ලබන භවේ වදපීදෙන තුට්ටු දෙකේ කුඩම්මා | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 509

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +15

    කාලකණ්ණි අමන ගෑනියෙක්..අප්පයි කුඩම්මයි...දෙන්නටම...දඩුවම් දෙන්නම ඕනී..ඔයාට බුදු සරනයි නලින්🙏🙏💞💞💞

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +48

    අයියා වගේ කට්ටිය තමයි අයියේ ලංකාවට ඔනේ පරිස්සමීන් ඉන්න ❤️❤️❤️

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +52

    කවුරු උනත් මේ විඩ්යො එක අන්තර් ජාලයට දාපු කෙනාට උතුම් දලදා සමිදුගේ පිහිටයි තවත් මෙවගෙ දෙවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා මම ඇහුවා මේ විඩ්යො එක මෙකි කුනුහරප පනවා ජාරා සක්කිලි ගැනි

  • @thusithanandani2772
    @thusithanandani2772 ปีที่แล้ว +13

    මුන්ට හෙන වදින ඔනි තාත්තාට මිට වඩා හිතන්න තිබුන ගැණි ඉන්න තලේට පේනවා බලු ගැණියේක් කියලා මල්ලි ඔයාට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි ,🙏

  • @Imesh357
    @Imesh357 ปีที่แล้ว +21

    විරිදුවනම් සුපිරි යි අයියේ....
    හැබැයි මේ ගෑනිට නම් වෙන්න ඕන දේ සොබාදහම දෙනකන් බලන් ඉන්නවා

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +11

    ඇත්තටම මේ වගේ දේවල් දුටුතැන නිසිදඩුවම් දිය යුතුයි.ස්තුතියි නලින් මල්ලියේ.ජේසු පිහිටයි

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv ปีที่แล้ว

    හිතක් පපුවක් නැති ගෑනු බුදුසරණයි මල්ලි

  • @ashikaudari1002
    @ashikaudari1002 ปีที่แล้ว

    මෙහෙම උන් තමයි වද වෙන්නෙ මතු බවෙ බුදු සරනයි නලින් අයියා 🙏🙏🙏

  • @rohanaariyarathna2835
    @rohanaariyarathna2835 ปีที่แล้ว

    නාලින් ඔයාගෙ විරිදු රටට අඩම්බ රයක්

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว

    සංවේදී දේට උණුවෙන හදවතක් ඇති ඔබට ජයෙන් ජයම වේවා.

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +6

    හැමදාමත් හරි දේම අපට දෙන නලින් මල්ලිට තෙරුවන් සරණයි

  • @amithakumari2053
    @amithakumari2053 ปีที่แล้ว

    නියමයි .අයියා.විරිදුව.ලස්සනයි .පරිස්සමෙන් .ඉන්න

  • @dasc2869
    @dasc2869 ปีที่แล้ว

    😥😥😥😥😥 ඇත්තටම කැමරාවට වැදින්න ona ඔයාට බුදු සරනයි මල්ලි

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +1

    මනූස්ස ආත්මය ලැබූවත් මේ ගැණි තිරිසන් ආත්යක්...අමිමා නැති දරැවෝ අසරණයි..

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +72

    අම්මා හිටියනම් ලොවේ මෙහේම දුකක් නැහ දුවේ 🙏👍👌❤️❤️❤️❤️❤️😭

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว +4

      අැත්ත මල්ලි හිතේ තියෙන දේවල් කියන්න බැ එහෙම කිවිවොත් අපිට හෙට දවසේ පාරේ යන්න බැ ජය වෙිවා බුදුසරණයි නලින්

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +1

      සමහර අම්මලාත් ඔය වගේ තමයි

    • @ranjaniyapa6609
      @ranjaniyapa6609 ปีที่แล้ว

      Harima dukai ape daruwonta mokada me wenne

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      🙏❤️❤️🙏👍😱😪😪🙏👍

    • @indraniweerasighe7014
      @indraniweerasighe7014 ปีที่แล้ว

      @@kasuniumesha744 popppppopppp

  • @nayananandani940
    @nayananandani940 ปีที่แล้ว +7

    කාලකන්නි ගෑනු .වද වෙන්න ඕන මේ භවයෙදිම.

