සිමෙන්ති කොට්ට දහයක් වුනත් පටවලා අදිනවා - හතර දෙනෙක්ට හොඳට යන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2020
  • එන්ජිම ජපන් - රුපියල් පන්ස්දාහයි - ලංකාවේ කොල්ලෙක් ගෙදර හදපු කාර් එක
    ඇයි දෙවියනේ උඹලට තැනක් නැත්තේ මේ රටේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 525

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +22

    සුපිරි මොලයක්. මෙන්න වැඩ්ඩො ලංකාවේම වාහන හදල ලාංකිකයන්ට පාවිච්චියට ගන්න පුළුවන් වෙන්න මොහුව දිරිගැන්වීමේ ශක්තිය රජය සතුයි.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 4 ปีที่แล้ว +236

    ජනාධිපති තුමනි අපිට මේ රටේ ක්‍රම වේදය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා, ඇයි අපේ දේට තැනක් නැත්තේ, ඉන්දියාවෙන් එන ත්‍රී වීලර් වගේ තුට්ටු දෙකේ වාහන වලට බලපත්‍ර දෙනවා, මේ වාහනය දිහා බැළුවහම පෙනෙනවා ත්‍රී වීලර් එහෙකට වඩා ප්‍රමිතියක් තියෙන බව. මෙවැනි අයට අත හිත දීලා වාහනයට බලපත්‍රයක් ලබා දෙන්න ක්‍රමයක් හදන්න. එතකොට ඉන්දියාවෙන් එන ත්‍රී වීලර් වගේ වාහන වලට ඉන්දියාවට ගෙවන අපගේ මුදල් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුළුවන් වෙනවා. ලංකාවේ මිනිස්සු දේශිය දෙය අගය කරනවා.

    • @magelokayaoya9547
      @magelokayaoya9547 4 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම ඔබගෙ අදහස හරි

    • @ransikongahagama7797
      @ransikongahagama7797 4 ปีที่แล้ว +6

      එයා නවත්වයිද ත්‍රී වීල් ? ඔයාගෙ අදහස හොඳයි. ඇයි ඉංදියන් ත්‍රීවීල් මොකටද ? හැබැයි පාලකයො හම්බු කරගන්නත් එපායැ.ඔයා හිතන්නෙ ජනාදිපති පත් කරල ඔක්කොම හරි කියලද ? ඔය මිනිහගෙ හැටි දන්නෙ නෑ ඔයාල රැවටෙන්න එපා මහා මිනීමරුවෙකුට හොරෙකුට​.

    • @kpkannangara
      @kpkannangara 4 ปีที่แล้ว +1

      Even in Philippines they produce their own passenger transport vehicle and use there. Why can't we do it. If we have technology let them do it and use at very lower cost. Please change the rules and regulations in the country and allow the People do it. Our People will do better vehicle than imported once.

    • @user-sh9rm1ge5c
      @user-sh9rm1ge5c 4 ปีที่แล้ว

      කතාව සහතික අැත්ත

    • @pathampathma324
      @pathampathma324 4 ปีที่แล้ว

      ඔබට තවත් මෙවැනි දේවල් කරන්න හිතට ගතට වීර්ය දහිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +7

    හරිම ආඩම්බරයි .ජනාධිපතිතුමනි ඔබගේ අවධානය මෙයට යොමු කරන්න .ඉදිරියටවත් අපේ දෙයට මුල් තැන දෙමු.සිසිර මල්ලි මෙවැනි නව නිපැයුම් කිරීමට අවැසි දිරිය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 ปีที่แล้ว +16

    නියමයි නිලමේ youTube නාලිකා අතර සැබෑම youTube නාලිකාවක් ඔබෙි නාලිකාව....ඉලග සමිමාන උලෙළේ ඔබට සමිමානයක් සහාතිකයි නිළමෙි...තෙරුවන් සරණයි........

  • @dhananjayaekanayaka123
    @dhananjayaekanayaka123 3 ปีที่แล้ว +11

    අයියාගේ මේ වගේ ලංකාවේ වැඩ්ඩන්ට ඉදිරියට එන්න උදව් කරන එකට හදවතින්ම සුභ පතනවා අයියේ..

