ලිපට දාන පොල්කට්ට ලක්ෂ ගණනක් වටිනා සුපිරි භාණ්ඩයක් කරන විශ්වකර්මයා - Coconut Shell Craft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2020
  • රවුම් පොල්කට්ට දිග ඇරලා ලී වලින් හැදුව වගේ සුපිරි නිර්මාණ කරන ලංකාවේ විශ්වකර්මයා ලෝකෙම හොල්මන් කරන පොල්කටුවෙන් කරන සුපිරි නිර්මාණ මේවා දැකල පිස්සු හැදුනා දෙවියනේ ලංකාවේ මෙච්චර වැඩ්ඩො ඉන්නවා කියලා සිහිනෙකින්වත් හිතුවද..?
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Coconut_Shell #Handicraft #Nilame

ความคิดเห็น • 1.5K

  • @mohomedfazly4593
    @mohomedfazly4593 4 ปีที่แล้ว +262

    ලංකාවේ ඉන්නේ සින්හ වැඩ්ඩෝ කියලා කියන්ඩ ඕනෙ නෑ..මේ තමා සාක්ෂි..ආගමක් අදාල නෑ..ඔය දෑතට බුදු සරනයි!
    මේ වගේ දේවල් යූටියුබ් හරහා මුලු ලෝකෙටම පෙන්නන අපේ නිලමෙටත් ජය වේවා!
    අපූරු වැඩක්..ජය වේවා❤️🇱🇰🙏🤝

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 4 ปีที่แล้ว +2

      👍👍👍.....❤️❤️❤️....
      ඔව් සැබැවින් ම....
      තෙරුවන් සරණයි ....

    • @damakikw3102
      @damakikw3102 4 ปีที่แล้ว +2

      ❤❤❤🌹🌹🌹

    • @RaniRani-km6cy
      @RaniRani-km6cy 4 ปีที่แล้ว +1

      Ettayalu

    • @RaniRani-km6cy
      @RaniRani-km6cy 4 ปีที่แล้ว +1

      E dewalvalatat apeminissuharima irisiyainada yalu

    • @soundeatsasmr2472
      @soundeatsasmr2472 4 ปีที่แล้ว +1

      👏🏼😍👍🏼

  • @chamilanishanthi8792
    @chamilanishanthi8792 4 ปีที่แล้ว +331

    එතුමාගේ දෑත් වලට තව තවත් ශක්තිය ලැබේවා. බුදු සරණයි ඔබතුමාට.

    • @viharavihara9295
      @viharavihara9295 4 ปีที่แล้ว

      Ape rate thawath watina menikakda me

    • @renuksrenuka7950
      @renuksrenuka7950 4 ปีที่แล้ว

      බුදු සරණයි ඔබ තුමාට මෙවැනි නිර්මාණ තවතවත් කිරීමට හැකියාව ලැබේවා ඔබ දෑතට ශක්තිය ලැබේවා සියලු දෙවියන් ගේ ම පිහිටයි ආරක්ෂා වයි

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @bandararap2797
      @bandararap2797 2 ปีที่แล้ว

      @@viharavihara9295 oooo9oooo9ooooooooo99999999oooooo9oo9ooooo99

    • @asharuwanthika6756
      @asharuwanthika6756 2 ปีที่แล้ว

      ✊✊✊💖🇱🇰

  • @Ddash99
    @Ddash99 4 ปีที่แล้ว +21

    රව්ම් පොල් කට්ටත් දිගෑරියා..තනි කලු ගලත් පදම් කලා කැටයම් කලා බුදු පිලිම හැදුවා..ලංකාවේ වැඩ්ඩෝ නෑ කිව්වොත් ඒක බොරුවක්..අපේ උන්ට අගයක් නෑ ලංකාවේ දෙයක්..පර බල්ලෝ ටිකක් අන් ලයික් දාලා හැත්ත...නියමයි..මරු වීඩියෝ එක සුපිරි හැකියාවක්..මේවා හැම රටකටම යවාගන්න පුලුවන්නම් මෙයාට ලොකු උදව්වක් වෙයි ලංකාවටත් විදේශ විනිමය එනවා..❤❤❤❤

    • @MaduTom
      @MaduTom 4 หลายเดือนก่อน

      පොල්කටු දිගහරින එක ක්‍රමයක් මමත් සොයා ගත්තා

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.1955 4 ปีที่แล้ว +18

    අනේ.. හිතාගන්න බැරි තරම් පුදුම.. සහ ලස්සනක්...ඇගේ හිරිගඩු පිපුණා මේවා දැකලා.තුණුරුවන් සරණයි දෑතට.. ලංකාවේ සැගවුණ දක්ෂයින්ට උදව් කරන නිලමේ අපිව පුදුම කරනවා.

  • @dvthilak9436
    @dvthilak9436 4 ปีที่แล้ว +155

    හොද බුද්දියෙන් පෝසත් හොද නිර්මාණකරුවෙක් දුර්ලබ හැකියාවන් ඇති පුත්ගලයෙක් ජයවේවා

  • @sammaditti1483
    @sammaditti1483 4 ปีที่แล้ว +249

    ජපනයි හපනයි අරකයි මේකයි කිය කිය ඉන්න උන් ඇස් ඇරලා බලපල්ලා. ලංකාවේ අපේ වැඩ්ඩෝ. බුදුසරණයි ආදරෙයි පැලෙන්න... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 4 ปีที่แล้ว +3

      👍👍👍......❤️❤️❤️
      ඇත්ත වශයෙන්ම ඔව්...
      ජය වේවා .....
      තෙරුවන් සරණයි ....

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 ปีที่แล้ว +3

      හෙළයයි, හපනයි!

