pahanthudawa පහන්තුඩාව | විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #viridu_nalin #pahanthudawa #පහන්තුඩාව

ความคิดเห็น • 700

  • @viridunalin
    @viridunalin  3 ปีที่แล้ว +129

    විරිදු නලින්ගෙ ජීවිත කතාව මෙතනින් බලන්න 👇
    th-cam.com/video/aPZuCE8G_AE/w-d-xo.html

    • @shereenbuhar846
      @shereenbuhar846 3 ปีที่แล้ว +2

      How are you dear ok have a good day stay safe dear 👍👍👍💕💕

    • @bidunusita4120
      @bidunusita4120 3 ปีที่แล้ว

      Etanatat giya ne viridu kiyanna ehenam

    • @nilufaamirdeen6470
      @nilufaamirdeen6470 3 ปีที่แล้ว

      Adiwasi ammila attho gana viriduwa kiyanna puthe devi pehitai😍😍😍😍

    • @wnt6596
      @wnt6596 3 ปีที่แล้ว +1

      ජිවිතයට ජය වේවා සහෝදරයා !!!

    • @sandaruwanbandara4944
      @sandaruwanbandara4944 3 ปีที่แล้ว

      th-cam.com/channels/Ctijke_pHL0YDQkF_O82EQ.html

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +55

    තිරිසනුන් ලෙස හැසිරුණු ..
    එවුන් පැත්තක .
    අර අහිංසක යුවල විදවන්නෙ ..😢 .
    වැරදි කරපු .
    එවුන්ට ස්වභාවධර්මයෙන් හො දඩුවම් ලැබෙයි ..

  • @artofdil3948
    @artofdil3948 3 ปีที่แล้ว +78

    නියමයි.සමහරු fb එකේ මේ වනචරකම් සාධාරණීකරණය කරලා තිබුනා.කුනුගොඩට එකතුවෙන්නෙම කුනු.එක තමා ඇත්ත

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යාලු subscribe කරලා ❤plzzz🌹

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว

      Dan ona pahara wadak sadaranikaranaya karanna ona tharam un innawa

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว

      අම්මෝ ඔවු.සීගිරි චිත්‍රයි මේවයි දෙකම Art කියලා සමාන කරන්න හැදුවා.සංස්කෘතික ත්‍රස්තවාදීන් තමයි උන්

  • @chalinikawshallia9620
    @chalinikawshallia9620 3 ปีที่แล้ว +119

    ඔහොම උන් නිසා තාම අද රටට හෙන වැදිලා තියෙන්නේ ..ගොඩක් ලස්සනයි මල්ලී විරිදු බුදු සරණයී

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යාලු subscribe කරලා ❤plzzz🌹

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +1

      @@somibrothers6112 ඔන්න කරා.අපිවත් කරන්න .

  • @මුහුණුපොතටමාලියූකවි

    කට කෑවත් ඇත්ත කියන ආදරණීය විරිදු ශිල්පියා..හදවතින්ම සුබ පතනවා ..හරි ලස්සනයි ...🙏🙏❤️❤️

  • @dunithdulwan3005
    @dunithdulwan3005 3 ปีที่แล้ว +78

    හදවතේ විරිදු ගායකයා ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +45

    අයියත් එහෙනම් පහන්තුඩාවේ ගියා විරිදු කියන්න .තෙරැවන් සරණයි .🙏💜️😊💜️💜️💜️🙏

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යාලු subscribe කරලා ❤plzzz🌹

  • @ishanimadushika487
    @ishanimadushika487 3 ปีที่แล้ว +106

    අයියෙ මම ඔයාග හැම වීඩියෝ එකක්ම බලනවා.ගොඩක් ලස්සනයි. එ් වගේම අාදර්ශමත්.ඔයාට සුභ පතනවා හදවතින්ම.තව ලස්සන නිර්මාන ඉදිරියටත් කරන්න.

    • @aselabandara7499
      @aselabandara7499 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යාලු subscribe කරලා ❤plzzz🌹

    • @ishanimadushika487
      @ishanimadushika487 3 ปีที่แล้ว +1

      @@somibrothers6112 onna sab kala.

    • @ishanimadushika487
      @ishanimadushika487 3 ปีที่แล้ว +1

      @@aselabandara7499 👍👍

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 550ක් වෙන්න තව 29 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +2

    ඇත්තටම මල්ලියො උපුනි දුවගෙන්.. ප්‍රබුද්ධ පුතාගේ ත්..විරුදු ඔය වගේම ලස්සන.... සහෝදර. ළැදියාව අගනේය ඒපුතා දුවගෙත්.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +9

    බල්ලො බලලුන්ට අන්තයි දැන් ඉන්න කාළකන්ණි සමහර උන් අප්පිරියයි ඇත්තටම ,,🤮🤮 නියමයි සුපිරි විරිදුව 💐😍