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +30

    ජනාධිපතිතුමනී ඔබගේ අවදානය අනිවාර්යයෙන් යොමුකරන්න......අපේ රටේ අපේ වැඩ්ඩෙක්
    අනිවාර්යයෙන් අත දිය යුතුමයි
    නිලමේ නම් ශෝක්
    ජය වේවා නිලමේ හැමදාමත් ඔබට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @ransikongahagama7797
      @ransikongahagama7797 4 ปีที่แล้ว +2

      එයා නවත්වයිද ත්‍රී වීල් ? ඔයාගෙ අදහස හොඳයි. ඇයි ඉංදියන් ත්‍රීවීල් මොකටද ? හැබැයි පාලකයො හම්බු කරගන්නත් එපායැ.ඔයා හිතන්නෙ ජනාදිපති පත් කරල ඔක්කොම හරි කියලද ? ඔය මිනිහගෙ හැටි දන්නෙ නෑ ඔයාල රැවටෙන්න එපා මහා මිනීමරුවෙකුට හොරෙකුට​.

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 ปีที่แล้ว +1

      Ape ratea oyea wagea ayawa nathtatama nate karanawa ape ratea palakayo ape ratea oya wagea ayatea oluwa ussannea dannea naha Maha pisso inna ratak

    • @user-cm7hl5wb5w
      @user-cm7hl5wb5w 4 ปีที่แล้ว

      @@mohammedameenmohammed5342 සහතික ඇත්ත

    • @chandralekhawijeratne9784
      @chandralekhawijeratne9784 4 ปีที่แล้ว

      Supporting this invention will be a blessing to Sri Lanka. SL
      President should seriously pay attention to this industry and help
      the S L youths to show the world that anything
      is possible when you put
      your heart and soul into
      it. Knowledge is power. Very admirable piece of art. Wishing the world's
      best Luck to Sri Lanka. I take my hat off to that gentleman for his dedication exhibited
      to the whole wide world.
      Budu saranai to one and all.

    • @NadunYashoda
      @NadunYashoda ปีที่แล้ว

      @@ransikongahagama7797

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 4 ปีที่แล้ว +129

    ජනාදිපති තුමනි ඔබගේ අවදානය යොමු කරන්න

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 ปีที่แล้ว +54

    නිලමේ මෙයාව නව නිපැයුම් කර්මාන්තයක් ලෙස රටට සේවය ලබාගන්න පුලුවන් නේද

  • @duppathagehithawatha5461
    @duppathagehithawatha5461 4 ปีที่แล้ว +47

    මගෙ ගමේ කොල්ලෙක් එල සතුටුයි ආඩම්බරයි බුදු සරනයි

    • @kuwaitline6788
      @kuwaitline6788 4 ปีที่แล้ว +1

      Mamath theladinnan vave. Adambarai

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +14

    Vega ආයතනට එකතු කරගත්තොත් ලන්කාව උඩින්ම යයි❤️❤️

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 4 ปีที่แล้ว +29

    වැලි පර්මිට් ඉවත් කරපු ජනාධිපතිට මේකට පමිට් එකක් දෙන එක ලොකු දෙයක් වෙන එකක් නෑ.😂

  • @neldilshan6449
    @neldilshan6449 4 ปีที่แล้ว +57

    මොළකාරයො තමයි ඔය❤️💛💚

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 4 ปีที่แล้ว +12

    නියමයි, ගොල්ෆ් කාර් සිස්ටම් එකට හදල තියෙන්නෙ, පට්ටම වැඩ කාරයෙක්.ජය වේවා මචං ...

  • @udarahewa9662
    @udarahewa9662 3 ปีที่แล้ว +2

    නිලමෙ ඔබ මේ කරන සේවය අතිවිශ්ඨයි ..ස්තුතියි ඔබට...

  • @wonderboy9659
    @wonderboy9659 4 ปีที่แล้ว +8

    අපේ රටේ කාලකන්නි දේශපාලකයා නිසා මේ මිනිස්සුන්ට තැනක් නෑ

  • @gbnmanoj1753
    @gbnmanoj1753 2 ปีที่แล้ว +5

    ඇත්තටම රජයෙන් උදව් කරලා ඉදිරියට ගන්නවනම් මෙවැනි අඩු මුදලට වාහයක් හදලා දෙන්න පුළුවන් මෙවැනි තරුණයින් රටට කොයි තරම් වටිනවද
    තෙරුවන් සරණයි 🙏

  • @tnnakoonpolice1337
    @tnnakoonpolice1337 4 ปีที่แล้ว +5

    බුද්ධිමත් මිනිස්සු ගොඩක් ඉන්නව ලංකාවෙ
    හැබැයි පාලනය කරන උන්ට මොලයක් නෑ වටිනාකම්ක් නෑ ගොන්කම මොලේ පුරා...
    මේ වගේ අය ඉදිරියටම එන්න ඕනි...
    නියමයි bro නවත්තන් නැතිව කරන්න...

