    • @preethiperera9261
      @preethiperera9261 6 วันที่ผ่านมา +3

      කියල වැඩක් නෑ මේ සසර .තව ටික දවසෙන් අන්තර්ජාලයෙන් බලල අම්ම හරියටම කියයි පව් පොඩි දුව

    • @preethiperera9261
      @preethiperera9261 6 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @shamaliw
      @shamaliw 6 วันที่ผ่านมา +6

      අමිමනේ සේරම කියන්නේ..පවි අර දරැවා..

  • @isuupeksha459
    @isuupeksha459 5 วันที่ผ่านมา +109

    මගේ කුසෙත් පිංවන්ත දරු පැටියෙක් පිළිසිඳ ගනිත්වා...🙏ඉක්මනට මාව අම්ම කෙනෙක් කරන්න මැණික..❤️

    • @SadewNimsara-f7c
      @SadewNimsara-f7c 5 วันที่ผ่านมา +1

      Ok

    • @anestapriyangani4405
      @anestapriyangani4405 4 วันที่ผ่านมา +6

      අම්මේ ඔයාගෙ බලාපොරොත්තුව ඉක්මනින්ම මේ විශ්වයේ බලයෙන් එලෙසින්ම ඉෂ්ට සිද්ද වෙනවාමයි ❤❤❤❤❤❤❤

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 4 วันที่ผ่านมา

      ඒවාගේම තවත් පින්වත් දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේ ඒ යහපත් බලාපොරොත්තු , ප්‍රාර්තනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා.​@@anestapriyangani4405

    • @thisankathushari8421
      @thisankathushari8421 4 วันที่ผ่านมา +1

      Obage prarthanawan ikmaninma ituwewa

    • @isurisurajini4026
      @isurisurajini4026 4 วันที่ผ่านมา +1

      ඉක්මනින්ම ලැබෙන්න ඕනි

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 7 วันที่ผ่านมา +22

    බුදු ධහමසත්‍ය,හැම දේම,හොදක්,වෙිවි

  • @KpMalkanthi
    @KpMalkanthi 6 วันที่ผ่านมา +16

    පිංවන්ත දරැවෙක් බුදුසරණයි සියලුම දෙනාට

  • @nilakshichathurangani1387
    @nilakshichathurangani1387 6 วันที่ผ่านมา +35

    අහන්න හැබීමත් සතුටක් පිනක් ❤

  • @LahiruSupun-l1z
    @LahiruSupun-l1z 5 วันที่ผ่านมา +24

    දිව්‍යලෝකයෙන් පැමිණි මේ දියණියට තවත් පිං පුරාගෙන මේ දෙමාපියන් සමගම මේ ගෞතම බුදු සසුනෙම ඉක්මන් භවයක උතුම් නිවන අවබෝධ කරගන්න වාසනාව ලැබේවා..!! 🙏🙏🙏

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 6 วันที่ผ่านมา +47

    මේ දරුවා අපේ මොන්ටිසෝරියට ආවත් 2024 අවුරුද්දෙදි ..ආප් හැම දවසකම ලොකු මල් වට්ටියක් අරගෙන තමයි ආවේ ..කතා බහ නම් ගොඩක් අඩුයි ..මේ දරුවාගේ අම්මා මගේ හොඳ යාළුවෙක් පසුකාලීනව මුලදි නොවේ ..මේ තරම් විස්තර නොදැන හිටියත් තරමක් අපි දැනගෙන හිටියා ..එයා හරිම ලස්සන දියණියක් ..සමහර වෙලාවට එයාට ගොඩක් තරහ යනවා ..එයා එහෙම කරන්නේ යම්කිසි හේතුවක් නිසා කියන එක තමයි එයාගේ අම්ම කිව්වේ .එයා කැමති නෑනේ කිසිම දෙයක් පෙරාත්ම ගැන කාටවත්
    කියන්න .
    මේ දරුවා චෛත්‍යයක් හදන්න ඕන කියන එක අපි දැනගෙන හිටියා අපිට ආරාධනාවකුත් ලැබුණා
    නමුත් මගේ මව නැතිවීම හේතුකොටගෙන අපිට ඒ ආරාධනාවට සම්බන්ධවීමට නොහැකි වුණා
    කුමක් හෝ
    හේතුවක් ඇති එයටත් .

