✔ Aluwa අපේ අම්මාගෙන් හරිම විදියට අලුවා හදන්න ඉගෙනගන්න Perfect Sri lankan kaju Aluwa by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2021
  • kaju Aluwa, aluwa ape amma recipe
    බැදපු හාල් පිටි කෝප්ප 1 1/2 (ග්‍රෑම් 230)
    ඉසීමට බැදපු හාල් පිටි ග්‍රෑම් 70
    සීනි කෝප්ප 1 1/2ක් පමණ (ග්‍රෑම් 300ක්)
    මාදුරු තේ හැඳි 1
    කරදමුංගු 4ක්
    කජු ග්‍රෑම් 10ක් පමණ
    Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Sri lanka Aluwa

ความคิดเห็น • 121

  •  3 ปีที่แล้ว +31

    2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    www.apeamma.com/2021/04/blog-post.html
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html

  •  3 ปีที่แล้ว +9

    අච්චාරු වර්ග Achcharu th-cam.com/video/0DW5v87jD_Y/w-d-xo.html
    මැලේ ආච්චාරුව th-cam.com/video/ukCRfAZKzLI/w-d-xo.html

  •  3 ปีที่แล้ว +9

    ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/CG5gsz7bFtY/w-d-xo.html
    වීශේෂ ෆෲට් සැලඩ් එක th-cam.com/video/Y0C-3BapXeQ/w-d-xo.html

  • @upekshaabay2622
    @upekshaabay2622 ปีที่แล้ว +10

    දැං හැදුව විතරයි ..අක්කගෙ බබාගෙ බත් කැවිම හෙට..කෑලි කැපුව හරිම ලස්සනට අාව . බොහොම ස්තුතියි අපේ අම්ම💓💓💓

  • @malkanthipdr8384
    @malkanthipdr8384 ปีที่แล้ว +8

    අපෙ අම්මා කියාදුන් ආකාරයට අලුවා හැදුවා ඉතාමත් හොදින් සකසා ගත්තා ,අපෙ අම්මා ට බෙහෙවින් ස්තුතියි ! බුදුසරණයි

  • @rmdissanayake5598
    @rmdissanayake5598 3 ปีที่แล้ว +74

    ගුරුවරියක් ලෙස ඔබ කරන මේ මහගු සේවයට අපි හිස නමා ආචාර කරමු.

  • @kanthigeetha739
    @kanthigeetha739 ปีที่แล้ว +5

    ගොඩක් කෑම හදලා තියනවා... අපේ අම්මා කියා දීපු විදියට...හැම කෑමක්ම හදපු පළවෙනි දවසේම හොදට ආවා..ස්තුතියි...

  • @w.a.t.d.walikadaarchchi9040
    @w.a.t.d.walikadaarchchi9040 3 ปีที่แล้ว +16

    ගුරුවරියක් විදියට ඔබ කියාදෙන දෙවල් මට ගොඩක් වටිනවා

  • @janakigunathunga17
    @janakigunathunga17 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ඔබට
    ගොඩාක් දේවල් ගැන හරියටම දැන ගන්න පුලුවන්

  • @chamodsandeepa9400
    @chamodsandeepa9400 2 ปีที่แล้ว +12

    Ape amma kiyanne nikam ඈ . ස්තූතියි අම්මේ. ගෙදර ඉන්න කාලේ මෙහෙම රසම රස කෑම හදන්න කියලා දෙන ගමන් ගෙදර තියෙන බඩු වලින් අලුවා හදන හැටි. මමත් හැදුව😍😍😍🍫

  • @shamalimarasinghe7197
    @shamalimarasinghe7197 3 ปีที่แล้ว +23

    අපේ අම්මා නිසා අපි ගොඩාක් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තා.. ගොඩාක් ස්තූතියි.

  • @ruwaninadisha734
    @ruwaninadisha734 3 ปีที่แล้ว +6

    Beautiful recipe ape amma, thank you!

