මූ උරන ඉරිල්ලට පෙනහලුත් ඇදෙයි යකෝ | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 768

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +165

    සිරි ලක පිරි අවුරුදු සිරි 😅
    ආදරේ මේ වගේ ආතල් ඩයල් වලට😆❤
    සුභ අලුත් අවුරුද්දක් ඔයාටත් 🙏

    • @shereenbuhar846
      @shereenbuhar846 ปีที่แล้ว

      How are you dear God bless you and your family take care and happy New year with all the happiness 👍👍👍👍👍🙏🙏☸️☸️❤️❤️❤️❤️❤️❤️❤️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා!!!✍️🌞

    • @w.w.iwijadasa6543
      @w.w.iwijadasa6543 ปีที่แล้ว

      😝😝

    • @niroshi5943
      @niroshi5943 ปีที่แล้ว

      අපිට නම් ඔය මොකුත් නැ නෙ ගෙවල් අස්සට හිරවෙලා😢

    • @kamalajayantha3922
      @kamalajayantha3922 ปีที่แล้ว

      එසේම වේවා ඔබ ඇතුලු පවුලේ හැමදෙනාටමත් තෙරුවන් සරනයි ..

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +25

    ඊයා මහ චාටර් තරගයක් බීම බොන එක . ලැජ්ජයි 😩 විරිදුව මරු❤

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +323

    ඉස්සර අවුරුදි උත්සව වගේ නෙමෙයි අයියේ දැන් අවුරුදු උත්සව.විලිලැජ්ජයි .අප්පිරියයි බලන්න..නියමෙටම දීලා තියෙනවා විරිදුව කලිසම ගැලවුන එකටනම් 😂😂😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +11

      සිරාවට මේක ගෑනියෙක්ට උනානම් ස්ත්‍රීවාදී napunsaka awalamala මාරම පයර් කොමෙන්ටු දාන්නෙ.ඒත් ඒක කොල්ලෙක්ට උනොත් ආතල්.ගෑනියෙක්ට උනානම් අම්මල නංගිල නෑ කියල කොමෙන්ටු වැස්සක් බලාගන්න පුලුවන්.අපේ රට මාරම රටක් අපහසුතාවයට ගෑනු පිරිමි නෑ.

    • @viridunalin
      @viridunalin  ปีที่แล้ว +15

      කලිසම ගැලවුන කෙනාගෙ මූන පේන්නෙ නැති නිසා මේක දැම්මෙ😅
      අනික මේක fb එකේ මිලියනයත් පැනලා බලලා තිබුනා. මිනිස්සු මොනාහරි කියයි ඉතිං තරහට😊
      තේරුම් ගන්න අයට ❤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@viridunalin ♥️

    • @priyandinie6355
      @priyandinie6355 ปีที่แล้ว

      ​@@viridunalinසහෝ.......❤

    • @user-jo5id1dz6o
      @user-jo5id1dz6o ปีที่แล้ว +4

      @@viridunalin කලිසම ගැල උන එකටනම් හිනාව නවත්තගන්න බැරි උනා 😂😂😂 ඒක මම දැක්කෙ මේ විරිදුව බැලුවහම..

  • @sumiloooo
    @sumiloooo ปีที่แล้ว +47

    මොකුත්ම කියන්නෙ නෑ😂😂 විරිදුව ලස්සනයි 🌹

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +43

    😂😂😂😂😂😂😂😂 මේ රටේ හුදකලාව ඉන්න මාව හිනැස්සුවට සහෝ ඔබට ගොඩක් පිං😊 පලවෙනි එක.....🤣🙃 මුට්ටිය ට නොගහ ලනුවට ගසා ඔලුවෙන් කනාමුට්ටි බිඳීම 😄😁 ග්‍රීස් ගහේ තමයි හොඳටම නැග්ගෙ.....😃😃😃😃 ❤❤❤❤❤