    • @pryanthielvitigala7312
      @pryanthielvitigala7312 4 ปีที่แล้ว

      සතිකයි

    • @sewwandi8657
      @sewwandi8657 3 ปีที่แล้ว

      මම දන්නව පොල්කටු මෙලෙක් කරන ක්‍රමයක්.
      මේව දැකල සිංහලයම පුදුමවුනා කියන එකයි ලොකුම ගැටලුව.
      කළුගල්, සත්ව අං, පොල්කටු මෙලෙක් කරල නිර්මාණ කරපු ජාතියක් තමයි සිංහලයො කියන්නෙ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +1

      @@sewwandi8657 දන්නවානම් කරගනින් මෙතන වැලලෙන්නැතුව, අගේ කරන්න ඉගෙනගනින් ගුනමකුවා

  • @mahroofmohideen1235
    @mahroofmohideen1235 4 ปีที่แล้ว +17

    ඇත්තටම සුභ පතන්නට වචන නැතුව දැඟලෙනවා..
    ජපානයේ, චීනය, ඉන්දීය, ජෙර්මනය,ඇමරිකානු නිෂ්පාදනය දාපන්ලා කුණු බාල්දියට. ආඩම්බරවෙනවා ලාංකිකයන් හැටියට.
    බුදු සරණයි අල්ලාහ් දේවි පිහිටයි. . Good luck

  • @user-ej6gr2zu7t
    @user-ej6gr2zu7t 4 ปีที่แล้ว +3

    අපිට ගොඩක් සන්තෝසයි ඔබ වගේ කලාකරුවෙක් අපේ ගමේ අපේ නගරයේ ඉන්නවා කියා දැනගැනීම සඳහා අපට ගොඩක් සතුටුයි ඉතිං මං හිතනවා ඔබගේ මේ කලාව තවත් කාට හරි පුරුදු කරලා අපේ ජාතිය හා රට ඉදිරියටම ගෙනියයි කියලා ඉතින් ඔබට දීර්ඝායුෂ ලැබේවා මේ කලාකරුවන් ඔබට ඉදිරියටත් වැඩකටයුතු සතුටු සාමය කරගෙන යන දළදා වහන්සේගේ ආරක්ෂාව ලැබේවා ඔබගේ නම මුළු ලෝකෙම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +80

    නිලමේ මමත් පොල්කටු නිර්මාණ දැකලා තියෙනවා ඒත් මේ වගේ නම්‍ය තාවයක් පොල් කටුවකට දීලා තියෙනවා දැක්කා මයි සුපිරිම වැඩ්ඩෙක් ජනාධිපති සම්මාන 6,7 ක් තියෙනවා කියන්නේ ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ අපේ රටට මාර සම්පතක් බුදු සරණයි ඔබ තුමාට 🙏🏼

    • @sewwandi8657
      @sewwandi8657 3 ปีที่แล้ว +1

      මම දන්නව පොල්කටු මෙලෙක් කරන ක්‍රමයක්.
      මේව දැකල සිංහලයම පුදුමවුනා කියන එකයි ලොකුම ගැටලුව.
      කළුගල්, සත්ව අං, පොල්කටු මෙලෙක් කරල නිර්මාණ කරපු ජාතියක් තමයි සිංහලයො කියන්නෙ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว

      වර්තමානයේ ඒ වගේ චරිතයක් ඉන්න එකයී පුදුම වෙන්නෝන ඒ මනුස්සයාගේ දැනුම හැමෝම එක්ක බෙදාගෙන ලංකාවට සේවයක් කරනවා, උබ එහෙම ක්‍රමයක් දැනගෙන නොකර ඉන්න එක ගැන පුදුමයක්. උබ මහ ඉරිසියා කාර අදහසක් කිව්වේ, ලස්සන දෙයක් අගය කරන්න ඉගෙනගනින් නයිපනික්කි වගේ ගුනමකු කතා නොකියා.

    • @hdchamil7593
      @hdchamil7593 2 ปีที่แล้ว

      පොල් තෙල් ගාලා පහන් දැල්ලෙන් රත් කරමින් සෙමෙන් සෙමෙන් කෙලින් කරන්න...කරලා බලලා මොකද උනේ කියන්න...

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 4 ปีที่แล้ว +90

    අපේ රටේ කොයිතරම් පොල් කට්ට විසි කරනවා ද ඔබ සැබැවින්ම දක්ශයෙක් මේ රටේ වටිනා සම්පතක්. කර්මන්තයක් පටන් ගන්න පුලුවන් නම් රටක් විදියට මහගු අවස්ථාවක්

  • @hackingking1857
    @hackingking1857 3 ปีที่แล้ว +4

    මේ වගේ වටිනා වීඩියෝවක් මේ වගේ උතුම් මනුස්සයෙක්..සැබෑම දක්ෂයෙක්.. ශ්‍රී ලාංකිකයෙක් ...එහෙම තියෙන වටිනා video එකක් ..unlike කරන ගොබ්බයෝ ඉන්නව කියල හිතෙනවා දුකයි...ඔබතුමාට දීර්ඝායුෂ

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +22

    ඒ හැකියාව ගැන නම් කියන්න වචන නැහැ.හිතාගන්නවත් බැහැ මෙතරම් අපූරු නිමැවුම් පොල් කටුවෙන් නිර්මාණය කරා කියල.පුදුම හතෙන් එකක් ඒ අගනා හැකියාව.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබේ දෑතට.තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා .

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +117

    චීනේ ටොයිස් කෑලි ලන්කාට කෝටිගනන් දීලා ගේනවා මේවා ඇයි දෙයියනේ මේවා පිටට යවන්නේ නැත්තේ

  • @samarakoon7234
    @samarakoon7234 4 ปีที่แล้ว +70

    හොදම දේ ශාස්ත්‍රයෙන් තවත් ගෝලයන් පිරිසක් බිහිකරන්න ...

  • @rasikanarmal1642
    @rasikanarmal1642 4 ปีที่แล้ว +55

    ටයිල් හදන්න පුළුවන් නම් මරු ඔය ගොඩාක් පොලව වුඩ් කරන්න ගස් කපනවට වඩා ගොඩාක් හොදයි ශක්තියත් ලී වලට වඩා වැඩි... පරිසරයටත් හොදයි...

    • @lakshmidissanayake6716
      @lakshmidissanayake6716 4 ปีที่แล้ว +2

      Rasika Narmal ඒයි. මං හිතුව දේ කොහොමද ඔයාටත් හිතුනේ....? ෂිහ්...මම හිතුවෙ ඒ වගේ අදහස් පහළ වෙන්නෙ මට විතරය කියලා...

