ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිරවුල්ව හා බොහොම සරලව කරුණු පැහැදිලි කරනවා .ස්තුති ඔබට .
Thanks
පට්ට වටින වීඩියෝ එකක් 🙂👍
Godak watinawa.supiri aiye thanks
ගොඩක් වැදගත් උනා දිගටම මෙවගේ විඩියො ගෙන්න ඔබට ස්තුතියි 🏁🏁🏁🏁
හරිම ප්‍රයෝජනවත්. පැහැදිලි කිරීම හරිම පිළිවෙලයි. ස්තූතියි
Niyamai.. thanks
ඉතා වටිනා පැහැදිලි කිරීමක්
Past Days I was struggled with my WM .so Really Appreciated u r explanations .🎉
Glad to hear that
Singar horse power 1 n lida adi 15i diga adi 200dura samanya kandakata watur gann puluwanda niwase wahalayata adi 20usa
Wow niyami❤❤
Good job ❤❤❤
Thanks 😆
ඉතා විශිෂ්ඨ යි
ඔබ සුලු යයි සිතන කරුනු පවා හොදින් පැහැදිලි කලා.ස්තුතියි.
ගොඩක් වටිනව ඔයාගෙ මේ කියල දෙන දේවල්.. ජය වේවා 😍🙏 great job
ගොඩක් වැදගත්
ඉතාම වැදගත් හා වටිනා වීඩියෝවක් මහත්මයා, බොහොම ස්තුතියි 👍පුළුවන් නම් වතුර මෝටරයක් මිලදී ගැනීමේදී/තෝරාගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු ගැනත් වීඩියෝවක් කරන්න 🙂ජයවේවා 🤜
Thanks brother.. That is very important video clip. all the best and success your future.
thank you very much
Ela නියමයිනේ
බොහොම ස්තූති ...❤ මෝටර් ගන්නවා නම් සොලෙක්ස් or ජිනසේන තමා, ආපිකෝ වගේ ජරා මෝටර් නම් ගන්න එපා😢
Godak hodai...
Sir ...foot vale eke spring eka netuva weda karanavada....ape gedara Lida spring eka ne.....hulaga hitinava.....😑Motor eka Veda...but wathura enne ?
සමහර වෙලාවට වැඩ කරයි. ඒත් spring එක තියෙන්න ඕනෙ
Aiya wathura moter eke pathura peshr ne tenkiya pirenna godak vela yanava kalin vinadi 20pirenava den peya ganan yanava mokada vela thiyenne kiyanavada
👌
ගොඩාක් ස්තූතියි ඔබේ video එකට .
thanks
Thanks aiye
Deep value karana widiyath daanna puluwan da
Ok
ස්තුතියි
0.75 h p saha. hos p 1 motor aka lidasita kopamana durakin sawikala ythuda ..... ( Put wal akasita moter akata dura) pilibadawa danuwath kala hakida.
සාමාන්‍ය විදිහට අඩි 26 ක් විතර ඊට වැඩිනම් ඩීප්වෑල් කරන්න ඕනෙ
1hp මෝටරේක input එකේ සිට කොපමණ දුරක් ලිද තුලට බට දාන්න පුලුවන් ද? ඒක ගණනය කරගන්න ක්‍රමවේදයක් තියේද..?
Motaraya weda eth wathura enne nane
ඔය මොටරය සින්ගල් ෆෙස් නෙද . මොරයට වයර් එකක් තෝරද්දි කොහොමද ගන්නේ . හොද විඩියෝවක්
Pehediliwa saralawa kiyala denawa
👍👍👍
Aiye motare wathura ganna hama welawakama arawage motareta wathura purawanna onida
😀😀😀නැහැ.
මට මහත්තය ගේ ටැලි.නො දෙනව. අපේ නල ලිද තිහ්‍යෙන්නෙ මිදුලේ1.නිවසේ සිට නල ලිදට අඩි 15 ක් විතර දුරයිනිවස ආසන්නයේ මෝටරේ තියල බටේ දික් කරල දාන්ඩ හොද නැද්ද2. ලිද අඩි 50ආසන්නව ගගල තියෙනවා ඒකෙ පතුලටම foot value එක ද්ද්න්ඩ ඕනැද, වතුර අඩුනොවී ගන්න්ඩනම්
ඩී ප් වෑල් කරනවා කියන්නේ මොකක්ද
❤
👍👍👍👍👍
👍🎁
ඩීප්වෙයාල් කරනවානම් එය සවි කරන්නේ කොහොමද.
ආර්පිකෝ මෝටර් ගැන මොකක්ද අදහස? සොලෙක්ස්,ජිනසේන තරම් හොඳද ඕක?
හොදයි.
