වරදින්නේම නැති පහසු මීගමු අලුවා මේ අවුරුදු කෑම මේසයට එකතු කරගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    රෙසිපි
    තෙත හාල් පිටි 500g
    පොල් පැනි /කිතුල් පැනි 375ml (බෝතල් 1/2යි)
    සීනී 50g
    වතුර මේස හැදි 02යි
    කජුමද ස්වල්පයක්
    එනසාල් 05ක් පමණ

ความคิดเห็น • 33

  • @narmadagunawardana5917
    @narmadagunawardana5917 6 หลายเดือนก่อน

    ඔයා ගෙ recipe හරිම ශොක්. Thank you

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว

    බොහෝම ස්තුති ඔබට .සුබ අලුත් අවුරුද්දක් වේවා ඩුබායි සිට මම

  • @indirathenuwara5146
    @indirathenuwara5146 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. හදලා බලන්න හිතෙනවා. දවස් කීයක් තියාගන්න පුළුවන් ද? 😊

  • @piyumiamani1710
    @piyumiamani1710 3 ปีที่แล้ว

    හුගක් වැදගත් video එකක් අක්කි.thank you.Happy new year & do more 😍

  • @franandomukulitha1288
    @franandomukulitha1288 3 ปีที่แล้ว

    oya godak hoda da hariyata danwa. oya gana godak sathutui kanthawak widihata oyata dawi pihitai

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    ඉක්මනින් බැලුවා ...අපුරුයි ...

  • @amanwahid22
    @amanwahid22 3 ปีที่แล้ว

    Niyamai akke,kade hal piti pkt ganna puluwan da

  • @maduniumayanga6914
    @maduniumayanga6914 3 ปีที่แล้ว

    Man heduwa .rasata padamata awa thank u❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    හරි ෂෝක් අපූරැයි ස්තුතියි

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Niyamaiiii

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 3 ปีที่แล้ว

    Nangi, pani nulata unu wenna oni kiyala ekak nadda pani walin hadanakota.bubulu dala natanakota athida

  • @romeshjothi2414
    @romeshjothi2414 3 ปีที่แล้ว

    niyamaii

  • @sunildasanayaka2975
    @sunildasanayaka2975 3 ปีที่แล้ว +2

    නියමයි

  • @nishafernandez1825
    @nishafernandez1825 3 ปีที่แล้ว

    Thala walin hadapu roll eke video eka nahane..thiyanawa nam link eka danawada

  • @asokavithana8286
    @asokavithana8286 3 ปีที่แล้ว

    Wow like it very much Thank you for sharing ❤️💐

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    හරිම අපූරුයි ❤❤❤

  • @thilinlmdushika2587
    @thilinlmdushika2587 3 ปีที่แล้ว

    Mn hetama hadala balanawa akki thnx 😘

  • @fasrinaishak4952
    @fasrinaishak4952 3 ปีที่แล้ว

    Akke cheese cake hadanna kiyaala dennako

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    thank you duwa

  • @dulakshibandara2141
    @dulakshibandara2141 3 ปีที่แล้ว

    Seeni walin hadann berida

  • @viseekiy3971
    @viseekiy3971 3 ปีที่แล้ว

    මාත් කටාර් එනවා මීගමු අළුවා කන්න. කෑල්ලක් දෙනවා ද?

  • @roserose-jb6tx
    @roserose-jb6tx 3 ปีที่แล้ว

    Thank you 👍👍

  • @shashivithanage6699
    @shashivithanage6699 2 ปีที่แล้ว

    Fav one🤤

    • @WarunisKitchen
      @WarunisKitchen  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි dear ❤️

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว

    😊 thank you akkiyo🥰🥰🥰🥰

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว

    Tnx nango bs😍🌸

  • @chathurikapriyadarshani9989
    @chathurikapriyadarshani9989 3 ปีที่แล้ว

    Tank you

  • @ruwanthirathnayake8950
    @ruwanthirathnayake8950 3 ปีที่แล้ว

    Oya oya pawicchi krana handa mokadda akki

  • @vijayashanaka4532
    @vijayashanaka4532 2 ปีที่แล้ว

    👍👍👍

  • @dineshmaduranga9096
    @dineshmaduranga9096 3 ปีที่แล้ว

    Ft.......❤dear🥰

  • @roduitnilanthi8006
    @roduitnilanthi8006 3 ปีที่แล้ว

    මරැනේ අපි පුංචි කාලේ පල්ලියේ මන්ගල්ලට ඵනවා අලුවා වෙලෙන්දෝ

  • @amilafernando4907
    @amilafernando4907 3 ปีที่แล้ว

    Nice. But better you cut it aluwa shape.

  • @kariyawasamkankanamge2136
    @kariyawasamkankanamge2136 3 ปีที่แล้ว

    First comment👍👍👍😁