බඩු ගහන්න ගිය අයට වෙච්චදේ | viridu nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 559

  • @viridunalin
    @viridunalin  2 ปีที่แล้ว +251

    මෙහෙම යන හෝ යන්න හිතේ තියෙන එකෙක් හරි යහමගට වැටේවා🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
    නැත්තං නිල් වෙන්න ලැබේවා 😜

    • @padmakumari2816
      @padmakumari2816 2 ปีที่แล้ว

      👏👏👏😆😆😆

    • @shereenbuhar846
      @shereenbuhar846 2 ปีที่แล้ว

      Good work dear God bless you and your family take care dear 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 2 ปีที่แล้ว

      කවදාත් ඇත්ත කථා කරන නලීන් මල්ලී යාට මගේන් 👌👌👌🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @Sha-ty3yj
      @Sha-ty3yj 2 ปีที่แล้ว

      ඔව්...අනිවාර්යයෙන් 👍👍

    • @chamaraks5278
      @chamaraks5278 2 ปีที่แล้ว

      පට්ට❤️

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +42

    ඒකට නාඩකම්කාරයෝ රසිකගේ කතාවත් ගැලපෙනවා " පිරිමි වටේම ගැනු එක්ක නටල ගෙදර ගැනිගෙන් පත්තිනි අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙනවා "

  • @user-rr7mt7js6r
    @user-rr7mt7js6r 2 ปีที่แล้ว +102

    හදවතේ විරුදු ගකයානම් නලින් අයියා තමා පැත්ත ගියත් ඇත්ත කියන අපේ නලින් අයියේ ඔයට් බුදු සරනයි හැමදමත් මේවගේ දෙවල් ඇත්ත සැටියෙන්ම කියන්න ශාක්තිය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️

  • @serchofsrilanka9555
    @serchofsrilanka9555 2 ปีที่แล้ว +15

    නියමයි අයියේ කොන්ද පණ ඇති පුතෙක් හදපු අයියගේ මවිදෙමවිපියන් බුදු වේවා.

  • @akasheshmika4594
    @akasheshmika4594 2 ปีที่แล้ว +27

    ඔවුන්ට නම් හොදක් වෙන්න එපා . ඒවට ගියපුඑවුන්ටත් හොදක්වෙන්න එපා වුන්ට නම් කිසිම ලැජ්ජාවක් නෑ.
    නලින් අයියෙ ඔයාගෙ විරිදුවනම් 👌 👌 👌 මරු .

  • @sllikevideo5898
    @sllikevideo5898 2 ปีที่แล้ว +44

    කරන කලට පවූ මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
    නියමයි අයියෙ විරිදුව දිලා සැරටම👍❤️🙏🙏

    • @umeshshalinda2137
      @umeshshalinda2137 2 ปีที่แล้ว +2

      ඉවසාගන්නම බැරින්ම් google අත ළගයි...
      Eeeekaaa😅😅😅😅

  • @geethikapriyamali38
    @geethikapriyamali38 2 ปีที่แล้ว +33

    ලෝක විනාශයක් ගැන කියෙව්වට දැනටම එය වෙමින් පවතිනවා👍👍👍👍👍👍👍😥😥😥😥😥😥දුකයි මිනිස්සු බොරුව පස්සේ දුවන අපුරුව...

    • @hemalchandrasiri9561
      @hemalchandrasiri9561 2 ปีที่แล้ว +1

      සංසාරෙ බිය නිතරම සිහිවේවා 🙏🙏🙏

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +25

    පට්ට නලින් අයියේ ජය වේවා..😍😍😍😍 එකෙක් කියනවා දරුවෝ ඉන්නවා කියලා. උට දරුවෝ මතක් උන වෙලාව... 🤯🤯🤯🤯🤯

    • @gangamigal6262
      @gangamigal6262 2 ปีที่แล้ว

      👍👍👍👍😁😁😁😁

  • @nilu2287
    @nilu2287 2 ปีที่แล้ว +34

    මල්ලි අද ලස්සනයි ..පතිවත රැකගෙන ඉන්න අපි ..සැවොම ගිරිදෙවි නරබන්න...

    • @samankumara602
      @samankumara602 2 ปีที่แล้ว

      මෙ මාත් බලන ගමන්.