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අමතර මෙවාගෙ අය ඉන්නවා රටකනවා නෙදකින් මෙහෙමත්. නාටක නියමයි. බුදු සරණයි 🙏🙏🙏

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 2 ปีที่แล้ว +5

    කටට මසුරන් දාන්න වටිනවා
    දෙයක් කියන්නම් තව ටික කාලයයි ඔයා මුළු ලංකාවම හොල්ලනවා ආදරෙයි ❤️

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 ปีที่แล้ว +15

    හැමදාම අයියාගෙ විරිදු බලනෝ ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 3 ปีที่แล้ว +60

    නියමයි 👍👍බලාපොරොත්තුවෙන්ම හිටියේ විරිඳුවක් නිසා ඉක්මනටම බැලුවා

    • @suhadaaradana..7612
      @suhadaaradana..7612 3 ปีที่แล้ว +1

      නංගි කොහොමද ඉතින් ..
      ගොඩක්ම දවසකින් දැක්කේ ..

    • @somibrothers6112
      @somibrothers6112 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යාලු subscribe කරලා ❤plzzz🌹

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 550ක් වෙන්න තව 29 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @shantechacademyonly9296
      @shantechacademyonly9296 3 ปีที่แล้ว

      🤣🤣😁😁🤗🤗

    • @lahiruofficial211
      @lahiruofficial211 2 ปีที่แล้ว

      @@Dilatec7078 oon mth sub kl.mgekthkrnn 😘

  • @nidarshashamali6269
    @nidarshashamali6269 2 ปีที่แล้ว +1

    ගල් ගහපල්ලා ඉලක්කෙටම බොල් වෙලා යන්න.............
    තොපි නිකමට හරි ලිස්සුවනම් ,බොඩි ගල් පතුලෙ.........
    කොහොම කිව්වත් ඔයාගෙ විරුදු exellent අයියා👍

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +54

    බොහොම අගෙයි 👍 .
    නලින් අයියේ ..
    තිරිසන් වැඩ කරන .
    එවුන්ට නියමේටම වදියි ..
    මගෙ හදපිරි ප්‍රණාමය අයියේ .
    සරස්වති මැණියන්ගේ පිහිටයි .💖💖

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

      සුදු නංගියා ...💖💖💖

    • @suhadaaradana..7612
      @suhadaaradana..7612 3 ปีที่แล้ว +1

      @@s.v.tvlanka8608 සුදු අයියේ ..💖

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว

      @@suhadaaradana..7612
      සුදු නංගියා , ඔයා online ඉන්නවා ..මං අර ඇප් එකට මැසේජ් එකක් දාලා තියෙනවා ..එන්න එතනට ...

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 550ක් වෙන්න තව 29 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @සුදුමැනික-ඥ3ච
    @සුදුමැනික-ඥ3ච 2 ปีที่แล้ว +5

    සත්තකින්ම කලාව කියන්නෙ මාරම අායුධයක් අයියේ.......විරිදු කලාව එ අතරින් පුුරබලයි

  • @samitharathana1205
    @samitharathana1205 3 ปีที่แล้ว +2

    නලින් අයියේ මම ඔයාගේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලන හාමුදුරුවන් වහන්සේ නමක්. තෙරුවන් සරණයී අයියේ. ඔයාගේ ෆෝන් නම්බර් එක මට දෙන්න පුළුවන් නම් , මම ඔයා එක්ක ටිකක් කතා කරන්න ආසයී

  • @hemah6906
    @hemah6906 3 ปีที่แล้ว +28

    වන්නිල ඇත්තන් ගේ මියගිය ආදරණීය බිරිඳට නිවන් සුව පතා වැදී නායකයාට ඔහුගේ පරම්පරාව දෙවියන් රැක දීර්ඝ ආයුෂ පතා විරිදු වක් දෙන මම කූවේට් හී සිට රමණි

    • @pushpa7460
      @pushpa7460 3 ปีที่แล้ว

      🙏❤❤❤😭

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +5

    අගේ ඇති පද ටික මල්ලි ඔතනට ගිය උන් දෙන්නට මේ විරුදුව අහන්න බැරි වෙයි හරි ලස්සනයි බුදු සරනය්

  • @rasikashaymali5951
    @rasikashaymali5951 3 ปีที่แล้ว +8

    කාලීන වැදගත් විරිදු පෙළවල් නිතරම අරගෙන එන ඔබට බුදුසරණයි 🙏

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +1

    This video Download and upload tiktok please premishion 🙏🙏🙏🙏🙏🙏

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว +1

    පව් ඉතින් හැමදේටම බැනුම් අහන බල්ලො බළල්ලු ටික .. ඇත්තටම ඔතන හෙලිවෙන් පොටෝ ගත්ත උන් දෙන්නව හෙලුවෙන්ම පාරෙ ඇවිද්දවන්න ඕන .. ලැජ්ජාවක් නැතිව හෙලුවෙන් ඔතන පොටෝ හැහුවා නම් පාරෙ ඇවිදින්න බැරි වෙන්න විදියක් නෑනේ නේද ...

