සයිස් එක වගේද ප්‍රයිස් එක | යකෝ මේක ගෑණුන්ට ගිය තොටුපොළ | ඒ පරණම ධීවරයා මේ මුල්ම වෙළෙන්දා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 111

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 7 หลายเดือนก่อน +16

    දැන් ඉන්න අහංකාර,,ගොන් නිවදකයෝ එක්ක බලනකොට....මේ මනුස්සයා ලග තියන...වචනවල...ලෙන්ගතුකම..ගමේ කම..නිහතමානිකම.......මේ හැමදෙයකටම හදවතින්ම සුබ පැතුම්...ඔබ වැනි පුතුන් අපේ රටට ආඩම්බරයක්..........දළදාසමිඳු සරණයි අයියේ❤❤❤❤❤

  • @ChandaniKumari-s2i
    @ChandaniKumari-s2i 2 หลายเดือนก่อน +1

    ඔබ සියලු දෙනාටම බුදු සරණයි !

  • @prasa6227
    @prasa6227 7 หลายเดือนก่อน +5

    ගැමිකම ගමේ කතාබහ අහන්න ආසයි අයියෙ. ආසයි මේ වගේ දේවල් බලන්න

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 7 หลายเดือนก่อน +4

    අනුරාධම තමයි ඉතින් අපි සැමටම මේ වගේ විවිධත්වයෙන් යුතු විසේෂාංග ගෙනෙන්නේ....මොනතරම් දේවල් තියෙනවද කියලා හිතෙනවා දකින්න ඉගෙන ගන්න....ස්තුතිය කට්ටියටම....❤️🌻🌞

  • @Shery2009
    @Shery2009 7 หลายเดือนก่อน +12

    මේ අය කතා කරන ආකාරය හරි වැදගත් !!

  • @mcsanath5959
    @mcsanath5959 7 หลายเดือนก่อน +9

    පරිසරයේ සුන්දරත්වය උපරිම විඳින අපේ අනුරාධ . තෙරුවන් සරණයි .

  • @nireshprabashana8572
    @nireshprabashana8572 7 หลายเดือนก่อน +8

    සියබලන්ගමුව ඉස්සර සොබදාරා වැඩසටහනත් කලා❤ සුබපැතුම්

  • @jdsnfj1113
    @jdsnfj1113 7 หลายเดือนก่อน +10

    මෙිව බලන කොට මගේ අතිතය මතක් වෙනවා අපේ ගෙවල් වැවක් ලග තමයි ඇත්තටම ඒ කාලේ හරි සුන්දරයි කියල දැනුයි හිතෙන්නේ දැන් තාම රට තනිවෙලා ඉන්නවා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ලංකාවෙි කාලකන්නි දේශපාලුවෝ හොරා කාල රට විනාස කරල රටෙි ජනතාවට ජිවත් වෙන්න රටක් ඉතුරැ කරල නැනේ

  • @SLfoodsacademy
    @SLfoodsacademy 7 หลายเดือนก่อน +6

    අනුරාධ සර් මමත් ඔයා වගේ චැනල් එකක් කරනව.කැමතී ඔබතුමාව හමුවෙන්න.මේ වගේ තොටුපලවල් වලට මාත් යනව.වෙලාවක වීඩියෝ එකක් කරමු අපි.මේ තොටුපොල කොහේද ?

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน +1

      හොඳයි සියඹලන්ගමුවෙ

  • @isurujayawardena9283
    @isurujayawardena9283 หลายเดือนก่อน +1

    Really nice the way you are presenting

  • @ChadithLakshan
    @ChadithLakshan 5 หลายเดือนก่อน +1

    Hodai aiye, niyamai oya, habai kukula uba😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +7

    ❤❤❤🙏🙏🙏 සුභ දවසක් වෙිවා !!! ඒ වුණාට මසුන් මරන එක පවු.මිනිස්සුන් කන නිසායි මසුන් මැරෙන්නේ .කන කොට අපි හැමෝම රස කර කර කනවා.කන අයටත් පවු ඇතිවෙනවා.අපේ කටවල් පරිස්සමි කර ගතොත් අපේ සසර ගමන දිනන්න පුළුවන් ආදරනිය මිනිස්සුනේ...😢😢😢❤❤❤🙏🙏🙏