    • @malithdissanayake3693
      @malithdissanayake3693 ปีที่แล้ว

      අනෙ ඇත්ත, ප්‍රශ්න ගොඩක හිරවෙලා,උඩ පහල දුවන ජිවිතෙ,
      මොහොතකට එක තැනක නතර කරවලා ,විනාඩියකට හරි මුනට හිනවක් ගෙනාවට ගොඩක් පින්,,

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +87

    ඊයා හෙන අප්‍රසන්නයි බීම බොන එක 😥🤢 අනිත් ඒවනම් ආතල් 😂 විරිදුව මරු ♥️

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +1

      කුක්කුව උරණව වගේ

    • @roshansampath2117
      @roshansampath2117 28 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +141

    ඔය විලි ලැජ්ජ නැති තරග වලට වඩා මල්ලිගේ විරිදුව ලස්සනයි

  • @vimukthikrishan1166
    @vimukthikrishan1166 ปีที่แล้ว +3

    ලස්සන ඔය විරිදුව
    ඇහුවම හද නිසලව
    හැමදාමත් මම එනවා
    අහන්න ඔබෙ හඩ

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +9

    ලැජ්ජා වෙි බෑ මල්ලියෝ ඇත්ත .😮😮බුදු සරණයි ඔයාට මල්ලියෝ පරිස්සමෙන් ඉන්න

  • @lilymorayalage9686
    @lilymorayalage9686 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි විරිදුව පුතේ .විරිදු පුතාගේ සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ සිංහල අළුත් අවුරැද්දක් වෙිවා බුදුසරණයි දෙවිපිහිටයි 🙏♥️🌹♥️🌹

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 2 หลายเดือนก่อน +1

    අයියේ..මේවගේ.ජරා.වැඩ.වලට..නියම.පහර..ඔයාගෙ.විරිදූ.තව.තව.මේවාගෙ...රසවත්.විරිදූ.කීමට.ඔයාට.දෙවියන්ගෙ..ආශිර්වාද.ලැ බේවා...❤ ජේසු තුමන්ගේ.පිහීටයි.සෑමදා.ආරක්ෂාවයි..සූපිරීයි..❤ඉදිරියටම..යන්න❤❤❤

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +9

    නලීන්මල්ලීඔයාටත්මෙවාඅහුවෙනවා--
    බුදුසරනයී--පනයනවාහීනාවෙලා

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +4

    ඒ විරිදුවනම් සුපිරි නලින් අයියා

  • @artchanu9770
    @artchanu9770 ปีที่แล้ว +4

    අම්මෝ නලින් මල්ලි හිනා කලා මැරෙනවා 🥰🥰🤣🤣🤣🥰

  • @pamothudara7879
    @pamothudara7879 ปีที่แล้ว +4

    ඔය වගේ හිනා යන දේවල් වලට ගහන විරිදු ඔයට සුපිරියට යනවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +30

    හිනාත් යනවා 😂පව් අනේ සමහර ඒවා නම් , ඉස්සර කාලේ තිබ්බ ජන ක්‍රීඩා නැති වෙලාම යයි තව කාලයක් යද්දි

  • @CHANGE-df2fs
    @CHANGE-df2fs ปีที่แล้ว +4

    පටිටම පටිට විරිදුව...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @dasunjaan1790
    @dasunjaan1790 ปีที่แล้ว +8

    අම්මෝ විරිදුව නම් සුපිරි උදේ ඉදන් පන යනකන් වැඩ කරලා ඉවර වෙලා පොන් එක ගත්ත ගමන් දැක්කේ මේ විරුදුව තිබ්බ මහන්සිය කොහෙන් ගියාද මන්ද මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ සුබ අලුත් අවූරුද්දක් වේවා ඔයාට හරිම ලස්සනයි බුදුසරණයි

  • @sathan-sathan-666
    @sathan-sathan-666 หลายเดือนก่อน

    Niyamai සහෝදරයා dila thiyenne ridennama❤❤

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 หลายเดือนก่อน

    මල්ලී ඔයාගේ ලස්සන විරිදු මාර ආතල් තමයි මිනිස්සුන්ට සංවර ශීලී නැති ආතල් බුදුසරණයි !!!❤❤