  • @oneteam9334
    @oneteam9334 3 ปีที่แล้ว +13

    චාමික කරුණාරත්න ගැන විරිදුවක් ඕනේ.රටට ගොඩක් ආදරේ ක්‍රීඩකයෙක්

    • @tharakamalli4366
      @tharakamalli4366 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @thusithaprabath3638
      @thusithaprabath3638 3 ปีที่แล้ว

      Hmm

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว

      ඔව්, 💪 රට ගැන හැඟීමක් තියෙන ක්‍රීඩාකයෙක් ඔහු.🔥☺️

    • @chamithgamage956
      @chamithgamage956 3 ปีที่แล้ว +1

      aniwarenma

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว

      දස්සා ගැන

  • @Ridmaka01
    @Ridmaka01 2 ปีที่แล้ว +1

    උබත් ඕක බැලුවනෙ බේසිකයො ලින්ක් ඉල්ල ඉල්ල
    බොරුවට බෝධිසත්ව වෙන්න යන්න එපා බන් ඉතින්
    මොනා නැතත් විරිදුව මරු 😂❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +7

    සුපිරි විරුදු මේ වල්වැඩේ කල බල්ලටයි බැල්ලිටයි ඇඩෙන්නම දීල.

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 3 ปีที่แล้ว +2

    කියන්න ඕනි දේ හරිම ලස්සනට විරිදුවෙන් කිව්වා අයියා ඔයා...ඔය වගෙ පහත් හැත්තට ඔහොම කියලත් මදි

  • @slm2418
    @slm2418 3 ปีที่แล้ว +8

    රට කන උන්ට අනිවාරෙන්ම දඩුවම් දෙන්න ඕන,නියමයි නලින් බ්‍රදර්🙂

  • @kumarykumary3521
    @kumarykumary3521 3 ปีที่แล้ว +4

    ඒක ඇත්ත .මනම්පේරි,(කතරගම රූමති )මරපු විදියට තමයි ඕකුන් 2 මරන්න වටින්නේ

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +1

    ඒකනම් වචන සැරට හරි, හරියට කිව්වා. ඔහොම ලැජ්ජා භය නැති උන්ට __ වෙන්න දුන්නත් මදි.

  • @dohaqatar9055
    @dohaqatar9055 3 ปีที่แล้ว +3

    ආනේ මල්ලි ඔයා ගේ විරුදුවක් ඵනකම් බලාගෙන ඉන්නේ ටිකක් දිගට කියන්න ඔයාගේ මුලු පවුලටම බුදු සරණයි

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 ปีที่แล้ว +5

    කියලා වැඩක් na aiye me wage ආසාන කරයොන්ට ජය වෙවා 👍👍👍👍🇱🇰❤️😍

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    Munta...කියන්න වචන ne...awalam haththa ....vikurthi ..මානසික ..asawan thiyenne munta..niyamai නලින් ....budu සරණයි ...hora oyath ගිහින් neda..pahanthudawe...🤭🤭🤣🤣

    • @dulgeeestar8571
      @dulgeeestar8571 3 ปีที่แล้ว

      Oya baluwe nadda....

    • @Skwsamanthi
      @Skwsamanthi 3 ปีที่แล้ว

      @@dulgeeestar8571 ai..dakala nathi දේවල් balagannada..

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 ปีที่แล้ว +3

    මල්ලි ඔයානමි 👌👌👌සුභපතනවා ඉදිරියට ❤❤🙏🙏🙏🙏

  • @educationentertainmentchan4509
    @educationentertainmentchan4509 3 ปีที่แล้ว

    මෙන්න නාඩගම්කාරයෝ තේමා ගීතය පළමු වරට ලංකාවේ පුංචි කෙල්ලෝ ටික ply කරයි th-cam.com/video/bng6Dba5p8o/w-d-xo.html&feature=share

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +1

    නලීන් ස්තූතියි ගොඩාක් ඔයාගෙ විරැදුවලට. බැදපු ජෝඩුවක් ලු. නේද ? ඉන්නේ කැලේ වෙන්න ඇති. ඒකනේ ..මෙවැනි තැනකට ඇවිල්ල.. හෙලුව පුදර්ශනය කරන්නේ . අපේ රටට ආවේනික වූ සිස්ටාචාර සංකෘතිය ක් තියෙනව . යුරෝපයේ නොදියුණු යුගයක සංකෘතිය ක් තියෙන බව ඇත්ත. නමුත් ඒ මිනිසුන් ට මේ වනචාර කමේ පුතිඵල අත්දකිනව. අපේ බෟද්ධ කියන හාමුදුරුවෝ ත්..විශ්ව විද්‍යල ඉගෙන ගන්න

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +5

    අපේ රටේ සමාජය දැන් කොච්චර පිරිහිලාද..කොහොම හරි දැන් දරුවන් පුලුවන් තරම් දහමට නැබුරු කරන්න ....ඔබට පුතේ තෙරුවන් සරණයි .ලස්සනයි පදපැදුම.