  • @sakidayawansha3316
    @sakidayawansha3316 ปีที่แล้ว +4

    ඇත්තටම මේ video එකෙන් තමයි මම අලුවා හදන්න ඉගෙන ගත්තෙ. බොහොම ස්තූතියි ❤👌💐

  • @udithsampath8502
    @udithsampath8502 ปีที่แล้ว +2

    මමත් හැදුවා හොඳටම ආවා සති 3ගේයත් මොකුත් උනේ නැහැ මේකේ ඉන්න සමහර ගෑනු රොටි ගුලිවාගේ අනාලා හදනන්න කියලා දුන්නා තියාගන්න පුස් කනවා බොහොම ස්තූතියි හරි දේ හරි විදියට කියලා දුන්නාට

  • @nuwanmanjula2975
    @nuwanmanjula2975 3 ปีที่แล้ว +2

    harima lassanai me wadasatahan ape amma , api hamadama balanawa thank you 😋

  • @chanakapremanayake7363
    @chanakapremanayake7363 ปีที่แล้ว +2

    කියලා දුන්නු විදිහට ම හැදුවා. හරියටම හරි 👍
    අලුවා හැදුවේ 1st time.
    Thank you so much ape amma...

  •  3 ปีที่แล้ว +42

    අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙළක් බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/avYrK-sKguM/w-d-xo.html තව අපේ අම්මා දාපු රෙසිපි ලින්ක් කමේන්ට් වල යටට ගිහිල්ලා තියෙනවා බලන්න.
    පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/8ZZoxJuxE3A/w-d-xo.html
    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/CG5gsz7bFtY/w-d-xo.html
    වීශේෂ ෆෲට් සැලඩ් එක th-cam.com/video/Y0C-3BapXeQ/w-d-xo.html
    අච්චාරු වර්ග Achcharu th-cam.com/video/0DW5v87jD_Y/w-d-xo.html
    මැලේ ආච්චාරුව th-cam.com/video/ukCRfAZKzLI/w-d-xo.html
    අපේ අම්මා වීඩියෝ බලනකොට බොහෝ වෙලාටව වීඩියෝ එකට යටින් එන්නේ ගොසිප්, අපේ අම්මාගේ නිවැරදි රෙසිපීස් හොයන කෙනෙක්නම් පිංතූරය ක්ලික් කර චැනල් එකට ගොස් අලුත් වීඩියෝ කියන ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KYXUvKYbcVo/w-d-xo.html

  • @pushibandara8561
    @pushibandara8561 2 ปีที่แล้ว +5

    ඔබතුමිය නියම ගුරුමතාවක්. අද මුනගහෙවිද මෙවැනි ගුරුවරු. ගුරුමුෂ්ටිය ඉතුරු නැතුව උගන්වන. දීර්ගායු වේවා. සියලු යහපත සැලසේවා.

  • @AshaniFernando-up9vr
    @AshaniFernando-up9vr 2 หลายเดือนก่อน +1

    Niyamai😋

  • @sujanichampika2022
    @sujanichampika2022 2 หลายเดือนก่อน

    ජීවිතේ පළමු වතාවට වරදින්නේ නැතුව අලුවා හැදුවා.ගෙදර හැමෝට ම අලුවා පිළිගැන්නුවේ හරි ම ආඩම්බරයෙන්.අපේ අම්මා ඔබතුමියට බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 ปีที่แล้ว +3

    බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට ,ගොඩක් කැම හදන්න ඉගෙන ගත්තා 💐

  • @chandanapremarathne6835
    @chandanapremarathne6835 ปีที่แล้ว +3

    Thank you so much Ape amma ❤ your work is wonderful 😊 l like your recipes 😊😊😊❤

  • @nilanichandrika9864
    @nilanichandrika9864 2 ปีที่แล้ว +4

    අපෙ අලුව ටික නම් හරියටම ආවා.ඔබ තුමියට බොහොම ස්තුතියි.

  • @dinakshilayanga6006
    @dinakshilayanga6006 3 ปีที่แล้ว +3

    Beautiful resipi ape amma

  • @waruniviroshani1813
    @waruniviroshani1813 3 ปีที่แล้ว +4

    Super ape amma.. recipe is the best ❤

  • @hisharaperera2483
    @hisharaperera2483 ปีที่แล้ว +1

    Api hamadama ape ammage video balala thami kama hadanne.tankyou ape amma❤

  • @udenitharaka7743
    @udenitharaka7743 2 ปีที่แล้ว +2

    Thanks . හරියටම හදා ගන්න පුලුවන් වුනා

  • @bandulathakumarapeli5342
    @bandulathakumarapeli5342 4 หลายเดือนก่อน

    Thank'U' harima pryojanavath

  • @salonniffy599
    @salonniffy599 3 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි අපේ අම්මා.