  • @Kuwait-rp6jq
    @Kuwait-rp6jq ปีที่แล้ว +2

    කිරි බොන එක නම් මෝඩ සෙල්ලමක්

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +5

    ඔයාගේ විරිදු හරිම ලස්සනයි. සුභපැතුම් නලින් මල්ලී.❤❤❤

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 ปีที่แล้ว +31

    ඕවට යන ගෑනුන්ට ගහන්න ඕනේ මම දැක්කා බනිස් කෑමකුත් ... විරිදුව ලස්සනයි නලීන් මල්ලී.... ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @nilanthajayaweera1290
    @nilanthajayaweera1290 ปีที่แล้ว +32

    කලිසම ගැලවුන ඩයල් එක😂😂❤❤ සුභ අළුත් අවුරැද්දක් වෙිිවා නලීන් අයියෙ...😘 ඔයානමිි මරැ අප්පා...ඔයාගෙ පොලිස් අක්කගෙ විරිදුවනමිි පටිිට හොඳේ....🤭🤭🤭

    • @nilukasadamali2176
      @nilukasadamali2176 ปีที่แล้ว

      අමිමෝඅරඋරන්නඑකාටඑ්ගැහැනිගෙඑකදුන්නමිඋරන්නඑකගලවලඑයිකටිට

    • @KuwaitKuwait-nd6nk
      @KuwaitKuwait-nd6nk ปีที่แล้ว

      චික් මොනාද මේ ත ර ග හරි අප්පිරියයි අනේ

    • @KaviduKavidu-ci5dc
      @KaviduKavidu-ci5dc 5 หลายเดือนก่อน

      ​@@nilukasadamali2176uta ganiyek hambunoth egani pitayanne na

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +1

    මොනව උනත් අපේ විරුදු නලින්ට මලයට සම්මාසම්බුදු සරනයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +17

    අඩෝ මම හිනා වෙනවා මැඩම් දැකලා අහනවා ඇයි කියලා කොහොමද කියාන්නේ ලංකාවේ අවුරුදු උස්සව වල වෙච්චි දෙවල් දැකලා හිනා ගියා කියලා ❤❤❤❤😂😂😂 නලින් මල්ලි සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Ade😁😁😁Mallige Virudu nam Godak Lassanai 👍 ❤❤

  • @chandrikaherath9956
    @chandrikaherath9956 ปีที่แล้ว

    නලින්පුතාගේ විරැදු බලන්නේ ඉතාමත්ම විනෝදයෙන්. ඒත් මේ අවුරැදු උත්සවයේ මේ විරෑප කෑල්ලනම් දරැවෝ සමග බලනකොට ඇග හිරිවැටිලා ගියා. කෝකටත් පුතා මේවට මෙහෙමවත් විරැදු පදයක් කීයලා අපෙ හිත සනසුවාට හදවතින්ම ස්තුතිය පුදකරම් . පුතාට සියලු දෙවිරැකවරනයි! 🙏🏽

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw หลายเดือนก่อน

    පට්ටම පට්ට විරිදුව සුපිරි ම සුපිරි2024 ❤❤❤❤😊😊😊😊😂😂😂😂🎵🎵🎵🎵📻📻📻📻🎙️🎙️🎙️🎙️📯📯📯📯🪗🪗🪗🪗

  • @nihalnihal6328
    @nihalnihal6328 7 หลายเดือนก่อน

    😂මල්ලි ඔයාට අපි ගොඩාක් ගොඩාංක් ආදරෙයි ආදරෙයි

  • @swarnaswarna8083
    @swarnaswarna8083 ปีที่แล้ว +8

    😢😢😢😢 මේවා දරුවන්ට පෙන්නන්න පුළුවන්ද මේකෙන් ගන්න ආදර්ශනය මොකක්ද මෙව්වා සංවිධාන කරන අය කොහෙද ඉන්නේ

