හැමෝම බලන් හිටිය විරිදුවෙන් හැප්පෙන අයිය නගාගෙ විරිදු වලිය episode 4/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 631

  • @binaripahanya8039
    @binaripahanya8039 ปีที่แล้ว +12

    හරිම ලස්සන යි අයියෙ අක්කෙ 😍
    අනේ අපිට ඉක්මනින් පස්වෙනි වලියත් දෙන්න 🤗😉

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +32

    හරිම ලස්සණයි අයියගෙයි නංගිගෙයි සුන්දර වලිය. සුපිරියි. තවත් ලස්සණ විරිදු අරන් එන්න අප සොයා. තෙරුවන් සරණායි ! දෙන්නාටම සරසවි වරම් දිගු ගමනකට. 🙏💟💐

    • @ashenruwan4763
      @ashenruwan4763 2 ปีที่แล้ว +2

      ♥️♥️😊

    • @d.dsarathpremachandra4693
      @d.dsarathpremachandra4693 2 ปีที่แล้ว +2

      කාටත්. ආදර්ශ. මත්. සහොදර. බැදීමක්.
      බුදු සරණයි. දෙවි පිහිටයි. ..........,..

  • @gamingfreefire580
    @gamingfreefire580 3 ปีที่แล้ว +25

    පුතේ ඔයාල දෙන්නට බුදු සරණයි විරිදු වලියෙ පහ ඉක්මනට දෙන්න 😀

  • @kantikumari1404
    @kantikumari1404 3 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සන ව්‍ රිදු ඔබ දේපලට මගේන් සුබ පැතුම්

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +13

    විරිදු වලිය හතර එනතුරු බලන් හිටිය.අයිය නගාගෙ .හරිම අපූරුයි.පහත් රැගෙන එන්න ඉක්මනින්.පරිස්සමෙන් ඉන්න.දෙන්නටම බුදුසරණයි !♥

  • @jeewakamaduranga6644
    @jeewakamaduranga6644 ปีที่แล้ว +9

    බුදු සරණයි දෙවිපිහිටයි දෙන්නටම,,, ලොකු ගමනක් යන්න ඉදිරියට සුබ පැතුම් ඔබ දෙපලට

  • @supunmadusanka7504
    @supunmadusanka7504 3 ปีที่แล้ว +42

    විරිදු වලිය 4 එනකල් බලන් හිටියේ👏👏👏🤜🤛...මේ වලියත් ලස්සනයි මල්ලී & නංගී..

  • @mallikarupasingha3737
    @mallikarupasingha3737 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි .අහන් ඉන්න හරිම ආසායි...ඔබ දෙපලගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු වේවා...තෙරුවන් සරනයි

    • @kelumthushara2614
      @kelumthushara2614 3 ปีที่แล้ว +1

      Ou නේද බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම

  • @hirushandiwanjana8943
    @hirushandiwanjana8943 3 ปีที่แล้ว +6

    බුදු සරණයි දෙන්නටම.අර නහයෙන් අඩන එවුන් පන්නලා දාලා මෙ වගේ අය ඉදිරියටම යවන්න ඕන‌.ජය වේවා

  • @uddyanimnike5931
    @uddyanimnike5931 2 ปีที่แล้ว +5

    හරි ම ලස්සනයි ,අයියා ට,නංගී ට,බුදුසරණයි දෙවි පිහිටයි !

  • @asiniwesanka6794
    @asiniwesanka6794 3 ปีที่แล้ว +22

    අසාවෙන් බලා හිටියෙ විරිදු වලියෙ හතර එනකම්.අනෙ මෙක ගොඩක් ලස්සනයී .අනෙ ඔයාලා පරිස්සමින් ඉන්න.බුදු සරණයි දෙන්නටම.අලුත් විඩියො එකක් එනකම් බලන් ඉන්නවා.විරිදු වලියෙ පහත් අරන් එමු.අපි සතුටින් බලන් ඉන්නවා.

