පිස්සු හැදෙනවා යකු - ගෙදර පිටිපස්සේ තියාගෙන මෙහෙම එකක් හැදුවනම් දෙවියනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2019
  • ජනාධිපති තුමණි වැඩ ගන්නවනම් මෙන්න යකෙක්
    ලංකාවේ කොල්ලෙක් ගෙදර පිටිපස්සේ තියාගෙන හදපු ලක්ෂ 9යේ කාර් එක ඔය ඇල්ටෝ බුල්ටෝ වගේද මේක

ความคิดเห็น • 630

  • @sudubaba5691
    @sudubaba5691 4 ปีที่แล้ว +84

    Made in Srilanka,ආඩම්බරයි යකූ..ජනාධිපතිතුමනි..ලක්ෂ 7ට ,8ට ඉන්දියන් ත්‍රීවීල් වලට වඩා මෙතුමාගෙ මෙම වාහනය අපට ලබාදෙන්න

    • @shanikadilakshi8607
      @shanikadilakshi8607 4 ปีที่แล้ว +2

      9i treeweel.finace iwara unama 15i

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 ปีที่แล้ว

      🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰

    • @user-if8co1fg8t
      @user-if8co1fg8t 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @vigneshvikey8060
      @vigneshvikey8060 3 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽🙏🏽💪🏽💪🏽💪🏽💪🏽

    • @dinushadecosta1525
      @dinushadecosta1525 3 ปีที่แล้ว

      Den 3vil ekak 11kda koheda 😥

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 ปีที่แล้ว +128

    ශ්‍රී ලංකා වට ආඩම්බරයක් ඔබ වැනි අයෙක්.

  • @prasaddiulana3095
    @prasaddiulana3095 4 ปีที่แล้ว +184

    Niyamai... සුපිරියි ... අනේ.. ජනාධිපති තුමනි... අවස්තාවක් දෙන්න.. අපේ රටෙත් මේවා කරන්න... 👍👍

    • @nalinkumara3538
      @nalinkumara3538 4 ปีที่แล้ว +4

      ආ..දැන් මේක නිෂ්පාදනය කරේ මොන රටේද ??කියමු බලන්න...

    • @allright7234
      @allright7234 4 ปีที่แล้ว +1

      Prasad Diulana yaluwe mage coffee art balala mawath subscribe karanna puluwanda 👍👍👍👍🙏🏻☕️☕️1000 19 adu yaluwa sahayogayak denna puluwanda 👍👍🙏🏻🙏🏻☕️☕️

    • @danushkaewm
      @danushkaewm 4 ปีที่แล้ว

      බලාගෙන hitapan ජනාධිපති koranakan🤣🤣🤣🤣🤣

    • @nalindakodithuwakku1251
      @nalindakodithuwakku1251 4 ปีที่แล้ว

      Matath wahanyak one niyamai

  • @caterinadambra15
    @caterinadambra15 3 ปีที่แล้ว +7

    පොඩි මිනිසුන්ගේ හීනය සැබෑ කරන්න දරණ උත්සාහය සාර්ථක වේවා ඔබ වැනි තරුණ අති දක්ෂ ඉන් අපේ රටට සම්පතක් ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +34

    නිලමෙ ඔබ මේ දැනුවත්කිරීම් වලින් අපේ රටට අමිල සේවයක් කරන්නේ.
    නිදුක් නිරෝගී සුවය පතනවා !
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @sasindupreemakeerthi6474
    @sasindupreemakeerthi6474 4 ปีที่แล้ว +50

    පට්ට වැඩ්ඩෙක් අයියෙ.අපිට ඔයව ගොඩාක් වටිනවා,ඉක්මනට වෙළද පොලට දාන්න.

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 4 ปีที่แล้ว +16

    ජය වේවා. ජනාධ්පතිතුමනි මේ වගෙ සුපිරි මොළවලින් වැඩ ගන්න.

  • @sureshindunil6110
    @sureshindunil6110 4 ปีที่แล้ว +5

    බුදුසරණයි අයියෙ උබ සුපිරි පොරක්. මෙික වැඩි දිවුනු කරගෙන අපේ රටට ආඩම්බරයක් ලොකු සේවයක් කරන්න උබට ශක්තිය ලැබෙිවා...

  • @voice.slanka
    @voice.slanka 4 ปีที่แล้ว +48

    මේ ගැන බලධාරීන්ගේ නෙත් යොමු වී අපේ රටේ මේ කාර් එක නිෂ්පාදනය කරන තත්වයට පත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා...

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 ปีที่แล้ว

      Ananda S. ow appa etakota apitat ekak gataki ganan adu nisa neda

    • @voice.slanka
      @voice.slanka 4 ปีที่แล้ว +2

      @@zaharabuhar9514 මම දැනටමත් ජපන් කාර් එකක් පාවිච්චි කරනවා. නමුත් මම ඒ වගේ සරල දෙයක් ගැන හිතලා මේ කාර් නිෂ්පාදනය අපේ රටේ බිහි වෙන්න ප්‍රාර්ථනා කළා නෙවෙයි. පිට රටට අපේ සල්ලි යන එක නතර වෙනවා/අඩු වෙනවා. රටක් සංවර්ධනයට කාර්මික අංශයත් දියුණු විය යුතුයි.