ලිද අඩි 35 ගැඹුරු, ලිද ලඟම, ඊට අඩි 15 උසින් ටැංකිය තිබෙන තැනකට හොද වතුර මෝටරය ක් තෝරාගන්නේ කොහොමද අයියේ..
3/4" මෝටරයක් ඇති. ලිද ඇතුලෙන් මෝටරය සවි කරගන්න පුලුවන්නම් හොදයි. ඔය ලිදේ ගැබුරෙ හැටියට පොලව මට්ටමේ ඉදල අවම වශයෙන් අඩි 15 ක් වත් ගැබුරින් . එහෙම සවි කරන අය ඉන්නව හොද plamber කෙනෙක් හොයාගන්න බලන්න.
@@baasunnahe3169 Thanks you..Thanks you..💖
අගල් දෙකේ මෝටරයක් ලිදේ ඉදන් කොච්චර දුරකින් හයි කරන්න පුලුවන්ද? කොච්චර දුරක් වතුර පිට කරනවද ? 🥺
Ade 50 unate puluwani habae angal aka anuwa
නලයකට මේ වගේ වතුර මොටරයක් සව් කරන විඩියෝ එකක් කරන්න
මොරටය සවි කිරීමේදී ලිද ලගම සවි කරන්න ඔනි නැහැ නේද,ලිදේ සිට අඩි 25 දුරකින් වගේ සවි කරෝත් මොකද වෙන්නේ
අදින්නෑ
Warura adenawa adue
පුට් ටැල් එකේ ස්පින් එක අයින් කරන්නේ නැද්ද අපේ ගෙදර එකේ අයින් කරලා තියෙන්නෙ
ඒක කොහොමත් එකයි. අයින් කලහම පුට්වෑලය හිරවෙනව අඩුයි. ඒත් පුට්වෑලය හරියවට වැහුනෙ නැත්නම් ලීක් වෙන්නත් පුලුවන් ස්පින් එක තියෙන්නෙ හොදට සීල් වෙන්න
තේඩ් සිල් දමනවානම් ගම් දැමිම නොකල යුතුය. මේ අයුරින් පසුවෙන් ගැලවිය හැකි ලෙස හා ටැන්කියෙන් එන බටයට වැලී එකක් දෑමීම මගින් මොටර් හොරැන්ට පහසුවකි මොටරය ගලවාගෙන යැමට මේ නිසා මොටරය සවිකිරිමේදි වටේ දණ්වැලක් දමා ගැට ගසා එය පොලවට සවිකලර කොන්කීට් දැමිය යුතුය. එවිට හොරැන්ට ලේසියෙන් පහසුවෙන් ගලවාගෙන ගිය නොහැකිය මොටරය. ඔබ සහ අහල පහල අය නොදැනුවත්ව
ස්තූතියි
ඩීප් වෑල්ව් මෝටරයකින් 1000l ටැංකියක් පිරෙන්න කොච්චර විතර වෙලාවක් යනවද ළිඳේ ගැඹුර අඩි 35 ක් විතර ඇති
ඒක මෝටරයේ හෝස්පවර් ගාන අනුව වෙනස් වෙනව. අනික මම එහෙම බලලත් නැහැ.
@@baasunnahe3169 horse power 1
එකහමාරේ බටයකින් සාමාන්‍යන් 1000 ටැංකියක් ඩිප්වෙල් දෑමු වීට පැයකින් පිරේයි.එම මොටරයම ඩිප්වෙල් නොදැමු වට වීනාඩි තිස් පහකින් පිරේ ඒහෙත් අඨි 50 පමණ වු විට. ලිදේ ගැබුර 1000 ටැංකියක පිරිමට පැය දේකක් යයි ඨිප්වේල් නොදැමුවිට ඩිප්වෙල් ඊට දැමු විට පැයකින් පිරේ එයයි වෙනසනිකරැනේ ඩිප්වෙල් යෝදා වේකාරෂකර විදුලිය වැඩියෙඅංඅ වැය කරෂගැනිමට අවශය නැත .
Udwwak onii
Aiyeය යූනියන් සොකට් එකක් කියක් වෙනවද
දැන් ගානනම් දන්නෙ නැහැ මල්ලි.
Tape එකෙන් ඔතලා ඇයි ගම් දාන්නේ
වැඩි හොදට දාන එක අනිවාර්ය නැහැ
කන්ද උඩ තියෙන ගෙදරට වතුර ගන්න ඕන. නල ජලය එන්නෙ කන්දෙ කෙටි දුරක් එනක්ම් විතරයි. ඒකට මෝටරය්ක් සවි කරන්නෙ කොහිමද. මෝටරය නිවස ආසන්නයේ තියන්න පුලුවන් ව්දියට. අනෙ මට ගොඩක් වැදගත් ඒක
එන වතුර ටික ටැංකියකට පුරව ගෙන ඒක ඉදන් මෝටරයෙන් ගන්න පොලවට යටකරල ලිදක් වෙගේ පාවිච්චි කරන්න පුලුවන් ටැංකිත් තියනව
ලිදෙ සිට කොපමන දුරකික් මොටර් එක සවි කල යුතුද?