  • @priyadarshanihalvity1313
    @priyadarshanihalvity1313 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති අපේ අම්මට.

  • @sirisiri5237
    @sirisiri5237 3 หลายเดือนก่อน +1

    නියමට ආවා ❤

  •  3 ปีที่แล้ว +5

    අපේ අම්මා වීඩියෝ බලනකොට බොහෝ වෙලාටව වීඩියෝ එකට යටින් එන්නේ ගොසිප්, අපේ අම්මාගේ නිවැරදි රෙසිපීස් හොයන කෙනෙක්නම් පිංතූරය ක්ලික් කර චැනල් එකට ගොස් අලුත් වීඩියෝ කියන ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KYXUvKYbcVo/w-d-xo.html

  • @priyankafonseka507
    @priyankafonseka507 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා ❤

  • @dushanthiekanayake4519
    @dushanthiekanayake4519 3 ปีที่แล้ว

    Bohoma sthuthi ape amma

  • @chamarapradeep851
    @chamarapradeep851 3 ปีที่แล้ว +12

    අපේ අම්මානම් නියමයි සුපිරියි. හොරකම් කරන, බොරු කියන මිනිස්සු රවට්ටන අය ඉතා ඉක්මනින් කුණු බක්කියට වැටෙනවා.

  • @dasuninisanka5407
    @dasuninisanka5407 9 หลายเดือนก่อน

    මම ප්‍රථම වතාවට හැදුවෙ.. හොදටම ආවා. ඒ විදියටම රුලං හැදුවා.ඒතත් හරියටම හරි ගියා.. ගොඩාක් පිං

  • @dilshantharanga2663
    @dilshantharanga2663 ปีที่แล้ว +2

    Thank ape amme meka 😍👍👍

  • @manelmallawaarachchi4721
    @manelmallawaarachchi4721 2 ปีที่แล้ว +1

    Thank you ape amma 🙏🙏❤

  • @chathurikamadushani8881
    @chathurikamadushani8881 6 หลายเดือนก่อน

    Tried this and turned out great. Thabk you aunty 💕

  • @dumindamedali
    @dumindamedali 3 หลายเดือนก่อน

    Me video eken thama hariyata aluwa hadanna igena gaththe

  • @PradeepPradeep-mt3gd
    @PradeepPradeep-mt3gd 4 หลายเดือนก่อน

    Marasipiya balagena mama haduva palavenivathavata. Hal 250kin hodata haduna. Godak sthuthi ape amma..❤️

  • @somalatharupasinghe1831
    @somalatharupasinghe1831 3 ปีที่แล้ว +6

    ඇත්තමයි මට නොන්ස්ටික් සාස්පානක් තිබුනේ නැති නිසා මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.

  • @upekaanjani4951
    @upekaanjani4951 ปีที่แล้ว +1

    ❤eye haduwe fist time .niyemetama hari giya. Thanks miss

  • @lakminisilva6180
    @lakminisilva6180 ปีที่แล้ว +1

    Thank you for the recipe🙏

  • @haroldperera8724
    @haroldperera8724 3 ปีที่แล้ว +3

    superb recipe as always Thank you ape amma

  • @ishabridal7338
    @ishabridal7338 3 ปีที่แล้ว +1

    Godak pin amma.mamath aluwa haduwa Harima rasai

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +7

    සුභ දවසක් වේවා තෙරුවන් සරණයි අපේ අම්මා ❣️🇱🇰❣️

  • @jayaminarukshantha3763
    @jayaminarukshantha3763 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති

  • @poornimathennakoon6358
    @poornimathennakoon6358 ปีที่แล้ว +2

    ඔබ ඔබේ ගමන යන්න.අනෙකුත් පුද්ගලයින් මුදල් ඉපයීමේ අරමුණින් cookery class කරන අතරෙ ඔබ රටට දැයටනොමිලේ කරනා සෙත කිසිවකුටවත් වලකන්න බෑ.නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා අපෙ දෙවෙනි මව්නි!!!!