    • @nimalasirirandombage5966
      @nimalasirirandombage5966 4 ปีที่แล้ว +6

      @@lakshmidissanayake6716 එකවගේ අදහස් ඕන තරම් තියෙනව නේ හොදම උදාහරණයක් මම කියන්නම් . මම මොනව හරි අලුත් දෙයක් කරන්න හිතහිතා ඉන්කොට ඒ දේම ටීවී එකෙන් හරි යූ ටියුබ් එකෙන් හරි දකිනව. හැබැයි ඉතින් එතන තියෙන්නෙ බැලුවහම අපේ පරක්කුව. හැබැයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නව පොල් කටුවලින් මේ වගේ වැඩ කරන කෙනෙක් එයා මේ වගේ නම් දක්ෂ නැහැ. එයා කරපු නිර්මානයක් අපිටත් දුන්න. ඒ වෙලාවෙ මට නිකමට වගේ හිතුන මේ පොල් කටුව දිගාරින්න ඇත්නම් කියල. ඒත් ඒ වෙලාවෙ එහෙම තාක්ෂණයක් ඇති කියල කියියටවත් හිතුවෙ නැහැ. මේක හරිම සන්තෝෂයක් . ඒවගේම වීඩියෝ එක කරන කෙනා හරිම හැගුම්බරව ඉතාමත් සංවේදීව වීඩියෝ එක කලා.

    • @rusirujayawardane4411
      @rusirujayawardane4411 3 ปีที่แล้ว

      Dorawal Hadannat puluwan

    • @youcenon
      @youcenon 3 ปีที่แล้ว

      Good idea.

    • @samithsun7099
      @samithsun7099 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +4

    ලෝකයට ලොකු ආඩම්බරයකි ආදර්ශයක් ඔබට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ddesilva3135
    @ddesilva3135 4 ปีที่แล้ว +28

    නිහතමානී දක්ෂ විශ්මිත කලාකරුවෙක්.නිලමේ තුමාට ස්තුතියි.Unlike කරන සියලුම කාලකණ්ණි අවජාතක අමන ඊර්ෂ්‍යාකාරී පරයන්ය.

  • @luckydmmusicvision5586
    @luckydmmusicvision5586 4 ปีที่แล้ว +279

    මේ වැඩ සටන ඉංග්‍රීසි බාසාවෙන් කලානම් මුලු ලොකෙම මිනිස්සු එයි ලංකාවෙ මෙ විශ්මය දැක ගන්න

    • @asithadesilva366
      @asithadesilva366 4 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම

    • @kbdulip8361
      @kbdulip8361 4 ปีที่แล้ว +15

      ඔවු බන් නිළමේ මෙක ඉංග්‍රීසි භාෂාවෙන් හඩ කවලා Title එක වෙනස් කරලා ආයෙත් Post කරා නම් පිටරට වලින් ඉහළ ඉල්ලුමක් මෙක හරියට දැක්ක ගමන් ඇති වෙනවා බන්, සමහර විට මෙක අපේ ශ්‍රී ලංකාවේ නම තවත් උඩට උස්සලා තියන්න තරම් හැකියාවක් ඇති කරන්න පුලුවන් බන්, 💯 🇱🇰 👌🏽

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +2

      ඇත්ත

    • @thusarasampath3845
      @thusarasampath3845 4 ปีที่แล้ว +2

      Mewa rata yawala me kenata hoda hetak hadagnna puluwan

    • @deepadissanayake44
      @deepadissanayake44 4 ปีที่แล้ว +2

      Hoda adahasak. Pita retiyannata vikunanna. Laksalata danna.

  • @lalithsamantha903
    @lalithsamantha903 4 ปีที่แล้ว +46

    දැන් කට්ටිය කෙලගෙන පොල් කටු දිගාරින්න හදන්න එපා... ඒක ඒ මනුස්සය කරගද්දෙන්..
    අපි වෙන දෙයක් කරමු..😘😘

    • @wn4838
      @wn4838 2 ปีที่แล้ว +7

      දැනුම හැමෝටම බෙදුනොත් තමයි අලුත් අලුත් නිර්මාණ බිහිවෙන්නේ.

  • @herathdissanayake9428
    @herathdissanayake9428 4 ปีที่แล้ว +9

    හැබෑවටම ඔබ විශ්වකර්මයෙක්, රටට අභිමානයක් ඔබට ජය

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 ปีที่แล้ว +16

    වෙන රටක උනානම් රජය මැදිහත් වෙලා මුලු ලොවටම හදුනා දේවි.මෙවන රටක එක සිහිනයක්.ඔබට දිර්ඝ ආයු.

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka3958 4 ปีที่แล้ว +63

    නියම වැඩ්ඩෙක් ඒ වගේම නිහතමානි කෙනෙක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @user-dz9yj1ir5o
    @user-dz9yj1ir5o 2 ปีที่แล้ว +6

    1M VIEWS ඕනෙ මචන් මේකටනම්... අනිව ශෙයා කරපන්... අවුරුද්දක් ගිහිල්ලත් දැක්කෙ අද... හිතට දුකයි අවුරුද්දක් යනකල් නොදැකපු එකට

  • @bernardsilva1105
    @bernardsilva1105 2 ปีที่แล้ว +1

    ඔබේ නිර්මාන ලංකාවේ දුටු හොදම එම වර්ගයේ නිර්මානයි. මේ තරමට මේකර්මාන්තය රැගෙන යන කෙනෙකු කවදා බිනිවේදැයි මමද සිතමින් සිටියා . ඊට හේතුව දැක තිබුණු දේවල් විෂිශ්ට නොවීමයි. ඒ සමගම ඔබේ අදහස් අති විශිෂ්ටයි. කුහකයෙකු නොවී මුලු ලංකාවටම එය බෙදාදීමට ඔබේ ඇති කැමැත්ත වෙන අය තුල නැහැ.කවදාවත් රඡයේ කර්මාන්ත හො කළාව සදහා ඇති ආයතන වල ක්රියාකාරිත්වය ගැන ශත පහක විශ්වාසයක් තබා ගන්න එපා. ඒ අය ගන්න පඩියටවත් සේවයක් ලබා දෙන්නේ නැහැ. ඔබේ ගමන ඉතුරු ටිකත් සාර්ථක වේවා.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +75

    ආඩම්බරයි අපේ රටේ අබිමානය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බුදුසරණයි

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +8

    මේ වගේ දෙයක් වීඩීයෝ එකකින් හරි දකික්න්න සැලැස්සුවාට නිලමෙට ගොඩක් පින්සිදු වේවා .මේවා මෙහෙම හරි දකින්න අපිත් පින් කරලා තිබෙනවා .......!