  • @ukkuralagammehelagedarawij9855
    @ukkuralagammehelagedarawij9855 4 ปีที่แล้ว +14

    මේ වගේ දක්ෂඉන්ව ඉදිරියට ගන්න ජනාධිපති තුමනි ඔබට පුළුවන්, පිට රට යන විශාල මුදලක් ඉතිරි කර රටේ දියුණුවට යොදාගන්න පුළුවන්, මේ වගේ දක්ෂඉන් ගැන ඔබ තුමාගේ විශේෂ අවදානය යොමුවිය යුතුයි.... !!!!!!!

    • @ransikongahagama7797
      @ransikongahagama7797 4 ปีที่แล้ว

      එයා නවත්වයිද ත්‍රී වීල් ? ඔයාගෙ අදහස හොඳයි. ඇයි ඉංදියන් ත්‍රීවීල් මොකටද ? හැබැයි පාලකයො හම්බු කරගන්නත් එපායැ.ඔයා හිතන්නෙ ජනාදිපති පත් කරල ඔක්කොම හරි කියලද ? ඔය මිනිහගෙ හැටි දන්නෙ නෑ ඔයාල රැවටෙන්න එපා මහා මිනීමරුවෙකුට හොරෙකුට​.

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +37

    නිලමේ නියම ඒවා හොයා ගන්නේ නිලමේට දළදා සමිධු පිහිටයී

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +50

    මේ අපේ බාප්පගෙ පුතා .. නියමයි නේද 🌷🌷🌷🌷🌷👍👍👍👍👍

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 4 ปีที่แล้ว +13

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමා රටේ සම්පත් වලින් වැඩක් ගන්නවනම් මේ මට උදව් කරන්න මේ රට දියුනු කරන්න උපන් මිනිස්සු අපේ රටේ සල්ලි අපි ළඟ ඉතුරු කරමු

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +6

    වැඩේ නම් සුපිරි සහෝ .... මේකට ගිය වියදම සම්පුර්ණයෙන්ම හදලා කියන්න යාළුවන්ගෙන් කෑලී හමු වුනාට නිකම් හමු වුනාට ඒවාත් එකතු කරන්න .දැනටමත් 55000 ඇනවුම් ඇවිල්ලා තියනවා😁😁😁😁හදලා දෙන්න වෙයි ....වැඩේනම් නියමයි

  • @nishanthakumara6091
    @nishanthakumara6091 2 ปีที่แล้ว +1

    තවත් එක් නිහතමානී ශ්‍රී ලාංකිකයෙක්💓💪✊👊

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 3 ปีที่แล้ว +6

    ජනපතිගේ අවධානයය ලක්විය යුතුම දෙයක්👍❤

  • @ruwankumara6805
    @ruwankumara6805 4 ปีที่แล้ว +44

    ජනාධිපති තුමා ගෙ අවධානය යොමු වේවා ඔබට බුදු සරණයි

    • @chamikanimesh8900
      @chamikanimesh8900 3 ปีที่แล้ว

      gotabhaya mahaththayo....me ape rate hadana wahanWalata liyapadinchikarala mewa weladapolata dan na kramawedayak gen na....meka kara nna puluwan obathumata witharamai

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +2

      එ ගොබ්බය මොනකරන්ටද

    • @coolkoala282
      @coolkoala282 2 ปีที่แล้ว

      Pissuda yako tota

    • @eskhi1737
      @eskhi1737 2 ปีที่แล้ว

      ඕක දැක්කත් දැක්කෙ නෑ වගේ ඉදී

    • @voltmastr
      @voltmastr 2 ปีที่แล้ว

      මේවාට තැන දීලා 225හේ කමිෂන් එකට කෙලින්නද යන්නේ? ජපන් වාහනයක් ගෙන්නුවම ජපනා හොයන්නෙ ලක්ෂ 20 විතර, ඒ වගේද අපේ 225 බයියෝ නිකන් ඉදල import tax එකෙන් ලක්ෂ 40 විතර හොයනවා 🤣

  • @manel_discover
    @manel_discover 4 ปีที่แล้ว +5

    ජනාධිපති තුමණි,ඔබවත් මෙි දේශිය නිර්මානවලට තැනක් දෙන්න.

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 ปีที่แล้ว +3

    මේ වගේ අයට රජයෙන් ඇගයීමක් දීලා ඔවුන් ඉදිරියට ගන්න . අපේ දේ අගය කරන කාලය දැන් ඇවිල්ල . රට ගැන හිතනවා නම් රටේ නායකයා මේ අයට අත දෙන්න .පිට රට්ටුන්ට අත පාන්නේ නැතිව .