  • @KumariDayamanti
    @KumariDayamanti 6 หลายเดือนก่อน

    ❤😂😂😂😂😂Ammo aiye patta lassanai oyage viru duwa anith awanam appiriyai aiye budu saranai ❤❤❤😂

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mh หลายเดือนก่อน

    එයාගේ විරිදු ලස්සනයි ❤❤❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +21

    හැට්ටෙට දෙන තෑගි කට්ට කනවට නෑ ලැබෙන්නෙ♥️❄️
    නලින් මගේකා ඈ පහරක්😍💪

  • @EthicalFhhzf-tg8im
    @EthicalFhhzf-tg8im 9 หลายเดือนก่อน

    දහ පාරක් විතර බලපු මම.සුපිරි නලින් අයියේ.බුදු සරණයි

  • @pradeepchamilachamila1256
    @pradeepchamilachamila1256 ปีที่แล้ว +5

    අඩේ අලියට ඇහැ තියන්න එයි උගෙ හොඬවැල දැක්කම.ඒක තමයි නලියෝ පට්ටම.😂😂😂😂

  • @surangasuranga2468
    @surangasuranga2468 ปีที่แล้ว +28

    තරහ වෙන්න එපා නලීන් අයියෙ මෙහෙම කීවට..මේ වගේ තරග සංවිධානය කරන උන්ට ගහන්න ඕනි එලව එලවා..මේ වගේ අංගවිකල චරිත උන්...උනුත් උන්ගෙ දරුවො එක්ක මේව බලනවද කියලත් හිතෙනවා..ච්ක් විතරක් ඔතන කොන්ද පන තියෙන එකෙක් ඉදල නෑනේ කතා කරන්න...කාලකන්නි හැත්ත..බලන්නකෝ ගෑනුත් ඉන්න ලස්සන..යකෝ උන්ට හැමදේම තේරෙන එකේ ඇයි ඕක හරි නෑ කියල තේරුනේ නැත්තේ...කොතැන බැලුවත් පිරිහීම තමයි...

    • @piumiwickramasinghe5815
      @piumiwickramasinghe5815 ปีที่แล้ว +3

      Eka nam eththa.ape rate kelin Katha karana konda Pana thiyana Aya adui ekane mechchara deyak ape ratata une ayye.

    • @roshansampath2117
      @roshansampath2117 28 วันที่ผ่านมา

      සම්පුර්ණ ඇත්ත...❤

  • @donipan5063
    @donipan5063 ปีที่แล้ว

    Eka සුපිරි aiye

  • @anurawijethunga2162
    @anurawijethunga2162 5 หลายเดือนก่อน

    සුපිරි අයියේ

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 ปีที่แล้ว

    පට්ට පට පට දීල තියෙන්නේ විරුදුව නියමෙටම නලින් මල්ලි ඔයාට බුදු සරනයි

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +1

    විරැදූ ටික නම් ලස්සනයි ගොඩක් සූභම සූභ අලූන් අවූරැද්දාක් වේවා පවූලේ සියලූ දෙනාටම බූදූසරනයි🌹 දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 2 หลายเดือนก่อน

    මරැ..ඒ.උනත්.අප්‍රියයි.බලන්න.විරිදූ.ටික.අහන්න.ආසයි❤❤❤😂

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +1

    අම්මෝ හිනා ගියා වෙනදා වගේ ලස්සනයි බුදුසරණයි ❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว

    ඈ. නලින්. මල්ලී. ඔයා. පෙන්නුවේ නෑ. නම්. මෙවා. බලන්න. විදියක් නෑ. අදනම්. සුපිරිම මම සෞදියේ සිට සුබ පැතුම් ප්‍රියන්ත

