ලංකාවෙ හදපු සුපිරි කාරෙකට ඕන තැනක යන්න පුළුවන් | Car Made In Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ හදපු තවත් සුපිරිම කාර් එකක් ගැනයි අද මේ වීඩියෝ එකෙන් අපි කියන්නේ. මේක buggy car එකක්.. ඒ කියන්නේ ඕනෑම තැනක යන්න පුළුවන් විදියට හදපු කාර් එකක්.. Beach Buggy කියල කියන්නෙත් මේවටම තමයි. වැල්ලේ ද, මඩේ ද, ගල් උඩ ද කියල වෙනසක් නෑ ඕනෑම තැනක අදිනවා.. හැම දේම ලංකාව තුළදී නිර්මාණය කර තිබීම තමයි මේකේ තියෙන විශේෂත්වය.. මේක නිර්මාණය කරපු කසුන් මහතාගේ ඒ විශිෂ්ඨ හැකියාව ගැන රෝදහතර නාළිකාව තුලින් අපගේ ගෞරවය සහ ප්‍රණාමය පුදකර සිටිනවා..
    ඉතින් මේ වගේ නිර්මාණයක් ඔබ සතුවත් තිබෙනවා නම් අදම අපිට කතා කරන්න, අපි ඇවිල්ලා ඒ ගැන මුළු ලෝකෙටම කියන්න සුදානම්.. ජය වේවා!!!
    අපේ අංකය +94 70 486 4851
    ගම්පහ දිවුලපිටියේ කාර් එක ගැන මෙතනින් බලන්න..
    • ලංකාවේ හදපු සුපිරිම වා...
    Today, in this episode we have brought another car built by a young Sri Lankan inventor. One week ago we made our way to Kirindiwela-Gampaha to meet this young gentleman and his awesome machine. We were lucky enough to get a detailed interview with him about his home made car and a thrilling ride.
    It was truly a car made in Sri Lanka.
    This car made in Sri Lanka falls under the category called Buggies Or Barracudas which is a type of lightweight automobile with off road capabilities and sparse bodywork. Also known as a beach buggy. This is the first time we encountering with a buggy car made in Sri Lanka.
    So, what's good about this car made in Sri Lanka? It is not an ordinary project cars we see in everyday life. The chassis and body work of this car made in Sri Lanka has been completely designed by this young gentlemen. More than two years have been spent to complete the whole project.
    This car made in Sri Lanka has two seats, independent suspension, all wheel disc breaks, self return steering and a very strong chassis. 250cc single cylinder engine is coupled to a 5 forward gear box. Sri Lankan car can reach 100kmph and carry nearly 5 people (although it has got only 2 seats)
    This car made in Sri Lanka can go anywhere. It can travel through mud, sand or even crawl stones.
    He has used sheet metals and iron bars in building this home made car. Apart from that, some motor spare parts have been used there.
    In our ride, I was so much pleased with its off-roading capabilities. It was very quick and comfortable even in the rough terrain as you can see in the video. You cannot get that thrill from another vehicle!
    We hope to bring up more similar videos in the future! Therefore please keep the channel subscribed to receive the notifications.
    Please watch our other videos on Made in Lanka Cars
    • ලංකාවේ හදපු සුපිරිම වා...
    Popular project cars in Sri Lanka are as follows
    Nissan B211
    Nissan B310
    Lancer Box
    Volkswagen Beetle
    Toyota Corona
    Ford Capri
    Nissan Sunny
    Toyota Corolla
    Bajaj
    Yamaha FZ
    Honda Dio
    Ford Mustang
    Batu sunny
    Dolphin
    Hiace Shell
    Mitsubishi
    Popular Channels in Sri Lanka
    Wishma Lokaya, Nodutu Lokaya, Ape Lakbima, MRJ, Autohub, Elakiri, Ada Dawasa, Wishwa Gaweshaka, Top Gear, Nilame, Drive

ความคิดเห็น • 47

  • @pawtalks2282
    @pawtalks2282 3 ปีที่แล้ว +9

    කසුන් මල්ලිට පුලුල් දැනුමක් සහ අවබෝධයක් තිබෙන බව පේනවා..තව දියුනු වෙන්න...ජය....!!!

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 ปีที่แล้ว +14

    මාත් වාහනයක් හදන්න ඉන්න‍ෙ...මට ඒකට ඕනෙ දැනුම තියෙනවා...සල්ලි නැ.. කොහොම හරි මම සල්ලි හොයාගෙන මගෙම වාහනයක් පාරට දානවා..
    මට ඊට කලින් දැනගන්න ඕනෙ ඔය විදිහට තමන් තනියම හදන වාහනයක් සාමාන්‍ය පාරක පදින්න දෙනවද කියලා...