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 ปีที่แล้ว

      Ananda S. aniwaryen.rataka sanwardanaya oba kiwa wage diunu wennanam anekut anga menma karmika ansayada diunu viya uthui.esema vihicle ekaka sihinayak tiyana kenekta me wage awasthawak awot hodai.

  • @EppawalaTv
    @EppawalaTv 3 ปีที่แล้ว +2

    හොද දෙයක් බුදු සරණයි එ සහොදරයාට තව තවක් දේවල් නිෂ්පාදනය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️👈

  • @Sridima
    @Sridima 3 ปีที่แล้ว +3

    Niyamae obata budusaranae.ජනාධිපතිතුමනී ඔබගේ අවධානය පිණිසයි.

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +42

    ගෝඩාක් වටිනවා භැකියාවන් සාර්ථක වේවා නිලමේ ඔබට බෝම ස්තුතියි සුබ ගමනක්

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +24

    ජනපතිතුමනි ඔබ මෙතුමාට අතහිත දෙන්න......අපේ රටේ මේ දක්ෂයාට company එකක් දානින......තෙරැවන් සරණයි

    • @sanjayasanjaya1211
      @sanjayasanjaya1211 4 ปีที่แล้ว

      Hi 0750440604

    • @chagitv234
      @chagitv234 4 ปีที่แล้ว

      075 number ekak dapu ..Moda hukannala Innawa...Mona prashna thibbath me wage gobiliyo dakinakota Hinawa nawaththanna be..

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අත දේවි ඇත්තටම සුලු පවුලකට මෙවැනි අඩු මුදලකට සැමටම ගන්න පුලුවන් පුතේ ඔයාලගේ දක්ෂ තාවය ඉදිරියට ගෙනියන්න ජනාධිපති තුමා හමුවී අපිට හරිම සතුටුයි මේවාගේ දක්ශ අය අප රටේ ඉදීම ගැන නව නිර්මාණ කරුවන්ගේ සංගමය ක් හදාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumarasisira2105
    @kumarasisira2105 3 ปีที่แล้ว +1

    නිල මේ ඔබ පෙර අවස්ථාවකදී අප දුටුවා බො
    කුනුප්‍රතිශක්තිය කරන යන්ත්‍රයක් ඔබ මාර්ගයෙන් ජනාධිපතිතුමා හට ඉදිරිපත් කළා එමෙන්ම මෙම රථය ද එසේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන්න එය ඔබගේ වගකීමකි ස්තුතියි

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +13

    මෙන්න අපේ රටේ වැඩ්ඩො.මේ අයට උදව් කරන්න රජය මැදිහත් වෙන්න ඕන

  • @donkuruppu2979
    @donkuruppu2979 3 ปีที่แล้ว +1

    මුලින්ම ශානක දසනායක මහතාට සුබ පැතුමි.නොයෙකුත් මාදිලියේ කරදර සහ ලංකාවේ කිසිම දෙයක් කරන්න බෑ කියන මතයේ සිටින පුද්ගලයන් මැද ඔබතුමා පැමිණ සිටින දුර අප්‍රමානයි.අනාගතයේ අපේ දුප්පත් කමට සරිලන වාහනයක අපේ මිනිස්සුංට යන්න ලබේවායි ප්‍රාර්ථනා කරනව.ශානක මහතාට අවශ්‍ය ශක්තිය ධෙෙර්ය සහ සල්ලි කොයි අාකාරයකින් හෝ ලඟා වේවා. !!! බුදු සරණයි. !!!

  • @dohaqatar9055
    @dohaqatar9055 4 ปีที่แล้ว +150

    පීට රටින් වාහන ගෙන් නන වියදම් වලට වඩා මේ මනුස්සයාට ලංකාවේන් කොම්පැණයක් දමලා දුන් නොත්

    • @ronikafrenando3612
      @ronikafrenando3612 4 ปีที่แล้ว +1

      Anea owe mea mahathmaya ratata aadambarayak aavageama adu mudalakin ganna puluvan nisa monatharam sahanayakda meavagea ayata athadenna oanea

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +3

      Yes Brother ! Ethakota Deshapalakshayanta Gehili ko ?????????????????????????

    • @mohomedfaizer4220
      @mohomedfaizer4220 4 ปีที่แล้ว +2

      Doha Qatar koida machan apay gotayo support karannay, may wagay car hadapu kollo magay matakaya hetiyata 4,5 denek innawa Apay Lanka way, a wagay apay jatika sampat wana kollo ta mun sponser karannay na, why?? Pita ratawal walin some vehicles nikan gaynawa, Anit 1ka munta wedi comis mudalak ganna puluwan pita rata walin vehicles genawa a..

    • @ferozkhan1724
      @ferozkhan1724 4 ปีที่แล้ว +1

      Lankawe Muslim palakayek awoth mewata thank dei

    • @jacinthadona4538
      @jacinthadona4538 3 ปีที่แล้ว

      Mea me keedenekta gaman Kala hekida?