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m 2 ปีที่แล้ว +33

    අයියෝ අයියෝ නලින් අයියේ කියල වැඩක් නෑ විරිදුව නම් සුපිරි

  • @samanthisl4681
    @samanthisl4681 2 ปีที่แล้ว +17

    පට්ට විරැදුව නලින් අයියේ... මේ වගේ දේවල් වෙන්නම ඕනේ ඔය මිනිස්සුන්ට ගැහැනු දරැවෝ මතක් වෙන්න. ලැජ්ජාවක් නැතුව කියන හැටි...

  • @surangisenadira7621
    @surangisenadira7621 2 ปีที่แล้ว +6

    එක නම් මාරු. ගෙදර ගැනී ඉද්දි වටේ යන උන්ට හොද වැඩේ. ඔහොම වෙලා හරි හැදෙනවා නම් 🤣

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว

    නියමයි මල්ලි ඇත්ත ඇති සැටියෙන්ම විරිදුවෙන් ලස්සනට පෙන්නලා දුන්නා ⁣ජය වේවා මල්ලිට තෙරුවන් සරණයි

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +9

    ආතල් ගන්නට සිතන් ඔය වැනි ගමනක් ගොසින්
    ගෑනු දරුවො සිහි වූ හැටි තමයි අපූරුව ඉතින් good job nalin👍👍👍

  • @yaashmihiraan6553
    @yaashmihiraan6553 2 ปีที่แล้ว +6

    අයියගෙ විරිදු නම් මරැ..මේව බලල හරි හැදෙන එකෙක් ඉන්නවනම් හැදේවි...බුදු සරණයි අයියේ...👌😍💖💖💖ආදරෙයි..

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +1

    Thama hisate thema Atha !!Hari lehesi hithewatha !!,😂😂😂😂😂😂Ammoo Nalin Malli oyage wiriduwe nam Pankadu Hathai kewadath Ape Nalin mallige wiridu nam wishishtai Ade nam Lassanate wiriduwe nirmanaye karela thiyenewa ""Ammoo nalin mali oya nam Maarai Appaa Apitath bayai nalin mallith Hore kotuwak weth panala Kagen hari Guti weth kaidoo kiyela parissamin inne (wihiluwate kiwe hode ) theruwen sarenai jaye wewa Niduk Nirogi suwe lebewa !!👍👍👍👍👍👍

  • @dewagirimudiyanselagesurek3482
    @dewagirimudiyanselagesurek3482 2 ปีที่แล้ว +6

    ඇත්තටම මෙවා අහලා වත් මිනිස්සු හැදෙනවා නම් බිරින්දෑ වරුන් දරුවන් මොනතරම් සතුටින් ඉදිද ගොඩක් වටින විරිදු වක් බුදු සරණයි ඔයාට 🙏🙏🙏

  • @labdabcreation964
    @labdabcreation964 2 ปีที่แล้ว +6

    බණ වෙනකොට වනගත
    අඳුරු වෙනව ජීවිත
    බලං ඉන්න බැරි තැන
    විරිදු බැස්ස සටනට .....

  • @chaturikatilakaratna213
    @chaturikatilakaratna213 2 ปีที่แล้ว +8

    සුපිරි අයියා,👌👌👌👌👌🙏🙏🙏👌👌👌👌පාහර කම් කරලා වැරදුනු තැන තමයි ගෑනු දරුවො සිහි වෙන්නෙ. නොදකින් නොදෝමකින් මෙහෙමත් ජාතියක්

  • @janithsandeepa3628
    @janithsandeepa3628 2 ปีที่แล้ว +22

    එල එල අයියා ඇඩෙන්නම දීලා තියනවා ඈ. දිට්ඨදම්මවේදනීය කර්ම කියලා දෙයක් කියලා තියෙන්නේ අපේ බුදුරාජාණන් වහන්සේ නිකන් නෙමෙයි..

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +13

    අම්මෝඕඕඕ මල්ලි ..ලැඡ්ඡාවක් තියන ඒකේක් නාම් මේක දැකලා හැදෙනවා ඒ තරම්ම පට්ට විරිදුව....ඡය වේවා මල්ලි🙈😊😊😊😊

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Virudu nam nalin...nam nalin sahodaraya patta geyath atta keyanna ape nalin ada nam niyamaye vireduwa patta.....good luck jayawewa dalada samidu pihetaye deer gayusha labewa jayawewa sahodaraya💯💯💪💪👍👍💖💖💖💖💐💐

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 ปีที่แล้ว +1

    ලස්සන විරිදුවක් මල්ලි 👌👌👌

  • @ssss-qs9kh
    @ssss-qs9kh 2 ปีที่แล้ว +5

    නියමයි නලින් අයියේ.. සුපිරිම ගායනයක් ඔලුවට ගන්න ගොඩක් දේවල් තියෙයි ඒ වචන වල 💜️🏆️

  • @jagathranasinghe5865
    @jagathranasinghe5865 2 ปีที่แล้ว

    ඇඩෙන්නම දිලා මරු ආඅ ජය විරිදු

  • @ct....8472
    @ct....8472 2 ปีที่แล้ว +22

    නොමග නොයන් පුතේ..
    නුබට අතක් ඇතේ...
    ඒක තියන් හිතේ...
    උබ ගහපං අ##..