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +2

    අපේ දෙසපාලුවන්ට.මේ රටට වාහාන ගෙන්වන එවුන්ට හින්දාඩිය දාලා ඇති දනටමත්.මොකද දෙස පාලුවන්ට කොමිස් නොලැබේන නිසා,එවගේම වාහාන ගෙන්වන එවුන්ට බඩේ පාහර වදින නිසා.තෙරුවන් සරනයි සිසිරට.❤❤❤👏👏👏👍👍👍

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +10

    අපේ රටෙි මෙි අය දිරිමත් කරලා අපේ රටෙි අයට තැනක් දෙනවානමි කොචිචර හොදයිද බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +1

    නිළමේ තේ වත්තටයි පොල් වත්තටයි මාර සපෝර්ට් එකක් දෙන්නේ..තද තද නිළමේ ❤️

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි. ආස හිතෙනවා රවුමක් යන්න.
    ඉක්මනට වෙළඳපොලටත් එනව නම්.
    ආඩම්බරයි ඔබ ගැන.

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +2

    ඇත්තටම නිලමේ ඔයාගෙ වැඩසටහන් හරිම වැදගත්

  • @chinthakabandara7456
    @chinthakabandara7456 4 ปีที่แล้ว +1

    ඇත්තමයි සුපිරි kiyanna deyak na නියමයි oyage උත්තරය සාර්ථක වේවා තවත් බුදු සරණයි denntama

  • @piyasenarankothgedara4618
    @piyasenarankothgedara4618 2 ปีที่แล้ว

    නිළමෙ හැමදාම අපේ අයගේ සුපිරි දේවල් පෙන්වනවා. දෙන්නටම බුදු සරණයි.

  • @mohamedmashood4089
    @mohamedmashood4089 4 ปีที่แล้ว +3

    සංචාරක ව්‍යාපාර ට ගැලපෙනවා බැංකොක්වල 3 විලර් මේ හා සමානයි

  • @gihansampath2129
    @gihansampath2129 4 ปีที่แล้ว +11

    ඔන්න ඕකයි අපිට කෙලවූනේ.... අපේ දේට තැනක් නෑ...... පිටින් එන ඕන පුකක් උද පැනලා බාර ගන්නවා... යකෝ රථ වාහන අදිකාරියක් තියෙන්නේ මෙන්න මේකට.... මෙවාඅ ගැන හොදට හොයලා බලලා... මේ සුද්දට අඩුපාඩු තියේනම් ඒවත් පෙන්නලා දීලා දාන්න දීපන්කො පාරට... එහෙනම් කොල්ලෝ ත්‍රිවිල් වල අරක් ගන්නේ නෑ....

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 4 ปีที่แล้ว +2

    නිලමේට ජයවේවා සිසිර ඔයටත් ජයවේවා ❤️💕

  • @jayarathneyatawara797
    @jayarathneyatawara797 4 ปีที่แล้ว +1

    මම හිතන විදියට ජනාධිපති තුමාටත් හොඳ පාලන බලයක් අවශ්‍ය වෙනවා,, අනිවාර්යයෙන්ම අපේ දේ අපට නැවත බුක්ති විඳිය හැකි කාලයක් උදා වෙනවා උදා කර ගත හැකි වෙනවා. ඒකට අපි එතුමාට අවශ්‍ය සහයෝගය දිය යුතු වෙනවා, කාගෙත් සිතේ බයක් ඇතිවී තිබෙන්නේ වටේ ඉන්න හොර පාලකයන් නිසා, ඒවාට පිළිතුරු එතුමා ගාව තියෙනවා මට විශ්වාසයි, මම ගොඩක් මුහුණු පොතේ, යර්ටියුබ් වල පලවන මෙවැනි වැඩසටහන් නව නිර්මාණ , දුගී දුප්පත් ජනතාවට උදව් කරන්න, ජනාධිපති තුමාගේ අවධානය පිණිසයි කියා ඉල්ලීම් කරනවා නමුත් එතුමා තනියම කොහොමද මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ, පලමුව අපි එකතුවෙලා පාලන වෙනසක් කරමු, එයට අපි එතුමාට අවශ්‍ය ජනවරමක් ලබාදීම කල යුතුයි. එතුමා ගේ අවාසනාවකටදෝ, අපගේ අවාසනාවකටදෝ මෙම කොරෝනා වසන්ගතය ආවා, නැත්නම් මෙලහකටත් අපේ රටේ වෙනසක් බලන්න තිබුණා. ඉතිං අපි එතුමාට අවශ්‍ය සහයෝගය දීලා අපිට අවශ්‍ය සහයෝගය ඉල්ලමු. ජයවේවා.