    • @dayaranawakaarachchige2764
      @dayaranawakaarachchige2764 6 วันที่ผ่านมา +2

      තෙරුවන් සරණ්‍යි සැම දෙවි පිහිටයි දුව සියලු පැතුම් ඉටුවේවා වාසනා වේවා

    • @djrandi8790
      @djrandi8790 5 วันที่ผ่านมา +1

      Galagamuwa koheda me duwa

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 4 วันที่ผ่านมา +3

      චෛත්‍යයක් හදන එක. හොද වැඩක්. අනේ මන්ද මට නමි මෙිවා විශ්වාස කල නොහැකි දේවල්.. කියනවනමි රජවරැන් දෙමාපියන්ගේ නමි ගමි පිටින් සියලු විස්තර කිව යුතුයි. අපේ මිනිස්සු කොරොනා කාලේ දමිමිකගේ පැනිය ගන්න දිවිවා වගේ බෙහෙක්.කර ගන්නත් දුවල කියල විතරයි මට පේන්නේ. දරැවා නෙවෙයිනේ විස්තර කියන්නේ අමිමානේ. මාකටින්. දරැවව මහන කරන්න හිතනවනමි දෙපාරක් හිතන්න එයා තාම පොඩි දරැවෙක්. බොරැ ගොඩයි. සල්ලි හෙවිමෙි මාර්ග.

    • @dewhansi7234
      @dewhansi7234 2 วันที่ผ่านมา

      සංසාර මන්දිර , life after death ඒ වගේ පොත් තියනව europe , american research වලින් ලියපු. හැමදේම බොරු කියන අය මේ ලෝකෙ invisible unbelievable දේවල් තියනව කියල පිලිගන්නෙ නැහැ.

    • @priyasilva5086
      @priyasilva5086 2 วันที่ผ่านมา

      තමන්ගෙ මනසට ගෝචර නොවන හැම දේම බොරැයි කියල කියන්න එපා.මෙතන කොහෙද සල්ලි ගැරීමක් පා​@@shiromanipeiris6297

  • @charithapathum4521
    @charithapathum4521 6 วันที่ผ่านมา +56

    තෙරුවන් සරණයි දුවට.පිංවත් දරුවෙක් බිහි කලාට දෙමාපියන්ටත් පිං .

  • @jayantharanjithsamanthadis361
    @jayantharanjithsamanthadis361 4 วันที่ผ่านมา +4

    දුවගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා ඔබ ඔබ දෙපළ දරුවා අකමැති දේවල් කිරීමට ඉදිරිපත් වෙන්න නිදහසේ ඉන්න දෙන්න ආරක්ෂා කරන්න පාසලට යන විටත් එන විටත් දරුවා ආරක්ෂා කරන්න දිව්‍ය තලයෙන් අපට ලැබුණු දායාදයක්

  • @ThiliniDhananjani-m7p
    @ThiliniDhananjani-m7p 4 วันที่ผ่านมา +2

    පින්වන්ත දුවක්...තෙරුවන් සරණයි..!!!

  • @rkkumara1747
    @rkkumara1747 4 วันที่ผ่านมา +3

    බුදුසරණයි මෑණිකේ

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 วันที่ผ่านมา +23

    ❤❤❤ පුංචි දියණිය ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි ❤❤❤

  • @helabimatv4712
    @helabimatv4712 5 วันที่ผ่านมา +27

    බුදුසරණයි ❤❤❤ ජය ගන්නවාමයි එය කාටවත් බදා කල නොහැක. ❤ මම මේ පිං වත් දරුවා මුණ ගැසුනා ❤❤❤ජයම වේවා.

