රිචඩ් ව මං එක සැරයක් හම්බෙලා තියනවා - ස්වර්ණා මල්ලවාරච්චි සමග මතක පද | Swarna Mallawarachchi
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- රිචඩ් ව මං එක සැරයක් හම්බෙලා තියනවා - ස්වර්ණා මල්ලවාරච්චි සමග මතක පද | Gemunu Wanninayake With Swarna Mallawarachchi | Mathaka Pada
Join With Patreon
Patreon: / gemunujayanthawanninayake
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Mathaka Pada Jingle: band.link/Math...
Follow Me on Other Social Media;
Facebook: / mathakapada
TikTok: www.tiktok.com...
Instagram: / mathakapada
#mathakapada #gemunuwanninayake #wanninayake
#rani #ranimovie
Join With Patreon
Patreon: www.patreon.com/GemunuJayanthaWanninayake
මම අදටත් විශ්වාස කරන දේ තමයි මේ දක්වා ලංකාවේ බිහිවුනු දක්ශතම නිලිය ස්වාර්නා මල්ලවාරච්චි
Naha malani Fonseka
ස්වර්ණා මල්ලවාරච්චි ඇයට දෙවෙනි නැහැ🌼🌼
ඇත්තෙන්ම .My favorite actress ❤❤❤
මුහුණේ හැඟීම් ප්‍රකාශනය සහ තාත්වික රංගනය අතින් ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඉදිරියෙන් ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ
මාලනී ෆොන්සේකා මහත්මිය තමයි දක්ෂම
භවදුක, භවකර්ම, ඒ වගේම දඩයම සිනමා ශාලාවල බලපු මම, ඔබතුමිය කොහොම අමතක කරන්නද, දඩයම අවසන් ජවනිකාව හීනෙනුත් දැක්කා, එතරම් තාත්විකයි, තාමත් තරුණ ස්වර්ණා ❤❤❤
රඟපෑමෙදිත් සැබෑ ජීවිතයෙත් සෘජු සහ පැහැදිලි කතා විලාශය
අගෙයි.❤️❤️❤️❤️❤️පොත් කියවන කෙනෙකුගේ වෙනස.
ස්වර්ණ තමයි අපේ දක්ෂම නිලිය.එයා වාසනාවන්ත උනා විද්වත් සමූහයක ඇද්දැකීම් ලද කාන්තාවක්.තව ගොඩාක් කල් ඉන්න අප අතර දෙවි පිහිටයි
මාලනී ෆොන්සේකා දක්ෂයි.......
මුහුණේ හැඟීම් ප්‍රකාශනය සහ තාත්වික රංගනය අතින් ඉදිරියේ ඉන්නේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය කියලා මට නම් හිතෙන්නේ. මාලනී ෆොන්සේකා මහත්මියත් අග්‍ර ගණයේ නිළියක් ඇය තමා අදටත් ලංකාවේ ජනප්‍රියම නිළිය. ඇයත් ඉතාම දක්ෂයි. මාලනී ෆොන්සේකා තමයි අදටත් නිළි රැජින. මේ දෙදෙනා සසඳන්න බැහැ. මේ දෙදෙනාගේ දක්ෂකම් ආකාර දෙකක්
මුහුණේ හැඟීම් ප්‍රකාශනය සහ තාත්වික රංගනය අතින් ඉදිරියෙන්ම ඉන්නේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය කියලයි මට නම් හිතෙන්නේ. මාලනී ෆොන්සේකා මහත්මියත් අති දක්ෂ නිළියක්. ඇය තමයි අදටත් නිළි රැජිණ. මේ දෙදෙනා සංසන්දනය කරන්න බැහැ. මේ දෙදෙනාම අති දක්ෂයි. මේ දෙදෙනාගේ දක්ෂකම් ආකාර දෙකක්
@kamalwithanaarachchi මට නම් මාලනී ලස්සනයි.ජනප්‍රියයි.
මුහුණේ හැඟීම් ප්‍රකාශනය සහ තාත්වික රංගනය අතින් ඉදිරියෙන් ඉන්නේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය. නමුත් මාලනී ෆොන්සේකා මහත්මියත් අති දක්ෂ නිළියක්. ඇය තමයි අදටත් ජනප්‍රියම නිළි රැජිණ. මේ දෙදෙනාම අති දක්ෂ රංගන ශිල්පිනියන්. දෙදෙනාගේ දක්ෂකම් සංසන්දනය කරන්න බැහැ. මෙයාලගේ දක්ෂකම් ආකාර දෙකක්
ඔබ තුමිය කෙදිරි ගෑවත් ඒක හොද රගපෑම ක්.ඔබ තුමියගෙන් ඛටහිර පන්නයට සමීප රගපෑම ක් අවශ්‍ය යයි.ඔබතුමියට මගේ ගව්රවය.