  • @චාමරපුෂ්පකුමාර-ච3ඞ
    @චාමරපුෂ්පකුමාර-ච3ඞ 3 ปีที่แล้ว +6

    හදවතේ ගායකයා
    මන් බලාපොරොත්තු උන වීඩියෝ එකක් අයියේ
    තෙරුවන් සරණයි

  • @s.m2687
    @s.m2687 3 ปีที่แล้ว

    අනෙ.මල්ලි.මෙිවට.අපෙ.රටෙ.සමහර.අය.හරි.ආසාවෙන්.බලනව.මම.කමටි.කරා.තිරිසන්.සත්තු.වගෙ.හැසිරෙන.උන්ට.නිසි.දඩුවන්.ලබාදෙන්.නැතිනමි.අපෙරටෙි.දරැපරපුර.විනා.වෙනව.කියල.මට.කටිටිය.කමටි.දාලතිබුන.මෙව.මැජික්.නෙමෙ.තමන්ගෙ.ළමයි.හරියට.අදන්න.කියල.මෙව.වරදි.නෙමෙලු.

  • @kalindukalindu4445
    @kalindukalindu4445 3 ปีที่แล้ว +3

    මල්ලියේ ඔයාට නං දහස්වාරයක් පිංදෙනව ඔය වල්බලුහැත්තට ඔිවා කියාදෙන එකට කොහොම කිවිවත් ඔය තිරිසංහැතිකරේ හැදෙන්නෙ නං නැහැ ඔිකුන්ට හරිනං ගහන්නෝන බෝමිිබ

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +3

    අපේ ශිෂ්ඨාචාරය නැත්තටම නැති කරන මුන් වගේ එවුන් ගලෙන් ලිස්සා ගියානම් අපේ හැදෙන පරපුරට වත් ආදර්ශයක් වෙනවා කියල මට හිතෙනවා මේ අපේ ලංකාවේ ද කොහොම උනත් හරිම ආදර්ශ මත් ලස්සන විරිදු පෙළ ක්‌ අරගෙන ආපු ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා බුදු සරණයි

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +3

    මන් කවදාවත් මෙහෙ ගිහින් නැ ඔය කියන ඉස්තාන බලන්න ඔබ බුදුසරණයි සහෝදරයා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +2

    සත්තකින්ම ඇත්ත ඔබට බුදුසරණයි 🙏🙏🙏🇶🇦

  • @wandanasamadi7813
    @wandanasamadi7813 3 ปีที่แล้ว +9

    ජය වේවා නලින් සහොදරයා ඔබට
    සම්මා සම්බුදු සරණයි 🙏

  • @tharakadayarathna1947
    @tharakadayarathna1947 3 ปีที่แล้ว +2

    Niyama wedak balanna kalin comment kare oya wiriduwen රිදෙන්න දෙනවා

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො යාලු ලොකු උදව්වක් ❤️😇😞

  • @sanukamuthu1978
    @sanukamuthu1978 3 ปีที่แล้ว +2

    අම්මෝ...තව තිබ්බා නම් තව අහනවා...පැයක විතර විරිඳුවක් කරන්නකො අයියෙ....ලස්සනයි ගොඩාක්..අදාල අයගෙ අදාල තැනටම වදින්න දීලා....🖤❤

  • @janakijanaki6836
    @janakijanaki6836 3 ปีที่แล้ว +2

    අපිත් රත්නපුරේ යකෝ ඕවා කරන්න එපා යකෝ නලින් අයියා මරු මුන්ට ගල් ගහන්න හිතන වුන් මේ කොනට 👇👇👇👇👇තොපි රටට සාපයක් 👇👇

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 3 ปีที่แล้ว +1

    Niyamai.... 👍👍👍
    සත්තුවත් මෙහෙම නෑ. ලැජ්ජාව නැති මුන්ට තැන කොතනද කියලා මතක නැති හැටි.... 😠😠