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 ปีที่แล้ว +4

    ඔබ වැනි දක්ෂයින්ට අද රටේ තැනක් නැති එකයි බරපතළ ඛේදවාචකය .. ඔබගේ උත්සාහය අපි ඉතාමත් අගය කොට සලකනවා..

  • @shashinishan211
    @shashinishan211 3 ปีที่แล้ว +2

    ජනාධිපතිතුමනි. ඉදිරි අනාගතය සුබ කරන මෙවන් ප්‍රබල නිර්මාන වලට ඔබ තුමා අත දෙන්න. රටේ දේ අගේ කරමු. රටම පෝසත් කරන්න.

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +43

    මෙිවා වෙලදපොලේ අලවි කරනව⁣ානමි සාමාන්‍ය කොල්ලන්ගේ බලාපොරොත්තු ඉටුකරගන්න පුලුවන් ජයවෙිවා

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 ปีที่แล้ว +79

    කොල්ලෝ සමාවෙන්න .. එකක් කියන්න ඕන.. පිටු පසට ඔබ සවිකර තිබෙන වීදුරුව බිඩිම් ගොඩක් ලොකු කමක් තියෙන්න .. anna එකට ඔබට .. කරන්න දෙයක් තියනවා .. ඕක වීදුරුව ගම් එකක් මගින් අලවන විදියට ගේන්න ..ඉදිරියේ විදුරුව වගෙම ඔබ කරපු විදියට .පිටුපස වීදුරුව .. ගොඩක් හොඳ වැඩක් .. දීර්ඝ ගමනක් ඔබට ජයග්‍රහණය පිරුණු ලස්සන දවසක් වේවා ..

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 ปีที่แล้ว +5

      INDIKA RUWAN KUMARA agaya karan oni adahasak

    • @suredo7673
      @suredo7673 4 ปีที่แล้ว +3

      Eka matath penuna kinanna hithuna

    • @mohomedfaizer4220
      @mohomedfaizer4220 4 ปีที่แล้ว +3

      Indika uba Nihatamani kollek ban. Ubata Jaya waywa !! Happy New year !!

    • @nishanthinawarathna4630
      @nishanthinawarathna4630 4 ปีที่แล้ว +2

      Ow attha

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +2

    ඔබගේ දක්ෂතාවයට සියල්ලන්ගේ ආශීර්වාදය ලැබේවා.
    🙏👍🌹❤️🇱🇰

  • @gihanwijenayaka1773
    @gihanwijenayaka1773 4 ปีที่แล้ว +10

    කෝ පාලකයො අපේ... මෙන්න ඇස් ඇරල බලන්න, ලෝකයම හොල්ලපු උන් ඉන්නෙ ලංකාවේ ❤💪.

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +2

    ලංකාවෙ තමයි හැමදේටම දක්ෂ දැනුම තියෙන අය ඉන්නෙ,,ලෝකෙ කොහේ ගියත් ලංකාවෙ අය ඉදිරියෙන් ඉන්නවා,,අනිත් නව නිර්මාණ වගේ නැතුව මෙය ඉදිරියට වැඩි දියුණු කර රට තුළ භාවිතා කරන්න හැකිවේවා,,තෙරුවන් සරණයි ,නිළමේ ඔබට බොහොම ස්තුතියි මෙවැනි තොරතුරු රටට් බෙදාහරිනවට

  • @ruwanudayakumara786
    @ruwanudayakumara786 3 ปีที่แล้ว +2

    මෙන්න ජනාධිපති තුමනි අපේකම ... යන්න බලයන්න.....රකින්න අපේ කොල්ගේ හැකියව......

    • @upkranjith8473
      @upkranjith8473 3 ปีที่แล้ว

      අපිට බිහිවෙන්නේ පුකේ ජනපතිලා

  • @vinitha9819
    @vinitha9819 4 ปีที่แล้ว +7

    හරිම වටිනවා .mey වගේ අපේ රටටත් හොඳයි .පුංචි api වගේ දුප්පත් මිනිස්සු ළඟ ලොකු මුදල් නැහැ .e නිසා පුංචි මුදලක් ගෙවල ගන්න පුළුවන් .තෙරුවන් සරණයි දෙදෙනාට ඔබලා දෙදෙනාට .කුහක මිනිස්සු නැතුවාම නොවේ .

    • @vinitha9819
      @vinitha9819 4 ปีที่แล้ว

      අපේ රටේ දක්ෂතා athey නිර්මාණ කරුවන් බොහොමයි .රටේ පාලකයන් මෙවැනි දේවල් තේරුම් gena ඔවුනට අත dennenam rata බොහෝ දියුණුයි .

