අවුරුද්දට පහසුවෙන් ඉක්මනට පොල් ටොෆි හදමු - Episode 1133 - Pol Toffee
ฝัง
- เผยแพร่เมื่อ 10 เม.ย. 2024
- Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
ඔබතුමිය හරි හොඳට කියල දුන්නා.
ආදරය,කරුණාව එක්ක කෑම හනකොට ලස්සනට පිලිවෙලට හදන්න පුළුවන්.
බොහොම ස්තූතියි .....!
හැමදාම හදද්දී වැරදුන කෑමක්..අද හරියටම හැදුවා වීඩියෝ එක බලලා...රසටම ආවා.thank you very much anoma aunty❤️❤️
හරිම පිළිවෙලයි.හොද දැනුමක් දුන්නා.ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤❤❤
අනෝමා මිස්ටත්.... පවුලේ සැමටත්..... සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ඉදිරියටත් 'Anomas Kitchen ' චැනලයෙන් අපි සැමට තව තවත් රසට උයන්න කියාදෙන්න.... ශක්තිය.... ධෛර්යය ලැබේවා!! 🙏🌞🌻💛
Thank you Anoma happy new year ❤
ඉතා පහසුවෙන් මෙම ෆොල්ටොෆි හදන ක්‍රමය කියාදීම ගැන ඔබතුමියට බොහොම ස්තුතියි.
ජයවේවා ❤
Thank you so much Auntie for the recipe. I made yesterday and it came perfectly. Thanks a lot 😊
Aunty I try out this recipe now. It came out really well. Thank you so much loving Auntie. Wishing you and your family a very Happy New Year with love ❤️ ❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට! !!!!!
Lovely. Thank you. Wishing you and your family SUBA ALUTH AVRUDDAK WEWA! May all your dreams come true. Theruwan Sarani ❤❤❤
Thank you auntie.. just what I was looking for to make for tomorrow 😊
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමියට.
සාමය සතුට පිරි නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම Aunty ඇතුළු pawle සැමට...බුදු සරණයි....❤❤🧡🧡🙏🙏♥️💐
Tnks Anoma. Was hesitating all this time. But today I'm going to try it☺
මේ විදිය තමයි හරිම හොඳ .අපිත් පොඩි කාලේ ඔය විදියට තමයි හැදුවේ අපේ අම්මා .බොහොම ස්තූතියි අතීතය මතක් කරාට . හැමදාම ඔයා ලස්සනට දේවල් නිහතමානීව කියලා දෙනවා .අනම් මනම් කතා කියන්නෙ නැතුව .ඒක හොඳ ගුණයක් .ඒකට අපි හරි ආදරෙයි .❤
Have to try on it unty. I love it. Thank you so much unty. Love you unty. Stay healthy... ❤❤❤
Thank you අනෝමා,😊💐💐
සුබ අලුත් අවුරුදක් වේවා පවුලේ සියලු දේනාටම.
හරිම ලස්සන ට කියලා දෙනවා.
Thank you
Thank you. ❤
Good 👍 ❤🎉 suba aluthawuruddak wewa .
බොහොම ස්තූතියි ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
ස්තුතියි ගොඩක්..❤
Mama eye haduwa pol toffee
Harima lesi ,rasatama thibba
Thanks ❤
Suba aluth auruddak wewa
Now I am preparing coconut toffee... I am looking your video
Thanks 😊
Superb
Happy New Year 🎉
Butter danna barida.
Danawanam koiwelawatada butter danna onee.
Butter kochcharak vithara danna oneda.❤
Happy new year aunty.
හොඳටම ආවා.. thank you aunty
Godak Sthuthi Oba Thumiyatà ❤🙏❤
Happy newyear mam.
Thank you ❤❤
🙏 රසම රස අනෝමාස් kitchen කෑම වර්ග. ❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ආන්ටී❤❤❤.
Thank you aunty❤❤❤❤❤
thanks😊
ඔබතුමියට සුබ අළුත් අවුරුද්දක් වේවා.❤❤
Wish you a happy new year.
Athtatama lassanai oyage video waladi hitha niwenawa godak lassanai toffee's good luck ❤❤❤❤❤❤❤❤❤
Happy new years
Happy new year ❤
Sùba aluth awuruthk wewa sister oyata budu saranai ❤❤
Thankyou
Me para අවුරුද්දට hadapu thawath recepie 1k meka rasate awa thank you aunty kiyala dunnate
Very nice thank you jesus
verynice--- sister--
Suba Aluth Aurodhak wewa ❤🙏🤲
bohoma sthuti
Thanks aunty❤
ස්තූතියි
Lankawe vanilla extract ganna nadda....
බොහොම ස්තූතියි, සුභ අලුත් අවුරුද්දක් වේවා !❤❤❤❤
Thank you Ms wanted to make this sweet.
ස්තුතියි ❤❤❤❤❤❤
මෙහෙම තමා රසම ❤
Sathutu pirinu lssanama lasana niduk nirogimath aluth auruddak wewa
Lassanai aunty ❤❤
බොහොම ස්තුතියි අනෝමා , desiccated coconut වලින් හදන්න පුලුවන්ද ?
බෑ වෙලිලා නිසා කුඩු කුඩු වැටෙනවා
😍👍
❤❤❤
Kiri toffee hadannako miss
❤
❤😊
පිලිවෙලට කියල දුන්න තෑන්ක්ස් නැන්දේ ❤❤❤❤❤
❤❤
🙏🙏🙏💖💖💖
Suba South awruddak vewa.math hadanawa
අක්කා ඔයාට budu සරනඉ
❤❤❤❤
🙏🙏💞🌹✨️🌹💞🙏🙏
Aunty පුළුවන් නම් gee කුකීස් හදන්න කියලා දෙන්න පුළුවන් ද
අමු පොල් නිසා පිලුනු වෙන්නෙ නැද්ද
ඔබතුමියගේ පලවෙනි පොල් ටොපි රෙසිපිය බලලා මම කීප සැරයක් ගෙදර බබාලට කන්න හැදුවා..... කියන්න සතුටුයි ඉතාම සුළුවෙන් මම දැන් මේක පොඩි ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියෙනව.... මිනිස්සු මේකේ natural රසට කැමති..... සාමාන්‍ය පොල් ටොපි වලට හොඳ රසයක් තියන නිසා මේකේ යම් අලෙවියක් තියෙනවා.... ස්තුතියි ඔබට ❤❤
වැනිලා දාන්නේ නැතුව හදන්න බැරිද
Puluwan dr
❤
❤❤❤
❤