  • @chamodm752
    @chamodm752 ปีที่แล้ว +1

    පට්ටම වැඩ්ඩෙක්.
    විශ්වකර්ම දිව්‍යපුත්‍රයා වගේනෙ.
    සුපිරි වාසනාවන්ත අනාගතයක් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා !!!

  • @malanichandralatha2055
    @malanichandralatha2055 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඇයි අපේ මේ අයට මේ දේවලට තැන නොදෙන්නෙ .මල්ලියේ මටත් එකක් හදලා දෙන්නකො.අවංකවම .මේවට තැන් දුන්නොත් කාලකණ්ණි දේශපාලුවන්ට කොමිස් නැතුව යනවා.රටේ දුප්පත් කම නැතිවෙලා යනවා.ඉන්දියාවට පුලුවන් මෝටර් රථ නිපදවන්න.ඇයි අපේ රටට බැරි.

  • @malindudanushka2346
    @malindudanushka2346 4 ปีที่แล้ว +2

    Channel එක සුපිරි 👌 ජය

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว +1

    වටිනා සුපිරි දක්ෂයෙක්... බුදු සරණයි ඔබට...

  • @sllakhiru
    @sllakhiru 4 ปีที่แล้ว +2

    නියමයි ඉවර වෙනකම් බැලුවා නියමයි සුපිරි ම⁣ගේ වීඩියෝත් බලන්න

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 4 ปีที่แล้ว +4

    අපේ අතිගරු ජනපතිතුමා මේ අපේ රටේ දේ අගය කරලා මේ අයට තැන දෙන්න. පිටින් ගිනි ගනන් දීලා වාහන ගෙන්වන එකේ. මේ හොද නිස්පාදනවලට අවසර දෙන්න.

    • @ransikongahagama7797
      @ransikongahagama7797 4 ปีที่แล้ว

      එයා නවත්වයිද ත්‍රී වීල් ? ඔයාගෙ අදහස හොඳයි. ඇයි ඉංදියන් ත්‍රීවීල් මොකටද ? හැබැයි පාලකයො හම්බු කරගන්නත් එපායැ.ඔයා හිතන්නෙ ජනාදිපති පත් කරල ඔක්කොම හරි කියලද ? ඔය මිනිහගෙ හැටි දන්නෙ නෑ ඔයාල රැවටෙන්න එපා මහා මිනීමරුවෙකුට හොරෙකුට​.

  • @devindakanishka8763
    @devindakanishka8763 3 ปีที่แล้ว +3

    පව් බන් මේ කොල්ලො අපේ රටේ ඉපදුනේ අඩුම තරමෙ ඉන්දියාවේ ඉපදුනා නම් මේ වෙනකොට මේ වාහනේට නම්බර් ප්ලේට් ගහල ලයිශන් ඉන්ශුවරන්ස් කරල අදටත් පාරෙ දුවනව

  • @bestofdino2042
    @bestofdino2042 4 ปีที่แล้ว +1

    Thank you Nilame. Your doing a good job. ❤

  • @gayanchandima4177
    @gayanchandima4177 4 ปีที่แล้ว +4

    සුපිරි සිසිර අයියා congratulations ❤️❤️❤️💪💪

  • @buddhikaprageethrupasinghe3032
    @buddhikaprageethrupasinghe3032 4 ปีที่แล้ว +1

    Supiri kollak meyawa araksh karanna ona hakiyawa diunukaranna ona me kolla dakkayak budusaranai jayawawa

  • @gayangamagedara
    @gayangamagedara 4 ปีที่แล้ว +4

    මේ වගේ හැකියාවන් තියෙන හොඳ මොලකාරයො කීපදෙනෙක් එකතු කරලා වැඩක් පටන්ගත්තනම් ගොඩාක් සාර්තක වෙයි...

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 4 ปีที่แล้ว +1

    Very good Work. Super. Ela kiri Bro. God Bless you..