උපරිම අඩි 26 ක් පුලුවන්
Iuo්
බෙන් එකෙ පොට ගෙව්ලා මොකද කරන්නෙ
බෙන් එක සව් කරන්න්ම බැ.
මෝටරේ නම් පොට ලියවලා හදන්න වෙනව
නිරවුල්ව හා බොහොම සරලව කරුණු පැහැදිලි කරනවා .ස්තුති ඔබට .
Thanks
පට්ට වටින වීඩියෝ එකක් 🙂👍
Thanks
Godak watinawa.supiri aiye thanks
Thanks
ගොඩක් වැදගත් උනා දිගටම මෙවගේ විඩියො ගෙන්න ඔබට ස්තුතියි 🏁🏁🏁🏁
හරිම ප්‍රයෝජනවත්. පැහැදිලි කිරීම හරිම පිළිවෙලයි. ස්තූතියි
Thanks
Niyamai.. thanks
ඉතා වටිනා පැහැදිලි කිරීමක්
Thanks
Past Days I was struggled with my WM .so Really Appreciated u r explanations .🎉
Glad to hear that
Singar horse power 1 n lida adi 15i diga adi 200dura samanya kandakata watur gann puluwanda niwase wahalayata adi 20usa
Wow niyami❤❤
Good job ❤❤❤
Thanks 😆
ඉතා විශිෂ්ඨ යි
Thanks
ඔබ සුලු යයි සිතන කරුනු පවා හොදින් පැහැදිලි කලා.ස්තුතියි.
Thanks
ගොඩක් වටිනව ඔයාගෙ මේ කියල දෙන දේවල්.. ජය වේවා 😍🙏 great job
Thanks
ගොඩක් වැදගත්
ඉතාම වැදගත් හා වටිනා වීඩියෝවක් මහත්මයා, බොහොම ස්තුතියි 👍
පුළුවන් නම් වතුර මෝටරයක් මිලදී ගැනීමේදී/තෝරාගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු ගැනත් වීඩියෝවක් කරන්න 🙂
ජයවේවා 🤜
Thanks brother.. That is very important video clip. all the best and success your future.
thank you very much
Ela නියමයිනේ
බොහොම ස්තූති ...❤ මෝටර් ගන්නවා නම් සොලෙක්ස් or ජිනසේන තමා, ආපිකෝ වගේ ජරා මෝටර් නම් ගන්න එපා😢
Godak hodai...
Sir ...foot vale eke spring eka netuva weda karanavada....ape gedara Lida spring eka ne.....hulaga hitinava.....😑
Motor eka Veda...but wathura enne ?
සමහර වෙලාවට වැඩ කරයි. ඒත් spring එක තියෙන්න ඕනෙ
Aiya wathura moter eke pathura peshr ne tenkiya pirenna godak vela yanava kalin vinadi 20pirenava den peya ganan yanava mokada vela thiyenne kiyanavada
👌
ගොඩාක් ස්තූතියි ඔබේ video එකට .
thanks
Thanks aiye
Deep value karana widiyath daanna puluwan da
Ok
ස්තුතියි
0.75 h p saha. hos p 1 motor aka lidasita kopamana durakin sawikala ythuda ..... ( Put wal akasita moter akata dura) pilibadawa danuwath kala hakida.
සාමාන්‍ය විදිහට අඩි 26 ක් විතර ඊට වැඩිනම් ඩීප්වෑල් කරන්න ඕනෙ
1hp මෝටරේක input එකේ සිට කොපමණ දුරක් ලිද තුලට බට දාන්න පුලුවන් ද? ඒක ගණනය කරගන්න ක්‍රමවේදයක් තියේද..?
Motaraya weda eth wathura enne nane
ඔය මොටරය සින්ගල් ෆෙස් නෙද . මොරයට වයර් එකක් තෝරද්දි කොහොමද ගන්නේ . හොද විඩියෝවක්
Pehediliwa saralawa kiyala denawa
👍👍👍
Aiye motare wathura ganna hama welawakama arawage motareta wathura purawanna onida
😀😀😀නැහැ.