  • @priyanganiweerasooriya9085
    @priyanganiweerasooriya9085 6 วันที่ผ่านมา +10

    තෙරැවන් සරණයි දෝණි ඔයාට

  • @RamaniSiriyalatha-xn9lz
    @RamaniSiriyalatha-xn9lz 5 วันที่ผ่านมา +4

    සතුටු වෙන්න අම්මේ දුච මහන වෙනවට එය මහා පිනක් දුවට තෙරුවන් සරනයි

  • @BmsPriyadarshani
    @BmsPriyadarshani 5 วันที่ผ่านมา +5

    ගොඩක් පින් පුතෙ ඔයාට නිවන් අවබෝදය දුර නොවෙවා පුතෙ 🙏🙏🙏🙏🙏🙏

  • @PadmaPriyadarshani-m8g
    @PadmaPriyadarshani-m8g 6 วันที่ผ่านมา +6

    Donige වර්තමානයේ namath deewa රාණි ta hodatama ගැලපෙනවා❤බුදු සරණයි දෝණි ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉස්ට වෙන්න ඔනේ ඒකාන්තයෙන් ම.

  • @DeepikaPathirana-u2v
    @DeepikaPathirana-u2v 5 วันที่ผ่านมา +18

    බබාව...භාවනාවට යොමු කරන්න..නිදහස් තැන්වලට එක්කන් යන්න...දුවට තව දේවල් දැනෙයි..හැගෙයි තව දේවල් කියයි ❤තෙරුවන් සරණයි දුවේ 🙏

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @DeepikaPathirana-u2v
      @DeepikaPathirana-u2v 4 วันที่ผ่านมา

      @rowvick01..තිරිසන් සතෙක් දැක්කම..අබ්බගාත මනුස්සයෙක් දැක්කම මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තීනවා කියලා හිතන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...හැබැයි පිං කලාමයි මනුස්ස ලෝකේ ඉපදෙන්නෙ කියලා හිතන්න කැමති නෑ...තමන්ගෙ දැක්ම විතරයි හරි කියලා හිතන අය ... තමන්ගෙ ඇහැට පේන දේ පමණයි මේ විශ්වයේ පවතින්න පුලුවන්..අනිත් අය ඊට එහා දෙයක් කිව්වොත් බොරු එහෙම මනෝභාවයෙන් ඉන්න අයට...😁 එහෙම හිතන මිනිස්සුන්නට මේවා හිතළු වගේ ..ඒකයි අවුල..🖤

  • @ChandanaShamira
    @ChandanaShamira 5 วันที่ผ่านมา +8

    දුවේ ඔයා අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේගේ උතුම් බුදු දහම අසා දිව්‍යය ලෝකයේ ඉපදුණා පින් අවසන් වූ පසු නැවතත් ලංකාවේ අද මේ ආත්මේ යලි උපන්නා නැවත මේ ආත්මයේදී නිවන් අවබෝධය වේවා මේ දියණිය හට හා මෙයා ගේ මව තාත්තා අක්කා හට නිවන් දකිත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 රහතුන් වහන්සේලාගේ සරණයි 🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏❄❄❄❄

  • @NayanaAthapaththu-u6g
    @NayanaAthapaththu-u6g 5 วันที่ผ่านมา +2

    චුටි මැණික ඔයාට ස්තූතියි බොහොම ස්තූතියි 🎉🎉❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 6 วันที่ผ่านมา +6

    පිංවත් දැරිවියට තෙරුවන් සරණයි!
    සසර පැතුම්‍ ඉටුවේ‍වා!