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +3

    Niyamai nilame ma thamai ape rate wadakarayo jaya wewa budu saranai

  • @slmix1863
    @slmix1863 4 ปีที่แล้ว +3

    ජාතීංංංං පට්ට උබනම් දෙයියෙක් Broooo

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +12

    අනෙ මෙයට වහන්නේ විකුණා ගන්න ඉඩදෙන්න පව් අනෙ මල්ලි ඔයාට ඉක්මනින් ඔකට පිලිතුරක් ලැබේවා බුදු සරණායි ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය 😍😍😍😍😍😍😍

  • @beautyhicare2966
    @beautyhicare2966 4 ปีที่แล้ว +2

    superi vadak bro!!! patta 🇱🇰❤️❤️

  • @ashvindaiddamalgoda6854
    @ashvindaiddamalgoda6854 3 ปีที่แล้ว +1

    Supiri wadak tec ekath supiri, japan car ekak gathath start eke tieddi motor eka wadinawa but this is awesome

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 ปีที่แล้ว

    මේ වගේ වැඩ්ඩෝ ලංකාව පුරාම ඉන්නවා... මේ හැමෝම එකතු කරල ලංකාවටම ආවේනික එලෙක්ට්‍රික් වාහනයක් හදලා ලෝකෙටම යවන්න පුලුවන් ඩොලර් වස්සවන්න පුලුවන් පාලකයො හොඳනම්.... ඔබටත් නිලෙමෙටත් ස්තූතියි...දෙන්නටම සතුටුයි කොල්ලෝ....ජය වේවා...

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว +2

    ආ නිළමේ බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් පෙන්නනවට

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Ammoooh hoda mola kaarayek ..(adaretai ehema kiuwe)... theruwansaranai..thawath shakthiya dhairya noaduwa lebewaa..✨💕

  • @rokyproductionjoke4486
    @rokyproductionjoke4486 2 ปีที่แล้ว +1

    බලන්නකෝ උපාදිත් නෑ , කෝස් කරලත් නෑ , තනියම හිතලා කරලා තියෙන්නේ. මේවගේ කොච්චර අපේ රටේ ඇත්ද. මෙයාලව එකතු කරලා ව්‍යාපාරයක් පටන් ගත්තනම්. අපේ රට නවතින තැන අපිට හිතා ගන්නත් බැරිවෙයි. අවාසනාවට අපේ පාලකයන්‍ට මේවා පේන්නේ නෑ...😥😥😥

  • @kamilasanga1574
    @kamilasanga1574 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් බුදුසරණයී ජයවේවා

  • @sirajazwan133
    @sirajazwan133 4 ปีที่แล้ว +2

    Amazing creative 👌 he can do more then this government why don't give him ✋ make made in Sri Lankan 🚌🚐🏍️🚙 etc. You're great All the best Bro 💪👊💯

  • @erangakumara7401
    @erangakumara7401 4 ปีที่แล้ว +2

    Matath one ekak . God bless you dear. Janadi pathi thumani atha denna me wage minissunta

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +2

    මල්ලි නුබට සියලු දෙවි පිහිටයි .

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว +27

    ජනාධිපති තුමනි මේක මොල ගෙනාපු නැවක් අපේ රටේ සම්පත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට බුක්ති විදින්න දෙන්න නිලමේ මල්ලි ඔයා ලොකු සේවයක් කරන්නෙ සැගවුන කුසලතා ලෝකෙට පෙන්නලා

    • @ransikongahagama7797
      @ransikongahagama7797 4 ปีที่แล้ว +2

      එයා නවත්වයිද ත්‍රී වීල් ? ඔයාගෙ අදහස හොඳයි. ඇයි ඉංදියන් ත්‍රීවීල් මොකටද ? හැබැයි පාලකයො හම්බු කරගන්නත් එපායැ.ඔයා හිතන්නෙ ජනාදිපති පත් කරල ඔක්කොම හරි කියලද ? ඔය මිනිහගෙ හැටි දන්නෙ නෑ ඔයාල රැවටෙන්න එපා මහා මිනීමරුවෙකුට හොරෙකුට​.

  • @RussiannDream
    @RussiannDream 4 ปีที่แล้ว +3

    අපේ ගමේ අයීයා කෙනෙක් ගොඩක් ආඩම්බරයී❤️

  • @pathumrajinda6201
    @pathumrajinda6201 4 ปีที่แล้ว +5

    ලංකාවේ වැඩ්ඩො නෑ කිව්වෙ කව්ද? ❤️❤️❤️👌👌👌

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    සිසිර අයියෙ සුපර්....👌👌👌👌
    රේඩියෝ එක නිකමට දැම්මෙ නෑ ආ ...😒

  • @user-xi2bx5hs2y
    @user-xi2bx5hs2y 4 ปีที่แล้ว +1

    නියමයි..ජයවේවා .

