Jinasena water motor wiring

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 3 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @ayubowewa
    @ayubowewa 3 ปีที่แล้ว +1

    Thank you very much for your explanation. I was able to solve a major wiring problem with my Jinasena water pump after watching your video.

  • @linusfernando4526
    @linusfernando4526 3 ปีที่แล้ว +2

    Thank you very much for your good explanation.

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 3 ปีที่แล้ว +1

    ඔයාගේ පැහැදිලි කිරීම් අන්තිමයි.

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියො එකක් තෙරුවන් සරනයි

  • @sitharapiyumali146
    @sitharapiyumali146 2 ปีที่แล้ว

    Bohoma pahadiliy ayye. Bohoma sthuthiy.

  • @dinu8989
    @dinu8989 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකට බොහොම ස්තූතියි . සමහර වතුර මෝටර් ගලවන කොට ඒවායේ ඇණ දිරලා. ඒ ඇණ ගලවගන්න පහසු ක්‍රමයක් කියනවා නම් ලොකු උදව්වක්

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 ปีที่แล้ว

    ස්තුතියි විස්තර වලට

  • @roshandananjana2345
    @roshandananjana2345 4 ปีที่แล้ว +2

    Thank you sir බුදුසරණයි

  • @ruwank.solangaarachchi1526
    @ruwank.solangaarachchi1526 3 ปีที่แล้ว

    Hi,
    Your video was very important to me...

  • @asankawickramasinghe1939
    @asankawickramasinghe1939 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියේ

  • @evinyacollection1915
    @evinyacollection1915 2 ปีที่แล้ว

    overload switch eka wada natiunama wena over load switche ekka hai keraganna puluwanda

  • @junglekitjungle798
    @junglekitjungle798 ปีที่แล้ว

    Overlord 1 wiring 1 pahadili karannako wayar kohomada set karanne 5hp moter1

  • @jaleel6367
    @jaleel6367 2 ปีที่แล้ว

    Thanks for sharing your knowledge 👍💐

  • @gayanmapitigama4217
    @gayanmapitigama4217 3 ปีที่แล้ว

    Ower lord swich eke dana rina hoya ganne kohomada

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Excellent thanks .

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว

    Motors breaths athimedi wedakarana awadthawe rathwenne are pehedili kirimak karanna puluwandaa

  • @chinthakamanoj819
    @chinthakamanoj819 ปีที่แล้ว

    Live වයරය සම්බන්ධ වෙන්නේ overload ස්විචයට නෙමෙයිද ?

  • @kumarawijerathna3189
    @kumarawijerathna3189 7 หลายเดือนก่อน

    Otara dafatta karakana fatta hadanna kohomada

  • @mohamedfaizer2223
    @mohamedfaizer2223 4 ปีที่แล้ว

    Thank you sir, i learned little from you.

  • @themixsl1199
    @themixsl1199 4 ปีที่แล้ว +2

    Thank you

  • @ranasinhaamila4611
    @ranasinhaamila4611 3 ปีที่แล้ว

    Aiye mage sub pamp ekak thiyanawa eka hos pawar0.75 agala mulin wathura adda hodata pesar eka hodata thibuna.m 600 thallu karala dunna dan wathura tikai enne pesar eka na mokada karanna oni plis mata kiyanawada

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 ปีที่แล้ว +1

    Good

  • @prb.g
    @prb.g 3 ปีที่แล้ว

    Much appreciate this. thanks!

  • @vijjuvijay3033
    @vijjuvijay3033 3 ปีที่แล้ว

    My 1hp centrifugal regenerative pump has 2 red (short) and 2 black (little long) wires..Condenser came out..How to connect condenser and main wires? Kindly reply

  • @niharkamil4949
    @niharkamil4949 4 ปีที่แล้ว

    Harima vatinava malli. Circuit diagram ekak dammoth eeta wada vatinawa. Oyaage protection ekatath hondai. Mokada kawruhari warddagaththoth oya guilt ekak nahane?

  • @geogewilliams2538
    @geogewilliams2538 4 ปีที่แล้ว +1

    ස්තුති අය්යෙ වීඩියෝව ගොඩක් ප්‍රයෝජනවත් උනා.වතුර මෝටරේකට හුලන් අදිනව කියන්නෙ මොකක් ද කියලා කියල දෙන්න පුලුවන්ද.

