උදේට සහ තේ බොද්දී කන්න හදන ආදි හෙළයාගේ අමුතු රසකැවිල්ල, යක්පැටි|Traditional Srilankan Sweet, Yakpati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • උදේට සහ තේ බොද්දී කන්න හදන ආදි හෙළයාගේ අමුතු රසකැවිල්ලක් වන යක්පැටි හදන විදිය අරන් ආවා. ගණ දෙවි හෑල්ලෙත් සඳහන් වන මේ ගැන යූටියුබ් ප්‍රථම වතාවට විස්තර ගොඩාක් කතා කරනවා අද වීඩියෝ එකෙන්.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.co...
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 200

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7w 5 หลายเดือนก่อน +13

    ඔයාට බොහොම ස්තුතියි පැරැණි කෑම වර්ග ගැන පැහැදිලි කර දුන්නාට

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial ปีที่แล้ว +27

    අතීත ආහාර හඳුන්වලා දෙන එක නම් ගොඩක් වටිනවා. ඒ වගේම ‌හොඳට පැහැදිලි කරලා දෙනවා. ‌ගොඩක් ස්තූතියි @Roo Eats

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 5 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත. මාත් අම්මට කියල හදා ගන්න ඕනෙ

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 11 หลายเดือนก่อน +14

    හරිම සෝක් කෑමක් මමනමි දන්නේත් අදමයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤💐🌹🌺🎉🙋‍♀️

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @hasanthabrothers8976
    @hasanthabrothers8976 ปีที่แล้ว +26

    අතීත පිපුම්කාරක ගැන පවා පැහැදිලි කර තියෙනවා ! ඉතාමත් වටිනා වීඩියෝවක් ! තවත් මෙවැනි වැදගත් වීඩියෝ අරගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා !

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️😍❤️

  • @piyumidivarathne4554
    @piyumidivarathne4554 ปีที่แล้ว +5

    හරිම සවිස්තරාත්මකව කියලා දෙනවා බොහොම ස්තූතියි.fb එකේ මම දැක්කා කේරලේ ආච්චි කෙනෙක් වරකා මදුලු තීරු කපලා පොල් පැණි එකට මිශ්‍ර කරලා. අපි ආස්මි හදන්න ගන්න කුඩුදවුලා කොල වගේ කොලවලින්(හැබැයි ඒ කුඩුදවුලා කොලේ කොස් කොලේ වගේ ලොකුයි) මේ විදිහටම හදනවා.

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 5 หลายเดือนก่อน +1

    අපෙන් ඈත් වෙලා යන දේශීය රස කැවිලි පෙවිලි ආයෙත් සමාජගත කිරීම ගැන මගේ ස්තුතිය පිළිගන්න...තව තවත් මෙවැනි ආහාර වර්ග ගැන දැනුවත් කිරීම ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤

  • @nelumshalika558
    @nelumshalika558 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි , හොදට කියල දෙනවා .වටිනා විඩියෝස් පරණ කෑම වර්ග ⁣වැදගත්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +67

    ඒ කාලේ යක්පැටි හැදුවේ සම්පූර්ණයෙන්ම හාල් පිටි වලින්(නැත්නම් පාන් පිටි කොහෙන්ද අහයිනේ ඒ කාලෙ😁). නමුත් හාල් පිටි වලින්ම හැදුවොත් එවෙලෙ හදලා එවෙලෙම කන්න ඕනේ. ගොඩාක් වෙලා තිබ්බොත් වියලි ගතියක් එනවා. ඒ නිසා තමයි අපි පාන් පිටි ටිකක් එක් කලේ. අනික් දේ පිපුම් කාරම් උනේ රා මණ්ඩි/තෙලිජ්ජ හෝ පොල්වතුර වගේ දේවල්. මේ වගේ ප්‍රශ්න ඔයාලට එයි කියලා හිතලයි මෙහෙම කමෙන්ට් එකක් එක් කරන්නේත්.

    • @nilangimadushani8607
      @nilangimadushani8607 11 หลายเดือนก่อน +2

      අක්කි දකුනට ආවෙනික උන කැවිලි වර්ග මොනවද assignment එකක් දුන්නා දන්නව නම් කියන්නකො😢

    • @thilinasaranga2843
      @thilinasaranga2843 10 หลายเดือนก่อน +1

      ඒක තමයි මමත් බැලුවේ ඒ දවස්වල ලංකාවේ කොහෙද පාන් පිටි කියලා😊

    • @hiranperera1410
      @hiranperera1410 6 หลายเดือนก่อน +1

      තෙත හාල්පිටිද දාන්න ඕන

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 6 หลายเดือนก่อน

      Haaaneeeayyyyy .....!!!! mama yakpadi keawane Philippine Aya vacation hihin enakota aran enawamai. eyala pawichchi karanne kesel kolaya....!!!!