  • @rashmigunawardana8404
    @rashmigunawardana8404 5 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි දුවේ..🙏🙏ආසන්න භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේත්වා...🌸🙏

  • @AmaliNanayakkara-f3b
    @AmaliNanayakkara-f3b 6 วันที่ผ่านมา +9

    පින්වත් දියණියට බුදුසරණයි

  • @GeethanjaliEdirisinha
    @GeethanjaliEdirisinha 4 วันที่ผ่านมา +3

    දෙවි ලොවින් ආව පින්වන්ත දියනියට මෙි ගවුතම බුදු සසුන තුලම නිවන් දකින්න ලැබෙිවා

  • @DenethEkanayaka-no7eg
    @DenethEkanayaka-no7eg 6 วันที่ผ่านมา +5

    අනේ අම්මෙ ඔය දරුවාවගොඩක් පරිස්සමෙන් රැකගන්න අපේ රටට ලොකු සම්පතක් ඒ දුවබලාපොරොතු වෙන චයිත්තය සාදාගැනීමට ඉතාමත් ඉක්මනින් ලැබෙනවා පිං වත් දරුවෙක් කවදා හරිම මෙදුව මේ ආත්මය දීම නිවන් මාර්ගය ලබනවා රත්නම් දුවට තෙරුවන් සරණයි දෙවි පිහිට යි ❤️❤️🙏🙏🙏

  • @SamanaliSandamali-ji1rh
    @SamanaliSandamali-ji1rh 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනය ඔබට ප්‍රර්තනා ඉටුකර ගන්න ලබෙවා❤❤❤

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 5 วันที่ผ่านมา +6

    පින්වන්ත දරුවෙක් ..මේ ආත්මෙට ඇවිත් තියෙන්නේ..දෙමව්පියන්ට පිහිටවෙන්නයි ,,මනුෂ්‍යන්ට පිහිට වෙලා පින් කරගෙන නිවන් මග සොයාගෙන නිවන් යන්න වෙන්න ඇති උතුම් නිවන් මාර්ගයම අවබෝධ වේවා ...ඒ අයුරින්ම දූගේ පාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ...තෙරුවන් සරණයි..

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา

      😂😂

  • @mallikaherath7351
    @mallikaherath7351 3 วันที่ผ่านมา +2

    මේ පින්වන්ත දරුවාගේ ප්‍රාර්ථනාව ඉටු කරමු.වෙහෙර හදන්න පින්වන්ත හැමෝම එක්වෙමු.

  • @threesisters870
    @threesisters870 6 วันที่ผ่านมา +20

    නිවන හමු වේවා Nangi මේ භවයේ දි ම ඔයාට...🙏❤️
    පවුලේ හැමෝමව මත් සසරින් එතෙර කරන්න හැකි වේවා!
    Phone, Negative මිනිස්සු ඇසුර හමු නොවේවා!
    ඇත්ත! කසාවත තමයි සුන්දර ම. එ උතුම් වස්ත්‍රය දරන්නට සිත ක් පහළ වෙන්නෙ, එ මග යන්නට වරම් ලැබෙන්නේ අතළොස්සක් වූ පිරිසකට පමණ යි ❤

  • @NiroJayaneththi
    @NiroJayaneththi 4 วันที่ผ่านมา +2

    🙏🏽🙏🏽🙏🏽🪷🪷🪷💐💐💐🌹🌹🌹🌷🌷🌷🌸🌸🌸සාදු සාදු සාදු තෙරුවන් සරනයි චුටි මැණික

  • @nilushinilushi5707
    @nilushinilushi5707 6 วันที่ผ่านมา +26

    පිංවත් දෝනී ඔයාට මේ සසරේ පෙර භවයේ පැතු සියලු ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ව්ශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබී බුදුගුණ ආනුභාවයෙන් සියලු සත්වයන්ට සුවපත් භාවය ලබාදීමටද පෙර භවයේ පිංබල හේතුවාසනා වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹පිංවත් දෝනීට නීරෝගීමත් ජීවිතයක් දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 6 วันที่ผ่านมา +191

    අපි ඇයට චෛත්‍යයක් හදන්න රැපියලකින් හරි උදව් කරමු

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 วันที่ผ่านมา +10

      ඒක හොඳ අදහසක්....🙏

    • @AnalysisPerera-ez1cn
      @AnalysisPerera-ez1cn 6 วันที่ผ่านมา +6

      මේ රටේ තියෙන චෛත්‍ය ඇති.