Ara professor kenkge film eka
මන් දැකපු සින්හල සිනමාවේ ප්‍රතිභාපූර්වම නිලිය ස්වර්නා මල්ලවාරච්ච් . හැම චරිතයකටම උපරිම හැකියාවන් පෙන්වපු දීර්ගායු ඔබතුමියට ❤
ගැමුණු සහෝදරයා. ස්තූතී. ස්වර්ණා ආන්ටිව මේ විදිහට දකින්න සැලැස්සුවට. සහා. ඒ මතක අපි අතරට ගෙන ආවට. ❤
අති විශිෂ්ට තාත්වික රංගනය, චරිතය තුළින් තමාව ඉස්මතු නොකිරීම, තමා තුළින් චරිතය ඉස්මතු කිරීම ❤❤❤ සෘජු කතා විලාසයක් සහිත අති විශිෂ්ට රංගන ශිල්පිණිය ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය 👍👍👍👍❤❤❤❤
මම කැමතිම ඇයගේ වෘත්තීය භාවයට.. Next level ❤...
ජයම වේවා! නිදුක් නිරෝගි චිර ජීවනය සේම තවත් බොහෝ කාලයක් අපිට චරිත රංගාවතරනයක් කිරීමට ලැබේවා!!!❤❤❤
රාණි film එකේ ඔබතුමියගේ රංගනය
විශිෂ්ඨයි. ඔබතුමියට දිගාසිරි! 💖💖💖
මතක පද.....ඔබ කල හොඳම වැඩ සටහන මෙයයි🎉
පොතක් කියෙව්වා වගේ ලස්සන කතාවක් අහගෙන හිටියා.නිදුක්ව නීරෝගීවබොහොකල් ජිව්ත් වේවා ❤ 🙏🙏🙏
දක්ෂතම නිළියක් එදා හිටිය.......අද ඒ වගෙ නිළියෝ නෑ.......දිර්ඝායු පතනවා ඔබතුමියට 🌹❤
ඉතාම දක්ෂතම නිලියක් ස්වර්ණා අදටත් ඔයා ක්‍රියාශිලී වයස කියන්නෙ ඉලක්කමක් පමණයි .ජයවෙවා❤️❤️❤️👍👍👍🙏🙏🙏
මාර ඉන්ටර්වීව් එකක්.ඇත්තටම ආසයි.
ස්වර්ණමය ස්වර්ණා මිස් ❤💪 නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා ඔබතුමියට 🙏
හරිම සංයමයකින් යුතුව කරන සාකච්චාවක් අනවශ්‍ය ප්‍රශ්න , වැල්වටාරම් නැහැ අපූරුයි ! ස්වර්ණා " තරුවක් නොවුන තරුවක් "
ඔබට සම කරන්න කෙනෙක් අලුතින් බිහි වෙලා නෑ බිහි වෙන්නෙත් නෑ මොකද අලුතින් බිහිවෙන්නෙ බහුතරයක් විගඩන් කාරයෝ ඔබට නිරෝගී සුව ආදරනීය ස්වර්නා මල්ලවාරච්චි ❤❤❤❤❤❤❤❤❤
හන්‍තානේ කථාව, සුද්දිලාගේ කථාව, දඩයම හරහා රාණි...අදනම් වැඩේ මරු ගැමුණු. මතක පදවල ඔබ ඔබේ සමකාලීනයන් සංවාදයට හසුකරගත් විදියත්, ස්වර්ණා මල්ලවාරච්චි සංවාදයට සහභාගී කරහත් විදියත් අතර අපූරු වෙනසක් තියෙනවා. වචනයෙන් නොකීවත් ඇයට ලැබිය යුතු ගෞරවය ඔබේ වචන හැසරවීම සහ body language එක ඇතුලේ තියෙනවා. විශිෂ්ඨයි..මීට කලිනුත් මම කියලා තියෙන විදියට දැනට ගැමුනු ඔයා තමා youtube අවකාශයේ ඉන්න හොදම විමර්ශනශීලී සන්නිවේදකයා. විශේෂයෙන් ඔබ නියම වෙලාවට නියම පුද්ගලයා සමග සංවාද ගොඩනගාගන්නවා. ස්වර්ණා තමයි නිලිය..අවිවාදිතයි..ඔබට ජය
නාරි ප්‍රසුතිය සද හා තම මෙයාව ලබාගත් තම සතුරා ගෙන වැන්දඹුවං ගෙන දරු සෙනෙහස හා අගෙයි දරු සෙනෙහස ගට් යනය වි කිරි විසුරුවා විසිකර ආවෙගය පිට කරන රූප පෙළහර මා මෙතෙක් ලාංකිය චිත්‍රපටයක් තුළ නොදුටු සිනමා හෑලි අවස්ථාවක් වන අතර වරෙක කාලාවෙ අනාගතය (තිස්ස අබේසේකර ඔහුගේ දෙසුමකදි ප්‍රකාශ කළ සිටියේ) ජයන්ත චන්ද්‍රසිරි බවත් අද එය අසොක මැදගම අතික්‍රමණය කල ඇතිබවට සතුටු පිරි සිනාවකින් කියා නිමකරමි සිට සම්පත් පෙරේරා 😂