මට මහත්තය ගේ ටැලි.නො දෙනව. අපේ නල ලිද තිහ්‍යෙන්නෙ මිදුලේ
1.නිවසේ සිට නල ලිදට අඩි 15 ක් විතර දුරයිනිවස ආසන්නයේ මෝටරේ තියල බටේ දික් කරල දාන්ඩ හොද නැද්ද
2. ලිද අඩි 50ආසන්නව ගගල තියෙනවා ඒකෙ පතුලටම foot value එක ද්ද්න්ඩ ඕනැද, වතුර අඩුනොවී ගන්න්ඩනම්
ඩී ප් වෑල් කරනවා කියන්නේ මොකක්ද
❤
👍👍👍👍👍
👍🎁
ඩීප්වෙයාල් කරනවානම් එය සවි කරන්නේ කොහොමද.
ආර්පිකෝ මෝටර් ගැන මොකක්ද අදහස? සොලෙක්ස්,ජිනසේන තරම් හොඳද ඕක?
හොදයි.
ලිද අඩි 35 ගැඹුරු, ලිද ලඟම, ඊට අඩි 15 උසින් ටැංකිය තිබෙන තැනකට හොද වතුර මෝටරය ක් තෝරාගන්නේ කොහොමද අයියේ..
3/4" මෝටරයක් ඇති. ලිද ඇතුලෙන් මෝටරය සවි කරගන්න පුලුවන්නම් හොදයි. ඔය ලිදේ ගැබුරෙ හැටියට පොලව මට්ටමේ ඉදල අවම වශයෙන් අඩි 15 ක් වත් ගැබුරින් . එහෙම සවි කරන අය ඉන්නව හොද plamber කෙනෙක් හොයාගන්න බලන්න.
@@baasunnahe3169
Thanks you..
Thanks you..💖
අගල් දෙකේ මෝටරයක් ලිදේ ඉදන් කොච්චර දුරකින් හයි කරන්න පුලුවන්ද? කොච්චර දුරක් වතුර පිට කරනවද ? 🥺
Ade 50 unate puluwani habae angal aka anuwa
නලයකට මේ වගේ වතුර මොටරයක් සව් කරන විඩියෝ එකක් කරන්න
Ok
මොරටය සවි කිරීමේදී ලිද ලගම සවි කරන්න ඔනි නැහැ නේද,ලිදේ සිට අඩි 25 දුරකින් වගේ සවි කරෝත් මොකද වෙන්නේ
අදින්නෑ
Warura adenawa adue
පුට් ටැල් එකේ ස්පින් එක අයින් කරන්නේ නැද්ද අපේ ගෙදර එකේ අයින් කරලා තියෙන්නෙ
ඒක කොහොමත් එකයි. අයින් කලහම පුට්වෑලය හිරවෙනව අඩුයි. ඒත් පුට්වෑලය හරියවට වැහුනෙ නැත්නම් ලීක් වෙන්නත් පුලුවන් ස්පින් එක තියෙන්නෙ හොදට සීල් වෙන්න
තේඩ් සිල් දමනවානම් ගම් දැමිම නොකල යුතුය. මේ අයුරින් පසුවෙන් ගැලවිය හැකි ලෙස හා ටැන්කියෙන් එන බටයට වැලී එකක් දෑමීම මගින් මොටර් හොරැන්ට පහසුවකි මොටරය ගලවාගෙන යැමට මේ නිසා මොටරය සවිකිරිමේදි වටේ දණ්වැලක් දමා ගැට ගසා එය පොලවට සවිකලර කොන්කීට් දැමිය යුතුය. එවිට හොරැන්ට ලේසියෙන් පහසුවෙන් ගලවාගෙන ගිය නොහැකිය මොටරය. ඔබ සහ අහල පහල අය නොදැනුවත්ව
ස්තූතියි
ඩීප් වෑල්ව් මෝටරයකින් 1000l ටැංකියක් පිරෙන්න කොච්චර විතර වෙලාවක් යනවද ළිඳේ ගැඹුර අඩි 35 ක් විතර ඇති
ඒක මෝටරයේ හෝස්පවර් ගාන අනුව වෙනස් වෙනව. අනික මම එහෙම බලලත් නැහැ.
@@baasunnahe3169 horse power 1
එකහමාරේ බටයකින් සාමාන්‍යන් 1000 ටැංකියක් ඩිප්වෙල් දෑමු වීට පැයකින් පිරේයි.
එම මොටරයම ඩිප්වෙල් නොදැමු වට වීනාඩි තිස් පහකින් පිරේ ඒහෙත් අඨි 50 පමණ වු විට. ලිදේ ගැබුර 1000 ටැංකියක පිරිමට පැය දේකක් යයි ඨිප්වේල් නොදැමුවිට ඩිප්වෙල් ඊට දැමු විට පැයකින් පිරේ එයයි වෙනස
නිකරැනේ ඩිප්වෙල් යෝදා වේකාරෂකර විදුලිය වැඩියෙඅංඅ වැය කරෂගැනිමට අවශය නැත .