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +27

    මේ නම්බරය යෙන් whats up වැඩ කරනව්ද ? අපි රෙජිස්ට්‍රාර් කරපු හැප්පිච්ච වාහනයක් අඩු වට අරගෙන මොඩී ෆියි කරලා හදමු ඔබට ලාබයක් තියාගෙන අපිට හදලා දෙන්න

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    nilama mathath ma wahanayak ganna barida kiyannako oba dapalata tharuwan saranai ..❤❤❤❤👍👍👍👍

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 3 ปีที่แล้ว

    Nice !!! Super work

  • @oshanekanayake4495
    @oshanekanayake4495 4 ปีที่แล้ว +3

    Weddek.fattama, සුබපැතුම් ayye💟👑

  • @ruckmanranasinghe1647
    @ruckmanranasinghe1647 4 ปีที่แล้ว +1

    patta awanka hinawak kollata tiyenne , genuine kollek budu sarani malli , lokkange as arewa kiyala wish karanawa

  • @pilaneliyanagechaminthahee838
    @pilaneliyanagechaminthahee838 4 ปีที่แล้ว +126

    ඔය වැඩේ හරියන්නෑ මොකද ඔය වගේ නිෂ්පාදන කරලා දැම්මොත් රජයට ලැබෙන්න තියෙන තීරුබදු නැතුව යනවනේ. ලොක්කන්ට ලැබෙන්න තියන කොමිස් නැතුව යනවා.ඔය video එක බලනකොට වාහන ගෙන මුදලාලිලාගේ ඇඟ හිරි වැටෙනවා ඇති ඉතින් කවදාවත් ඕකට අතහිත දෙන්නේ නෑ..

    • @bestofdino2042
      @bestofdino2042 4 ปีที่แล้ว +1

      Aiyye rajayen support ekak Deela . Meka import karannda hithuwoth hodai ne. Apita adayamak labwi ne..

    • @daramarathnasamarasinha4617
      @daramarathnasamarasinha4617 4 ปีที่แล้ว +1

      aniwaryenma

    • @ruckmanranasinghe1647
      @ruckmanranasinghe1647 4 ปีที่แล้ว

      sahatika atta bro , ape rate inne pin harak ,awalam hatta ,ammawa unath vikunan kai habai dakshayata tana dennae nahe , maara dukai ...

    • @enlightenmentlanka873
      @enlightenmentlanka873 4 ปีที่แล้ว +1

      සිරා කතාව 👍👍👍😀😀

    • @pandabro4587
      @pandabro4587 3 ปีที่แล้ว

      sirama kathawa

  • @dasunmadusanka3379
    @dasunmadusanka3379 3 ปีที่แล้ว +1

    මටත් ආසයි ඔය වගේ දේවල් හදන හැටි ඉගෙන ගන්න.good luck ❤️❤️💯👌💪

    • @inokapriyangani6431
      @inokapriyangani6431 ปีที่แล้ว

      Good luck malli👌👌👌 ඉදිරියට මීට වැඩි දෙයක් කරන්න සක්තිය දෛර්ය ලැබේවා 👌👌 ඇත්තටම සතුටුයි 🙂🙂👍🏻👍🏻

  • @erichouser2008
    @erichouser2008 4 ปีที่แล้ว +2

    This jeep can easily be deployed to beaches, marshlands for tourists to have fun!! really.. he can earn a lot of money.. For e.g Kalpitiya Kite Surfing area has lot of beautiful marshlands.. It'd be a fun to go around them in this open-jeep

  • @dmddissanayake7861
    @dmddissanayake7861 3 ปีที่แล้ว

    අපට හිමි දක්ෂ , ඉජීනේරැ මහතේක් .සුභ පතමි .

  • @mageamma7410
    @mageamma7410 4 ปีที่แล้ว +3

    Ane niyamai oya dethata dewi pihitai

  • @dilsamchannel9678
    @dilsamchannel9678 4 ปีที่แล้ว +2

    Your doing great work

  • @amindushashiprabath
    @amindushashiprabath 4 ปีที่แล้ว +2

    Kuda yko mekat unlike demma eun... meka suppa video ekk.e wgem supiri wedk. Good luck kollo

  • @chamavolgs1236
    @chamavolgs1236 4 ปีที่แล้ว +1

    පරන කාර් එකක් අරන් මොඩිෆයි පාරක් දලා ලන්කාවේ සුපිරිම වන්ඩියක් හදමු අයියා.ඔයාගෙ දාඩිය මහන්සියට සාදාරනයක් එකෙන්ම වෙනවා.හී හී ඒ වගෙ ගේමක් ගහම්න ලැබේවා සිසිර අයියට

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +2

    ගෝටාභය ජනාධිපති තුමාගේ නෙත ගැටේවා !කෙතරම් හැකියාවන් අපේ අයට තියෙනවාද ! මේ නිපැයුම්වලට ඔබතුමා මැදිහත්වෙලා වැඩිදියුනු කරගන්න රජයෙන් උදව් කරලා අපේ ඇත්තන්ට අපේ දේ පරිහරනය කරන්න වාසනාව උදාකරදෙන්න...වැඩිකල් නොගොහින් අපේ නිපැයුම් ඔබතුමාගේ කාලය ඇතුලත පිටරට යවන්න හැකිවේවි...