    • @Kuruwitabro
      @Kuruwitabro 5 หลายเดือนก่อน

      ​@@hiranperera1410අනෙ ඔයානම් හදන්න යන්න එපා ඔක😂

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

    අපේ දේශීය කෑමක් නිසාත් නම යක් පැටි නිසාත් ඒක හදන්න හිතුනා..❤❤❤❤❤බොහොම ස්තූතීයි ඔබට...🌹🌹🌹🌹🌹

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi643 ปีที่แล้ว +4

    ඉතාමත් අගනා ආහාර ක්‍රම ඔයා ඉදිරිපත් කරනවා .බුදුසරනයි .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @leelaperera1700
    @leelaperera1700 11 หลายเดือนก่อน +5

    ඇත්තටම ඉතා අනර්ඝයි. ඔයාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි.

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @SachiDilru789
    @SachiDilru789 5 หลายเดือนก่อน +1

    මම කලින් ඕව හදල තියෙනවා මාරම රසයි ❤️

  • @edwardfernando5051
    @edwardfernando5051 ปีที่แล้ว +2

    Adamai me kama mama dana gaththe ape ammamma ekka gatha karapu sundara athitheta mama yanawa oyalage vedio ekka. thawath aluth hela kama wattoru genna oyage ammata nirogi suwaya labewa ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obage watina comment ekata😍🥰😍බුදු සරණයි🙏💐❤️

  • @sandamaijayasundara82
    @sandamaijayasundara82 ปีที่แล้ว +4

    හරිම රසවත්ව කියලා දෙනවා..🌹🌹

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 6 หลายเดือนก่อน +4

    පොඩි කාලේ හවස තේ වෙලාවට අම්මා හදලා දෙනවා මතකයි.❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 6 หลายเดือนก่อน +1

    මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි කියාදුන්නාට

    • @padeepsuranga2261
      @padeepsuranga2261 6 หลายเดือนก่อน

      බොරු කියන්න එපා.😮

  • @damecafiris5703
    @damecafiris5703 6 หลายเดือนก่อน +2

    ඉස්තුතියි ⁣ මමත් හදලා බලනවා

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 11 หลายเดือนก่อน +2

    😊බොහොම ස්තුතියි.අදමයි මෙහෙම කෑමක් ඇහුවෙත්. හහදන්නම ඕමි.

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน

    ස්තුතියි ,ලස්සන වාටිනා විඩියෝ එකක් .යක්පැටි.මමත් හදනවා.❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @lanknachandula7558
    @lanknachandula7558 4 หลายเดือนก่อน

    Sehenna watinawa oyage me uthsahaya thank you apita me dewal kiyala denawata ❤ miss ❤

  • @alwayscalm1225
    @alwayscalm1225 ปีที่แล้ว +4

    ඒක නමි මාරම මාරයි .❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @hashinimax4226
    @hashinimax4226 ปีที่แล้ว +1

    හරිම රසය් .මන් අද හැදුවා .ගොඩක් ස්තූතිය් අක්කී .❤❤😘

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ ඇත්තද නංගා😍😍නියමයි❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

    • @hashinimax4226
      @hashinimax4226 ปีที่แล้ว +1

      @@rooeats ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐😍😍

  • @kaanthiperera6277
    @kaanthiperera6277 ปีที่แล้ว +4

    Thank you.. so much of history.. love this

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @user-hw3kb7yd5n
    @user-hw3kb7yd5n 6 หลายเดือนก่อน

    ලේසියෙන් හදන්න පුලුවන් අපූරු කෑමක් , අදමයි දන්නෙ හෙට උදෙන්ම හදන්න ඕනෙ , ඔයාට ගොඩාක් ස්තූතියි ,නිදුක් නිරෝගීව සතුටින් ඉන්න හැමදාමත්

  • @bhashinimadhushika2784
    @bhashinimadhushika2784 ปีที่แล้ว +4

    Oya lassanata kama hadana widiha kiyanawa 😘❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️❤️❤️

  • @jankitennakoon189
    @jankitennakoon189 6 หลายเดือนก่อน

    Yakpati maru kamak wagee hadann onee ස්තුතියි ...👍👍

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 5 หลายเดือนก่อน

    සුපිරි channel එකක් අපේ ආදි හෙළයගෙ කෑම බීම ගැන තියන 👍
    කිරි උණ්ඩ, මල් කැවුම් කියල කැවිලි තිබ්බ කියල අහල තියනව ඒව ගැන දන්නෙ නැද්ද ඔයා ???
    🤔