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 5 วันที่ผ่านมา +7

      අනිවාර්යෙන්ම ! ගොඩක් හොඳ අදහසක්. හැකි පමණින් දායක වෙමු.

    • @snadunprasad9478
      @snadunprasad9478 5 วันที่ผ่านมา +1

      Ou api eka karamu🙏🙏🙏🙏

    • @helabimatv4712
      @helabimatv4712 5 วันที่ผ่านมา +1

      ඔව් ❤❤❤. අගය කරමි ඒ දේ කරමු ❤

  • @sudharma4313
    @sudharma4313 5 วันที่ผ่านมา +2

    ඇත්තටම මේ දේවල් ඇත්ත කියලා අපිට සිතන්න පුළුවන් බුදු පියා නන් වහන්සේගේ දහමට අනුව නැවත නැවත ඉපදීම පිළිගන්නවා ඒක සත්‍යයක් නිවැරදි දහම මතුවී තිබෙන කාලෙක මේ පින්වන්ත දියණිය ඉපදී ඇත වැඩි පිරිසක් මේ සසර කතරෙන් එතෙර කිරීමට මේ දියණියට හැකිවේවායි අධිෂ්ඨාන කරමි දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමින් කායික නිරෝගී බව ලැබේවා සියලු ලෝක සියලු සත්වය සුවපත් වේවායි අධිෂ්ඨාන කරමි

  • @preethiperera9261
    @preethiperera9261 6 วันที่ผ่านมา +159

    ලගදිම පෙර මතකය අමතක වෙනව අතේ පෝන් එක .මෙය ප්‍රසිද්ධ නොකර බාවනා කර සිත දියුනු කරගත් ස්වාමින්වහන්සේ කෙනෙකුට මුන ගස්වා .මේ බවය ගුනවත්ම ගෙනියන්න උදව් කරන්න .ඇයට පින් කරගන්න උදව් කරන්න

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 6 วันที่ผ่านมา +12

      පින්වත් පොඩි දුවට කරදර නොදී ඇයගේ කුසල් වැඩි දියුණු කරගෙන සසර ගමන නිමා කර ගන්න උදව් කරන්න .ඔබ සියලු දෙනාට ම මේ සසර ගමන කෙටි වෙවා .නිවන් අවබෝද වේවා

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 6 วันที่ผ่านมา +4

      Aniwaryenma me daruwata pohon eka denna epa me daruwage thibena balaya nathi wenawa

    • @NiroshaSewwandi-v6c
      @NiroshaSewwandi-v6c 6 วันที่ผ่านมา +3

      Mihidu himiyangen bana ehuwanam ayeth ei me sasare

    • @JayanthaJayanthapremanathka
      @JayanthaJayanthapremanathka 6 วันที่ผ่านมา +1

      භාවනා කරල සිත දියුනු කරගැනීම බුදුධහමද ?

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 วันที่ผ่านมา +1

      @@JayanthaJayanthapremanathka ඔව් නිවන් යන්නත් පුලුවන්

  • @dinushiillangasinghe3900
    @dinushiillangasinghe3900 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පුතේ...... 🙏🙏

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 6 วันที่ผ่านมา +60

    දිව්‍යතලයේ දෙවියන්ම මෙ පින්වත් දරුවා ආරක්ෂා කරත්වා❤❤🙏🙏🌹🌹🌷🌷🙏🙏

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 6 วันที่ผ่านมา +7

    පිංවත් දියණියට උතුම් තෙරුවනේ ආශීර්වාදය ලැබ, ඇය පතන උතුම් වූ සියළු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වී ඇය පතන යම්කිසි මාර්ගපලයක් ඇත්නම් ඒ සියල්ල ඉෂ්ට සිද්ධ වේවා,

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 วันที่ผ่านมา +50

    උතුම් තෙරුවන් සරණයි පුතේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම වහ වහා අවබෝධ වේවා🙏🙏🙏

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 4 วันที่ผ่านมา +1

    ධර්මාවබෝධය ලැබෙන්නෙ පෙර පිනකටමයි. පුංචි දුවට තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @coincidence2129
    @coincidence2129 6 วันที่ผ่านมา +37