  • @manusathmaga1552
    @manusathmaga1552 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා සහොදරයා

  • @renukadamayanthi8038
    @renukadamayanthi8038 ปีที่แล้ว +4

    ඇත්තටම ඔවු මල්ලි දරුවෙකුට අම්ම නම් නැති වෙන්න එපා කවදාවත් ඔයාට ගොඩාක් පිං වටිනා පනිවිඩයක් හැමදාමත් සමාජයට දෙන්නෙ මේ වගේ වටිනා දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @20000-g
    @20000-g ปีที่แล้ว +1

    කුඩම්මෙකුට වුවත් පපුවට දැනෙනවනම් දරුවෙකුට මවක් විය හැකී.නමුත් මෙවන් කුඩම්මලාට නිසි දඩුවම් දිය යුතුයි.
    වෙනදවගේම අදත් සුපිරී මල්ලි විරිදුව නම්.

  • @kumararuwan9635
    @kumararuwan9635 ปีที่แล้ว +4

    විරිදුව ගොඩක් ලස්සනයි අය්යෙ.එ ගැනිට නිසි දඩුවම් දිය යුතුමය් .තෙරුවන් සරණයි 💜️💜️

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +2

    මේ ලොකයේ කිසිම දරුවෙකුට අම්මා නැති වෙන්න එ්පා... නලින් මල්ලියෝ ඔයාට තෙරුවන් සරණයි.. දීර්ඝායූ..

  • @prasad16481
    @prasad16481 ปีที่แล้ว +5

    බුදුසරණයි නලින් උත්තමයාට

  • @user-bm1ci9pr5w
    @user-bm1ci9pr5w ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් දරුවන්ට හිරිහැර කරන හැම කොනෙකුටම උපරිමයෙන් දඬුවම් දෙන්නම ඕනෙ.....මේවා ආ⁣පහු නොවෙන තැනට නීතිය කටයුතු කල යුතුමයි..විරිදුව සුපිරි ..🙏🙏

    • @isharalakmli977
      @isharalakmli977 ปีที่แล้ว

      Amma idalatha pamanak duwaru asaranai

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว

    අම්මා හිටියනම් ලොවේ ..මෙහෙම දුකක් නැහැදුවේ...
    මේ වගේ දේවල් තවත්නම් අහන්න දකින්න සිද්ධ නොවේවා..

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว

    මේ වගේ දේවල් අහන්න හිතට දැනුන කනගාටුයි

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 ปีที่แล้ว

    හරිම දුකයි නලින් මල්ලී සමාජය දැනුවත් කරන්න ඔබ කරන මෙහෙවර බොහොම අගය karanava අද සමාජයේ තමුන්ගේ අම්මා nathi unama daruvo ගොඩක් අසරණ venava. Paw asarana daruvanta manasikavath saririkavath හිංසා කරන්න එපා කව්රුත් agollanva අපි kawruth ආදරයෙන් balaganna ඕන.

  • @nalanihemamala553
    @nalanihemamala553 ปีที่แล้ว

    අමිමා නැති ලොව දරුවන්ට මොන සසරක්ද මෙ වගේ දෙවල් සාමජයට හොයලා පෙන්න් එක ඔයාට පින් නලින් මල්ලියේ අනිත් තාතලාට හැදෙන්න

  • @ashenshanukashanuka9627
    @ashenshanukashanuka9627 ปีที่แล้ว

    Niyamai nalin aiye visuwal eka ....sinhala jathiya kiyanne garu buhuman aganthuka sath kara valin pirichcha jathiyak.....me wage ahikuntaka ewun hinda thama apata kelawene

  • @nuwanadikari4603
    @nuwanadikari4603 ปีที่แล้ว +2

    අමිමා නැති හැම දරුවම මෙි ලොකේ අසරණයි .ඒක මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් පොදුයි.

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 ปีที่แล้ว +44

    හරිම dukai නලින් අයියා .කවුරු හිටියත් වැඩක් nhe අම්මා නැතිව .

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +1

      ඈත්ත බම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

    • @chamarakawshi5462
      @chamarakawshi5462 ปีที่แล้ว +1

      Samahara ammalath echchara thama

    • @comceil550
      @comceil550 ปีที่แล้ว

      🇱🇧🙏🙏❤️❤️😭

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +36

    මේවගේ ගුටි කන දරුවෝ තව කොච්චර ඇතිද 😭😭😭😭😭 නලින් මල්ලි තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manjulaherath9175
      @manjulaherath9175 ปีที่แล้ว +1