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 7 หลายเดือนก่อน +2

      මිනිස්සූ මරුවත් නතත් මාලූ මරෙනවා.. මරන අයට පවක් සිදුවේ.. චේතනාව මසුන් මරීම නිසා ! කන අයට පාපයක් නොමවන්නේ ඔවුන් මසුන් නොමරන චේතනාව නිසා.. චේතනාව පමනක් නොවේ කරුනූ 4 ක් සම්පූර්ණ වෙන්න ඕනේ ප්‍රානගාතය සදහා ! සියලු දේ සන්ස්කාර. එහි ස්වබාවය..ඉපදීම් , බිදිම් , අතුරුදහන් වීම. නවත නවතත් මේ සිද්දිය අතොරක් නොමැතිව සිදුවේ.. නිවන් දක්නා තුරුම..

    • @MaheshDasanayake
      @MaheshDasanayake 7 หลายเดือนก่อน +1

      බුදු හාමුදුරුවෝ වැලදුවෙ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය විතරයි මස් මාංශ වෙළෙන්දොන් ගෙන් අරගෙන උයන්ඩ බෑ ඒ හින්ද මස් මාංශ තහනම් වෙළදාමක් බව බුදු හිමි පැවසුව

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +2

      ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

    • @Sassam7
      @Sassam7 7 หลายเดือนก่อน +1

      Ane uba hamaniyan gothrika aagamkaraya

    • @මධුවා
      @මධුවා 7 หลายเดือนก่อน

      ඒ පවු වෙන්නෙ හපල කනවනම් විතරයි අපි හපන් නෑ ගිලිනව

  • @morriskariyawasam896
    @morriskariyawasam896 7 หลายเดือนก่อน +2

    ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 7 หลายเดือนก่อน +3

    සතුටුයි අයියෙ ඔයා ගැන හැමතැනම ඇවිදලා අපිට විඩියො දැන්මට

  • @WarnakulaMahesh
    @WarnakulaMahesh 7 หลายเดือนก่อน +1

    Mageth gama rathkinda wew malu walin aduwak ne.oyalage katha baha harima lassani ❤❤❤❤

  • @werasekaragrasssuppliers5083
    @werasekaragrasssuppliers5083 7 หลายเดือนก่อน +2

    මේ චැනල් ඒකනම් නියමයි. ❤️❤️❤️🙏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 7 หลายเดือนก่อน +2

    Hartley voice sir ❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 7 หลายเดือนก่อน

    එක්සත් ධීවර සමිතියකින් කරන තොරණක් බලන්න හරි ආසයි...දැක්කොත් පෙන්නන්න හොදේ. 🌹🌹🌹

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි! සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී.,.

    • @ayesh.3308
      @ayesh.3308 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණ කොහේද පව්කාරයන්ට.

  • @sampath2799
    @sampath2799 7 หลายเดือนก่อน +1

    Onna Anurada Dan thama oya niyama trac1 vatune,hamadama pahadilikireeema,etakota itiri vena maluu karavala karanavada,? Nattnan Pitin freezer lori ena wada ahala balanna? Man oya dewal danne ,kaudulla vawe dakapu dewal! Wennappuwen freezer lori enawa kaudu wavata👍

  • @punchisripaday9862
    @punchisripaday9862 7 หลายเดือนก่อน +3

    ලස්සන භාෂාව කැමති වැඩසටහන

  • @pabasaranew1833
    @pabasaranew1833 7 หลายเดือนก่อน +1

    Sobadara aye karamu

  • @Akash-sr7ny
    @Akash-sr7ny 7 หลายเดือนก่อน +1

    ANNA HARI YANA THANA ADA NUM KIWA MULINMA WELL DONE

  • @thusharaindika2044
    @thusharaindika2044 7 หลายเดือนก่อน +1

    Onatuma hari shook, niyemata program eka karanawa

  • @starlitnews
    @starlitnews 7 หลายเดือนก่อน

    Good video.