  • @BuddikaMadushan279
    @BuddikaMadushan279 หลายเดือนก่อน

    විරැදු ව මරැ🤘

  • @suniljayasinghe406
    @suniljayasinghe406 8 หลายเดือนก่อน

    Maru viriduwa me viridua mama bus eke daala maru aathal ekak gaththa

  • @user-if7hc3mk8w
    @user-if7hc3mk8w 2 หลายเดือนก่อน

    😂😂😂😂aiyoo මල්ලි maru vidiyo අක 👍😄😄ඔයාට බුදුසරණයි 🙏🙏🙏❤️

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +5

    විරුදුව ගොඩක් ලස්සනයි ඒක නිසා මොනවත් කියන්නේ නෑ 😄😄😄😄

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 ปีที่แล้ว +23

    දැන් තියෙන අවුරුදු උත්සව දෙමාපියෝ,දරුවෝ එක්ක බලන්න බැරිතරමට පිරිහිලා තියෙන්නේ ඒ ගැන ගොඩාක් දුකයි ඒ විරිදුවත් ඒ වැඩවලට විරුද්ද්ව කිවුවානම් තවත් ගොඩාක් ලස්සනයි නැත්තන් ඉදිරි අනාගතේට අවුරුදු උත්සව බලන්න වෙන්නේ වැඩිහිටියන්ට පමණයි....😡

  • @miniriminiri6874
    @miniriminiri6874 ปีที่แล้ว +2

    ශ්‍රි ලාකේය විරිදු කලාවෙි කාලයේ තාලය විරිදු නලින් කියලා කියන කතාව සහිතික අැත්ත තෙරැවන් සරණයි අයියෙ ඔයාට මම මිහිරි 🙏🙏🙏

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 ปีที่แล้ว

    දැක්ක උගේ හොඩවැල බුදු අම්මෝ නලීන් මල්ලි යො. කොහොමද ඒ පදය

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw หลายเดือนก่อน

    සුපිරිම සුපිරි විරිදුව🌟🔊🔔🍨📢✔🍦🙏🎤📯🎀👍🦧😊🪗🙂🎸🎙️💏😂

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 8 หลายเดือนก่อน

    අම්මෝ නලින් මල්ලි තනියම හිනායනවා මේකටනම් ❤️❤️❤️❤️

  • @buddhikaprasad410
    @buddhikaprasad410 6 หลายเดือนก่อน +1

    Adarei nalin aiya ubata bokkenma❤❤❤❤

  • @user-im9ne9cf5w
    @user-im9ne9cf5w ปีที่แล้ว +6

    අලියට ඇහැ තියන්න එයි තොගෙ හොඩවැල දැක්කම❤❤....ලස්සනයි ඒත් පව්...බුදු සරණයි 💕💕

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +1

    අප්‍රසන්නයි.. විරිදුව සුපිරි 💟💟💟💟

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว

    මරු මරු ඒකනම් දීලා තියෙනවා සුපිරියටම..

  • @nilanfernando4824
    @nilanfernando4824 ปีที่แล้ว

    ගැම්මක් තමා😂

  • @user-if3uw1xm3j
    @user-if3uw1xm3j ปีที่แล้ว

    අම්මෝ අයියේ ඒකහ් ගෙදරිනුත් පන්නනවා හිනා වෙලා 🤣🤣🤣🤣

  • @harithgunasekara5024
    @harithgunasekara5024 5 หลายเดือนก่อน

    Niyama video ekka malliee.inne gonn rallakk.Harith,Germany

  • @sanjeewasaman9936
    @sanjeewasaman9936 ปีที่แล้ว

    Ala aiya patta budu saranai

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 ปีที่แล้ว

    විලිලැජ්ජයි තියෙන තරග.නියමයි විරිදු පාර

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว

    අය්යෝ නලින් මල්ලියෝ මොනවද අප්පා මේ මගේ පණ ගියා හිනාවෙලා ඔයා නම් නියමයි මල්ලියා ඔයාට ගොඩක් ස්තූතියි මේ වැලිකතරේ තනිවෙලා දුක්විදින අපේ හිත් මොහොතකට හරි සැනසුවට තැන්ක්යු මල්ලි තැන්ක්යු ඔයාට ජයවේවා දීර්ගායු වේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🌸🌹🌸🌹🌹🌹💜🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayantharupasinghe9358
    @jayantharupasinghe9358 ปีที่แล้ว