  • @ireshmaduranga4510
    @ireshmaduranga4510 3 ปีที่แล้ว

    අයියෙ.ඔයාට.හොද.ලස්සන.කඩ්.එකක්.සහ.සමාජයෙ.හොද.පිලිගැනිමක්.තියන.බව.ඔබ.දන්නවද.කොහෙවත්.යන.මගුල්.ගැන.විරිදු.කියලා.ඔබතුමාග.තියන.පිලිගැනිම.කඩාගන්න.එපා.ලන්කව.කියන්නෙ.ලොකයෙ.තියන.දුසිතම.සහ.රටකි.එවගෙම.ලොකයෙ.ජරාම.මිනිස්.ජිවින්.උඅප.දින.රටකි.ලොකයෙ.සාන්ස්කුතියක්.නැති.එකම.රටකි.අටක්කු.ඩින්ගක්.බිලා.පරෙදි.අහූනාම.මාස.හයකට.හිරෙයවන.දුසනය.කරලා.මිනිමරලා.කරන්න.තියන.බලුවැඩ.ඔක්කොම.කරලා.දවස්.දාහතරකින්.ඇප.ගන්න.පුලුවන්.අමුතුම.නිතියක්.තියන.රටකි.ඔයා.කියනවා.පිට.රටින්.මෙයිට.වැඩිය.නරක.අය.එනවලු.නැ.අයියෙ
    එයාලා.ලන්කාවෙ.සින්හල.අපෙ.බව්ද්දයන්ට.වැඩිය.මෙරටට.ආදරෙයි.එයාලා
    දලදා.මලිගාවට.යන්නෙ.පන්සලට.යන්නෙ.රෙද්දෙන්.හොදට.ඇග.වහගන.ලන්කාවෙ.සින්හල.බව්ද්ද.කෙල්ලො.කියන්නෙ.නිරුවත.එලියෙ.දාගන.යන.අසමත්.ජාතියක්.තමන්ගෙ.ජාතිය.අගම
    පාවලා.දෙන.එකම.කෙල්ලො.බිහිවෙන්නෙ.ලන්කාවෙ.විතරයි.බල්ලට.හො.ගෙදර.තාත්තා .උනත්.කමක්නැ.වැඩෙකරනවනම්.ලන්කාවෙ..සින්හල.බව්ද්ද.කෙල්ලො.මුස්ලිම් .කොල්ලන්ට.දෙමල.කොල්ලන්ට.මොනතරම්.රෙද්ද.උස්සනවද.උන්ට.කියලා.උන්ගෙ.ජතිය.මොනතරම්.බොකරනවද.මොනතරම්.සින්හල.බව්ද්ද.කෙල්ලො.මුස්ලිම් .දෙමල.කොල්ලො.බදිනවද.උන්ට.ජාතිය.අගමවැඩක්නැ.එත්.දෙමල.මුස්ලිම් .කෙල්ලෙක්.සින්හල.කොල්ලෙක්.බැදලයි.කියලා.අරන්චි.වෙන්නෙ.සියියට.එකයි.දෙකයි.කිස්තියන්.කොල්ලො.බදින්න.සින්හල.බව්ද්ද.කෙල්ලො.මොන.තරම්.උතුම්.සම්බිද්ද.සාසනෙට.බුදුහාමුදුරුවන්ට.පිටිපාලා.අගමට.හැරෙනවද.කිස්තියන්.කෙල්ලෙක්.බව්ද්ද.කොල්ලෙක්.බදින්න.අගමට.හරවගන්න.මොනතරම්.දගලනවද.බව්ද්ද.කොල්ලෙක්.ලෙසියෙන්.බුද්දාගමට.පිටුපාන්නැ.මොකද.මමත්.යාලුවෙලා.හිටියා.කිස්තියන්.කෙල්ලෙක්.එක්ක.එකිව.බුද්දාගමට.හරවාගන්න.බැරිනිසා.මම .ඇතැරියා.ඔයාකියනවා.ඔයවගෙ.එව්න්.රටට.කැලැල්ලක්ලු.එහෙනම්.මෙකට.උත්තරයක් .දෙන්න.ඔයාට.මතකද.ලන්කවෙ.මියුසිලල්.එකකට.අවා.ඉදියාවෙ.නලු.නිලියො.සාරුක්ක්කන්.එදා.අවා.ලන්කාවට.ලන්කාවෙ.සින්හල.බව්ද්ද.කෙල්ල්ව්ක්.ඇගෙ.රෙදි.ගලවලා.උගෙ.ඇගට.දැම්මා.මතකද.එහෙව්.ජාතියක්.සින්හල.බව්ද්ද.කෙල්ලො.කියන්නෙ.කටක්.ඇරලා.අපිට.කියන්න.පුලුවන්ද.ඔයවගෙ.උන්.ඉන්නකොට.අපි.සිරි.ලන්කා.කියලා.ලන්කාවෙ.සින්හල.බව්ද්ද.හුත්තියො.රට.ආගම.ජාතිය.කවදා.හරි.නැතිකරලම
    දනවා.එකට.තව.අව්.රුදු.සියියක්.විතර.යනව.එදට.කලවන්.උන්.ඉපදිලා.බල්ලට.පවා.රෙද්ද.උස්සලා.මුලු.රටම.අමුතුම .ජාතින්.ජිවත්.වෙන.රටක්.වෙනවා.ඔවා.ගැන.නිකියා.අර.අහන්.ඉන්න.අසා.විරුදු.කිව්වෙ.එව්වා.කියන්න.ඔයාට.තුරුනුවන්ගෙම.සරනයි.දිර්ගායු.වෙවා.තව.තව.හැකියාව.දියුනුවෙවා

  • @hansilanka4522
    @hansilanka4522 3 ปีที่แล้ว +3

    එකනම් ඇත්ත මල්ලී මුන්ට. ලැජ්ජාව. නැති. කාලකන්නි. ම්නිස්සු.