  • @panoramablue9191
    @panoramablue9191 7 หลายเดือนก่อน +1

    ලංකාව සුර පුරයක් ඉංදියාව එක්ක බලන ෙකාට අ පට වැස්ස ෙහාදට තියනව හරිත ෙයන් පිරි ශිුලංකාව

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 7 หลายเดือนก่อน +1

    Paw malu😢😢😢😢❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 7 หลายเดือนก่อน +1

    සියබලන්ගමුව❤❤❤❤

  • @RasikaDilhani-o6j
    @RasikaDilhani-o6j 7 หลายเดือนก่อน +1

    Tawa gon prashna ahapan aiye

  • @niroshanfernando8897
    @niroshanfernando8897 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉

  • @ayesh.3308
    @ayesh.3308 7 หลายเดือนก่อน +1

    😭😭😭😭😭😭😭
    කාටවත්කරදර නොකර දිය සෙවල ටිකක්.කාලා ජිවත්වෙන අහිංසක මාලු.
    මේ අහිංසක සත්තු මරලා ,ප්‍රාණගාත අකුසල් කරන මිනිස්සු
    භාග්‍යවතුන් වහන්සේ දේශනාකල ධර්මය දන්නවා නම්.
    මෙහෙම කරන්නේ නෑ.
    කරන පව් තමා කරා ඒ විදිහටම එනවා.
    ගෑණු හෝ පිරිමි
    ප්‍රාණ ගාත කලානම්.
    මරණාන් මතු
    ඒ සත්ව ලෝකෙම ඉපදි ඉපදි මැරුකනවා.
    මුහුඳි හෝ වෙන ජලයකින් ඇල්ලුවත්
    මාලු,සහ ආහාර පිණිස ඕනෑම සතෙක් සහ නිකරුනේ සත්තු මරණ සියලුදෙනා
    මරණිනි මතු ඒ ඒ වර්ගයේ සත්තු වෙලා ඉපදිලා
    ඒ විදිහටම මැරුම් කනවා.
    ඊට පස්සේ නිරයේ කල්ප ගානක් විඳවලා
    සුලු පිනකට මනුලොව ආවත්,
    ඔහු හෝ ඇය
    දරුණු රෝග පීඩා වලින් විඳවනවා.
    අකාලේ,අඩු ආයුෂයෙන් මියය ගොස් නැවත නිරයේ.
    මිනිසුන්ට කෑමට ඕනෑ තරම් කෑම වර්ග තිබියදී ,
    අහිංසක සත්කුන්ට පීඩා දීලා මරාගෙන කන්නම ඕනද. 😭
    ඔයාලාටත් මරණින් මතු මේ විදිහටම වෙයි
    මේ.සත්තු වුනත් සසරේ මලු මරා විකිණූ මිනිස්සුම තමයි.
    මොනවා කරන්නද?
    තමා කල පව් තමා පසුපස හෙවණැල්ලක් සේ එනවා .
    භාග්‍යවතුන් වහන්සේ ගිහියන්ට
    සිල්පද පහක් රකින්න කීවේ ඒනිසයි.
    තමාට සිදුවෙනවාට අකමැති කිසිවක්
    අනුන්ට කරන්න එප.කියලා දේශණා කලෙත් ඒ නිසායි. 😭

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le 7 หลายเดือนก่อน

      අනේ පලයන් බං රට උලාකාපු උන්ට හෙනවත් නැහැ .මේ අවුව වැස්ස නොබලා දරු පවුල නඩත්තු කරන්න යන උන් පවුකාරයො අනේ උබගෙත් මාර ලොජික්.

  • @priyanthapushpakumara884
    @priyanthapushpakumara884 7 หลายเดือนก่อน +1

    Mulichchi wenna balaporoththuwen sitina minisa ❤

  • @seltanpremasiri6089
    @seltanpremasiri6089 7 หลายเดือนก่อน +1

    Obage wag විලාසය maru

  • @karunathilakashalu972
    @karunathilakashalu972 7 หลายเดือนก่อน +1

    Aiyage wada satahana maru..

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน +1

    Very good ❤

  • @sameeranilanka3271
    @sameeranilanka3271 7 หลายเดือนก่อน +1

    Kochara shalu giwithada

  • @ThusharaAluth
    @ThusharaAluth 7 หลายเดือนก่อน +1

    Thaniyen sslli hamba ksranne topiyak hari aran denna

  • @chamaramadushanka634
    @chamaramadushanka634 7 หลายเดือนก่อน +1

    Sarisara kare oyane

  • @shiromizoysa2961
    @shiromizoysa2961 5 หลายเดือนก่อน

    Me aiya danna video puluwana hema valwakama balnwa hoda kenka

  • @nuwanchamara7806
    @nuwanchamara7806 7 หลายเดือนก่อน +2

    Superb ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +3

    මොනවා කරන්නද ජිවත් වෙන්නත් මාර්ගයක් තියෙන්න එපැයැ .