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +7

    දෑතට හිතට ගතට ඇත්බල යෝධ බල යෝධ ශක්තිය දෛර්ය්‍ය තෙරුවන් සරණින් නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @chandialahapperuma1288
    @chandialahapperuma1288 ปีที่แล้ว

    මමත් මගෙ ජීවිතේ පලමු වතාවට මේ වගේ පොල් කටු නිර්මාණ දැක්කෙ මෙතුමාගෙ දෑතට තුනුරුවන්ගෙ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ලස්සන නිර්මාණ ටිකක් දකින්න ලැබුණා මේ වගෙ දේවල් අගේ කරල පෙන්වන නිළමෙ තුමාටත් ගොඩක් පිං

  • @kalumrohan7725
    @kalumrohan7725 4 ปีที่แล้ว +67

    නියම වැඩ්ඩෙක් කියන්න වචන නැහැ බුදු සරණයි අයියට

    • @samansaman9575
      @samansaman9575 4 ปีที่แล้ว +2

      බුදු සරනයි ලස්සනම ලස්සනයි

    • @menikeweerasinghe5305
      @menikeweerasinghe5305 4 ปีที่แล้ว

      ඔය දෑතට දෙව් රැක වරනයි

  • @sandun8441
    @sandun8441 4 ปีที่แล้ว +28

    මුලින්ම ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. ඔබගෙන් පසුව මෙම කලාව මිහිදන් වීමට ඉඩ නොදී ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් මේ වටිනා කලාව රැකගන්න..

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว +2

      Kohomada me weda tika
      th-cam.com/video/wf0HkIE46I8/w-d-xo.html
      th-cam.com/video/b6_YTK13ueg/w-d-xo.html
      th-cam.com/video/4wXkYsmJGLk/w-d-xo.html
      M.A.Jayarathne
      Kala Shiromini
      Kala Vibushana
      0779733137

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว +1

      අරාබි රටවල නම් ඕවා ගැනියි හොදට

  • @vishalrulz6217
    @vishalrulz6217 4 ปีที่แล้ว +3

    කොච්චර හොදට මොන දේ කලත් අන්ලයික් කරන වැඩකට නැති කාලකණ්ණිත් ඉන්නවා.දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා ඔබතුමාට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි_❤️❤️☸️☸️

  • @dinethanu9058
    @dinethanu9058 4 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමා අති දක්ෂයෙක් මටනම් හිතා ගන්න බෑ....ඔබේ කර්මාන්තය ඉදිරියට දියුණුවෙන් දියුණුවටම පත්වේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +128

    මෙච්චර වෙහෙස මහන්සි වී කරපු ලස්සන නිර්මාණයන් අන් ලයික් කරන කුහකයොත් ඉන්නවානේ.

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 ปีที่แล้ว +1

      Ekane

    • @nilathudew587
      @nilathudew587 4 ปีที่แล้ว +1

      ashok nalaka bopearachchi minissu hari kuhakai samaharu 😌

    • @vishandanushkalowe9110
      @vishandanushkalowe9110 4 ปีที่แล้ว +1

      Ballo innawa minis wesin

    • @srpbro4282
      @srpbro4282 4 ปีที่แล้ว +1

      Uhulaganna Bari kuhakayo thamai a unlike karala thiyenne

  • @wasanawasana9087
    @wasanawasana9087 4 ปีที่แล้ว +39

    අපි කැමැති ඉගෙන ගන්න.පොල් කටු කලාව ඉස්සරහට ගෙනියන්න ඕනේ.ඒ අපේ දේශයේ දේවල්

  • @achee4673
    @achee4673 4 ปีที่แล้ว +38

    ලංකාවේ ඉන්න වැඩ්ඩොන්ට සමාන කරන්න කවුරුත් මේ ලෝකේ නෑ . ඒත් අවාසනාවකට ඒවට කවදාවත් මේ රටේ පාලකයො වැදගත්කමක් දුන්නේ නෑ

  • @arnocopyrightvideosmusic8112
    @arnocopyrightvideosmusic8112 4 ปีที่แล้ว +2

    නිලමේ channel එකට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි....අපේ ලංකාවේ දක්ෂයෝ එළියට ගෙනැල්ලා ලෝකෙට පෙන්නන එකට ගොඩාක් පින් මහත්තයෝ...😘😍හැම භාෂාවෙන්ම මේක පරිවර්තන කරන්න ඕන....නිලමෙට කවදාවත් වරදින් නැහැ,සියලු දෙවියන්ගේම පිහිටයි අයියා.....අපේ ලංකාවේ දක්ෂයෝ ලෝකෙට පෙන්නන්න ඔයාලා වගේ කට්ටිය ඉන්නවා කියලා හිතෙද්දි ගොඩක් සතුටුයි.....ජය වේවා ❤❤❤😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😍😍😍😍❤❤❤❤❤❤😘😘😘😍😍

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +26

    මේවා වෙළඳපොලට දාන්නෙ නැද්ද හරිම වැදගත් මේ වැඩසටහනත් ගොඩක් ස්තුතියි නිලමේ චැනල් එකටත් මේ වගේ දේවල් පෙන්නන්න වට

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +9

    හරිම ආඩම්බරයක් .මේ පුන්චි රටේ කොච්චර දක්ශයෝ ඉන්නවද.මාරම සතුටුයි .ඔබට තව තවත් ශක්තිය ලැබේවා .බුදු සරනයි .👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +2

    මෙන්න රට ගැන අපේ කමගැන හිතන මාහාචාර්‍ය වරයෙක්...උපාධියක් නැතුව ඇති ඒත් . ඒක තමයි දක්ශතාවය .හරිම ආඩම්බරයි ...දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .නිළමෙ මල්ලි ඔයා හැමදාම ත් රට වෙනුවෙන් වැඩසටහනක් කරන්නේ ජයවේවා ❤🙏🙏

  • @gayafernando5658
    @gayafernando5658 4 ปีที่แล้ว +3

    වාසනාවන් ...අපේ රටේ මෙ තරම් දක්ෂ කෙනෙක් ඉන්න එක ...හරිම සතුටක් දැනෙනව. සුබපැතුම් ඔබ තුමාට...මෙය ඉදිරියට වඩාත් සාර්ථක වේවා 😍 Unlike කරපු අය මෙ රටේ කුහක කොටස නියෝජනය කරනව වෙන්න ඇති...කණගාටුයි.