  • @user-ue5nd7we1r
    @user-ue5nd7we1r หลายเดือนก่อน

    Thank you!

  • @keshalakushalya5927
    @keshalakushalya5927 ปีที่แล้ว +1

    Mn me awrudde A/l krpu kenek. Mn home science practical walata ynn klinuth ape ammage video blala kema hadala giye. Mn me para awruddata thaniyama aluwa hadanna me video eka beluwa. Me para ammata nodi mn hadala blnw thaniyma. Thnk you ape amma me wage video dala apita iganagnn deyak selassuwata. Oyt bs🙏

  • @chithrakarunarathna-ox9ry
    @chithrakarunarathna-ox9ry 3 หลายเดือนก่อน

    ඔබ තුමිය ගෙ විදිහට අළුවා හැදුවා හරිම රසයි . ස්තුතියි.

  • @user-sq5my1vv5p
    @user-sq5my1vv5p 6 หลายเดือนก่อน

    Thank you so much Ape Amma🥰😍😍😍😍🥰🥰

  • @mariyafernando8456
    @mariyafernando8456 3 ปีที่แล้ว +12

    Love your traditional recipes ape amma, they are really accurate .👌 Thank you so much ape amma.

  • @liyanagekumari3393
    @liyanagekumari3393 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට mama හරිම ආසාවෙන් බලනවා obathumiyage video

  • @chamindaranasinghe7927
    @chamindaranasinghe7927 ปีที่แล้ว +4

    අපේ අම්මා ඉයේ කියලා දුන්න විදියටම ම්න් පිට්ටු හදුවා ගොඩක් ස්තූතියි

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +8

    Great video.thank you.

  • @user-wh8us4xp9d
    @user-wh8us4xp9d 3 หลายเดือนก่อน +1

    රසයි රසයි

  • @ThakshilaC-dz8ib
    @ThakshilaC-dz8ib ปีที่แล้ว

    Thank you ape amma

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว +1

    Mama asawenma balana channel eka. 👍👍💐

  • @upekshakariyawasam1510
    @upekshakariyawasam1510 3 ปีที่แล้ว +1

    Godak sthti ape amma mn godak kema hadanne oba thumiyage video walin

  • @VijayaKumar-lf6zf
    @VijayaKumar-lf6zf 3 ปีที่แล้ว +4

    Awesome video ape amma.🤩🤩 thanks

  • @lalprem9069
    @lalprem9069 ปีที่แล้ว +2

    කැමහදන්න කියලා දෙනවට ගොඩක් පින් අමිමාට

  • @wpchethmakithusadi8616
    @wpchethmakithusadi8616 2 ปีที่แล้ว +1

    නියමයි

  • @jayarani2176
    @jayarani2176 3 ปีที่แล้ว +3

    Very nice recipe ape amma. Thank you

  • @kavibota7841
    @kavibota7841 ปีที่แล้ว +2

    ඒක හරිම ලේසි මමත් හදුවා

  • @thamarasirimanna7377
    @thamarasirimanna7377 ปีที่แล้ว +1

    Thanks

  • @sheltonsenadeera455
    @sheltonsenadeera455 ปีที่แล้ว +1

    Ape amma could you kindly make a program how to prepare NEGOMBO ALUWA Thanks.

  • @s.adesilva7877
    @s.adesilva7877 ปีที่แล้ว

    Takekatama hari 👏

  • @buddhikarasanjali4878
    @buddhikarasanjali4878 3 ปีที่แล้ว +2

    Godak hodai ape amma kawadawath kewili hadapu nethi ayata godak watinawa.godak pin..

  • @jayanthiperera8008
    @jayanthiperera8008 8 หลายเดือนก่อน

    Thank you

  • @nipunmuthumala1437
    @nipunmuthumala1437 ปีที่แล้ว +1

    Niyami

  • @AnjuAnju-yf6ly
    @AnjuAnju-yf6ly 3 หลายเดือนก่อน

    2024 අපි අලුවා හැදුවා ගානට අවා ඔයාට ගොඩක් ස්තුතියි ❤️🥰

  • @janakikuruppu3853
    @janakikuruppu3853 3 ปีที่แล้ว +6

    This is a great recipe for the awurudu season, I'll try it for sure.