      Malli.harima.hodai

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว

      ඔව් නේ අයියේ

    • @senarathwanigasinghe1606
      @senarathwanigasinghe1606 ปีที่แล้ว

      මේ කුඩම්මව ගත්ත උට ගහන්ට ඉස්සරලා මොකද ගෑනිගේ හැටි නොදැන ගත්ත එකට දේපල ගැනත් කියනවා අර ලග ඉන්න එකා කවුද දන්නැ එත් උත් කැච් එකද කොහෙද මේහෙ උනානම් අර ලගදි උන සිද්දිය තමා මතක් වෙන්නේ ලුනු මිරිස් ඔබපු සීන් එක අනිවාරයෙන්ම එක තමා නියම දේ නලින් අයියේ ජය වේවා ඔබට වගේම මටත් එනවා රජ දඩුවම් නිතිය තියෙයි ටික දවසක් එත් විදවලා නැති වෙන දෙයක් වේවා කුඩම්මට ලෙඩ කියනවා එත් කොල්ලෝ පාවා දෙනවා එයාට දෙන දඩුවම් මතක් වෙනකොට කියලා වැඩක් නැ 👍👍👍🙏😪

    • @sadunikwt7504
      @sadunikwt7504 ปีที่แล้ว

      Mama nm mona de unatha mage daru patiya nm kathawata denna ne.

    • @tharushatakshara1883
      @tharushatakshara1883 ปีที่แล้ว

      @@manjulaherath9175
      l🙁⥪

  • @crickupdate
    @crickupdate ปีที่แล้ว +18

    කවුරු නැතත් අම්මා හට දරුවන් නැති වෙන්නෙපා 🙏🙏❤️
    විරිදුවනම් සුපිරි අයියේ මට මේකට කමෙන්ට් එකක් නොදා ඉන්නම බැරි උනා.. අම්මා තරම් දරුවන්ට ආදරේ වෙන කිසිවෙකු මේ මිහිපිට නැත 🙏 ....

    • @tharusahtharu6747
      @tharusahtharu6747 ปีที่แล้ว +1

      Thawa godak video thiyenawa podi daruwanta gahanawa pau

    • @tharusahtharu6747
      @tharusahtharu6747 ปีที่แล้ว +1

      Ane nalin ayye thawath petauta gahana video thiyenawa.e ayatath daduwam lebennama oni

  • @alshebani9275
    @alshebani9275 ปีที่แล้ว +1

    විරිදු වලින් දුක කියවු මල්ලීට තෙරැවන් සරණයි...ඔබ හැදු මවට පියතුමාට මෙ පින හේතූ වෙවා...ඔබට මෙවැනි ගායනා කරන්න ශක්තිය ලැබෙවා

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +1

    ඇත්ත 👍 මේ දේවල් දැකීම හිත ට මහා වේදනාවක් ....මේ දේවල් වලට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි ...කියන්න බොහෝ දේ හිත ට දැනෙද්දී ඔබ බොහොම සංයමයකින් යුතුව ඉදිරිපත් කළ විරිදුව බොහොම වටිනවා 🙏

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว

    මේ ගෑනි ඉන්න විදියට නම් තේරෙනවා ගෑනිගෙ බලු ගතිය,, හෙන ගහලා මැරෙන්න ඕන මෙ වගෙ උන්, අයියෙ විරිදුව නම් සුපිරි 👍👍👍

  • @sangeethkumara0
    @sangeethkumara0 ปีที่แล้ว +1

    හැමදාම අයියේ ඔයා අපේ හදවත දුකින් තෙත් කරනවා
    තෙරුවන් සරණයි අයියේ

  • @update7970
    @update7970 ปีที่แล้ว

    හිතට වදින්නම තියනවා

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว

    විරැදූව නම් හරිම ලස්සනයි නොදකින් ඔය සක්කිලි ගැනිට නිතියෙන් නිසි දඩූවම් දෙන්න තාත්තා න් දැන ගන්න ඔනි එ දූවෙ ගෙ අම්මා හිටියා නම් අද කොච්චර හොදායිද අර නපූරු ගැනටනම් හෙන ගහන්න ඔනි කැඩියන් ඔය අතම ඔයාට බූදූසරනයි දූවේ අදරෙයි ගොඩක් දූකායි අපිට ඇඩෙනවා මෙවා දකින කොට 🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @rohanaariyarathna2835
    @rohanaariyarathna2835 ปีที่แล้ว

    බුදු සරනයි නලින් ඔයට

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Ane paw sthuthi malli lassani viridu🙏💗🇦🇪