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +1

    Yak peti..jiwithaya ahala nethi nam. ...niyamai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear❤️❤️❤️

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 11 ชั่วโมงที่ผ่านมา

    රයිස් කුකර් එකේ හදා ගන්න පුලුවන්ද

  • @mekalasewwandi7329
    @mekalasewwandi7329 5 หลายเดือนก่อน +1

    Api kiyanne gotu pittu kiyala

    • @nawodchamikara8321
      @nawodchamikara8321 5 หลายเดือนก่อน

      Math hithuwe gotu pittu kiyala e unata gotu pittu hadanne mulinma piti 2alin pittu hadala

  • @sujathaguruge4119
    @sujathaguruge4119 ปีที่แล้ว

    Excellent! Please teach how to make got pictures. Really appreciate your dishes. Budusaranai

  • @harshanimaduwanthi2512
    @harshanimaduwanthi2512 10 หลายเดือนก่อน +1

    මාත් හැදුවා අක්කේ හරිම රසයි ❤️👍😋

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @savindyahansani2612
    @savindyahansani2612 ปีที่แล้ว +1

    Mn kala thiyenawa 😌😍🙊❤️ pattama rasai..🥺🥺❤️ apitath gana dewiyanta pooja karanna kiyala ekkenek kiyala thama haduwe..aye ithin pattama rasai..🥺❤️

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน +1

      Harima sathutui dear bohoma sthuthi😍❤️❤️

    • @savindyahansani2612
      @savindyahansani2612 11 หลายเดือนก่อน

      @@rooeats ❤️❤️

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว +1

    Methuwak kisima TV Channel ekaka pawa nogiya Akaraye watina idiripath kireemak Me desheeya hela Rasakavili wargayak wana "YAKPATI" gana.. 💯💯👍😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @deepalfonseka3639
    @deepalfonseka3639 10 หลายเดือนก่อน +3

    රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න පුලුවන් ද

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +1

    Very nice I like this sweet food I was thinking for the recipe thanks budusaranai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooo much dear❤️❤️❤️means a lot🥰💐💐

  • @anujamihirani4419
    @anujamihirani4419 5 หลายเดือนก่อน +1

    බස්නාහිර පලාතට ආවේණික කැවිලි ටිකක් කියන්නකෝ

  • @p.vv.p2523
    @p.vv.p2523 2 วันที่ผ่านมา +1

    Meka vraic koker ake hadanna berida

    • @rooeats
      @rooeats  2 วันที่ผ่านมา

      Puluwan hadala balanna rice cooker eke steamer kotasa tiyala❤️❤️❤️

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 6 หลายเดือนก่อน

    Wowwwww thanks lot for sharing this your precious recipe. 🙏🌻🌹😘🦁🇱🇰

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 10 หลายเดือนก่อน +1

    Paramparika api nodanna kamagana kiyala dena oyata godak istuthy 🥰❤🙏

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      Thank you sooo much😍💐💐

  • @shamhalimdeen1971
    @shamhalimdeen1971 6 หลายเดือนก่อน

    I heard it today only but I would like to make it.

  • @anulimedagedara6979
    @anulimedagedara6979 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ❤❤. අනේ අර මුට්ටිය වහන පියන ට මන් ආසයි .. ඒක ගන්න තියෙන්නේ කොහෙන්ද...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මේක තාත්තාගේ අම්මා පාවිච්චි කරපු පියනක් ඩියර් දැන්නම් මේවා ගන්න තියෙනවාද නම් දන්නේ නෑ. බොහොම ස්තූතියි❤️❤️❤️

    • @lalithakumari889
      @lalithakumari889 ปีที่แล้ว

      ova tiyanava parana Badu tiyana kadavala.(story vage)

  • @user-hb1ce4vb9x
    @user-hb1ce4vb9x 6 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රස කෑමක් ❤️