  • @sadubbh8582
    @sadubbh8582 2 ปีที่แล้ว +1

    හිත හොද මනුස්සයෙක් ඔයාගේ ගීත වල ඒ මනුස්ස කම තියෙනවානේ

  • @pradeepravindra5179
    @pradeepravindra5179 2 ปีที่แล้ว +1

    නියමයි නලින් මල්ලි ඔයත් අපේ ඇන්ටන් ඡොන්ස් මහත්තය වගේ විරිදුවෙන් සමාඡයට හොද පනිවිඩ දෙනව. ගෙඩක් හොදයි .

  • @VTProductionofficial
    @VTProductionofficial 2 ปีที่แล้ว +1

    Aiye maru mage hithata weduna ekama siinduwa mama 1000 kata shere kala e tham asai ❤🔥🔥

  • @udayangasamanrathnayaka7985
    @udayangasamanrathnayaka7985 3 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා ❤❤❤
    කලින් බලාපොරොත්තු උන විරිදුවක් මේක.
    හෙලුවෙන් එල්ලලා මුන්ට වෙඩි තියන්න ඕන

  • @premasiri4327
    @premasiri4327 3 ปีที่แล้ว +1

    පුතේ ඔබට තේරුම් geyata ලංකාවේ අයට අවශ්‍ය මොනවාharei කරලා මුදල් හොයන්න .oba වගේ තරුණ අයට budu saranaie

  • @soviet9260
    @soviet9260 3 ปีที่แล้ว +1

    ඒ දෙන්න නෙවෙයි අයියෙ වෙන උන් දෙන්නෙක් ඔය වැඩේ කරල තියෙන්නෙ

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +1

    Attatama malliye vili lajjanati kalakanni un nisa ada mokada wenne samajeta oyawage un marena aeka thama hoda sakkili istuti malliyoo

  • @dilekakumarasinghe263
    @dilekakumarasinghe263 3 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්ත එහෙම තමා කරන්න ඕනේ එහෙම අයට

  • @kalanapriyaviranjana782
    @kalanapriyaviranjana782 3 ปีที่แล้ว +1

    මේවා විරිදු ගහන්න තරම් දේවල්ද 😂👍

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ ඔයාගේ විරිදු ටික බුදු සරණයි දෙවි පිහිටයි

  • @shashinadee6668
    @shashinadee6668 3 ปีที่แล้ว +15

    රට කන්න රටේ ලස්සන කන්න ආපු එවුන්ට ඔහොම කියලා මදි අයියේ...ඔයත් මදි සැර..
    සුභ පැතුම් අයියේ ❤️🙏

  • @tharindudilshanabewardana
    @tharindudilshanabewardana 3 ปีที่แล้ว +2

    වැරදිකරන වුන් නෙනෙමෙයි බැනුම් අහන්නේ,අර අහින්සක අයියයි අක්කයි ඒකෙන් විඳවන්නේ

  • @Blade6-6-6
    @Blade6-6-6 3 ปีที่แล้ว +3

    බලලා ඉවර වෙලා බනින්නෙපා නලින් අයියේ. 😀🙈
    ඔය style එක ටිකක් අර තොරණ් වල කවි වගේ. ජාතක කතාවක් වගේ එකක් ගැන විරිඳුවක් නැද්ද

  • @edusrilanka2943
    @edusrilanka2943 2 ปีที่แล้ว +1

    ⁣ගොඩක් ම හොඳ විරිදුවක්. මේ රටේ ම ඉන්න පහත් මිනිස්සු නිසා අපේ රටට මේ සිද්ධ වෙන අපහාස වලට ⁣රටක් විදියට අපි හැමෝට ම හරි ම දුකයි

  • @bazabvav192
    @bazabvav192 3 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි හොද ආදර්සයක්
    හැමොටම බුදුසරණයි 🙏🙏🙏🙏

  • @leonardwijethunga9516
    @leonardwijethunga9516 3 ปีที่แล้ว +1

    ඔයිට වඩා ලැජ්ජා නැති වැඩ කරන තව ගොඩක් කට්ටිය ඉන්නවා

  • @silva5355
    @silva5355 3 ปีที่แล้ว +3

    සුපිරි ... පිරි ඉතිරෙනවා ...