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +7

    ඇයි නලීන් අයියේ අවුරුදු එකහමාරක දරුවෙක්ට තමන්ගේ තාත්තාම ගහන්නේ දුක හිතෙනෝ ......පව් මොනවා වුනත් ඔතන තාත්තා වැරදි ...අම්මෙක් නැති දරුවෙක් විදින දුක මම දන්නෝ අයියා දුක හිතුනා ....ගොඩක් ඇඩුනා😭😭😭😭😭 බුදුසරණයි නලීන් අයියා කියන්න වචන නෑ 😍❤️ අද

  • @mohamedsafranmohamedsafran5683
    @mohamedsafranmohamedsafran5683 ปีที่แล้ว +3

    අම්මා නැති ඡිවිතයක් වැඩක් නැහැ 😭😭😭🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lalanrajendra6358
    @lalanrajendra6358 ปีที่แล้ว +1

    එකනමි දිලා තියෙනවා රිදෙන්නම අදත් සුපිරියක් තමයි ඉතින්
    බුදු සරණයි නලීන් අයියේ ❤❤

  • @thanujasrilanka9275
    @thanujasrilanka9275 ปีที่แล้ว

    බලන්න bari tharan dukai daruwata නිසි araksawak ලැබේවා oba thumatath බුදු saranai

  • @deepanalani5365
    @deepanalani5365 ปีที่แล้ว +2

    Dukai godak pau daruwa
    Viridu tikath hodai malli

  • @laxmeenimali477
    @laxmeenimali477 ปีที่แล้ว

    Aththatama ow me genita labanna bawaye kisima daru senehasak Nan lebennene nithiyen denda ona uparima daduwama denda ona. ❤️❤️❤️❤️

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว

    අම්මාවරැනේ දරැවන් තනිකරනෙපා කවදාවත් බුදු සරනයිදුවේ මතු ආත්මයක කවදාවත් මෙහෙම වෙන්න එපා

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 ปีที่แล้ว

    Kathawa aththa supiri malliye

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 ปีที่แล้ว

    Okita.ammawaru.ekatuwela.paturu.gahanna.ona.malli.oyata.pin.malli.budusaranayi.mallita

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +12

    මෙහෙම සිද්දි දුටු තැන.
    නිසි දඩුවම් දෙනු මැන..👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว

    ඇත්තටම මල්ලි මේ වීඩියෝ එක දැකල මට හිතුනා මේකිව බිමදාල බෙල්ල පාගන්න දිව එළියට එන්න ඔකිත් අම්මා කෙනෙක් නේද සක්කිලි බැල්ලි නීතියෙන් නිසි දඩුවම් ලැබෙන තුරු අපි අවදියෙන් නලින් මල්ලි ඔයාට බුදුසරණයි දුටු දේ දුටු සැනින් අදහස් දක්වනවට සුපිරි මල්ලි සුපිරි!!!!

  • @ncchandani6061
    @ncchandani6061 ปีที่แล้ว +3

    දරුවන් ඔක්කොම එකයි අපි නම් එහෙම හිතන්න්නෙ පව් කෙල්ල සතුරෙකුට වත් මෙහෙම වෙන්න එපා ❤️❤️🙏👍👍

  • @dlfonseka8609
    @dlfonseka8609 ปีที่แล้ว

    Pawu aney. Niyamai ayye.

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 ปีที่แล้ว

    ඒ පුoචි දෝණිට නිසි රැකවරණය ලැබේවා .සියලු දෙවියන්ට මේ අවනඩුව පෙනේවා.
    මලක් වගේ ඉන්න මේ දරුවට පයින් ගහපු මේ උන්දෑ මනුස්සයෙක් වෙන්ට බෑ. තාත්තා ට දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි.
    ළමා හිoසනයට එරෙහිව අපි නැගිටිමු

  • @anushamadushani3461
    @anushamadushani3461 ปีที่แล้ว +2

    Ammaa nathi unoth daruwanta ethin ayee vena phitak naa nalin aiyeee

  • @nishani5010
    @nishani5010 ปีที่แล้ว +2

    කවුරුනැතත් දරුවන් හට අම්මා නැති වෙන් එපා ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 ปีที่แล้ว

    Anivaryayenma jaya Mr.Nalin

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว

    කව්රු නැතත් දරුවන් හට අම්මා අහිමි වෙන්නෙපා..හරිම දුකයි ..ලස්සනයි අදත් විරිදුව ..