  • @sameeranilanka3271
    @sameeranilanka3271 7 หลายเดือนก่อน +1

    Adaraniya charitayak oya broo

  • @karunathilakashalu972
    @karunathilakashalu972 7 หลายเดือนก่อน +1

    Ammoo aiyaa vihiluth kranawa .ape rate inna ara harak 225 ganath mathak karaa.🤣🤣🙈

  • @designmanic2805
    @designmanic2805 7 หลายเดือนก่อน

    අයියා දකුනෙ නේද😊😊

  • @thilanbandara-zo5lu
    @thilanbandara-zo5lu 7 หลายเดือนก่อน +1

    ඈහ් 😁

  • @Anil-iz9jm
    @Anil-iz9jm 7 หลายเดือนก่อน +1

    🎉🎉

  • @gaminiperera5220
    @gaminiperera5220 5 หลายเดือนก่อน

    Siyabalangamuwa thiyenne mona palathetha .wrllawaya peththeda.

  • @TrueTimelapse
    @TrueTimelapse 7 หลายเดือนก่อน +2

    ❤️❤️🔥

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @Kavinda_Weerasinghe_00
    @Kavinda_Weerasinghe_00 7 หลายเดือนก่อน +1

    Soba dahara video aye danne ndd aiye

  • @priyanthasilva602
    @priyanthasilva602 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @DanushkaSadaruewan
    @DanushkaSadaruewan 7 หลายเดือนก่อน

    Apa vavatat annako mahiyangane nagadipa vava

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka 7 หลายเดือนก่อน +3

    මාධ්‍යවේදීයා ඉතාම හොදයි දක්සයි ම්නිස්සුන්ට ඉතාම ලෙන්ගතුයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 7 หลายเดือนก่อน +1

    👍💝💝💝💝

  • @nishanthabandara9511
    @nishanthabandara9511 7 หลายเดือนก่อน +1

    අද sound මාරුකරලා..

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 7 หลายเดือนก่อน +1

  • @irinduakash8767
    @irinduakash8767 7 หลายเดือนก่อน +2

    Sound left😁

  • @Bens_Hideout
    @Bens_Hideout 7 หลายเดือนก่อน

    Sundara minissu

  • @dahampasala4734
    @dahampasala4734 7 หลายเดือนก่อน +3

    #අම්ම!❤👈

  • @shiromizoysa2961
    @shiromizoysa2961 5 หลายเดือนก่อน

    Anea me minisu pau anea

  • @ravinduimalka-yx2qr
    @ravinduimalka-yx2qr 6 หลายเดือนก่อน +1

    Honda yamaha😅

  • @shashindunimmika1767
    @shashindunimmika1767 7 หลายเดือนก่อน +1

    Camera man තව පොඩ්ඩක් හැදෙන්නඕනි

    • @kasunshewan9042
      @kasunshewan9042 7 หลายเดือนก่อน +1

      Adupadu hoyanna epa yako

    • @shashindunimmika1767
      @shashindunimmika1767 7 หลายเดือนก่อน +1

      @@kasunshewan9042 යකෝ අඩුපාඩු කියන්නේ හදාගන්න.. කැමරාව හරියට ෆෝකස් උනේ නැත්තම් මුන් කරන වැඩේ හරි ප්‍රතිඵල ලැබෙනවාද..

    • @kasunshewan9042
      @kasunshewan9042 7 หลายเดือนก่อน +1

      @@shashindunimmika1767 apita nam ehema aulak penune na wasse e minissunta puluwan vidiyata video eka karala tibba kudekuth ihalagena uba kiyana vidiyata video karanna ba bn therum ganin nikn agata godawenne nathuwa

    • @shashindunimmika1767
      @shashindunimmika1767 7 หลายเดือนก่อน +1

      @@kasunshewan9042 උබවගේ මිනිස්සුන්ට තේරුම්කරලා වැඩක්නෑ.. අනික මම ඕක උබට පේන්න නෙවෙයි දැම්මේ.. මට ඕක දකින්න ඕනි කෙනා දැක්කානම් ඇති