    • @buddikachathuranga6670
      @buddikachathuranga6670 4 ปีที่แล้ว

      moter ekee liden wathura adina foot valve ekee hema welaawema wathura tiyanawa.apee gewal wala tiyana wathura moter okkoma sentrifugal ee kiyanne keendraapasaari wathura moter.e nisaa foot walve ekee wathura tibunothin tamai wathura adinna puluwan wenne udata.mokak hari hethuwakata e foot valwe ekee batee wathura tika aapahu lidata besoth moter ekata bee liden udata wathura adinna.anna ekata tamai kiyanne moter ekata hulan allala kiyala.

  • @siriwardanasiriwardana5537
    @siriwardanasiriwardana5537 4 ปีที่แล้ว

    Wathura tankiya pirenne kohomda

  • @awishkadilshan7504
    @awishkadilshan7504 3 ปีที่แล้ว

    Sir ara uvt koil ekak dala gahanawa neda panal ekata eke ara ct eka wage wayar 4rama dana raumak wage ekak tiyenne ekata kiyana nama mokadda

  • @madushikanethu3543
    @madushikanethu3543 3 ปีที่แล้ว

    Sir motor eka heat wenne ai.samanya Paribas weda karanawada 5 min wage heat wela off wenawa aluthda motor eka

  • @EngMohamedAfras
    @EngMohamedAfras 4 ปีที่แล้ว

    Aiye Solex motor ek water seal eka kohmd glvanne?

  • @hemanthachandraratne8407
    @hemanthachandraratne8407 4 ปีที่แล้ว

    Pump aka normal pump ekak widiyata use karanna puluwanda

  • @kyoga2551
    @kyoga2551 2 ปีที่แล้ว

    Sir solex water pump virang diagram pls

  • @nishanthamapa1966
    @nishanthamapa1966 3 ปีที่แล้ว

    Wire 5 ක් තියෙන මොටරයක් වයරින් කරන්ගන්නෙ කොහොමද please

  • @erajatapattu4089
    @erajatapattu4089 2 ปีที่แล้ว

    Thank you..🙏

  • @All_In_One_Pathmakumara
    @All_In_One_Pathmakumara 4 ปีที่แล้ว

    Hoda video ekak...pressure switch eka daanna puluwan motor eka direct wathura line ekata sambanda karanawanam neda? motor eken Wathura tank ekakata purawala wathura gannawanam pressure switch eka awashya naha neda?

  • @sarathudawella6515
    @sarathudawella6515 3 ปีที่แล้ว

    Presher unit එක නිසා auto start වෙනවද?ටංකියෙ වතුර ඉවර වූ විට දී?

  • @udithaprabath462
    @udithaprabath462 3 ปีที่แล้ว +2

    ආර්පිකෝ ආපිටැග් මෝටරේ ගැනත් වීඩියෝ එකක් ඕනෙ 😊

  • @jagathkumara2775
    @jagathkumara2775 4 ปีที่แล้ว

    Good👍👍👍👍👍👍

  • @chamaradilruk4186
    @chamaradilruk4186 3 ปีที่แล้ว +1

    විදුලි ජනකයක කොටස් හා ඒවායේ ක්‍රියාකාරිත්වය video එකකින් කියල දෙන්න ස්තූති 🙏

  • @sandunkolambage6459
    @sandunkolambage6459 4 ปีที่แล้ว

    Supiri

  • @lalmotar8575
    @lalmotar8575 4 ปีที่แล้ว

    Niyamai

  • @gayansajith7536
    @gayansajith7536 4 ปีที่แล้ว

    Wire maru unama duwana petta wens wenawa neda

  • @salindanakandala3618
    @salindanakandala3618 4 ปีที่แล้ว

    Thank you motor winding kiyala denna loku udawwak

  • @dinakuma2342
    @dinakuma2342 3 ปีที่แล้ว +1

    අඩි 180 යට තියෙන1HPසබ්මැසිබල් පොම්පයක ප්‍රෂර් එක මදි නිසා උඩට 0.75HP පොම්පයක් සෙට් කරා ප්‍රෂර් එකෙ වෙනසක් වෙන්නෙ නැහැනෙ ඇයි? ඒ.

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 4 ปีที่แล้ว

    Wadu mashin ekaka motaraye suwch ekak tiyenne eken mokadda wenne kiyala denawada

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      මෝටරේට නම් එන්නෙ ඕවර්ලේඩ් එකක් . ආරක්ශකයෙක් විදියට.

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว

    වතුර මෝටරයේ...වතුර පිටවෙන වේගය හොයන්නේ කොහොමද ..? හෝස් පවර් ගාන එකම උනත් වතුර පිටවන වේගය අඩුයිනේ...ඒ ඇයි...🤔🤔🤔

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว +2

    සර් මෝටර් එකේ capacitor එක පිච්චිලා කිසිම detail එකක් නැති අවස්ථාවක මෝටර් එකේ capacitor එකේ uf ගාන හොයා ගන්නේ කොහොමද ??