    • @shaniedirisinha7244
      @shaniedirisinha7244 4 ปีที่แล้ว

      Godak hodaine

  • @pererapereraperera8772
    @pererapereraperera8772 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ලංකාවේ පුතෙක් වීම ගැන සතුටුයි ලංකාවේ ම දෙයක් නිෂ්පාදනය කිරීම ගැනත් සතුටුයි ලංකාවට ආ දිනක ඔබ ගැන වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමි ඉදිරි අනාගතය ාසනාවන්ත වේවා ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි කුවේට් වී සිටිනවා

  • @kuwaittime4205
    @kuwaittime4205 4 ปีที่แล้ว +2

    මෙ වගෙ වාහනයක් මෙ වගෙ මුදලකට ගන්න පුළුවන් නම් අපි මොනතරම් වාසනාවන්තද කියල හිතෙනව සිරාවටම සතුටුයි 🌷🌷🌷

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +1

    ලස්සනයි ජයවේවා බුදුසරණයි ..ඇත්ත ටම අපිට ආඩම්බර යි..ජයවේවා

  • @sampathmadurajith5556
    @sampathmadurajith5556 3 ปีที่แล้ว +1

    Obata bohoma sthuthi shanaka mahaththaya oya vidiyata hithanawata ලංකාවේ මිනිස්සු gana... nilame family ekatath bohoma ස්තුතිය මේවගේ හොඳ වැඩසටහන් ගෙනාවාට..

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +16

    අපේ රටේ මේ වගේ සම්පත් ගොඩයි...ජනාධිපති තුමා මේ අපේ රටේ මිල නොකලහැකි සම්පත්වලින් අපේ රටට අපේම නිපැයුම් දයාදකිරීමට ඉදිරිපත්වී ඔවුන් එකතැනකට එක්‍ රැස්කර රජයෙන් ඔවුන්ට අවැසි සියල්ල සපයාදී අපේ රටේ අපේ දේ අපට පරිහරණය කිරීමට
    වාසනාව උදාකරදේවා...

  • @tarakaweerasinghe4727
    @tarakaweerasinghe4727 4 ปีที่แล้ว +28

    ඔබගේ වාහනේ දියුණුව ගැන ජනපතිතුමා දෙන උදව් ගැන අපටත් දන්වන්න. ස්තුතියි.

    • @pandabro4587
      @pandabro4587 3 ปีที่แล้ว +1

      රෙද්ද තමා ජනාදිපති දෙන්නෙ.

    • @imanka5987
      @imanka5987 3 ปีที่แล้ว

      Hmmm

  • @patdee4576
    @patdee4576 3 ปีที่แล้ว +2

    හරිම ආඩම්භරයි මල්ලී ඔයාගෙ නිපැයුම ගැන. බලධාරීන්ගේ අවධානය යොමු වේවා. කෝටි ගනන් වාහන ගෙන්වන එක නම් නතර වෙන එකක් නැහැ පුටු රත් කරලා මහජන මුදල් කන අයට දෙන්න. ඒත් අපිට වාගේ පොලොවේ පය ගහලා ඉන්න කැමැති අයටවත් සහනයක් ලැබෙනවානේ. පොඩ්ඩක් design එක ගැන යමක් ලියන්න හිතුනා. පිටි පස්සේ පෙනුම ගැන. ටිකක් ඒ හැඩය වෙනස් කරන්න පුලුවන් නම් පොඩ්ඩක් hearse එකක් වාගේ පෙනුමක් නේ කියලා මගේ හිතට ආවා දකින කොට. සුභ ගමන් ඔබගේ නිශ්පදන කටයුතු සාර්ථක වේවා.

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්, ජයෙන් ජයම වේවා👍

  • @sherzadhussain5546
    @sherzadhussain5546 4 ปีที่แล้ว +9

    Mr.Shanaka this project and your management is very helpful to Develop the our Country so no need to worry about that Definitely SRI LANKA president HE Hon: nandasena gotabaya rajapaksha will help you., Proud to be a Sri Lankan

  • @mspfight8334
    @mspfight8334 4 ปีที่แล้ว +1

    වටින වැඩක් අඩු මුදලට. ජය වේවා ඔබතුමාට. හැබැයි ඉතින් ලංකාවෙ ඉන්න මහ එවුන්ට ඕව පේන්නෑ , උන්ට ඕන සල්ලි ගසා කන්න විතරයි ඒකයි දුක.

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 4 ปีที่แล้ว +1

    you are asset for our country .ඔබගේ අදහස විශිෂ්ටයි .

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් කොල්ලො මගේ උනුසුම් සුභ පැතුම්,ලංකාවේ නිශ්පාදනවලට නිසි තැනක් ගන්න අමාරු වෙන්නේ මේවා පිටරටින් ආනයනය කරනවිට ආදායම් කොමිස් ගන්න අය ගොඩයි එයාලා මේ වැඩේට ඉඩ තියන්නේ නැහැ ඊලග කරුන වන්නේ ඔබ මෙයට මිලක් තැබීමට පෙර රජයේ බදු සම්බන්ධව දැනුවත් වන්න මොකද රජයට ආදායම් රහිතව ඔබට මෙය කෙසේවත් විකිනිය නොහැකි වනු ඇත.මොකද මෝටර් වාහන වලින් තමයි රජය වැඩිම බදු ප්‍රමානයක් එකතු කරගනු ලබන්නේ,මෙය ඉහලට කතා කර මූලික අවස්තාව නිසා සහනයක් ලබගන්න උත්සහා කරන්න මල්ලි.ඔබට ජය.