    • @imeshuthsara9533
      @imeshuthsara9533 2 ปีที่แล้ว

      පේටන්ට් එක ගත්තොත් පුලුවන්‍

  • @musicbrosl7176
    @musicbrosl7176 3 ปีที่แล้ว +3

    අපේ ගමේ... ❤️ මාත් දැක්කා වාහනේ

  • @dinidunimsara752
    @dinidunimsara752 3 ปีที่แล้ว +2

    Maru wahene maget asawak tiyenawa kawadahari mat ekk hadanawa 👍👍👍♥

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +3

    නියමයි සුපිරිම වැඩක් ෆට්ටම වැඩ්ඩෙක්❤️❤️ මේවට තැනක් ලැබුනනම් රජයෙන් 😥

  • @1995kasun
    @1995kasun 3 ปีที่แล้ว +5

    Niyami ....❤❤❤

  • @pawtalks2282
    @pawtalks2282 3 ปีที่แล้ว +2

    සුපිරි වාහනේ

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 ปีที่แล้ว +6

    ඕකට කියන්නේ Go-Cart කියලා ..
    Buggy කියන්නේ රෝද හතරේ බයික් එකට..
    ( වාහනයේ නම නිවරැදි කිරීමක්)

  • @RuchiraVlogs
    @RuchiraVlogs 3 ปีที่แล้ว +2

    Patta wedak ❤️

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 3 ปีที่แล้ว +2

    Excellent👍

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs ปีที่แล้ว +1

    පාරෙ පදින්න පුළුවන් විදියට හදල ලක්ස දෙකට විතර දුන්නනම් ලොකු දෙයක්

    • @banuka9768
      @banuka9768 23 วันที่ผ่านมา

      Oke viyadama laksa 3k vithara yanna ethi

  • @banuka9768
    @banuka9768 23 วันที่ผ่านมา

    Can ekata godak hoda prathichara enawa ethi😢. Supiri weddek ❤

  • @prameshekanayake4268
    @prameshekanayake4268 3 ปีที่แล้ว +1

    සුපිරි 🤩❣️

  • @Dtorque_media
    @Dtorque_media 3 ปีที่แล้ว

    නියමයි අයියේ සුභ පැතුම්

  • @slart1853
    @slart1853 3 ปีที่แล้ว +1

    Mamath Kirindiwela Ayye Oya koy hariyeda

  • @lahirunadeeshandesilva9390
    @lahirunadeeshandesilva9390 3 ปีที่แล้ว +1

    Patta

  • @uvindubhaggygiyh1802
    @uvindubhaggygiyh1802 3 ปีที่แล้ว +2

    Oyagema kerala company ekak patanganna

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    Good 👌👌👌👌👌

  • @automobilesrilanka5183
    @automobilesrilanka5183 ปีที่แล้ว

    Ape kollek....❤

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 ปีที่แล้ว

    සුපිරි 😉

  • @nadunkulathunga6226
    @nadunkulathunga6226 3 ปีที่แล้ว +1

    Supiri broooo 💯💯💯❤️❤️

  • @chanuthwijayabandara
    @chanuthwijayabandara 3 ปีที่แล้ว +2

    Mata me vahane padinna avasthawak aran denna puluwanda ???

  • @geek_sLc
    @geek_sLc 3 ปีที่แล้ว +1

    Super.

  • @isuruch3320
    @isuruch3320 3 ปีที่แล้ว

    ජයවෙිවා

  • @yasitharavimeth9082
    @yasitharavimeth9082 3 ปีที่แล้ว +1

    superii superii

  • @isuruch3320
    @isuruch3320 3 ปีที่แล้ว

    ඒක පටිට

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 3 ปีที่แล้ว

    සුපර් අඩෝ❤❤❤

  • @rjddasanayaka7505
    @rjddasanayaka7505 3 ปีที่แล้ว

    Supiri bro

  • @SweetyCheetozT23
    @SweetyCheetozT23 3 ปีที่แล้ว +1

    First view and like

  • @lakshethamax6308
    @lakshethamax6308 3 ปีที่แล้ว +1

    කොහෙද සහෝ මේ කාර් 🚗 එක තියෙන්නේ

  • @inosharukshan9172
    @inosharukshan9172 3 ปีที่แล้ว +1

    මේ වගේ අයට ලංකාවේ තැනක් තිබුනා නම්

  • @sharadawanniarachchi8888
    @sharadawanniarachchi8888 3 ปีที่แล้ว

    ek patta

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 10 หลายเดือนก่อน

    ගියර් බොක්ස් එකක් කපල් කරන්නේ කොහොමද පොඩ්ඩක් කියලා දෙන්න බැරිද

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 9 หลายเดือนก่อน

    එයා කිරිදිවැල කොහෙද

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 9 หลายเดือนก่อน

    කසුන් අයියාගේ නොම්බරේ නැද්ද ගන්න

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි 😁😁😁👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @lahirusampath7488
    @lahirusampath7488 2 ปีที่แล้ว

    oka pare duwanna denawada

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 ปีที่แล้ว +1

    අයියා මටත් එකක් හදලා

  • @ssweerasooriya2591
    @ssweerasooriya2591 2 ปีที่แล้ว

    ඔය වගේ කාර් එකක් හදාගන්න පුලුවන්ද

  • @dugzycodm458
    @dugzycodm458 2 ปีที่แล้ว

    PUBG එකේ Buggy එක 😂

  • @manjulalakmal5466
    @manjulalakmal5466 3 ปีที่แล้ว

    Wikunanne nethda

  • @kavinduhimsara236
    @kavinduhimsara236 3 ปีที่แล้ว

    Ayya mta oya ayyawa contac kalla denna puluwanda

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว

      Me number ekata call karala Kasun ayyage number eka illaganna +94 (70) 486 4851

  • @ramidunimeth3133
    @ramidunimeth3133 3 ปีที่แล้ว

    Me ayyage number eka nadda