  • @achalawellappili1
    @achalawellappili1 4 ปีที่แล้ว +12

    මොනව උනත් පොල් කට්ටට මොකද්ද කලේ කියන එකනම් පෙන්නන්න එපා...මේ මනුස්සයත් ඉවරය,කර්මාන්තයත් ඉවරයි...සුබ ගමන් වසන්ත මහතාට

  • @asithakumarasinghe8027
    @asithakumarasinghe8027 4 ปีที่แล้ว +76

    මෙි කලාව නැතිවෙන්න දෙන්න එපා පුලුවන් කෙනෙක් රාජ්‍ය අනුග්‍රහය දිලා රටේ ත්‍රිවිල් දුවන හිර ගෙවල් වල ඉන්න තරුණ පිරිස මෙි වගේ දේවල් වලට යෙදවීමට කටයුතු කරත්වා

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

    • @ramamividanage8208
      @ramamividanage8208 3 ปีที่แล้ว +1

      කුඩු walata ganjawalata ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය වුණාට පස්සේ mee වගේ දේවල් mee මහත්මයා ලව්වා පුරුදු පුහුණු කළානම් හොඳ company ekak ආරම්භ කරන්නට mee mahathayata උදවු කළානම් රටට හොඳ adaaarayak ලැබෙන මාර්ගයක් bihi wavi atthatama cochchara ලස්සන නිර්මාණද ඔබට තව තව සක්තිය ලෙබේවා

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 3 ปีที่แล้ว +1

      @@ramamividanage8208 mage yaluwek kata karala tibba meyata meya e technology eka denna kamati nalu..

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +2

    බොහොම වටිනවා ..නිළමෙ ..ඔයා කරන මේ වැඩසටහන් ..
    මේතරම් වටීනා මිනිස්සු අපේ රටේඉන්නව කියල දැනගන්නෙ බොහෝදුර ට මෙර් චැනල් එකෙන්
    පොල්කට්ටෙන් මේතරම් වැඩ කරන උතුම් මිනිසුන් අපේ රටේ උතුම් සම්පත් .
    පින්වත් මහත්මයගෙ දෑතට සවිය ශක්තිය ලැබේවා ...

  • @annifernando2702
    @annifernando2702 3 ปีที่แล้ว +1

    ⁣එතුමාට දෙවියන්ගේ පිහිට ආශිර්වාද,ශක්තිය ධෛර්යය තවත් නිර්මාණය කිරිමේ හැකියාව ලැබේවා.ජෙසු පිහිටයි

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +24

    නියමයි අය්යේ දිගටම කරගනයන්න චීනෙටත්වඩා ලස්සනට හදලා මේවානේ පිටරටට යවන්න ඕනේ

  • @manojniranjan1393
    @manojniranjan1393 4 ปีที่แล้ว +39

    සුපිරි වැඩ්ඩෙක්. (විශ්වකර්මයා යන වචනය වැරදී. හරි වචනය විශ්මකර්මයා)

    • @nanayakkarakarunarathne156
      @nanayakkarakarunarathne156 4 ปีที่แล้ว

      Obathuma Niduk Neerogi Veva! You are a real innovator. You are an inventor. LONG LIVE OUR ARTIST Mr Wasantha.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    ඔබතුමාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..දිනෙන් දින දියුණු වේවා ..
    අපේ ලංකාවේ තමා හොදම වැඩ කාරයෝ ඉන්නේ ...🙏🙏
    අනුන්ගේ රටවල් වලින් ගේන බාල බඩු අයින් කරලා අපේ රටේ දේවල් පරිහරණය කරමු..අපේ ගම්වල ගෙවල් වල නම් මැටි වළං .පොල්කටු හැදි පැදුරු වට්ටි පෙට්ටි තාම තියනවා..ඒ තමයි අපේ සිංහල ගැමි සුන්දරත්වය ..
    මෙතුමා ලගට ගිහින් පොල්කටු නිෂ්පාදන ටිකකුත් ගන්න බලාපොරොත්තු වෙනවා..
    නිළමේ මල්ලිට ස්තුතියි ..

  • @healthykitchendinu6450
    @healthykitchendinu6450 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි , තවත් මේ වගේ නිර්මාණ කිරිමට වසන්ත ප්‍රනාන්දු මහතාට ශක්තිය ලැබෙන්න ඕන,

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +94

    විශ්ම කර්ම වැඩ කාරයෝ ඉන්නවා ලන්කාවේ දේශපාලනච්යො එයින් ප්‍රයොජන ගන්නෙ නැහැ බලමු මේ නිර්මාණ වලට පන්නරයක් දෙන්න උත්සාහ කරමු

  • @parahethaungemajathiyataka1694
    @parahethaungemajathiyataka1694 4 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම පුදුමයි මේ තරම් දක්ශ නිර්මානද ඔබටත් පින් මේව හොයල මෙහෙම එලියට ගේනවට මේ නිර්මාන ජය වේවා බුදු සරණයි

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +1

    ඇත්තටම හිතාගන්න අපහසු මෙවන් උතුම් මිනිසුන් ඉන්න අපේ පුංචි මවුබිම ගැන මොනතරම් ආඩම්බරද දිනෙන්දින දියුණුවට පත්කරගැනීමට ඔබ තුමාට ශාන්ති දයිරිය ලැබේවා ..නිලමෙ චැනෙලය වෙනුවෙන් ගොඩක් සතුටුයි දක්ශත ඉදිරිපත් කිරීම් වෙනුවෙන් තෙරුවන් සරණයි !!!💐💐💐

  • @musichublk9944
    @musichublk9944 4 ปีที่แล้ว +3

    හිතා ගන්නත් ආමාරුයි මේ දේ නිමයි චරිතයක් ජය වේවා තවත් මෙවැනි නිර්මාණ කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +13

    හරිම අගේයි.දක්ශ දරැවන් ටිකක් බිහිකර දෙන්න.රටට.දෙවියන්ගේ පිහිට .