  • @lihinilihini3168
    @lihinilihini3168 2 ปีที่แล้ว +1

    මගේ හිත පැහැදුනු දුර්ලභ කෙනෙක් ඔබ.සෑහෙන්නම සමාජයට වටිනවා

  • @akilaak4254
    @akilaak4254 2 ปีที่แล้ว +1

    මුන්ට ලැජ්ජා නෑනේ ගහන්න ඕනි ගල්

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +1

    මේ වා අහලා ලැජ්ජාවී රිලව් හැදුනත් මේ දෙපා සත්තු හැදෙන්නේ නැහැ ,,,,,,,,

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 3 ปีที่แล้ว +7

    විරුදුව❤️😘❤️💞 හරිම ලස්සනයි .. ලස්සන අපේ රට කනවා මේ බල්ලෝ බැල්ලීයෝ

    • @ireshmaduranga4510
      @ireshmaduranga4510 3 ปีที่แล้ว

      බල්ලගෙ.නෙමෙයි.වැරැද්ද.බැල්ලිගෙ

  • @production1971
    @production1971 3 ปีที่แล้ว

    බල්ලො බළල්ලු ප්‍රසිද්ධියේ හැමනුනාට ඔහොම පජාති වෙන්නැ බන් ඕකුන්ට ගහන්න ඕන ප්‍රසිද්ධියේ ගල් අවජාතක හැත්ත

  • @chathumusic4601
    @chathumusic4601 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ❤️👍

  • @tharindudilshanabewardana
    @tharindudilshanabewardana 3 ปีที่แล้ว +6

    ජය වේවා අයියේ❤️❤️❤️❤️

  • @nuwanginavodya756
    @nuwanginavodya756 2 ปีที่แล้ว +1

    කට කෑවත් කියන්නෙ ඇත්ත ඔයා නම් මාරයි අයියේ ගැම්මක් තමා ඉතිම් 👍👍👍👍

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +1

    ඔබ සැරට ගයන විරිඳු වලත් තියෙනවා මිහිරක් 👍 කන හරහා මොලයට වදිනවා හරි තැන තිබුනොත්....

  • @dahamsampathatv8054
    @dahamsampathatv8054 3 ปีที่แล้ว +1

    Theruwan saranayi puthe jayen jayama wewa

  • @malkimalki2801
    @malkimalki2801 3 ปีที่แล้ว +2

    ලැජ්ජා තියේ නම් මෙවා කරයිද ලංකාවේම උන්....විරිදුව නම් නියමයි..👌👌

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว

    පඳුරු..අස්සෙ ජාතක වෙලා.පඳුරු අස්සෙ ම වදාපුූ උන් දහදුරා හැත්ත ඔහොමතමයි..

  • @චුලුබුලී-න8ඵ
    @චුලුබුලී-න8ඵ 2 ปีที่แล้ว

    ගල් ගහපල්ලා ඉලක්කෙටම බොල් වෙලා යන්න.ඒක නිකං කනට ගැහුවා වගේ😂😂😂😂😂😂

  • @dhammikagw2858
    @dhammikagw2858 3 ปีที่แล้ว

    අනේ මන්දා මේ වගේ video වීඩියෝ වීඩියෝ කරලා දාන එකා කවුද වීඩියෝ කරපු එකාට දෙන්න බැරි වුනාද මුන් දෙන්නටම පාරේ දුවන්න ඇයි ද මෙහෙම කැත නාමය ගානේ මුලු ලංකාවටම ...මුන්ට විලි ලැජ්ජාවක් නැතිකම ඔයාගේ වීඩියෝස් මං බලනවා මේකට රිප්ලයි එකක් දෙන්නම හිතුනා ලංකාවට කැත නාමයක් ගෙනා මේ වගේ අයට දඬුවම් දිය යුතුයි වගකිවයුතු බලධාරීන්ගේ අවධානය පිණිස යි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @thusharasaminda2297
    @thusharasaminda2297 3 ปีที่แล้ว +1

    සුපිරි රනවිරුවෙක්

  • @beauty_girl6064
    @beauty_girl6064 2 ปีที่แล้ว

    මට අහම්බෙන් අයියේ මේ විරිදුව ඇහුවේ ඊටපස්සේ ඔයගේ චැනල් එක සබ්ස්ක්‍රයිප් කර,පුළුවන් හැමවෙලාවෙම,මම ඔයාග් විඩීයෝ ඔක්කොම බැලුවා 😍

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    මම කැමති ඔයාගේ ඔය කෙලින් කතාවට මල්යෝ.. තෙරුවන් සරණයි..දීර්ඝායූ..

  • @renurenu9848
    @renurenu9848 3 ปีที่แล้ว +1

    indiyawe inna ahiguntakayo hodai me perethayota wada ayiye e unge paukara kama me munge wanacharaka

  • @chamanthasamith9457
    @chamanthasamith9457 3 ปีที่แล้ว

    මං හැමදාම ඔයාගෙන් ඉල්ලන්නේ එකම එක විරිදුවක් .plez කන්ද උඩරට සිංහල හඩ අමිත් විරසිංහ ගැන විරිදුවක් දෙන්න

  • @vihagi4333
    @vihagi4333 3 ปีที่แล้ว

    මේ වගේ හැත්ත නිසා තමයි රට ජාත්‍යන්තරයට යන්නෙ. ලැජ්ජාවක් නැති මිනිස්සු. 🤐🤐🤐🤐🤐

  • @DevLakshan
    @DevLakshan 3 ปีที่แล้ว +1

    අපෙ උන්ට ලිoගිකත්වය කියන්නෙ කුනුහරපයක්😂😂 මැජික් එකක්😂😂 අහෝ පෞඩ ඉතිහාසය සස්කෘතිය😂

  • @hggg7076
    @hggg7076 3 ปีที่แล้ว +3

    Niyamay malli

  • @nermaladepty1821
    @nermaladepty1821 3 ปีที่แล้ว

    සහිත ඇත්ත අයියෙ.මූන්ට.දෙනින.ඔනෙ.රජ.කාලෙ.දඩූවම්.