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +20

    නංගියෝ මල්ලියෝ ඒක නම් මරු. හරිම ලස්සනයි.
    තවත් එකක් අරගෙන ඉක්මනට එන්න. ඔයාලා දෙන්න ගොඩාක් පරිස්සමෙන් ඉන්න.
    බුදුසරණයි! දෙවි පිහිටයි.

    • @damikakuwait4787
      @damikakuwait4787 3 ปีที่แล้ว +2

      ලස්සනයි බුදුසරනයි

  • @hettigeroxx3449
    @hettigeroxx3449 3 ปีที่แล้ว +23

    ඒක super කියන්න වචන නෑ ජය 💪💪💪😍👍

  • @iranganiirangani677
    @iranganiirangani677 3 ปีที่แล้ว +5

    ලස්සනයි කියන්න වචන නැ තව තවත් ඉදිරීයට යන්න සක්තිය ලැබේවා අයියයටයි නංගිටයි

  • @sameerasuraweera7709
    @sameerasuraweera7709 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී මල්ලි බුදුසරණ දෙවි පිහිටයි වේවා ජයෙන් ජයම වේවා 👍🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️👍

  • @ashokasenanayaka4889
    @ashokasenanayaka4889 2 ปีที่แล้ว +2

    දෙන්නගෙම විරිදුවනම් මාරම ලස්සනයි.එ් වගේම අක්කෙ ඔයා අපේ ඉස්කෝලෙටත් මාර අාඩම්බරයක්.ඉස්කෝලෙදි දීපු විරිදුවත් ලස්සනයි.All the best akkeeee👍🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දුවේ,පුතේ කොච්චර ඇහුවත් මදි ඔබ දෙපලට ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා "

  • @ganeshakumudu7343
    @ganeshakumudu7343 3 ปีที่แล้ว +4

    මටත් අයියෙක් හිටියනම්. ලස්සනයි ඔය දෙන්නයි කටහඩයි. ජය!

  • @amaya....5464
    @amaya....5464 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි දෙන්නටම ගොඩාක් ආදරේයි .. 🌹🌹🌹

    • @sujeewapushpalatha3886
      @sujeewapushpalatha3886 3 ปีที่แล้ว +2

      බුදු සරනයි පුතේ ඔය දෙන්නට

    • @sarathkumara9359
      @sarathkumara9359 3 ปีที่แล้ว +2

      මෙවගෙ වටිනා දරුවන්ට ඉදිරියටම යන්න ආසිර්වාද කරනවා මෙ ලක් මවගෙ වටිනා සම්පතකි හැම පැතුමක්ම ඉටුවේවා මම හැමදාටම ඔයාලා දෙන්නගෙ විරිදු අහනවා සියත ගිය එකත් ඇහුවා ඔයාල දෙන්නට තෙරුවන් සරණයි.

    • @sarathkumara9359
      @sarathkumara9359 3 ปีที่แล้ว +2

      හැම දාටම ඔයාලා දෙන්නට අසිර්වාද කරනවා තෙරුවන් සරණයි

    • @notydiluwa1246
      @notydiluwa1246 3 ปีที่แล้ว +1

      ❤❤

  • @vindiraherath6571
    @vindiraherath6571 3 ปีที่แล้ว +3

    Supiri halo dennama.oyala ohoma diga gamanak yamu.apita virindu waliye 5th ikmanatama oni

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් අයියා ගෙයි නගිගෙයි විරිදු nanginam නියමයි කටකාරයි නංගි ඔයා බුදුසරණයි දෙන්නටම අනේ පවු අයියා 😭

  • @hmdaumini2135
    @hmdaumini2135 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි විරිදු වලිය😘🥰 තව වලියක් දෙන්නකෝ 🥰😍

  • @dilahub8518
    @dilahub8518 3 ปีที่แล้ว +103

    හොඳ වෙලාවට නැවැත්තුවෙ.නැත්තම් දෙන්නගෙම පටි රෝල්.😅😅 ඒකත් සුපිරි .5ත් ඉක්මනට ඕන.බුදුසරණයි .🙏🙏❤️❤️

