කොමල ලඳුන් හදන විබර, අපෙන් වියැකී යන දේශීය රසකැවිල්ල ක්‍රම 2කින්|Srilankan Traditional Sweet,Vibara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • කොමල ලඳුන් හදන විබර, අපෙන් වියැකී යන දේශීය රසකැවිල්ල ක්‍රම 2කින් හදන විදිය අරන් ආවා. මේ රසකැවිලි බොහො දෙනා දන්නේ නැති අහලාත් නැති අපේ පැරණි කෑමක්.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.co...
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 25

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 หลายเดือนก่อน +1

    අැත්තමයි.මොන.තරන්.රස.
    කෑම.තිබ්ලනෙ.ස්තුතියි.
    මෙිවා.කියල.දෙනවා.ලස්සනට.❤❤❤🎉🎉🎉

  • @Udayanthaperera-oc7cm
    @Udayanthaperera-oc7cm 5 หลายเดือนก่อน +2

    Mati muttiyakama danna onada.

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว

    Vibara kochchara kalayak thiya ganda puluwanda dear

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +2

    දන්නෙත් නැ කාලත් නැ තමයි 😢❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      දැන් දන්නවා හදන්න ඉඩ තිබුණු වෙලාවක ඩියර්😍😍😍

  • @annerushani4867
    @annerushani4867 11 หลายเดือนก่อน

    HARIMA CLEAR MAMATH ASAI HADANNA

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +3

    පලවෙිනි පාර බැදලා දෙවෙිනි පාර බදින්න මාසයක් විතර පරන කලාට මොනවත් වෙින්නේ නැද්ද අාස්මී වගේ ගන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ඔව් පුලුවන් ඩියර් පරිස්සමින් තියන්න මැටි මුට්ටියක දාලා හුලං නොවදින සේ💐😍

    • @samankumar3218
      @samankumar3218 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @BurtiWickramathilake
      @BurtiWickramathilake 5 หลายเดือนก่อน

      ​@@samankumar3218ū5 5k❤😂😢
      😮😅😊😅

  • @umangajinasena1556
    @umangajinasena1556 ปีที่แล้ว

    මෙව්බර වලට බිත්තර දාන්නැතිවහදන්න බැරි ද ඉදිආප්පපිටිවලින් බැරි ද

  • @MnRuska
    @MnRuska ปีที่แล้ว

    Superb &yummy 😊

  • @udeshikamadushani6605
    @udeshikamadushani6605 ปีที่แล้ว +2

    බිත්තර නැතුව හදන්න බැරිද...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බිත්තර නම් දාන්න වෙනවා ඒකෙන් තමයි රසය එන්නේ ඩියර්

  • @SupipiDias
    @SupipiDias 11 หลายเดือนก่อน +1

    බස්නාහිරට ආවේණික කැවිලි ගැනත් කියන්න පුලුවන් ද 🥺

    • @sachinijayathissa6204
      @sachinijayathissa6204 11 หลายเดือนก่อน +1

      Japureda😬

    • @SupipiDias
      @SupipiDias 11 หลายเดือนก่อน +1

      @@sachinijayathissa6204 ඔව් අම්මෝ🌝 දෙයියනේ 😂🤝

    • @menukagomes8672
      @menukagomes8672 11 หลายเดือนก่อน

      😂😂ජපුරෙන් 🤝

    • @SupipiDias
      @SupipiDias 11 หลายเดือนก่อน +1

      @@menukagomes8672 සාදරයෙන් පිළිගන්නවා 😏🤝😂😂🤣

    • @IshuFernando-zz9bd
      @IshuFernando-zz9bd 11 หลายเดือนก่อน +1

      ජපුර කට්ටියම මේ ටිකේ ru akkige you tube එකේ 😂