    සුපිරි විරුදුව😊

  • @inokadamayanthi.6722
    @inokadamayanthi.6722 6 หลายเดือนก่อน

    😂😂😂😂 ලස්සනට ගලපලා කියපු විරිදු ආසාවෙන් අහනවා. ඔයාට ජය පතනවා හදවතින්ම ♥️🌷

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว

    ලස්සනයි විරැදුවනම්. ඔබටත් ශුභ අලුත් අව්රැද්දක් වේවා

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว

    විලි ලජ්ජයි සහෝදරයා .....ඔබට jayen ජය වේවා .......👍👍wiriduwa ලස්සනයි හොඳේ

  • @kpnpathirana1000
    @kpnpathirana1000 หลายเดือนก่อน

    ❤❤❤❤ supiri viruduwa

  • @ganisharukshi9121
    @ganisharukshi9121 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුටුද්දක් වේවා ලස්සනයි ඔයාගේ විරිදු

  • @chithramalanichithramalani9588
    @chithramalanichithramalani9588 ปีที่แล้ว +4

    ලැබු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි තෙරුවන් සරණයි 🙏🙏
    විරිදුවනම් මරේ මරු😂😂😂 හිනාවෙලා පන යනවා😂😂

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +1

    😂😂😂😅😅😅Mehema Hari Aurudu Uthsawayak Balala Thaniyama Inna Apita 😁😁Hina Wenna Hodai 🙏🙏🙏Budu saranai Malliya Oyata

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 8 หลายเดือนก่อน

    නියමයි කොල්ලො විරිදුව. ජයවේවා෴

  • @randikasadaruwan
    @randikasadaruwan ปีที่แล้ว

    Aiye හමුදාවේ aya vidina duka gana kiyala viriduwak karanna ko mn ඊයේ vilgam wehere පන්සලට giya welawe e laga hamaduwe කට්ටියක් me maha auwe kala kapala duk vidinawa aiya හරියට kamak wath nathiwa e මිනිස්සු ge as wela thibuna wedanawa hithe හයියෙන් wada kara misak හමුදාවේ un 8 pas army karayo kiyala banina un ekek wath e auwe nam wada karana akak na aiye pu අහිංසක මිනිස්සු eyala sapak vidinne na හරියට kama tikak wath labenawa nam eyalata oyata godak godak pin aiye ape හමුදාව gana viriduwak karanna 🙏🙏🙏🙏😥

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Jayawewa nalin ayiye suba aluth awuruddak wewa viredu nam viredu nalenge viredu 👍👍❤️🇰🇼🇱🇰🇱🇰🇰🇼❤❤❤❤❤❤👍👍👍

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 ปีที่แล้ว

    Nalin aiye supiri wiridu tika..aathal tikath maru..😂😂😂😁🤭👍👍

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 ปีที่แล้ว

    අම්මෝ ඒකනම් මරු 😂😂😂

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 7 หลายเดือนก่อน

    ඒක නම් බලන්නත් අප්පිරියයි පුතාගේ විරිදු කනට මිහිරි නිසා අහන්නේ පුතාගේ විරිදු අහලා වත් මුං හැදෙයිද මංදා පුතේ පුතාට බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranilove7570
    @ranilove7570 ปีที่แล้ว