  • @shashinimadushika1001
    @shashinimadushika1001 3 ปีที่แล้ว +2

    Mtth ayyek hitiyanm niyamai....oyala dennage waliii..supiiii....bs nngiii...nngii,ayyai niyamii....😘😘

  • @weerarathna9156
    @weerarathna9156 3 ปีที่แล้ว +25

    ජය වෙිවා නංගිට සහ අයියාට

  • @nandeeshaherath1416
    @nandeeshaherath1416 ปีที่แล้ว +3

    සුපිරියක් දෙන්නම සුබපතනවා හදවතින් ම.❤❤

  • @darshanadeepal5659
    @darshanadeepal5659 3 ปีที่แล้ว +2

    අඩො අදනෙ මෙකෙ දැක්කෙ.යකො මෙන්න විරිදු අම්මො පට්ට බන් අදරෙයි දෙන්නටම මරු ඔයි.❤️❤️👍

  • @onlinegamingmadu4038
    @onlinegamingmadu4038 2 ปีที่แล้ว +5

    ඒක නම් මරු...සුපිරි...අයියටයි අක්කටයි දෙන්නටම සුභ අනාහතයක්

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว +5

    ❤අපට සතුටුයි.තෙරුවන් සරණයි පුතේ ඔයාලාට.

  • @Yes-ve6lx
    @Yes-ve6lx 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ආදරේයි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nethminadarmasena9104
    @nethminadarmasena9104 3 ปีที่แล้ว +2

    Super aniwa issarahatath thawa hoda viriridu danna

  • @kanty3182
    @kanty3182 2 ปีที่แล้ว +1

    ලස්සන අයියා නගෝ විරිදු වලිය බුදු සරනයි දෙන්නටම එක

  • @thimansisubuddika8470
    @thimansisubuddika8470 2 ปีที่แล้ว +6

    අම්මෝ තව ටිකෙන් දෙන්නගෙම පටි රෝල් නෙහ්...........එල අයියේ ........නංගී ත් මරු......... සුපිරි වැඩක්.....ජය වේවා .........❤️

  • @dasunmethmal2807
    @dasunmethmal2807 3 ปีที่แล้ว +13

    බුදුසරණයි දෙන්නටම
    Supiri 👌

  • @nirmanhasindu8828
    @nirmanhasindu8828 3 ปีที่แล้ว +2

    Niyamai oya dnnata sudu saranai adarei adarei adarei Nangiyo malliyo

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +2

    Godak ලස්සනයි harima asawen ahagena balanne තෙරුවන් සරණයි dennatama

  • @malindashehanthenkoon9300
    @malindashehanthenkoon9300 3 ปีที่แล้ว +5

    අයියා තව වලියක් නගාට දෙන්නො...ආදරෙයි දෙන්නටම..🥰🌹😍

  • @dinukaofficial
    @dinukaofficial 11 หลายเดือนก่อน +1

    පුළුවන් නම් මෙහෙමම TikTok එකකුත් පටන් ගන්න Congratulation

  • @පුංචිසුරංගනාවී-බ7ඬ
    @පුංචිසුරංගනාවී-බ7ඬ 3 ปีที่แล้ว +8

    4 එනකන් මග බලන් ඉදියෙ . බුදු සරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න හැමෝම

  • @sampathrathnayaka7265
    @sampathrathnayaka7265 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගී මල්ලි ඔයාලා දෙන්නට බුදුසරණයි

  • @harithachampriya7385
    @harithachampriya7385 3 ปีที่แล้ว +2

    පට්ට ඊලග එකත් ඔවි ඉක්මනටම
    බුදු සරණය්
    😜😜😜😜😜

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 3 ปีที่แล้ว +5

    දෙන්නම පරිස්සමෙන් පුතේ ඔයාලට බුදු සරණයි

  • @sunethrapathirage7200
    @sunethrapathirage7200 3 ปีที่แล้ว +2

    අනේ මාරම ලස්සනයි අයියේ අක්කේ 😍😍😍😍😍😍😍😍💗💗💖👀💖👀👀👀👀👀...... සුබ අනාගතයක් ඔයාල දෙන්නටම.