    බුදු දහම ගැන හැඟවෙන ඒ කතාවක් අහද්දීම කඳුළු ආපු මම 🥺🌺🙏🙏🙏 බුදුසරණයි....!🙏

    • @AmLpkg
      @AmLpkg 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤ matath

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @coincidence2129
      @coincidence2129 5 วันที่ผ่านมา

      @rowvick01 ජම්මයක් ජාතියක් දහමක් නැති තොපි වගේ උන් තමා හිනා වෙන්නෙ. 😂 තෝ මුස්ලිම් එකෙක් ද. නැත්නම් උන්ට දෙන සිංහල එකෙක් ද. 😂😂😂 තොපි වදපු දෙමාපියන්ටත් සාප ඕව. නෙදකින් තොපි වගේ උන් 😂ඊයා බන්. 😂

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 5 วันที่ผ่านมา +1

    අම්මෙ ඔයා වාසනාවන්ත යි.මෙ සංසාරෙන් එතෙර වෙන්න ඔයාලට වාසනාව ශක්තිය ලැබේවා.චූට් දුට ත් උතුම් නිවන ලැබෙනවා.බුදු සරණයි.

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 7 วันที่ผ่านมา +27

    නිදුක් නිරෝගී සුබම,සුබ අනාගතයක් සුදු දුවෙි,ඔබට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤🌼☸🌼

  • @Asiridananjaya-w4v
    @Asiridananjaya-w4v 3 วันที่ผ่านมา

    පිං වත් දියණියක් මේ... දෙව් ලොවින් අවා මේ දියණියගේ සියලු පිං මේ මනුලොවින් කරගෙන යාම සදාහා පිං වත් සියලුම දෙනාගෙම අශිර්වාදය ලැබේවා.. තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @SathyaSoyaSuwaArana
    @SathyaSoyaSuwaArana 6 วันที่ผ่านมา +91

    අපි චයිත්‍යයක් හදමු පුතේ.. හේතුඵල ගැලපේනම් ඔබ අප මුනගැසී අවශ්‍ය දේ සිදුවේවි... මේ කොමෙන්ටුව දකින දිවයින යූටියුබ් පාලක නිළධාරීන් අවශ්‍ය දේ සිදුකරාවියැයි මම හිතනවා. නිවන් සුවයෙන් සුවපත්වේවා !!!

    • @rowvick01
      @rowvick01 5 วันที่ผ่านมา

      Oya hadala denna

    • @matheeshalochana
      @matheeshalochana 4 วันที่ผ่านมา

      😂

    • @helabimatv4712
      @helabimatv4712 4 วันที่ผ่านมา

      අපි ඒක කරමු

  • @DonApuhami
    @DonApuhami 5 วันที่ผ่านมา +1

    පිංවත් දියණියට තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Methsisila
    @Methsisila 6 วันที่ผ่านมา +16

    මේ දුවට ධර්මය කියාදෙන්න ඔන සසරේ පුරැදු දියුණු කරන්න උදව් කරන්න සත්‍ය සිදුවිමක් මිහිදු රහතන් වහන්සේ ලංකාවට වැඩමකරලා දේශනා කල අට්ඨ කථා කියා දෙන්න මේ දුවට අප රැස්කරණ පිං අනුමෝද වි සියලු ආරක්ෂාව සැලසේවා
    තෙරැවන් සරණයි

  • @AdUae-b9u
    @AdUae-b9u 6 วันที่ผ่านมา +1

    ❤ theruwan saranai doniyoo
    Viharaya hadana kota matath kiyanna punchi hari mudalak denna asai ❤❤❤❤❤