  • @user-ks7bg3ci1e
    @user-ks7bg3ci1e 5 หลายเดือนก่อน

    Godak thuthi mewan de kiyala denawata ❤❤❤

  • @user-xt8ii9om5b
    @user-xt8ii9om5b 5 หลายเดือนก่อน

    Wow මරු thanks

  • @VajiraMendis-yv5ey
    @VajiraMendis-yv5ey 6 หลายเดือนก่อน

    Very good program.thanks.theruwan saranai

  • @user-ms8qs9zq1k
    @user-ms8qs9zq1k 6 หลายเดือนก่อน +3

    මේකට අපේ පැත්තේ කියන්නේ මෝධගම් කියලා හැමගේදරකම පුල්ලැර වදිද්දි හදනවා

    • @fullbloom7934
      @fullbloom7934 5 หลายเดือนก่อน

      Danne nathi nisai ahanne.. pullara kyne mkakda? Koi paththeda me 👀🙂

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 5 หลายเดือนก่อน +1

      පුල්ලෙයාර් දෙවියෝ

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 5 หลายเดือนก่อน +1

      පුල්ලෙයාර දෙවියන් ඝණ දෙවියන්, කියනවා

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +1

    Nangi oyala hadana samahara kema bima mama kawadawath dekalath Neha kalath Neha thanks oyata lankawata apu wahama ennada Kala yanna 💕💕💐💐mama kuwait

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi akki watina comment ekata😍💐💐

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 5 หลายเดือนก่อน

    Thanks you ❤❤❤

  • @dumindakumara5909
    @dumindakumara5909 9 หลายเดือนก่อน

    Rice cookr eke steam karanna puluwanda

  • @Trending_News-b1p
    @Trending_News-b1p 5 หลายเดือนก่อน

    Thank you apita mewa kiyla denawata❤

  • @ramyarenuka468
    @ramyarenuka468 ปีที่แล้ว +1

    Raha patai hadala balnnamko....❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aniwaryen dear❤️😍❤️

  • @imeshadivyanjali9771
    @imeshadivyanjali9771 หลายเดือนก่อน

    හාල්පිටි අනිවාර්යයෙන් ම එකතු කරන්න ඕනෙ ද😢 පාන්පිටි විතරක් මදිද

  • @deepaperera8762
    @deepaperera8762 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ❤

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 5 หลายเดือนก่อน +1

    රොබට් නොක්ස් ලංකාව ගැන ලියපු පොතේ යක් පැටි ගැන ලියලා තියෙනවා. ඒත් අදයි දැක්කේ මොන වගේ කෑමක් ද කියලා.❤❤🎉

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 6 หลายเดือนก่อน

    Thank you.🌷🌻🌷🌻🌷🌻🙏🙏🙏♥️♥️♥️

  • @nilukadamayanthi8169
    @nilukadamayanthi8169 6 หลายเดือนก่อน

    මම අද හැදුවා රසයි

  • @amalkasanjith7569
    @amalkasanjith7569 10 หลายเดือนก่อน

    Akke penipol walata gammiris kudu tikak danna ethakota godak rasai api hadanne ehema

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 8 หลายเดือนก่อน

      ස්තුතියි දාලා හදලා බලන්නමි

  • @Suba-Subashi
    @Suba-Subashi 6 หลายเดือนก่อน +2

    Woow 😋😋😋

    • @rooeats
      @rooeats  6 หลายเดือนก่อน

      Thank you😍😍😍

  • @krishsada53
    @krishsada53 5 หลายเดือนก่อน

    Wow ,, really great!

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 5 หลายเดือนก่อน

    අපේ ගෙදර ඉන්න යක් පැටව් දෙන්න මතක් වෙනවා. ඒ කෑමේ නම අහදද්දි

  • @slbickpisso7515
    @slbickpisso7515 6 หลายเดือนก่อน

    Harima rasa athi meka😊

  • @sriyanirathanauka5095
    @sriyanirathanauka5095 5 หลายเดือนก่อน

    Wow niyamena 👍👍👍👍👍👍

  • @PJ-2014
    @PJ-2014 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      😍😍😍

