පැණි පාටට මෙලෙකට හදන රසම රස වැලිතලප | Easy way of making Srilankan Walithalapa Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • පැණි පාටට මෙලෙකට හදන රසම රස වැලිතලප හදන විදිය අරන් ආවා. බලන්න ඔයාලත් මෙහෙමද වැලිතලප හදන්නේ කියලා.

ความคิดเห็น • 59

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 5 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි අක්කි .තෙත හාල් පිටි ගෙදර හදන්නේ කොහොමද ??අක්කි

  • @rosearachchige1852
    @rosearachchige1852 11 หลายเดือนก่อน +1

    ඉඟුරු ප්ලේන්ටියක් එක්ක මරු. ඔයාගේ ඇඹරැල්ල චට්නි එක හැදුවා . ඒකත් Super .Thank you Roo Eats.

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    හැමදාම බලනවා ගොඩක් ඒව හදලත් බැලුව ඇත්තටම හරියටම එනවා

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      හරිම සතුටුයි බොහොම ස්තූතියි❤️❤️❤️

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 ปีที่แล้ว +4

    ලස්සනයි හොද පාටත් තියනව. රසත් ඵ්වගේම ඇති. හදන්නත් හරිම ලේසී. Thank you miss ♥

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 6 หลายเดือนก่อน +1

      ​@@rooeatsමේකට සීනි නැතුව පොල් පැණි ගන්න පුලුවන්ද මිස්

  • @anushasudarshani8213
    @anushasudarshani8213 ปีที่แล้ว +1

    ඇත්තට හරිම පිලිවලයි...පිරිසිදුයි..ලස්සනයි....😊❤️❤️❤️❤️🌹🌹🌹🌹ස්තුතී ....ආදරෙයී❤️❤️

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว +3

    "Weli Thalapa Recipe" Pahadiliwa explain karana nisa lasiyenma hadagatha haka, thank for sharing Roo Eats & Mother 💯💯

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you Ayya😍❤️😍

  • @JayashanthaPemarathna-vt9ih
    @JayashanthaPemarathna-vt9ih ปีที่แล้ว +1

    Walithala hadanawa dakapu lesima widiha.hari lassanaith ekka

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      Thank you sooo much dear😍😍😍

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +1

    Ane oyage kema harima rasai lesiyen kiya denawa thanks oyata budusaranai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️😍😍බුදු සරණයි🙏💐❤️

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගා❤️❤️❤️

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

    Goooodak sthuthi. Vadi baila na Goooodak deval igana ganava pin Goooodak ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Obatath bohoma sthuthi apith ekka adaren ekathu wela inna ekata🥰😍😍

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +2

    රසවත් රස කැවිල්ලක්.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 ปีที่แล้ว +6

    ගැටලු කොහෙද මෙච්චර ලස්සනට කියලා දෙද්දි ...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +2

      අනේ😍😍😍බොහොම ස්තූතියි💐💐💐

  • @SusilPramathilaka-dk8gt
    @SusilPramathilaka-dk8gt หลายเดือนก่อน

    Piti lunu dala mal karala pol mix kara thambaganimen rasa wedi wenawa.

  • @Samu_s_vlog
    @Samu_s_vlog 2 หลายเดือนก่อน +1

    අපෙ ගෙදර වැලිතලප හදද්දි අත්තම්මා උනු කරන පැනි එකට තලාගත්ත ඉගුරුත් දානවා.. ❤😋

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @buddikachathurani3580
    @buddikachathurani3580 ปีที่แล้ว +1

    😍😍😍රස පාටයි .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว +1

    Ane dear pittu kata hai unane ai.ehema wenne nathuwa hadanne kohomada kiyandako.godak hai una nanga

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Pittu kata athin hadaddi godaak wela kata kaduwama ehema wenawa godaak wela thambana ekenuth ohoma wenne akki pittuwa thambeddi whistle ekedi ain karanna one duma pitaweddima baganna one. Ehema deyakda une akki

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 ปีที่แล้ว +1

    Pittu unuwenda danne.pani niwenna onida pani unuwen tiyeddima unuwenda pittu ekat danawada...ape amma hadapuwama keta godak haiya wenawa..kapanna ba lihenawa ekko

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Pittu tika niwenawa kohomath pani unu karagannakam nanga. Path pani wenakam pani unu karala pani unuwenma tiyeddi tamai pittu tika dala lipe tiyaddima adu gindare hadaganna one. Oyage widiyata kali lihenne pani padhama hariyata nathi nisa saha lipe tiyana hariyata padam wela nathi nisa nangiya💐