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    Kalakeraynawa malle monawaunath oyagay veredu walata mama godak asai adath super budusaranai 🙏👍❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    මගේ පපුව පිච්ච්ලා ගියා .ඔය ගෑනී වද ගෑනියක්ම වෙන්න ඕනෑ .(මමත් කාන්තාවක් තමා) මට දරා ගන්න බෑ ,අර අහිංසක දරු පැටියාට ගහපු එක දුටුවාම .මල්ලී ඔයාට ගොඩාක් පින්.මේවා ,මේ අයුරින් ප්‍රසිද්ධියේ කතා කරනවාට.හරිම හිතට දුකයී.

  • @samanthasdsdff3173
    @samanthasdsdff3173 ปีที่แล้ว

    Mewage ganutamai mhapare marila kunuwela yanne satekwat noka nalin mewage dewal digatama pennanna oyata jaya

  • @ashokapadmjni6115
    @ashokapadmjni6115 ปีที่แล้ว

    Katha karala wedak na malli me dewal karana un nam gamwala hoyala balannam oni kalayak theruwan saranai

  • @sl_shaniya
    @sl_shaniya ปีที่แล้ว +1

    කොහොම කවුරු කීවත් තමන්ගේ අම්මගෙන් ලැබෙන ආදරේ වෙන මොන කෙනෙක්ගෙන්වත් ලැබෙන්නේ නෑ.
    🙂විරිඳුව ලස්සනයි.

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    කුඩම්මා ලා. ඔක්කොම. එකයි. අම්මා. හිටිය. නම්. ඔහොම. වෙන්නේ. නෑ. දුවේ.... නලින්. මල්ලි ට. බුදුසරණයි 👍🙏🙏

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම තෙරුවන් සරණයි

  • @wasanalansakara
    @wasanalansakara ปีที่แล้ว

    උපදින උපදින ආත්මයක තෝ වද ගෑනියෙක්ම වේවා ....නොවකින් මෙහෙම ගෑණු...දරූවො කියන්නෙ සම්පතක්....මාත් ඔය වගේ කුඩම්ම නිසා නොවිදිනා දුක් වින්ද නිසා කුඩම්ම කියන්නෙ කවුද කියල හොදට දන්නව...මේ දුවට සාදාරනයක් කරන්න..ගොඩාක් ස්තූතියි මල්ලී .

  • @dinushamadhushani2032
    @dinushamadhushani2032 ปีที่แล้ว +1

    අම්මා නැති උනත් තාත්තා කෙලින් හිටියනම් චුටි දුවට ඔහොම වෙන්නෙ නැ . ඔහොම ගෑනු කවදවත් හදන්න බැ .කාලකන්නි .අයියට බුදු සරනයි

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +1

    Mekita hena gahanna ona .aiye v lassanai .ththa kiyana gobbaya hariyata hitiya nam mehema wenne na u baluwe uge athal eka vitharane .❤❤❤

  • @avinashwickrama9750
    @avinashwickrama9750 ปีที่แล้ว

    Meka loku samaja mehewarak nalin malli

  • @lembaofficial38475
    @lembaofficial38475 ปีที่แล้ว +6

    මෙහෙම උන් මේ බවේම වද වෙන්න ඕනි 😡😡😡

  • @dilharioman7435
    @dilharioman7435 ปีที่แล้ว

    අනේ ඇත්ත මල්ලි කවදාවත් දරුවෙක්ට අම්මා නැතිවෙන්න එපා

  • @nimalinimali7616
    @nimalinimali7616 ปีที่แล้ว

    ඇත්ත මල්ලි කතාව . .

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +1

    මේ වගේ දරුවෝ අපේ රටේ තව කොයි තරම් ඇතිද....හවුහරණක් නැති අසරණ ....

  • @soji2747
    @soji2747 ปีที่แล้ว

    කටහඩ සුපිරි ...හිතටම වදිනව

  • @latasaminirs4324
    @latasaminirs4324 ปีที่แล้ว

    Oyage viridian good 👍 daru kakkumak nati ganu wada wenawa lowa sattiyai

  • @chamarikanilu6858
    @chamarikanilu6858 ปีที่แล้ว

    අම්මා හිටියනම් ඇත්තමයි ඒක නම් මහා දුකයි මොන හිතකින්ද කරන්නෙ මෙහෙම

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 ปีที่แล้ว

    Nalin.aiyae.lassanai.b.s.