  • @donruwanyapakulathunga8405
    @donruwanyapakulathunga8405 4 ปีที่แล้ว +89

    මෙතුමාට පේටන්ට් බලපත්‍රයක් තිබෙනවාද?? නැතිනම් ඒකෙ අයිතියත් වෙන රටකට යාවිද??

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    හරිම ලස්සන , අපුරු නිර්මාණ........හරිම සතුටුයි .....ආඩම්බරයි .....එතුමාගේ දෑතට යෝධ බල යෝධ වීර්‍ය් ලැබේවා .......මේවා රට පුරා ව්‍යාප්ත කරන්න .......එතුමාගේ හැකියාවෙන් , දක්ෂකමින් ප්‍රයෝජනය ගන්න .......

  • @Jai-vq3ou
    @Jai-vq3ou 4 ปีที่แล้ว +1

    ape punch lankawa යොද රජවරැ ඒදා හිටියා වගේම අදත් ඉන්නවා ඒවා ඒලි දක්වන්න අපේ සොක්කො බලන්න ඔනෙ ලොකයෙන් උතුම් ලංකාවෙ මෙහෙම අයටඅනික් අයටත් උගන්නවන්න ඉඩ සලසා දි අපේ පාරම් පරිදේ රැක ගනිමු ඒතුමා තව තවත් දැනුම වැඩි වෙවා සම්බුදු සරනයි

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +29

    ඔබගේ දැනුම ඔබට හැකි අයුරින් අනික් අයට දායාද කරන්න .නොමිලේ දෙන්නත් එපා . වටිනාකම දන්න අයට . නැත්නම් ඔබෙන් පසු මේ වටිනා දේ වියැකී යයී

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +9

    එකනම් සුපිරි වැඩක්... ලෝකයක් වටිනා මනුෂයක්..🙏🙏🙏🙏🙏

  • @slamaris9055
    @slamaris9055 4 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඉතාමත්ම විශිෂ්ට හැකියාවක්ම නිහතමානීව තම රැකියාව ලොවට එලි දක්වන්නට වෙර දරණ එතුමන්ටත් මෙම වැඩසටහන ජනතාව අතරට ගෙනා නිළමෙටත් තෙරුවන් සරණයි 🙏

  • @asahaasaha2739
    @asahaasaha2739 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දෑතට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තව තවත් මේ වගේ නිර්මාණ ඔබ තුළින් බිහි වේවා ඔබ අපගේ රටට ඉතාම වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +6

    වෙන රටක ඔබ තුමා හිටියනං.. මෙලහකට සම්මාන පිට සම්මාන දීල. ඔබතුමාට මේක කරගෙන යන්න අවශ්‍යය පහසු කම් ලබාදෙනවා.. ඒඅත් අපේ රටේ ඔබ තුමාට හිමිවෙන තැන මොකද්ද කියලා අපි බලාගෙන ඉමු.. මේවගේ. වටිනා මිනිස්සු හදුන්වා දෙන නිලමේ you tube චැනල් එකට ගොඩක් ස්තුතියි.

  • @commerce1450
    @commerce1450 4 ปีที่แล้ว +58

    මම දන්න වඩු කාර්මිකයෙක් ඔය වගේ දේවල් කරනවා පොල් කටු දිග අරින්නත් පුළුවන් කිවා මම හිතුවේ බොරු කියලා

    • @rasikanarmal1642
      @rasikanarmal1642 4 ปีที่แล้ว +5

      විස්තර කිව්වද...? විදි දෙකක් නම් එකත් පට්ට. පොල් කටු දිග අරින එක ගොඩාක් ප්ලාස්ටික් වලට ආදේශක විධියට ගන්න පුළුවන්...

    • @samithapradeep134
      @samithapradeep134 3 ปีที่แล้ว

      කොහොමද බං දිග අරින්නේ

  • @elyjhon487
    @elyjhon487 4 ปีที่แล้ว +50

    Unfortunately I don't understand this amazing historical language. But I can see these amazing things made from coconut shells.
    I don't understand what is this technology and what is the real factors behind it.
    Most of the Sri Lankans dont realize the value of their traditional techniques art culture and religious philosophy.
    I bet this clever man is using it.
    Im from Paris and I know the history of this beautiful little island.
    You were the biggest country in the world , you were the biggest continent before 150,000 years ago.
    The greatest philosophy in the whole universe is the Lord Buddha's philosophy born in your country not in the stupid India.
    You don't have any idea about your country .
    All of us learnt about the Lost Legend of Atlanthis..but very less know it is Sri Lanka.
    We found it after long hard researches which happned since 20 years in many universities through out the globe.
    I dont have words to explain the greatness of your country.
    You had great Emperors and Kings at past.
    Unfortunately now you don't.
    Never follow fucking stupid politicians.
    I wish if I could be a Sri Lankan.
    My advice is never under estimate your country and its power . Just use it. You made the world history plz make your self now!
    Pardon for my language mistakes.
    Love from France 💖

    • @anandabherath1009
      @anandabherath1009 4 ปีที่แล้ว +1

      What you have said is very inspiring !

    • @gihankaushalya7321
      @gihankaushalya7321 4 ปีที่แล้ว +1

      Mercy beaucoup my friend...

    • @shenayashaki9086
      @shenayashaki9086 4 ปีที่แล้ว +1

      You said that greatly.proud to be a srilankan

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว +1

      Yes you correct and we wake up now we know our history now because our history writes wrongly someone. Wait till just movement. Thanks 🙏🏻

    • @PopCorn-jj1ls
      @PopCorn-jj1ls 3 ปีที่แล้ว

      Hi Ely, I need to contact you. Can you give me your mail address please?