  • @kgssupercars7398
    @kgssupercars7398 4 ปีที่แล้ว +2

    CONGRATULATIONS FOR THE BEST FUTURE!!!!....😎😎😎😎

  • @mohamedaskan2973
    @mohamedaskan2973 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුදුමයි ටිකිරි මොළය මල්ලිට ඇත්තටම සතුටුයි මිහිමතේ මං දෙනවා පොඩි පොඩි වැඩ කරනවා ඉදිරියට එන්න අපි ආසයි ඔබතුමාට බුදු සරණයි devi pihitai

  • @hackerdeath1883
    @hackerdeath1883 4 ปีที่แล้ว +1

    Lankawe akek nisa katawath agayak ne bn......aath uba niyama kollek. Good luck machan

  • @littlelion9979
    @littlelion9979 4 ปีที่แล้ว +1

    Harima apoorui.Janapathithumani mewani ayata udaw karanna selesmak hadanna.

  • @user-kz7zt4tz7v
    @user-kz7zt4tz7v 3 ปีที่แล้ว +1

    සුපිරි ...නියමයි ..අසයි පදින්නත්..එවගෙ එකක්...ලන්කවෙ අපෙ කොල්ලො.පවු....

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ජයවේවා

  • @SinhalaSongs_SinhalaSongs
    @SinhalaSongs_SinhalaSongs 4 ปีที่แล้ว +4

    ලංකාවේ හැදුවට වැඩක් නෑ......
    දේශීය නිෂ්පාදන වලට ගොඩ යන්ඩ තියෙන නීති නෙමේ ලංකාවේ තියෙන්නේ. පිටරට කසිකබල් වලට තැන දෙන නීති. අමුතුම රටක්නේ මේක. අපේ ජනාධිපතිතුමා හම්පඩ නීති වෙනස් කළොත් තමයි. ඒත් කියන්න බෑ හණමිටි නීති වෙනස් කරයි කියලා.

  • @ruukadayamemes5658
    @ruukadayamemes5658 3 ปีที่แล้ว +1

    aththatama supiri bn

  • @user-vf3vd9kw1l
    @user-vf3vd9kw1l 4 ปีที่แล้ว +1

    Aniwaryenma mekata aduganeng km 50 katavath permitted dunnanag mama gannava .. Supiriy bro... Oyavage kenekuta shaya denna api okkoma sri lankikayo.. FROM JAFFNA RAVI..

  • @praliya1277
    @praliya1277 4 ปีที่แล้ว +3

    ඇත්තටම රජයකින් ඔහුට දිරිගැන්වීමක් කලයුතුයි.

  • @rajithasw1964
    @rajithasw1964 4 ปีที่แล้ว +1

    රටට වැඩදායි මිනිසුන් නියම වැඩක් 👏🙏👌✊

  • @donudesh3014
    @donudesh3014 4 ปีที่แล้ว +2

    He's great opportunity to make future Sri Lanka 💓👍

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +1

    ඇත්තටම නිලමේගම්වල ජීවත් වෙන අපිට නම් මේ වගේ දේවල් ගොඩක් වටිනවා හේනට යන්ඩ
    ගෑණු කෙනෙකුට වුනොත් වුනත් පහසුවෙන් පදවන්න පුළුවන් මම හිතන්නේ

  • @muthuvelkaruppaih399
    @muthuvelkaruppaih399 4 ปีที่แล้ว +2

    Great work

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 ปีที่แล้ว +15

    අනේ දෙයියනෙ ජනාධිපතිතුමා දකින්න දකින්න

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 4 ปีที่แล้ว +2

    Super. Bro. Congratulations 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharindudesilva5843
    @tharindudesilva5843 4 ปีที่แล้ว +2

    කියල වැඩක් නැ මචන් Superb .

  • @onemore2935
    @onemore2935 4 ปีที่แล้ว +2

    Supiriiii.,.,
    one more ❤️❤️❤️