  • @padminiwarnakulasooriya3734
    @padminiwarnakulasooriya3734 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔයාට...

  • @user-sx7ew8du4p
    @user-sx7ew8du4p 5 หลายเดือนก่อน

    Harima

  • @gamingsindi7721
    @gamingsindi7721 3 ปีที่แล้ว +3

    Harima watinwa amme🥺🥰

  • @nadeeshawickramasinghe5159
    @nadeeshawickramasinghe5159 26 วันที่ผ่านมา

    Loku pramanyak hadanna kiyala denna

  • @sriranjanip1197
    @sriranjanip1197 3 ปีที่แล้ว

    මමආසමකෑමක්.බෝහෝමස්තූතියි.අපේඅම්මා

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 ปีที่แล้ว +3

    Bhoma Sthuthi.

  • @achinikanchana3875
    @achinikanchana3875 ปีที่แล้ว +2

    Aluwa kali30 hadaganna awashya pramanaya kiyannako

  • @s.a.nishanthimangalika3640
    @s.a.nishanthimangalika3640 9 หลายเดือนก่อน

    Kopamana cooking chanal thibunath Ape amma wage hariyata kiyala denne naa.fb eke nandamma kiyala thibuna .pahanakin thawapahanak Dalwuwath pahane alokaya aduwenne naa.bs.thawathawath diyinu wewa.

  • @PradeepPradeep-mt3gd
    @PradeepPradeep-mt3gd 4 หลายเดือนก่อน

    Hariyatama harimade kiyala denne ma chanal aken.

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +4

    ස්තූතිය 🙏 අපේ අම්මා

  • @mangalikaliyanarathne1614
    @mangalikaliyanarathne1614 ปีที่แล้ว +1

    Apeammage widiyata hadana kema kawadawath waradinne ne

  • @mangalikaherath5627
    @mangalikaherath5627 3 ปีที่แล้ว +4

    Obathumaiyata godak pin nodanna apita keyala waradi niwaradi karala kama hada ganna keyala danawata b.s

  • @thilinimadushani-nh7id
    @thilinimadushani-nh7id ปีที่แล้ว +1

    මං හදන කෑම බලාගෙන කෑම හදලමයි මං කෑම හදන්න ඉගෙන ගත්තේ

  • @nandakonara5288
    @nandakonara5288 ปีที่แล้ว

    Mama chilly past haduwa oyata thanks

  • @Myvlogs431
    @Myvlogs431 3 ปีที่แล้ว +1

    Oyage kema hadanna harima ලේසියි

  • @madhuperera7031
    @madhuperera7031 ปีที่แล้ว +1

    Pol use krnne nadda amma

  • @dasuninisanka5407
    @dasuninisanka5407 10 หลายเดือนก่อน

    ඇත්තටම අම්ම වගේ තමයි. කිසිම දෙයක් හන්ගන්නෙ නැතිව කියල දෙනවා

  • @dharmappriyhettiarachchi7005
    @dharmappriyhettiarachchi7005 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි

  • @uindrani3199
    @uindrani3199 ปีที่แล้ว +1

    අපට වම්බොටු මෝජූ හදන්න කියා දෙන්න

  • @adgamini1574
    @adgamini1574 3 ปีที่แล้ว

    අපේ අම්මා ගොඩක් ස්තූතියි ඔබට.
    මම හැදුවා හරි හොදයි.👍👍👍👍

  • @chathurikaa.p.7944
    @chathurikaa.p.7944 ปีที่แล้ว +1

    ,🥰🥰🥰🥰😗

  • @sewwandisewwandi5050
    @sewwandisewwandi5050 ปีที่แล้ว

    කු යන්න පි යන්න රි යන්න කුපිරි😌

  • @amaralatha4305
    @amaralatha4305 2 ปีที่แล้ว

    හොදයි

  • @PradeepKodithuwakku-nz1dq
    @PradeepKodithuwakku-nz1dq 10 หลายเดือนก่อน

    අලුවා වලට පොල් දාන්නේ නැද්ද

  • @ShyamalieSenaviratne-mb6zu
    @ShyamalieSenaviratne-mb6zu ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @princymalani1429
    @princymalani1429 ปีที่แล้ว

    අනේ හාල් 3kg වලින් කොහොමද හදන්නේ