  • @kanthichandrika4998
    @kanthichandrika4998 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයාලා 2♥❤❤❤

  • @bonoaugust4328
    @bonoaugust4328 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ආදරය ආරක්සාව ඔක්කොම ඒක ඇතුලෙ තියෙනවා. මමත් ඕවා හොදට අත්විදපු අත්විදින කෙනෙක්. මටත් අයියලාම හතරක්. කසාද බැන්දත් තවම අපේ රන්ඩුවල අඩුවක්නම් නෑ ඒ ආදරේ එහෙමයි

  • @sunethrapathirage7200
    @sunethrapathirage7200 3 ปีที่แล้ว +4

    දෙන්නගෙම කඩහඩ ලස්සනයි අයියේ අක්කේ 👀😍😍👀💖

  • @diminiwoksha2004
    @diminiwoksha2004 3 ปีที่แล้ว +3

    Godaaaaaaak lassanai. Aiya hari shoooi. Akkith ehemai. Dennatama bs pi

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +2

    Maru...appa ..harima ලස්සනයි ආසාවෙන් rasa වින්දා 🎶🎶⭐⭐⭐💐💐💐💐...දෙන්නටම suba අනාගතයක් වේවා බුදු සරණයි 🙏🙏

  • @kwtkwt2630
    @kwtkwt2630 3 ปีที่แล้ว +2

    Ane duwe puthe harima lashshanai oyala dennatama theruwan saranai anagathya jaya wewa🌹🌹🌹🌹👍👍👍

  • @dulanaravinda4124
    @dulanaravinda4124 3 ปีที่แล้ว +2

    නියමයි අපිට තව විරිදු වලියක් ඕනා තෙරුන් සරණයි දෙන්නටම

    • @dulanaravinda4124
      @dulanaravinda4124 3 ปีที่แล้ว +1

      මම ඇත්තටම කිව්වේ ඔයාලා දෙන්නගෙ විරිදු ලස්සනයි අයියේ අක්කේ ඔයාලට පුළුවන් නම් අපිට තව විරිදු වලියක් දෙන්න දෙන්නටම තෙරුන් සරණයි

    • @sirinimaldon6766
      @sirinimaldon6766 3 ปีที่แล้ว

      ලස්සනයි නියම සහෝදර බැඳිමක්.හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි අයිය නගෝට.❤️❤️

  • @anildisanayaka6477
    @anildisanayaka6477 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට දිගු ගමනක් යන්න ශක්තිය ධහිරිය ලැබේවා 🙏🙏🙏🙏

  • @withkasun2602
    @withkasun2602 3 ปีที่แล้ว +3

    ලස්සනයි ....තව ටිකක් දිගට තිබ්බනම් කිය්ල හිතුන

  • @sajaninawodhya337
    @sajaninawodhya337 2 ปีที่แล้ว +1

    Harima lassanai aiyai nangi wagema .wiridu waliyath🥰❤️‍🔥patta lassanai ✌️🥰

  • @mlproduction4773
    @mlproduction4773 3 ปีที่แล้ว +2

    Good ...ඔයාල දෙන්නට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @naderkanilushi8883
    @naderkanilushi8883 2 ปีที่แล้ว +1

    Goda godak lassanai wiridu apita thawa wiridu oni wiriduwa iwara wenawa danne na ahagena inna asai oyala dennata budu saranai ❤️❤️❤️

  • @කවීශා..සෙව්වන්දි
    @කවීශා..සෙව්වන්දි 2 ปีที่แล้ว +1

    Ane aiyage nam boic eka sahan aiyage vage viridu kiyana dennam patta lassanai

  • @anushaap855
    @anushaap855 3 ปีที่แล้ว +1

    Thawa kauda meya natana nadagama danne ......godak ලස්සනයි ....බුදු සරණයි !!!