  • @RKNShiromani
    @RKNShiromani 6 วันที่ผ่านมา +10

    ඉක්මනින්ම ඒ උතුම් දරුවාගේ උතුම් ප්‍රර්තනාව ඉටුවේවා.බුදුසරණයි මැනික

  • @shiranthiweerakoon9631
    @shiranthiweerakoon9631 วันที่ผ่านมา

    දෙමාපියන්ගේ ප්‍රාර්ථනාව පිංවන්ත දරුවෙක්. ඒ අම්මා අප්පච්චි අක්කා හරිම වාසනාවන්තයි. පිංවන්ත දියණියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාණය ලැබීමට හේතු වාසනා වේවා........🙏🙏🙏
    තෙරුවන් සරණයි ☸️☸️

  • @WishmithaWishmitha-h8z
    @WishmithaWishmitha-h8z 5 วันที่ผ่านมา +16

    මාගේ කුසෙත් මේ වගේ පිංවත් දරුවෙකු පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏🙏

  • @motivationhub-shashen
    @motivationhub-shashen 5 วันที่ผ่านมา +2

    බුදු සරනයි දුවේ❤🎉

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE 6 วันที่ผ่านมา +61

    ඔය phone එකනම් ලමයගෙ අතින් අයින් කරන්න මාරය ඉක්මන්ට දර්ම මාර්ගයේ ගමන් කරන අයව කොටු කරගන්නව අත්දැකීමෙන් කියන්නෙ. එයාගෙ අද්‍යාපන සිහිනෙ සාර්තක වෙලා තමන්ගෙම සල්ලි වලින් පිරිස් එකතු කරන් චයිත්තතියක් හදන්න පුලුවන් වේවා🙏.ඒ ආදහා දෙවියන්ගේ ආශිර්වාදය දිගටම ලැබේවා ❤

  • @tharu7941
    @tharu7941 5 วันที่ผ่านมา +2

    අනේ තව තවත් මට ඒ භවේ ගැන දැනගන්න ආසයි❤❤❤❤

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE 6 วันที่ผ่านมา +48

    දරුවාට නිසි අද්‍යාපනය ලබාදීම දෙමාපියන්ගෙ මෙන්ම ඇයගේ කල්‍යාන මිත්‍රයන්ගේද යුතුකමක්.සම්බුද්ධ සාසනය ආරක්ශා කිරීම සදහා පැමිනි මෙ පින්වත් දෙවතාවිය ගැන මම ටිකක් සොයා බැලුවා.මේ පවසන දෙවල් සත්‍යක්.වෙස්සගිරි සෙල්ලිපියේද මැය පිලිබවද සදහන් වෙනව. විවිද නාමයන් මගින්ද මැයව සෙල්ලිපි වල හැදින්වෙනව(තිසා,දේවි).මේ සම්බුද්ධ සාසනය රකින්න ආපු කෙනෙක් 🙏.කුරුන්දු සෙල්ලිපියේද " රාජකුමාරිය තිසා "යන නම සදහන් (ක්‍රිපූ 2වන සියවස).මීට අවු 10 විතර කලින් මෙවන් පුනර්බව සාදකයක් හම්බුනා ඒ පිරිමි ලමයා දිව්‍ය තලයේ විස්තර සහ කරපු කියපු දෑ සහ ඔහුගේ අශ්වවාහනය වූ සුදු දිව්‍ය අශ්වයා පිලිබද සහ ඔහුය තිබුන දිව්‍ය බලයන්ද පැවසුවා. මේවයින් පැහැදිලි සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්න දෙවියන්ද උපකාර කරන බව. ඔබ අප ඔවුන් ආරක්ෂා කරන්න වෑයම් කරම සාසනය තම තමන් දර්ම මාර්ගයේ ගමන් කර අදිගමයන් ලැබීමට උත්සුක විය යුතුයි. ☸️🙏

    • @jayalathdissanayake967
      @jayalathdissanayake967 6 วันที่ผ่านมา +1

      හිතාගන්නත් බෑ.

    • @maheshikariyawasam-p5e
      @maheshikariyawasam-p5e 4 วันที่ผ่านมา

      oba hari dewa rani yana nama mn kumana ho thanka asa thibenwa namuth mata dan mathkyk na ea kohenda kiya .