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමාගේ නිර්මානම ඇති රට දියුණු කිරීමට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ඔබඨුමාගේ දෑතට දෙවිපිහිටයි බුදුසරනයි ඔබඨුමා වගේම තව තවත් මෙවැනි නිර්මාන සිදුකිරන දිරිය මිනිසුන් බ් හිවේවා

  • @maleeshaperera3352
    @maleeshaperera3352 4 ปีที่แล้ว +38

    👍👍👍👍
    මාරම සතුටක් දැනුණේ
    (නිළමේ කෙට්ටු වේලා)

    • @mariodilano9732
      @mariodilano9732 4 ปีที่แล้ว +1

      Yako nilame kettu unamath mara satutuida

    • @KAUSHI.999
      @KAUSHI.999 4 ปีที่แล้ว +1

      මන් හිතුවේ නිලමේ නෙවෙයි කියලා.

    • @maleeshaperera3352
      @maleeshaperera3352 4 ปีที่แล้ว

      @@mariodilano9732 😂😂😂😂
      නිලමේ කෙට්ටු උනාට නෙමේ බං සතුටුයි කිව්වේ වීඩියෝ එකට

    • @ravindrawijenayake517
      @ravindrawijenayake517 4 ปีที่แล้ว

      Sirama kathawa.

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම කැටයම් කලාව උඩු යටි කරලා මෙතුමා..හෙලයන්ගේ බුද්ධිය ..තාක්ෂණික ඤාණය ..තාම මේ රටේ ජානවල තියෙනවා..ආඩම්බරයි..මිලියන ගනන් විදේශ විනිමය ගෙන දෙන්න පුලුවන් ..දීර්ඝ ආයුශ ලැබේවා ඔබ තුමන්ට..නිලමේ ඔබට අපගේ ප්‍රනාමය..unlike කරලා තියෙන්නේ කොහාටවත් නැති ගන්දබ්බයෝ ටිකක්

    • @liongamesl2945
      @liongamesl2945 3 ปีที่แล้ว

      Aniwa. Ewa jana walin tama enawa. Adambaray aaa gena

  • @priyangawellappili1226
    @priyangawellappili1226 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින දෙයක් රටට පෙන්නුවේ ගොඩාක් සතුටුයි. මෙතුමාට කවුරු හරි උදව් කරන්න පුළුවන් නම් මේක අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙටම දෙන්න පුළුවන් ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 4 ปีที่แล้ว +1

    නිලමෙ චැනල් එකට පලමු වෙන් ස්තුතියි මේ වටිනා කියන විශ්මිත නිර්මාණ හැකියාවක් ඇති මහත්මයෙක් හදුන්වා දීම ගැන මා මීට පෙර මේ වැනි දේ දැක තිබුණේ නැහැ ඉතාමත් අලංකාරයි රජයේ අවධානය යොමු වී මේ අපේ නිශ්පාදන නන්වා ලීමට වැඩ පිළිවෙලක් දියත් කළ යුතුයි වසන්ත මහත්මා ඹඛට දීර්ඝායුෂ ලැබේවා.

    • @MA-fi9oq
      @MA-fi9oq 4 ปีที่แล้ว

      නිළමේ ඔබ‍ට බොහෝ පින්. මෙවැනි දේශීය කෘතීම වලට ගරහන්නෝත් සිටින එක එතාම කණගාටු කරුණකි. ඔබ‍ට ජයෙන් ජයවේවා. දේශද්‍රෝහී අඩුනා ගත යුතුව ඇත.

  • @yctm1
    @yctm1 4 ปีที่แล้ว +36

    මේව දැක්කම හිතෙන්නෙ අපිට දියුනු තාක්ෂණයක් ඉස්සර ති⁣බිල තියෙනව කියන එක.

  • @helawagaahelawagaa1282
    @helawagaahelawagaa1282 4 ปีที่แล้ว +3

    සුපිරි දක්ශයෙක්, මෙවන් දේ අපට ගෙන එන නිලමෙට ගෞරවය

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    ඇත්තටම මේව තමයි විශ්ම කර්ම කියන්නෙ ඔය දෑතට බුදුසරනයි .නිලමේමහත්මයා ඔබතුමාටත් බොහොම ස්තූතියි

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +1

    වසන්ත මහතානෙනි ඔබගේ වටිනා අදහස් වලට ගරුකලයුතුයි තමාගේ දැනීම නොමසුරුව අනෙක් අයට බෙදා දීමට පෙලබුන ඔබට බුදුසරනයි

  • @ishujayas1354
    @ishujayas1354 4 ปีที่แล้ว +4

    ආඩම්බරයි පුදුම තරම්.... තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි වසන්ත මහත්මයා....
    ඒ වගේම.. නිලමේ.. ඔබතුමා කරන්නේ ලොකු සේවයක් මේ රටට.. තෙරුවන් සරණයි.!!!

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว +9

    හොඳම හොඳයි.... බුදු සරණයි......

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +2

    අම්මෝ ඒක හිතාගන්නවත් බැ. . ඔබතුමාගෙ දෑතට තෙරුන් සරණයි ..... හරිම ලස්සනයි

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දෑතට බුදු සරණයි ඒ වගේම නිලමේතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගේනවට ඇත්තටම හිතාගන්න බැරි ලස්සනයි පුදුමයි

  • @ariyasenawicky143
    @ariyasenawicky143 3 ปีที่แล้ว +3

    ඇත්තටම අදහන්න බැහැ ඒත් ඇත්ත මෙි ශිල්පය බෙදාහරින්න මහත්මයා අපේ ජාතිය වෙනුවෙන් මගේ ශීර්ෂ පණාමය

  • @sewsallaboutlearning5339
    @sewsallaboutlearning5339 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන නිර්මාණ ටිකක් 😊😊😊😊👌👌👌👌 ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @Userapabc
    @Userapabc 2 ปีที่แล้ว

    හරිම විශ්මිත වැඩක්. හරි දක්ෂ කැටයම්කරුවෙක්. ලොවපුරා ප්‍රචාරය කරන්න. රටට මුදල් ඇදල ගන්න පුළුවන්. මීහරක් දේශපාලකයෝ ඇස් ඇරේවා.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +1

    එතුමාගේ හැකියාව ලස්සනට නිර්මාණය කරලා තියනවා මේ දෑතට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා මේඩ් ඉන් ශ්‍රි ලංකා කියලා මේවා පිටරටවලටත් යැවුවනම් කොච්චර වටිනවද නිළමෙටත් ස්තූතියි මේවගේ දේවල් අපිට බලන්න අරගෙන ආවට

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 4 ปีที่แล้ว +37

    හොද වැඩ කරන අයට හොද හබා එනවා

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 4 ปีที่แล้ว +16

    පුදුමයි 😲
    හරි දක්ෂයි මොන වගේකොම්මෙන්ට් එකක් දෙන්නද කියල මට හිතා ගන්න බැ.. 👍👍

    • @soulanthrax
      @soulanthrax 4 ปีที่แล้ว +1

      ඔබතුමා හරිම දක්ෂයෙක්.අපේ ජනාධිපති තුමා ඔබගේ මේ නිර්මාන ගැන දැනුවත් කරන්න..ඉදිරියේදී තවත් තරුණ පරපුරට මේ දැනුම දීලා මේ කර්මාන්තය දියුණු කරන්න.ඔබට ශක්තිය දහිරිය ලැබේවා සියලු දෙවියන් ගේ පිහිටෙන්.දීඝායු වේවා.යහපතක්ම වේවා.