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 4 ปีที่แล้ว +1

    ඔබ ට ජයවේවා. ඔබ ව්‍යාපාරයක් වශයෙන් පටන් ගන්න කොටස් වෙලද පොලට ආවා ම අපිත් ඵවා අරගෙන ඔබට සහය දෙන්න නම්.
    උත්සාහ ය අත අරින්න එපා.
    නැගිටින්න උදව් කරන්න අය නෑ.
    ජයග්‍රහන යට ඡය පැන්න අය විතරයි ඉන්නේ. 💐💐🇱🇰🇱🇰🇱🇰

  • @technosrilanka4268
    @technosrilanka4268 4 ปีที่แล้ว +1

    Congratulations bro. කෙලින්ම ජනාධිපතිතුමා හමුවන්න යන්න අපගේ සිහිනය ඔබතුමාගේ සිහිනය යථාර්ථයක් වේවි.

  • @RameeshaVihan
    @RameeshaVihan 4 ปีที่แล้ว +1

    මේ වගේ නව නිපැයුම් කරුවන්ට අපි සහය දෙන්න ඕනි.රටට වටිනා මිනිසෙක්

  • @manjulamahinda4068
    @manjulamahinda4068 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද දෙයක් අනේ ජානාඨිපතිතුමණී අපේ රටේ දක්ෂයන්ට තැනැක් දෙන්න ඔබට ගොඩක් පින්

  • @user-re8fx7bw6r
    @user-re8fx7bw6r หลายเดือนก่อน +1

    ඔබගේ උත්සාහය ජය ගන්න ඔබට සෑම දෙයකින්ම අවස්ථාවත් හැකියාවත් ඇති වේවා , ඔබට ජය .

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-js7tg8fs2o
    @user-js7tg8fs2o 4 ปีที่แล้ว +51

    ඔබ ෆැක්ට්‍රි එකක් දැම්මොත් කීදෙනෙක්ට රැකියා ලැබෙයිද පවුල් කීයක් රැකේවිද.....ජනාධිපතතුමනි මේ පිලිබඳ සොයා බලන්න..

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +1

    අද්විතීය වැඩක්
    ඔබතුමාට තවත් ඉදිරියට යන්න වාසනාව සක්තිය ලබෙවා
    බුඩුසරනයි

  • @galacygalaxy7671
    @galacygalaxy7671 4 ปีที่แล้ว +55

    අනිවාර්යයෙන්ම ජනපති ගෝටාඹය රාජපක්ෂ මැතිතුමා මේ ගැන නැවැරදි සහනයක් තීරණයක් දෙයි

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +1

      දෙයි දෙයි අපිත් දීල බලාන ඉන්නෙ මේ ආන්න ඉන්දියන් සැලොන් 700 ලංකාවේ දාන්න යන්නෙ අපේ උන් ව්‍යාපාරයක් වගේ කරන් යන දේටත් කෙලල රටේ මිනිස්සු උන්ගෙ වහල්ලු කරන්න හදන්නෙ මැතිවරණෙන් පස්සෙ mcc එකත් අත්සන් කරාම අපිට මාරම සනීපයි නෙ මුන් එක දේසපාලුවෙක්වත් විස්වාස කරන්න බෑ දැං

    • @malmikulasuriya5693
      @malmikulasuriya5693 4 ปีที่แล้ว

      @@senkadagala5634 ane pl ynn ubl hmdm hoynne negative paththa vithrai.

    • @malmikulasuriya5693
      @malmikulasuriya5693 4 ปีที่แล้ว

      Aniwrenm .🤗🤗

    • @tharubati4217
      @tharubati4217 4 ปีที่แล้ว

      ලබන අාත්මෙ

  • @saniknaarthouse6128
    @saniknaarthouse6128 4 ปีที่แล้ว +1

    ඇත්තටම අගය කළ යුතු සුපිරි වැඩක්. ලංකාවේ නිර්මාණය කළැයි කියන මෝටර් රථ පිළිබඳව කලින් කලට අපිට වාර්තා වෙලා තියෙනවා. මෙතෙක් ඒවා නිර්මාණය කළේ එක්කෝ ඉංජිනේරුවන් කීප දෙනෙක් එකතුවෙලා. එතකොට සියළු අයගේ දැනුම සහ සහභාගිත්වය එකට එකතු වෙනවා. නැත්නම් මූල ධනයක් ඇති යම්කිසි ආයතනයක් උපකාරයෙන්. නමුත් තනි මිනිසෙකු අතින් මාර්ගයේ හොඳින් ධාවනය කළ හැකි අංග සම්පූර්ණ වාහනයක් (යම් සුළු අඩුපාඩුකම් තිබුණත්) නිපදවීම ආශ්චර්යයක් කියලයි මං හිතන්නේ. මොකද මේ වැඩ්ඩාට මෝටර් රථ ඉංජිනේරු ශිල්පය පිළිබඳ හසල දැනුමක් තිබිය යුතුයි. ඒක පමණක් තිබුණට මදි. නොපසුබට උත්සාහය තිබිය යුතුයි. මේ තියෙන්නේ අපේ රටේ ජානවල ශක්තිය. මොහුට රටේ සියළු දෙනාගේ ගෞරවය වගේම ඉදිරි දියුණුව සඳහා අත දිය යුතුයි.