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      හරියටම දාන්න බෑ මෝටරයට ගන්න හෝස් පවර් එක මත ගැලපෙන එකක් දාන්න ඕන . capacitor එක තීරනය කරන්නෙ පලපුරුද්ද මත.

  • @surendrelakmal3565
    @surendrelakmal3565 4 ปีที่แล้ว

    Battery charger aka gena video akak

  • @mohamedthuwan9158
    @mohamedthuwan9158 2 ปีที่แล้ว

    Address please

  • @sarangarajapaksha1507
    @sarangarajapaksha1507 3 ปีที่แล้ว +2

    මොටරයක කැරකෙන පැත්ත මාරු කරන විදිය ගැනත් විස්තර කරන්න පුලුවන් ද

  • @sularyfernando6230
    @sularyfernando6230 3 ปีที่แล้ว

    "whirring" what is this,

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว

    අයියේ ඔය ඔවායේ capacitor බැස්සාම,පරණ වුනාම මෝටරේ අද්දන්නේ නැද්ද..ඉක්මනට කැරකෙන්නේ නැද්ද...Ane mata reply ekak danna plzzz

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  3 ปีที่แล้ว

      මෝටර් එකේ වේගය සදහා අනිවාර්ය කැප් එක නිසි දාරිතාවය තියෙන්න ඕන

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 Ape ගෙදර thiyana motor eka වේගයෙන් karakenne na...ehema venne capacitor eka අවුල් නිසාද ?reply ekak danna

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  3 ปีที่แล้ว

      බෙයාරිං තද ද බලන්න කැප් එක අලුත් එකක් සවි කිරන්න

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 Ok 👍

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 12 uf capacitor ekak කීයක් විතර වෙයිද

  • @ranganao
    @ranganao 4 ปีที่แล้ว

    Thanks

  • @w.mpremarathna5498
    @w.mpremarathna5498 4 ปีที่แล้ว

    රනින් හෝ ස්ටාර්ටින් කොයිල් සෙට් (එක් පද්ධතියක් )සම්ඹ්හන්ධ් කිරීමේදී අනුගමනය කලයුත්තේ සීරියස් ක්‍රමයද පැරරල් ක්‍රමයද

  • @tharangamederipitiya5693
    @tharangamederipitiya5693 3 ปีที่แล้ว

    මගෙ ළඟ තියෙන්නේ jinasena moter එකක,මම ලඟදි හයි කරේ,ලීටර් 1000 ක් එකක් පිරෙන්න විනාඩි 17 යනවා,දැන් ටික දවසක් ඉඳං විනාඩි හතලිස් පහක් පනහක් විතර යනවා,මට දැනගන්න පුලුවන්ද එහෙම වෙන්නේ ඇයි කියලා.ළිඳේ වතුර අඩුවෙලා නෑ🙏🙏

  • @tharindunimesh5272
    @tharindunimesh5272 4 ปีที่แล้ว

    Ela

  • @nihalh1414
    @nihalh1414 3 ปีที่แล้ว

    Tank yu

  • @DanushkaKumara-m4v
    @DanushkaKumara-m4v 4 หลายเดือนก่อน

    මෝටර් එක වැඩ කරන්නේ නෑ මොකක්ද කරන්න ඔනේ

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 4 ปีที่แล้ว

    මෙවැනි මෝටර් යෙදීමකදී විදුලි කාන්දුවකින් වතුර නාන කෙනෙකුට විදුලි සැර වැදී මිය යා හැකියි නේද?

  • @r.sampath7098
    @r.sampath7098 9 หลายเดือนก่อน

    රිසිවඩි ටැංකියට වතුර පිරෙන්නෙ ඇයි

  • @zsherief
    @zsherief 4 ปีที่แล้ว +1

    මෙම ජිනසේන මෝටර් ඇතුලේ තියෙන ගවනර් එක හා සෙන්ටි ෆියුගල් ස්විච් එක ගැන විස්තර කරන්න

  • @pazzjayz5279
    @pazzjayz5279 3 ปีที่แล้ว

    ඇයි වතුර මොටරෙ තියෙන ටිප් ස්විච් එක(ද්වීලොහ පටි) විනඩියක් දෙකක් දුවද්දි ඔෆ්ෆ් වෙන්නෙ

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว

    ඔය කැපැසිටර් එක ඇතුලට වතුර යන්න පුළුවන් ද,,? මොකද වැහි වතුර වැටිලා ඔය කැපැසිටර් එක සම්බන්ධ පෙට්ටි කොටස වතුරින් වැහිලා තිබුනේ,,ඒ බව දන්නෙ නැතිව ස්ව්චය දැමිමම ඔල්ලොප් එකෙන් ඔප් උනා දේපාරක්,,පස්සෙ දැනගෙන වතුර අයින් කරලා ස්ව්චය දැමිමට දැන් වැඩ නැ ,,ඇයි මල්ලි ඒ,, ?