හැමදාමත් මතකේ රැදුන කලාකාරිණියක්.❤
I am very fond of you ස්වර්ණ අක්කා. Your every Word is genuine . May God bless you.
මම අද ඉපදුනා වගේ දැණුනෙ..ආදරෙයි ❤❤ ස්වර්ණා මහත්මිය..
When I was growing up, Sawrna and Irangani Serasinghe were my favourites. Swarna is a talented, attractive, and no-nonsense lady. One can listen to her for hours with respect and excitement. Thank you. May God bless you.
වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ කළාකාරිණියක්.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට 🙏🙏🙏
හරිම ආසාවෙන් බැලුවා.... දීර්ඝායුෂ ලැබේවා 🙏❤️
අපූරුයි. හොඳ interview එකක්. ස්වර්ණා ගැන කියන්න වචන නෑ. මනෝරාණි චරිතය මහා අලෝකයක්. ඒතන ස්වර්ණා නෑ.
ඔබතුමියට චිරජීවනය සතුට සැනසුම සහ නිරෝගී සුවයම ලැබේවා
රානි පූර්ව ප්‍රචාරක පටය දැකලා ඔබතුමියට ගොඩක් ආස වුනා.ඔබතුමියගේ කතා විලාශය දැක්කම ගොඩාක් ආකර්ෂණය වුනා.විශිෂ්ඨයි ඔබතුමිය.නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා
My favorite best quality actress Swarna. Thank you මතක පද .❤️
මමත් හිතනවා ඒ වගේ රගපෑමක් කරන්න අද වගේම අනාගතේවත් මේ වගේ නිලියක් බිහි නොවේවි කියලා .ලංකාවේ බිහිවුනු දක්සතම නිලිය ඇයයි එය අතීතයට ,වර්තමානයට ,අනාගතයට ද එකසේමයි
අපුරු සාකච්ඡවක් ඇත්තටම ✌✌✌
ආසම නිලිය ඔබයි ස්වර්ණා
ඔබතුමිය රගපෑ දඩයම අපට තාම මතකයි කතා කරන කොට හරිම ලක්සනයි හැමදාමත් සතුටින් ඉන්න නිරෝගි දිර්ඝායුස ලැබේවා බුදුසරණයි ❤❤
ආසම නිළියක්. ඒ personality එක අමුතු vibe එකක් තියෙන්නේ ❤❤❤❤
මග නොහැර බලන වැඩ සටහනක්... ස්තූතීයී..❤😍
Then n now, super, super, super talented actress Swarna. She is the queen, n the best actress in the Sri Lankan silver screen. Jayawewa Rani.
නිහතමානීව හැමෝමව අගය කලා ඇය❤❤❤
මහා ප්‍රතාපවත් නිලි ගැහැනියගේ ගැඹුරු නමුත් සරල අල්ලාප සල්ලාපයට ඉත සිතින් ප්‍රණාමය...ඇයට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු...හැමදාමත් වගේ ඔබට හදවතින්ම ස්තූතිය ගැමුණු....🙏❤️🌼
අති දක්ෂ නිලියක්, ස්වභාවික රෑප සම්පත්තියෙන්ම නිලියක්. ( සුදු වෙන ඉන්ජෙක්ෂන්, ප්ලාස්ටික් සර්ජරි වලින් තොර ) අපේ හදවතේ සදාකල් ආදරණීයව ජීවත් වෙන, කලාව පෝෂණය කල ඔබතුමියට ජයම වේවා !!!