  • @vishleshaka
    @vishleshaka 4 ปีที่แล้ว +16

    ප්‍රොසීඩියර්ස් ෆලෝ කරල රෙජිස්ටර් කරල. ඉස්සරහට යන්න. ගෝටාභය සර්ට කියන්න ප්‍රශ්න යක් ආවොත් ..👍

  • @user-nd7vy8db7e
    @user-nd7vy8db7e 4 ปีที่แล้ว +2

    ,👌🌹👌🌹👌🌹උත්සාහ වන්තයා ජයගනී🌹👌🌹👌🌹 ඔබගෙ ඉදිරි අනාගතයේ දියුණුව සඳහා සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🌹

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +61

    ඇයි ඉතිං මේ වගේ අඩු වියදමි වාහනයක් රටේ කෙනෙක් නිපදවද්දි ආණ්ඩු කරන ඇත්තන්ට ඇස්කන් නැතිද මේවගේ වාහන රජයේ ආයතන වලට අරගෙන රටේ මුදල් රටින් පිටට යන එක අඩූකරන වැඩ පිලිවෙලකට එන්න.
    කොටින්ම මෙතුමගේ පලාතේ ඉන්න පක්ශ විපක්ශ මහජන නියෝජිතයෝ නිදි.මම දන්න විදිහට මෙතුමා ගොඩාක් කල් මේ වාහනය හදලා.කූනු කූඩූපටිටමි කරන වාහනය හදපු කෙනා කූඩුපටිටමි කලා සේ මේකත් වෙයිද?.ඇයි මාද්ය මේවට නිතර ඇස් යොමු නොකරන්නේ.හැම තැනම කොමිස් .ලැජ්ජා වෙන්න ඕනේ රට කරපු ඇත්තන් සහ කරන අයවලුන් මෙවැනි නිර්මාන රටට වැඩදායක ලෙස යොදාගන්න අවදානය යොමු නොකීරිම ගැන.

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว

      Yes Brother ! Ethakota Deshapalakshayanta Gehili ko ?????????????????????????

    • @gurugeperera9415
      @gurugeperera9415 4 ปีที่แล้ว

      Lankawa patta badu walin duwana ratak nisa mewata tenak dey da? Pitarata car ekai lankawe car ekai gana kohomada? Yakoo indiyawe 3whell. Ekai lankawe 3whill ekai gana kohomada? Api balamu nawa janapathiTHUMA CHANCE DEIY DA KIYALA?

    • @mohomedfaizer4220
      @mohomedfaizer4220 4 ปีที่แล้ว +1

      Aniwa, apay sakkili Ratay sampat preyojanayata gannay na, why?? Munta pita ratawal walin vehicles genawama comis kutti pitin hamba wenawa nay??

    • @thejanaravihara4641
      @thejanaravihara4641 4 ปีที่แล้ว

      aniwa

    • @danushkaewm
      @danushkaewm 4 ปีที่แล้ว +1

      පොරව උස්සලා ඉවරයක් කරයි ද දන්නේ නැහැ....commsion නැති වෙන නිසා....

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 ปีที่แล้ว +1

    ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා

  • @srimadhara8594
    @srimadhara8594 4 ปีที่แล้ว +1

    ඔබ නම් විශිෂ්ට පුද්ගලයකි..🙏✔🇱🇰🇱🇰🇱🇰💐

  • @kokilaasanka1380
    @kokilaasanka1380 3 ปีที่แล้ว +3

    ජනාධිපති තුමාගේ අවධානය යොමුවේවා

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ....ජයවේවා .තෙරුවන්සරණයි .

  • @harshathennakoon9420
    @harshathennakoon9420 4 ปีที่แล้ว +14

    ලංකාවේ මාධ්‍ය මොන මගුලක්ද කරන්නෙ? මේව ඇයි මාධ්‍ය වල පෙන්නන් නැත්තෙ?? මුන් ඔක්කොම දේශපාලන රෙද්දවල් පෙන්නන්නේ .. මාධ්‍ය මාෆියාවක් ලංකාවේ තියෙන්නෙ. මේ වගේ වටින දේවල් ජනතාවට පෙන්නන් නැති මාධ්‍ය මොකටද රටට...????? ඕකට අත දුන්නොත් ජනාධිපතිතුමා විතරයි ඉතින්.. අනික් හරක් ජනතාවට මැජික්නෙ පෙන්නන්නේ..

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙවා ......!