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +1

    මුලින්ම ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා
    ඇත්තටම හරිම ආඩම්බරයක් මේ වගේ දේවල් අපේ රටේ කරන්න පුලුවන් වැඩ්ඩෝ ඉන්නවා කියන එකට......හරිම ලස්සනයි
    අපේ අයියා කෙනෙකුත් ඉන්නවා එයා නම් පොල්කටු මුදු" ලෝක සිතියම් පවා හදනවා .....නිලමේ හැමදාමත් හොද දේවල් තමයි අරන් එන්නේ
    ජයෙන් ජයම පතනවා
    තෙරුවන් සරනයි නිලමේ 💙💙💙💜️💜️💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว

    හරිම අගෙයි ..බොහොම වටිනා දෙයක්.ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබේවා

  • @you-cz1uj
    @you-cz1uj 4 ปีที่แล้ว +3

    වසන්ත ප්‍රනාන්දු මහතාට සහ නිළමේ යු ටියුබ් නාලිකාවට සුභ අනාගතයක් වේවා 👍

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว +34

    අපිට පුළුවන්ද මිළදී ගන්න එතුමාගෙන් ඔවා මොකද mama කැමති අපෙ දෙවල් වලට..... බුදු සරණයි ඔබට 🇱🇰

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 4 ปีที่แล้ว +1

    අහක දමන පොල් කටුවට ඔබතුමා දුන්න තැනනම් හරිම අපුරුයි පොල් කට්ටෙන් ලොවම ජය ගන්න ශක්තිය ධෛර්යය නොවඩුම ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 ❤️❤️

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว +2

    ආඩම්බරයි .මේ මගේ රටේ විස්මිත නිර්මාණ.ජේසු පිහිටයි♥️. ඔබ දෙපළටම.

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +30

    ආයුරක්කන්තු ආවඩා ආයුබෝවෙිවා චිරංජයතු

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +18

    කරුණාකර මේ වැඩ සටහන ඉංග්‍රීසි යෙන් ලෝකයට බෙදාහරින්න. හිතා ගන්නවත් බැහැ කොහොමද මේවා හැදුවේ කියලා. මිළ කරන්න අතිශයින් අපහසුයි .

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    ඉතාමත් නිහතමානි , අති දක්ෂ නිර්මාණ කරුවෙක් . අප රටට සම්පතක් . ගුරුමුෂ්ටි තබා නොගෙන තමාසතු දැනුම , තම කුසලතාවය අන් අයට බෙදා දීම ඉතා උතුම් සේවයක් . එතුමාණන්හට දීර්ඝායුෂ පතමි . ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith545 ปีที่แล้ว

    සැබෑම දක්සයෙක් මගේගමේ ගමටත් රටටත් ඔබවැනි අතිදක්සයින් වාසනාවන් තවතවත් සක්තිය ධහිරිය ලැබේවා බුදුසරනය්

  • @nilanthiwijemanna2438
    @nilanthiwijemanna2438 4 ปีที่แล้ว +5

    මන් නම් කලින් දැක්කා..අවූ රු දු ගානකට කලින් නුගසෙවන වැඩසටහනින්... ඒ ආපු කෙනා නම් කාටවත් මේ දැනුම දෙන්න බොහොම මැලි කමක් දැක්‌වූ වා.. මට නම් හොදටම මතකය්...
    සතුටුය් මේ මහත්ත යා දැනුම ලබා දෙනවා නම්

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว +6

    මේ වගේ කර්මාන්ත නංවන්න රාජ්‍ය අනුග්‍රහය දිය යුතුය. මෙතුමා ඇත්තටම දක්ෂයෙක්.

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว

    තවත් මේවගේ හොඳ නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ලෙබේවා කියලා පාර්තනා කරනවා .ගොඩක් ස්තුතිය පෙන්නුවාට.👌👌❤❤

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුති ඔබතුමාට දෑතටශක්තිය ලැබේවා ඔබතුමාට බුදු සරණයි සියළු දෙවියන් ගේ පිහිටයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +10

    හුණුපිටිය ගංගාරාම එක සම්බන්ධ වෙලා ළමයින්ට උගන්වන්න කතා කරලා බලන්නකෝ .තෙරුවන් සරණයි .

  • @khti1097
    @khti1097 4 ปีที่แล้ว +6

    මේවගේ දක්ශතා unlike කරන වහල් මීහරක් හින්දා තමයි ලංකාවට වගතුවක් වෙන්නෙ නැත්තෙ.

  • @malithwickramathilaka9185
    @malithwickramathilaka9185 3 ปีที่แล้ว +1

    මේ වගේ වැදගත් දෙයක් දුන්නොත් ඉතින් .නිලමේ තමයි.ලංකාවෙ කාලකන්නි දේශපාලන අමනයින් ඉන්නකන් මේවගේ රටට වටින මිනිස්සුන්ට තැනක් නැහැ .ඔබතුමා ටත් .නිලමේ උබටත් ජය වේවා 👌👌👊👊👍🙏🙏❤❤

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 ปีที่แล้ว +1

    ඔබගේ දෑතට ශක්තිය දිරිය තව තව ලැබේවා ...මගෙ නව නිවසට ඔබ තුමාගේන් ගන්න ගොඩක් දේවල් තිබෙනවා.සතුටුයි අපිට ආඩම්බරයක්