    Mehema awrudu uthsawa lajjai appiriyai😮😊nalin obathumata budusaranai👏👏👏🇦🇪♥️

  • @shanaBoy-nc7wk
    @shanaBoy-nc7wk ปีที่แล้ว +12

    Ammo nalin aiye 🤣💔 ග්‍රිස් ගහෙ ටිකට කියපු වචන ටිකනම් මරු 🤣💔 ජයවෙවා අයියෙ ඔයාට ❤️🌍 ඇබුවාවු අලුත් අවුරුද්ද ඔයාට වගෙම ගෙදර සියලුම දෙනාටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා aiye ❤️🌍👀😘

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว

    අම්මෝ නලින් මල්ලි ඔයා හොයාගන්න දේවල් 😜😜😜😜😜😜😜😜😜😜

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 ปีที่แล้ว

    අවුරුදු උත්සව ගැන කිසිම දෙයක් නෑ අයියේ. ඔයාගෙ විරිඳු ටික නම් මාර ලස්සන යි

  • @kosalawijegunawardena3826
    @kosalawijegunawardena3826 ปีที่แล้ว

    Aiye oytath sammanyak lebenna parthana krnwa ikmntama💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @renukadamayanthi5227
    @renukadamayanthi5227 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂 adarei aiye oyata hemadamath.lassanai.❤❤❤

  • @dilshanajith3978
    @dilshanajith3978 ปีที่แล้ว

    Ubanam සුපිරි bn

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 ปีที่แล้ว

    😂😂😂😂 lassanai viruduwa ayye 👍

  • @surekas8336
    @surekas8336 ปีที่แล้ว

    Wiruduwa nm pattama lassanai

  • @s.n383
    @s.n383 ปีที่แล้ว

    මරු ව්රිදුව නලින්. පට්ට අාතල්

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 ปีที่แล้ว +2

    නලින් අයියා ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ..බුදු සරනයි ජේසු පිහිටයී ....🙏🙏🙏🙏🤝

  • @malaneeperera9885
    @malaneeperera9885 ปีที่แล้ว +3

    සුභ අලුත අවුරැද්දක් වෙිවා ඔබටත්.🙏🙏🙏🙏

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +24

    😂😂😂😂😂😂😂 පිට රට ඉන්න අපිට හිනාවක් ආවෙ අවුරුද්දකින් අනේ ඉතින් ඔය මල්ලිටත් බුදුසරනයි 😂😂😂😂❤❤❤❤❤❤

  • @user-ht2by9mx1n
    @user-ht2by9mx1n ปีที่แล้ว +6

    2023 අවුරුදු විරිදුව මරු අප්පා හිනහා කාලා මැරෙනවා 😂😂😂😂

  • @xsxs7822
    @xsxs7822 ปีที่แล้ว +1

    Viriduwa iwara wenakanma hina wuna hamotama suba aluth awruddak wewa ❤❤❤❤❤

  • @DiliniTharushika-sj6eu
    @DiliniTharushika-sj6eu ปีที่แล้ว

    ඉයා 🤣🤣 බොන කැත.......විරිදුව ලස්සනයි ❤️

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 ปีที่แล้ว +5

    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏 ගැම්මක් තමයි ඉතින් දියතලාව බණ්ඩාරවෙල කියන්නේ අපිටත් ලොකු අභිමානයක් හැමදාම වැජඹේවා තෙරුවන් සරණයි අයියේ

  • @sudeshmadusanka1053
    @sudeshmadusanka1053 ปีที่แล้ว

    Ammoo nalin aiya,ekanam maru

  • @DamayanthiHettiarachi-lb4dy
    @DamayanthiHettiarachi-lb4dy 5 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ මට හිනා ගියා කියපු විදිහට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    ඔබට නිදුක් නීරෝගීසුව සමගින් සුබ අලුත් අවුරුද්දක් වේවා නලින්..👍

  • @saas179
    @saas179 ปีที่แล้ว

    Eyyya wili lajjai mona aurududa me jayawewa malli

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aiyooo mara wadane ane welatiyenne😂😂😂😂😂 istuti malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 lassanai viriduwa

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k ปีที่แล้ว

    😂😂😂😂😂❤️❤️❤️❤️ආදරෙයි ඇ😊😊