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว

    කලාකරුවාගේ මෙහෙවර විය යුත්තේ වැරදි කරන්නවුන් තම කලාව තුලින් යහමග පෙන්වීමයි.මට අනුව ඔබ හරි.ඔබට ජය

  • @Sadeena.fernando
    @Sadeena.fernando 2 ปีที่แล้ว +2

    Gedara geni madi wela hora genu lagata yana unnta ohoma wela madi viridu kiyanna aiye oyata jesu pihitai

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 11 หลายเดือนก่อน

    නියමයි අයියේ එත් සමහර කලකන්නින්ට තමන්ගේ බිරිද ළරුවන් අමතක වෙනවා උන්ට මුලිම්ම උන්ගේ වල් කම ලොකුවෙනවා ඔය වගේ ගැනුත් ඉන්නවා

  • @nishadisamanmali1054
    @nishadisamanmali1054 2 ปีที่แล้ว +2

    Ammoo ammoo aiye aka maru aneee hoda wade okunta

  • @user-qd8qu2ev4n
    @user-qd8qu2ev4n 11 หลายเดือนก่อน

    සුපිරි වදන් ටික මල්ලියො හොදම වැඩේ ඕකුන්ට

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +2

    අයියෝ නොදකින් ඔහොම weda ඕනේ awalame යන එවුන්ට genu පිරිමි hemotam niyami තෙරුවන් සරණයි මල්ලී ඔයාට

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +2

    ලංකාවේ. මේක හෙනයක් වෙලා තියෙන්නේ නලීන් මල්ලීයා. මේක හරි බලලා මිනිස්සු මේ ගැන හිතුවොත් ගොඩාක් වටිනවා 👈👈👈🙏🙏🙏🇱🇰🇱🇰

  • @user-xe5dk2ii9q
    @user-xe5dk2ii9q 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි බුදු සරණයි🎶🎶

  • @chamila0
    @chamila0 2 ปีที่แล้ว +7

    ආ අද වීදි ගණිකා සීන් එක්

  • @nilanthawijerathna5574
    @nilanthawijerathna5574 2 ปีที่แล้ว +6

    සසරේ භයංකාර බව නොදැන මෙි වැරදි කරන මිනිසුන් කවදා සසරින් ගොඩ යයිද.😔😔😔

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 2 ปีที่แล้ว

    නියමයි අයියා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @kumarinirmala3476
    @kumarinirmala3476 2 ปีที่แล้ว

    Maru malin malli oyage viridu api hemadama ahanwa oyage viridu nalinmalli

  • @user-ji5kw3eu8z
    @user-ji5kw3eu8z 2 ปีที่แล้ว

    එලකිරි අයියා සුපිරි පට්ට පහර හොදෙ

  • @LiPppp-xu5we
    @LiPppp-xu5we 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ බුදු සරණයි සතුටීන්

  • @sadasada3129
    @sadasada3129 2 ปีที่แล้ว

    බුදුසරණයි. නලින්. මහත්තයෝ

  • @lahiruofficial211
    @lahiruofficial211 2 ปีที่แล้ว +5

    හැමදාමත් විරිදුව සුපරි😘✊♥

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    ගොඩක් watnawa බුදු සරණයි මල්ලි

  • @poornimanethmi3468
    @poornimanethmi3468 2 ปีที่แล้ว +6

    විරිඳුව නම්... 👌 ❤️❤️🎶

  • @aparnaishani9997
    @aparnaishani9997 2 ปีที่แล้ว +1

    නියමයි ඔහොම දේවල් නිසා තමයි අද පවුල් කැඩිලා තියෙන්නේ බුදුසරණයි ඔයාට

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Niyamata danawa nalin malli vruduwan ahaddi rasa wedi gom badu gahanna yana ayata danna one mahama thamai hemadama adarai budu saranai horata re tissa yanawata hoda padam lada bokara ganna yanawa kalakanniyo