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @asankadayasena1115
    @asankadayasena1115 3 ปีที่แล้ว

    Mokada aye oya pennapu motaraye fan ek peththe resaraya hayikarala thiyana kap ek plastic walin hadala thiyenne

  • @sugathkumara9693
    @sugathkumara9693 4 ปีที่แล้ว +1

    වතුර මෝටරයකට හෝ fan එකකට කන්ඩෙන්සරයක් සව් කිරීමේදී ටර්ම්නල් වලින් වයර් ගලවා ඇති අවස්තාවක හෝ රනින් /ස්ටාර්ට්න් නොදන්නා විට මල්ටිමීටරයකින් පරීක්ෂා කර කන්ඩෙන්සරය සවිකල යුතු වයර් දෙක සොයා ගන්නා ආකාරය දැන ගැනීමට කැමතියි .

    • @shehandasanayaka8012
      @shehandasanayaka8012 4 ปีที่แล้ว +1

      Bro. Winding 2 kema multiye ohm scale eke reading ganna.e reading walin wadima ohm ganak tiyenne run winding eke.starting winding ekw ohm gana adui. Starting winfimata thamai capacitor eka conect karanne.
      Starting windima ohm gana saha run winding ekw ohms gana wenas.
      Et samahara industrial motor wala run winding eka startig winding wala wenasak na. Forword saha Reverse run karana oni nisa eka motor diagram eka neme plate eke gahala enwa

    • @tharidupresad8907
      @tharidupresad8907 3 ปีที่แล้ว

      Normal stock tank ekak nathuwa water pump karanawanam pressure switch ekak dala pressure eka wadi karaganna puluwanda..me switch eka kiyak withara wenawada..pls reply sir

    • @kusalchathuranga3330
      @kusalchathuranga3330 ปีที่แล้ว

      Starting eke tama ohm wedi...

  • @arunaprasad4691
    @arunaprasad4691 4 ปีที่แล้ว

    Sar motar winding video ekak danna puluwan da?

    • @lintonsudusinghe7825
      @lintonsudusinghe7825 3 ปีที่แล้ว

      කැපෑසිටර් දෙකක් තියෙන මෝටරයක ටර්මිනල් සවිකරන්නේ කොහොමද

  • @jamiljamil1281
    @jamiljamil1281 4 ปีที่แล้ว

    Wathura motaraya rat wenne mona wage hethu nesaDha eya haDhanne keseDha

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว

    හොඳට තේරුණා

  • @upulweerasing9305
    @upulweerasing9305 4 ปีที่แล้ว

    මෙකෙ උඩට එන ටැන්කිය ගැන දැනගන්න ඔනි අයියෙ.එකෙ හුලන් පෙසර් එකක් තියෙන්න ඔනිද

  • @creativemoments4
    @creativemoments4 3 ปีที่แล้ว

    මොටරේ අතින් කරකවන්න සිදුවෙන්නෙ ඇයි අයියෙ

  • @anurasiriillangaratna3507
    @anurasiriillangaratna3507 4 ปีที่แล้ว

    Pahadili madi

  • @LakshmanDuwearachchi-jy9ml
    @LakshmanDuwearachchi-jy9ml ปีที่แล้ว

    මහත්මයානණි කන්ඩක්ටර් නැතුව ෆයර් සුවිචය කියා කරවිම පහදා දෙන්න

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @alvytechnologies8534
    @alvytechnologies8534 4 ปีที่แล้ว

    niyama wadak, harima adambarai oba gana, puluwannam wiring eke diagram ekak danna or whatsapp karanna 0773523085 . saha digital electronic pressure control unit eka ganath vedio ekak karanna

  • @nimeshabandaranayake6936
    @nimeshabandaranayake6936 3 ปีที่แล้ว

    ayye number ekk dnwd

  • @prasannapeiris4831
    @prasannapeiris4831 4 ปีที่แล้ว

    Do you undertake pressure pump repairs . if do plese give me your number

  • @sudusudu...3017
    @sudusudu...3017 2 ปีที่แล้ว

    Sir Mata phone number ewannko

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 ปีที่แล้ว +1

    Good

  • @thimiradk
    @thimiradk 3 ปีที่แล้ว

    thank you