  • @samarsamar7223
    @samarsamar7223 3 ปีที่แล้ว +1

    Masuran මල්ලියේ bs oyata

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අවිවාහකලු මෙ ගොනා විවාහ වෙන්න කවුද බං මෙ වගෙ බඩු ගන්නෙ ගැනු කියන නම සමිපුර්නම කපු වල් හැත්ත මෙවා කරන කමි බලන් ඉන්න පිරිසකුත් රටෙි ඉන්නවා මෙවට කරන්න අනුබල දෙන අයත් ඉන්නවා යටින් එකෙන් අසරන වෙන්නෙ රටෙි දුමිපත් මිනිසු මුන් සල්ලි හොයන්න කරන්න ඔන නිචම වැඩ ටික කරලා ඉවරයි තව කරන්න දෙයක් නැ හිත හදා ගන්න තිබුනා පිටින් ආව සුද්දෝ මෙවා කරා නමි දැන් බලන කොට උන්ට ලැන්ජාව කියන එක තියනවා මුහුදට බැස්සත් උන් අදාල ඇදුම හරි අදිනවා හපෝ මෙ ගනිකාවන් නිසා රට විනාෂයි මෙ වෙස ගැනු මිනිසු විනාෂම කරලා දාන්න ඔන රටින් විතරක් නෙමෙ ලොකෙන්ම කෙලිංම අපායටම යන්න බලු හැත්ත අපේ ඇගේ ලේ පුංචනවට අපිටත් පවු පුරවනවට ගොන් හැත්ත 🐖🐖🐖🐖 උරන්ට කුනු විතරයි කලා පුරුදු 🐖🐖🐖

  • @dula223
    @dula223 2 ปีที่แล้ว +1

    Ridennma diila ...Ptt ayiye super

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 3 ปีที่แล้ว +6

    නියමයි මල්ලියේ එල එල 👍

  • @IsuraVlogs
    @IsuraVlogs 3 ปีที่แล้ว +2

    ඉල්ලපු එක දීලා ආදරෙයි ❤️

  • @prasanthamax9309
    @prasanthamax9309 3 ปีที่แล้ว +4

    Aniwareng ayye❤️❤️

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො යාලු ලොකු උදව්වක් 😞😇❤️

  • @irfanriyadh6491
    @irfanriyadh6491 ปีที่แล้ว

    නලින් සහෝදරයා අර රත්තරන් ,සහ මොබයිල් ෆෝන් ගෙනාපු මන්ත්‍රියට විරැදුවක් අනිවාර්යයෙන්ම හදල දාන්න

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว

    හත් වලාමෙ.. නලීන් මල්ලියො.....කොහේ ඉදන්ද ඔය විදියට. විරුදු කියන්නේ

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 3 ปีที่แล้ว

    මහ අසුච ගැනියෙක්කුයි මිනිහෙකුයි සසරෙ කොම පුරුදු කරාද මන්දා මෙ ලැජ්ජා නැතිකම මුන් ඉදකින් විතරක්,,,, සතෙකුටවත් මෙ වගෙ උන් සම කරන්න නරකයී

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว

    අපේ සංකෘතිය දෙකට කඩනව කිව්ව මහා උගතා කවුද දන්නවාද ? ඉරාජ් වීරසේකර . මේ මිනිසුන් උගත්කම පොතට පමනයි . අද ලංකාවේ බහුතරයක් දන්නවා. ඔය මිනිහා ගැන. ඊලගට කලක් පුරා ලෟකික බුුදුහාමුදුරැ කෙනෙක් බණ දේශනා කලා..බටහිර ඉපදෙන්න පින් කරන්න කියලා. ඊලගට ඒ බුදුහාමුදුරැවෝ නිතර නිතර බණ දේශනා කලා සංකෘතික බැමි කඩලා එලියට එන්න. ඔවා අවශ්‍ය නැහැ .කරන්න පුලුවන් හැම දෙයක්ම කරලා වින්දනය ලබන්න. අපි ඇලිලා ගැලිලා..ලෟකික බුදුන් ගේ බණ ඇසුවා. පසුව මගෙ ඔලුවට ආවා ..ආලෝකය..මම අපේ ගෙදර අයට කිව්වා අහන්න එපා කියලා. ඔයාලත් මේ ගැන සොයලා බලන්න.