  • @suraikasrilanka9585
    @suraikasrilanka9585 ปีที่แล้ว

    ඇත්තටම අයියේ අයියලා වගෙ අය තමයි ඉන්න ඔනෙ බලන්න අයියේ ඵ දරැවට ගහන ගැහිල්ල ඔකිටනමි අයියෙ උපරිම දඩුවම දෙන්න ඔනෙ

  • @nilanilawickaramasinghe8795
    @nilanilawickaramasinghe8795 ปีที่แล้ว

    නලින් සහෝදරයා මෙවැනි දේවල් ඩිරෙක්ම ඵලියට දෙන්න. ඔබට ජය

    • @sadunikwt7504
      @sadunikwt7504 ปีที่แล้ว

      Mage appachchi wage nm me wesa gine marala danawa

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว

    බුදු සරණයි

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว

    අම්මා හිට්යා නම් ඔහොම කරන්නේ නැහැ නේද පව් හරිම දුකයි හරිම සoවේදි උනා ❤️❤️❤️❤️❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලියේ ඔයාට 🙏🙏🙏🇱🇰🇶🇦❤අම්මා නැතිකල.අප්පාකවරකල😭😭😭

  • @himashihiranya374
    @himashihiranya374 ปีที่แล้ว

    Lassanai aiye bs

  • @kumarigeetha7692
    @kumarigeetha7692 ปีที่แล้ว

    ලස්සනයි විරිදුව.දුකයි ඒ දුව ගැන 😥😥

  • @piyasirirajapaksa6741
    @piyasirirajapaksa6741 ปีที่แล้ว

    නියමයි....නලින් මල්ලි....මේවට උත්තර දෙන්න නමක් නෑ......

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว

    ඇත්තම.කතාව.කිවුවෙ.පූතෙ.ඔහොම.ගැනුන්ට.ගහන්න.ඔනෙ.රෙදි.ගලොලා.ලයිට්.කනුවක.ගැට.ගහලා.අනිත්.කුඩම්මලාටත්.හැදෙන්නත්.එක්කම

  • @shanthamax4453
    @shanthamax4453 ปีที่แล้ว

    සුපිරි

  • @pavanipavani7326
    @pavanipavani7326 ปีที่แล้ว

    පපුව හිර වුනා😢😢

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    අමිම හිටිය නමි ලොවේ මෙහෙම දෙයක්

  • @dammikajayasinghe2109
    @dammikajayasinghe2109 ปีที่แล้ว

    මෙ වගේ උන්ට මෙලොව නුපදිවා😥😥😥😥😥😥

  • @virajsameera5913
    @virajsameera5913 ปีที่แล้ว

    කුඩුකරලා දෙව පිළිම වඳිමුද කැමරාවට..😊 නලියා 👍

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว

    kauru.nahtat.daruwanata.amma.natiweanna.eapa.budusarnai.aiya.🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    පවි දුකයි හරිම දුකයි

  • @gamganimasa9242
    @gamganimasa9242 ปีที่แล้ว

    Ana mahama dawal daiyana ganu Kamata lajjai ahinsaka daruwan amma natiwa mokatada 😭😭😭tharuwam saranai davi pihitai viridu nalin mallita

  • @Travel9910.
    @Travel9910. ปีที่แล้ว

    නලින් අයියා හදවත ට වැදුනා එක ❤

  • @sumaliwivramage630
    @sumaliwivramage630 ปีที่แล้ว

    කැමරාවට වඳින්න ඕන තමයි.😥

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +2

    Oh.....? God!!! පව් ඒ සින්ඩරෙල්ල🤦‍♀️ අහෝ දෝනි කාට කියන්නද මේ දුක😥 සහෝ.....☹️ 💗 අනේ අර දුම්රියෙ දමා ගිය දරුව දැකපු අම්ම කිව්වෙ අනේ රාළහාමි මට දෙන්න මම හදා ගන්නම් එහෙව් 🧚‍♀️ දේවතාවියන් ද අපේ රටේ සිටිත්........👏💪🙏

    • @nadeepriyani106
      @nadeepriyani106 ปีที่แล้ว

      Mata me wage dewal balanna baa. Oya gaaniwa apita genath denna. Api dannawa denna one danduwama

  • @maheshchandrakumara94
    @maheshchandrakumara94 ปีที่แล้ว

    Obage virudu apa hemadamath agaya karanawa.aniwaryen uparma danduwam denna ona.

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว

    අම්මා තරම් සෙනෙහස දෙන්න කෙනෙක් මෙ ලොකෙ තවත් නැ ඔය ගැනිට හොදක් වෙන්න එපා ඔයාට තෙරුවන් සරනයි අයියා

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 ปีที่แล้ว

    Wachane tike harime lassanai me ganita uparime daduwan denne one anith ganuntath hadenne nathanam wadak na me daruwage thatthath uparime daduwan labenne one