ඉන්ද කාර යාර වන්ද.
🩵🌹🌿🩷🌹🌿💛🌹🌿💜🌹🌿💚
ඔබ මනුසත් දියණියක ලෙස අත්නොහැරි පොරොන්දුවක් දැන් පියවීමට ප්‍රථම යථාර්ථයක් බවට පත් කිරීමට දැරූ අඛණ්ඩ කැපවීම ඔබේ සිතෙහි ඇතුළාන්තය කියවීමක් වැනියි. බෙහෙවින්ම ස්තූතියි. ඔබතුමිය නිළියක් නොවී සැබෑ මනුසත් දියණියක් වීම පිළිබඳව.
කතා දෙකක් නෑ ලංකා සිනමාවේ දක්ෂතම නිලිය දඩයම, බව දුක, බව කර්ම, හංසවිලක් her inborn talent!
චිත්‍ර පට තුල ජිවමානය මැවු නිළිය,ඔබට දිර්ඝායුෂ පතනවා.
Our beloved Swarna Mallawarachchi.
She is a legend in our cinema.
So so talented so pretty, beautiful very calm nice lady.l love her talking style.
We love you so much dear Swarna. May God bless you 🙏❤️.
Wonderful character.
ස්වර්ණා මල්ලවආරච්චි මැතිණිය මම පුංචි කාලෙ ඉඳන්ම ආසම රංගන ශිල්පිනිය. එකුමියට තියෙන්නේ පුදුම සුන්දරත්වයක් ස්ත්‍රී ලාලිත්‍යයක්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හැසිරවීම. අති දක්ෂ අසමසම රංගන ප්‍රතිභාව. නිහතමානී සුන්දර ශ්‍රී ලාංකේය සිනමාවේ සැබෑ ගැහැනිය. ස්වර්ණා මල්ලවආරච්චි මැතිණියනි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤
It’s interesting to listen to her talk. Like water falling from a stream!
සිනමාවෙි ස්වර්ණමය යුගය ඔබයි ස්වර්ණ .
අන්ජානා. Film එකට මම හරිම ආසයි
මම ලගදිත් බැලුවා
ස්වර්ණා මල්ලවාරච්චිගෙ එක චිත්‍රපටයක්වත් මම මඟඇරල නැහැ... ඒතරම් ආසයි ඇයගේ රඟපෑම් වලට......
ඉතාම ලස්සන වැඩසටහනක්,
බොහොම ස්තූතියි.
අති දක්ෂ රංගන වේදිනියක්, ඔබ ට තෙරුවන් සරණයි ❤
සිංහල සිනමාවේ ස්වර්ණ රැජිණ ඔබයි. දඩයමේ ඔබ අප හැඩවු තරම්. මනෝරානී ගෙන් නොනැවතී ඔබගේ සියලුම හෑකියාවන් මිරිකා බිහිකල හැකි විශිෂ්ට නිර්මාණ එලි දැක්වීමට සිත් පහල වේවා!! අපගේ ජීවිතය තුලදී නැරඹීමට දෑස් පින් කරත්වා!!
හොදම මතකපද අදයි.ස්තුතියි ගැමුනු.
අපේ රටේ රසිකයන් ට රස විදින්න පුළුවන් චිත්‍රපට වල රග පෑ ,රටේ පිනට පහලවූ ආදරනීය නිලියක් ,❤
Best Actress in Sri Lanka, she is very lucky to have good directors and act in different casts during her career,
Just came home after watching Rani in Toronto Canada!!!
The best film ever of Swarna!!
Entire film was amazing!!!❤❤❤
අම්මෝ ❤❤❤ කියන්න දෙයක් නෑ ගැමුණු ❤❤❤ ස්වර්ණා ❤ඒ ඇති
නිවේදක මහතා බොහොම ලස්සනට වැඩ සටහන කලා අමුත්තාට කතා කරන්න වේලාව දීලා අපිට බලන් ඉන්න ආසයි
මිට අවුරුදු ගානකට උඩදි කුවේට් එකේ අවුරුදු උත්සවයකට ඇවිත් අපිත් එක්ක ඉතා සුහදව ලෙන්ගතු කමින් කතාබහ කර විනෝද උනා මගේ ජිවිතේ මම දැකපු නිහතමානීම සුන්දර නිලිය ඇයයි ❤❤❤❤❤
සවර්නා මල්ලව ආරච්චි මැතින්යට මම පොඩිකාලේ ඉදන් ආදරයක් තිබුනා සාගර ජලය මදිහැඩුවා නුබහන්දා බලපු දා ඉදලම ගොඩක් ආසා කරා මෙතුමිය රගපාපු ගොඩක් මම බලලා තියනවා තාමත් බලනවා මෙතුමිය මගෙත් ආයුෂ අරන් ජිවත්වෙන්න ඔන වෙන කවුරුත් නෙමේ මෙයයි නිලි රැජින
බොහෝ නිළියන් මම දැකලා තියෙනවා නමුත් ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ වෙනම හැඩයක් තියෙන නිළියක් කෙටියෙන්ම කිව්වොත් my favorite actress❤👍👏👏👌
වටිනා සම්මුඛ සාකච්ඡාවක් ඔබ දෙපලට සුබ පැතුම්
ස්වර්ණා ❤ ආදරේම නිළිය 🙏
මගේ ආසම නිලිය සූවර්නා මල්ලවාරච්චි . උගත් බුද්ධිමත් දක්ෂතම ලස්සන සුන්දර නිලිය සූවර්නා මල්ලවාරච්චි.
ස්වර්ණා මල්ලවාරච්චි ❤❤
මගෙ ක්‍රෂ් එක (හැමදාමත් )
Haa 😳😳 SERIOUSLY ☁️☁️☁️.
😂😅😅👍
මගේත්
සුවර්ණා ❤❤❤❤❤❤
මේ තමයි ලංකාවේ අති විශිෂ්ටතම වැදගත් සිනමා නිලිය මෙයාව පරදවන්න තාම කාටවත් හැකිවෙලා නැහැ..දිර්ගායුෂ නිරෝගීභාවය ලැබේවා ඔබතුමියට
"ඔබ දැකුමෙන් අප පින් කළ ඛව හැගුනී"
රගපෑමටත් කතාවටත් අති දක්ශ නිළියක් ❤
තව සෑහෙන්න වැඩ ගන්න පුලුවන් ❤
Respect sri lankan superb ledgern madam suvarna❤❤❤
තව දීර්ඝ කාලයක් සිනමාවේ රැඳේවා ඔබට දීර්ඝායුෂ
එදා අපේ පුංචි වයසටත් දැනුණා ඔබතුමිය දක්ෂ බව.❤💐🙏
රාණි නම් ස්වර්ණාමල්ලවආරච් ව්තරයි ආදරෙයි හැමදාම
Hats off lady to you. Your are a versatile actress. Keep going may Jesus give you grace.
දක්ශ ලස්සනම නිලිය මම කැමති .❤❤❤❤❤❤❤
ස්වර්ණමය යුගයක ආරම්භයක් වේවා ❤
ස්වර්ණා ඔබ ❤❤❤
Her speech is so clear and authoritative. Formidable!!
Woww...what a interesting discussion ❤
A very natural discussion. Enjoyed watching it. 😊
To be able to watch Handagama’s films, one has to be strong and openminded. But I think I can watch this one and I must. Thanks to the production team and Handagama for the tribute to that great journalist. ❤
Jayawewa, jayawewa, jayawewa Madam!. Respect you!!. 🥳💯💝🇱🇰💐👍😊
ආදරණීය ❤❤❤ආදරණිය නිලියක්.......තව රංගනයෙන් දායක වෙන්න...... ප්‍රාර්ථනා කරනවා ඔබට නිරෝගී ජීවිතයක්
SINMAAWA..කියන්නේ ..ස්වර්ණා..MA...තමා ....
Excellent conversation, I really enjoyed this program. Thank you and Swarna ❤❤
ස්වර්ණ විමානයෙන් එහා ලෝකයට
දැන් ඉන්න නිළියෝ මොක්කුද කියලා හිතෙනවා. පොතක් පතක් කියවලා, හැදෑරීමක් නැතුව එනවා ටීවී එකට,ඇවිත් කතා කරනවා වට්ටි අම්මලා වගේ. බලන්ඩ ස්වර්ණා කතා කරන ලස්සන❤
දැන් නිළියෝ ඉන්නාද .. කොහෙද ඉන්නෙ ...😂
@@harshaudayanganarh3386හිරු එකෙයි දෙරණෙයි ඉන්නෙ සම්මාන පිට සම්මාන ගන්න නිළියො ...හැබැයි ඒ chanel දෙක බලන අය විතරයි එයලා නිළියො කියලා දන්නෙ😂😂😂😂
ඒක ඇත්ත....
මම රානි බැලුවා..ඒ වගේම ස්වර්නා මල්ලවරච්චිගේ ෆිල්ම් බලලා තියෙනවා.මම සිංහල සිනමාවේ දැක්කම දක්ශම නිලිය ඇයයි..ඕනම රිස්ක් එකක් ගන්න බය නැති අග්‍රගන්‍ය නිලියක් ඇය..
She is the ultimate antiheroine in cinema-bold, complex, and utterly captivating. I was completely enthralled by her performance.❤
ඇත්තටම............අපි තවමත් හරිම ආදරෙයි ..................❤
Thank you so much for great video ❤
තු0ම0හ0දිය රූ ගත කළේ මාගේ උපන් ගම වන රාදාවාන සහ ඒ අවට ගම්වලයි.....
මා කුඩා දැරියකව සිටියදී එහි රූ ගත කරන අයුරු බැලීමට ගිය අයුරු සිහිවේ .....
ගැමුණු විජේසූරිය සමග කඩය තුළ දර්ශණය එදින බොහෝ වාර ගණනක් රූ ගත කළ අතර ඈ රතු පැහැති දිග ගවුමක් ඇද කඩයේ සිට අසළ නිවසකට පාර දිගේ ගිය විදිය මට අදට ත් මතකයේ රැදී ඇත ....
ඇයට සුභ පැතුම් !!!!!
මගේ ආසම නිළිය ඔබයි ස්වාර්ණා අක්කා පුදුම දක්ෂයි රාණී මමත් බැලුවා ්ඔබ රගපාන විදිහ හිතා ගන්න බෑ සමාජයට හොද පනිවිඩයක් ඒ රගපෑම තුල මතු කරනවා ඔබගේ කඩිසර ගමන තාමත් එසේමයි අක්කා ඔබට සුබ පතනවා තවත් ඉදිරියේදී මෙවන් චරිත රගපාන්න ලැබේවා කියලා ඒ වගේම ඔබ ට සියලු ශක්තිය දෛර්ය ලැබේවා දීර්ගායුෂ ලැබේවා තෙරැවන් සරණයි ඔබට❤🥰
Simply to say, thank you ma'am ❤ god bless you
ස්වර්ණා කියන්නෙ පුරාවෘතයක්. වයස අදාළ නෑ ඒ වගේ ගෑණුකම උතුරන ගැහැනියෙක් , ආසියාවේ ගැහැණිය නියෝජනය කරන්න පුලුවන් ගැහැනියක්, අපේ කල්පනා ලෝක හොල්ලන්න පුලුවන් ගැහැනියක් අවුරුදු 27ක් වෙච්ච මම අපේ වයසෙ කෙල්ලෙක් තුළවත් දැකල නෑ.මොකුත්ම රගනොපා නිකන් ඇවිදන් ගියත් එයා ඒකත් රගපෑමක්. ❣️
Hats off swarna for your role in Rani . Now you are the undisputed queen of sinhala cinema ❤
මම ආසම නිලියක් තමයි ස්වර්ණ මල්ලවආරච්චි කියන්නෙ. අතිදක්ෂ රංගනයන් ඉදිරිපත් කල නිලියක් . ඔබතුමියට නිදුක් නිරෝගි වාසනාවන්ත ජිවිතයකට සුබ පතමි. මනෝරානි මහත්මියටත් රිචඩ් ද සොයිසා මහතාටත් නිවන් සුව පතමි.
ස්වර්ණා, ඔබ පැවැසු පරිදි ඔබ මනෝ රාණි චිත්‍රාපටියේ මොනරකු වශයෙන් රැගුවා!
අති විශිෂ්ඨයි!👈😊
May you be blessed with good health good luck dearest .swarna stay safe and stay happy
Man godak kamathi obathumiyata ❤❤❤... ae vagema man methek kal hithagena hitiye mata vitharai eka pothak aeka digata kiyavanna amaru kiyala.. math poth 3k vath maruwen maruvata kiyavanava.. mata hari sathutui oba thumiyath ae vage kiyala danagaththama..❤❤❤