    • @tasheemasanduni1809
      @tasheemasanduni1809 ปีที่แล้ว

      @@rooeats tnx dr...balamu aye try krla...game giya dawasakadi

  • @Ayeshastests-
    @Ayeshastests- ปีที่แล้ว +1

    Ammooo thank youu nangi

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Akki❤️❤️❤️

  • @SanjeewaKumara-e7t
    @SanjeewaKumara-e7t 9 หลายเดือนก่อน

    Thanks❤

  • @nelkaperera1093
    @nelkaperera1093 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍♥️♥️♥️♥️👌👌

    • @rooeats
      @rooeats  6 หลายเดือนก่อน

      😍😍😍

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 หลายเดือนก่อน +1

    අද හදන්න යන්නෙ නැන්දෙ

  • @Movieshortsplu
    @Movieshortsplu ปีที่แล้ว +2

    ❤❤😊😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      💐🥰🥰

    • @Movieshortsplu
      @Movieshortsplu ปีที่แล้ว

      හැමදාම බලලා රස විදිනවා, හදන්න කොහෙද වෙලාවක්, 👍👍✌✌

  • @medhahimadarshani6801
    @medhahimadarshani6801 ปีที่แล้ว +1

    Tinginis (lazy cake video eka dennko mata pennnne naaa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      කම්මැලි දවසට හදන ලෝකේ ලේසිම කේක් එක,ටින්ජිනීස් | Easy Chocolate Cake Recipe | Tinginys | Milo Cake
      th-cam.com/video/xG_kInrqWVQ/w-d-xo.html
      Meka balanna dear❤️❤️❤️

    • @medhahimadarshani6801
      @medhahimadarshani6801 ปีที่แล้ว +1

      @@rooeats ammo thank u nangi,hewwa hewwa perala perala hambune nane,man baduth genawa hadala balataki dan thank u ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Anew attada akki dan harine itin❤️❤️❤️sathutui apitath😘😘😘

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 ปีที่แล้ว +2

    Oyagea aluth account ekkakda??

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Na dear Roo Eats channel ekama tama podi karadarayak una. Namuth videos okkoma danawa me dawas tika athulatha oyaala wenuwen💐💐💐

  • @sandaa2252
    @sandaa2252 ปีที่แล้ว +1

    😍😍❤️‍🔥

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️😍

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 ปีที่แล้ว +1

    අක්කේ හාල් පිටි 500 g යට පැණි හුන්ඩුවක් තියෙනවා සුදු සීනි කොච්චර දාන්න ඕනද ..අනේ මාව දැක්ක ගමන් රිප්ලයි එකක් දාන්න පැට්ටෝ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් හුණ්ඩුව මිලි250 කියලා පැණි හිතලා තමයි මේ කියන්නේ හොඳේ. එතකොට සීනි 250ක් දාන්න. හරියට පදම අරන් කරගන්න මල්ලි.

    • @pradeepfranandu5988
      @pradeepfranandu5988 ปีที่แล้ว +1

      @@rooeats ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බුදු සරණයි🙏💐❤️

    • @pradeepfranandu5988
      @pradeepfranandu5988 ปีที่แล้ว +2

      @@rooeats මං හැඳුවා පැට්ටෝ ..අනේ හරිම ලස්සනට හරිම පදමට නියම රහට ආවා .ඔයාට ගොඩක් පින් සීනි ගාන කිව්වට .රිප්ලයි නොකලනම් මට හදන්න බයයි ..අනේ ගොඩක් ස්තූතියි හොඳේ පැට්ටෝ 🌻🌻🌻🌻🌻🌻 ...ඔයාට තව තවත් අලුත් දේ පරණ වටිනා දේ අපිට කියලා දෙන්න ශක්තිය දහිර්ය ලැබේවා 🙏🙏 ..ඔයාවගේ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෑ ගොඩක් අය ..ඔයාගේ ඒ ගුණේට මං මාරම ආසයි ..හරිම වටිනවා ...අනේ ආයෙත් පින් ...ජේසු පිහිටයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      හරිම සතුටුයි අනේ😍😍😍රිප්ලයි කරනවා වැඩත් එක්කනේ හැමෝටම චුට්ටක් පරක්කු උනත් රිපලයි නම් දානවා.බොහොම ස්තූතියි ඔබට💐

  • @chamodinethmini9582
    @chamodinethmini9582 ปีที่แล้ว +1

    මගේ වැලිතලපවල පාට හරියට එන්නේ නෑ හැමදාම

    • @dilinichathurika8925
      @dilinichathurika8925 ปีที่แล้ว +1

      Sugar 2tsp thachchiyata dala hodata brown karaganna,Ita passe ithuru sugar tika dala,Eka wehena tharamata wathura tikak dala balannako

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බය නැතුව සීනි හොඳට කළු කරගන්න ඩියර්💐