  • @samanvlogssl9549
    @samanvlogssl9549 3 ปีที่แล้ว +2

    Made in Srilanka ආඩම්බරයි 👌👌👌

  • @Hazeem_RC
    @Hazeem_RC 4 ปีที่แล้ว +7

    Proud to be a Sri Lankan 🇱🇰 + you have done a good job sir keep it up Inshaa Allah we Sri Lankans are gonna reach the skies

    • @Hazeem_RC
      @Hazeem_RC 4 ปีที่แล้ว +1

      Thanks for ur likes ❤

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හරිම සතුටුයි

  • @susilavathi2943
    @susilavathi2943 4 ปีที่แล้ว +34

    අනේ.ජනාධිපතිතුමනි.මේ.අය.ගැන.අනිවාර්යෙන්.බලන්න..

  • @rosyphone3090
    @rosyphone3090 4 ปีที่แล้ว +1

    නිලමේ මහත්මයෝ ඔයාට ගොඩාක් පි0 ජනාදිපති තුමනී මෙයාට උදව් කලොත් පිටරටින් ගෙන්වන වාහන නවතා අපේ රටේ නිෂ්පාදනය කල හැක මිල ඉතිරිකරගත හැක

  • @nitanita9924
    @nitanita9924 4 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම .මේ වගේ දක්ෂයින්ට අත දෙන්න ඕනෑ ..තෙරුවන් සරණයි ඔබට

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว

    අපි ආසයි අඩු මුදලකට ලංකාවේ වාහනයක් මිලදී ගන්න..අපෙ හීන සෑබෑ කරන්න ජනාධිපති තුමනි..

  • @sricom7482
    @sricom7482 4 ปีที่แล้ว +1

    ලස්සනයි සුපිරි වාහනයක් .api ගොඩක් අසයි මෙවැනි වාහනයක් ape rate හදනවා nam ..apita නීතියෙන් අවසර ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanipriyanka295
    @gayanipriyanka295 4 ปีที่แล้ว +4

    නියමයිනේ ane ජනාධිපති thumani මේකට අවධානය යොමු කරන්න

  • @malanichandralatha2055
    @malanichandralatha2055 4 ปีที่แล้ว +1

    ඇයි දෙවියනේ මේ දේවල් අපේ නායකයින්ට පේන්නේ නැත්තෙ .මේ අයව එකතු කරලා ඉඩකඩ විවෘත කරලා දෙන්න.මොනවාද තවත් අපේ අයට කරන්න බැරි.මේවා තමයි රටක සංවර්ධනයට අත දෙන ව්‍යාපාර.ශානක මහත්මයා ඔබ තුමාට සාර්ථක ගමනක් යන්න ලැබේවා .අති ගරු ජනාධිපති තුමනී ඔබතුමාගේ අවධානය යොමුවේවා .ශානක මහත්මයාට සියලු ශක්තිය ලැබේවා .සියලු හිමිකම් සහිතව ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවසර ලැබේවා .මේ සියලු නව නිර්මාණ කරුවන්ට අවස්තාව සැලසේවා .තෙරුවන් සරණයි .

  • @JP19455
    @JP19455 4 ปีที่แล้ว +26

    බලධරයිනි!! දැන්වත් ඇස් ඇරපල්ලා...🤓🤓🤓🤓🤓

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +1

    සතුටුදායක පනිවිඩයක්....keep up your amzing works

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +2

    Hello , nilame , thank you very much for you for your effort to highlight Sri Lankan mades and Sri Lankan heritage. Thanks

  • @sampathrathnayake5597
    @sampathrathnayake5597 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ජනාධිපති තුමනි.මෙවන් අයෙකුට ඔබ රුකුලක් වන්න

  • @abdn5749
    @abdn5749 4 ปีที่แล้ว +1

    මෙතුමාගේ හැකියාව ඉතා අගය කර ලාංකිකයෙක් වශයෙන් ආඩම්බර වෙමි.මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන් පිලිබඳ ජනාධිපතිතුමාගෙ අවදානය අනිවාර්යයෙන් යොමුවෙනු ඇතැයි මා විශ්වාස කරන අතර ආයෝජකයන්ගේද අවදානයට ලක් විය යුතු කරුණකි.

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 4 ปีที่แล้ว +10

    ආඩම්බරයි සහොදරයා

  • @sanjgoonetilleke4233
    @sanjgoonetilleke4233 4 ปีที่แล้ว +1

    Wow amazing Shanaka. You are truly an inspiration and a great man. This country needs people like you. All the very best and hope all your future endeavors come true. Good luck brother 👍😊

  • @samankumara8166
    @samankumara8166 4 ปีที่แล้ว +2

    ගරු ජනාධිපතිතුමනි මොහුට අත දෙන්න. අපි දන්නවා ඔබතුමා අනිවාර්යයෙන්ම අත දෙන බව. තෙරුවන් සරණයි

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +6

    බුදු සරනයි මල්ලියි ගොඩාක් ආඩම්බරයක්

  • @kapilamanjula9265
    @kapilamanjula9265 3 ปีที่แล้ว +1

    නිළමේ ඔයා නියමයි . බුදුසරණයි ඔයාලට

  • @nishanthaboteju1893
    @nishanthaboteju1893 4 ปีที่แล้ว +2

    Niyamai godak sathutui.... Theruwan Saranai

  • @lahiruprebath3694
    @lahiruprebath3694 4 ปีที่แล้ว +2

    නියමයිනේ aiye ela ela ජයවේවා බුදු සරණයි

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    supiri wadak suba pathami tharuwan saranai ..❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 4 ปีที่แล้ว +1

    Exceptional Job....Very good luck

  • @sampaththarinda937
    @sampaththarinda937 4 ปีที่แล้ว +1

    Ela ela 👍👍 👍👍 janadipathi thumani obe awadanaya pinisai!!