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 නියමයි ජය වේවා🙏🙏🙏 නලින් මල්ලි තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @amithchathuranga2184
    @amithchathuranga2184 2 ปีที่แล้ว +1

    ලස්සනයි නලින් විරිදුව. තමන්ගෙ දරු පව්ල අමතක කරල අයාලෙ යන එවුන්ට හොදක් නම් වෙන්න එපා

  • @thanujamadhushani5930
    @thanujamadhushani5930 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතින්. ජය වේවා ..... ඉදිරියටම යමු .....👍👍👍👍👍👍👍

  • @sumeedafernando7841
    @sumeedafernando7841 2 ปีที่แล้ว

    Aka maru naline aiye......thamange gani iddi wenaun gawata yana unnta yasa padama.adarei hamadama naline aiyeeeeeeee.teruwane saranai

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +1

    කියන්න තියනදේ හදවතටම දැනෙන්න කියනවා ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️💪✊💪💪💪✊💪

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Appata siri niyamai viriduwa nam yai kiyala wedak ny aiye budusaranai

  • @danuranavien2782
    @danuranavien2782 2 ปีที่แล้ว +1

    Gon badu ammo eka niyamai nalin aiyee

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +1

    මේක අහපු 2005 සෙට් එක මේ කොනට🤤😌❤️❤️

  • @anuradhashyamalee6102
    @anuradhashyamalee6102 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි හොදේ.ජය වේවා

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    සුපිරි වැඩක් ලස්සනයි කතාව 🔥🔥🔥🙊🙊🙊

  • @RanjithWitharanageonelineCom
    @RanjithWitharanageonelineCom 2 ปีที่แล้ว

    දෙන එකනම් දෙනවා ඇදන් ඉන්න රෙදි ඉබේ ගැලවෙන්න බුදුසරණයි නලින් ඔයාට

  • @damithanilaksha7634
    @damithanilaksha7634 2 ปีที่แล้ว +1

    නලින් අයියා ඔයා ගැම්මක් තමා හැමදාම සතුටින් ඉන්න අයියා ❤️ අයියා මොකක් උනාත් අපි ඉන්නවා ඔනි දෙයකට අයියා හරි ද 👌 පරිස්සමෙන් ඉන්න අයියා හැමදාම ආදරේයි

  • @uwawellassa
    @uwawellassa ปีที่แล้ว

    නියමයි විරිදු ටික වෙිසා වාලින්ටයි වෙිසා කො⁣ල්ලොන්ටයි හැදෙන්න මෙිටිකම ඇති

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +5

    Niyamai malli ❤

  • @nilanthiramyalatha3932
    @nilanthiramyalatha3932 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි නලින් අයියේ ඔයා නං නියම විදිහට ගිරිඳු කියනවා ඔයාට බුදු සරණයි

  • @chanakapriyntara9371
    @chanakapriyntara9371 2 ปีที่แล้ว

    niyamai aiye oyage virudu dirga ayusa Lebewa aiye

  • @mahashggf3111
    @mahashggf3111 2 ปีที่แล้ว

    ලස්සනයි.මල්ලියෝ.විරිදුව😁😁

  • @surajliyanage2590
    @surajliyanage2590 2 ปีที่แล้ว

    සුපිරි කවි යාලු 🙏🙏🙏

  • @manojprasanna7167
    @manojprasanna7167 2 ปีที่แล้ว

    සුපිරි විරිදු

  • @gayaanu7848
    @gayaanu7848 2 ปีที่แล้ว

    Niyamai aiya wiruduwa.jaya wewa..me minissunta ehema gahala madi.

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +2

    ගනිකාවො පස්සෙ යන එවුන්ට ඔහොම වෙලා මදි නියමයි මල්ලි

  • @chamarachathuranga318
    @chamarachathuranga318 2 ปีที่แล้ว

    සුපිරි නලින් අයියා

  • @maheshamila7741
    @maheshamila7741 2 ปีที่แล้ว +1

    Ft නලින් .අයියා

  • @pushpemalaproduction8150
    @pushpemalaproduction8150 2 ปีที่แล้ว +4

    Dan awe ela

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 11 หลายเดือนก่อน

    පට්ට විරිදුව නලින් අයියේ .😅

  • @shanthishanthi6706
    @shanthishanthi6706 2 ปีที่แล้ว

    Harima lassanai malli oyage viridu

  • @sujathatthennakoon9040
    @sujathatthennakoon9040 2 ปีที่แล้ว

    නියමම නියමයි...