  • @user--bu9gk
    @user--bu9gk 2 หลายเดือนก่อน

    මේවා කොච්චර කල් තියගන්න පුලුවන්ද

  • @SudeniDamika-zu3vs
    @SudeniDamika-zu3vs 6 หลายเดือนก่อน

    Dawas kiyak thiya ganna puluwanda

  • @user-fz9gn3kl5u
    @user-fz9gn3kl5u 5 หลายเดือนก่อน

    ගොටු පිට්ටුද කොස් කොළ වලින් හදන

  • @----Dasun---
    @----Dasun--- 6 หลายเดือนก่อน

    ඒක මරු❤

  • @user-rq8mr6ou3l
    @user-rq8mr6ou3l 4 หลายเดือนก่อน

    Niyamai akka

  • @nirosha415
    @nirosha415 ปีที่แล้ว +1

    Thank you akka❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi nango❤️😍😍

  • @DinushaMadhushani-qu8lr
    @DinushaMadhushani-qu8lr 9 หลายเดือนก่อน

    Appa soda gnna barida

  • @padeepsuranga2261
    @padeepsuranga2261 6 หลายเดือนก่อน

    කොහෙන්ද මේවා හොයා ගත්තේ....?!❤

  • @lalithakumari889
    @lalithakumari889 ปีที่แล้ว +1

    thanks🎉

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍🥰🥰

  • @disnakumari9578
    @disnakumari9578 6 หลายเดือนก่อน

    man okwa hadala thiyenwa kurakkan piti walin hamuduruwannta daneta

  • @rupaganegoda414
    @rupaganegoda414 ปีที่แล้ว +1

    ආදි හෙලයා ස්වහාවික දේ පමණක් උපයෝගී කර ගනිමින්, එක්දහස් හයසිය බර ගනන් වල සාදා ගත් රසවත් කෑමක්. විඩාබර ගතියෙන් මිදෙන්න එවෙලෙට උනු උනුවේ සාදා ගෙන රස බැලූ කැවිල්ලක්.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍❤️❤️❤️💐💐💐🥰🥰🥰😘😘😘

  • @DohaQatar-gd4dx
    @DohaQatar-gd4dx 6 หลายเดือนก่อน +1

    • @rooeats
      @rooeats  6 หลายเดือนก่อน

      😍😍😍

  • @menikhemali4299
    @menikhemali4299 6 หลายเดือนก่อน

    Stuti oba tumiyata❤❤❤❤❤

  • @user-ph7qz3tt4p
    @user-ph7qz3tt4p 5 หลายเดือนก่อน

    මම මේවා මීට කලින් දවසක කෑවා😂❤🎉

  • @MnRuska
    @MnRuska ปีที่แล้ว +1

    Very tasty &delicious 😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thanks a lot🥰🥰🥰

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 6 หลายเดือนก่อน

    Meka gamburu thelen badalath rasa athi

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @hansanihansani9810
    @hansanihansani9810 11 หลายเดือนก่อน +1

    Ane akke me kama haduna hati gana ithihasa kathawa tikak kiyannako

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      Video eka wisthara karala athi nanga💐💐💐

  • @nagu6220
    @nagu6220 5 หลายเดือนก่อน

    Mekata tamil valin kiyanne kolkattai

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 5 หลายเดือนก่อน

    තෙන්කියු අක්කි අපි නොදත් දෙවල් කියලා දෙනවට

  • @gayanfernando7477
    @gayanfernando7477 8 หลายเดือนก่อน

    ❤ සුපර්

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 4 หลายเดือนก่อน

    ❤g0dak thanks lot❤❤

  • @raviiya2633
    @raviiya2633 5 หลายเดือนก่อน

    Supiri aaaa

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood8940 6 หลายเดือนก่อน

    Super❤❤❤❤❤

  • @tharinisulochana6765
    @tharinisulochana6765 ปีที่แล้ว +1

    මේවා පාන් පිටි වලින් විතරක් හදන්න බැරිද අක්කේ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      හදන්න නංගා❤️❤️❤️

    • @tharinisulochana6765
      @tharinisulochana6765 ปีที่แล้ว

      @@rooeats thank you akke ❤️

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +1

    ❤️🌸

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰❤️😍

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k 6 หลายเดือนก่อน

    Daladaa samidu pihitai

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍♥️♥️♥️

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-xi2un1hd4u
    @user-xi2un1hd4u 6 หลายเดือนก่อน

    Supiri ❤

  • @nalikahaneef3316
    @nalikahaneef3316 6 หลายเดือนก่อน

    Oka tama indiyan aya hadanawa mat kawe ayala hadapu awa

  • @sreepalimahadeva8412
    @sreepalimahadeva8412 6 หลายเดือนก่อน

    look like modaka

  • @bridgewalker5040
    @bridgewalker5040 6 หลายเดือนก่อน

    මේක ඉන්දියාවෙත් හදන රසකැව්ල්ලක්

  • @NimeshaMadushani-ll2vy
    @NimeshaMadushani-ll2vy 6 หลายเดือนก่อน

    කල්තියාගන්න පුලුවන්ද දවසක් විතර

  • @krishanthamahathun9309
    @krishanthamahathun9309 ปีที่แล้ว +1

    Hal piti onimada

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow dear❤️

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 ปีที่แล้ว +1

    🔥👍❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️😍

  • @asokasubarathna1636
    @asokasubarathna1636 9 หลายเดือนก่อน

    Hoda kamak mamath hadala balanawa sthuthi