  • @madushankapriyankara3936
    @madushankapriyankara3936 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්.❤🔥.හැබැය් මේ වගේ නිර්මාන කරන මිනිස්සුන්ට උදව් කරන්න මේ රටේ ඉඩක් නෑ.මේ වෙනකම් අලුත් වාහන හදපු මිනිස්සු හිටිය ලන්කාවෙ.ඒත් ඒවට permit දෙන්නෙ නෑ.පිටරට company ඒවා අරන් මෙහෙට එවනව ගාන්ට🤔

  • @thewattersolution.6312
    @thewattersolution.6312 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි මේ මිනිස්සු ගැන

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +1

    ජනාධිපතිතුමනී ඔබේ අවධානය යොමු වේවා !!!

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +1

    Supiri aththamai niyama molayak.ratata loku adambarayak👍👍👍👍👍👍👍👍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    Shaa අයියා ඔයා fatta වැඩිිඩෙක් මෙවගෙ අයට අනිවාර්යයෙන් ම චාන්ස් එකක් දෙන්න බුදු සරණයි නිලමෙ අයියා දෙදෙනා ට ම 🌹🙏🌹🙏💕💖❤💓🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈

  • @xaviorboy5956
    @xaviorboy5956 3 ปีที่แล้ว +4

    දැනට අවුරුද්ද ක් තාම කිසිම පිළිතුරක් නැ ජනාධිපති තුමාගේ 😓😓😓

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +10

    ජනාධිපති ගෝඨාභය නව නිර්මාණ කරැවන් දිරි ගන්වල ඔවුන්ගේ නිර්මාණ රටේ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළොත් මේ රට ජපානයේ මට්ටම දියුණු කළ හැක.තමාගේ මඩිතරකර ගන්නා දේශපාලුනවන් අතර ඔබ රටට ආදරේ කරනදේශපාලකයෙකු වෙන්න

  • @kadineshsuranga153
    @kadineshsuranga153 3 ปีที่แล้ว +1

    Niyama wadak. budusarani devipihitai !

  • @manukakasthuriarachchi4588
    @manukakasthuriarachchi4588 4 ปีที่แล้ว +2

    Wish u all the best.... U are courageous person...
    .

  • @sajivlogs6
    @sajivlogs6 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +1

    Shaa shaa ආඩම්බර ඉ 🙏🌹🙏🌹🙏🌹 බුදු සරණයි

  • @jayanijayani691
    @jayanijayani691 4 ปีที่แล้ว +2

    Pudumayi ane, hitha ganna vath bae. Lassana look ekak thiyenne. Supiri penumak. Aadambarayi.. Ohu dakshayek.. Jayawevaa... Nilame godaaaak thanks. Mara vatinava Mae video eka

  • @madusewwandi5553
    @madusewwandi5553 4 ปีที่แล้ว +6

    මේවට මුල් තැන දෙනවා නම් මේ රට දියුනු කරන එක ලෙසිය්.අනේ ජනාදිපති තුමනි කරුණා කරලා මේ වගේ දේවල් ඉස්සරහට ගෙන්න්.අද කාලෙ මිනිස්සුන්ගෙ හීනයක්

  • @vickramasingha9073
    @vickramasingha9073 4 ปีที่แล้ว

    Oya attatama ape lak maniyanta adambarayak oyage demapiyantat godak pin oyawage daksayek apita dunnata oyata mitat wadiya deyak karanna saktiya dairriya labewa teruwan saranai

  • @sarathkumara3879
    @sarathkumara3879 4 ปีที่แล้ว +1

    Supiri wahane....thawth aluth aluth dewal karanna ..,...shakthiya dairya lebewaaa!!!

  • @thusharidammika83
    @thusharidammika83 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ..චානක මහත්තයො ඔබට .

  • @vinitha9819
    @vinitha9819 4 ปีที่แล้ว +31

    මල්ලි diesel walin දුවන්නට පුළුවන් විදිහට හදන්න oya සැබෑ දක්ෂ yek.

    • @vinitha9819
      @vinitha9819 4 ปีที่แล้ว +3

      කුහක මිනිස්සු නැතුවාම නොවේ .

    • @achinidhara6014
      @achinidhara6014 4 ปีที่แล้ว +1

      Janapatitumani obe awadanaya yomuwiya utu karunak.ape rate ape daksayanta tenak diya utumai.obata jaya.teruwansrni

    • @masterg911
      @masterg911 4 ปีที่แล้ว +1

      ඩීසල් වලින් පරිසර දූශනය වැඩියි..

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි