මීගමු අලුවා සහ ගමේ අලුවා | හදනවා නම් මෙන්න පැරණි අලුවා රෙසිපි දෙකක්|2 Ways of Making Srilankan Aluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2023
  • හදනවා නම් මෙන්න අවුරුදු කැවිලි මේසේ නැතුවම බැරි පැරණි අලුවා රෙසිපි දෙකක් නිවැරදිව හදන විදිය අරන් ආවා. ඒ තමයි මීගමු අලුවා සහ ගමේ අලුවා. මෙහි වෙනසත් බලන ගමන් ඉක්මණින් වැරදෙන්නේ නැතිව හදන හැටි බලන්නකෝ.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
    Follow me on:
    Facebook : Eats.Roo7/?n...
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 23

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +4

    Ingredients
    Meegamu Aluwa
    250ml of Kithul Treacle
    Salt
    300g of Rice Flour
    Cashews
    Traditional Aluwa
    200g of Sugar
    Salt
    250g of Rice Flour
    Cashews

  • @samankumar3218
    @samankumar3218 8 หลายเดือนก่อน +2

    මම නමි අාසම කෑමක් මීගමු අලුවා පල්ලි පොලෙන් වයසක අමිමලාගේන් අරගන කාපු අලුවා ගෙදරම හදා ගන්න පුලුවන් ස්තුතියි ඔබලාට❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 หลายเดือนก่อน

    Thanks so much fr the demonstration ...

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว +2

    Wow😲 "Weradunath lesiyen hadagatha haki Rulan Aluwa" , "Supiri Aluwa" , "Disco Aluwa" saha "Ada Meegamu Aluwa" , saha "saamanya janajeevithayedi hadana Aluwa" lesa Complete Aluwa Recipes Series ekakma, excellent 💯😋😍🔥👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you ayya❤️💐💐

  • @udarikariyawasam1346
    @udarikariyawasam1346 ปีที่แล้ว +2

    Math meka balan haduva.harima rasata awa.thanks hode

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Bohoma sthuthi obata apita harima sathutui❤️😍❤️

  • @dhanushadarshani626
    @dhanushadarshani626 ปีที่แล้ว +2

    Naga athirasa vedio 1 mama reply 1k demma.ekath balanna.meegamu aluwa niyameta awa.puthagen beraganna be.kapanakam wath inne ne.mm rasai amme kiya kiya thawa illanawa.poddai haduwe.dan ekenuth chuttai thiyenne.mita kalin mama me aluwa dawasak haduwa.gal una.ada nam rasata padamata awa.niweradiwa kiyala dunna ammatai nangitai godak pin sidda wenawa.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Akki man balannam aniwaryen🥰😍🥰akki puthai api ekka mechchara adaren inna ekama harima shakthiyak🥰😍🥰ammawath matak karanna❤️❤️❤️harima sathutui me comments kiyawaddi💐💐💐බුදු සරණයි🙏💐❤️

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 6 หลายเดือนก่อน

    පැණි අලුවා වල පැණි උනුවෙලා වැඩි මගෙ ආසම කෑම පැණි අලුවා

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +2

    Elakiri

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +3

    පිටි තවරපු අළුවා කන්න ආස නෑ මම. ඒ නිසා මීගමු අළුවා වලට තමයි කැමති. ස්තූතියි😊😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ශෝයි❤️😍❤️

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +2

    super

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear ❤️❤️❤️

  • @lillianbollanno7343
    @lillianbollanno7343 11 หลายเดือนก่อน +1

    Blessings

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @dasuni3304
    @dasuni3304 ปีที่แล้ว +2

    Ane dr man haduwe game aluwa eka eka set wune na harima melek dough ekak wage habai rasa nam hodata thiyenawa ane eka set karanna widiyak kiyannako please

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Sampoorna newatha kudu karala apahu seeni mulin dapu eken bagayak dala hariyata unu karanna one hodata pani thathweta enakam passe eka ara waradunu kudu karagatta ekata dala aluwa tika hadaganna. Oyata waradila tiyenne seeni padama awith na bagetane aran tiyenne e padama. Aluwa nam waradunath hadanna puluwan. Namuth seeni tikak tawa wadipura yanawa

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 ปีที่แล้ว +1

    Yalu mehema haduwaa gal wenna nadda

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Gal wen nane mokada une dear monada haduwa aluwa wargaya game aluwada meegamu aluwada?

  • @umeshiwithanage2251
    @umeshiwithanage2251 6 หลายเดือนก่อน

    බොන්ඩි අලුවා කියල කියන්නෙත් මේ මීගමු අලුවා වලටමද?