  • @lahirupramodya1891
    @lahirupramodya1891 7 หลายเดือนก่อน +1

    ආයෙ මොකද

  • @chamaramadushanka634
    @chamaramadushanka634 7 หลายเดือนก่อน +1

    Me oya kalin tv frogram ekk karada trwal mokakharii sarisara kare oyada

  • @nabiajulia5678
    @nabiajulia5678 7 หลายเดือนก่อน +1

    Koheda

  • @chamithprasanna1051
    @chamithprasanna1051 7 หลายเดือนก่อน +1

    බන් බයි ගතිය ඇරල කතා කරපන්කො බන්

  • @mykitchenlife5122
    @mykitchenlife5122 7 หลายเดือนก่อน +1

    දේව ගිරි පුර හපොයි මනමාල හිනාව සතුටින් ඉන්නවා නේ 😂😂

  • @anurabandara2427
    @anurabandara2427 7 หลายเดือนก่อน +15

    ඔරැ 25 30 .හැමදාම අල්ලද්දි කොහෙද ඔච්වර මාලු ඉන්නෙ .ලෙ⁣ාකු උන් .😢😢

    • @chanukapradeep3519
      @chanukapradeep3519 7 หลายเดือนก่อน +2

      147 තියෙනවා කිවා තොටු පල 5හේ ම😊😊😊

    • @LankaThilak
      @LankaThilak 7 หลายเดือนก่อน +3

      ගොඩක් විසාල වැවක් ඔක.ඔය වැවේ මාලු කන්න මිනිස්සු ගොඩක් කැමති.(අපිත් මඩ රහ අඩු නිසා)

    • @chanukapradeep3519
      @chanukapradeep3519 7 หลายเดือนก่อน +2

      ඔව් ගල්ගමුවෙ උස්ගල සියබලන්ගමුවේ වැව

    • @taxiabey6772
      @taxiabey6772 7 หลายเดือนก่อน +1

      Alithen malu genath danawa ministry eken.

    • @chanukapradeep3519
      @chanukapradeep3519 7 หลายเดือนก่อน

      ඔව්

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 7 หลายเดือนก่อน

    අනුරාධ මහත්තයාත් කන කට්ට සල්ලි හොයන්න

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g 7 หลายเดือนก่อน +1

    කැටලෝ මාළු එච්චර රහ නෑ කියන්නෙ ඇත්තද? දන්න කෙනෙක් කියන්න..

    • @ans1628
      @ans1628 7 หลายเดือนก่อน +2

      හරිම කැටලෝ මාළු රතු පාටයි, ඒවානම් නියමයි...තෙල් වැඩි නිසා ටිකක් වැඩිපුර වෙලාවක් ලිපේ තියන්න ඕනේ

    • @GihanChinthaka-w9n
      @GihanChinthaka-w9n 7 หลายเดือนก่อน +2

      Uyana widiya thamai

    • @mudithaginihaluge5945
      @mudithaginihaluge5945 7 หลายเดือนก่อน +2

      කැටලා බදින එක තමයි රස, උයනවානම් බැදලා උයන්න පට්ටම රසයි

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වීමෙන් නීරෝගී භාවය සොබාදහම විසින් ඔබව ආරක්ෂාකරනබව........ දහමෙහි හැසිරෙන්න

    • @asankajayasundara6175
      @asankajayasundara6175 7 หลายเดือนก่อน

      Patta rahai. Ape Amma uyanne bedala ita passe. Kewoth Aya illanavamai

  • @k.v.c.kvithana3457
    @k.v.c.kvithana3457 7 หลายเดือนก่อน +3

    Monada me karane kaawal garwa boru kiya kiya ina andarela wage mona vidioda me meeta wada hodai thamangema kuburak kotanawa nartham side aeka wadata yanawa meea hodai danarthi modayanta

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 7 หลายเดือนก่อน +2

      නොබලා ඉදපන්කෝ බන් ඉතිං උඹ..බලන උන් බලයි..

  • @wasa19871012
    @wasa19871012 7 หลายเดือนก่อน +2

    වැව බුදලයක් වගේ මුග්ගේ හරියට

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 7 หลายเดือนก่อน +1

    Okunge.malu.raha.neha

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @menakaranganath8627
    @menakaranganath8627 7 หลายเดือนก่อน +1

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nellonello5994
    @nellonello5994 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ChamiKarunarathna
    @ChamiKarunarathna 7 หลายเดือนก่อน +1

  • @AnomaRathnayaka-l7z
    @AnomaRathnayaka-l7z 7 หลายเดือนก่อน +1

    ❤❤❤