  • @monaragalarealbro1349
    @monaragalarealbro1349 3 ปีที่แล้ว +3

    ඔයලාගේ විරිදු බලපු පළමු දවස ❤❤මාර ලස්සනයි අනේ..... වීඩියෝ ඒක ඉවර වෙනකල් දන්නෙත් නැහැ... හරිම මිහිරියි 🥰අයියා.. නංගි දෙන්නා නියමයි ❤ඔයාලට සුබ පැතුම්.. හොදට චැනල් ඒක කරගෙන යන්න.... තව විරිදු එනකල් අපි බලන් ඉන්නවෝ 🤭🥰🥰🥰

  • @වසන්තා-ඬ3ඞ
    @වසන්තා-ඬ3ඞ 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ අයියේ ඔයාලට වටද්දර උතුම් බෝ සමිඳු දෙවි රැකවරණ යි!

  • @prabodanikaushalya4281
    @prabodanikaushalya4281 3 ปีที่แล้ว +4

    ලස්සනයි අයියේ අක්කේ ..........දෙපාරක් ඇහුවා.....ඒ තරමටම ලස්සනයි අයියේ ..... විරිදු වලියෙ 5ත් ඉක්මනින් ඔනේ

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි බුදුසරණයි දෙන්නටම

  • @TS94-b8z
    @TS94-b8z 2 ปีที่แล้ว +1

    Woow ♥️ සුපිරි ♥️ මම මේක නිකමට කියන්නෙ ඔයාල දෙන්න ස්ටූඩියො එකක මෙව්ව කිව්වනම් තවත් අමුතු ලස්සනක් එයි

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 3 ปีที่แล้ว +4

    බුදු සරණයි. පුතේ දුවේ අාදරයි ගොඩක්.....

  • @samadhisachinthani6777
    @samadhisachinthani6777 2 ปีที่แล้ว +2

    අනේ ඒක සුපිරී ❤️‍🔥 හරිම ලස්සනයි අක්කෙ අයියෙ 💞

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +3

    ලස්සනයි නංගිටයි අයියාටයි දෙන්නාම තෙරැවන් සරණයි

  • @kssagini7821
    @kssagini7821 2 ปีที่แล้ว +2

    අරගලයට ජය වේවා ඔය දෙන්නාට බුදු සරනයි දේවි පිහිටයි අරගලයට ජය වේවා 💪💪💪💪💪💪💪💪💪💪

  • @sanjeewanimallika4108
    @sanjeewanimallika4108 3 ปีที่แล้ว +141

    Episode 5 ඕනෙමයි කියන අය කෝ ❤️❤️

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️💞💞💞 හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @nimalinimali5503
    @nimalinimali5503 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    නියමයි.දෙන්නටම තෙරවන් සරණයි පුතාල.😂❤

  • @vindiraherath6571
    @vindiraherath6571 3 ปีที่แล้ว +5

    අපිට ඔය දෙන්නගේ සෙනෙහෙබර විරිදුවක් දෙන්නකෝ please👍👍

  • @kavinda_vitharana
    @kavinda_vitharana 3 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම.පරිස්සමින් ඉන්න.ඉක්මනට තව විරිදුවක් ඕනේ❤😍🤘

  • @diseshpushpakumara3283
    @diseshpushpakumara3283 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මටත් ඉන්නව ඔය වගෙම වලියට බර නංගියෙක් බුදු සරණයි ඔයාලට

  • @nuwansenarath9622
    @nuwansenarath9622 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ අක්කේ
    බුදු සරණයි දෙන්නටම

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 3 ปีที่แล้ว +1

    Harema ලස්සනයි ආදරෙයි ගොඩක් jesu පිහිටයි දෙන්නට

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +3

    Harima lassanai aiyagei nangigey viridu tika dennama parissamin innala me dawas wala adarei❤❤

  • @kaveensachithra
    @kaveensachithra ปีที่แล้ว +2

    බුදු සරණයි, අයියේ අක්කියෙ ඔය දෙන්නට♥️♥️

  • @nipunimadhushani2480
    @nipunimadhushani2480 3 ปีที่แล้ว +2

    Anee gdk lassnii.. Oyal dennw dakiddi matat ayya kenek hitiya nm kiyl hitenw... Oylg gamana sartkw idiriyt ynna... Theruwn sarani...💕💕💕❤❤

  • @prasadkumar4154
    @prasadkumar4154 3 ปีที่แล้ว +1

    Godak lassanai demapiyan depalta godak pin.apey sinhela watna charithra min idiri parpurata watinawa deviphitai.bravooo molto belloo

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 ปีที่แล้ว +1

    Oyala dennatama budu saranai .maru voice 2 k.good luck.