  • @chanulanirwan6840
    @chanulanirwan6840 2 ปีที่แล้ว +1

    තමන් හිතට තම අත හරි ලේසී හිතවත.

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලී ඔබට

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 2 ปีที่แล้ว

    Ganu wate thiyagena...gadara ganigan.paththini.amma.palaporoththu.wanna.apa.....nalin.aiye sara wadi neda 🤩🤩👍👍👍👍

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว

    පට්ට නලින් අයියේ 🤟

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්...සරනයි

  • @chamila0
    @chamila0 2 ปีที่แล้ว +6

    1st comment magen විරිදු නලින් අයිය ❤️🌹බුදු සරණයි

  • @jayanthikalyani7204
    @jayanthikalyani7204 2 ปีที่แล้ว

    Daruvo geni mathak une vesagege lebunu supire gemanisafa hodamavede sakkilivesavanta daruvo geni ballata dala surasepaganna geyata sakkilinta padam obats devepihitae budusaranae nalin api hothuva oyagen niyama vereduvak lebevekiya

  • @chamarashamali7844
    @chamarashamali7844 2 ปีที่แล้ว

    Oya kiyanne aththa malli ,oyage vilidu harima lassanai,oyata suba pathanawa

  • @ashanmadusanka164
    @ashanmadusanka164 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා ගහන විරිදු පට්ටයි

  • @isharasampath6931
    @isharasampath6931 2 ปีที่แล้ว

    අවසානෙට කියපු එක තමයි මරු අයියේ "තමන් හිසට තම අත" අතම තමයි එකම පිහිට..

  • @sampathhettiarachchi4602
    @sampathhettiarachchi4602 2 ปีที่แล้ว

    තමන් හිසට තම අත...හරි ලේසියි හිතවත 🤭අමෝ.. ඒක ❤️

  • @supundilsara5678
    @supundilsara5678 2 ปีที่แล้ว

    නියමයි අයියේ සැරටම දීල තියෙනවා

  • @rohanasampathjayathilakaka6872
    @rohanasampathjayathilakaka6872 2 ปีที่แล้ว

    සිද්දාර්ථ කුලේ පිරිමියෙක්ට ඉන්නේ මේ විරිදු මල්ලියා විතරයි 😁😁😁👈

  • @nalindarshana7734
    @nalindarshana7734 2 ปีที่แล้ว

    සුපිරි viridu wak ලස්සනයි nalin අයියා ❤️👌🌼

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 2 ปีที่แล้ว

    Very good mail hamadama adarei mallige viridu walata hoda wade owata yana minissunta

  • @isuruinduwara8011
    @isuruinduwara8011 2 ปีที่แล้ว

    අම්මෝ ඒක. පට්ටයි බන් අයියේ.ආදරෙයි එකෙන්ම.

  • @senelidananjana4519
    @senelidananjana4519 2 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් විරිදුව ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️

  • @manojprasanna7167
    @manojprasanna7167 2 ปีที่แล้ว

    සුපිරියි අයියන්ඩි

  • @kalindukalindu4445
    @kalindukalindu4445 2 ปีที่แล้ว +2

    දෙයියෝ සාදු ඔහොම වනචරයින්ට ඔයව ගේ වෙන්නම ඔිනි දෙයියෝ සාදු🙏

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว

    අම්මෝ නියම විරුදුව 👍👍👍👍

  • @chathurangaramanayaka4251
    @chathurangaramanayaka4251 2 ปีที่แล้ว

    අයියේ..ඔයාගේ විරිදු ලස්සනයි ..අහන් ඉන්න ආසයි..ටිකක් වෙලාව වැඩි කරලා කියන්නකෝ...විනාඩි 10ක් වත් අහන්න

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 ปีที่แล้ว

    නියමයි නියමයි නලින් අයියා බුදුසරණයි ඔයාට

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 2 ปีที่แล้ว +3

    බඩු ගහන්න යන්න 😅 ගුටි කාගෙන එන්න 👍 එල එල අයියා ❤️❤️❤️🙏🔥

  • @lakmalcintaka8559
    @lakmalcintaka8559 2 ปีที่แล้ว +1

    Supiri.nalin.ayye

  • @danubro2233
    @danubro2233 2 ปีที่แล้ว +1

    අම්මෝ අයියෙ එල...

  • @smartagri8644
    @smartagri8644 2 ปีที่แล้ว

    නියමයි මල්ලී සුපිරි

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 2 ปีที่แล้ว

    නලින් ඔයානම්.....
    විරිදුවනම් සුපිරිම සුපිරි