  • @ns3246
    @ns3246 3 ปีที่แล้ว +1

    ලස්සණයි. තෙරුවන් සරණයි දෙන්නටම. ❤️❤️🌹🌹👍👍

  • @sisilatv8882
    @sisilatv8882 2 ปีที่แล้ว +1

    ahammben baluwe ethama lassanai harima harawath teruwansaranai.

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +3

    Lassanai පුතේ දුවේ dennatama theruwan saranai ❤️❤️❤️❤️

  • @chelex3584
    @chelex3584 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ඔව් අයියලා තේරුන් ගන් නෑ නන්ගිලාව 😒😒💗

  • @dilhaniwijerathnawijerthna3492
    @dilhaniwijerathnawijerthna3492 3 ปีที่แล้ว +2

    harima lasani good lak dalada samidu phiti

  • @pradeepmanjula6801
    @pradeepmanjula6801 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි අයියෙ අක්කෙ.සුභ පතනව දෙන්නටම.
    ඔයාල දෙන්න ගෙදරදිත් මෙහෙමද දන්නෑ නේද 🤭

  • @Samsung-su3zy
    @Samsung-su3zy 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි .

  • @sarathkumara9359
    @sarathkumara9359 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි දේනටම බුදු සරණයි

  • @imalshishakya4502
    @imalshishakya4502 2 ปีที่แล้ว +2

    1.2,3,4 patta aneee.. ikmanata one 5 th❤️❤️❤️❤️👊🌼😁

  • @lakshiwijesinha8092
    @lakshiwijesinha8092 3 ปีที่แล้ว +17

    බුදු සරණයි අයියටයි,අක්කිටයි ❤️

  • @AthalShana
    @AthalShana 3 ปีที่แล้ว +11

    නියමයී මල්ලී නංගී ලස්සනයී ❤❤❤

  • @gnanawathig7143
    @gnanawathig7143 3 ปีที่แล้ว +1

    සියලු දෙව්‍ යන්ගෙ පිහිටයි රත්තරන් නංගී මල්ලි 💗💗💗💗💗💖💖💖💖💖💗💗💗💗💗💚💚💚💚💚❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💖💖💖💖

  • @kskumarakumara6854
    @kskumarakumara6854 3 ปีที่แล้ว +5

    5 ikmanata denna dennatama බුදුසරණ

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +3

    අම්මේ...ඉතින් අයියයි නංගී කොච්චර හෙව්වද මම.මගේ හැක් එක නැති උනාට පස්සෙ ඔයාල දකින්නවත් නැතිඋනා...මට...අහම්බෙන් අද හම්බවුනේ....සතුටුයි ගොඩාක්.......අයිය නංග දෙන්නටම බුදුසරණයි !

  • @sudarshaniranasinghe3865
    @sudarshaniranasinghe3865 3 ปีที่แล้ว +3

    Niyammai.
    Oya dennata Budu Saranai

  • @nishadilakshika5599
    @nishadilakshika5599 2 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න පුදුම හැකියාවක්☺️ old the best

  • @doni3485
    @doni3485 2 ปีที่แล้ว +1

    Patta.patta.අයියාට උත්තර nadda අවසානයේ

  • @rasrajapaksharasrajapaksha5125
    @rasrajapaksharasrajapaksha5125 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි !!!!!හරිම ලස්සනයි .

  • @kusumalatha6906
    @kusumalatha6906 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි ඔයාලට budu සරණයි

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 3 ปีที่แล้ว +3

    lassanaii budu saranai .👍👍👍👍👌👌👌👌👌❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤😘😘😘😘😘😘